Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්ත සිද්දියක් මටනම් තවම හිතාගන්න බෑ එදා හරියටම සිද්ද උනේ මොකද්ද කියලා මේ සිද්දිය වෙලා දැනට අවුරුදු 2-3 ක් වෙනවා කොහොමින් කොහොම හරි කතාව පටන් ගන්නේ මෙහෙමයි මම දවසක් අපේ නැන්දගේ ගෙදරගියා එහෙ තිබුන පාටියකට උරුමස්-කුකුල් මස් දෙකෙන්ම BBQ දාලා තිබුනා පෙරේත කමට බඩපිරෙන්න කාලා පොඩි බජවුවක් දාලා ගෙදර යන්න වෙලාව බලනකොට 1 ට කිට්ටුයි මාමා මගට ගෙනත් දාන්න හැදුවත් මම ඕන නෑ කියලා මාමාගෙන් ටෝච් එකක් ඉල්ලා ගෙන තනියම යන්න පිටත් උනා එයාලගේ ගෙදර ඉදලා අපේ ගෙදරට 1කි.මි විතර තියෙනවා ඔය පාරේ මීටර් 500 ක් විතර යනකොට තියෙනවා පුංචි දොලපාරක් මේ දොලෙන් එගොඩ වෙලා කුබුර මැදින් ගියාම ගෙදරට ටිකක් ලගයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ අර කලින් කියපු කුබුර ඉවර වෙන තැනම තියෙනවා පරණ වලවුවක් වගේ ගෙදරක් මම දන්නා කාලෙක ඉදලම ඔය ගේදර කවුරුවත් නෑ ඒ ගෙට පිටිපස්සේ තියෙන්නේ පොල්වත්තක් මේ පොල්වත්ත මැදින් තමා යන්න තියෙන්නේ

හිතට පොඩි බයක් වගේ දැනුනත් එක වැඩිය ගණන් ගන්නේ නැතුව මම අර ගෙදර පහුකරගෙන පොල්වත්ත මැදින් යනකොට ටෝච් එලිය පේනවා ඈතින් කවුදෝ එනවා කකුලක් නොන්ඩි වගේ ඒ කකුල බිම දිගේ ඇදගෙන එන්නේ කිසිම සද්දයක් නෑ ඇදන් හිටියේ සුදු ගවුමක් (ළමයි හම්බෙන්න ඉන්න අම්මලා අදිනවා වගේ) හිතට පොඩි චකිතයක් වගේ තිබුනත් මම මගේ පාඩුවේ ඉස්සරහට ගියා ලගට එනකොට මම ශේප් එකේ මුණ බැලුවා පැහැදිලිව පෙන්නේ නෑ කොන්ඩේ මුනට වැටිලා මිනිහෙක්ගේ මුනට ටෝච්එක අල්ලන්න බෑනේ මම පාඩුවේ එයාව පහුකරගෙන ගියා පොඩ්ඩ දුරක් ගිහින් මම නිකමට වගේ පිටිපස්ස හැරිලා බැලුවා මෙකි නෑ...........

ඔන්න දැන්නම් පුතෝ චුයන්න වගේ කෝකටත් කියලා ලාවට දුවන කොට පේනවා අර කලින් සින් එකම අර ගෑනි ආයේ එනවා මම ආයේ ඒකිව පහුවනවත් එක්කම වගේ පිටිපස හැරිලා බැලුවා අර ගෑනි අඩි 10 ක් විතර ගිහින් මගේ පැත්තට හැරුනා පුදුමේ කියන්නේ හැරුනේ මුළු ඇගෙන්ම නිකන් පාවෙලා වගේ එහෙම හැරිලා ඔලුව උස්සලා මන් දිහා බලලා අර පාලු ගෙදර පැත්තට ඇත දික්කරලා මහා හයියෙන් හිනාවෙනවා මන් ඉබේටම වගේ ටෝච් එක මුනට ඇල්ලුවා කට කළුම කලුයි කට දෙපැත්තෙන් කලුපාට බේරිලා ඇස දෙක එලියට පැනලා වගේ මාර ලොකුයි බය උණු තරම කියන්නේ මම දුවන්න පටන්ගත්තා දුවපු දිවිල්ලට මම නැවතුනේ ගෙදර සාලේ ඊටපස්සේ එකපාරටම කරකැවිල්ල හැදුනා මට සිහිය එනකොට ගොඩදෙනෙක් වටවෙලා ගුරුන්වාන්සේ කෙනෙකුත් ඉන්නවා සිහිය ආපු ගමන් කහ ගාලා තියෙන ගැට 9 ක් ගහපු නුලක් කරට දැම්මා මම කට්ටියටම උනදේ පැහැදිලිව කිවුවා

කවුරුවත් සද්දයක් නෑ හැමෝම බයවෙලා ගුරුන්නාසේ මාමා කිවුවා ආයේ ඔය පාරෙන් එන්න එපා කියලා

මම ඔය සිද්දිය වෙලා මාස 3-4 කට පස්සේ මම නිකමට වගේ ගෙදරි ඇහුවා මට එදා මොකද උනේ කියලා අම්මා තමා සිද්දිය කිවුවේ අර පාලු ගෙදර බඩ දරු අම්ම කෙනෙක්ට ගහලා කකුල කැඩෙනකන් ගහලා බඩ කපලා මරලා කරලා තින්නේ ඒ ගෙදර හාමු කියලා හිටපු එකෙක් ඒ මිනිහත් මැරිලා අර ගෑනිගේ හොල්මනලු ඔය පොල් වත්තේ වටේ යනවා කියන්නේ

Dissanayaka Tharindu

[QUOTE="බෙන් 10, post: 23144808, member: 512836"] [COLOR="Blue"][SIZE="3"]මේක ඇත්ත සිද්දියක් මටනම් තවම හිතාගන්න බෑ එදා හරියටම සිද්ද උනේ මොකද්ද කියලා මේ සිද්දිය වෙලා දැනට අවුරුදු 2-3 ක් වෙනවා කොහොමින් කොහොම හරි කතාව පටන් ගන්නේ මෙහෙමයි මම දවසක් අපේ නැන්දගේ ගෙදරගියා එහෙ තිබුන පාටියකට උරුමස්-කුකුල් මස් දෙකෙන්ම BBQ දාලා තිබුනා පෙරේත කමට බඩපිරෙන්න කාලා පොඩි බජවුවක් දාලා ගෙදර යන්න වෙලාව බලනකොට 1 ට කිට්ටුයි මාමා මගට ගෙනත් දාන්න හැදුවත් මම ඕන නෑ කියලා මාමාගෙන් ටෝච් එකක් ඉල්ලා ගෙන තනියම යන්න පිටත් උනා එයාලගේ ගෙදර ඉදලා අපේ ගෙදරට 1කි.මි විතර තියෙනවා ඔය පාරේ මීටර් 500 ක් විතර යනකොට තියෙනවා පුංචි දොලපාරක් මේ දොලෙන් එගොඩ වෙලා කුබුර මැදින් ගියාම ගෙදරට ටිකක් ලගයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ අර කලින් කියපු කුබුර ඉවර වෙන තැනම තියෙනවා පරණ වලවුවක් වගේ ගෙදරක් මම දන්නා කාලෙක ඉදලම ඔය ගේදර කවුරුවත් නෑ ඒ ගෙට පිටිපස්සේ තියෙන්නේ පොල්වත්තක් මේ පොල්වත්ත මැදින් තමා යන්න තියෙන්නේ හිතට පොඩි බයක් වගේ දැනුනත් එක වැඩිය ගණන් ගන්නේ නැතුව මම අර ගෙදර පහුකරගෙන පොල්වත්ත මැදින් යනකොට ටෝච් එලිය පේනවා ඈතින් කවුදෝ එනවා කකුලක් නොන්ඩි වගේ ඒ කකුල බිම දිගේ ඇදගෙන එන්නේ කිසිම සද්දයක් නෑ ඇදන් හිටියේ සුදු ගවුමක් (ළමයි හම්බෙන්න ඉන්න අම්මලා අදිනවා වගේ) හිතට පොඩි චකිතයක් වගේ තිබුනත් මම මගේ පාඩුවේ ඉස්සරහට ගියා ලගට එනකොට මම ශේප් එකේ මුණ බැලුවා පැහැදිලිව පෙන්නේ නෑ කොන්ඩේ මුනට වැටිලා මිනිහෙක්ගේ මුනට ටෝච්එක අල්ලන්න බෑනේ මම පාඩුවේ එයාව පහුකරගෙන ගියා පොඩ්ඩ දුරක් ගිහින් මම නිකමට වගේ පිටිපස්ස හැරිලා බැලුවා මෙකි නෑ........... ඔන්න දැන්නම් පුතෝ චුයන්න වගේ කෝකටත් කියලා ලාවට දුවන කොට පේනවා අර කලින් සින් එකම අර ගෑනි ආයේ එනවා මම ආයේ ඒකිව පහුවනවත් එක්කම වගේ පිටිපස හැරිලා බැලුවා අර ගෑනි අඩි 10 ක් විතර ගිහින් මගේ පැත්තට හැරුනා පුදුමේ කියන්නේ හැරුනේ මුළු ඇගෙන්ම නිකන් පාවෙලා වගේ එහෙම හැරිලා ඔලුව උස්සලා මන් දිහා බලලා අර පාලු ගෙදර පැත්තට ඇත දික්කරලා මහා හයියෙන් හිනාවෙනවා මන් ඉබේටම වගේ ටෝච් එක මුනට ඇල්ලුවා කට කළුම කලුයි කට දෙපැත්තෙන් කලුපාට බේරිලා ඇස දෙක එලියට පැනලා වගේ මාර ලොකුයි බය උණු තරම කියන්නේ මම දුවන්න පටන්ගත්තා දුවපු දිවිල්ලට මම නැවතුනේ ගෙදර සාලේ ඊටපස්සේ එකපාරටම කරකැවිල්ල හැදුනා මට සිහිය එනකොට ගොඩදෙනෙක් වටවෙලා ගුරුන්වාන්සේ කෙනෙකුත් ඉන්නවා සිහිය ආපු ගමන් කහ ගාලා තියෙන ගැට 9 ක් ගහපු නුලක් කරට දැම්මා මම කට්ටියටම උනදේ පැහැදිලිව කිවුවා කවුරුවත් සද්දයක් නෑ හැමෝම බයවෙලා ගුරුන්නාසේ මාමා කිවුවා ආයේ ඔය පාරෙන් එන්න එපා කියලා මම ඔය සිද්දිය වෙලා මාස 3-4 කට පස්සේ මම නිකමට වගේ ගෙදරි ඇහුවා මට එදා මොකද උනේ කියලා අම්මා තමා සිද්දිය කිවුවේ අර පාලු ගෙදර බඩ දරු අම්ම කෙනෙක්ට ගහලා කකුල කැඩෙනකන් ගහලා බඩ කපලා මරලා කරලා තින්නේ ඒ ගෙදර හාමු කියලා හිටපු එකෙක් ඒ මිනිහත් මැරිලා අර ගෑනිගේ හොල්මනලු ඔය පොල් වත්තේ වටේ යනවා කියන්නේ[/SIZE][/COLOR] [B][COLOR="Red"][RIGHT]Dissanayaka Tharindu[/RIGHT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom