Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්භූත ගමනාන්තය ....

(සත්ය සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.)

රමණිත් විජේපාලත් ගුරු රස්සා ලැබ ගමෙන් පිට පලාතක සේවයට ගියහ.අති දුෂ්කර ගමක් වූ එය ඔවුන්ට තරමක කනස්සල්ලට හේතුවක් වුවත්,එයට පරයා නැඟී සිටියේ නවාතැනක් සොයා ගැනීමේ අසීරුතාවයයි.

දෙතුන් පලක්ම බැලුවද රමණිගේ සිත් නොගත්ත හෙයින් විජේපාලද පසුබට වූහ.ගම පුරාම දිස් වූයේ කැලෑවමය.අලින්ගෙන් ගහනය වූ මෙම ගමේ කෙසේ නිදහසේ රැකියාව කරම්දෝ යි දෙදෙනාම සිතූහ.

" හරි හැටි බෝඩිමක් නෑනෙ රමණි"

මද වේලාවක් ගිය තැන විජේපාල පැවසුවේ ය.

" තව ටිකක් බලමු.අද විතරනෙ තියෙන්නෙ .හෙට ආපිට එන්න එපැයි"

රමණි මිමිනුවේ වෙන කරන්න දෙයක් නැති නිසාමය.

,"ම්...දැන් මද්දහනත් වෙලා"

විජේපාල ද යලි ගමන ඇරඹුවේ එසේ කියමිනි..

ඈතින් කුටු කුටු ගගා යතුරු පැදියක ගැහැනියක් පැමිණියේ මේ වෙලාවේමය.සිනා මුසු මුහුණින් පැමිණි ඈ දෙපලට නවතින ලෙස පැවසුවේ ආදණීයවය.විජේපාල ද යතුරු පැදිය නවත්වා ඇයට ඇහුම්කන් දුන්නේය.

"මේ අය බෝඩිමක් හොයනවා නේද.මට අහල පහල අය කීවෙ"

"අනේ ඔව්.හරියටම එකක් හම්බ උනේ නෑ. දන්නවා ද තැනක්"

රමණි ඇසුවේ බලාපොරොත්තු සහිතව ය.

"ම්...තැනක් නම් තියෙනව ....යමු පෙන්වන්න"

දෙදෙනාම සතුටින් ඈ පසුපස වැට්ණි.

"මේකවත් හරි ගියොත් නේද විජේ"

"ඔව්.බලමුකො."

ගැහැනිය එක එල්ලේම ගොස් අතුරු පාරකට හැරවූවාය.විජේපාල ද ඒ අනුවම ඇය පසුපස බයිසිකලය පැදවූයේය...

පෙනෙන නොපෙනෙන මානයේ ඇස ගැටුණේ කැළෑවමය...එපමණක් නොව රෑසියන්ගේ හඬ මුසුව මහා ගුප්ත බවක්ද ඉසිලූ හෙයින් රමණිගේ හද ගැස්මද මඳක් වැඩිවිය.විජේපාල නම් එය එතරම්ම ගණන් ගත්තේ නැත.

"බලන්නකෝ විජේ....හැම පැත්තෙම මූකලානනේ...මෙහෙ තියෙන ගෙයක ජීවත් වෙන්නෙ කොහොමද ....."

"තාම නැවැත්තුවේ නෑනෙ.අර ගෑණු කෙනා තාම යනවනෙ.කවුද දන්නෙ කැලේ පහු වුණාම ගෙවල් දොරවල් ඇති.."

රමණි ද එය පිලිගෙන අවට බලමින් පැමිණියේ අලියෙක්වත් හමුවේ යැයි බියෙනි...

ගැහැණිය බයිසිකලය තව අතුරු පාරකට හැරවූයේය...ඒ දෙපසද වෙනසක් නොවී තිබුණේ කැලෑවමය....

"අනේ මන්ද විජේ...මේක නං හරියන වැඩක් නෙවේ...ඉස්කෝලෙ කොහෙද මේ කොහෙද .... මේ පැත්තෙ ඉඳන් එහෙට යන්නෙ කොහොමද ...."

විජේපාලටද එය ඇත්තක් බව සිතිණි...මේ පැත්ත ඉස්කෝලෙට ඉතා දුර බව ඔහුටද තේරිණි...

"මේ......මෙහෙ හරි දුරයිනෙ...ඉස්කෝලෙට යන්න බැරිවෙයි මෙහෙ ඉඳල.අපි ළඟින් බෝඩිමක් හෙව්වෙ ..."

ඔහු උස් හඬින් පැවසුවේ තමන් ඉදිරියෙන් යන ගැහැණියට ඇසෙන්නටය....

"නෑ.....ඉස්කෝලෙට ගොඩක් ළඟයි....මෙතනින් කෙටි පාරක් තියෙනව "

ඇය නොනවත්වාම පිලිතුරු දුන්නාය.නැවතත් විජේපාල රමණි සමඟින් ගැහැණිය පසුපස ඇදුණාය..

පැය කාලක පමණ ඇවෑමෙන් ගැහැණිය තවත් අතුරු පාරකට බයිසිකලය හැරවූවාය ....එය ගල් කැට ඇති පටු පාරකි..විජේපාල ඒ පාරෙහි තම බයිසිකලය පැදවූයේ ද අමාරුවෙනි.. ගැහැණිය නම් සුපුරුදු වේගයෙන්ම අපහසුතාවයකින් තොරව බයිසිකලය ගල් පාරේ වුවද පැදගෙන ගියාය...

"මේ මොන පාරක් ද අනේ...හතර වටේටම මූකලානනේ...දැන් පැය කීයක් නම් ආවද... යනව විතරනෙ.නවතින පාටක් නෑනේ...මට නම් හරිම මහන්සියි "

රමණි බැරිම තැන පැවසුවාය ...

"ඈතින් ගෙවල් වගයක් නම් පේනව වගේ..."

විජේපාලගේ කතාවට රමණි ද ඔහුගේ උරහිසට ඉහළින් ඔහු පෙන්වූ ඉසව්ව බැලීය..

"ගමක් වගේ නම් තමා.ඒත් මෙහෙන් යන්න නම් බැරිවෙයි ....පාරක් නෑනේ...කැලෙන් වැහිල..."

"අනේ මන්ද මේ ගෑණි කොහෙ අපි එක්කන් යනවද කියල ..."

විජේපාලද පැවසීය ....

"මේ. ඇහුණද......තව කොච්චර දුරද....

විජේපාල යළිත් වරක් උස් හඬින් කෑ ගැසුවේ කිසි කතා බහක් නැතුව ඉදිරියටම බයිසිකලය පැදන් ඔවුන්ට ඉදිරියෙන් යන ගැහැණියට ඇසෙන්නටයි...

එක්වරම දුටු දේකින් රමණිගේ හද මඳක් ගැහුණාය...ඇය දුටුවේ ඒ අසල තැනින් තැන ඉදි කර තිබූ පරණ වී ගරා වැටී තිබූ සොහොන් කොත් කීපයකි..ඇය කට හරින්නටත් ප්රථම ගැහැණිය බයිසිකලය නතර කළාය..විජේපාලද බයිසිකලය නතර කළේ වටපිට බලම්න් මඳක් චකිතයෙනි ...

"මේ කොහෙද ගෙයක් වත් පේන්න නෑනේ..."

"පරණ මිනී කනත්තකුත් තියෙනවනෙ..."

රමණි ද පැවසුවේ ඒ දෙස බියෙන් මෙන් බලමිනි.. ඔවුන්ගේ කතා අසාගෙන් උන් ගැහැණිය තාමත් සිටින්නේ එක කකුලක් බිමට තබා නතර කරගත් බයිසිකලයේ හිඳගෙන ඉස්සරහ බලාගෙනය.

"මේ කොහෙද ඔයා අපි අරන් ආවේ...."

විජේපාල නැවතත් ඇසීය...

"කනත්තට"

ඇගේ හඬින් දෙදෙනාටම හීන් දාඩිය දැමීය...

"ක..න..ත්..ත..ට....????"

"ඔව්"

එකෙණෙහිම ගැහැණිය කඳ එහෙමම තිබියදී ගෙල පමණක් සම්පුර්ණයෙන්ම හරවා ඔවුන් දෙස බැලුවේ තමා ජීවිතයේ මෙතෙක් දුටු බිහිසුණුම දසුන ඔවුන් ඉදිරියේ තබමිනි...

සුදු මැලි මුහුණ හා බිඳුණු නහය... දිරාපත් පැහැයෙන් කඩා වැටුණු අවුල් වූ කොණ්ඩය... සිනාසෙන විට පෙනෙන කළු වූ දත් පෙල හා කට දෙකොනින් බේරෙන ලේ පාරවල් දුටු දෙදෙනාට ඉහ මොළ රත් විය..

රමණිට ඉබේම මහ හයියෙන් කෑ ගැහුණේය... ඇය තදින්ම තම සැමියා දෑතින්ම බදාගෙන ඇස් පියා ගත්තේ ඉතිපිසෝ ගාථාව කියමිනි... විජේපාල බයිසිකලය හැරවූයේ කෙසේද යන්න ඔහුම නොදනී...ගල් පාරේ කළින් පැමිණි ලෙසට නොව,ඉතා වේගයෙන් බයිසිකලය පැදවූ නිසා රමණි උඩ ගොස් වැටිණි...

"රමණි පස්ස බලන්න එපා"

විජේපාල කී නමුත් ඇයට පසුපස බැලුණේ බිය වැඩිකමටය .තමා පිටුපස අසුන් ගෙන යන නිසා ඒ බිය දෙගුණ විය...එහෙත් ඈ කළින් දුටු හොල්මන් ගැහැණියවත් බයිසිකලයවත් එතැන නොවීය...

විජේපාල ඒ වේගයෙන්ම කැලෑ පාරෙන් පැමිණි නමුත් මොහොතකින් පාර වැරදිණි..

කෙසේ හෝ පාර හොයා ගනිමින් ගමට වැටෙන විට රෑ බෝ තිබුණි....ඔවුන්ට ගැහැණිය හමුවූ ඉසව්ව හරියටම මතක තිබූ විජේපාල යළිත් වරක් ඒදෙස බැලීය.

"රමණි මේක තුං මං හන්දියක්...මෙතනින් නේද අර ගෑණි හම්බ වුණේ.."

"අනේ ඇත්තමයි විජේ...මද්දහනෙ මේ වගෙ තැන්වල හොල්මන් ඉන්නව කියල අපෙ අම්මත් කියල තිබුණා..."

රමණි කීවේ තාමත් බිය පහ නොවූ හදවතිනි..

"මට එත් එම්බාම් ගඳක් වගෙත් දැණුනා..මං හිතුවෙ ගෑණි මොකක් හරි සෙන්ට් එකක් ගහල කියල ..."

විජේපාල එන අතරමඟ පැවසීය ...

"අපි බේරුණේ අනූ නවයෙන් විජේ..."

"කියල වැඩක් නෑ රමණි...."

දෙදෙනාම ගෙට ගොඩ වන විට හවස හයත් පසුවී තිබුණි...රමණිගේ බිය පහ කිරීමට පන්සලේ හාමුදුරුවන්ගෙන් පිරිත් නූලක්ද ගැට ගැසීමට සිදු වුණේ ඇය දිගටම හීනෙන් බියවූ නිසාය...

මේ සිද්දිය වී අදට හරියටම අවුරුදු 25 කි..

දැන් විශ්රාම සුව විඳින විජේපාල හා රමණි දරු මුනුපුරන්ගේ ආදරය රැකවරණය මැද සතුටින් ජීවත් වෙති.

එහෙත් ඔවුන් එදා සිදුවූ තමන් ජීවිතයේ මෙතෙක් අත් විඳි භයානකම සිදුවීම අදටත් සිහිපත් කරන්නේ කවදාවත් අමතක කළ නොහැකි අමිහිරි මතකයක් ලෙසිනි.....

සමුදුනී දිසානායක

[QUOTE="බෙන් 10, post: 23149978, member: 512836"] [b]අත්භූත ගමනාන්තය ....[/b] [COLOR="Blue"][SIZE="3"](සත්ය සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.) රමණිත් විජේපාලත් ගුරු රස්සා ලැබ ගමෙන් පිට පලාතක සේවයට ගියහ.අති දුෂ්කර ගමක් වූ එය ඔවුන්ට තරමක කනස්සල්ලට හේතුවක් වුවත්,එයට පරයා නැඟී සිටියේ නවාතැනක් සොයා ගැනීමේ අසීරුතාවයයි. දෙතුන් පලක්ම බැලුවද රමණිගේ සිත් නොගත්ත හෙයින් විජේපාලද පසුබට වූහ.ගම පුරාම දිස් වූයේ කැලෑවමය.අලින්ගෙන් ගහනය වූ මෙම ගමේ කෙසේ නිදහසේ රැකියාව කරම්දෝ යි දෙදෙනාම සිතූහ. " හරි හැටි බෝඩිමක් නෑනෙ රමණි" මද වේලාවක් ගිය තැන විජේපාල පැවසුවේ ය. " තව ටිකක් බලමු.අද විතරනෙ තියෙන්නෙ .හෙට ආපිට එන්න එපැයි" රමණි මිමිනුවේ වෙන කරන්න දෙයක් නැති නිසාමය. ,"ම්...දැන් මද්දහනත් වෙලා" විජේපාල ද යලි ගමන ඇරඹුවේ එසේ කියමිනි.. ඈතින් කුටු කුටු ගගා යතුරු පැදියක ගැහැනියක් පැමිණියේ මේ වෙලාවේමය.සිනා මුසු මුහුණින් පැමිණි ඈ දෙපලට නවතින ලෙස පැවසුවේ ආදණීයවය.විජේපාල ද යතුරු පැදිය නවත්වා ඇයට ඇහුම්කන් දුන්නේය. "මේ අය බෝඩිමක් හොයනවා නේද.මට අහල පහල අය කීවෙ" "අනේ ඔව්.හරියටම එකක් හම්බ උනේ නෑ. දන්නවා ද තැනක්" රමණි ඇසුවේ බලාපොරොත්තු සහිතව ය. "ම්...තැනක් නම් තියෙනව ....යමු පෙන්වන්න" දෙදෙනාම සතුටින් ඈ පසුපස වැට්ණි. "මේකවත් හරි ගියොත් නේද විජේ" "ඔව්.බලමුකො." ගැහැනිය එක එල්ලේම ගොස් අතුරු පාරකට හැරවූවාය.විජේපාල ද ඒ අනුවම ඇය පසුපස බයිසිකලය පැදවූයේය... පෙනෙන නොපෙනෙන මානයේ ඇස ගැටුණේ කැළෑවමය...එපමණක් නොව රෑසියන්ගේ හඬ මුසුව මහා ගුප්ත බවක්ද ඉසිලූ හෙයින් රමණිගේ හද ගැස්මද මඳක් වැඩිවිය.විජේපාල නම් එය එතරම්ම ගණන් ගත්තේ නැත. "බලන්නකෝ විජේ....හැම පැත්තෙම මූකලානනේ...මෙහෙ තියෙන ගෙයක ජීවත් වෙන්නෙ කොහොමද ....." "තාම නැවැත්තුවේ නෑනෙ.අර ගෑණු කෙනා තාම යනවනෙ.කවුද දන්නෙ කැලේ පහු වුණාම ගෙවල් දොරවල් ඇති.." රමණි ද එය පිලිගෙන අවට බලමින් පැමිණියේ අලියෙක්වත් හමුවේ යැයි බියෙනි... ගැහැණිය බයිසිකලය තව අතුරු පාරකට හැරවූයේය...ඒ දෙපසද වෙනසක් නොවී තිබුණේ කැලෑවමය.... "අනේ මන්ද විජේ...මේක නං හරියන වැඩක් නෙවේ...ඉස්කෝලෙ කොහෙද මේ කොහෙද .... මේ පැත්තෙ ඉඳන් එහෙට යන්නෙ කොහොමද ...." විජේපාලටද එය ඇත්තක් බව සිතිණි...මේ පැත්ත ඉස්කෝලෙට ඉතා දුර බව ඔහුටද තේරිණි... "මේ......මෙහෙ හරි දුරයිනෙ...ඉස්කෝලෙට යන්න බැරිවෙයි මෙහෙ ඉඳල.අපි ළඟින් බෝඩිමක් හෙව්වෙ ..." ඔහු උස් හඬින් පැවසුවේ තමන් ඉදිරියෙන් යන ගැහැණියට ඇසෙන්නටය.... "නෑ.....ඉස්කෝලෙට ගොඩක් ළඟයි....මෙතනින් කෙටි පාරක් තියෙනව " ඇය නොනවත්වාම පිලිතුරු දුන්නාය.නැවතත් විජේපාල රමණි සමඟින් ගැහැණිය පසුපස ඇදුණාය.. පැය කාලක පමණ ඇවෑමෙන් ගැහැණිය තවත් අතුරු පාරකට බයිසිකලය හැරවූවාය ....එය ගල් කැට ඇති පටු පාරකි..විජේපාල ඒ පාරෙහි තම බයිසිකලය පැදවූයේ ද අමාරුවෙනි.. ගැහැණිය නම් සුපුරුදු වේගයෙන්ම අපහසුතාවයකින් තොරව බයිසිකලය ගල් පාරේ වුවද පැදගෙන ගියාය... "මේ මොන පාරක් ද අනේ...හතර වටේටම මූකලානනේ...දැන් පැය කීයක් නම් ආවද... යනව විතරනෙ.නවතින පාටක් නෑනේ...මට නම් හරිම මහන්සියි " රමණි බැරිම තැන පැවසුවාය ... "ඈතින් ගෙවල් වගයක් නම් පේනව වගේ..." විජේපාලගේ කතාවට රමණි ද ඔහුගේ උරහිසට ඉහළින් ඔහු පෙන්වූ ඉසව්ව බැලීය.. "ගමක් වගේ නම් තමා.ඒත් මෙහෙන් යන්න නම් බැරිවෙයි ....පාරක් නෑනේ...කැලෙන් වැහිල..." "අනේ මන්ද මේ ගෑණි කොහෙ අපි එක්කන් යනවද කියල ..." විජේපාලද පැවසීය .... "මේ. ඇහුණද......තව කොච්චර දුරද.... විජේපාල යළිත් වරක් උස් හඬින් කෑ ගැසුවේ කිසි කතා බහක් නැතුව ඉදිරියටම බයිසිකලය පැදන් ඔවුන්ට ඉදිරියෙන් යන ගැහැණියට ඇසෙන්නටයි... එක්වරම දුටු දේකින් රමණිගේ හද මඳක් ගැහුණාය...ඇය දුටුවේ ඒ අසල තැනින් තැන ඉදි කර තිබූ පරණ වී ගරා වැටී තිබූ සොහොන් කොත් කීපයකි..ඇය කට හරින්නටත් ප්රථම ගැහැණිය බයිසිකලය නතර කළාය..විජේපාලද බයිසිකලය නතර කළේ වටපිට බලම්න් මඳක් චකිතයෙනි ... "මේ කොහෙද ගෙයක් වත් පේන්න නෑනේ..." "පරණ මිනී කනත්තකුත් තියෙනවනෙ..." රමණි ද පැවසුවේ ඒ දෙස බියෙන් මෙන් බලමිනි.. ඔවුන්ගේ කතා අසාගෙන් උන් ගැහැණිය තාමත් සිටින්නේ එක කකුලක් බිමට තබා නතර කරගත් බයිසිකලයේ හිඳගෙන ඉස්සරහ බලාගෙනය. "මේ කොහෙද ඔයා අපි අරන් ආවේ...." විජේපාල නැවතත් ඇසීය... "කනත්තට" ඇගේ හඬින් දෙදෙනාටම හීන් දාඩිය දැමීය... "ක..න..ත්..ත..ට....????" "ඔව්" එකෙණෙහිම ගැහැණිය කඳ එහෙමම තිබියදී ගෙල පමණක් සම්පුර්ණයෙන්ම හරවා ඔවුන් දෙස බැලුවේ තමා ජීවිතයේ මෙතෙක් දුටු බිහිසුණුම දසුන ඔවුන් ඉදිරියේ තබමිනි... සුදු මැලි මුහුණ හා බිඳුණු නහය... දිරාපත් පැහැයෙන් කඩා වැටුණු අවුල් වූ කොණ්ඩය... සිනාසෙන විට පෙනෙන කළු වූ දත් පෙල හා කට දෙකොනින් බේරෙන ලේ පාරවල් දුටු දෙදෙනාට ඉහ මොළ රත් විය.. රමණිට ඉබේම මහ හයියෙන් කෑ ගැහුණේය... ඇය තදින්ම තම සැමියා දෑතින්ම බදාගෙන ඇස් පියා ගත්තේ ඉතිපිසෝ ගාථාව කියමිනි... විජේපාල බයිසිකලය හැරවූයේ කෙසේද යන්න ඔහුම නොදනී...ගල් පාරේ කළින් පැමිණි ලෙසට නොව,ඉතා වේගයෙන් බයිසිකලය පැදවූ නිසා රමණි උඩ ගොස් වැටිණි... "රමණි පස්ස බලන්න එපා" විජේපාල කී නමුත් ඇයට පසුපස බැලුණේ බිය වැඩිකමටය .තමා පිටුපස අසුන් ගෙන යන නිසා ඒ බිය දෙගුණ විය...එහෙත් ඈ කළින් දුටු හොල්මන් ගැහැණියවත් බයිසිකලයවත් එතැන නොවීය... විජේපාල ඒ වේගයෙන්ම කැලෑ පාරෙන් පැමිණි නමුත් මොහොතකින් පාර වැරදිණි.. කෙසේ හෝ පාර හොයා ගනිමින් ගමට වැටෙන විට රෑ බෝ තිබුණි....ඔවුන්ට ගැහැණිය හමුවූ ඉසව්ව හරියටම මතක තිබූ විජේපාල යළිත් වරක් ඒදෙස බැලීය. "රමණි මේක තුං මං හන්දියක්...මෙතනින් නේද අර ගෑණි හම්බ වුණේ.." "අනේ ඇත්තමයි විජේ...මද්දහනෙ මේ වගෙ තැන්වල හොල්මන් ඉන්නව කියල අපෙ අම්මත් කියල තිබුණා..." රමණි කීවේ තාමත් බිය පහ නොවූ හදවතිනි.. "මට එත් එම්බාම් ගඳක් වගෙත් දැණුනා..මං හිතුවෙ ගෑණි මොකක් හරි සෙන්ට් එකක් ගහල කියල ..." විජේපාල එන අතරමඟ පැවසීය ... "අපි බේරුණේ අනූ නවයෙන් විජේ..." "කියල වැඩක් නෑ රමණි...." දෙදෙනාම ගෙට ගොඩ වන විට හවස හයත් පසුවී තිබුණි...රමණිගේ බිය පහ කිරීමට පන්සලේ හාමුදුරුවන්ගෙන් පිරිත් නූලක්ද ගැට ගැසීමට සිදු වුණේ ඇය දිගටම හීනෙන් බියවූ නිසාය... මේ සිද්දිය වී අදට හරියටම අවුරුදු 25 කි.. දැන් විශ්රාම සුව විඳින විජේපාල හා රමණි දරු මුනුපුරන්ගේ ආදරය රැකවරණය මැද සතුටින් ජීවත් වෙති. එහෙත් ඔවුන් එදා සිදුවූ තමන් ජීවිතයේ මෙතෙක් අත් විඳි භයානකම සිදුවීම අදටත් සිහිපත් කරන්නේ කවදාවත් අමතක කළ නොහැකි අමිහිරි මතකයක් ලෙසිනි.....[/SIZE][/COLOR] [B][RIGHT][COLOR="Red"]සමුදුනී දිසානායක[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom