Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
56 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටු මැටි ගෙදර

" මල්ලි එනවද අපේ බෝඩිම පැත්තෙ ..... පොසොන් වලට සතියයි මේ කූඩු ටික ඉවර නොකලොත් පංසලේ හමුදුරුවන්ගෙන් කනක් ඇහිල ඉන්න වෙන් නෑ... අද මෙහෙ ඉන්න බලගෙන එන්න රෑ වෙනකන් වැඩ කරල ඉවරයක් කරමු ..."

ඉස්පාසුවක් නැතිව එක දිගට නාද වූ ජංගම දුරකථනයෙන් ඒ කතා කලේ බංඩාර අයියා ය..

" හා මං එන්නම් මං නාන ගමන් හිටියේ ඉක්මනින් එන්නම් .. ගොකරැල්ල ටවුමට පොඩ්ඩක් ගිහින් එන්නෙ හොදේ ".. කියා නැවත ලිදට දිවුවේ බොඩිං අපට ටැප් වතුර අකැප නිසාය...

හැකි ඉක්මනින් මගෙ බොඩිමෙන් පිටත්ව ගියේ...

" මල්ලි කලුවරේ වෙල මැද්දෙන් එන්න එපා මේ ලගක ඉදල කලු නයෙක් නියරෙ නිදා ගෙන ඉන්නවා ලු... එනව නම් වටේ පාරෙන් එන්න" කිය මගෙ බෝඩිමේ අයිය දුන් උපදෙස් මතක් වු නිසවෙනි. වටේ පාර කිලෝමීටර් 2ක් පමණ දිග වූ අතර රූස්ස ගස් වලින් හා පරණ සොහොන් කොත් කිහිපයකින් ද සමන්විතය ...

" වටේ පාරෙන් එනවට වඩා නයා ගහන එක හොඳ යි" කියා මටම විහිලු කර ගනිමින් කලුවර වැටෙන්නට පෙර පය ඉක්මන් කලෙමි..

" මල්ලි මොකො පරක්කු ..දැන් කොහෙද .. ??"

" හරි හරි මේ පොල්ගොල්ල පිරිවෙන ඉස්සරහ සියබලා ගහ ලගින් ඇතුලට හැරුනා..."

එතන සිට බෝඩීමට ඇත්තේ විනාඩි 2ක් දුරකි..මෙය සාමන්ය බෝඩිම ක් නොවෙයි අත් හැර දැමූ " කටු මැටි ගෙදරකි" ... ගෙදර අයිති අක්කලා හිටියේ එම ඉඩමේම ඉදිරියට වන්නට තැනු අලුත් නිවසකය. බංඩාර අයිය ලා බෝඩිම් වන තුරු මෙය භාවිතා කර ඇත්තේ වී ගබඩා කිරීමට පමනකි ..

" කෝ අක්කලා..." යැයි ඉස්තෝප්පුවේ කූඩුවක් සමග ඔට්ටු වෙමින් සිටි බංඩාර අයියාගෙන් මම ඇසුවේ ඔහු සමග ඔහුගේ නැගෙනියන් දෙදෙනාත් එම නිවසේ සිටි නිසාවෙනි..

" මේ ටිකේ උගන්වන් නැති නිසා අක්කලා ගෙදර ගියා මල්ලි"

කියා පටන් ගත් සංවාදය දිගටම ගෙන යමින් අපි කූඩු ටිකත් සෑදීමට අතපසු නොකලෙමු.

"අප්පා රෑ 10 යි.. කමු කමු" කියා දෙදෙනාත් සමග කෑම බෙදාගෙන සාලයට වී ඉදගත්තා පමණි අයියා ගෙ ජංගම දුරකතනය මේස්ය දෙදරම්න් නාද විය..

" ආ ඒහෙමද... හා හා.. රෑ බස් 1 අල්ල ගන්නම් උදේ වෙද්දි එන්න පුලුවන් .. හා හා.. බුදුසරණ යි..."

අයියා මා දෙස බලන විටත් කියන්න යන දේ මට පැහැදිලි වී හමාරය මේ පාලු කටු මැටි ගෙදර මට අද රෑ තනියම පහන් කරන්න වෙනවා නිසැකය..

" එහෙනම් මල්ලි මම යනවා.. ගෙදර ලොකු ප්රශ්නයක් නැත්තම් මම හෙටම එනවා හරි ... කාමරේ දොර වහගෙන ලොක් කරලා දොර පොල්ල හරහට දාන්න.. අවුලක් නෑ නේ.."

" නෑ නෑ අයියේ .. " කියා කටින් කීවත් සොහොන් පිරිච්චි පාරකින් හෝ කලු නයෙක් ගේ ඇග උඩින් යනවාට වඩා මෙහෙම හොදා කිය මගෙ සිත කීවේය.

කියූ පරිදිම කාමරේ දොර වසා අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කලේ මේ පාලු ගෙදර මීට සති 2කට උඩදී මගෙ අතින්ම නාග පැටවුන් දෙදෙනකු පරලොව යැවීමෙ පාප කර්මයට මමත් හවුල් වූ නිසාවෙනි.

ඔහුගේ පොත් මේසය මත විශාල පොත් සංඛ්යාවක් තිබුණත් ඒවායින් වැඩි හරියක් ගුරුකම් මන්තර පිලිබඳ ඒවාත් වාමාංශික ලෙනින් චේ වැනි පොත්පත් වූවා.. තනිව නිදන අද වැනි රෑක මේ මාතෘකා 2ම මට අප්රසන්න විය.

80w කහ පැහැති බල්බයේ එලිය කාමරයට තවත් මූසල බවක් එකතු කලා වගේම මට නිදා ගැනීමට සිදු වන්නෙ තැලී පොඩි වී ගිය කොහු මෙට්ටයකය...

" ඔය මෙට්ටෙ යට තමා අපේ තාත්තා මැරෙන්න කලින් සල්ලි හැංගුවේ.. අපරදේ කියන්න බෑ මල ගෙදර ට ඕන සල්ලි ඔක්කම මෙට්ටෙ යට තියල තමා තාත්තා මැරිල ගියේ" බෝඩිම අයිතිකාර ගෙදර අක්කා කියු දෙයක් මේ වෙලාවෙ මොකට මතකෙට ආවද මංදා කියා මටම මැසිවිලි නගා ගතිමි.

ඇද ඉහලින් එල්ලා තිබූ මදුරු දැලද මට පෙනුනේ මාලු අල්ලන දැලක් මෙනි එය එතරම් ම ඝණකම් ය ශක්තිමත් ය. මගෙ හිතේ සැකය නිසාදෝ කාමරයේ ගුප්ත බව එන්න එන්නම වැඩි ලෙස මට හැගුනි.. ගෙදර අල්ලපු කාමරයේ තිබූ වී ගබඩාවේ දගලන මීයන්ගෙ ශබ්දයන් හා වහලයේ ටකරන් උඩ දුවන කලවැද්දී රංචු වල අදෝනාවත් මට පසක් කලේ අද රාත්රි ය නම් ගොඩාක් දිගු එකක් වන බවය..

අකමැත්තෙන් හෝ ගල් මෙට්ටයේ ඇල උනත් මදුරුවන් ගෙන් බේරීමට නම් මාලු දැල දමිය යුතුම විය.. එම දැල ඇද වටේ දමා ගත් පසු යම් ආරක්ෂා වක් දැනුනත්.. ඉවසා ගත නොහැකි රස්නයක් හා දහඩියක් ඇති විය..

" හ්ම්ම්ම් අද නම් මහ කරුමයක්"..බංඩා කොහොම මේකෙ හිටියා ද දන් නෑ"යැයි මට කියවුනි.

ඇද් උඩ වාඩි වී නිසොල්මනේ බලා සිටියේ නින්ද අහලකවත් නොමැති හෙයිනි.. දැඩි නිහැඩියාව මැදින් ඇසුනු බිත්ති ඔරලෝසු වේ ටික් ටික් හඩ අද මට ඇසෙන්නේ මිනිසෙකුගේ හදවත ගැහෙන රිද්මයටය..

බිත්තිය ට හේත්තු වී සිටි මා මද නින්දකට වැටි සිටියදී හදිස්සියෙ ඇහැරුනේ මූසල හඩකින් පෙම් ගී ගයමින් සිටි බලලුන් දෙදෙනකු ගෙ අදෝනාවකි නි. එම අදෝනාව මට ඇසුනේ කිරි බඩගින්නෙන් තරගයට හඩන නිවුන් කිරිසප්පයින් දෙදෙනෙකුගේ විලාපයක් මෙනි.. එම විලාපය බලල් පොරයක් වී ඉස්තෝප්පුවේ දොර පහුරු ගෑවේ අපිව ඇතුලට ගනින් කියන්නාක් මෙනි..මෙහි සදහන් කල නොහැකි ව්චන මාලාවක් කියා ඔවුන් එලවා දැමුවද මගෙ සලිත වූ සිත නම් නිවුනේ නැත... වේලාව 2.18යි.. මා සිතුවා හරි මේ රෑ ගොඩාක් දිගු ය...

විවිධ දේ කල්පනා කරමින් නින්දකට වැටෙන්න උත්සහ කලත් එය සාර්ථක වූයේ නැත.. ඔරලෝසු හඩට අහුම්කන් දී සිටි මට තත්පර කටුවේ ටික් ටික් හඩට අමතරව ඊට වඩා බර ඩොග් ඩොග් හඩක් අසෙන්නට වූයෙන් හොදින් ඇහුම්කන් දුන්නෙමි..

අහෝ දෙවියනේ ..

ඒ ඇසෙන්නෙ හැරමිටි හඩක්.. රබර් සෙරෙප්පු දමා ගත් දෙපා අද්දමින් සාලය මැද්දේ ඇවිදින්නේ කවුද .... දොර වසා අගුලු දැමූ යතුරද මේසය මත මට පෙනෙන්නට තිබේ...

හදවතේ බය දෝර ගලා යද්දී ඇද මත ගුලිවී දෑත් වලින් දෙකන් වසා ගත්තෙ ශබ්දයන් ඇසීම වැලැක්වීමට යි..

මද වේලවක් හිද හිමින් සීරුවේ දෙකන් විවර කල මට නැවත අසුනේ ඔරලෝසු නාදය පමනකි.... " මට නම් පිස්සු" කියා හිත සනසා ගන්නට සැරසුනා පමණයි මා මේ නිවසේ තනිවී නොමැති බව තේරුම් ගැනීමට වැඩි වේලා ගත වූයේ නැත් .... වේවැල් පුටුවක් චිරි බිරි ගාන හඩත්.. වයසක පිරිමියෙක් හති අදිමින් කහින හඩත් මුලු නිවස පුරා දෝංකාර දෙන්නට විය. ඔහු හති දමන හඩ පිස්සු බලු රෝගය හැදුණු බල්ලෙක් ගොරවන හඩට සමානය.. හුස්ම ගන්නේ තප්පුලන තඩි හරකෙක් මෙනි...

" තවත් නම් මට බෑ දෙයියනේ මට බෑ " තනිවම අඩමින් මා ඇදට ගොඩවී හිස සිට දෙපතුලටම රෙද්දකින් පොරවා ගතිමි... හිතෙ තිබූ සියලුම හයිය බයෙන් සේදී ගොස් තිබූ මට අඩනවා හැර කල හැකි යමක් නොවිනි... කාමරය අත් හැර යාමට විදියක් නැත්තේ යනවා නම් අර ගුප්ත හඩ පසු කර යා යුතු මෙන්ම මට දුවන්නට වන්නේද අන්දකාරයටය...

ඒ මිනිසා පන අදින හඩ එන්න එන්නම වැඩි වී මට දැන් ඇසෙන්නෙ මගෙ ඇද මත ඔහු මිය දෙන්නට යනවා සේමය

වෙවුලමින් හඩමින් සිටි මාගේ ඉතුරු හුස්මද මදකට නතර කරමින් කවුරුන් හො මා තදින් වෙලා ගත්තේය.. කෙතරම් දැගලුවත් ගැලවීමට නොහැකි ලෙස මා යමක් වෙලා ගෙන සිටී.. යටි ගිරියෙන් කෑ ගැසුම්වෙමි... හිතට දිරිය ගෙන ඇස් ඇරියෙමි..මා කලින් සදහන් කල ඝණ මදුරු දැල මගෙ ඇගට වැටී ඇති බව දුටුවත් එයින් ගැලවීමට සෑහෙන වේල ගත විය..

" මගේ කෑ ගහිල්ලට මිනිස්සු ඇවිත් ඇති.. මෙ මගුල් කාමරෙන් දුවන්න ඔනේ" කියා සිත කියු නිසා මේසය මත් තිබූ යතුරු 2 ගෙන දොර ඇරීමි.... මගෙ දුරකථන ය නාද විය.. එහි ශබ්දය ට තවත් ගැස්සුනත් එම ඇමතුම බංඩාර අයිය ගේ ය.. එයට ප්රතිචාර දැක්විමට පෙර මෙ භූත මැදුරේ එලියට යන්න ඔනේ යැයි සිතා කිසිවක් නොබල කාමරයෙන් එලියට දිවගොස් සාලයේ දොර ඇර එලියට පැන්නෙමි... මා පසු කල සාලයෙද කිසිවෙක් නොවීය. පරිසරය ද කිසිවක් නොවුවා සේ නිස්කලංක ය.. ළහිරු යාන්තම් පායමින් පවතී...

නැවත දුරකථන ය නාද විය...

" මල්ලි.. තාත්ත නැති උනා මල්ලි.. දැන් ටිකකට කලින් මං ගෙදර එද්දීත් නැති වෙලා.. මගෙ නම කිය කියා සෑහෙන වෙලාවක් පණ ඇද ඇදැ ඔට්ටු වෙලා... ප්රින්සිපල් ට පනිවිඩේ කියන්න මල්ලි ..."

මා ගොලුවෙකු මෙන් අසා සිටියෙමි... මගේ හුස්ම නතර වී ඇත්දැයි මට සිතිනි. පාවීමකින් වගේ බිම වැටෙනවා මට දැනිනි.. අවසානයේ ඇසුනේ අතින් විසි වි ගිය දුරකතනයේ " " හලො හලො කෝ මල්ලි ඉන්නවද" යන හඩ පමනකි..

මා අවදි වූයේ බෝඩිං අක්කලගෙ ගෙදර පූටුවක් මත දිගා වි සිටියදී

මා දුටුවේ සිහිනයක් නොවන බව මා දනිම්... එය මනෝ විකාරයක් ද... මේ පාලු ගෙදර මිය ගිය සීයා ද... නැතිනම් මරණය පෙනි පෙනී පණ අදින පියෙක් ගේ ආත්මය තමාගේ පුතු සොයා ආවාද.... මා අදටත් නොදනිමි..

නිමි...

පසුව ලියමි ...

නිර්මාණාත්මක ව රචනා කර ඇති මෙය ඇතැම් විට සත්ය කතාවක් විය හැකිය .... නම් ගම් මනඃකල්පිත නොවේ...

Prageeth Leetus

[QUOTE="බෙන් 10, post: 23149980, member: 512836"] [b]කටු මැටි ගෙදර[/b] [COLOR="Blue"][SIZE="3"]" මල්ලි එනවද අපේ බෝඩිම පැත්තෙ ..... පොසොන් වලට සතියයි මේ කූඩු ටික ඉවර නොකලොත් පංසලේ හමුදුරුවන්ගෙන් කනක් ඇහිල ඉන්න වෙන් නෑ... අද මෙහෙ ඉන්න බලගෙන එන්න රෑ වෙනකන් වැඩ කරල ඉවරයක් කරමු ..." ඉස්පාසුවක් නැතිව එක දිගට නාද වූ ජංගම දුරකථනයෙන් ඒ කතා කලේ බංඩාර අයියා ය.. " හා මං එන්නම් මං නාන ගමන් හිටියේ ඉක්මනින් එන්නම් .. ගොකරැල්ල ටවුමට පොඩ්ඩක් ගිහින් එන්නෙ හොදේ ".. කියා නැවත ලිදට දිවුවේ බොඩිං අපට ටැප් වතුර අකැප නිසාය... හැකි ඉක්මනින් මගෙ බොඩිමෙන් පිටත්ව ගියේ... " මල්ලි කලුවරේ වෙල මැද්දෙන් එන්න එපා මේ ලගක ඉදල කලු නයෙක් නියරෙ නිදා ගෙන ඉන්නවා ලු... එනව නම් වටේ පාරෙන් එන්න" කිය මගෙ බෝඩිමේ අයිය දුන් උපදෙස් මතක් වු නිසවෙනි. වටේ පාර කිලෝමීටර් 2ක් පමණ දිග වූ අතර රූස්ස ගස් වලින් හා පරණ සොහොන් කොත් කිහිපයකින් ද සමන්විතය ... " වටේ පාරෙන් එනවට වඩා නයා ගහන එක හොඳ යි" කියා මටම විහිලු කර ගනිමින් කලුවර වැටෙන්නට පෙර පය ඉක්මන් කලෙමි.. " මල්ලි මොකො පරක්කු ..දැන් කොහෙද .. ??" " හරි හරි මේ පොල්ගොල්ල පිරිවෙන ඉස්සරහ සියබලා ගහ ලගින් ඇතුලට හැරුනා..." එතන සිට බෝඩීමට ඇත්තේ විනාඩි 2ක් දුරකි..මෙය සාමන්ය බෝඩිම ක් නොවෙයි අත් හැර දැමූ " කටු මැටි ගෙදරකි" ... ගෙදර අයිති අක්කලා හිටියේ එම ඉඩමේම ඉදිරියට වන්නට තැනු අලුත් නිවසකය. බංඩාර අයිය ලා බෝඩිම් වන තුරු මෙය භාවිතා කර ඇත්තේ වී ගබඩා කිරීමට පමනකි .. " කෝ අක්කලා..." යැයි ඉස්තෝප්පුවේ කූඩුවක් සමග ඔට්ටු වෙමින් සිටි බංඩාර අයියාගෙන් මම ඇසුවේ ඔහු සමග ඔහුගේ නැගෙනියන් දෙදෙනාත් එම නිවසේ සිටි නිසාවෙනි.. " මේ ටිකේ උගන්වන් නැති නිසා අක්කලා ගෙදර ගියා මල්ලි" කියා පටන් ගත් සංවාදය දිගටම ගෙන යමින් අපි කූඩු ටිකත් සෑදීමට අතපසු නොකලෙමු. "අප්පා රෑ 10 යි.. කමු කමු" කියා දෙදෙනාත් සමග කෑම බෙදාගෙන සාලයට වී ඉදගත්තා පමණි අයියා ගෙ ජංගම දුරකතනය මේස්ය දෙදරම්න් නාද විය.. " ආ ඒහෙමද... හා හා.. රෑ බස් 1 අල්ල ගන්නම් උදේ වෙද්දි එන්න පුලුවන් .. හා හා.. බුදුසරණ යි..." අයියා මා දෙස බලන විටත් කියන්න යන දේ මට පැහැදිලි වී හමාරය මේ පාලු කටු මැටි ගෙදර මට අද රෑ තනියම පහන් කරන්න වෙනවා නිසැකය.. " එහෙනම් මල්ලි මම යනවා.. ගෙදර ලොකු ප්රශ්නයක් නැත්තම් මම හෙටම එනවා හරි ... කාමරේ දොර වහගෙන ලොක් කරලා දොර පොල්ල හරහට දාන්න.. අවුලක් නෑ නේ.." " නෑ නෑ අයියේ .. " කියා කටින් කීවත් සොහොන් පිරිච්චි පාරකින් හෝ කලු නයෙක් ගේ ඇග උඩින් යනවාට වඩා මෙහෙම හොදා කිය මගෙ සිත කීවේය. කියූ පරිදිම කාමරේ දොර වසා අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කලේ මේ පාලු ගෙදර මීට සති 2කට උඩදී මගෙ අතින්ම නාග පැටවුන් දෙදෙනකු පරලොව යැවීමෙ පාප කර්මයට මමත් හවුල් වූ නිසාවෙනි. ඔහුගේ පොත් මේසය මත විශාල පොත් සංඛ්යාවක් තිබුණත් ඒවායින් වැඩි හරියක් ගුරුකම් මන්තර පිලිබඳ ඒවාත් වාමාංශික ලෙනින් චේ වැනි පොත්පත් වූවා.. තනිව නිදන අද වැනි රෑක මේ මාතෘකා 2ම මට අප්රසන්න විය. 80w කහ පැහැති බල්බයේ එලිය කාමරයට තවත් මූසල බවක් එකතු කලා වගේම මට නිදා ගැනීමට සිදු වන්නෙ තැලී පොඩි වී ගිය කොහු මෙට්ටයකය... " ඔය මෙට්ටෙ යට තමා අපේ තාත්තා මැරෙන්න කලින් සල්ලි හැංගුවේ.. අපරදේ කියන්න බෑ මල ගෙදර ට ඕන සල්ලි ඔක්කම මෙට්ටෙ යට තියල තමා තාත්තා මැරිල ගියේ" බෝඩිම අයිතිකාර ගෙදර අක්කා කියු දෙයක් මේ වෙලාවෙ මොකට මතකෙට ආවද මංදා කියා මටම මැසිවිලි නගා ගතිමි. ඇද ඉහලින් එල්ලා තිබූ මදුරු දැලද මට පෙනුනේ මාලු අල්ලන දැලක් මෙනි එය එතරම් ම ඝණකම් ය ශක්තිමත් ය. මගෙ හිතේ සැකය නිසාදෝ කාමරයේ ගුප්ත බව එන්න එන්නම වැඩි ලෙස මට හැගුනි.. ගෙදර අල්ලපු කාමරයේ තිබූ වී ගබඩාවේ දගලන මීයන්ගෙ ශබ්දයන් හා වහලයේ ටකරන් උඩ දුවන කලවැද්දී රංචු වල අදෝනාවත් මට පසක් කලේ අද රාත්රි ය නම් ගොඩාක් දිගු එකක් වන බවය.. අකමැත්තෙන් හෝ ගල් මෙට්ටයේ ඇල උනත් මදුරුවන් ගෙන් බේරීමට නම් මාලු දැල දමිය යුතුම විය.. එම දැල ඇද වටේ දමා ගත් පසු යම් ආරක්ෂා වක් දැනුනත්.. ඉවසා ගත නොහැකි රස්නයක් හා දහඩියක් ඇති විය.. " හ්ම්ම්ම් අද නම් මහ කරුමයක්"..බංඩා කොහොම මේකෙ හිටියා ද දන් නෑ"යැයි මට කියවුනි. ඇද් උඩ වාඩි වී නිසොල්මනේ බලා සිටියේ නින්ද අහලකවත් නොමැති හෙයිනි.. දැඩි නිහැඩියාව මැදින් ඇසුනු බිත්ති ඔරලෝසු වේ ටික් ටික් හඩ අද මට ඇසෙන්නේ මිනිසෙකුගේ හදවත ගැහෙන රිද්මයටය.. බිත්තිය ට හේත්තු වී සිටි මා මද නින්දකට වැටි සිටියදී හදිස්සියෙ ඇහැරුනේ මූසල හඩකින් පෙම් ගී ගයමින් සිටි බලලුන් දෙදෙනකු ගෙ අදෝනාවකි නි. එම අදෝනාව මට ඇසුනේ කිරි බඩගින්නෙන් තරගයට හඩන නිවුන් කිරිසප්පයින් දෙදෙනෙකුගේ විලාපයක් මෙනි.. එම විලාපය බලල් පොරයක් වී ඉස්තෝප්පුවේ දොර පහුරු ගෑවේ අපිව ඇතුලට ගනින් කියන්නාක් මෙනි..මෙහි සදහන් කල නොහැකි ව්චන මාලාවක් කියා ඔවුන් එලවා දැමුවද මගෙ සලිත වූ සිත නම් නිවුනේ නැත... වේලාව 2.18යි.. මා සිතුවා හරි මේ රෑ ගොඩාක් දිගු ය... විවිධ දේ කල්පනා කරමින් නින්දකට වැටෙන්න උත්සහ කලත් එය සාර්ථක වූයේ නැත.. ඔරලෝසු හඩට අහුම්කන් දී සිටි මට තත්පර කටුවේ ටික් ටික් හඩට අමතරව ඊට වඩා බර ඩොග් ඩොග් හඩක් අසෙන්නට වූයෙන් හොදින් ඇහුම්කන් දුන්නෙමි.. අහෝ දෙවියනේ .. ඒ ඇසෙන්නෙ හැරමිටි හඩක්.. රබර් සෙරෙප්පු දමා ගත් දෙපා අද්දමින් සාලය මැද්දේ ඇවිදින්නේ කවුද .... දොර වසා අගුලු දැමූ යතුරද මේසය මත මට පෙනෙන්නට තිබේ... හදවතේ බය දෝර ගලා යද්දී ඇද මත ගුලිවී දෑත් වලින් දෙකන් වසා ගත්තෙ ශබ්දයන් ඇසීම වැලැක්වීමට යි.. මද වේලවක් හිද හිමින් සීරුවේ දෙකන් විවර කල මට නැවත අසුනේ ඔරලෝසු නාදය පමනකි.... " මට නම් පිස්සු" කියා හිත සනසා ගන්නට සැරසුනා පමණයි මා මේ නිවසේ තනිවී නොමැති බව තේරුම් ගැනීමට වැඩි වේලා ගත වූයේ නැත් .... වේවැල් පුටුවක් චිරි බිරි ගාන හඩත්.. වයසක පිරිමියෙක් හති අදිමින් කහින හඩත් මුලු නිවස පුරා දෝංකාර දෙන්නට විය. ඔහු හති දමන හඩ පිස්සු බලු රෝගය හැදුණු බල්ලෙක් ගොරවන හඩට සමානය.. හුස්ම ගන්නේ තප්පුලන තඩි හරකෙක් මෙනි... " තවත් නම් මට බෑ දෙයියනේ මට බෑ " තනිවම අඩමින් මා ඇදට ගොඩවී හිස සිට දෙපතුලටම රෙද්දකින් පොරවා ගතිමි... හිතෙ තිබූ සියලුම හයිය බයෙන් සේදී ගොස් තිබූ මට අඩනවා හැර කල හැකි යමක් නොවිනි... කාමරය අත් හැර යාමට විදියක් නැත්තේ යනවා නම් අර ගුප්ත හඩ පසු කර යා යුතු මෙන්ම මට දුවන්නට වන්නේද අන්දකාරයටය... ඒ මිනිසා පන අදින හඩ එන්න එන්නම වැඩි වී මට දැන් ඇසෙන්නෙ මගෙ ඇද මත ඔහු මිය දෙන්නට යනවා සේමය වෙවුලමින් හඩමින් සිටි මාගේ ඉතුරු හුස්මද මදකට නතර කරමින් කවුරුන් හො මා තදින් වෙලා ගත්තේය.. කෙතරම් දැගලුවත් ගැලවීමට නොහැකි ලෙස මා යමක් වෙලා ගෙන සිටී.. යටි ගිරියෙන් කෑ ගැසුම්වෙමි... හිතට දිරිය ගෙන ඇස් ඇරියෙමි..මා කලින් සදහන් කල ඝණ මදුරු දැල මගෙ ඇගට වැටී ඇති බව දුටුවත් එයින් ගැලවීමට සෑහෙන වේල ගත විය.. " මගේ කෑ ගහිල්ලට මිනිස්සු ඇවිත් ඇති.. මෙ මගුල් කාමරෙන් දුවන්න ඔනේ" කියා සිත කියු නිසා මේසය මත් තිබූ යතුරු 2 ගෙන දොර ඇරීමි.... මගෙ දුරකථන ය නාද විය.. එහි ශබ්දය ට තවත් ගැස්සුනත් එම ඇමතුම බංඩාර අයිය ගේ ය.. එයට ප්රතිචාර දැක්විමට පෙර මෙ භූත මැදුරේ එලියට යන්න ඔනේ යැයි සිතා කිසිවක් නොබල කාමරයෙන් එලියට දිවගොස් සාලයේ දොර ඇර එලියට පැන්නෙමි... මා පසු කල සාලයෙද කිසිවෙක් නොවීය. පරිසරය ද කිසිවක් නොවුවා සේ නිස්කලංක ය.. ළහිරු යාන්තම් පායමින් පවතී... නැවත දුරකථන ය නාද විය... " මල්ලි.. තාත්ත නැති උනා මල්ලි.. දැන් ටිකකට කලින් මං ගෙදර එද්දීත් නැති වෙලා.. මගෙ නම කිය කියා සෑහෙන වෙලාවක් පණ ඇද ඇදැ ඔට්ටු වෙලා... ප්රින්සිපල් ට පනිවිඩේ කියන්න මල්ලි ..." මා ගොලුවෙකු මෙන් අසා සිටියෙමි... මගේ හුස්ම නතර වී ඇත්දැයි මට සිතිනි. පාවීමකින් වගේ බිම වැටෙනවා මට දැනිනි.. අවසානයේ ඇසුනේ අතින් විසි වි ගිය දුරකතනයේ " " හලො හලො කෝ මල්ලි ඉන්නවද" යන හඩ පමනකි.. මා අවදි වූයේ බෝඩිං අක්කලගෙ ගෙදර පූටුවක් මත දිගා වි සිටියදී මා දුටුවේ සිහිනයක් නොවන බව මා දනිම්... එය මනෝ විකාරයක් ද... මේ පාලු ගෙදර මිය ගිය සීයා ද... නැතිනම් මරණය පෙනි පෙනී පණ අදින පියෙක් ගේ ආත්මය තමාගේ පුතු සොයා ආවාද.... මා අදටත් නොදනිමි.. නිමි... පසුව ලියමි ... නිර්මාණාත්මක ව රචනා කර ඇති මෙය ඇතැම් විට සත්ය කතාවක් විය හැකිය .... නම් ගම් මනඃකල්පිත නොවේ...[/SIZE][/COLOR] [B][RIGHT][COLOR="Red"]Prageeth Leetus[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom