Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මේක මගේ හොදම යාලුවා සිතුම් මහේෂ්ගෙ තාත්තට උන සිද්දියක්.සිතුමුයි මායි 5 වසරේ ශිෂ්යත්වය විභාගය පාස් වෙලා නගරේ පාසලට ගියේ 2006 වසරේ අගෝස්තු මාසයේ මුල.අපි දෙන්නටම කියල ඉතින් හොදට ඉගෙනගන්න බෑ.ඒ කාලේ පේ නැන්දා වැඩකරේ කණදුල්ලේ පාසලේ ගෘහ විද්යාව ගුරුවරියක් ලෙස.ඉතින් මගේ ලකුණුයි සිතුම්ගෙ ලකුණු වලටයි කොහෙත්ම නගරේ පාසලට යන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.නමුත් අපේ ක්රිශාන්ති නැන්දා ( අපේ අම්මගෙ මල්ලි බැදල ඉන්න කෙනා ) අපිව නගරේ පාසලට දාලා දුන්නේ එකට ඒ පාසලේ විදුහල්පතිතුමාට අපි ගැන සහතික වෙලා.ඒ පාසලට ගිහින් අපි සාමාන්ය පෙළ විභාගය ලියන කාලේ තමයි මේ සිද්ධිය උනේ.අපේ ගෙදරට කිලෝමීටර් 4ක් විතර දුරින් තියෙනව පොඩි ඇලක්. ඒ ඇල ගයියාල වැව හරහා තමයි එන්නේ.ඒ ඇල ලග ඉදලා ගයියාලා වැව ලගට මීටර් 500 වත් නෑ.ඒ වැවට ටිකක් දුරින් තියෙනව ලොකු ගෙයක්.ලොකු ගෙයක් කිව්වෙ පරණ වලව්වක් වගේ.වලව්වක් උනාට ඒ වලව්වේ අයිතිකාරයෝ පිටරට ගිහින්.එහෙ හිටියේ කුමරි කියලා නැන්දා කෙනෙක්.ඒ නැන්දා පොලියට සල්ලි දෙනවා.වත්තේ පොල් කඩලා බිස්නස් එහෙම කරනව.ඔය වලව්වේ වත්ත පහල තමයි වැව තියෙන්නේ.ඒ වලව්වේ වත්ත පහල ලොකු ඉඩක් තියෙනව.ඉතින් හවස class නැති දවසට මායි සිතුමුයි අපේ තාත්තගේ Bike එකේ නැගලා එනවා මේ වලව්වේ පිටිපස්සේ Cricket සෙල්ලම් කරන්න.ඒ පැත්තේ කොල්ලොත් එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න.ඒත් මේ ගයියාල පැත්තේ හැමෝම කියනවා කුමාරි කියන්නේ මහ ලෝභ ගෑණියෙක්.මහ දුෂ්ඨයි කියලා.ඒත් අපිටනම් එහෙම තේරුණේ නෑ.අපිට ගොඩක් හිත්වත්.අපිට ඒ හිතවත්කම ඇතිවුනේ කුමාරි නැන්දා අපේ ගෙදර නිතර යන එන නිසා.ඒ අපේ අම්මයි කුමාරි නැන්දයි අතර තියෙන මිත්රකම හා අපේ ගෙදර පොල් ගන්නේ කුමාරි නැන්දගෙන් විතරක් හින්දා.කුමාරි නැන්ද ගැන කීවොත් එයා බැදලා Divorce වෙලා ඉන්නව.එයා බැදලා හිටපු මාමා කුඩු ගහන නිසා නැන්දා එයාගෙන් Divorce unaa කියන්න විතරක් දන්නව.ඊට එහායින් දෙයක් දන්නේ නෑ මම.මොකද මම ඉස්සර ප්රශ්ණ අහනව වැඩි නිසා කවුරුහරි ගෙදරට ආපුවම සාලෙට ඇවිත් ගෙදරට එන මිනිස්සුන්ගෙ කටවල් දිහා බලාගෙන ඉන්න එපා කියලා අම්ම මට තරයේ කියලා තිබුනේ.ඒ අවුරුද්ද 2011 වර්ෂයේ දෙසැම්බර්.එදා සෙනසුරාදා මම සාලෙට වෙලා පාඩම් කර කර හිටියේ.මොකද 2012 දෙසැම්බර් මාසයේ මම සාමාන්ය පෙළ විභාගය ලියන්න ඉන්න නිසා.පාඩම් කර කර හිටිය කිව්වට කරපු පාඩමක් නම් නෑ.ඒ කාලේ අපේ තාත්තත් අනුරාධපුර ඉදලා පුත්තලම පොලීසියට ස්ථාන මාරුවක් අරන් හැමදාම ගෙදර ආවා.ආ කියන්න අමතක උනා මගේ තාත්තා පුත්තලම පොලිසියේ සාජන් කෙනෙක්.දැන්නම් විශ්රාම අරන් ගෙදරට වෙලා ඉන්නේ.ඉතින් එයත් හැමදාම ගෙදර එන නිසා මට අකමැත්තෙන් හරි පාඩම් කරන්න උනා.එදා රෑ 7.30 ට විතර දොර කඩන්න තරම් සද්දෙන් කවුරුහරි දොරට ගහන සද්දයක් ඇහුනා.අම්මා තාත්තාට කතා කරා කවුද කියලා බලන්න කියලා.තාත්තා මේ රෑ කවුද දන්නෑ කියලා දොර ඇරියා. දොර ඉදිරිපස සිටියේ කුමාරි නැන්දා . "ආ අක්කේ මොකද මේ මහ රෑ" තාත්තා ඇහුවා."අනේ මල්ලී අරූ අදත් බීලා ඇවිත් ගෙදර බඩු මුට්ටු පොලවේ ගහනවා බං , උඹවත් ගිහින් මොනාහරි කියලා යවපන් මල්ලියේ ඔය මූසල බල්ලව කියලා කුමාරි නැන්දා අඩමින් කියන්නට උනා.අම්ම කෑම හදමින් ඉන්න ගමන් සාලෙට ආවා.ආපු ගමන් "චූටි මහත්තයා ඔයා යන්න කාමරේට" කියා මාව මුලින්ම එතනින් එලවපු එක තමයි අම්මා මුලින්ම කලේ.මම කාමරේට ගියා.මට චූටි මහත්තයා කියලා ආමන්ත්රණය කරේ අපේ පවුලේ ඉන්නේ මං විතරක් නිසයි.ඒත් එකා යකාලු ඈ.. හරි ඊට ටික වේලාවකට පස්සේ කුමාරි නැන්දා ගියා.තාත්තා දොර වහලා දොරේ ලොක් එක දාන සද්දේ ඇහුන ගමන් මං සාලෙට ගියා."මොකද්ද මේ වසවර්ති මාරයට කරන්නේ ඒයි" තාත්තා අම්මගෙන් ඇහුවා."මේ තමුසේ එහෙම ඔය අටමගුල් වලට යනවා එහෙම නෙමෙයි.ඒ ගෑණි හිතන් ඉන්නේ පොලිසියේ හිටියා කියලා රටේ ලෝකේ ඔක්කොම ප්රශ්ණ ඔයාට විසදන්න පුලුවන් කියලද ..? අන්න උයලා ඇති චූටි මහත්තයා බත් කන්න.දැන් ඔයා ඔය බොරුවට පාඩම් කරා ඇති." කියලා අම්ම කුස්සියට ගියා.තාත්තා පොලිස් Uniform එක ඇදන් බිත්තියේ රාමු කරලා එල්ලලා තියෙන එයාගේ Photo එක දිහා බලාගෙන හිටියා.මං කුස්සියට ගියා කෑම කන්න."අම්මේ මොකද්ද වෙලා තියෙන්නේ අම්මේ?" මං අම්මගෙන් ඇහුවා "මුකුත් වෙලා නෑ හෙට ඉදන් කුමාරි නැන්දලගේ ගෙදර සෙල්ලම් කරන්න යන්නේ එහෙම නෑ " කියලා කිව්වා. "ඒත් අම්මේ මං කරපු වැරැද්ද මොකද්ද " මම අම්මගෙන් ඇහුවා."මුකුත් නෑ ඔයාව ඒ වත්තට සෙල්ලම් කරන්න යවපු එක තමයි මං කරපු වැරැද්ද." අම්මා කිව්වා.මං එතනින් එහාට දෙයක් කතා කරන්න යන්නේ නැතුව කන්නෙත් නැතුව කාමරේට ගිහින් දොර වහගත්තා.පහුවදා උදේ 9.00 ට ඉස්කෝලේ පංති තිබුනා.සිතුමුයි මායි ගණන් පංති ඉවර වෙලා අපේ ගෙදර ආවා.දවල්ට දෙන්නම අපේ ගෙදරින් කාලා හවස පාඩම් කරන්න සිතුම්ලගේ ගෙදර යනව කියලා අම්මට කිව්වා."හරි යන්නකො හැබැයි මං සිතුම්ගෙ අම්මට කතා කරලා අහනවා දෙන්නා මොකද කරන්නේ කියලා." අම්මා කිව්වා."නෑ නෑ අම්මේ මං අම්මට කවදාවත් බොරුවක් කරලා නෑනේ" මං අම්මගේ අතේ එල්ලි එල්ලී අම්මව චාටු කරන්නට ගියා."ඇති ඇති ඔය ඇගේ එල්ලුනා.ගිහින් නාගන්න.අර තාත්තා ගෙනාපු පේපර් සෙට්ආරන් යන්න.ඒ පේපර් ටික කරන්න සිතුම් එක්ක එහෙ ගිහින්." අම්ම කියපු සැනින් මං නාගෙන සිතුම්ලගෙ ගෙදර යන්න පිටත් උනා.සිතුම්ලගෙ ගෙදර ගිහින් අපි පැය දෙකක් පමණ පේපර් දෙකක් පමණ ඉවර කලා.ඒත් අපේ ඒකායන් බලාපොරොත්තුව උනේ හවස සෙල්ලම් කරන්න කුමාරි නැන්දලගෙ ගෙදර යන් එක ගැනයි."සිතුමෝ අර කරත්තකොලම්බන් ගහේ අඹ දැන් පැහිලා අද කඩමු." මම සිතුම්ට කිව්ව."හරි මම ලුණුයි මිරිසුයි ගන්නම්." මරු අපි අච්චාරුවක් දාගමු." මම කිව්වා.අපි සිතුම්ලගෙ ගෙදරින් සිතිම්ගේ බයිසිකලේ නැගලා හවස 5.30ට විතර කුමාරි නැන්දලාගේ ගේ ගාවට ආවා.කවදාවත් වහලා නැති කුමාරි නැන්දලගේ ගෙදර දොර අද වසා තිබෙනවා දුටු මම පුදුමයට පත් උනා."ආ එයා පොලිසියට යන්න ඇති." මම සිතුම්ට ඊයේ සිදුවෙච්ච සිදුවීම කෙටියෙන් පැහැදිලි කලා.අපි සෙල්ලම් කරන්න වත්ත පිටිපස්සට ගියා සෙල්ලම් කරන්නත් එදින කීප දෙනෙක් මදි වු නිසා අපි සෙල්ලම් කිරීම පසෙක දමා අඹ කඩන්නට උනා.අඹ ගස තිබෙන්නේ ගයියාලේ වැවට මදක් එහායින් කුමාරි නැන්දලාගේ වත්ත කෙලවර වෙන්නටය.අඹ ගස මුදුනටම නැග්ග පසු වැවේ එහා කෙලවර පවා දිස්වේ.මම මුද්නටම නැග අඹ ගෙඩි කඩා බිම දමන්නට වු අතර සිතුම් කළණ හා තවත් කීප දෙනෙක්බඹ අහුලන්නට උනා.ටික වේලාවක් අඹ ගසේ සිට එයින් බහින්නට ප්රථමම වැව දෙස මදක් බලා බලා සිටිද්දී අහඹු දෙයක් මගේ නෙත ගැටුනා."සිල්වහෝම්ස් බැන්ගලෝර්ස්" කියන්නේ ගයියාලේ වැව එහා කොණින් ඉදිවුන මනරම් ස්වදේශිකයන් වෙනුවෙන්ම ඉදිවූ නිවාස සංකීර්ණයකි.එම නිවාස සංකීර්ණයෙන් විවිධ සෙල්ලම් බඩු කුණු කන්දල් සෑම දෙයක්ම මේ වැවට මුදාහරින නිසා මං දුටු දෙය කලුවරේ වූවද මට අදුනාගන්නට හැකි උනා.විශ්මයකි.ඒ ලොකු බෝනික්කෙකි."සිතුමෝ උඹට හරියන නියම භාණ්ඩයක් වැවේ පාවෙනවා ගොඩගනින්.මං සිතුම්ට විහිලු කරන්නට උනා."මොකද්ද බං කෝ බලන්න මාත් එනවා ගහට." සිතුම්ද ගහට ගොඩවී මා කියූ දෙය නිරීක්ෂණය කරන්නට උනා."අඩෝ ඒක ගොඩගමුද බං" සිතුම් ඇහුවා."බෑ බං එච්චර දුරට පීනන්නත් බෑ.අනික මේ වැවේ කවුරුත් නාන්නෙත් නෑ.අනික දැන් රෑ වෙලා ගෙදර යමු.දැන් ගියෙ නැත්තන් ආයේ මට උඹලගෙ ගෙදරවත් අපේ අම්ම මට එන්නෙ දෙන්නේ නැතිවෙයි." ගසෙන් බෑස්ස අපි සිතුම්ලගෙ නිවෙස බලා පිටත් උනා.රාත්රී 7.00ට පමණ මගේ තාත්තා මාව එක්කන් යෑම සදහා සිතුම්ලගෙ ගෙදරා පැමිණි අතර අපි ඔවුන්ට සමුදී නිවෙස බලා පිටත් උනා.එදින රාත්රී ආහාර ගැනීමෙන් පසු අපි සැවොම නිදන්නට වූයේ පසුදින සදුදා දිනක් වූ නිසයි.මන්ද නැවත පාසල් යාමට සිදුවන නිසයි.. ම්ම්ම්.... වෙලාව 7.10 මං අවදිවනවිට අන්දමන්ද වුනි.මොකද වෙනදා 5.30 ට නැගිට්ටවන අම්ම අද මට නැගිට්ටුවේ නැත්තේ කල්පනා කරමින් මා ඇදේ ඒ මේ අත පෙරලෙන්නට උනා.කමක් නෑ තව ටිකක් නිදා ගන්නව කියලා මං තව ටිකක් නිදා ගත්තා."නැගිටින්නේ නැද්ද....? චුටි මහත්තයෝ " අම්ම මට කතාකරන විට වෙලාව උදේ 8.30 ත් පසුවී තිබිනි.මං ක්ෂනිකව අවදිවී "ඇයි අම්මේ මට කතා කරේ නැත්තේ ? " මං අම්මගෙන් මට පාසල් නොහැකිවූ නිසා ඒ නිසා දුක්මුසු ස්වරයෙන් විමසුවෙමි."මළ ගෙයක් වෙලා කුමාරි නැන්දා කවුරුහරි මරලා වැවට දාලා." "කවුද අම්මේ මරලා තියෙන්නෙ" මම ඇසුවෙමි."මං දන්නේ කොහොමද මූණ හොදලා අන්න උයලා ඇති කාලා සිතුම්ලගෙ ගෙදර යන්න එන්න ඉක්මනට." මං ඉක්මනින්ම මූණ සෝදගෙන බත් කටක් දෙකක් කටේ ඔබාගෙන සිතුම්ලගෙ ගෙදර යෑමට පිටත් වූයෙමි.සිතුම්ලගෙ නිවෙස තිබෙන්නේ කුමාරි නැන්දලාගේ වල්ව්වට ටිකක් දුරින්ය.මා සීතුම්ගේ නිවෙස වෙත යනවිට සිතුම්ද පාසල් ගොස් නොතිබිනි.සිතුම්ගෙ දෙමව්පියෝද මමද අපේ අම්මාද කුමාරි නැන්දලාගේ වලව්ව වෙත යනවිට එහි පොලිසියෙන් පැමිණ පරීක්ෂණ කරමින් සිටියහ.අපරාධයක් සිදූවූ ස්ථානයක් ලෙසට වලව්ව වටේම පොලිසියෙන් සිටියහ."ඒ කියන්නේ කුමාරි අක්කව මරලා වැවට දාලා" අවට සිටි අයෙක් කියනු මට ඇසිණි.වලව්ව පිටපස ලේ විලකි.මරන්නට යොදාගත් කැත්තක් වැනි දෙයක් දොර ලග තිබිනි.පොලිස් සුනකයන් පිස්සු බල්ලන් මෙන් වල්ව්ව වටේට ඉව කරමින් ඝාතකයා ගැන හෝඩුවාවක් සොයන්නට විය.පොලීසියෙන් වල්ව්වට පැමිණ සිටි මිනිසුන්ව ඉවත් කරන්නට වූයෙන් අපි නිවෙස් බලා පිටත් වූවෙමු.කෙසේ වෙතත් මෙය සියදිවි නසාගැනීමක් නොවන බවත් ඝාතනයක් බවත් පොලීසියෙන් පවසන් ලදී.එහෙත් මෙවන් අපරාධයක් කරන්නට හැකි වුයේ කාටද යන්න මුලු ගමේම ප්රදේශවාසීන්ට ප්රශ්නයක් වී තිබිණි.හවස තාත්තා ගෙදර එනවිට රාත්රී 9.00 ත් පසුවී තිබිණි."කුමාරි අක්කව මරලා තියෙන්නේ සාන්ත.සල්ලි වගයක් ඉල්ලලා කුඩු ගහන්න. දීලා නෑ කියලා තමයි කැත්තකින් බෙල්ල කපලා තියෙන්නේ.වැඩේ අහුවෙයි කියලා තමයි වැවට ගිහින් දාලා තියෙන්නේ මිනිය." තාත්තා Uniform එක ගලවන අතරතුර පැවසුවේය.අම්මා සුසුම් හෙලන්නට විය..ඒ කියන්නේ මං එදා අඹ ගහේ ඉද්දි දැකලා තියෙන්නේ බෝනික්කෙක් නෙමෙයි. කුමාරි නැන්දගේ මිනිය.අම්මෝහ්.. මං කල්පනා කරන්නට වීමී.කෙසේ වෙතත් කුමාරි නැන්දගේ අවසන් කටයුතු ගමේ පොදු සුසානා භූමියේදී සිදු වූ අතර ඇයව ඝාතනය කල ඇයගේ දික්කසාද වූ සැමියා පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහුව බන්ධනාගාරගත කරන ලදී.ගමේ කුමාරි නැන්දත් සමග උරණ වූ බොහෝ දෙනෙක් ඇයගේ මරණයෙන් පසු ඇය ගැන හොද කියන්නට වූහ.කෙමෙන් දින ගෙවී ගියේය.

වල්ව්වට අයිතිකරුවෙක් නොමැති වූ හෙයින් වලව්වද ගරා වැවී වල් බිහිවී තිබිනි.වැවේ වෙනදා මෙන් ඔරු පාරු දකින්නට හම්බෙන්නෙත් නැත.පාරෙන් යන මිනිසුන් වලව්ව දෙසවත් නොබලන්නේ කුමාරි නැන්දගේ මරණයෙන් පසු ඇය හොල්මන් කරන බව කටකතාවක් ගිය නිසාය.කුමාරි නැන්දාගේ අවතාරය හොල්මන් කරනු දැක තිබෙන කීප දෙනෙක් ගමේ වීය.ඔවුන් ඔවුන්ට අත් වූ බිහිසුණු දෙය පිළිබද කතාකරන්නටත් බිය වීය.දිනක් සිතුම්ගේ පියා වැඩ අවසන්වී නිවෙස වෙත පැමිනෙන්නට සදන විට හොදටම රෑ බෝවී තිබිනි.නමුත් ඔහුගේ යතුරු පැදියේ හුළං නොතිබීම නිසා ඔහු පයින්ම යතුරු පැදිය තල්ලු කරගෙන නගරයෙන් යන දුර පාරට වඩා ගයියාල හන්දියෙන් ඔහුගේ නිවෙස වෙත දිවෙන කිලෝමීටර් 2 ක් පමණ වූ කෙටි පාර භාවිතා කරන්නේ රෑ බෝවී තිබෙන නිසාය.ඉක්මනින්ම නිවෙස වෙත යෑමටය.සොහොන කඩේ හන්දියෙන් බිත්තර කීපයක් මිලදී ගත් ඔහු ගයියාල දෙසට තම යතුරුපැදියද සමගින් පිය නගන්නේ යතුරු පැදියේ හුළං තිබුනානම් මෙලහකටත් නිවෙසට ගොස් හමාරය යැයි මෙනෙහි කරමිනි.ගයියාලා වල්ව්ව තිබෙන ස්තානය පහු කරමින් යන අතරතුර ඔහුට තම දකුණතින් ගත් බිත්තර මල්ලෙන් කුණු ගදක් හා මහත් බරක් දැනෙන්නට වීය.ඔහු වලව්ව පාස් කර යතුරු පැදිය පාරේ හිටවා බිත්තර මල්ල දෙස බලන්නට විය.පුදුමයකි..

බිත්තර සියල්ල පොඩිවී බිදී ගොස්ය.ඔහු ජංගම දුරකථනය රැගෙන එහි එළියෙන් බිත්තර මල්ල දෙස බලන්නට විය.දුටු දෙයින් ඔහු තිගැස්සුණි.එහි බිත්තර සාරු කිසිවක් නොමැති අතර ලේ වලින් ඔහුගේ මල්ල පිරී තිබිණි.ඔහු මල්ල පාරට විසිකලේය.පසුව ඔහු දුටු දෙයින් ඔහුට මහත් බියක් දැනිනි.සුදු පාට ඔසරියක් ඇද බෙල්ලේ ලේ තවරාගෙන සිටින කුමාරි නැන්දගේ හොල්මන දුටු ඔහුට ඔහුගේ යතුරු පැදිය අමතක විය.දුවන්නට හැදුවද ඔහුගේ කකුල් අඩපණ විය."උඹලා මගෙන් ණයට ගත්ත පොලී සල්ලී කෝ.. තෝව මරනව මං මගෙ සල්ලී දිපං.මං උඹලට ඉන්න දෙන්නේ නෑ." යනුවෙන් ඔහු අසලට කුමාරිගේ අවතාරය එන්නට විය."බුදු අම්මෝ මාව බේරගන්න " යනුවෙන් කැගැසූ සිතුම්ගේ පියා මහත් හයියෙන් යතුරුපැදියද අමතක කොට දුවන්නට විය.කෙසේ වෙතත් කුමාරිගේ අවතාර ඔහුගේ බෙල්ල මිරිකා තිබිණි.ඔහු නිවෙස අසලට පැමිණ ක්ලාන්ත වී වැටිණි.වහාම යකැදුරෙකු ගෙන්වූ සිතුම්ගේ ගෙදර අය සිතුම්ගේ පියාව බේරාගන්න බලි තොවිල් කරන්නට විය.අපට සිතුම් දුරකථන ඇමතුමක් ඔස්සේ සිදිදිය පවසන විට මාද අම්මාද තාත්තාද සිතුම්ගේ නිවෙසට ගියෙමු.පන්සලේ හාමුදුරුවෝ ද පැමිණි අතර කුමාරිගෙන් ගත් පොලී සල්ලි බහිරව පූජාවක් ලෙසට දෙන ලෙස ගෙදර අයට පවසන ලදී.එදිනට බලි පූජාව පටන්ගත් අතර පොලී මුදල හා ණය මුදල බහිරව පූජාවක් ලෙසට දෙන්නට විය."උඹලා මං මැරුණට පස්සෙද සල්ලි දෙන්නේ.මං මූව අරන් යන්නම්" සිතුම්ගේ පියා කුමාරි නැන්දගේ හඩින් කෑගහන්නට විය.යකැදුරා ද මහත් හයියෙන් කෑ ගහන්නට විය."තොගෙ සල්ලි දෙන්නෙ නැතුව තෝව එලවන්නට කලියෙන් දුන්න සල්ලි අරං පල මෙතනින් චුත වෙලා ලොභකම් කරා මදිවට මිනිස්සුන්ට ඉන්න දෙන්නෙත් නෑ." සිතුම්ගෙ පියා සිහිසුන්ව ඇද වැටුන අතර ඔහුට දවසක් යනකන් සිහියක් නොමැතිව සිටි බව සිතුම් මට කීවේ පසුවය.කෙසේ නමුත් එතැන් පටන් සිතුම් ගේ පියා පෙර සේ වැඩට ගොස් පෙර පරිදිම ජීවත් විය.....

මේ කතාවෙන් මහගු ආදරශයක් ඔබට ගත් හැකි වන අතර කාගෙන්හෝ ණයක් මුදලක් ගත් විට එය නැවත පියවන ලෙසට වගබලා යුතුය.මන්ද කෘතක්ජණ මිනිසුන් වන අප සැපට මුදල්වලට කෑමට වැනි දේට පෙරේත වේ. ණය බරින් ජීවත් වීමට ගොස් තම ජීවිතය පවා නැතිවූ මිනිසුන්ගේ කතා එමටය

Lasantha Sampath

[QUOTE="බෙන් 10, post: 23149967, member: 512836"] [COLOR="Blue"][SIZE="3"]මේක මේක මගේ හොදම යාලුවා සිතුම් මහේෂ්ගෙ තාත්තට උන සිද්දියක්.සිතුමුයි මායි 5 වසරේ ශිෂ්යත්වය විභාගය පාස් වෙලා නගරේ පාසලට ගියේ 2006 වසරේ අගෝස්තු මාසයේ මුල.අපි දෙන්නටම කියල ඉතින් හොදට ඉගෙනගන්න බෑ.ඒ කාලේ පේ නැන්දා වැඩකරේ කණදුල්ලේ පාසලේ ගෘහ විද්යාව ගුරුවරියක් ලෙස.ඉතින් මගේ ලකුණුයි සිතුම්ගෙ ලකුණු වලටයි කොහෙත්ම නගරේ පාසලට යන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.නමුත් අපේ ක්රිශාන්ති නැන්දා ( අපේ අම්මගෙ මල්ලි බැදල ඉන්න කෙනා ) අපිව නගරේ පාසලට දාලා දුන්නේ එකට ඒ පාසලේ විදුහල්පතිතුමාට අපි ගැන සහතික වෙලා.ඒ පාසලට ගිහින් අපි සාමාන්ය පෙළ විභාගය ලියන කාලේ තමයි මේ සිද්ධිය උනේ.අපේ ගෙදරට කිලෝමීටර් 4ක් විතර දුරින් තියෙනව පොඩි ඇලක්. ඒ ඇල ගයියාල වැව හරහා තමයි එන්නේ.ඒ ඇල ලග ඉදලා ගයියාලා වැව ලගට මීටර් 500 වත් නෑ.ඒ වැවට ටිකක් දුරින් තියෙනව ලොකු ගෙයක්.ලොකු ගෙයක් කිව්වෙ පරණ වලව්වක් වගේ.වලව්වක් උනාට ඒ වලව්වේ අයිතිකාරයෝ පිටරට ගිහින්.එහෙ හිටියේ කුමරි කියලා නැන්දා කෙනෙක්.ඒ නැන්දා පොලියට සල්ලි දෙනවා.වත්තේ පොල් කඩලා බිස්නස් එහෙම කරනව.ඔය වලව්වේ වත්ත පහල තමයි වැව තියෙන්නේ.ඒ වලව්වේ වත්ත පහල ලොකු ඉඩක් තියෙනව.ඉතින් හවස class නැති දවසට මායි සිතුමුයි අපේ තාත්තගේ Bike එකේ නැගලා එනවා මේ වලව්වේ පිටිපස්සේ Cricket සෙල්ලම් කරන්න.ඒ පැත්තේ කොල්ලොත් එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න.ඒත් මේ ගයියාල පැත්තේ හැමෝම කියනවා කුමාරි කියන්නේ මහ ලෝභ ගෑණියෙක්.මහ දුෂ්ඨයි කියලා.ඒත් අපිටනම් එහෙම තේරුණේ නෑ.අපිට ගොඩක් හිත්වත්.අපිට ඒ හිතවත්කම ඇතිවුනේ කුමාරි නැන්දා අපේ ගෙදර නිතර යන එන නිසා.ඒ අපේ අම්මයි කුමාරි නැන්දයි අතර තියෙන මිත්රකම හා අපේ ගෙදර පොල් ගන්නේ කුමාරි නැන්දගෙන් විතරක් හින්දා.කුමාරි නැන්ද ගැන කීවොත් එයා බැදලා Divorce වෙලා ඉන්නව.එයා බැදලා හිටපු මාමා කුඩු ගහන නිසා නැන්දා එයාගෙන් Divorce unaa කියන්න විතරක් දන්නව.ඊට එහායින් දෙයක් දන්නේ නෑ මම.මොකද මම ඉස්සර ප්රශ්ණ අහනව වැඩි නිසා කවුරුහරි ගෙදරට ආපුවම සාලෙට ඇවිත් ගෙදරට එන මිනිස්සුන්ගෙ කටවල් දිහා බලාගෙන ඉන්න එපා කියලා අම්ම මට තරයේ කියලා තිබුනේ.ඒ අවුරුද්ද 2011 වර්ෂයේ දෙසැම්බර්.එදා සෙනසුරාදා මම සාලෙට වෙලා පාඩම් කර කර හිටියේ.මොකද 2012 දෙසැම්බර් මාසයේ මම සාමාන්ය පෙළ විභාගය ලියන්න ඉන්න නිසා.පාඩම් කර කර හිටිය කිව්වට කරපු පාඩමක් නම් නෑ.ඒ කාලේ අපේ තාත්තත් අනුරාධපුර ඉදලා පුත්තලම පොලීසියට ස්ථාන මාරුවක් අරන් හැමදාම ගෙදර ආවා.ආ කියන්න අමතක උනා මගේ තාත්තා පුත්තලම පොලිසියේ සාජන් කෙනෙක්.දැන්නම් විශ්රාම අරන් ගෙදරට වෙලා ඉන්නේ.ඉතින් එයත් හැමදාම ගෙදර එන නිසා මට අකමැත්තෙන් හරි පාඩම් කරන්න උනා.එදා රෑ 7.30 ට විතර දොර කඩන්න තරම් සද්දෙන් කවුරුහරි දොරට ගහන සද්දයක් ඇහුනා.අම්මා තාත්තාට කතා කරා කවුද කියලා බලන්න කියලා.තාත්තා මේ රෑ කවුද දන්නෑ කියලා දොර ඇරියා. දොර ඉදිරිපස සිටියේ කුමාරි නැන්දා . "ආ අක්කේ මොකද මේ මහ රෑ" තාත්තා ඇහුවා."අනේ මල්ලී අරූ අදත් බීලා ඇවිත් ගෙදර බඩු මුට්ටු පොලවේ ගහනවා බං , උඹවත් ගිහින් මොනාහරි කියලා යවපන් මල්ලියේ ඔය මූසල බල්ලව කියලා කුමාරි නැන්දා අඩමින් කියන්නට උනා.අම්ම කෑම හදමින් ඉන්න ගමන් සාලෙට ආවා.ආපු ගමන් "චූටි මහත්තයා ඔයා යන්න කාමරේට" කියා මාව මුලින්ම එතනින් එලවපු එක තමයි අම්මා මුලින්ම කලේ.මම කාමරේට ගියා.මට චූටි මහත්තයා කියලා ආමන්ත්රණය කරේ අපේ පවුලේ ඉන්නේ මං විතරක් නිසයි.😊ඒත් එකා යකාලු ඈ.. හරි ඊට ටික වේලාවකට පස්සේ කුමාරි නැන්දා ගියා.තාත්තා දොර වහලා දොරේ ලොක් එක දාන සද්දේ ඇහුන ගමන් මං සාලෙට ගියා."මොකද්ද මේ වසවර්ති මාරයට කරන්නේ ඒයි" තාත්තා අම්මගෙන් ඇහුවා."මේ තමුසේ එහෙම ඔය අටමගුල් වලට යනවා එහෙම නෙමෙයි.ඒ ගෑණි හිතන් ඉන්නේ පොලිසියේ හිටියා කියලා රටේ ලෝකේ ඔක්කොම ප්රශ්ණ ඔයාට විසදන්න පුලුවන් කියලද ..? අන්න උයලා ඇති චූටි මහත්තයා බත් කන්න.දැන් ඔයා ඔය බොරුවට පාඩම් කරා ඇති." කියලා අම්ම කුස්සියට ගියා.තාත්තා පොලිස් Uniform එක ඇදන් බිත්තියේ රාමු කරලා එල්ලලා තියෙන එයාගේ Photo එක දිහා බලාගෙන හිටියා.මං කුස්සියට ගියා කෑම කන්න."අම්මේ මොකද්ද වෙලා තියෙන්නේ අම්මේ?" මං අම්මගෙන් ඇහුවා "මුකුත් වෙලා නෑ හෙට ඉදන් කුමාරි නැන්දලගේ ගෙදර සෙල්ලම් කරන්න යන්නේ එහෙම නෑ " කියලා කිව්වා. "ඒත් අම්මේ මං කරපු වැරැද්ද මොකද්ද " මම අම්මගෙන් ඇහුවා."මුකුත් නෑ ඔයාව ඒ වත්තට සෙල්ලම් කරන්න යවපු එක තමයි මං කරපු වැරැද්ද." අම්මා කිව්වා.මං එතනින් එහාට දෙයක් කතා කරන්න යන්නේ නැතුව කන්නෙත් නැතුව කාමරේට ගිහින් දොර වහගත්තා.පහුවදා උදේ 9.00 ට ඉස්කෝලේ පංති තිබුනා.සිතුමුයි මායි ගණන් පංති ඉවර වෙලා අපේ ගෙදර ආවා.දවල්ට දෙන්නම අපේ ගෙදරින් කාලා හවස පාඩම් කරන්න සිතුම්ලගේ ගෙදර යනව කියලා අම්මට කිව්වා."හරි යන්නකො හැබැයි මං සිතුම්ගෙ අම්මට කතා කරලා අහනවා දෙන්නා මොකද කරන්නේ කියලා." අම්මා කිව්වා."නෑ නෑ අම්මේ මං අම්මට කවදාවත් බොරුවක් කරලා නෑනේ" මං අම්මගේ අතේ එල්ලි එල්ලී අම්මව චාටු කරන්නට ගියා."ඇති ඇති ඔය ඇගේ එල්ලුනා.ගිහින් නාගන්න.අර තාත්තා ගෙනාපු පේපර් සෙට්ආරන් යන්න.ඒ පේපර් ටික කරන්න සිතුම් එක්ක එහෙ ගිහින්." අම්ම කියපු සැනින් මං නාගෙන සිතුම්ලගෙ ගෙදර යන්න පිටත් උනා.සිතුම්ලගෙ ගෙදර ගිහින් අපි පැය දෙකක් පමණ පේපර් දෙකක් පමණ ඉවර කලා.ඒත් අපේ ඒකායන් බලාපොරොත්තුව උනේ හවස සෙල්ලම් කරන්න කුමාරි නැන්දලගෙ ගෙදර යන් එක ගැනයි."සිතුමෝ අර කරත්තකොලම්බන් ගහේ අඹ දැන් පැහිලා අද කඩමු." මම සිතුම්ට කිව්ව."හරි මම ලුණුයි මිරිසුයි ගන්නම්." මරු අපි අච්චාරුවක් දාගමු." මම කිව්වා.අපි සිතුම්ලගෙ ගෙදරින් සිතිම්ගේ බයිසිකලේ නැගලා හවස 5.30ට විතර කුමාරි නැන්දලාගේ ගේ ගාවට ආවා.කවදාවත් වහලා නැති කුමාරි නැන්දලගේ ගෙදර දොර අද වසා තිබෙනවා දුටු මම පුදුමයට පත් උනා."ආ එයා පොලිසියට යන්න ඇති." මම සිතුම්ට ඊයේ සිදුවෙච්ච සිදුවීම කෙටියෙන් පැහැදිලි කලා.අපි සෙල්ලම් කරන්න වත්ත පිටිපස්සට ගියා සෙල්ලම් කරන්නත් එදින කීප දෙනෙක් මදි වු නිසා අපි සෙල්ලම් කිරීම පසෙක දමා අඹ කඩන්නට උනා.අඹ ගස තිබෙන්නේ ගයියාලේ වැවට මදක් එහායින් කුමාරි නැන්දලාගේ වත්ත කෙලවර වෙන්නටය.අඹ ගස මුදුනටම නැග්ග පසු වැවේ එහා කෙලවර පවා දිස්වේ.මම මුද්නටම නැග අඹ ගෙඩි කඩා බිම දමන්නට වු අතර සිතුම් කළණ හා තවත් කීප දෙනෙක්බඹ අහුලන්නට උනා.ටික වේලාවක් අඹ ගසේ සිට එයින් බහින්නට ප්රථමම වැව දෙස මදක් බලා බලා සිටිද්දී අහඹු දෙයක් මගේ නෙත ගැටුනා."සිල්වහෝම්ස් බැන්ගලෝර්ස්" කියන්නේ ගයියාලේ වැව එහා කොණින් ඉදිවුන මනරම් ස්වදේශිකයන් වෙනුවෙන්ම ඉදිවූ නිවාස සංකීර්ණයකි.එම නිවාස සංකීර්ණයෙන් විවිධ සෙල්ලම් බඩු කුණු කන්දල් සෑම දෙයක්ම මේ වැවට මුදාහරින නිසා මං දුටු දෙය කලුවරේ වූවද මට අදුනාගන්නට හැකි උනා.විශ්මයකි.ඒ ලොකු බෝනික්කෙකි."සිතුමෝ උඹට හරියන නියම භාණ්ඩයක් වැවේ පාවෙනවා ගොඩගනින්.මං සිතුම්ට විහිලු කරන්නට උනා."මොකද්ද බං කෝ බලන්න මාත් එනවා ගහට." සිතුම්ද ගහට ගොඩවී මා කියූ දෙය නිරීක්ෂණය කරන්නට උනා."අඩෝ ඒක ගොඩගමුද බං" සිතුම් ඇහුවා."බෑ බං එච්චර දුරට පීනන්නත් බෑ.අනික මේ වැවේ කවුරුත් නාන්නෙත් නෑ.අනික දැන් රෑ වෙලා ගෙදර යමු.දැන් ගියෙ නැත්තන් ආයේ මට උඹලගෙ ගෙදරවත් අපේ අම්ම මට එන්නෙ දෙන්නේ නැතිවෙයි." ගසෙන් බෑස්ස අපි සිතුම්ලගෙ නිවෙස බලා පිටත් උනා.රාත්රී 7.00ට පමණ මගේ තාත්තා මාව එක්කන් යෑම සදහා සිතුම්ලගෙ ගෙදරා පැමිණි අතර අපි ඔවුන්ට සමුදී නිවෙස බලා පිටත් උනා.එදින රාත්රී ආහාර ගැනීමෙන් පසු අපි සැවොම නිදන්නට වූයේ පසුදින සදුදා දිනක් වූ නිසයි.මන්ද නැවත පාසල් යාමට සිදුවන නිසයි.. ම්ම්ම්.... වෙලාව 7.10 මං අවදිවනවිට අන්දමන්ද වුනි.මොකද වෙනදා 5.30 ට නැගිට්ටවන අම්ම අද මට නැගිට්ටුවේ නැත්තේ කල්පනා කරමින් මා ඇදේ ඒ මේ අත පෙරලෙන්නට උනා.කමක් නෑ තව ටිකක් නිදා ගන්නව කියලා මං තව ටිකක් නිදා ගත්තා."නැගිටින්නේ නැද්ද....? චුටි මහත්තයෝ " අම්ම මට කතාකරන විට වෙලාව උදේ 8.30 ත් පසුවී තිබිනි.මං ක්ෂනිකව අවදිවී "ඇයි අම්මේ මට කතා කරේ නැත්තේ ? " මං අම්මගෙන් මට පාසල් නොහැකිවූ නිසා ඒ නිසා දුක්මුසු ස්වරයෙන් විමසුවෙමි."මළ ගෙයක් වෙලා කුමාරි නැන්දා කවුරුහරි මරලා වැවට දාලා." "කවුද අම්මේ මරලා තියෙන්නෙ" මම ඇසුවෙමි."මං දන්නේ කොහොමද මූණ හොදලා අන්න උයලා ඇති කාලා සිතුම්ලගෙ ගෙදර යන්න එන්න ඉක්මනට." මං ඉක්මනින්ම මූණ සෝදගෙන බත් කටක් දෙකක් කටේ ඔබාගෙන සිතුම්ලගෙ ගෙදර යෑමට පිටත් වූයෙමි.සිතුම්ලගෙ නිවෙස තිබෙන්නේ කුමාරි නැන්දලාගේ වල්ව්වට ටිකක් දුරින්ය.මා සීතුම්ගේ නිවෙස වෙත යනවිට සිතුම්ද පාසල් ගොස් නොතිබිනි.සිතුම්ගෙ දෙමව්පියෝද මමද අපේ අම්මාද කුමාරි නැන්දලාගේ වලව්ව වෙත යනවිට එහි පොලිසියෙන් පැමිණ පරීක්ෂණ කරමින් සිටියහ.අපරාධයක් සිදූවූ ස්ථානයක් ලෙසට වලව්ව වටේම පොලිසියෙන් සිටියහ."ඒ කියන්නේ කුමාරි අක්කව මරලා වැවට දාලා" අවට සිටි අයෙක් කියනු මට ඇසිණි.වලව්ව පිටපස ලේ විලකි.මරන්නට යොදාගත් කැත්තක් වැනි දෙයක් දොර ලග තිබිනි.පොලිස් සුනකයන් පිස්සු බල්ලන් මෙන් වල්ව්ව වටේට ඉව කරමින් ඝාතකයා ගැන හෝඩුවාවක් සොයන්නට විය.පොලීසියෙන් වල්ව්වට පැමිණ සිටි මිනිසුන්ව ඉවත් කරන්නට වූයෙන් අපි නිවෙස් බලා පිටත් වූවෙමු.කෙසේ වෙතත් මෙය සියදිවි නසාගැනීමක් නොවන බවත් ඝාතනයක් බවත් පොලීසියෙන් පවසන් ලදී.එහෙත් මෙවන් අපරාධයක් කරන්නට හැකි වුයේ කාටද යන්න මුලු ගමේම ප්රදේශවාසීන්ට ප්රශ්නයක් වී තිබිණි.හවස තාත්තා ගෙදර එනවිට රාත්රී 9.00 ත් පසුවී තිබිණි."කුමාරි අක්කව මරලා තියෙන්නේ සාන්ත.සල්ලි වගයක් ඉල්ලලා කුඩු ගහන්න. දීලා නෑ කියලා තමයි කැත්තකින් බෙල්ල කපලා තියෙන්නේ.වැඩේ අහුවෙයි කියලා තමයි වැවට ගිහින් දාලා තියෙන්නේ මිනිය." තාත්තා Uniform එක ගලවන අතරතුර පැවසුවේය.අම්මා සුසුම් හෙලන්නට විය..ඒ කියන්නේ මං එදා අඹ ගහේ ඉද්දි දැකලා තියෙන්නේ බෝනික්කෙක් නෙමෙයි. කුමාරි නැන්දගේ මිනිය.අම්මෝහ්.. මං කල්පනා කරන්නට වීමී.කෙසේ වෙතත් කුමාරි නැන්දගේ අවසන් කටයුතු ගමේ පොදු සුසානා භූමියේදී සිදු වූ අතර ඇයව ඝාතනය කල ඇයගේ දික්කසාද වූ සැමියා පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහුව බන්ධනාගාරගත කරන ලදී.ගමේ කුමාරි නැන්දත් සමග උරණ වූ බොහෝ දෙනෙක් ඇයගේ මරණයෙන් පසු ඇය ගැන හොද කියන්නට වූහ.කෙමෙන් දින ගෙවී ගියේය.
වල්ව්වට අයිතිකරුවෙක් නොමැති වූ හෙයින් වලව්වද ගරා වැවී වල් බිහිවී තිබිනි.වැවේ වෙනදා මෙන් ඔරු පාරු දකින්නට හම්බෙන්නෙත් නැත.පාරෙන් යන මිනිසුන් වලව්ව දෙසවත් නොබලන්නේ කුමාරි නැන්දගේ මරණයෙන් පසු ඇය හොල්මන් කරන බව කටකතාවක් ගිය නිසාය.කුමාරි නැන්දාගේ අවතාරය හොල්මන් කරනු දැක තිබෙන කීප දෙනෙක් ගමේ වීය.ඔවුන් ඔවුන්ට අත් වූ බිහිසුණු දෙය පිළිබද කතාකරන්නටත් බිය වීය.දිනක් සිතුම්ගේ පියා වැඩ අවසන්වී නිවෙස වෙත පැමිනෙන්නට සදන විට හොදටම රෑ බෝවී තිබිනි.නමුත් ඔහුගේ යතුරු පැදියේ හුළං නොතිබීම නිසා ඔහු පයින්ම යතුරු පැදිය තල්ලු කරගෙන නගරයෙන් යන දුර පාරට වඩා ගයියාල හන්දියෙන් ඔහුගේ නිවෙස වෙත දිවෙන කිලෝමීටර් 2 ක් පමණ වූ කෙටි පාර භාවිතා කරන්නේ රෑ බෝවී තිබෙන නිසාය.ඉක්මනින්ම නිවෙස වෙත යෑමටය.සොහොන කඩේ හන්දියෙන් බිත්තර කීපයක් මිලදී ගත් ඔහු ගයියාල දෙසට තම යතුරුපැදියද සමගින් පිය නගන්නේ යතුරු පැදියේ හුළං තිබුනානම් මෙලහකටත් නිවෙසට ගොස් හමාරය යැයි මෙනෙහි කරමිනි.ගයියාලා වල්ව්ව තිබෙන ස්තානය පහු කරමින් යන අතරතුර ඔහුට තම දකුණතින් ගත් බිත්තර මල්ලෙන් කුණු ගදක් හා මහත් බරක් දැනෙන්නට වීය.ඔහු වලව්ව පාස් කර යතුරු පැදිය පාරේ හිටවා බිත්තර මල්ල දෙස බලන්නට විය.පුදුමයකි..
බිත්තර සියල්ල පොඩිවී බිදී ගොස්ය.ඔහු ජංගම දුරකථනය රැගෙන එහි එළියෙන් බිත්තර මල්ල දෙස බලන්නට විය.දුටු දෙයින් ඔහු තිගැස්සුණි.එහි බිත්තර සාරු කිසිවක් නොමැති අතර ලේ වලින් ඔහුගේ මල්ල පිරී තිබිණි.ඔහු මල්ල පාරට විසිකලේය.පසුව ඔහු දුටු දෙයින් ඔහුට මහත් බියක් දැනිනි.සුදු පාට ඔසරියක් ඇද බෙල්ලේ ලේ තවරාගෙන සිටින කුමාරි නැන්දගේ හොල්මන දුටු ඔහුට ඔහුගේ යතුරු පැදිය අමතක විය.දුවන්නට හැදුවද ඔහුගේ කකුල් අඩපණ විය."උඹලා මගෙන් ණයට ගත්ත පොලී සල්ලී කෝ.. තෝව මරනව මං මගෙ සල්ලී දිපං.මං උඹලට ඉන්න දෙන්නේ නෑ." යනුවෙන් ඔහු අසලට කුමාරිගේ අවතාරය එන්නට විය."බුදු අම්මෝ මාව බේරගන්න " යනුවෙන් කැගැසූ සිතුම්ගේ පියා මහත් හයියෙන් යතුරුපැදියද අමතක කොට දුවන්නට විය.කෙසේ වෙතත් කුමාරිගේ අවතාර ඔහුගේ බෙල්ල මිරිකා තිබිණි.ඔහු නිවෙස අසලට පැමිණ ක්ලාන්ත වී වැටිණි.වහාම යකැදුරෙකු ගෙන්වූ සිතුම්ගේ ගෙදර අය සිතුම්ගේ පියාව බේරාගන්න බලි තොවිල් කරන්නට විය.අපට සිතුම් දුරකථන ඇමතුමක් ඔස්සේ සිදිදිය පවසන විට මාද අම්මාද තාත්තාද සිතුම්ගේ නිවෙසට ගියෙමු.පන්සලේ හාමුදුරුවෝ ද පැමිණි අතර කුමාරිගෙන් ගත් පොලී සල්ලි බහිරව පූජාවක් ලෙසට දෙන ලෙස ගෙදර අයට පවසන ලදී.එදිනට බලි පූජාව පටන්ගත් අතර පොලී මුදල හා ණය මුදල බහිරව පූජාවක් ලෙසට දෙන්නට විය."උඹලා මං මැරුණට පස්සෙද සල්ලි දෙන්නේ.මං මූව අරන් යන්නම්" සිතුම්ගේ පියා කුමාරි නැන්දගේ හඩින් කෑගහන්නට විය.යකැදුරා ද මහත් හයියෙන් කෑ ගහන්නට විය."තොගෙ සල්ලි දෙන්නෙ නැතුව තෝව එලවන්නට කලියෙන් දුන්න සල්ලි අරං පල මෙතනින් චුත වෙලා ලොභකම් කරා මදිවට මිනිස්සුන්ට ඉන්න දෙන්නෙත් නෑ." සිතුම්ගෙ පියා සිහිසුන්ව ඇද වැටුන අතර ඔහුට දවසක් යනකන් සිහියක් නොමැතිව සිටි බව සිතුම් මට කීවේ පසුවය.කෙසේ නමුත් එතැන් පටන් සිතුම් ගේ පියා පෙර සේ වැඩට ගොස් පෙර පරිදිම ජීවත් විය.....
මේ කතාවෙන් මහගු ආදරශයක් ඔබට ගත් හැකි වන අතර කාගෙන්හෝ ණයක් මුදලක් ගත් විට එය නැවත පියවන ලෙසට වගබලා යුතුය.මන්ද කෘතක්ජණ මිනිසුන් වන අප සැපට මුදල්වලට කෑමට වැනි දේට පෙරේත වේ. ණය බරින් ජීවත් වීමට ගොස් තම ජීවිතය පවා නැතිවූ මිනිසුන්ගේ කතා එමටය[/SIZE][/COLOR] [B][RIGHT][COLOR="Red"]Lasantha Sampath[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom