Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන් බස් එක

මං කලින් දාපු කතාව වගේ ආතල් එකක් නෙමේ..මං අහපු සිද්ධියක් ඇසුරෙන් රචනා කරන ලද්දකි..

වෙලාව රාත්රී 11.45යි..ගාමන් බස් රථයේ රියදුරු වැඩ නිමා වී බසය ගාල් කිරීමට යන අතරතුරදී කුඩා දරුවෙකු වඩාගත් කාන්තාවක් බසයට අත පෑවේ උපකාරයක් බලාපොරොත්තුවෙනි..

බස් රියදුරු බසය නැවැත්වූයේ මනුස්සකමට මිස මනමාලකමකට නොවේ..බලාපොරොත්තු උනු පරිදි දරුවා වඩාගත් කාන්තාව උපකාරයක් ඉල්ලුවේ "අයියේ දරුවට අසනීපයි හන්දියෙන් ඇරලවන්න පුලුවන් දැයි"අසමිනි

දරුවාට ඇති කාරුනිකත්වය මත රියදුරු මහතාද "හා ඇරලවන්නම්" කියා ඇයට බසයට ගොඩ වෙන්න යැයි කීහ..

කාන්තාවද බසය තුලට නැග පිටුපස අසුනට ගොස් අසුන් ගත්තාය

කාන්තාව ගැන සැලකිල්ලක් නොදැක්වූ රියදුරු ටික දුරක් බසය පදවන විට පිටුපසින් ඇසුනු අමුතු ශබ්දය නිසා ඉදිරිපස කන්නාඩිය හරවා ඒ දෙස විපරම් කර බලද්දී

ඔහු දුටුවේ පිටුපස අසුනේ වාඩි උනු කාන්තාව අතැති දරුවාව මස්කැබැල්ලක් ලෙස ආහාරයට ගන්නා අයුරුය..

මහත් ලෙස තැති ගැන්මට ලක් වූ රියදුරු ලගම ඇති පොලිසිය වෙත බසය ධාවනය කලේ පොලිසියේ ගේට්ටුවද කඩා බිදගෙනය..

වහා බසයෙන් බැසගත් රියදුරා පොලිස් නිලධාරීන්ට සිදුවීම පැවසුවද පොලිස් නිලධාරීන් බසය පරික්ෂා කල පසු එවැනි දෙයක් හෝ ලේ පැල්ලමක් වත් දක්නට නොවීය..

නමුදු ඔහු කී දේ සනාථ කිරීමට පුදුම සහගත ලෙස එකම එක සාක්ෂියක් ඉතිරිව තිබුනි..එනම් ඔහු පොලිස් ගේට්ටු කඩාගෙන බිදගෙන විත් බසය නැවැත්වූ පසු සුදු ඇදගත් කතක් බසයේ පිටුපස දොරින් බැස යන අයුරු පොලිස් මුර භටයෙකු දැක තිබීමයි..

අවාසනාවට දැඩි ලෙස රෝගාතූර වූ බස් රියදුරු මහතා දින දෙකක කාලයක් රෝහලේ සිට මිය ගියේ මෙලොව ඇති අදෘශ්යමාන බලවේග නොයෙක් වෙස් ගෙන අප ඉදිරියට පැමිනීමේ සම්භාවිතාවක් ඇති බව පසක් කොට දෙමිනි..

[යට 4to එකේ තියෙන බස් එක කතාවට අදාල නැති බව කරුනාවෙන් සලකන්න]

අසා ලියන ලද්දේ:- Heshan Bashitha (Dewli)

පසුව ලියමි:-බොහෝ විට මෙකට උබලා බය වෙන්න ඇති..නමුත් මගේ දර්ශනයට අනුව නම් මම හොල්මන් සහ දෙවියන් විශ්වාස කරන්නේ නැත..මන්ද යත් "නත්ථි මේ සරණං අඤ්ඤෝ බුද්ධෝ මේ සරණං වරං" යැයි කියු මම බුදුන් අදහන බෞද්ධයෙකු මිස,හොල්මන් විශ්වාස කර දෙවියන් යදින පුද්ගලයෙක් නොවෙමි..

කතාව කියවපු ඔයාලට ගොඩාක් ස්තූතියි..ඒ වගේම මේ කතාවට ලයික් එකක් දාලා,ඔයාගෙ අදහසත් comment කරලා යාලුවන්ටත් දැනගන්න මේක share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා..

Heshan Bashitha

[QUOTE="බෙන් 10, post: 23147713, member: 512836"] [b]හොල්මන් බස් එක[/b] [COLOR="Blue"][SIZE="3"]මං කලින් දාපු කතාව වගේ ආතල් එකක් නෙමේ..මං අහපු සිද්ධියක් ඇසුරෙන් රචනා කරන ලද්දකි.. වෙලාව රාත්රී 11.45යි..ගාමන් බස් රථයේ රියදුරු වැඩ නිමා වී බසය ගාල් කිරීමට යන අතරතුරදී කුඩා දරුවෙකු වඩාගත් කාන්තාවක් බසයට අත පෑවේ උපකාරයක් බලාපොරොත්තුවෙනි.. බස් රියදුරු බසය නැවැත්වූයේ මනුස්සකමට මිස මනමාලකමකට නොවේ..බලාපොරොත්තු උනු පරිදි දරුවා වඩාගත් කාන්තාව උපකාරයක් ඉල්ලුවේ "අයියේ දරුවට අසනීපයි හන්දියෙන් ඇරලවන්න පුලුවන් දැයි"අසමිනි දරුවාට ඇති කාරුනිකත්වය මත රියදුරු මහතාද "හා ඇරලවන්නම්" කියා ඇයට බසයට ගොඩ වෙන්න යැයි කීහ.. කාන්තාවද බසය තුලට නැග පිටුපස අසුනට ගොස් අසුන් ගත්තාය කාන්තාව ගැන සැලකිල්ලක් නොදැක්වූ රියදුරු ටික දුරක් බසය පදවන විට පිටුපසින් ඇසුනු අමුතු ශබ්දය නිසා ඉදිරිපස කන්නාඩිය හරවා ඒ දෙස විපරම් කර බලද්දී ඔහු දුටුවේ පිටුපස අසුනේ වාඩි උනු කාන්තාව අතැති දරුවාව මස්කැබැල්ලක් ලෙස ආහාරයට ගන්නා අයුරුය.. මහත් ලෙස තැති ගැන්මට ලක් වූ රියදුරු ලගම ඇති පොලිසිය වෙත බසය ධාවනය කලේ පොලිසියේ ගේට්ටුවද කඩා බිදගෙනය.. වහා බසයෙන් බැසගත් රියදුරා පොලිස් නිලධාරීන්ට සිදුවීම පැවසුවද පොලිස් නිලධාරීන් බසය පරික්ෂා කල පසු එවැනි දෙයක් හෝ ලේ පැල්ලමක් වත් දක්නට නොවීය.. නමුදු ඔහු කී දේ සනාථ කිරීමට පුදුම සහගත ලෙස එකම එක සාක්ෂියක් ඉතිරිව තිබුනි..එනම් ඔහු පොලිස් ගේට්ටු කඩාගෙන බිදගෙන විත් බසය නැවැත්වූ පසු සුදු ඇදගත් කතක් බසයේ පිටුපස දොරින් බැස යන අයුරු පොලිස් මුර භටයෙකු දැක තිබීමයි.. අවාසනාවට දැඩි ලෙස රෝගාතූර වූ බස් රියදුරු මහතා දින දෙකක කාලයක් රෝහලේ සිට මිය ගියේ මෙලොව ඇති අදෘශ්යමාන බලවේග නොයෙක් වෙස් ගෙන අප ඉදිරියට පැමිනීමේ සම්භාවිතාවක් ඇති බව පසක් කොට දෙමිනි.. [යට 4to එකේ තියෙන බස් එක කතාවට අදාල නැති බව කරුනාවෙන් සලකන්න] අසා ලියන ලද්දේ:- Heshan Bashitha (Dewli) පසුව ලියමි:-බොහෝ විට මෙකට උබලා බය වෙන්න ඇති..නමුත් මගේ දර්ශනයට අනුව නම් මම හොල්මන් සහ දෙවියන් විශ්වාස කරන්නේ නැත..මන්ද යත් "නත්ථි මේ සරණං අඤ්ඤෝ බුද්ධෝ මේ සරණං වරං" යැයි කියු මම බුදුන් අදහන බෞද්ධයෙකු මිස,හොල්මන් විශ්වාස කර දෙවියන් යදින පුද්ගලයෙක් නොවෙමි.. කතාව කියවපු ඔයාලට ගොඩාක් ස්තූතියි..ඒ වගේම මේ කතාවට ලයික් එකක් දාලා,ඔයාගෙ අදහසත් comment කරලා යාලුවන්ටත් දැනගන්න මේක share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා..[/SIZE][/COLOR] [B][RIGHT][COLOR="Red"]Heshan Bashitha [/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom