Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන්,අවතාර දැක්කම පේ නුලක් දාගන්ඩ හොයාගෙන යන්නේ කට්ටාඩි ගුරුන්නාසේව.කට්ටඩි කියන්නේ යන්ත්ර මන්ත්ර ගුරුකම් දන්න බොහොම තේජවන්ත ශරීර කූඩුවක් තියෙන අය.මන්ත්ර ජප කරලා අඩි හප්පලා යටිගිරියෙන් කෑගහලා දගලනකොට යක්ෂයෝ,ප්රේතයෝ,කුම්භාණ්ඩයෝ පවා වෙව්ලුම් කාලා ඉන්නේ.

පබ්ලිස් ගුරුන්නාන්සේ යන්ත්ර මන්ත්ර ශාස්ත්රය ඉගෙනගෙන තියෙන්නේ තාත්තාගෙන්.තාත්තා වගේම අත්තා,මුත්තා,කිරිකිත්තා කට්ටඩි.කට්ටඩි කිව්වාට එසේ මෙසේ අය නොවෙයි.ප්රසිද්ධ කට්ටඩි.පබ්ලිස් ගුරුන්නාන්සේ පුංචි පැගිරි කාලේ රට පුරාම තොවිල් බවිල්,හුනියම් කැපිලි,බලි යාග හෝම කර්ම,ඔය කෝකටත් ගිහින් තියෙනවා.පබ්ලිස් ගුරුන්නාන්සේගේ තාත්තා සෙදිරිස් ගුරුන්නාන්සේ තඹ පයිසෙකට විශ්වාස කරන්න බැරි තරම් නපුරා.පුංචි හිත් නොහොදුමක් ඇතිවුණත් විනේ කටිනවා.හදි හුනියම් කළොත් හැත්ත වරිගෙ බුරුත්ත පිටින්ම තීන්දු ගමන් යනවා.ඒ නැත්තටම නැතිවේලා.ඒ හුනියම් කපන්න වෙනත් කට්ටඩියෙක් හොයගන්නත් බෑ.එන්නෙත් නෑ.ඔය තරමට බලගතුයි.සත්යයි.

පබ්ලිස් ගුරුන්නාන්සේ සේදිරිස් ගුරුන්නාන්සේ වගේ වින කටින වැඩ කලෙම නැහැ.එයා ශාස්ත්රයේ හොද පැත්ත ඉගෙනගෙන හොද අතේ වැඩ කළේ.මැදියම් රෑ පන්දම් පත්තු කරගෙන සොහොන් පොලේ අඩව් අල්ලනකොට සේදිරිස් ගුරුන්නාන්සේ දුම්මල වරම අතට අරගෙන පුතණ්ඩියාව ආරක්ෂා කළා.

"කවදා හරි පුතේ උඹ මටත් වඩා දක්ෂයෙක් වෙනවා"

ඒ වෙලාවට සේදිරිස් කියන්නේ හිත පුරා උපන් දරු සෙනෙහසටමයි.ඒ වුණත් මේවා හරියටම කරන්න ඕනෑ.ගෙදරින් හූනියම් කැපිල්ලකට පිටත් වෙන්න කලියෙන් ගෙවල් දොරවල් වතුපිටි ආරක්ෂා කරලා යන්න ඕනෑ.එහෙම නැත්තම මල යක්ෂයෝ බුරුතු පිටින් හැදිගානවා.සේදිරිස් ගුරුන්නාන්සේ සියළු ශාස්ත්ර පබ්ලිස් ගුරුන්නාන්සේට ඉගැන්නුවා.

වයසට යනකොට මේ ශාස්ත්රය කරන්න තරමක් අමාරුයි.ඇයි ඔය යන්ත්ර මන්ත්රවල තියෙන වචන හරියට කියන්න ඕනෑ.සොහොන් පිටියේ දපනේ දාලා ඉද්දි එක මොහොතක් වැරදුණොත් මහසෝනා බෙල්ල කඩලා දාන එක කාටවත්ම නවත්තන්න බෑ.මේවා හරි හරියටම දන්න ගුරුන්නාන්සේ සියලු කටයුතු පබ්ලිස්ට පවරලා විවේක සුවයෙන් ඉන්න තීරණය කළා.

හැබැයි සේදිරිස් ගුරුන්නාන්සේ වගේ නොවෙයි පබ්ලිස් ගුරුන්නාන්සේ.කා එක්කත් හොදයි.අයියේ මල්ලියේ,මාමේ නැන්දේ කියලා කාට කාටත් ගරු නම්බු දිලා කතා කළා.ඒ හින්දාම තමන්ට වඩා බාල වුනත් කවුරුත් ගුරුන්නාන්සේ කියලා කතා කලා .

ගමේ කෙනෙකුගේ ශාන්ති කර්මයක්,දෙහි කැපිල්ලක්,සෙත් ශාන්තියක්,පේ නූලක් දැමිල්ලක් වාගේ වැඩකදී ගුරුන්නාන්සේ සල්ලි බාගේ ගත්තේම නැහැ.

"මං දන්න ශාස්තරේ...ඕකට ගාණක් කියන්න බෑ.පඩුරක් ලැබුණාම හොදටම ඇති."

ඒත් ඉතින් කවුරුත් ගුරුන්නාන්සේව හිස් අතින් යැව්වේ නැහැ.හාල් ටිකක්,වී ටිකක්,අඩුම කුඩුම ගෙදෙට්ටම ගිහින් දුන්නා.

සේදිරිස් ගුරුන්නාන්සේට වගේම පබ්ලිස් ගුරුන්නාන්සේටත් රාජකාරිවලින් අඩුවක් තිබුණේම නැහැ.හැබැයි හදි හුනියම් වලට නම් අඩියක් ඉස්සුවේ නැහැ.

එදා දවසක්දා පුත්තලම පැත්තේ ගල්ගොඩින් තුන් හතරදෙනෙක්ම ආවා පබ්ලිස් කට්ටඩි ගුරුන්නාන්සේ හම්බවෙන්න.ඒ වෙලාවේ සේදිරිස් ගුරුන්නාන්සේ ගෙදර හිටියෙත් නැහැ.

"මේගොල්ලෝ කොහෙ ඉදන්ද ආවේ"

පබ්ලිස් ගුරුන්නාන්සේ වාඩිවෙන්ට කියලා එහෙම ඇහුවා

"අපි ආයුබෝවං ගාල්ගොඩින්"

"ඉතින් ආපු කාරණාව"

"අපේ ගෙදරට කොඩිවිනයක් කරලා.දැන් අවුරුදු හය හතක් වෙනවා.උන් හිටි හැටියේ අසනීප වෙනවා.දොස්තර මහත්තුරු කියනවා කිසිම ලෙඩක් නැහැ කියලා.ඒ වුණාට අවුරුදු දෙකක් යනකොට බලා ඉද්දි වැහැරිලා ගිහින් කතා බහා නැතිව වල පල්ලට යනවා.මාතර පැත්තෙන් ගුරුන්නාන්සේලා දෙතුන් දෙනෙක් ගෙනාල්ලා කොඩිවිනය කැපුවා.එකට මාස තුනහතරක් විතරයි ඇහැව්වේ.ආයෙමත් පරණ පුරුදු විදිහටම සිද්ධ වෙනවා.දැන් පවුලේ හතරදෙනෙක්ම එලෙව ගිහින්."

"එහෙනම් බොහෝම බලගතු කොඩිවිනයක් වෙන්නැති"

"කිහිප දෙනෙක්ම එහෙම කිව්වා.පබ්ලිස් ගුරුන්නාන්සේගේ වර්ණනාවා කිහිප දෙනෙක්ම කිව්වාට පස්සේ තමයි අපි මේ පාර හොයාගෙන ආවේ.ගෙවල් දොරවල් වතුපිටි පාලුවට ගිහින්.තවත් මෙහෙම ගියොත් වහා කාලා මැරෙන්න තමයි වෙන්නේ."

"මෙච්චරකල් හිටියා වගේ තව දෙතුන් දොහක් ඉන්න.සෙනසුරාදා මාසේ පෝය.මං එදාට එන්නම්.හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා.එහෙම වුණොත් වැඩේ අමාරු වෙනවා.කටින් කෙළ බිදක් හොලවන්නේ නැතිව හිටියොත් මට පුලුවන් ඕක අස්කරලා දාන්න.මං තුණ්ඩුවක් දෙන්නම් ඒක හරිගස්සලා තියන්න."

පබ්ලිස් ගුරුන්නාන්සේ පොතකින් කඩා ගත්ත කොලේක අඩුම කුඩුම ටික ලිව්වා.

සෙනසුරාදා උදේම පබ්ලිස් ගුරුන්වහන්සේ යක් බෙරෙත්, පිරුවටේ බැදගෙන ගෙදරින් පිට වුණා.ආරක්ෂාවන් ඔක්කොම කරලා.හැබැයි අම්මණ්ඩිට වැඩකට යනවා කිව්වාට හරි හමන් විස්තරයක් කිව්වේ නැහැ.සේදිරිස් ගුරුන්නාන්සේ ඒ වෙලාවේ ගෙදර හිටියෙත් නැහැ.

පබ්ලිස් ගුරුන්නාන්සේ තැන හොයාගෙන ගියා.කිව්වා වගේම වත්ත පිටියා පාලුවට ගිහින්.ගෙදර ඇත්තෝ සියලුම කළමනා සුදානම් කරලා තිබුණා.ගුරුන්නාන්සේ ජිවම් කටයුතු පටන් ගත්තා.

"මේක බොහොම බලගතු ගුරුකමක්.මං මේ කටයුතු කරන්නේ නැහැ.මොකද මේ ගුරුකම කළාට පස්සේ කොඩිවිනය කරපු කෙනාට බේරුමක් නැහැ.මේ පවුලට වේලා තියෙන වින්නැහිය දැකපු හින්දායි මාත් මේක කරන්නේ.හැම කෙනෙක්ම මං කියන දේ අහන්න ඕනෑ.පොඩ්ඩක් ගැස්සුනොත් ඔක්කොම ඉවරයි."

දවස පුරාම යන්ත්ර මන්ත්ර ජප කිරීම් ඔක්කොම අවසන් කළා.අන්තිමට තියෙන්නේ කොඩිවිනය කපන එක.ඒ කාරිය කෙරෙන්නේ සොහොන් පිටියෙදී.පවුලේම ඥාතියෙක්ගේ මිනී කන්ද උඩ.ඔන්න දැන් අන්ධකාරය ගලාගෙන යනවා.බොහොම හීන් සීරුවේ දෙතුන් දෙනෙක් සොහොන් පිට්ටනියට ගියා.හරියටම රෑ දොළහට මායම් වෙච්ච කට්ටඩියා සොහොන් වල ඇතුලේ දපන දාලා වැටුණා.දිලිහෙන මුවහත් කඩුවක් අරගෙන පුහුලක් කැපුවා.

පාළු මූසල රාත්රියේ කට්ටඩියාගේ යටිගිරියෙන් ඇහුණ හූවට ගම්මු උඩ ගිහින් ඇහැරුණා.දොරවල් තද කරලා වගාගෙන එක ගුළියට ගුළි ගැහුණා.යක්කුන්ටම වෙන්වුණු මැදියම් රෑ ජාමේ හූවක් ඇහුණම කවුද එළියකට පහළියකට බහින්නේ.වැඩිහිටියෙක් ගේ ඇතුළටම වලං කෑල්ලක් අරගෙන මුත්රා කළා.යක්කු එහෙ මෙහෙ දිව්වා.වේලිච්ච කොළ සර සර ගාලා පෑගුණ.ඒත් පබ්ලිස් ගුරුන්නාන්සේගේ ආරක්ෂාව හින්දා කිසිම අමනුෂ්යකුට පුලුවන්කමක් තිබුණේ නැහැ මිනිස්සුන්ට හිරිහැර කරන්න.තීන්දුම තීන්දුයි.කොඩිවිනය කැපුණා.හැම දෙනාම ගෙදරට ගියා.

ගෙදරත් එක්කම එළිය වැටිලා.ඔන්න ඉතින් පාන්දර ජාමේ උණු උණුවෙම කොපි කොප්පයකුත් ලැබුණා.

කොඩිවිනයට අරක් ගත්තු යක්ෂයා ලේ පිපාසයෙන් දැගලුවා.ඒත් ආරක්ෂාවන් හින්දා කිසිවෙකුට හිරිහැර කරන්න බැහැ.ඊට පස්සේ කොඩිවිනය කරපු කට්ටඩියා හොයාගෙන ගියා.

පබ්ලිස් ගුරුන්නාන්සේ ගාල්ගොඩින් පිටත්වෙන්න සූදානම් වෙලා පිරුවටය අරගෙන යක් බෙරය පිරුවටය මැද්දෙන් තිබ්බා.යක් බෙරය දෙපැත්තේන්ම පුපුරලා.ඒ විතරක්ද තාමත් වියලුණේ නැති අමුලේ බෙරේ ඇතුලෙන් ගලාගෙන ආවා.පබ්ලිස් ගුරුන්නාන්සේ මොහොතක් වෙලා කල්පනා කළා.කිසිම වැරදීමක් වුණේ නැහැ.එතකොට මොක්කද මේ වින්නැහිය.

මහ පාන්දරම ගුරුන්නාන්සේ ගුරුකම් ගෙදරින් පිටත් වුණා.

පැය දෙක තුනක ගමනකින් පස්සේ පබ්ලිස් ගුරුන්නාන්සේ ගෙදර ආවා.

"අම්මණ්ඩියේ...කෝ ගෙදර කවුරුත් නැද්ද ?"

අප්පච්ච්ගේ කාමරෙන් ඇහුණු කෙදිරිලි හඩින් යමක් සිද්ධවෙලා තියෙන බව පබ්ලිස් ගුරුන්නාන්සේට තේරුම් ගියා.ගේ ඉස්සරහ කොස් ගහේ අත්තකුත් බිම වැටිලා.

"අප්පච්චියේ මොකද මේ..."

කාමරය දිගේ ගලාගෙන ගිය රුධිරය තවමත් වේලිලා නැහැ.

"කොහෙද පුතේ උඹ ගියේ"

සෙදිරිස් ගුරුන්නාන්සේ ඇහුවා

"කොඩිවිනයක් කපන්න ගාල්ගොඩ ගියා."

"එහෙනම් හරි පුතේ...උඹ හරියටම වැඩේ කරලා"

"මට තේරෙන්නේ නැහැ අප්පච්චි...මොකද මේ"

"නිච්චියක් නැහැ මට.ඒ වුණාට ඔය කොඩිවින මම කරපු එකක් වෙන්න ඇති.ඒකා ආපහු ඇවිත්...ඒකා මහ රෑ ඉදලා ගේ වටේ කැරකුණා.සද්ද දැම්මා.මට පොඩ්ඩක් වැරදුණා.කොස් ගහේ අත්ත පාත්වෙනකොටම මට සේරම තේරුණා."

සෙදිරිස් කිව්වා.

සෙදිරිස් ගුරුන්නාන්සේ අඩුම කුඩුම කපන චක් පිහිය ලේ තැවරිලා ඇද පාමුල තිබුණා.

Sandaru Nimsara

[QUOTE="බෙන් 10, post: 23146943, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]හොල්මන්,අවතාර දැක්කම පේ නුලක් දාගන්ඩ හොයාගෙන යන්නේ කට්ටාඩි ගුරුන්නාසේව.කට්ටඩි කියන්නේ යන්ත්ර මන්ත්ර ගුරුකම් දන්න බොහොම තේජවන්ත ශරීර කූඩුවක් තියෙන අය.මන්ත්ර ජප කරලා අඩි හප්පලා යටිගිරියෙන් කෑගහලා දගලනකොට යක්ෂයෝ,ප්රේතයෝ,කුම්භාණ්ඩයෝ පවා වෙව්ලුම් කාලා ඉන්නේ. පබ්ලිස් ගුරුන්නාන්සේ යන්ත්ර මන්ත්ර ශාස්ත්රය ඉගෙනගෙන තියෙන්නේ තාත්තාගෙන්.තාත්තා වගේම අත්තා,මුත්තා,කිරිකිත්තා කට්ටඩි.කට්ටඩි කිව්වාට එසේ මෙසේ අය නොවෙයි.ප්රසිද්ධ කට්ටඩි.පබ්ලිස් ගුරුන්නාන්සේ පුංචි පැගිරි කාලේ රට පුරාම තොවිල් බවිල්,හුනියම් කැපිලි,බලි යාග හෝම කර්ම,ඔය කෝකටත් ගිහින් තියෙනවා.පබ්ලිස් ගුරුන්නාන්සේගේ තාත්තා සෙදිරිස් ගුරුන්නාන්සේ තඹ පයිසෙකට විශ්වාස කරන්න බැරි තරම් නපුරා.පුංචි හිත් නොහොදුමක් ඇතිවුණත් විනේ කටිනවා.හදි හුනියම් කළොත් හැත්ත වරිගෙ බුරුත්ත පිටින්ම තීන්දු ගමන් යනවා.ඒ නැත්තටම නැතිවේලා.ඒ හුනියම් කපන්න වෙනත් කට්ටඩියෙක් හොයගන්නත් බෑ.එන්නෙත් නෑ.ඔය තරමට බලගතුයි.සත්යයි. පබ්ලිස් ගුරුන්නාන්සේ සේදිරිස් ගුරුන්නාන්සේ වගේ වින කටින වැඩ කලෙම නැහැ.එයා ශාස්ත්රයේ හොද පැත්ත ඉගෙනගෙන හොද අතේ වැඩ කළේ.මැදියම් රෑ පන්දම් පත්තු කරගෙන සොහොන් පොලේ අඩව් අල්ලනකොට සේදිරිස් ගුරුන්නාන්සේ දුම්මල වරම අතට අරගෙන පුතණ්ඩියාව ආරක්ෂා කළා. "කවදා හරි පුතේ උඹ මටත් වඩා දක්ෂයෙක් වෙනවා" ඒ වෙලාවට සේදිරිස් කියන්නේ හිත පුරා උපන් දරු සෙනෙහසටමයි.ඒ වුණත් මේවා හරියටම කරන්න ඕනෑ.ගෙදරින් හූනියම් කැපිල්ලකට පිටත් වෙන්න කලියෙන් ගෙවල් දොරවල් වතුපිටි ආරක්ෂා කරලා යන්න ඕනෑ.එහෙම නැත්තම මල යක්ෂයෝ බුරුතු පිටින් හැදිගානවා.සේදිරිස් ගුරුන්නාන්සේ සියළු ශාස්ත්ර පබ්ලිස් ගුරුන්නාන්සේට ඉගැන්නුවා. වයසට යනකොට මේ ශාස්ත්රය කරන්න තරමක් අමාරුයි.ඇයි ඔය යන්ත්ර මන්ත්රවල තියෙන වචන හරියට කියන්න ඕනෑ.සොහොන් පිටියේ දපනේ දාලා ඉද්දි එක මොහොතක් වැරදුණොත් මහසෝනා බෙල්ල කඩලා දාන එක කාටවත්ම නවත්තන්න බෑ.මේවා හරි හරියටම දන්න ගුරුන්නාන්සේ සියලු කටයුතු පබ්ලිස්ට පවරලා විවේක සුවයෙන් ඉන්න තීරණය කළා. හැබැයි සේදිරිස් ගුරුන්නාන්සේ වගේ නොවෙයි පබ්ලිස් ගුරුන්නාන්සේ.කා එක්කත් හොදයි.අයියේ මල්ලියේ,මාමේ නැන්දේ කියලා කාට කාටත් ගරු නම්බු දිලා කතා කළා.ඒ හින්දාම තමන්ට වඩා බාල වුනත් කවුරුත් ගුරුන්නාන්සේ කියලා කතා කලා . ගමේ කෙනෙකුගේ ශාන්ති කර්මයක්,දෙහි කැපිල්ලක්,සෙත් ශාන්තියක්,පේ නූලක් දැමිල්ලක් වාගේ වැඩකදී ගුරුන්නාන්සේ සල්ලි බාගේ ගත්තේම නැහැ. "මං දන්න ශාස්තරේ...ඕකට ගාණක් කියන්න බෑ.පඩුරක් ලැබුණාම හොදටම ඇති." ඒත් ඉතින් කවුරුත් ගුරුන්නාන්සේව හිස් අතින් යැව්වේ නැහැ.හාල් ටිකක්,වී ටිකක්,අඩුම කුඩුම ගෙදෙට්ටම ගිහින් දුන්නා. සේදිරිස් ගුරුන්නාන්සේට වගේම පබ්ලිස් ගුරුන්නාන්සේටත් රාජකාරිවලින් අඩුවක් තිබුණේම නැහැ.හැබැයි හදි හුනියම් වලට නම් අඩියක් ඉස්සුවේ නැහැ. එදා දවසක්දා පුත්තලම පැත්තේ ගල්ගොඩින් තුන් හතරදෙනෙක්ම ආවා පබ්ලිස් කට්ටඩි ගුරුන්නාන්සේ හම්බවෙන්න.ඒ වෙලාවේ සේදිරිස් ගුරුන්නාන්සේ ගෙදර හිටියෙත් නැහැ. "මේගොල්ලෝ කොහෙ ඉදන්ද ආවේ" පබ්ලිස් ගුරුන්නාන්සේ වාඩිවෙන්ට කියලා එහෙම ඇහුවා "අපි ආයුබෝවං ගාල්ගොඩින්" "ඉතින් ආපු කාරණාව" "අපේ ගෙදරට කොඩිවිනයක් කරලා.දැන් අවුරුදු හය හතක් වෙනවා.උන් හිටි හැටියේ අසනීප වෙනවා.දොස්තර මහත්තුරු කියනවා කිසිම ලෙඩක් නැහැ කියලා.ඒ වුණාට අවුරුදු දෙකක් යනකොට බලා ඉද්දි වැහැරිලා ගිහින් කතා බහා නැතිව වල පල්ලට යනවා.මාතර පැත්තෙන් ගුරුන්නාන්සේලා දෙතුන් දෙනෙක් ගෙනාල්ලා කොඩිවිනය කැපුවා.එකට මාස තුනහතරක් විතරයි ඇහැව්වේ.ආයෙමත් පරණ පුරුදු විදිහටම සිද්ධ වෙනවා.දැන් පවුලේ හතරදෙනෙක්ම එලෙව ගිහින්." "එහෙනම් බොහෝම බලගතු කොඩිවිනයක් වෙන්නැති" "කිහිප දෙනෙක්ම එහෙම කිව්වා.පබ්ලිස් ගුරුන්නාන්සේගේ වර්ණනාවා කිහිප දෙනෙක්ම කිව්වාට පස්සේ තමයි අපි මේ පාර හොයාගෙන ආවේ.ගෙවල් දොරවල් වතුපිටි පාලුවට ගිහින්.තවත් මෙහෙම ගියොත් වහා කාලා මැරෙන්න තමයි වෙන්නේ." "මෙච්චරකල් හිටියා වගේ තව දෙතුන් දොහක් ඉන්න.සෙනසුරාදා මාසේ පෝය.මං එදාට එන්නම්.හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා.එහෙම වුණොත් වැඩේ අමාරු වෙනවා.කටින් කෙළ බිදක් හොලවන්නේ නැතිව හිටියොත් මට පුලුවන් ඕක අස්කරලා දාන්න.මං තුණ්ඩුවක් දෙන්නම් ඒක හරිගස්සලා තියන්න." පබ්ලිස් ගුරුන්නාන්සේ පොතකින් කඩා ගත්ත කොලේක අඩුම කුඩුම ටික ලිව්වා. සෙනසුරාදා උදේම පබ්ලිස් ගුරුන්වහන්සේ යක් බෙරෙත්, පිරුවටේ බැදගෙන ගෙදරින් පිට වුණා.ආරක්ෂාවන් ඔක්කොම කරලා.හැබැයි අම්මණ්ඩිට වැඩකට යනවා කිව්වාට හරි හමන් විස්තරයක් කිව්වේ නැහැ.සේදිරිස් ගුරුන්නාන්සේ ඒ වෙලාවේ ගෙදර හිටියෙත් නැහැ. පබ්ලිස් ගුරුන්නාන්සේ තැන හොයාගෙන ගියා.කිව්වා වගේම වත්ත පිටියා පාලුවට ගිහින්.ගෙදර ඇත්තෝ සියලුම කළමනා සුදානම් කරලා තිබුණා.ගුරුන්නාන්සේ ජිවම් කටයුතු පටන් ගත්තා. "මේක බොහොම බලගතු ගුරුකමක්.මං මේ කටයුතු කරන්නේ නැහැ.මොකද මේ ගුරුකම කළාට පස්සේ කොඩිවිනය කරපු කෙනාට බේරුමක් නැහැ.මේ පවුලට වේලා තියෙන වින්නැහිය දැකපු හින්දායි මාත් මේක කරන්නේ.හැම කෙනෙක්ම මං කියන දේ අහන්න ඕනෑ.පොඩ්ඩක් ගැස්සුනොත් ඔක්කොම ඉවරයි." දවස පුරාම යන්ත්ර මන්ත්ර ජප කිරීම් ඔක්කොම අවසන් කළා.අන්තිමට තියෙන්නේ කොඩිවිනය කපන එක.ඒ කාරිය කෙරෙන්නේ සොහොන් පිටියෙදී.පවුලේම ඥාතියෙක්ගේ මිනී කන්ද උඩ.ඔන්න දැන් අන්ධකාරය ගලාගෙන යනවා.බොහොම හීන් සීරුවේ දෙතුන් දෙනෙක් සොහොන් පිට්ටනියට ගියා.හරියටම රෑ දොළහට මායම් වෙච්ච කට්ටඩියා සොහොන් වල ඇතුලේ දපන දාලා වැටුණා.දිලිහෙන මුවහත් කඩුවක් අරගෙන පුහුලක් කැපුවා. පාළු මූසල රාත්රියේ කට්ටඩියාගේ යටිගිරියෙන් ඇහුණ හූවට ගම්මු උඩ ගිහින් ඇහැරුණා.දොරවල් තද කරලා වගාගෙන එක ගුළියට ගුළි ගැහුණා.යක්කුන්ටම වෙන්වුණු මැදියම් රෑ ජාමේ හූවක් ඇහුණම කවුද එළියකට පහළියකට බහින්නේ.වැඩිහිටියෙක් ගේ ඇතුළටම වලං කෑල්ලක් අරගෙන මුත්රා කළා.යක්කු එහෙ මෙහෙ දිව්වා.වේලිච්ච කොළ සර සර ගාලා පෑගුණ.ඒත් පබ්ලිස් ගුරුන්නාන්සේගේ ආරක්ෂාව හින්දා කිසිම අමනුෂ්යකුට පුලුවන්කමක් තිබුණේ නැහැ මිනිස්සුන්ට හිරිහැර කරන්න.තීන්දුම තීන්දුයි.කොඩිවිනය කැපුණා.හැම දෙනාම ගෙදරට ගියා. ගෙදරත් එක්කම එළිය වැටිලා.ඔන්න ඉතින් පාන්දර ජාමේ උණු උණුවෙම කොපි කොප්පයකුත් ලැබුණා. කොඩිවිනයට අරක් ගත්තු යක්ෂයා ලේ පිපාසයෙන් දැගලුවා.ඒත් ආරක්ෂාවන් හින්දා කිසිවෙකුට හිරිහැර කරන්න බැහැ.ඊට පස්සේ කොඩිවිනය කරපු කට්ටඩියා හොයාගෙන ගියා. පබ්ලිස් ගුරුන්නාන්සේ ගාල්ගොඩින් පිටත්වෙන්න සූදානම් වෙලා පිරුවටය අරගෙන යක් බෙරය පිරුවටය මැද්දෙන් තිබ්බා.යක් බෙරය දෙපැත්තේන්ම පුපුරලා.ඒ විතරක්ද තාමත් වියලුණේ නැති අමුලේ බෙරේ ඇතුලෙන් ගලාගෙන ආවා.පබ්ලිස් ගුරුන්නාන්සේ මොහොතක් වෙලා කල්පනා කළා.කිසිම වැරදීමක් වුණේ නැහැ.එතකොට මොක්කද මේ වින්නැහිය. මහ පාන්දරම ගුරුන්නාන්සේ ගුරුකම් ගෙදරින් පිටත් වුණා. පැය දෙක තුනක ගමනකින් පස්සේ පබ්ලිස් ගුරුන්නාන්සේ ගෙදර ආවා. "අම්මණ්ඩියේ...කෝ ගෙදර කවුරුත් නැද්ද ?" අප්පච්ච්ගේ කාමරෙන් ඇහුණු කෙදිරිලි හඩින් යමක් සිද්ධවෙලා තියෙන බව පබ්ලිස් ගුරුන්නාන්සේට තේරුම් ගියා.ගේ ඉස්සරහ කොස් ගහේ අත්තකුත් බිම වැටිලා. "අප්පච්චියේ මොකද මේ..." කාමරය දිගේ ගලාගෙන ගිය රුධිරය තවමත් වේලිලා නැහැ. "කොහෙද පුතේ උඹ ගියේ" සෙදිරිස් ගුරුන්නාන්සේ ඇහුවා "කොඩිවිනයක් කපන්න ගාල්ගොඩ ගියා." "එහෙනම් හරි පුතේ...උඹ හරියටම වැඩේ කරලා" "මට තේරෙන්නේ නැහැ අප්පච්චි...මොකද මේ" "නිච්චියක් නැහැ මට.ඒ වුණාට ඔය කොඩිවින මම කරපු එකක් වෙන්න ඇති.ඒකා ආපහු ඇවිත්...ඒකා මහ රෑ ඉදලා ගේ වටේ කැරකුණා.සද්ද දැම්මා.මට පොඩ්ඩක් වැරදුණා.කොස් ගහේ අත්ත පාත්වෙනකොටම මට සේරම තේරුණා." සෙදිරිස් කිව්වා. සෙදිරිස් ගුරුන්නාන්සේ අඩුම කුඩුම කපන චක් පිහිය ලේ තැවරිලා ඇද පාමුල තිබුණා.[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]Sandaru Nimsara[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom