Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කියන්න යන කතාව මීට අවුරුදු 4 කට පමණ පෙර මා විසින් අත්දැකපු සත්ය සිදුවීමක් .

මෙහි එන නම් ගම් සියල්ල මනඃ කල්පිතයි ...............

කොට්ටාව ප්රදේශයේ තිබුන එක්තරා ඒජන්සියක් ( විදෙස් රටවලට ශ්රමිකයන් යවන ). මෙම ආයතනයේ හිමිකරුවන් මා පෞද්ගලිකව හඳුනන පිරිසකි . එක්තරා දවසක විදේශ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තු වෙන් තරුණියක් මෙම ආයතනයට පෙමින තිබුන . ඇය අපි නයෝමි ලෙසින් හඳුන්වමු . ඇය ගේ අවශ්ය තාවය අනුව රැකියාව සඳහා මුලික ලියකියවිලි එම ආයතනය ලබාගෙන මුලික කටයුතු සිදුකොට තිබුන . සියලු කටයුතු අවසාන කොට, එම ආයතනය මගින් නැවත වරක් නයෝමිව කැඳවා තිබුන . රැකියාව සඳහා පිටත් වීමට තව දින දෙකක් ඇති බව පවසා ඇයට ඒසඳහා සූදානම් වන ලෙසට උපදෙස් දී, ඇයගේ ගමන් බලපත්රය හා ගුවන් ටිකට් පතද ලබාදී පිටත් වන දිනයේ කල් වෙලාව ඇතිව එම ආයතනයට පෙමිනෙන ලෙස දැනුවත් කර ඇයව පිටත් කොට තිබුන .

කොහොම නමුත් පිටත් වන දිනයේදී නයෝමි පෙමිනියේ නැහැ . මෙම ඇයතනයේ ප්රධානියා "නලින්" ඇතුලු පිරිස හොඳටම කලබල වෙලා , නයෝමිව සම්බන්ද කරගන්න උත්සහ ගත්තත් පලක් නොවුනු තැන එදිනට පිටත් වීමට සිටි අනෙක් පිරිස ගුවන් තොටුපලට පිටත් කර හෙරිය .

මෙම සිදුවීමෙන් දින තුනකට පසුව නයෝමි මෙම ආයතනයට පෙමිනුනා . ඇයව දුටු නලින් දැඩි කෝපයෙන් ඇයට බනින්නට උනා . මොකද ඔවුන් මුදල් අයකිරීමකින් තොරවයි රෙකිය සඳහා යවන්නෙ. ශ්රමිකයන් යෙවීමෙන් පසුවයි එම විදේශීය ආයතන මගින් මුදල් ගෙවන්නේ . ඉතින් නයෝමි වෙනුවෙන් වියදම් කල ලොකු මුදලක් අපතෙ. කොහොම උනත් ඔය සිදුවීම වන විට මමත් එතන .

මෙම සිදුවීමෙන් කලබලයටත් බියටත් පත් නයෝමි හොඳටම අඬනවා. ( ගෙනුලමි අඬන්න ගියාම දන්නවනේ ) කොහොමහරි නයෝමි කියනවා පාස්පෝර්ට් එකයි ටිකට් එකයි නැතිඋනලු . ඉතින් නලින් අහනවා කොහොමද නැතිඋනේ කියල . නයෝමි කියනවා බහිරවය ගෙනිච්චලු . ඒක අදහන්න බැරි දෙයක්නේ , එහෙම වෙන්නෙ කොහමද කියල නලින් අහනව. මමත් එහෙම දෙයක් ඇහුවෙ පලවෙනි වතාවට . ඉතින් නයෝමි කියනවා , අපේ ගෙදර ගොඩක් මෙහෙම දේවල් වෙනවලු , මිටකලිනුත් එයා රටයන්න දෙවතාවක් හෙදුවලු , ඒ අවස්ථා වලත් හදපු ලියකියවිලි බහිරවය ගෙනිචලු . සමහර දවසට ගෙදර උයන කෑම පවා බහිරවය ගෙනියනවලු . ඉතින් ගෙදර අමනිෂ්ය දෝශ තියෙනවා කියල තොවිල් ආදී නොයෙක් ශාන්ති කර්ම කරලු , එත් ඒ කිසිම දෙයක් හරිගියේ නෑලු . ඔය කතාව කියල නයෝමි පිටත් වෙලා ගියා. නලින්ටත් මටත් මේක අදහගන්න බැරි කතාවක් . කොහොම වෙතත් අපි තීරණය කළා මේකතාවේ ඇත්ත නැත්ත හොයන්න අපි වෙලාවක න්යෝමිගේ ගෙදරයන්න .

මේ සිද්දියෙන් දින කීපයකට පසුව නලිනුත් මමත් , තවත් අපේ යාළුවෝ දෙන්නෙකුත් ( ගයාන් සහ සුමිත් ) න්යෝමිගේ ගෙදර යන්න පිටත් උනා . නයෝමිගේ ගෙවල් තිබ්බේ හෝමාගම , මීගොඩ පැත්තේ . ටිකක් දුෂ්කර ගමනක් ගෙවාගෙන , නයෝමිගේ ගෙවල් හොයාගෙන අපි එහෙට ගියා . දැන් තමා මේ කතාවේ හොඳම ටික සිද්ද වෙන්නෙ . """" අය්යෝ දෙන්නම් මට එපවෙලත් එක්ක, මෙකකොටල . ඉතිරිටික පස්සෙ ලියනවා ,,,,,,,, ම්...ම්...ම්.... නැ එක්කෝ එටිකත් කොටලම ඉවර කරනව """"""

ඉතින් අපි ගියාම හොඳින් පිළිඅරගෙන තේ එහෙමත් හදල දීල නයෝමිගේ අම්ම මෙකතාවට එකතු උනා . එය කියනවා එයාලගෙ පුතෙක් (නයෝමිගේ මල්ලි ) මීට අවුරුදු කීපයකට කලින් නැති උනාලු . එය මියගියාට අමනුෂ්ය යෙක් වෙලා මේ ගෙදරම ඉන්නවලු . එයාව යවන්න පින්දෙන්න දාන දුන්නලු , පිරිත් කියෙවුවලු , බැරිම තැන කට්ටඩියන් ගෙන්නලා තොවිල් ආදී නොයෙක් දේ කලාලු ඒ කිසිම දෙයක් වැඩක් උනේ නැතිලු . මේ අම්මා අඩමින් අපිට කියනවා. තව ඒ මෙරිච්ච මල්ලි අක්කට හරිම අදරේලු. එයට ගෙදරින් පිට යන්න දෙන්නේ නෑලු . ඒ වගේම ගෙදරට පිටින් කවුරුත් එනවට කෙමතිත් නෑලු . මේ වචන ටික කියනවත් එක්ක ගේ ඇතුලින් විශාල සද්දයක් එන්න පටන් ගත්ත . හරියට පිඟන් කෝප්ප පොලවේ ගහනවා වගේ සද්දයක් . අපිත් දැන් ටිකක් බයවෙලා . මේ අම්ම අඩමින් කියනවා , අනේ පුතේ ඕව කුදුකරන්න එපා මගේපුතේ , මේ මහත්වරුන්ගෙන් අපිට කරදර යක නෑ. එයාල දැන් යනව කියල . ඉතින් ඔන්න ඒ සද්දය නෙතිවෙලා ගියා .

එම සැනින් මමත් නලිනුත් කුස්සියට ගිහින් බැලුව මේ මොකද උනේ කියල . අපට අදහගන්නත් බෑ, පිඟන් කෝප්ප කීපයක්ම කුඩුවෙලා කැලි හැමතැනම . නැවත සාලෙට අපි එනකොට ගයනුත් සුමිතුත් ගෙවටේ බලල අව. එයාල කිවුවේ පිටින් කවුරුවත් ආපු බව හොයාගන්න බෑ කියල . එත් එක්කම අර අම්ම කියනවා ඒ පුතා දැනුත් මත්තයල දිහා බලාගෙන ඇත්තේ කියල . ඒක අහපු අපිට හීන් දාඩියත් දෙම්ම. එත් නලින් කියපි මම මේක පිළිගන්නේ නෑ . මේ වෙන දේවල් ඇත්ත නම් , මම මේ අපි ඉස්සරහ තියෙන කැබිනට් එකේ වීදුරුවක් සලකුණු කරගත්ත , මේක මම ඉදිරියෙම අතුරුදහන් වෙන්න ඕනෙ කියල . ඒ කියල විනාඩියක් යන්න උනේ නෑ .,,,,,,,,, සුමිත් ඒ ....... මචං අර ......... කියල උඩ පෙන්නුවා ...... මල හත්ඉලවුවයි ..... අපි වැඩිවෙලා ඉන්න පුටු සෙටිය ට උඩින් වහලේ මැද බල්කයට අඟල් කීපයක් පහලින් හිස් අවකාශයේ ලොකු වීදුරුවක් තියෙනවා . අපිට අදහ ගන්නත් බෑ . අපි කට්ටියම ඒ දිහා බලල එතනින් අයින් වෙන්න හදන කොටම මහා සද්දයක් එක්ක අර වීදුරුව අපේ කකුල් ඉස්සරහට වැටිලා කැලි වලට කැඩිලා ගියා . මේ සිද්දියෙන් අපි කට්ටියම හොඳටම කලබල වුනා .. තවත් එතන හිටියොත් අපිට මොනවා වෙයිද දන්නේ නැතිනිසා ඉක්මනින්ම අපි එතනින් පිටවෙලා අව .. එනගමන් නලින් කියපි එයා කැබිනට් එකේ සලකුණු කල වීදුරුව එතන තිබ්බෙ නෑ කියල ...... ඔන්න ඕකයි සිද්දිය.

රජිත වික්රමගේ

[QUOTE="බෙන් 10, post: 23146945, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]මම මේ කියන්න යන කතාව මීට අවුරුදු 4 කට පමණ පෙර මා විසින් අත්දැකපු සත්ය සිදුවීමක් . මෙහි එන නම් ගම් සියල්ල මනඃ කල්පිතයි ............... කොට්ටාව ප්රදේශයේ තිබුන එක්තරා ඒජන්සියක් ( විදෙස් රටවලට ශ්රමිකයන් යවන ). මෙම ආයතනයේ හිමිකරුවන් මා පෞද්ගලිකව හඳුනන පිරිසකි . එක්තරා දවසක විදේශ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තු වෙන් තරුණියක් මෙම ආයතනයට පෙමින තිබුන . ඇය අපි නයෝමි ලෙසින් හඳුන්වමු . ඇය ගේ අවශ්ය තාවය අනුව රැකියාව සඳහා මුලික ලියකියවිලි එම ආයතනය ලබාගෙන මුලික කටයුතු සිදුකොට තිබුන . සියලු කටයුතු අවසාන කොට, එම ආයතනය මගින් නැවත වරක් නයෝමිව කැඳවා තිබුන . රැකියාව සඳහා පිටත් වීමට තව දින දෙකක් ඇති බව පවසා ඇයට ඒසඳහා සූදානම් වන ලෙසට උපදෙස් දී, ඇයගේ ගමන් බලපත්රය හා ගුවන් ටිකට් පතද ලබාදී පිටත් වන දිනයේ කල් වෙලාව ඇතිව එම ආයතනයට පෙමිනෙන ලෙස දැනුවත් කර ඇයව පිටත් කොට තිබුන . කොහොම නමුත් පිටත් වන දිනයේදී නයෝමි පෙමිනියේ නැහැ . මෙම ඇයතනයේ ප්රධානියා "නලින්" ඇතුලු පිරිස හොඳටම කලබල වෙලා , නයෝමිව සම්බන්ද කරගන්න උත්සහ ගත්තත් පලක් නොවුනු තැන එදිනට පිටත් වීමට සිටි අනෙක් පිරිස ගුවන් තොටුපලට පිටත් කර හෙරිය . මෙම සිදුවීමෙන් දින තුනකට පසුව නයෝමි මෙම ආයතනයට පෙමිනුනා . ඇයව දුටු නලින් දැඩි කෝපයෙන් ඇයට බනින්නට උනා . මොකද ඔවුන් මුදල් අයකිරීමකින් තොරවයි රෙකිය සඳහා යවන්නෙ. ශ්රමිකයන් යෙවීමෙන් පසුවයි එම විදේශීය ආයතන මගින් මුදල් ගෙවන්නේ . ඉතින් නයෝමි වෙනුවෙන් වියදම් කල ලොකු මුදලක් අපතෙ. කොහොම උනත් ඔය සිදුවීම වන විට මමත් එතන . මෙම සිදුවීමෙන් කලබලයටත් බියටත් පත් නයෝමි හොඳටම අඬනවා. ( ගෙනුලමි අඬන්න ගියාම දන්නවනේ ) කොහොමහරි නයෝමි කියනවා පාස්පෝර්ට් එකයි ටිකට් එකයි නැතිඋනලු . ඉතින් නලින් අහනවා කොහොමද නැතිඋනේ කියල . නයෝමි කියනවා බහිරවය ගෙනිච්චලු . ඒක අදහන්න බැරි දෙයක්නේ , එහෙම වෙන්නෙ කොහමද කියල නලින් අහනව. මමත් එහෙම දෙයක් ඇහුවෙ පලවෙනි වතාවට . ඉතින් නයෝමි කියනවා , අපේ ගෙදර ගොඩක් මෙහෙම දේවල් වෙනවලු , මිටකලිනුත් එයා රටයන්න දෙවතාවක් හෙදුවලු , ඒ අවස්ථා වලත් හදපු ලියකියවිලි බහිරවය ගෙනිචලු . සමහර දවසට ගෙදර උයන කෑම පවා බහිරවය ගෙනියනවලු . ඉතින් ගෙදර අමනිෂ්ය දෝශ තියෙනවා කියල තොවිල් ආදී නොයෙක් ශාන්ති කර්ම කරලු , එත් ඒ කිසිම දෙයක් හරිගියේ නෑලු . ඔය කතාව කියල නයෝමි පිටත් වෙලා ගියා. නලින්ටත් මටත් මේක අදහගන්න බැරි කතාවක් . කොහොම වෙතත් අපි තීරණය කළා මේකතාවේ ඇත්ත නැත්ත හොයන්න අපි වෙලාවක න්යෝමිගේ ගෙදරයන්න . මේ සිද්දියෙන් දින කීපයකට පසුව නලිනුත් මමත් , තවත් අපේ යාළුවෝ දෙන්නෙකුත් ( ගයාන් සහ සුමිත් ) න්යෝමිගේ ගෙදර යන්න පිටත් උනා . නයෝමිගේ ගෙවල් තිබ්බේ හෝමාගම , මීගොඩ පැත්තේ . ටිකක් දුෂ්කර ගමනක් ගෙවාගෙන , නයෝමිගේ ගෙවල් හොයාගෙන අපි එහෙට ගියා . දැන් තමා මේ කතාවේ හොඳම ටික සිද්ද වෙන්නෙ . """" අය්යෝ දෙන්නම් මට එපවෙලත් එක්ක, මෙකකොටල . ඉතිරිටික පස්සෙ ලියනවා ,,,,,,,, ම්...ම්...ම්.... නැ එක්කෝ එටිකත් කොටලම ඉවර කරනව """""" ඉතින් අපි ගියාම හොඳින් පිළිඅරගෙන තේ එහෙමත් හදල දීල නයෝමිගේ අම්ම මෙකතාවට එකතු උනා . එය කියනවා එයාලගෙ පුතෙක් (නයෝමිගේ මල්ලි ) මීට අවුරුදු කීපයකට කලින් නැති උනාලු . එය මියගියාට අමනුෂ්ය යෙක් වෙලා මේ ගෙදරම ඉන්නවලු . එයාව යවන්න පින්දෙන්න දාන දුන්නලු , පිරිත් කියෙවුවලු , බැරිම තැන කට්ටඩියන් ගෙන්නලා තොවිල් ආදී නොයෙක් දේ කලාලු ඒ කිසිම දෙයක් වැඩක් උනේ නැතිලු . මේ අම්මා අඩමින් අපිට කියනවා. තව ඒ මෙරිච්ච මල්ලි අක්කට හරිම අදරේලු. එයට ගෙදරින් පිට යන්න දෙන්නේ නෑලු . ඒ වගේම ගෙදරට පිටින් කවුරුත් එනවට කෙමතිත් නෑලු . මේ වචන ටික කියනවත් එක්ක ගේ ඇතුලින් විශාල සද්දයක් එන්න පටන් ගත්ත . හරියට පිඟන් කෝප්ප පොලවේ ගහනවා වගේ සද්දයක් . අපිත් දැන් ටිකක් බයවෙලා . මේ අම්ම අඩමින් කියනවා , අනේ පුතේ ඕව කුදුකරන්න එපා මගේපුතේ , මේ මහත්වරුන්ගෙන් අපිට කරදර යක නෑ. එයාල දැන් යනව කියල . ඉතින් ඔන්න ඒ සද්දය නෙතිවෙලා ගියා . එම සැනින් මමත් නලිනුත් කුස්සියට ගිහින් බැලුව මේ මොකද උනේ කියල . අපට අදහගන්නත් බෑ, පිඟන් කෝප්ප කීපයක්ම කුඩුවෙලා කැලි හැමතැනම . නැවත සාලෙට අපි එනකොට ගයනුත් සුමිතුත් ගෙවටේ බලල අව. එයාල කිවුවේ පිටින් කවුරුවත් ආපු බව හොයාගන්න බෑ කියල . එත් එක්කම අර අම්ම කියනවා ඒ පුතා දැනුත් මත්තයල දිහා බලාගෙන ඇත්තේ කියල . ඒක අහපු අපිට හීන් දාඩියත් දෙම්ම. එත් නලින් කියපි මම මේක පිළිගන්නේ නෑ . මේ වෙන දේවල් ඇත්ත නම් , මම මේ අපි ඉස්සරහ තියෙන කැබිනට් එකේ වීදුරුවක් සලකුණු කරගත්ත , මේක මම ඉදිරියෙම අතුරුදහන් වෙන්න ඕනෙ කියල . ඒ කියල විනාඩියක් යන්න උනේ නෑ .,,,,,,,,, සුමිත් ඒ ....... මචං අර ......... කියල උඩ පෙන්නුවා ...... මල හත්ඉලවුවයි ..... අපි වැඩිවෙලා ඉන්න පුටු සෙටිය ට උඩින් වහලේ මැද බල්කයට අඟල් කීපයක් පහලින් හිස් අවකාශයේ ලොකු වීදුරුවක් තියෙනවා . අපිට අදහ ගන්නත් බෑ . අපි කට්ටියම ඒ දිහා බලල එතනින් අයින් වෙන්න හදන කොටම මහා සද්දයක් එක්ක අර වීදුරුව අපේ කකුල් ඉස්සරහට වැටිලා කැලි වලට කැඩිලා ගියා . මේ සිද්දියෙන් අපි කට්ටියම හොඳටම කලබල වුනා .. තවත් එතන හිටියොත් අපිට මොනවා වෙයිද දන්නේ නැතිනිසා ඉක්මනින්ම අපි එතනින් පිටවෙලා අව .. එනගමන් නලින් කියපි එයා කැබිනට් එකේ සලකුණු කල වීදුරුව එතන තිබ්බෙ නෑ කියල ...... ඔන්න ඕකයි සිද්දිය.[/COLOR][/SIZE] [COLOR="red"][B][RIGHT]රජිත වික්රමගේ[/RIGHT][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom