Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියලි තොල්

මට මතක විදිහට ඒ දවස්වල අපිට තිබ්බෙ හෙනම ගොන් අදහස්.යන්තම් අවු12-13 ලැබුව විතරයි එක එක දේවල් ගැන හොයන්ඩ තියෙන කැමැත්ත වැඩි උනා.අපේ ජීවිත ගෙවුනෙ අත්හදා බැලීම් එක එක පරීක්ශන (එව්ව අහන්ඩ එපා) වගේ දේවල් වලින් හැබැයි බොහෝදුරට ඔය දේවල් වලින් අපිට ලැබුනු ප්රෙතිපල නම් ඇගට ගුන දායක උනේ නෑ(ඒ හනුසු පාරවල් දමින්න කෝටු පාරවල් අම්බෝහ්)......හා හා වැල් වටාරම් නැතුව කතාව කියන්නම්කෝ ..........

ඔන්න ඉතින් මේකයි සිද්දිය.එදා පට්ටම කම්මැලි දවසක් කිසිම වාසියක් නෑ (ගඩා ගෙඩි ,කුරුම්බ ගැන කිව්වෙ හොදේ) ඔන්න ඕම වේලි වේලි ඉද්දි මම අදහසක් දැම්ම සෙට් එකට

"මේ අහපල්ලා ..අඩේ.බැට්ටියා..අහපන් යකෝ..යමුද ඔය පැත්තෙ"(superstar shen jay)

"මොනව කරන්නද බන් ඔයට ගිහින්.. දැන් පහ හමාරටත් කිට්ටු ඇති"(සෙට් එකේ ඉන්න ගෙදරට බය එකාජගා)

"කරන්ඩ වැඩද බන් නැත්තේ...මොකෝ කියන්නෙ යමුද කියාල්ලකෝ"

"ඔව් බන් ශෙහා..අනික අපි ගෙදර ගියා කියල මොනව කරන්නද..නේද බන් ජගා"

(මගේ ඕන දේකට අත හිත දෙන මගේ අතීජාත පාපතර මිත්රයා බැට්ටියා නොහොත් කසුනා)

"උබල දෙන්න යමල්ලා ..අම්බෝ ඔයේ හොල්මන් ඉන්නවා. අනික දැන් කඑවරත් වැටිල බන්..මන් ගෙදර යනවා....."

"හා..හා..යමන්කෝ ආයෙ කතා නෑ උබ එක්ක"

ඉතින් අන්තිමට මායි කසුවයි කුබුක් කැලේ කෙලවරක ඉදල තේක්ක කැලේ මැදින් වැටිල තියෙන කරත්ත පාර දිගේ වරා,මාර,තේක්ක වගේ රූස්ස ගස් අතු අතරින් ඇති ඒ පාර දිගේ දගකාර ගමනකින් කුබුක්කන් ඔයට යන්ඩ පිටත් උනා

වෙලාව හවස හයට ලන් උනත් හිරු බැස තිබුනේ නෑ ව්ටේ පිටේ තිබ්බ රූස්ස ගස් නිසා පරිසරය මලානික උන අදුරකින් වෙලා ගෙන තිබ්බෙ මේ පාර දිගේ යද්දි අපිට ඇති වුනු හැගීම වචන වලින් කියන්ඩ බැරි තරම් ගුප්තයි..හිරිකඩු පිපෙන තරමට පරිසර උශ්නත්වය පහල ගොස් තිබුනු හවස් යාමය හිරු රැස් ලා රත් පැහැයක් ගත් මොහොතක් උනා අපි දෙන්නා හිමින් හිමින් අපිටම අවනත නොවුනු අපේම හැගීම් වලට අවනත වෙමින් ගවේශනාත්මක මෙහෙයුමක යෙදෙන්නට උනා.

"අඩෝ ශෙහා මේ අහපන්... දැන් රෑ වෙලා ඕයි ..හෙට එමු බන්"

"මෙච්චර දුර ආපු එකේ ඉතුරු ටිකත් යමු බන්."

"අනේ බෑ ඕයි රෑ වෙලා දැන්..අම්ම බලාගෙන ඇති"

".මෙන්න මූ බය වෙලා..අම්මේ ඉතින් උබත් ලමිස්සි වගේනේ..හූ...හූහූ"

මේ විදිහට කසුන්ට ඔච්චන් කරන ගමන් ඔහුගෙන් ඈතට මීටර් 20ක් විතර ඉස්සරහට මම දුවගෙන ආවා.වටපිට පොඩ්ඩක් බලද්දි තමා සීන් එක මීටරේට ආවෙ.ලොකු යක්ශයො වගේ රූස්ස ගස් මාව වට කරගෙන පිටිපස්ස හැරිල බැලුවත් කසුන් එන පාටකුත් නෑ.මේ වෙනකොට හිරිකඩු පිපෙන සීතලක් තිබ්බත් මගෙ ඉහෙන් කනෙන් දාඩිය වැක්කෙරෙනව මට හොදට මතකයි

"කසුනෝ..කසුනෝ...කසු.."

කියන්නට ගිය වචනය ගිලගත්තු මන් අන්දුන්කුන්දුන් වෙලා බලන් හිටියෙ ඉස්සරහින් එන හිමාලි අක්ක දිහා

බැලූ බැල්මට එයා නාගෙන එන බවක් තමා මට පෙවුනෙ...නස්පුක් වෙන්ඩ බය වෙලා හිටිය මට ඇගට ලේ ටිකක් ඉනුවා හිමාලි අක්කව දැක්කට පස්සෙ.

"හිමා අක්කෙ කොහෙද බන් ගියේ?"

"මැරෙන්ඩ ගියෙ..ඇයි මොකද!"

මෙසේ කියමින් ඇය මන් ඉස්සරහින් පිලිමයක් වගේ හිටගත්තා.ඇය කවදාවක්වත් මෙහෙම ඉන්නව මන් දැකල තිබුනෙ නෑ.. රත් පැහැ ගැන්වුනු ඉර එලිය රූස්ස ගස් අතු පතරින් ඇවිල්ල ඇයගෙ මුහුනට වැටිල තිබ්බෙ. ඒ වෙලාවෙ තමා මන් ඇයගෙ මූන දිහා බැලුවෙ..ඇයගෙ ඇස් දෙක සාමානය ප්රමානනයට වඩා තරමක් විශාල වී රතු වී තිබුනා තොල් වියලී ඉරිතැලී ගිහින් තිබුනේ මට මෙව්ව දැක ගන්න හම්බඋනේ වරින් වරයි ඒ මොකද එයාගෙ මූනට වැටිල තිබ්බ කෙස් රොද නිසා.එයා විටෙන් විට එයාගෙ තොල් වලින් මොනවද මිමිනුවා.මට කතා කරන්න උවමනා උනත් කතා කරගන්න බැරි බව මට තේරුම් ගියා

එයා මට ගොඩක්ම ලන් උනා එයාගෙ වියලි තොල් මගෙ කන් පෙති වල තිබ්බා.ඒව වියලි උනාට ගොඩක්ම මෘදු උනා.කන්පෙති සෙමින් සිප ගන්න ගමන් මගෙ කනට එයා මොනවද මිමිනුවා ... මට ඒව ඇහුනෙ මේ විදිහට

"ගොඩක් අය ආදරේ කලා"

"ගොඩක් අයට ආදරේ කලා"

"ඒ ආදරේ නැති උනාම"

"ජීවිතය කියන්නෙ හිස් පිටුවක්"

එයාගෙ ඇස් වලින් ආපු කදුලු බිංදු මගෙ කන්පෙත්ත දිගේ ගලාගෙන ගිහින් නිකට ගාවින් බිමට වැටුනා..

"බවතු සබ්බ මංගලම් - රක්කන්තු සබ්බ දේවතා..."

පිරිත් හඩක් එක්ක අවදි උන මන් එක පාරටම දැක්කෙ අම්මගෙ ඇස් දෙක ඊට පස්සෙ පිලිවෙලට ලොකුහාමුදුරුවො,තාත්තා,කසුන් එයාගෙ පවුලෙ අය, ගමේ අහල පාල අය මගෙ වටේට හිටිය.මගෙ හිත ගොඩක් තැන් වල අතරමන් වෙලා තිබ්බෙ.අම්ම මාව නැගිට්ටවල වතුර එකක් පෙව්ව.ටික වෙලාවකින් හාමුදුරුවොයි,පවුලෙ අයයි,කසුනුයි ඉතිරි වෙන්ඩ අනිත් අය ගෙවල් වලට ගියා.මන් යතාතත්වෙට පත්වෙමින් හිටියෙ

"හිමාලි අක්කද මාව එක්කන් ආවෙ"

කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කිව්වෙ නෑ..

හාමුදුරුවො අම්මයි තාත්තයි එක්ක එලියට ගියා..

"කසුන මට ඇත්ත කියපන්..හිමාලි අක්ක නේද බන් මාව එක්කන් ආවෙ .ඇත්ත කියපන්.."

"පිස්සුද බන් ශෙහා..හිමාලි නෙමේ බන් මමයි උබව තේක්ක කැලේ සියාතු සීයට කියල එයාගෙ කරත්තෙන් මෙහාට ගෙනාවෙ"

"එතකොට ...හිමා..ලි"

"හිමාලි....අ..ක් ...කා.. ඊයෙ ඔයේ ගිලිල බන් තාම මිනියවත් හොයාගෙන නෑ.."

ŠhEń Jâý

[QUOTE="බෙන් 10, post: 23149952, member: 512836"] [b]වියලි තොල්[/b] [SIZE="3"][COLOR="Blue"]මට මතක විදිහට ඒ දවස්වල අපිට තිබ්බෙ හෙනම ගොන් අදහස්😅.යන්තම් අවු12-13 ලැබුව විතරයි එක එක දේවල් ගැන හොයන්ඩ තියෙන කැමැත්ත වැඩි උනා.අපේ ජීවිත ගෙවුනෙ අත්හදා බැලීම් එක එක පරීක්ශන (එව්ව අහන්ඩ එපා😑😑) වගේ දේවල් වලින් හැබැයි බොහෝදුරට ඔය දේවල් වලින් අපිට ලැබුනු ප්රෙතිපල නම් ඇගට ගුන දායක උනේ නෑ(ඒ හනුසු පාරවල් දමින්න කෝටු පාරවල් අම්බෝහ්😍😍)......හා හා වැල් වටාරම් නැතුව කතාව කියන්නම්කෝ 😐..........
ඔන්න ඉතින් මේකයි සිද්දිය.එදා පට්ටම කම්මැලි දවසක් කිසිම වාසියක් නෑ (ගඩා ගෙඩි ,කුරුම්බ ගැන කිව්වෙ හොදේ😋) ඔන්න ඕම වේලි වේලි ඉද්දි මම අදහසක් දැම්ම සෙට් එකට "මේ අහපල්ලා ..අඩේ.බැට්ටියා..අහපන් යකෝ..යමුද ඔය පැත්තෙ"(superstar shen jay) "මොනව කරන්නද බන් ඔයට ගිහින්.. දැන් පහ හමාරටත් කිට්ටු ඇති"(සෙට් එකේ ඉන්න ගෙදරට බය එකා😂ජගා) "කරන්ඩ වැඩද බන් නැත්තේ...මොකෝ කියන්නෙ යමුද කියාල්ලකෝ" "ඔව් බන් ශෙහා..අනික අපි ගෙදර ගියා කියල මොනව කරන්නද..නේද බන් ජගා" (මගේ ඕන දේකට අත හිත දෙන මගේ අතීජාත පාපතර මිත්රයා බැට්ටියා නොහොත් කසුනා🙍) "උබල දෙන්න යමල්ලා ..අම්බෝ ඔයේ හොල්මන් ඉන්නවා. අනික දැන් කඑවරත් වැටිල බන්..මන් ගෙදර යනවා....." "හා..හා..යමන්කෝ ආයෙ කතා නෑ උබ එක්ක" ඉතින් අන්තිමට මායි කසුවයි කුබුක් කැලේ කෙලවරක ඉදල තේක්ක කැලේ මැදින් වැටිල තියෙන කරත්ත පාර දිගේ වරා,මාර,තේක්ක වගේ රූස්ස ගස් අතු අතරින් ඇති ඒ පාර දිගේ දගකාර ගමනකින් කුබුක්කන් ඔයට යන්ඩ පිටත් උනා😋 වෙලාව හවස හයට ලන් උනත් හිරු බැස තිබුනේ නෑ ව්ටේ පිටේ තිබ්බ රූස්ස ගස් නිසා පරිසරය මලානික උන අදුරකින් වෙලා ගෙන තිබ්බෙ මේ පාර දිගේ යද්දි අපිට ඇති වුනු හැගීම වචන වලින් කියන්ඩ බැරි තරම් ගුප්තයි..හිරිකඩු පිපෙන තරමට පරිසර උශ්නත්වය පහල ගොස් තිබුනු හවස් යාමය හිරු රැස් ලා රත් පැහැයක් ගත් මොහොතක් උනා අපි දෙන්නා හිමින් හිමින් අපිටම අවනත නොවුනු අපේම හැගීම් වලට අවනත වෙමින් ගවේශනාත්මක මෙහෙයුමක යෙදෙන්නට උනා. "අඩෝ ශෙහා මේ අහපන්... දැන් රෑ වෙලා ඕයි ..හෙට එමු බන්" "මෙච්චර දුර ආපු එකේ ඉතුරු ටිකත් යමු බන්." "අනේ බෑ ඕයි රෑ වෙලා දැන්..අම්ම බලාගෙන ඇති" ".මෙන්න මූ බය වෙලා..අම්මේ ඉතින් උබත් ලමිස්සි වගේනේ..හූ...හූහූ" මේ විදිහට කසුන්ට ඔච්චන් කරන ගමන් ඔහුගෙන් ඈතට මීටර් 20ක් විතර ඉස්සරහට මම දුවගෙන ආවා.වටපිට පොඩ්ඩක් බලද්දි තමා සීන් එක මීටරේට ආවෙ.ලොකු යක්ශයො වගේ රූස්ස ගස් මාව වට කරගෙන පිටිපස්ස හැරිල බැලුවත් කසුන් එන පාටකුත් නෑ.මේ වෙනකොට හිරිකඩු පිපෙන සීතලක් තිබ්බත් මගෙ ඉහෙන් කනෙන් දාඩිය වැක්කෙරෙනව මට හොදට මතකයි
"කසුනෝ..කසුනෝ...කසු.." කියන්නට ගිය වචනය ගිලගත්තු මන් අන්දුන්කුන්දුන් වෙලා බලන් හිටියෙ ඉස්සරහින් එන හිමාලි අක්ක දිහා බැලූ බැල්මට එයා නාගෙන එන බවක් තමා මට පෙවුනෙ...නස්පුක් වෙන්ඩ බය වෙලා හිටිය මට ඇගට ලේ ටිකක් ඉනුවා හිමාලි අක්කව දැක්කට පස්සෙ. "හිමා අක්කෙ කොහෙද බන් ගියේ?" "මැරෙන්ඩ ගියෙ..ඇයි මොකද!" මෙසේ කියමින් ඇය මන් ඉස්සරහින් පිලිමයක් වගේ හිටගත්තා.ඇය කවදාවක්වත් මෙහෙම ඉන්නව මන් දැකල තිබුනෙ නෑ.. රත් පැහැ ගැන්වුනු ඉර එලිය රූස්ස ගස් අතු පතරින් ඇවිල්ල ඇයගෙ මුහුනට වැටිල තිබ්බෙ. ඒ වෙලාවෙ තමා මන් ඇයගෙ මූන දිහා බැලුවෙ..ඇයගෙ ඇස් දෙක සාමානය ප්රමානනයට වඩා තරමක් විශාල වී රතු වී තිබුනා තොල් වියලී ඉරිතැලී ගිහින් තිබුනේ මට මෙව්ව දැක ගන්න හම්බඋනේ වරින් වරයි ඒ මොකද එයාගෙ මූනට වැටිල තිබ්බ කෙස් රොද නිසා.එයා විටෙන් විට එයාගෙ තොල් වලින් මොනවද මිමිනුවා.මට කතා කරන්න උවමනා උනත් කතා කරගන්න බැරි බව මට තේරුම් ගියා එයා මට ගොඩක්ම ලන් උනා එයාගෙ වියලි තොල් මගෙ කන් පෙති වල තිබ්බා.ඒව වියලි උනාට ගොඩක්ම මෘදු උනා.කන්පෙති සෙමින් සිප ගන්න ගමන් මගෙ කනට එයා මොනවද මිමිනුවා ... මට ඒව ඇහුනෙ මේ විදිහට "ගොඩක් අය ආදරේ කලා" "ගොඩක් අයට ආදරේ කලා" "ඒ ආදරේ නැති උනාම" "ජීවිතය කියන්නෙ හිස් පිටුවක්" එයාගෙ ඇස් වලින් ආපු කදුලු බිංදු මගෙ කන්පෙත්ත දිගේ ගලාගෙන ගිහින් නිකට ගාවින් බිමට වැටුනා.. "බවතු සබ්බ මංගලම් - රක්කන්තු සබ්බ දේවතා..." පිරිත් හඩක් එක්ක අවදි උන මන් එක පාරටම දැක්කෙ අම්මගෙ ඇස් දෙක ඊට පස්සෙ පිලිවෙලට ලොකුහාමුදුරුවො,තාත්තා,කසුන් එයාගෙ පවුලෙ අය, ගමේ අහල පාල අය මගෙ වටේට හිටිය.මගෙ හිත ගොඩක් තැන් වල අතරමන් වෙලා තිබ්බෙ.අම්ම මාව නැගිට්ටවල වතුර එකක් පෙව්ව.ටික වෙලාවකින් හාමුදුරුවොයි,පවුලෙ අයයි,කසුනුයි ඉතිරි වෙන්ඩ අනිත් අය ගෙවල් වලට ගියා.මන් යතාතත්වෙට පත්වෙමින් හිටියෙ "හිමාලි අක්කද මාව එක්කන් ආවෙ" කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කිව්වෙ නෑ.. හාමුදුරුවො අම්මයි තාත්තයි එක්ක එලියට ගියා.. "කසුන මට ඇත්ත කියපන්..හිමාලි අක්ක නේද බන් මාව එක්කන් ආවෙ .ඇත්ත කියපන්.." "පිස්සුද බන් ශෙහා..හිමාලි නෙමේ බන් මමයි උබව තේක්ක කැලේ සියාතු සීයට කියල එයාගෙ කරත්තෙන් මෙහාට ගෙනාවෙ" "එතකොට ...හිමා..ලි" "හිමාලි....අ..ක් ...කා.. ඊයෙ ඔයේ ගිලිල බන් තාම මිනියවත් හොයාගෙන නෑ.."[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]ŠhEń Jâý[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom