Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්ය හොල්මන් කතා...

"මේ සැරේනම් ඔය මලයකාට මගෙන් බේරිල්ලක් නැ.මොන දහන් ගැටේ දාල හරි ඕකව අල්ලන්න ඕනෙ.."

වෙද මාම කිව්වෙ කේන්තියෙන්.

"මේ මගේ බාප්පගෙ පුතා.මටත් බැරි වුනු තොවිල් මෙයා කරල තියෙනවා"

වෙද මාමා සහයට ආපු අනිත් යකදුරු මාමා ගැනත් පුරසාරම් කියවනවා..මම අලුත් යකදුරු මාමව සුනිල් නමින් හදුන්වන්නම්.

"දැන් බඩු සේරොම හරි නේද..කෝ මෑණියො අදුන හදා ගන්න.කොතනද හොද..මේ මේසෙ උඩ හදන්නද..ඔන්න මෙතන පලතුරු තියෙනවා .අවශ්ය විදිහට හදා ගන්න."

වෙද මාම වැඩ ගෙඩ අස්සෙ මටත් මතක් කරනවා..මම ත් ඉක්මන් කරල අදුන හදා ගත්තා.මේක ලේසි වැඩක් නෙවෙයි.තොවිල් ගනනාවක් කරලත් අහු නොවුනු මළ යකෙක්.

මම මතක ඇති මම මීට කාලෙකට කලින් වලව්වක කරපු තොවිලයක් ගැන ලිව්වා.අපේ ත්රීවිල් එක ඇල්ල දේවාලෙ ලගදි කැඩුනා.එතනදි මම ගැහැනියක් දුටු හැටි ඔයාලට කිව්ව මතක ඇති.ඊට පස්සෙ ඒ ගෙනාපු මිනී හිස් කබල මන්ත්ර හදා බලන්න අරන් මහ රෑක බයවුනු හැටිත් මම ඔයාලට කිව්වා..එදා මම හොදටම ලෙඩ වුනා.නවගමු ගියාට පස්සෙ තමයි හොද වුනේ...අදත් මේ තොවිලෙ කරන්නෙ ඒ මාමමයි..ඒ වලව්වෙ කට්ටියටමයි..එදා අල්ලල බිත්තරේට අරන් පන්සලට බාර කරපු යකා ආපහු දවස් තුනෙන් ගෙදර ඇවිත්.මම එදා එපා කියද්දිනෙ බිත්තරේට බාර කලේ.මේ පාර ඔන්න රන් කෙන්දකුත් ගෙනැල්ල තිබුනා..මම මෙයාලත් එක්ක වැඩ කරන්න අකමැති වුනත් වලව්වෙ රජී අයියයි එයාගෙ අක්කයි ඉතා මත් බැගෑපත් වී ඉල්ලපු නිසයි අදුන බලන්න ගියේ.අක්කනම් ඇඩුවත් එක්ක.

දැන් තොවිලය පටන් අරන්.මල් යහන් කවි කියල පූජාව දෙවියන්ට බාර කරල තමයි ඉතිරි වැඩ.කුස්සිය මැද්දෙ ප්රේත තටුව එහෙන් මතුරනවා..

"බලන්න අදුනෙන් ප්රේතයො තටුවට එනවද කියලා"

"ඔව් තුන් දෙනෙක් දැනට ඉන්නවා..."

"එතකොට හාමුව ඉන්නවද..මළ යකා..විදානෙ අප්පු"

"තවමනම් පේන්න නෑ මාමා"

"ඒ මොකද එයා එන්නෙ නැද්ද.හොදට බලන්න ..හොදට බලන්න කොහෙද ඉන්නෙ කියල"

මමත් බලනවා හෝ ගාලා..එකපාරටම මාව සීතල වෙලා ගියා.මෙන්න මළ යකා මගේ පිටුපසින් අදුන දිහා බලන් ඉන්නවා.මම ආපහු හැරුනා.අදුනෙන් පෙනුනට පිටුපසින් කවුරුත් නෑ..

ඔන්න ආයෙත් ඉතින් හෝ ගාල මතුරනවා..බොරු කියන්න ඕනෙ නෑ අපේ වෙද මාමට හොදට කටවහ තියෙනවා.පන්සලේ දේවාලෙ වැඩ කරන නිසා සූනියම් දේව පිහිටත් තියෙනවා..මන්තරත් දන්නවා..අනිකා හැබැයි එච්චර බලයක් නෑ කියල මට පේනවා.ඒත් මම නොකිය ඉන්නවා..

ඔන්න දැන් ප්රේත තටුව සාලෙ තියල මතුරනවා.

මේ මලයකා පුදුම එකෙක්.හරි බලවත්.කාටවත් අල්ලන්න බෑ පනිනවා..ඇසට පේන්නත් ගෙදර අයට ඉන්නවා.එයාගෙ හාමිනෙත් ඉන්නෙත් ප්රේත ලෝකයෙ.ඒ මදිවට මේ වත්තෙ එල්ලිලා මැරුනු මිනිහෙකුත් ප්රේත ආත්මයේ ඉන්නවා..මම අදුනෙන් දැකල කිව්වම එයාල කිව්ව එහෙම කෙනෙක් එල්ලිලා මැරුනා කියලා..

කොටිපතියො වෙලා හිටියත් මේ මළ යකා මෙයාලව දුප්පත්ම කලා..ඉඩකඩම් විකුනුවා.ගෙදර තාත්තා ඒ කිව්වෙ මළයකාගෙ පුතා මේ වෙන කොට එක අතක් පන නෑ..ලෙඩින්..තාත්තා පුතා එක්කත් තරහින් ඉදල තියෙන්නෙ.

ගෙදර අබ්භූත දේවල් නිතරම සිදුවෙලා තියෙනවා.හවස් වෙන කොට පල් ගදක් නිවස පුරා පැතිරෙනවා.රජී අයිය රට ඉන්නකම් හොදයි.ගෙදරට පය තිබ්බත් හරි සේරොම ඉවරයි.

මීට අවු ගානකට ඉස්සර මේ ගෙදර වැඩිමල්ම පුතාට ඔය මලයකා වැහිල තියෙනවා එයා පොඩි කාලෙ.මම එයාගෙ නම නිමල් ලෙස හදුන්වන්නම්.මළ යකා වැහිල තියෙන්නෙ එයාට අවු 8 දි වගේ .මම මේ ඉන්නෙ විදානෙ කියල ගෙදර හැමෝටමත් ගහනවලු .තොවිල් කරල කොහොම හරි මෙයාව බේරගෙන.ඊට පස්සෙ දැනට අවු 31 විතර ඉස්සර මෙයාට වරමක් ආවලු.පත්තිනී අම්මගෙන් වරම් ගත්තු මෑනිකෙනෙක්ලු.ඉතින් ඇවිත් කියනවලු උඹලට පිහිට වෙන්නයි ආවෙ.මම කියන දේවල් කරපල්ල කියල.මෙයා බනත් දේශනා කරනවලු..සුදු රෙද්දක් දාල පුටුවට වාඩි වෙනවා.ඇගට සුදු රෙද්දක් පෙරව ගන්නවා..ඊට පස්සෙ නිමල් අයිය මෑනි ඇවිත් බන කියනවා...මුලින්ම කියල තියෙන්නෙ නිදානයක් තියෙනව ගනින් කියල.ගන්න විදිහ කියල.ඉතින් සහෝදරයො නව දෙනා එකතු වෙලා නිදානෙ හාරලා.අන්තිමට මොකුත් නෑ..ඔන්න ඔය වගේ දේවල් තමා කරල තියෙන්නෙ..සමහර දිනවල මෑනියො වැහිල කියන්නෙ කැසිනෝ ගහන්න.භාගයක් දිනාගෙන එන කොට පාට කියන එක නවත්තනවා..ඉතින් පරදිනවා..ඔය විදිහට නිමල් අයිය ලක්ෂ 400ක්ම කැසිනෝ පැරදුනා.

ඊට පස්සෙ අදුනෙනුත් බලල කැසිනෝ සෙල්ලම් කරල එකපාරක් ඉතා පොඩි මුදලක් දිනල තිබුනා.ආයෙත් ඒ වගේ දෙගුනයක් පැරදිලා...මේ ඔක්කොම කරන්නෙ මළ යකා කියල මෑනියො චෝදනා කරනවා..අනිත් අය සාදු කියල මෑනිගෙ බන අහනවා..හරි උගත්..ඒත් අනේ මන්ද..මෑනිට රැවටිලා..

"දැන් බලන්න මගේ ඇගට ආවෙ කවුද කියලා"

නිමල් අයිය කියනවා..කුස්සිය පැත්තෙන් ලොකු සද්දයක් ඇහෙනවා.ඒත් එක්කම සාලෙ ගැට ගහල හිටිය කුකුලත් මහ හඩින් කෑගහනවා..මම අදුන දිහා බලනවා..රජී අයියගෙ අක්ක මට ලංවෙලා බයට..

"කවුද ඉන්නෙ මෑනි බලන්න ඔන්න "

මට පේන්නෙ නිමල් අයියගෙ ඇගේ මළ යකෙක් ඉන්නවා ..මම කියනවා කෙලින්ම.

"මොකක් මගේ ඇගේ මළ යකෙක්ද ඉන්නෙ."නිමල් අයිය හිනා වෙනවා..දැන් කටහඩ වෙනස් වෙනවා.හැබැයි හරිම ශාන්ත විදිහට ඉන්නවා

"දරුවො මම මළ යකෙක්ද..උඹ හොදට බලපන් මළ යකෙක්ද කියලා."

"ඔව් මෑනි හොදට බලන්නකො කවුද ඉන්නෙ කියලා"

මළයකාම තමයි ඉන්නෙ"

මම බය නැතුවම කියනවා.ඒ පාර නිමල් අයියගෙ ඇස් ගොරක ගෙඩි වගේ වෙලා.මම දිහා රවල බලනවා.මම ගනන් නොගෙන අදුන බලනවා..යකදුරු දෙදෙනා මළ යකාව සීමා කරනවා..රවුමක් අදිනවා..දැන් යන්න බෑ මොකෙකුටවත්..

"මේ මෑනියන්ගෙ අදුන බොරු.මෙයා බොරු කරන්නෙ."

නිමල් යකා වැහිල කෑගහනවා..මට හිනා යනවා..

නිමල් අයිය රවුමෙන් පිට පනිනවා..දැන් බලන්න මළ යකා කෝ කියල .රවුම ඇතුලෙ නෙ ඉන්න ඕනෙ."

මොකටද ඔයා එලියට ආවෙ..යකදුරු මාම බනිනවා..නිමල් බොරු කියවනවා..මළ යකා ඉන්නෙ නිමල්ගෙ ඇගේම තමයි..නිමල් කියපු සාත්තර අහල තමයි මේ පවුලට මෙහෙම වුනේ.රජී අයිය බනිනවා.

ප්රේත තටුවට මතුරනකොට තටුවට ප්රේතයො එනවා.ඉතින් ගැට ගහන්නනෙ තියෙන්නෙ.මම කියනවා ගැට ගහන්න කියලා.මෙයාල ගැට ගහන්නෙ නෑ..

"පෝන් එකේ වීඩියෝ එකට හොදට පේනවා ප්රේතයො එනකොට.පෝන් එකෙන් බලල ඕන ගැට ගහන්න."

වෙද මාම කියද්දි මම පුදුම වුනා.

"ඈ..එතකොට අදුනක් මොකටද මාමෙ."

"අදුනෙන් බලන්න එන වෙලාව.එතකොට පෝන් එකෙන් බැලුවම හොදට එනව පේනවා ..එතකොට ගැට ගහන්නෙ.නැත්නම් කොහොමද දන්නෙ මොකාව ගැට ගැහුවද කියල."

සුනිල් යකදුරා කියනවා..

"අනේ දෙයියනේ ඉස්සර කාලෙත් වීඩියෝ බලලද යක්කු ගැට ගැහුවෙ..ඇත්තම කිව්වොත් හරි කට්ටඩියෙකුට අදුන ඕනෙත් නෑ යක්කු ගැට ගහන්න..මන්තර තියෙනවා ඕවට."

මම එහෙම කිව්වෙ මුන් දෙන්නටම මළ යක්කු වැහිලද කියල සැකෙන්.

"මන්තර දන්නෙ නැති අය තමයි..ඔය බොරු කෝලම් දාන්නෙ.හැම පෝන් එකකටම යක්කු පේනවද"

"මෑනියො දන්නෙ නෑ ඕව.අපි සිරිපාල මහත්තයලගෙ ගෙදර දවස් අටක් තොවිලෙ කරලයි මළ යකා ඇල්ලුවෙ."සුනිල් කියනවා..

"දවස් ගනන් තොවිල් කරන්න ගියොත් මිනිස්සු හිගන්නො වෙලානෙ නවතින්නෙ..මන්තර මොකටද යක්කු එක දවසින් අල්ලන්න බැරි.අපෙ මුත්තල අප්පච්චිල කිසිම තොවිලයක් නොකර පුලුටු පහයි මල් පහයි තියල විනාඩි ගානෙන් මළ යක්කු අල්ලනවා"

මම කිව්වම සුනිල් මාමගෙ මුන දෙක වුනා.එයා මාම වුනත් මට නංගි කියල තමයි කතා කරන්නෙ.අරක්කු බොනවා සිකරැට් බීල ගදේ බෑ..

"අක්කෙ මට ඉන්න බෑ මේ මිනිහ ගාව සිගරැට් ගදේ..අරක්කුත් බීලා."

මාත් එක්ක අදුන බලන්න ආපු නංගිත් කියනවා...කොහොමෙන් හරි එදා යකා ඇල්ලුවෙ නෑ..අදුනට පෙනුනට පෝන් එකට අහු වුනේ නැති නිසා...පාන්දර දානෙ නිසා මායි නංගියි අයියයි ගෙදර ආවා මහරෑම.

ඊලග දවසෙත් එන්න කිව්වට අපිනම් නොයා ඉන්නමයි තීරණය කලේ.අනේ ඒත් අට වෙනකොට කාර් එක ගේ ඉස්සර නැවැත්තුවා..

ඔන්න ඉතින් අපි ලෑස්ති වෙලා එන්න හදන කොට කාර් එකේ පස්සෙ රෝදෙ හුලං ගිහින්..හොදට තිබුන කාර් එක.හිතටත් මොකද්ද වගේ.

රෝදෙත් මාරු කරගෙන මග එනකොට රජී අයියට ගෙදරින් කෝල් එකක්.

"අනේ පුතේ උඹල කොහේද..තාත්තට යකා වැහිලා කෑගහනවා.මොකුත්ම කරල පාලනය කරගන්න බෑ ඉක්මනට එන්න."

තාත්තට 91 ක් විතර ඇති.යකදුරු දෙන්නෙක් ඉදලත් යකාව පාලනය කරගන්න බැරි වෙලා..කුකුල ලගටම පනිනවලු ලේ බොන්න ඕනෙ කියනවලු."

ඒ මදිවට පොල් මලෙනුත් සීයට හොදටම ගහලා..මම ආරංචි වුනු ගමන්ම කිව්වා එක පාරක්වත් ගහන්න එපා.දැන් අපි ලග එනවා කියලා...

ගෙදර යන කොට සීය ඉන්නවා වාඩිවෙලා.

"මාව දන්නවද"

සීය මගෙන් අහනවා.මම ඔලුව වනල ඔව් කිව්වා.

"ඇගට ආවනම් ඇයි ගැට ගැහුවෙ නැත්තෙ."

"මේ පිස්සු කියනවා.මොනවා කරලවත් ගැටගහගන්න බෑ..රන් කෙන්දත් කොහෙ විසි වුනාද මන්දා."

මම මුලින්ම බැලුව සුනිල් මාම මන්තර දන්නවද කියලා..මන්තරනම් දන්නවා..එහෙනම් මොකද මේ.මම කලින් පාර බාගෙට කරපු වැඩේ කිව්ව නිසා තරහ පිරිමහනවද..මට අදුනට පේන විදිහට මෙයා හොදටම මන්තර දන්නෙ නෑ.ඒක නිසා මළ යකාට බයයි මට දැනෙන්නෙ.

"අද මේක ඉවරයක් කරන්න.දැන් තව මොනවද කරන්න ඕනෙ."

"දැන් තියෙන එකම දේ කාගෙ හරි ඇගකට හරි අරන් ගැට ගහන එක"

"එහෙනම් එහෙමවත් කරමුකො"

මම කිව්වා.

අපේ පියවි ඇසට පෙනි නොපෙනී යන මේ අමනුස්සයව කෙසේ හෝ ගැට ගැසිය යුතුමයි.

"ඒ පැත්තෙනම් ඉන්නවා ගෑනු ලමයෙක්.කෙලින් ම කාලි වැහිල හරියට එතනට ගිහින් යකාව පෙන්නවා.අපි ගැට ගහනවා"

" ඉතින් යකා පෙන්න පෙන්න ඉන්න ඕනෙයැ කාලි ආවනම් මළ යක්කු අලු කරාවිනෙ.කාලිට මොකටද මන්තර"

මම කිව්වා.තොවිලයක් කරන්න ඕනෙ නිසිඅය එකතු කරගෙන බේබද්දො වගේ බීගෙන වැඩ කරන එවුන් නිසා වෙද මාම වගේ අයවත් ගනන් ගන්නෙ නෑ අන්තිමට.මේ මිනිහගෙ පම්පෝරිය විතරයි මට හිතුනා.

ගෙදර හිටපු අයගෙ ඇගට යකා නිකන් එන්නෙ නෑනෙ.ජප කරන්න එපැයි..ඒ කිසිම දෙයක් නැතුව ඔහේ කියවනවා..

"මොකද මේ යකාව අහු වෙන්නෙ නැත්තෙ"

සුනිල් මාම මගෙන් අහනවා.

"නිකන් අහුවෙන්නෙ නෑ මන්තර ජප කරන්න ඕනෙ."

එතන හිටිය ගෑනු ලමයගෙ ඇගට යකා වැහිලා එක පාරක් උඹ කවුද උඹ කවුද අහ අහා ඉද්දි යකා පැනල ගියා.කෙල්ල කලන්තෙ දාල වැටුනා.

"මොකද මේ යකා අහුවෙන්නෙම නැත්තෙ.බලන්න කවුරු හරි උදව් කරනවද කියල හාමුදුරුවො කෙනෙක්වත් ගුරුකම් කරපු."

මම බලනවා.මටනම් එහෙම දෙයක් පේන්නෙ නෑ.පුදුම වැඩේ කියන්නෙ තීන්දු කපන කොටත් යකා එතනට වෙලා හිනා වෙවී බලන් ඉන්න එකයි.මට පේන දේ මුන්ට පේන්නෙ නෑ..යකාව පෝන් එකෙන් පේනකම් මුන් යකාව ගැට ගහන්නෙත් නෑ..මටනම් කාලය කන්න බෑ..අද අහු වුනත් නැතත් මම ගෙදර යනවා.

"මෑ ණියො බලන්න හොදට මොකද මෙයාව අල්ලන්න බැරි කියල.කවුද අදුනෙ ඉන්නෙ."

සුනිල් මාම ලංවෙලා අහනවා.අරක්කු ගද මටත් දැනෙනවා..

"සොහොන් කාලි'"

මම කිව්වා...

"අපි මෙච්චර පූජා දීලත් කාලි වේ#ට බැරිද අපිට ඔය යකා ව අල්ල දෙන්න.කාලි පට්ට පඩුරු වේ..කියනවා විතරයි මට ඇහුනෙ..මොකද්දෝ ගිනි බෝලයක් ඇවිත් මගේ පිටට වැදුනා.ඒත් එක්කම මාව විසි වුනා.යටි ගිරියෙන් හූ කිව්වා..දැන් මට මාව පාලනය කරගන්න බෑ...එච්චරයි මට මතක..

මම සිහිය එනකොට හිටියෙ සාලෙ බුදු පිලිමෙ ලග වැදගෙන පිරිත් කියමින්.

මම හූ කියල හොදටම කෑගහලා..ගෙදර හැමෝම අල්ලලත් මාව නවත්ත ගන්න බැරි වෙලා .එක අතින් සේරොම විසි කරලා..පස්සෙ වෙද මාමා .."සමාවෙන්න මෑනියනී සමාවෙන්න..නොදැන කරපු වරදට සමාවෙලා විමන් වඩින්න කියලා වැදලා..වැදලා..

සුනිල් මාමා එලියටම දුවලා..අනිත් අය මාව වටකරගෙනලු.කොහොම වුනත් සිහිය ආවට පස්සෙත් මාව ගැහෙනවා..අත් දෙක ගිනි මැලයක් වගෙයි..අක්කල අල්ලල බලල කියනවා මම ගින්දර වගේ කියලා..

ගොඩක් අය කිව්වෙ කාලිට කුනු හරුපෙන් බැනපු නිසා මට සොහොන් කාලි වැහිල කට්ටඩියට ගහන්න ගියා කියලා..සමහර අය කිව්වෙ සොහොන් කාලිගෙන් වරම් ගත්තු මගේ ඤාති බලවේගයක් ඇවිත් කියලා..

පැයකට විතර පස්සෙ ගෙට ආපු සුනිල් මාමනම් කිව්වෙ මට මලයකා වැහුන කියල.එයා ඕනතරම් කාලිට කුනු හරුපෙන් බනිනවලු..කාලි වැහෙන කෙනෙකුත් ඉන්නවලු එයාලගෙ ගෙවල් ලග ඒත් කවදාවත් එහෙම වෙලා නෑලු..සේරොම මළ යකාගෙ වැඩලු...

"මළ යකා වැහුනනම් ඇයි දිව්වෙ .ගැට ගහන්නනෙ තිබුනෙ."

නංගිත් තමයි එහෙම කිව්වෙ...අදුන බැලිල්ල කෙසේ වෙතත් අන්තිමට අපි ගෙදර ආවා.එයාල අර කාලි වැහෙන කෙනා ගෙන්නගෙන යකා අල්ලන්න ඇති සමහරවිට.

මම ආපු ගමන් හැමෝමටම ඔය විස්තරේ කිව්වා..කාලිට වේ# කියල බැනපු හැටි. දෙයියනේ මට කතා කරගන්න බැරුව ගියා.දවස් හතක් හරියට කතා කලේ නෑ..වචන පිට වෙන්නෙම නෑ..මම සොහොන් කාලිට පහනක් තිබ්බා..ඊට පස්සෙ හරි ගියා.මම ලෙඩ වෙලා හිටිය වෙලාවෙ මට ඉක්මන් සුවය පැතූ හොල්මන් gruop එකෙන් හමුවූ යාලුවන් සියලල්ලටම ස්තූතියි.

සමහර යකදූරු වරු හිතන්නෙ දෙවියො කියන්නෙ එයාලගෙ වැඩකාරයො කියල.එයාල දෙන පූජා වට්ටියට පෙරේත වෙලා සේරොම වැඩ කරල දෙන්න ඕනෙ කියල.එහෙනම් යන්ත්ර මන්ත්ර මොකටද...

මේ කතාව කියවන හොර යකදුරන්ටයි එයාලගෙ ගෝලයන්ටයිනම් හුගක් රිදෙයි.අනිත් අය තේරුම් ගන්න.යක්ෂ බලවේග වලට කිසි දිනක බය වෙන්න එපා..බයයි කියල දැන ගත්තම තමයි කරදර වැඩි..බලවත් පිරිත් වලින් නිතරම ඔබේ ශක්තිය වැඩිකර ගන්න..

Chandanie Deepika

[QUOTE="බෙන් 10, post: 23149057, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]සත්ය හොල්මන් කතා... "මේ සැරේනම් ඔය මලයකාට මගෙන් බේරිල්ලක් නැ.මොන දහන් ගැටේ දාල හරි ඕකව අල්ලන්න ඕනෙ.." වෙද මාම කිව්වෙ කේන්තියෙන්. "මේ මගේ බාප්පගෙ පුතා.මටත් බැරි වුනු තොවිල් මෙයා කරල තියෙනවා" වෙද මාමා සහයට ආපු අනිත් යකදුරු මාමා ගැනත් පුරසාරම් කියවනවා..මම අලුත් යකදුරු මාමව සුනිල් නමින් හදුන්වන්නම්. "දැන් බඩු සේරොම හරි නේද..කෝ මෑණියො අදුන හදා ගන්න.කොතනද හොද..මේ මේසෙ උඩ හදන්නද..ඔන්න මෙතන පලතුරු තියෙනවා .අවශ්ය විදිහට හදා ගන්න." වෙද මාම වැඩ ගෙඩ අස්සෙ මටත් මතක් කරනවා..මම ත් ඉක්මන් කරල අදුන හදා ගත්තා.මේක ලේසි වැඩක් නෙවෙයි.තොවිල් ගනනාවක් කරලත් අහු නොවුනු මළ යකෙක්. මම මතක ඇති මම මීට කාලෙකට කලින් වලව්වක කරපු තොවිලයක් ගැන ලිව්වා.අපේ ත්රීවිල් එක ඇල්ල දේවාලෙ ලගදි කැඩුනා.එතනදි මම ගැහැනියක් දුටු හැටි ඔයාලට කිව්ව මතක ඇති.ඊට පස්සෙ ඒ ගෙනාපු මිනී හිස් කබල මන්ත්ර හදා බලන්න අරන් මහ රෑක බයවුනු හැටිත් මම ඔයාලට කිව්වා..එදා මම හොදටම ලෙඩ වුනා.නවගමු ගියාට පස්සෙ තමයි හොද වුනේ...අදත් මේ තොවිලෙ කරන්නෙ ඒ මාමමයි..ඒ වලව්වෙ කට්ටියටමයි..එදා අල්ලල බිත්තරේට අරන් පන්සලට බාර කරපු යකා ආපහු දවස් තුනෙන් ගෙදර ඇවිත්.මම එදා එපා කියද්දිනෙ බිත්තරේට බාර කලේ.මේ පාර ඔන්න රන් කෙන්දකුත් ගෙනැල්ල තිබුනා..මම මෙයාලත් එක්ක වැඩ කරන්න අකමැති වුනත් වලව්වෙ රජී අයියයි එයාගෙ අක්කයි ඉතා මත් බැගෑපත් වී ඉල්ලපු නිසයි අදුන බලන්න ගියේ.අක්කනම් ඇඩුවත් එක්ක. දැන් තොවිලය පටන් අරන්.මල් යහන් කවි කියල පූජාව දෙවියන්ට බාර කරල තමයි ඉතිරි වැඩ.කුස්සිය මැද්දෙ ප්රේත තටුව එහෙන් මතුරනවා.. "බලන්න අදුනෙන් ප්රේතයො තටුවට එනවද කියලා" "ඔව් තුන් දෙනෙක් දැනට ඉන්නවා..." "එතකොට හාමුව ඉන්නවද..මළ යකා..විදානෙ අප්පු" "තවමනම් පේන්න නෑ මාමා" "ඒ මොකද එයා එන්නෙ නැද්ද.හොදට බලන්න ..හොදට බලන්න කොහෙද ඉන්නෙ කියල" මමත් බලනවා හෝ ගාලා..එකපාරටම මාව සීතල වෙලා ගියා.මෙන්න මළ යකා මගේ පිටුපසින් අදුන දිහා බලන් ඉන්නවා.මම ආපහු හැරුනා.අදුනෙන් පෙනුනට පිටුපසින් කවුරුත් නෑ.. ඔන්න ආයෙත් ඉතින් හෝ ගාල මතුරනවා..බොරු කියන්න ඕනෙ නෑ අපේ වෙද මාමට හොදට කටවහ තියෙනවා.පන්සලේ දේවාලෙ වැඩ කරන නිසා සූනියම් දේව පිහිටත් තියෙනවා..මන්තරත් දන්නවා..අනිකා හැබැයි එච්චර බලයක් නෑ කියල මට පේනවා.ඒත් මම නොකිය ඉන්නවා.. ඔන්න දැන් ප්රේත තටුව සාලෙ තියල මතුරනවා. මේ මලයකා පුදුම එකෙක්.හරි බලවත්.කාටවත් අල්ලන්න බෑ පනිනවා..ඇසට පේන්නත් ගෙදර අයට ඉන්නවා.එයාගෙ හාමිනෙත් ඉන්නෙත් ප්රේත ලෝකයෙ.ඒ මදිවට මේ වත්තෙ එල්ලිලා මැරුනු මිනිහෙකුත් ප්රේත ආත්මයේ ඉන්නවා..මම අදුනෙන් දැකල කිව්වම එයාල කිව්ව එහෙම කෙනෙක් එල්ලිලා මැරුනා කියලා.. කොටිපතියො වෙලා හිටියත් මේ මළ යකා මෙයාලව දුප්පත්ම කලා..ඉඩකඩම් විකුනුවා.ගෙදර තාත්තා ඒ කිව්වෙ මළයකාගෙ පුතා මේ වෙන කොට එක අතක් පන නෑ..ලෙඩින්..තාත්තා පුතා එක්කත් තරහින් ඉදල තියෙන්නෙ. ගෙදර අබ්භූත දේවල් නිතරම සිදුවෙලා තියෙනවා.හවස් වෙන කොට පල් ගදක් නිවස පුරා පැතිරෙනවා.රජී අයිය රට ඉන්නකම් හොදයි.ගෙදරට පය තිබ්බත් හරි සේරොම ඉවරයි. මීට අවු ගානකට ඉස්සර මේ ගෙදර වැඩිමල්ම පුතාට ඔය මලයකා වැහිල තියෙනවා එයා පොඩි කාලෙ.මම එයාගෙ නම නිමල් ලෙස හදුන්වන්නම්.මළ යකා වැහිල තියෙන්නෙ එයාට අවු 8 දි වගේ .මම මේ ඉන්නෙ විදානෙ කියල ගෙදර හැමෝටමත් ගහනවලු .තොවිල් කරල කොහොම හරි මෙයාව බේරගෙන.ඊට පස්සෙ දැනට අවු 31 විතර ඉස්සර මෙයාට වරමක් ආවලු.පත්තිනී අම්මගෙන් වරම් ගත්තු මෑනිකෙනෙක්ලු.ඉතින් ඇවිත් කියනවලු උඹලට පිහිට වෙන්නයි ආවෙ.මම කියන දේවල් කරපල්ල කියල.මෙයා බනත් දේශනා කරනවලු..සුදු රෙද්දක් දාල පුටුවට වාඩි වෙනවා.ඇගට සුදු රෙද්දක් පෙරව ගන්නවා..ඊට පස්සෙ නිමල් අයිය මෑනි ඇවිත් බන කියනවා...මුලින්ම කියල තියෙන්නෙ නිදානයක් තියෙනව ගනින් කියල.ගන්න විදිහ කියල.ඉතින් සහෝදරයො නව දෙනා එකතු වෙලා නිදානෙ හාරලා.අන්තිමට මොකුත් නෑ..ඔන්න ඔය වගේ දේවල් තමා කරල තියෙන්නෙ..සමහර දිනවල මෑනියො වැහිල කියන්නෙ කැසිනෝ ගහන්න.භාගයක් දිනාගෙන එන කොට පාට කියන එක නවත්තනවා..ඉතින් පරදිනවා..ඔය විදිහට නිමල් අයිය ලක්ෂ 400ක්ම කැසිනෝ පැරදුනා. ඊට පස්සෙ අදුනෙනුත් බලල කැසිනෝ සෙල්ලම් කරල එකපාරක් ඉතා පොඩි මුදලක් දිනල තිබුනා.ආයෙත් ඒ වගේ දෙගුනයක් පැරදිලා...මේ ඔක්කොම කරන්නෙ මළ යකා කියල මෑනියො චෝදනා කරනවා..අනිත් අය සාදු කියල මෑනිගෙ බන අහනවා..හරි උගත්..ඒත් අනේ මන්ද..මෑනිට රැවටිලා.. "දැන් බලන්න මගේ ඇගට ආවෙ කවුද කියලා" නිමල් අයිය කියනවා..කුස්සිය පැත්තෙන් ලොකු සද්දයක් ඇහෙනවා.ඒත් එක්කම සාලෙ ගැට ගහල හිටිය කුකුලත් මහ හඩින් කෑගහනවා..මම අදුන දිහා බලනවා..රජී අයියගෙ අක්ක මට ලංවෙලා බයට.. "කවුද ඉන්නෙ මෑනි බලන්න ඔන්න " මට පේන්නෙ නිමල් අයියගෙ ඇගේ මළ යකෙක් ඉන්නවා ..මම කියනවා කෙලින්ම. "මොකක් මගේ ඇගේ මළ යකෙක්ද ඉන්නෙ."නිමල් අයිය හිනා වෙනවා..දැන් කටහඩ වෙනස් වෙනවා.හැබැයි හරිම ශාන්ත විදිහට ඉන්නවා "දරුවො මම මළ යකෙක්ද..උඹ හොදට බලපන් මළ යකෙක්ද කියලා." "ඔව් මෑනි හොදට බලන්නකො කවුද ඉන්නෙ කියලා" " මළයකාම තමයි ඉන්නෙ" මම බය නැතුවම කියනවා.ඒ පාර නිමල් අයියගෙ ඇස් ගොරක ගෙඩි වගේ වෙලා.මම දිහා රවල බලනවා.මම ගනන් නොගෙන අදුන බලනවා..යකදුරු දෙදෙනා මළ යකාව සීමා කරනවා..රවුමක් අදිනවා..දැන් යන්න බෑ මොකෙකුටවත්.. "මේ මෑනියන්ගෙ අදුන බොරු.මෙයා බොරු කරන්නෙ." නිමල් යකා වැහිල කෑගහනවා..මට හිනා යනවා.. නිමල් අයිය රවුමෙන් පිට පනිනවා..දැන් බලන්න මළ යකා කෝ කියල .රවුම ඇතුලෙ නෙ ඉන්න ඕනෙ." මොකටද ඔයා එලියට ආවෙ..යකදුරු මාම බනිනවා..නිමල් බොරු කියවනවා..මළ යකා ඉන්නෙ නිමල්ගෙ ඇගේම තමයි..නිමල් කියපු සාත්තර අහල තමයි මේ පවුලට මෙහෙම වුනේ.රජී අයිය බනිනවා. ප්රේත තටුවට මතුරනකොට තටුවට ප්රේතයො එනවා.ඉතින් ගැට ගහන්නනෙ තියෙන්නෙ.මම කියනවා ගැට ගහන්න කියලා.මෙයාල ගැට ගහන්නෙ නෑ.. "පෝන් එකේ වීඩියෝ එකට හොදට පේනවා ප්රේතයො එනකොට.පෝන් එකෙන් බලල ඕන ගැට ගහන්න." වෙද මාම කියද්දි මම පුදුම වුනා. "ඈ..එතකොට අදුනක් මොකටද මාමෙ." "අදුනෙන් බලන්න එන වෙලාව.එතකොට පෝන් එකෙන් බැලුවම හොදට එනව පේනවා ..එතකොට ගැට ගහන්නෙ.නැත්නම් කොහොමද දන්නෙ මොකාව ගැට ගැහුවද කියල." සුනිල් යකදුරා කියනවා.. "අනේ දෙයියනේ ඉස්සර කාලෙත් වීඩියෝ බලලද යක්කු ගැට ගැහුවෙ..ඇත්තම කිව්වොත් හරි කට්ටඩියෙකුට අදුන ඕනෙත් නෑ යක්කු ගැට ගහන්න..මන්තර තියෙනවා ඕවට." මම එහෙම කිව්වෙ මුන් දෙන්නටම මළ යක්කු වැහිලද කියල සැකෙන්. "මන්තර දන්නෙ නැති අය තමයි..ඔය බොරු කෝලම් දාන්නෙ.හැම පෝන් එකකටම යක්කු පේනවද" "මෑනියො දන්නෙ නෑ ඕව.අපි සිරිපාල මහත්තයලගෙ ගෙදර දවස් අටක් තොවිලෙ කරලයි මළ යකා ඇල්ලුවෙ."සුනිල් කියනවා.. "දවස් ගනන් තොවිල් කරන්න ගියොත් මිනිස්සු හිගන්නො වෙලානෙ නවතින්නෙ..මන්තර මොකටද යක්කු එක දවසින් අල්ලන්න බැරි.අපෙ මුත්තල අප්පච්චිල කිසිම තොවිලයක් නොකර පුලුටු පහයි මල් පහයි තියල විනාඩි ගානෙන් මළ යක්කු අල්ලනවා" මම කිව්වම සුනිල් මාමගෙ මුන දෙක වුනා.එයා මාම වුනත් මට නංගි කියල තමයි කතා කරන්නෙ.අරක්කු බොනවා සිකරැට් බීල ගදේ බෑ.. "අක්කෙ මට ඉන්න බෑ මේ මිනිහ ගාව සිගරැට් ගදේ..අරක්කුත් බීලා." මාත් එක්ක අදුන බලන්න ආපු නංගිත් කියනවා...කොහොමෙන් හරි එදා යකා ඇල්ලුවෙ නෑ..අදුනට පෙනුනට පෝන් එකට අහු වුනේ නැති නිසා...පාන්දර දානෙ නිසා මායි නංගියි අයියයි ගෙදර ආවා මහරෑම. ඊලග දවසෙත් එන්න කිව්වට අපිනම් නොයා ඉන්නමයි තීරණය කලේ.අනේ ඒත් අට වෙනකොට කාර් එක ගේ ඉස්සර නැවැත්තුවා.. ඔන්න ඉතින් අපි ලෑස්ති වෙලා එන්න හදන කොට කාර් එකේ පස්සෙ රෝදෙ හුලං ගිහින්..හොදට තිබුන කාර් එක.හිතටත් මොකද්ද වගේ. රෝදෙත් මාරු කරගෙන මග එනකොට රජී අයියට ගෙදරින් කෝල් එකක්. "අනේ පුතේ උඹල කොහේද..තාත්තට යකා වැහිලා කෑගහනවා.මොකුත්ම කරල පාලනය කරගන්න බෑ ඉක්මනට එන්න." තාත්තට 91 ක් විතර ඇති.යකදුරු දෙන්නෙක් ඉදලත් යකාව පාලනය කරගන්න බැරි වෙලා..කුකුල ලගටම පනිනවලු ලේ බොන්න ඕනෙ කියනවලු." ඒ මදිවට පොල් මලෙනුත් සීයට හොදටම ගහලා..මම ආරංචි වුනු ගමන්ම කිව්වා එක පාරක්වත් ගහන්න එපා.දැන් අපි ලග එනවා කියලා... ගෙදර යන කොට සීය ඉන්නවා වාඩිවෙලා. "මාව දන්නවද" සීය මගෙන් අහනවා.මම ඔලුව වනල ඔව් කිව්වා. "ඇගට ආවනම් ඇයි ගැට ගැහුවෙ නැත්තෙ." "මේ පිස්සු කියනවා.මොනවා කරලවත් ගැටගහගන්න බෑ..රන් කෙන්දත් කොහෙ විසි වුනාද මන්දා." මම මුලින්ම බැලුව සුනිල් මාම මන්තර දන්නවද කියලා..මන්තරනම් දන්නවා..එහෙනම් මොකද මේ.මම කලින් පාර බාගෙට කරපු වැඩේ කිව්ව නිසා තරහ පිරිමහනවද..මට අදුනට පේන විදිහට මෙයා හොදටම මන්තර දන්නෙ නෑ.ඒක නිසා මළ යකාට බයයි මට දැනෙන්නෙ. "අද මේක ඉවරයක් කරන්න.දැන් තව මොනවද කරන්න ඕනෙ." "දැන් තියෙන එකම දේ කාගෙ හරි ඇගකට හරි අරන් ගැට ගහන එක" "එහෙනම් එහෙමවත් කරමුකො" මම කිව්වා. අපේ පියවි ඇසට පෙනි නොපෙනී යන මේ අමනුස්සයව කෙසේ හෝ ගැට ගැසිය යුතුමයි. "ඒ පැත්තෙනම් ඉන්නවා ගෑනු ලමයෙක්.කෙලින් ම කාලි වැහිල හරියට එතනට ගිහින් යකාව පෙන්නවා.අපි ගැට ගහනවා" " ඉතින් යකා පෙන්න පෙන්න ඉන්න ඕනෙයැ කාලි ආවනම් මළ යක්කු අලු කරාවිනෙ.කාලිට මොකටද මන්තර" මම කිව්වා.තොවිලයක් කරන්න ඕනෙ නිසිඅය එකතු කරගෙන බේබද්දො වගේ බීගෙන වැඩ කරන එවුන් නිසා වෙද මාම වගේ අයවත් ගනන් ගන්නෙ නෑ අන්තිමට.මේ මිනිහගෙ පම්පෝරිය විතරයි මට හිතුනා. ගෙදර හිටපු අයගෙ ඇගට යකා නිකන් එන්නෙ නෑනෙ.ජප කරන්න එපැයි..ඒ කිසිම දෙයක් නැතුව ඔහේ කියවනවා.. "මොකද මේ යකාව අහු වෙන්නෙ නැත්තෙ" සුනිල් මාම මගෙන් අහනවා. "නිකන් අහුවෙන්නෙ නෑ මන්තර ජප කරන්න ඕනෙ." එතන හිටිය ගෑනු ලමයගෙ ඇගට යකා වැහිලා එක පාරක් උඹ කවුද උඹ කවුද අහ අහා ඉද්දි යකා පැනල ගියා.කෙල්ල කලන්තෙ දාල වැටුනා. "මොකද මේ යකා අහුවෙන්නෙම නැත්තෙ.බලන්න කවුරු හරි උදව් කරනවද කියල හාමුදුරුවො කෙනෙක්වත් ගුරුකම් කරපු." මම බලනවා.මටනම් එහෙම දෙයක් පේන්නෙ නෑ.පුදුම වැඩේ කියන්නෙ තීන්දු කපන කොටත් යකා එතනට වෙලා හිනා වෙවී බලන් ඉන්න එකයි.මට පේන දේ මුන්ට පේන්නෙ නෑ..යකාව පෝන් එකෙන් පේනකම් මුන් යකාව ගැට ගහන්නෙත් නෑ..මටනම් කාලය කන්න බෑ..අද අහු වුනත් නැතත් මම ගෙදර යනවා. "මෑ ණියො බලන්න හොදට මොකද මෙයාව අල්ලන්න බැරි කියල.කවුද අදුනෙ ඉන්නෙ." සුනිල් මාම ලංවෙලා අහනවා.අරක්කු ගද මටත් දැනෙනවා.. "සොහොන් කාලි'" මම කිව්වා... "අපි මෙච්චර පූජා දීලත් කාලි වේ#ට බැරිද අපිට ඔය යකා ව අල්ල දෙන්න.කාලි පට්ට පඩුරු වේ..කියනවා විතරයි මට ඇහුනෙ..මොකද්දෝ ගිනි බෝලයක් ඇවිත් මගේ පිටට වැදුනා.ඒත් එක්කම මාව විසි වුනා.යටි ගිරියෙන් හූ කිව්වා..දැන් මට මාව පාලනය කරගන්න බෑ...එච්චරයි මට මතක.. මම සිහිය එනකොට හිටියෙ සාලෙ බුදු පිලිමෙ ලග වැදගෙන පිරිත් කියමින්. මම හූ කියල හොදටම කෑගහලා..ගෙදර හැමෝම අල්ලලත් මාව නවත්ත ගන්න බැරි වෙලා .එක අතින් සේරොම විසි කරලා..පස්සෙ වෙද මාමා .."සමාවෙන්න මෑනියනී සමාවෙන්න..නොදැන කරපු වරදට සමාවෙලා විමන් වඩින්න කියලා වැදලා..වැදලා.. සුනිල් මාමා එලියටම දුවලා..අනිත් අය මාව වටකරගෙනලු.කොහොම වුනත් සිහිය ආවට පස්සෙත් මාව ගැහෙනවා..අත් දෙක ගිනි මැලයක් වගෙයි..අක්කල අල්ලල බලල කියනවා මම ගින්දර වගේ කියලා.. ගොඩක් අය කිව්වෙ කාලිට කුනු හරුපෙන් බැනපු නිසා මට සොහොන් කාලි වැහිල කට්ටඩියට ගහන්න ගියා කියලා..සමහර අය කිව්වෙ සොහොන් කාලිගෙන් වරම් ගත්තු මගේ ඤාති බලවේගයක් ඇවිත් කියලා.. පැයකට විතර පස්සෙ ගෙට ආපු සුනිල් මාමනම් කිව්වෙ මට මලයකා වැහුන කියල.එයා ඕනතරම් කාලිට කුනු හරුපෙන් බනිනවලු..කාලි වැහෙන කෙනෙකුත් ඉන්නවලු එයාලගෙ ගෙවල් ලග ඒත් කවදාවත් එහෙම වෙලා නෑලු..සේරොම මළ යකාගෙ වැඩලු... "මළ යකා වැහුනනම් ඇයි දිව්වෙ .ගැට ගහන්නනෙ තිබුනෙ." නංගිත් තමයි එහෙම කිව්වෙ...අදුන බැලිල්ල කෙසේ වෙතත් අන්තිමට අපි ගෙදර ආවා.එයාල අර කාලි වැහෙන කෙනා ගෙන්නගෙන යකා අල්ලන්න ඇති සමහරවිට. මම ආපු ගමන් හැමෝමටම ඔය විස්තරේ කිව්වා..කාලිට වේ# කියල බැනපු හැටි. දෙයියනේ මට කතා කරගන්න බැරුව ගියා.දවස් හතක් හරියට කතා කලේ නෑ..වචන පිට වෙන්නෙම නෑ..මම සොහොන් කාලිට පහනක් තිබ්බා..ඊට පස්සෙ හරි ගියා.මම ලෙඩ වෙලා හිටිය වෙලාවෙ මට ඉක්මන් සුවය පැතූ හොල්මන් gruop එකෙන් හමුවූ යාලුවන් සියලල්ලටම ස්තූතියි. සමහර යකදූරු වරු හිතන්නෙ දෙවියො කියන්නෙ එයාලගෙ වැඩකාරයො කියල.එයාල දෙන පූජා වට්ටියට පෙරේත වෙලා සේරොම වැඩ කරල දෙන්න ඕනෙ කියල.එහෙනම් යන්ත්ර මන්ත්ර මොකටද... මේ කතාව කියවන හොර යකදුරන්ටයි එයාලගෙ ගෝලයන්ටයිනම් හුගක් රිදෙයි.අනිත් අය තේරුම් ගන්න.යක්ෂ බලවේග වලට කිසි දිනක බය වෙන්න එපා..බයයි කියල දැන ගත්තම තමයි කරදර වැඩි..බලවත් පිරිත් වලින් නිතරම ඔබේ ශක්තිය වැඩිකර ගන්න..[/COLOR][/SIZE] [COLOR="Red"][B][RIGHT]Chandanie Deepika[/RIGHT][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom