Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.......යක්ශනිගේ බන්දනය....

අපි කතානායකව සුමනේ කියලා හදුනාගනිමු...ඔන්න අපේ සුමනේ ජාලාශයක වාන් දොරටුවක් ප්‍රතිසංස්කරණ කරමින් සිටියේය...මොහු වැඩ ඇරි ගෙදර එනවිට මැදියම් රෑ බෝවී හමාරය...සුමනේගේ වැඩපලේ සිට තම ගෙදරට එම අරම්භ කලේය...මොහුගේ නිවසේ සිට වැඩපලට 01km විතර ඇත...මොහු මහාසෝනාටවත් භය නැති කෙනෙකය....ඔන්න සුමනේ රෑ නිවසට පැමිණිමට සුදානම් විය...

හොදවයි බුලත් විටකුත් සපමින් මොහු නිවස බලා පිය නගයි...කවදාවත් නැති මුසල බවක් මුලු පරිසරයම වෙලාගෙන හමාරය...රැහියන්ගේ හඩ සහා බලන්ගේ උඩුබිරිම වරින් වර මුලු පරිසරයම දෙවනත් කරන්නට සමත් විය....

"අද නම් මගේ හිතට ටිකක් හරි මදි වගේ...අද අමාවක දවසක් නිසා වෙන්න ඇති කොකටත් පය ඉක්මන් කරලා ගෙදර යන්නට ඔනේ"

තමාටම කියා ගත්තේය..සුමනේ තනිකඩයකි...මාපියන්ද අවසන් ගමන් ගිහින් ඇත...සුමනේ අඩිය ඉක්මන් කරමින් තම ගමට ලං විය..මොහුගේ ගමට ඇතුලු වෙන තැනම ඇත්තේ කනත්තකි...

සුමනේ දුටු දසුනින් සුමනේගේ සිත ගැස්සී ගියෙය...පාළු කනත්ත ලග ලස්සන සුරුපි කාන්තාවක් ඉදගෙන වෙවුලමින් සිටියේ...සුමනේ හිතට හයියගෙන ටිකක් ලං වී "නංගි මොකෝ මේ රෑ ජාමේ කනත්තට වෙලා ඉන්නෙ..මේ අවේලාවේ මෙහෙම ඉන්න එක හොද නෑ නේද.." කියා ඇසුවිට ඇය පැවසුයේ තාමාට කාත් කවුරුත් නැති බවය...ඇගේ විඩාබර මුහුණ දෙස අනුකම්පාවෙන් බැලු සුමනේ "නංගි මටත් කාත් කවුරුත් නෑ නංගි මනාප නම් අපේ ගෙදර යත් හැකියි..."

සුමනේ එසේ පැවසීමත් සමග ඇය කැමති මෙන් හිස නැමීය...මොහුන් දෙදෙනාම සුමනේගේ නිවසට පැමිණ කාලය ගත කලහ...සුමනේ තම සහෝදරියට මෙන් ඇයට සැලකීය..

සුමනේ දවසක් වැඩ ගියපු වෙලාවක ලග ගෙදරක නැන්දා කෙනෙක් උදව්වක් බලාපොරොත්තුවෙන් සුමනේව සොයා පැමිණියේය...එවිට සුමනේ ගෙදර නැති බව ඇයට වැටහුනි...සුමනේගේ නංගි නිවසින් පිටතට පැමිණියේ කලාතුරකින්ය...අසල නිවසේ සිට පැමිණි නැන්දා දුටු දසිනින් ඇග කිලිපොලා ගියේය..මුලු වත්සරයම තේත් විය...ඇය දුටුවේ සුමනේගේ නංගි ලිප ගිනි දැල්වෙමින් තිබු ලිපට තම දෙපය තබා බත් පිසින ආකරයයි...සුමනේ නිවසට පැමිනි පසු අසල්වාසි නැන්දා මේ සෙරම සුමනේට පැවසීය...

යාකටවත් බය නැති සුමනේ බයෙන් තැති ගත්තේය...උදෑසනම බුලත් අතක් රැගෙන ගමේ ගුරුන්වහනෙසේව හදිගැගෙන්න පිය නැග්ගෙය...

"අයුබෝවන් ගුරුන්වහනෙසේ මට...මේ"

"මන් හැමදේම දන්නවා ඇදිගත්තානම් ඔහින්...බොහොම බයානකයි...ඔය දැරිවි ගොඩාක් ආසාවන් ඉශ්ට කර ගන්න බැරිව මියදිලා තියෙන්නෙ...මන් කියන දේ කොරන් වරෙන් සෙරම හරි යයි..ඔය යකින්නගේ බෙල්ලෙ තියෙනවා මාලයක් එක අරන් වරෙන්...හැබැයි එක දෙයක් පුතා මාලේ අරන් උබ ගෙදරින් පිට වෙද්දි යකින්න උබට 03 වතාවක් කතා කරයි හැරිලා බලන්නෙ නැතිව වරෙන්...හැරුනොත් කන්මුතුයි දැන් පලයන්..."

"හොදමයි ගුරුන්වහනෙසේ මන් ගොයින් එන්නම්"

සුමනේ නිවසට පැමිණෙන විට යකින්න බිම දිගාවී සුව නින්දක සිටියාය...සුමනේ හෙමින් සිරුවේ ලං වී බෙල්ලෙ තිබුනු මාලය ලබා ගන්න දැරු උත්සහය අපමනය...හරි වැඩේ දැන් යන්න ඔනේ..

"අයියේ.....අයියේ....අයියේ...."

සුමනේ තැති ගත්තේය...පුලුවන් තරම් ඉක්මනින්..ගුරුන්වහනෙසේව මුණ ගැහි...යක්ශනිගේ බන්දනයෙන්..සුමනේව මුදාලිය...

......නිමි.......

ඉන්දික ප්‍රසාද් ගමගේ

[QUOTE="බෙන් 10, post: 23149071, member: 512836"] [b].......යක්ශනිගේ බන්දනය....[/b] [COLOR="Blue"][SIZE="3"]අපි කතානායකව සුමනේ කියලා හදුනාගනිමු...ඔන්න අපේ සුමනේ ජාලාශයක වාන් දොරටුවක් ප්‍රතිසංස්කරණ කරමින් සිටියේය...මොහු වැඩ ඇරි ගෙදර එනවිට මැදියම් රෑ බෝවී හමාරය...සුමනේගේ වැඩපලේ සිට තම ගෙදරට එම අරම්භ කලේය...මොහුගේ නිවසේ සිට වැඩපලට 01km විතර ඇත...මොහු මහාසෝනාටවත් භය නැති කෙනෙකය....ඔන්න සුමනේ රෑ නිවසට පැමිණිමට සුදානම් විය... හොදවයි බුලත් විටකුත් සපමින් මොහු නිවස බලා පිය නගයි...කවදාවත් නැති මුසල බවක් මුලු පරිසරයම වෙලාගෙන හමාරය...රැහියන්ගේ හඩ සහා බලන්ගේ උඩුබිරිම වරින් වර මුලු පරිසරයම දෙවනත් කරන්නට සමත් විය.... "අද නම් මගේ හිතට ටිකක් හරි මදි වගේ...අද අමාවක දවසක් නිසා වෙන්න ඇති කොකටත් පය ඉක්මන් කරලා ගෙදර යන්නට ඔනේ" තමාටම කියා ගත්තේය..සුමනේ තනිකඩයකි...මාපියන්ද අවසන් ගමන් ගිහින් ඇත...සුමනේ අඩිය ඉක්මන් කරමින් තම ගමට ලං විය..මොහුගේ ගමට ඇතුලු වෙන තැනම ඇත්තේ කනත්තකි... සුමනේ දුටු දසුනින් සුමනේගේ සිත ගැස්සී ගියෙය...පාළු කනත්ත ලග ලස්සන සුරුපි කාන්තාවක් ඉදගෙන වෙවුලමින් සිටියේ...සුමනේ හිතට හයියගෙන ටිකක් ලං වී "නංගි මොකෝ මේ රෑ ජාමේ කනත්තට වෙලා ඉන්නෙ..මේ අවේලාවේ මෙහෙම ඉන්න එක හොද නෑ නේද.." කියා ඇසුවිට ඇය පැවසුයේ තාමාට කාත් කවුරුත් නැති බවය...ඇගේ විඩාබර මුහුණ දෙස අනුකම්පාවෙන් බැලු සුමනේ "නංගි මටත් කාත් කවුරුත් නෑ නංගි මනාප නම් අපේ ගෙදර යත් හැකියි..." සුමනේ එසේ පැවසීමත් සමග ඇය කැමති මෙන් හිස නැමීය...මොහුන් දෙදෙනාම සුමනේගේ නිවසට පැමිණ කාලය ගත කලහ...සුමනේ තම සහෝදරියට මෙන් ඇයට සැලකීය.. සුමනේ දවසක් වැඩ ගියපු වෙලාවක ලග ගෙදරක නැන්දා කෙනෙක් උදව්වක් බලාපොරොත්තුවෙන් සුමනේව සොයා පැමිණියේය...එවිට සුමනේ ගෙදර නැති බව ඇයට වැටහුනි...සුමනේගේ නංගි නිවසින් පිටතට පැමිණියේ කලාතුරකින්ය...අසල නිවසේ සිට පැමිණි නැන්දා දුටු දසිනින් ඇග කිලිපොලා ගියේය..මුලු වත්සරයම තේත් විය...ඇය දුටුවේ සුමනේගේ නංගි ලිප ගිනි දැල්වෙමින් තිබු ලිපට තම දෙපය තබා බත් පිසින ආකරයයි...සුමනේ නිවසට පැමිනි පසු අසල්වාසි නැන්දා මේ සෙරම සුමනේට පැවසීය... යාකටවත් බය නැති සුමනේ බයෙන් තැති ගත්තේය...උදෑසනම බුලත් අතක් රැගෙන ගමේ ගුරුන්වහනෙසේව හදිගැගෙන්න පිය නැග්ගෙය... "අයුබෝවන් ගුරුන්වහනෙසේ මට...මේ" "මන් හැමදේම දන්නවා ඇදිගත්තානම් ඔහින්...බොහොම බයානකයි...ඔය දැරිවි ගොඩාක් ආසාවන් ඉශ්ට කර ගන්න බැරිව මියදිලා තියෙන්නෙ...මන් කියන දේ කොරන් වරෙන් සෙරම හරි යයි..ඔය යකින්නගේ බෙල්ලෙ තියෙනවා මාලයක් එක අරන් වරෙන්...හැබැයි එක දෙයක් පුතා මාලේ අරන් උබ ගෙදරින් පිට වෙද්දි යකින්න උබට 03 වතාවක් කතා කරයි හැරිලා බලන්නෙ නැතිව වරෙන්...හැරුනොත් කන්මුතුයි දැන් පලයන්..." "හොදමයි ගුරුන්වහනෙසේ මන් ගොයින් එන්නම්" සුමනේ නිවසට පැමිණෙන විට යකින්න බිම දිගාවී සුව නින්දක සිටියාය...සුමනේ හෙමින් සිරුවේ ලං වී බෙල්ලෙ තිබුනු මාලය ලබා ගන්න දැරු උත්සහය අපමනය...හරි වැඩේ දැන් යන්න ඔනේ.. "අයියේ.....අයියේ....අයියේ...." සුමනේ තැති ගත්තේය...පුලුවන් තරම් ඉක්මනින්..ගුරුන්වහනෙසේව මුණ ගැහි...යක්ශනිගේ බන්දනයෙන්..සුමනේව මුදාලිය... ......නිමි.......[/SIZE][/COLOR] [B][COLOR="Red"][RIGHT]ඉන්දික ප්‍රසාද් ගමගේ[/RIGHT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom