Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන් කට්ටුව

මල බෙර හා හේවිසි නාදය කොතෙක් මට දැනෙන්නේද කියතොත් මෙය මාගේ මල ගෙය වැනිය.අද මගේ හොදම මිතුරාගේ භූමදනයයි.වෛද්ය වාර්තාවට අනුව රෝගය සොයා ගත නොහැකි විය.මගේ පපුවද සෙමෙන් නවතින්නාක් මෙන් දැනේ.ඒ කටුක සිද්දිය වී සතියක් ගෙවීමට ආසන්නය.මරණ මංචකයේ සිට මෙය ඔබට ලියන්නේ සියලු දෙනාගේ දැනුවත් වීම පිණිසය.

වේලාව පාන්දර දෙකයි.පාරේ බලු බල්ලෙක්වත් නැත.බැලු බැලු තැන කෑලි කැපිය හැකි තරම් අදුරක් පැතිර ඇත.නොනවත්වා ඉදිරියට ඇදෙන මෝටර් රථයේ විදුලි පහන් එලියට පෙනෙන ඒ මේ අත වැනෙන මහා රූස්ස ගස් වල අතු සිත තුල අමුතුම හැඟීමක් ඇති කරයි.මමත් මාගේ ඇති ජාති මිතුරාත් ඇත පිටිසර ගමක පාසලක අධ්යාපනික වැඩසටහනක් සඳහා පිටත්ව යන ගමන්ය.අප දෙදෙනාම වෘත්තියෙන් ගුරුවරුය.එක දිගට නොනවත්වා ගමන් කල නිසාවෙන් දෙදෙනාටම මහත් වෙහෙසක් දැනෙන බව නොරහසකි.පුදුමයකට මෙන් ඉදිරියෙන් පාර අයිනේ එළියක් පෙනෙන්නට විය. ලගාවත්ම එය කුඩා කඩයක් බව පෙනෙන්නට විය.ඇතුලත කුඩා ලන්තාරුමක් දැල්වෙන අතර තරුණ වයසේ ගැහැණු ළමයෙක් ඉදිරිපස සිට කතාකරන්නට විය. “ඇතුලට එන්න.මහත්තයලට මහන්සිත් ඇතිනේ.මොනාද බොන්නේ ?...කහට දෙකක් එක්ක වඩයක් කමුද....මේ වෙලාවට කියාපු කෑමක්.”තරුණිය කියාගෙන කියාගෙන ගියාය.ඇයගේ ඒ සිනාවට මහන්සිය අතුරුදහන් විය. “ ඔව්...එහෙම හොඳයි. ”....කඩය තුල වූ වයසක මැහැල්ලක් කහට හා වඩේ රැගෙන ආවාය. මහන්සිය වැඩි නිසාදෝ වඩයෙන් අමුතු රසක් දැනෙන්නට වූ බැවින් එයද මිතුරා අතට දී කහට එකත් නොබීම මෝටර් රථය දෙසට අඩියක් තැබුවෙමි. “මහත්තයා මොකද අපේ කෑම අගුනද ???.....”....ගොරහැඩි කටහඩින් මැහැල්ල පැවසුවේ තර්ජනාත්මක ස්වරයකිනි. “අනේ නෑ ....මේ වෙලාවේ කන්න මට එතරම් කැමැත්තක් නෑ ” මම පැවසුවෙමි.මා රථයේ අසුනෙන් වාඩිවී සිටියේ මිතුර එන තෙක්ය.ඔහුට නම් කෑම වල කිසි අඩුවක් නොදැනෙන තරම්ය.ඔහු එන්නට පිටත් වනවාත් සමගම මැහැල්ලගෙ කටහඩ නැවතත් ඇසෙන්නට විය. “අනේ පුතේ ..පුලුවන්නම් මේ කෙළිව ඉස්සරහ හන්දියෙන් බස්සගෙන පලයන්.....උඹලට ගොඩක් පින් ......මේ පැත්තේ උන් විස්වාස කොරන්න බෑ බොලවූ...මගේ කෙලීගේ මුණ දෙයියෝ බලන්න ඕනේ....”.....එවිටම මිතුරාගේ කටහඩද ඇසෙන්නට විය. “අපෝ පුළුවන්........ඕක මොකක්ද....නගින්න නංගි පිටිපස්සට. ” අයවත් නංවා ගෙන අපි ඉදිරියට රිය පැදෙව්වෙමු.ඇය මාගේ මිතුරාත් සමග දොඩමලු විය.කුමක් හෝ හේතුවකට මගේ හිතේ කොනක අමුත්තක් දැනෙන්නට විය.ඒ සමගම සැකයකි.මේ මහා රෑ පාලු පාරක කඩයක් කිරීමේ අරමුණ කුමක්ද???? ...අනික් අතට තරුණ කෙල්ලෙක්...සිතුවිලි සමුදායක ගිලෙන අතරතුර තරුණිය කටහඩ අවදි කරන්නට විය.... “ඕකි තමයි ඔක්කොටම මුල..මගේ මුළු ජීවිතේම විනාස කරා.උබට කියක් දෙනවා කිව්වද මේ වැඩේට.”කියමින් මිතුරාගේ බෙල්ලෙන් අල්ලා මිරිකන්නට විය.ඔහු මාරු විකාරයෙන් යමක් කියන්නට උත්සහ කලද එය මට නොතේරුනි.මෝටර් රථය හන්දියකින් නතර කල මා රිදුරු අසුනෙන් බැස පිටුපස සිටි තරුණිය එලියට ඇද ගත්තේය....ඒත් සමගම කෝපයෙන් කෑගැසූ තරුණිය අසල වූ වන ලැහැබ තුලට දිවයන්නට විය..මිතුරාද මමද ඈ පසුපස දිව ගියෙමි.මද දුරක් ගියවිට යමක කකුල වැදුන බව දැනුනි.දුරකතනයේ එළියෙන් දුටු දෙයින් මා හට ඉහින් කනින් දහදිය දමන්නට විය.තරුණියකගේ මල සිරුරකි.මහත් වියවුලට පත් අපි තරුණිය සෙවීම පසෙක තබා නැවත මෝටර් රථය වෙත ගමන් කළෙමු.කරුමයක මහත....මෝටර් රථය අතුරුදහන්ය. පයින් ගමන් කිරීම හැර අන් ක්රමයක් නැත.මහන්සිය අමතක කොට අපි පයින්ම ඉදිරියට ඇදුනෙමු. “මේ මහා රෑ කොහෙද මහත්තයල මේ යන්නේ....යමු අපේ ගෙදර...යන ගමන් තොරතුරු කතා කරමු.”.ඉදරියට හමුවූ ගැමියෙක් පැවසුවේය.ඔහුට අපමණ ස්තූති කරමින් අප ඉදරියට ඇදුනෙමු.....සිදුවූ දෙ පැවසු පසු ගැමිය සිනාවක් පහල කොට මෙසේ පැවසීය. “මහත්තයලත් එහෙනම් ඒ ජෝඩුවට අහුවෙලා එහෙනම්.ඕකුන් දෙන්නා මැරිලා දැන් ටික කාලයක් මහත්තයෝ...ඔය නාකි ගෑණි තමයි අර කෙල්ලව මරා ගත්තේ...කෙලිගේ අම්මා වෙන මිනිහෙක් එක්ක ගිය කියලා කෙල්ලගෙන් තමයි පලිය ගත්තේ....මහා රෑක අපු මිනිසු දෙන්නෙක්ට කෙල්ලව බාරදීලා මරන්න කියල....අනේ මගේ කෙල්ල .......ඒවායින් වැඩක් නෑ ...හෙට උදේම මහත්තයල යන්න ...මම උදේම කුඹුරට යනවා.ආ ..කියන්නත් බැරි උනානේ ..මම ජේම්ස්... ”

උදයේම අවදි වූ අපට ජේම්ස් අයියා සොයාගත නොහැකි විය.පෙර කී සේම කුඹුරට යන්නට ඇතැයි සිතු අප ලගම පොලිස් ස්ථානය වෙත ගමන් ගන්නට විය.එහි වූ නිලදාරියෙකුට සිදුවූ සියල්ල මුල සිට අගට පැවසු විට අවතාරයක් දුටුවා මෙන් ඔහු සුදුමැලි විය.පසුව මෙසේ පවසන්නට විය. “මල්ලි මේක කිව්වට කලබලවෙන්න ඕනේ නෑ.....ඔය කිව්ව විදිහටම ඔය සිද්දිය වෙලා තියෙනවා.අපට තවම ඔය ගැහැණු ළමයාගේ බොඩි එක හොයාගන්න බැරි උනා.ඔයාලා දකින්න ඇත්තේ ඒ බොඩි එක තමයි.හැබැයි ඔය කියන ජේම්ස් කියන කෙනත් දැන් සියදිවි නසාගත්තා දවස් තුනකට කලින්.දුවව මරාගත්ත කියල දැන ගත්තම මැරෙන්න කලින් නාකි ගැනිට පිහියෙන් ඇනල.ජේම්ස් කියන්නේ ඔය ළමයාගේ තාත්තා.ඔය කෙල්ල ජේම්ස් ගේ අම්ම ..එකියන්නේ කෙල්ලගේ අච්චි තමයි මේ මරණයට වගකියන්න ඕනේ. මල්ලිලාගේ වාහනේ එළියේ ඇති.පොලීසියෙන් පිටවූ අපි වාහනය සෝදිසි කරන්නට විය.පිටුපස ආසනය කිතු කිතු වන තරමට ඉරා දමා ඇත.ඒ අසලම කුඩා කොළ කැබැල්ලකි. “ ඔය කඩෙන් කාපු කිසිම කෙනෙක් සතියකට වඩා ජීවත් උනේ නැ මහත්තයෝ....මීට ජේම්ස් .”මිතුරාට නොපෙනෙන සේ එය සඟවාගත් මම ඔහු දෙස බල සිනාසුනෙමි.

කවීන්ද්ර ආරියරත්න

[QUOTE="බෙන් 10, post: 23147719, member: 512836"] [b]තුන් කට්ටුව[/b] [COLOR="Blue"][SIZE="3"]මල බෙර හා හේවිසි නාදය කොතෙක් මට දැනෙන්නේද කියතොත් මෙය මාගේ මල ගෙය වැනිය.අද මගේ හොදම මිතුරාගේ භූමදනයයි.වෛද්ය වාර්තාවට අනුව රෝගය සොයා ගත නොහැකි විය.මගේ පපුවද සෙමෙන් නවතින්නාක් මෙන් දැනේ.ඒ කටුක සිද්දිය වී සතියක් ගෙවීමට ආසන්නය.මරණ මංචකයේ සිට මෙය ඔබට ලියන්නේ සියලු දෙනාගේ දැනුවත් වීම පිණිසය. වේලාව පාන්දර දෙකයි.පාරේ බලු බල්ලෙක්වත් නැත.බැලු බැලු තැන කෑලි කැපිය හැකි තරම් අදුරක් පැතිර ඇත.නොනවත්වා ඉදිරියට ඇදෙන මෝටර් රථයේ විදුලි පහන් එලියට පෙනෙන ඒ මේ අත වැනෙන මහා රූස්ස ගස් වල අතු සිත තුල අමුතුම හැඟීමක් ඇති කරයි.මමත් මාගේ ඇති ජාති මිතුරාත් ඇත පිටිසර ගමක පාසලක අධ්යාපනික වැඩසටහනක් සඳහා පිටත්ව යන ගමන්ය.අප දෙදෙනාම වෘත්තියෙන් ගුරුවරුය.එක දිගට නොනවත්වා ගමන් කල නිසාවෙන් දෙදෙනාටම මහත් වෙහෙසක් දැනෙන බව නොරහසකි.පුදුමයකට මෙන් ඉදිරියෙන් පාර අයිනේ එළියක් පෙනෙන්නට විය. ලගාවත්ම එය කුඩා කඩයක් බව පෙනෙන්නට විය.ඇතුලත කුඩා ලන්තාරුමක් දැල්වෙන අතර තරුණ වයසේ ගැහැණු ළමයෙක් ඉදිරිපස සිට කතාකරන්නට විය. “ඇතුලට එන්න.මහත්තයලට මහන්සිත් ඇතිනේ.මොනාද බොන්නේ ?...කහට දෙකක් එක්ක වඩයක් කමුද....මේ වෙලාවට කියාපු කෑමක්.”තරුණිය කියාගෙන කියාගෙන ගියාය.ඇයගේ ඒ සිනාවට මහන්සිය අතුරුදහන් විය. “ ඔව්...එහෙම හොඳයි. ”....කඩය තුල වූ වයසක මැහැල්ලක් කහට හා වඩේ රැගෙන ආවාය. මහන්සිය වැඩි නිසාදෝ වඩයෙන් අමුතු රසක් දැනෙන්නට වූ බැවින් එයද මිතුරා අතට දී කහට එකත් නොබීම මෝටර් රථය දෙසට අඩියක් තැබුවෙමි. “මහත්තයා මොකද අපේ කෑම අගුනද ???.....”....ගොරහැඩි කටහඩින් මැහැල්ල පැවසුවේ තර්ජනාත්මක ස්වරයකිනි. “අනේ නෑ ....මේ වෙලාවේ කන්න මට එතරම් කැමැත්තක් නෑ ” මම පැවසුවෙමි.මා රථයේ අසුනෙන් වාඩිවී සිටියේ මිතුර එන තෙක්ය.ඔහුට නම් කෑම වල කිසි අඩුවක් නොදැනෙන තරම්ය.ඔහු එන්නට පිටත් වනවාත් සමගම මැහැල්ලගෙ කටහඩ නැවතත් ඇසෙන්නට විය. “අනේ පුතේ ..පුලුවන්නම් මේ කෙළිව ඉස්සරහ හන්දියෙන් බස්සගෙන පලයන්.....උඹලට ගොඩක් පින් ......මේ පැත්තේ උන් විස්වාස කොරන්න බෑ බොලවූ...මගේ කෙලීගේ මුණ දෙයියෝ බලන්න ඕනේ....”.....එවිටම මිතුරාගේ කටහඩද ඇසෙන්නට විය. “අපෝ පුළුවන්........ඕක මොකක්ද....නගින්න නංගි පිටිපස්සට. ” අයවත් නංවා ගෙන අපි ඉදිරියට රිය පැදෙව්වෙමු.ඇය මාගේ මිතුරාත් සමග දොඩමලු විය.කුමක් හෝ හේතුවකට මගේ හිතේ කොනක අමුත්තක් දැනෙන්නට විය.ඒ සමගම සැකයකි.මේ මහා රෑ පාලු පාරක කඩයක් කිරීමේ අරමුණ කුමක්ද???? ...අනික් අතට තරුණ කෙල්ලෙක්...සිතුවිලි සමුදායක ගිලෙන අතරතුර තරුණිය කටහඩ අවදි කරන්නට විය.... “ඕකි තමයි ඔක්කොටම මුල..මගේ මුළු ජීවිතේම විනාස කරා.උබට කියක් දෙනවා කිව්වද මේ වැඩේට.”කියමින් මිතුරාගේ බෙල්ලෙන් අල්ලා මිරිකන්නට විය.ඔහු මාරු විකාරයෙන් යමක් කියන්නට උත්සහ කලද එය මට නොතේරුනි.මෝටර් රථය හන්දියකින් නතර කල මා රිදුරු අසුනෙන් බැස පිටුපස සිටි තරුණිය එලියට ඇද ගත්තේය....ඒත් සමගම කෝපයෙන් කෑගැසූ තරුණිය අසල වූ වන ලැහැබ තුලට දිවයන්නට විය..මිතුරාද මමද ඈ පසුපස දිව ගියෙමි.මද දුරක් ගියවිට යමක කකුල වැදුන බව දැනුනි.දුරකතනයේ එළියෙන් දුටු දෙයින් මා හට ඉහින් කනින් දහදිය දමන්නට විය.තරුණියකගේ මල සිරුරකි.මහත් වියවුලට පත් අපි තරුණිය සෙවීම පසෙක තබා නැවත මෝටර් රථය වෙත ගමන් කළෙමු.කරුමයක මහත....මෝටර් රථය අතුරුදහන්ය. පයින් ගමන් කිරීම හැර අන් ක්රමයක් නැත.මහන්සිය අමතක කොට අපි පයින්ම ඉදිරියට ඇදුනෙමු. “මේ මහා රෑ කොහෙද මහත්තයල මේ යන්නේ....යමු අපේ ගෙදර...යන ගමන් තොරතුරු කතා කරමු.”.ඉදරියට හමුවූ ගැමියෙක් පැවසුවේය.ඔහුට අපමණ ස්තූති කරමින් අප ඉදරියට ඇදුනෙමු.....සිදුවූ දෙ පැවසු පසු ගැමිය සිනාවක් පහල කොට මෙසේ පැවසීය. “මහත්තයලත් එහෙනම් ඒ ජෝඩුවට අහුවෙලා එහෙනම්.ඕකුන් දෙන්නා මැරිලා දැන් ටික කාලයක් මහත්තයෝ...ඔය නාකි ගෑණි තමයි අර කෙල්ලව මරා ගත්තේ...කෙලිගේ අම්මා වෙන මිනිහෙක් එක්ක ගිය කියලා කෙල්ලගෙන් තමයි පලිය ගත්තේ....මහා රෑක අපු මිනිසු දෙන්නෙක්ට කෙල්ලව බාරදීලා මරන්න කියල....අනේ මගේ කෙල්ල .......ඒවායින් වැඩක් නෑ ...හෙට උදේම මහත්තයල යන්න ...මම උදේම කුඹුරට යනවා.ආ ..කියන්නත් බැරි උනානේ ..මම ජේම්ස්... ” උදයේම අවදි වූ අපට ජේම්ස් අයියා සොයාගත නොහැකි විය.පෙර කී සේම කුඹුරට යන්නට ඇතැයි සිතු අප ලගම පොලිස් ස්ථානය වෙත ගමන් ගන්නට විය.එහි වූ නිලදාරියෙකුට සිදුවූ සියල්ල මුල සිට අගට පැවසු විට අවතාරයක් දුටුවා මෙන් ඔහු සුදුමැලි විය.පසුව මෙසේ පවසන්නට විය. “මල්ලි මේක කිව්වට කලබලවෙන්න ඕනේ නෑ.....ඔය කිව්ව විදිහටම ඔය සිද්දිය වෙලා තියෙනවා.අපට තවම ඔය ගැහැණු ළමයාගේ බොඩි එක හොයාගන්න බැරි උනා.ඔයාලා දකින්න ඇත්තේ ඒ බොඩි එක තමයි.හැබැයි ඔය කියන ජේම්ස් කියන කෙනත් දැන් සියදිවි නසාගත්තා දවස් තුනකට කලින්.දුවව මරාගත්ත කියල දැන ගත්තම මැරෙන්න කලින් නාකි ගැනිට පිහියෙන් ඇනල.ජේම්ස් කියන්නේ ඔය ළමයාගේ තාත්තා.ඔය කෙල්ල ජේම්ස් ගේ අම්ම ..එකියන්නේ කෙල්ලගේ අච්චි තමයි මේ මරණයට වගකියන්න ඕනේ. මල්ලිලාගේ වාහනේ එළියේ ඇති.පොලීසියෙන් පිටවූ අපි වාහනය සෝදිසි කරන්නට විය.පිටුපස ආසනය කිතු කිතු වන තරමට ඉරා දමා ඇත.ඒ අසලම කුඩා කොළ කැබැල්ලකි. “ ඔය කඩෙන් කාපු කිසිම කෙනෙක් සතියකට වඩා ජීවත් උනේ නැ මහත්තයෝ....මීට ජේම්ස් .”මිතුරාට නොපෙනෙන සේ එය සඟවාගත් මම ඔහු දෙස බල සිනාසුනෙමි.[/SIZE][/COLOR] [B][RIGHT][COLOR="Red"]කවීන්ද්ර ආරියරත්න[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom