Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝස මල් දිගේ 2

නිම්තෙරා මල්ලිලා දෙන්නා සෙල්ලම් කරන තැනට යද්දි ඔවුන් දෙපැත්තෙන් ලී ඉනි තුන තුන හිටවලා ක්රිකට ගහන තැන හදලා තිබ්බා.

"කෙලින් විතරයි ගහන්ඩ පුලුවන්. අන්න අර තේක්ක ගහ තමා හතරේ සීමාව. අර පැත්තෙන් අර ගහ පාස් කෙරුවොත් out අනිත් පැත්තෙන් අර වල. "

හේමාල් ඉරි කැලි අල්ලද්දී හිමාල් නිම්තෙරාට අත දික්කර කර සීමාවන් පෙන්වල දුන්නා. අර පාලු ඉඩම මැද තිබ්බ නිවස තිබ්බෙත් ඔවුන්cricket ගහන්ඩ යන තැන ඉදන් ගොඩාක් ලංව.

*** තුන් දෙන බෝලෙට ගසමින් , බොල දමමින් ,බෝල රකිමින් , සෑහෙන්ඩ වෙලාවක් සෙල්ලම් කෙරුවා. ඒ වෙලාවේ බොලෙට ගසමින් හිටියේ නිම්තෙරා . හිමාල් වේගෙන් දුවගෙන ඇවිත් දාපු බෝලෙට නිම්තෙරා පිත්තෙන් පහර දුන්නේ උපරිම වෙර දරා. ඉලක්කය ගත්තෙ කෙලින් ගසා අර තේක්ක ගහ ලගින් උඩින්ම හයක් යන්ඩ. ඒත් වුනේ වෙන දෙයක්. කෙලින් ගහන්ඩ ගත්ත ඉලක්කය වැරදුන නිම්තෙරා ගේ පිත්තට බෝලය වැදී ගියේ අර out සීමාවෙන් එහාටයි.

ඉහලින් ඇදී ගිය බෝලය නතර වුනේ අර පාලු නිවස තිබ්බ වත්තේ...

"අයියෝ ඒ මොකක්ද වුනේ........බෝලේ අර වත්තට ගියා.."

හේමාල් කෑ ගැසුවේ කනස්සල්ලකින්.

"දැන් ඒ බෝලේ ගැන අදහස අයින් කරගමු, අපරාදේ අවුරුදු ගානක් පරන බෝලේ , වෙන කොහාට හරි ගියානම් හොයාගන්ඩ තිබ්බා."

හිමාල් කිව්වේ කාන්ති පෙර දවසක ඒ වත්තට යන්ඩ එපා කියල අනතුරු අගවපු බව මතක්වෙලා.

"එනවකෝ දෙන්නත් එක්ක ,අපි වත්තට පැනල බෝලේ හොයාගමු."

නිම්තෙරාටත් ඕන වෙලා තිබ්බෙ ඔය වත්තට පැන ගන්න ක්රමයක්. බෝලේ හොයාගන්ඩ යන මුවාවෙන් දැන් ඒකට පනින්ඩ පුලුවන්. හිතපු ඇය මේ වෙද්දී ඒ පැත්තට යන්න පය තියලත් ඉවරයි.

"ඒත් අක්කේ කාන්ති නැන්දා කිව්වේ ඔය වත්තට පනින්ඩ එපා කියලානේ "

හිමාල්.අක්ක කරන්ඩ යන දේට කැමති වුනේ නෑ.

"බෝලයක් හොයාගන්ඩනේ යන්නේ ,නැතිව වෙන හොර දෙයකට නෙමේනේ. මෙන්න මෙහෙ එනවා කෙල්ලො දෙන්නෙක් වගේ හිතන්නෙ නැතිව."

නිම්තෙරා කිව්වේ හිමාලුයි හේමාලුයි මේ ලෝකේ අහන්ඩ ආසම නැති වචනයක්. අක්ක කෙල්ලො දෙන්නෙක් කියල ඔවුන්ව හදුන්වනවට හිමාලුයි ,හේමාලුයි පොඩ්ඩක්වත් කැමත්තක් තිබ්බෙ නෑ...

කම්බි පොටවල් පහක්ම ගහල තිබ්බ අර ඉඩමේ මායිමෙන් ඉඩම ඇතුලට තුන්දෙනා අමාරුවෙන් පැන ගත්තා...මේ වෙද්දි අර පාලු නිවසත් තිබුනේ ඔවුන්ට ගොඩක් ලංවෙලා මීටර් සීයක් විතර දුරකින්.

"අම්මෝ මේ කැලේ අස්සේ කොහොමද අර බෝලේ හොයන්නේ ,අපි යමු ආපහු"

සෑහෙන්ඩ වෙලාවක් බෝලය හෙව්වත් හම්බවුනෙ නැති නිසා හිමාල් කිව්වේ මේ වගේ තන්වල සර්පයොත් ඉන්න පුලුවන් කියල ඉව වැටුන නිසා.

"අපි පොඩ්ඩක් අර පැත්තටත් ගිහින් බලමු ,ගහපු වේගෙට බෝලේ ඒ පැත්තට ගියාද දන්නෙ නෑනේ"

නිම්තෙරා කිව්වේ අර පාලු ගේ පැත්තට අත දික්කරමින්.

"බැරිවෙලාවත් ඒ ගේ බලාගන්න කෙනාට අපි අහුවෙයිද"

බයෙන් හිමාල් කියද්දී නිම්තෙරා ඒ පාලු නිවස පැත්තට ගිහිල්ලත් ඉවරයි. අක්කා පිටිපස්සේ හිමාලුයි හේමාලුයි අකමැත්තෙන් ගියේ අක්ක ව තනිකරන්න කැමති නැති නිසා.

**** තුන් දෙනා බෝලය හොය හොය අර ගේකිට්ටුව ටම ගියත් බෝලයේ සේයාවක්වත් තිබ්බේ නෑ. බෝලය නොදුටුවත් නිම්තෙරා මේ පාලු නිවස ලගින් කිසිසේත්ම බලාපොරොත්තු නොවුන දසුනක් දුටුවේ මේ සමගයි. අර පාලු ගේ ජරාවාස වෙලා ගේ මිදුල තනකොල වලින් වැහිලා තිබ්බත් ගේ වටේටම තිබ්බේ ලස්සන පාට පාට එක එක වර්ගයේ පිපිලා තිබ්බ මල් පිපිච්ච රෝස ගස්.

රෝස පාට ,කහ පාට ,රතු පාට සුදු පාට ඒ විතරක් නෙහෙ පාට වර්ග කීපයක් කලවන් වෙච්ච කෙදිනකවත් නිම්තෙරා දැකපු නැති රෝස මල් ඒ අතර තිබ්බා. ඒ රෝස් මල් දිහා නිම්තෙරා ආසාවෙන් බල බලා ගියේ වශිවෙල වගේ. මල්ලිල දෙන්න ලග ඉන්නව කියලවත් ඇයට ගානක් තිබ්බේ නෑ.

නිම්තෙරාගේ ඇස් සෑහෙන්ඩ වෙලාවක් එතන තිබ්බ එක රෝස ගහක් ලග නතර වෙලා තිබ්බේ ඒ රෝස ගහෙ මල් අනිත් රෝස මල් වලට වඩා ගොඩක් විශාලව පිපිලා තිබ්බ නිසා.

රෝසම රෝස පාට ඒ ගහේ මල් දකිද්දී ඇයට මතක් වුනේ පිපිල තියෙන නෙලුම් මල්. ඒ තරමට ඊටත් වඩා ලොකුවට ඒ මල් හරි අපූරුවට පිපිලා තිබ්බා. ගහේ තිබුනේ මල් දෙකයි.

"අම්මට පෙන්නන්ඩ කඩාගෙන යන්ඩ ඕනා......මෙ වගේ පාලු ගෙදරක මේ මල් පිපිලා කාටවත් දකින්ඩවත් නෑ..."

සිතිවිල්ලෙන් ඇය එක මලක් පරිස්සමට කඩා ගත්තා.

"දඩා.............ං"

ඒ රෝස මල කඩලා දෙවන මල කඩනකොටම නිම්තෙරාට ඇහුනේ කන්බිහිරිවන හඩක්. පාලු නිවසේ තිබ්බ ජනෙලයක් මහ හඩක් නගමින් බිත්තියේ වැදුනේ පොඩි හුලගක්වත් තිබිලා නෙමේ....

"අක්කේ අපි යමු මෙහෙන් ,මට බයයි....."

හිමාල් කිව්වේ ඒ හඩට බයේ.

"අපි කඩෙන් අලුත් බෝලයක් ගමු මෙහෙන් යමු"

හේමල්ටත් ඕනේ වුනේ මෙටනින් පිටවෙලා යන්ඩ. ඒත් එක්කම පලු නිවසේ තවත් ජනේලයක් මහ හයියෙන් බිත්තියක වැදුනේ කලින් ඇහුන සද්දෙටත් වැඩි හඩක් නංවමින්.

යම්කිසි අවිනිශ්චිත බියක් නිම්තෙරගෙත් හිතට නැගෙද්දී ඇය මල්ලිලා එක්ක ඒ පාලු ඉසව්වෙන් මිදී හැකි ඉක්මනට ඔවුන්ගේ ඉඩමට පැන ගත්තා. ඒත් ඇය කඩා ගත්ත රෝස මල් දෙකනම් ඇය විසිකෙරුවේ නෑ.

තම ගේ ලගට යද්දී නිම්තෙරා ගේ බය තිබුනේ නැත්තටම නැතිවෙලා. ඇයට ඕන වුනේ හැකි ඉක්මනට අර ලස්සන රෝස මල් දෙක අම්මාට පෙන්වන්ඩයි.

හිත හිතා යද්දියි ඇය දැක්කෙ අම්මා කාන්ති සමග එකතු වෙලා කතා කර කර ඉන්න හැටි.

"අම්මේ මේ බලන්ඩකො මේ රෝස මල් දෙකේ ලස්සන "

ඇය මාලතිට අර රෝසමල් දෙක පෙන්නුවේ ඊට ඇය මොනව කියයිද කියල සිතුවිල්ලෙන්.

"කො....කො.....කොහෙන්ද දුවේ ඔය රෝස මල් කැ...කැ....ඩුවේ."

ඒත් නිම්තෙරා ට ඇහුනේ අම්මා මාලතීගේ හඩ නෙමේ. ඇයට ඇහුනේ කලබල කටහඩකින් එහෙම දෙයක් අහපු කාන්තිගේ හඩ.

නිම්තෙරා කාන්ති දිහා බැලුවා. ඇය තවමත් නිම්තෙරා ගේ අත් දෙකේ තියෙන රෝස්මල් දිහා බලන් හිටියේ හොල්මනක් දැක්ක වගේ බයවෙලා.

"අර එහා පැත්තේ තියෙන පාලු ගේ ගාවින්"

නිම්තෙරා ඇහුවේ මේ වගේ පොඩි දේකට ඇයි කාන්ති නැන්දා මෙච්චර බය වෙලා ඉන්නේ සිතමින්.

"දෙවියනේ......ඇයි ඔයකටිටිය මම අර විදිහට කියලත් ඒ පාලු ගෙදරට ගියේ....ඇයි මම කියපු දේ ඇහුවේ නැත්තේ "

නිම්තෙරා අතේ තියෙන අර ලස්සන රෝසමල් දෙක දිහා බලන් කාන්ති කිව්වෙ අර බියමුසු හඩින්මයි. ඇයට ඒ ලස්සන රෝසමල් දෙකේ කිසි ලස්සනක් මේ වෙලාවේ දැක්කේ නෑ , කාන්තිට හැගුනේ නිම්තෙරා අතේ තියෙන රෝස මල් දෙක නපුරු යක්ශනියෙකුගේ බිවිසුනු ඇස් දෙකක් වගේ.

නිම්තෙරාටයි, මෙතන ඉන්න අනිත් අයටයි කියන්නේ කොහොමද ,නිම්තෙරා අර රෝස මල් කඩා ගත්ත වෙලාවේ ,ඇය තමාගේ මරනය තම අත්දෙකෙන්ම ලියාගත්තා කියලා.

කාන්ති හිතුවේ නිම්තෙරා ගැන බලවත් ලෙස දුක්වෙමින් ...............................

[QUOTE="බෙන් 10, post: 23153066, member: 512836"] [b]රෝස මල් දිගේ 2[/b] [SIZE="3"][COLOR="Blue"]***************************************** නිම්තෙරා මල්ලිලා දෙන්නා සෙල්ලම් කරන තැනට යද්දි ඔවුන් දෙපැත්තෙන් ලී ඉනි තුන තුන 🐌හිටවලා ක්රිකට ගහන තැන හදලා තිබ්බා. "කෙලින් විතරයි ගහන්ඩ පුලුවන්. අන්න අර තේක්ක ගහ තමා හතරේ සීමාව. අර පැත්තෙන් අර ගහ පාස් කෙරුවොත් out අනිත් පැත්තෙන් අර වල. " හේමාල් ඉරි කැලි අල්ලද්දී හිමාල් නිම්තෙරාට අත දික්කර කර සීමාවන් පෙන්වල දුන්නා. අර පාලු ඉඩම මැද තිබ්බ නිවස තිබ්බෙත් ඔවුන්cricket ගහන්ඩ යන තැන ඉදන් ගොඩාක් ලංව. *** තුන් දෙන බෝලෙට ගසමින් , බොල දමමින් ,බෝල රකිමින් , සෑහෙන්ඩ වෙලාවක් සෙල්ලම් කෙරුවා. ඒ වෙලාවේ බොලෙට ගසමින් හිටියේ නිම්තෙරා . හිමාල් වේගෙන් දුවගෙන ඇවිත් දාපු බෝලෙට නිම්තෙරා පිත්තෙන් පහර දුන්නේ උපරිම වෙර දරා. ඉලක්කය ගත්තෙ කෙලින් ගසා අර තේක්ක ගහ ලගින් උඩින්ම හයක් යන්ඩ. ඒත් වුනේ වෙන දෙයක්. කෙලින් ගහන්ඩ ගත්ත ඉලක්කය වැරදුන නිම්තෙරා ගේ පිත්තට බෝලය වැදී ගියේ අර out සීමාවෙන් එහාටයි. ඉහලින් ඇදී ගිය බෝලය නතර වුනේ අර පාලු නිවස තිබ්බ වත්තේ... "අයියෝ ඒ මොකක්ද වුනේ........බෝලේ අර වත්තට ගියා.." හේමාල් කෑ ගැසුවේ කනස්සල්ලකින්.🐋 "දැන් ඒ බෝලේ ගැන අදහස අයින් කරගමු, අපරාදේ අවුරුදු ගානක් පරන බෝලේ , වෙන කොහාට හරි ගියානම් හොයාගන්ඩ තිබ්බා." හිමාල් කිව්වේ කාන්ති පෙර දවසක ඒ වත්තට යන්ඩ එපා කියල අනතුරු අගවපු බව මතක්වෙලා. "එනවකෝ දෙන්නත් එක්ක ,අපි වත්තට පැනල බෝලේ හොයාගමු." නිම්තෙරාටත් ඕන වෙලා තිබ්බෙ ඔය වත්තට පැන ගන්න ක්රමයක්. බෝලේ හොයාගන්ඩ යන මුවාවෙන් දැන් ඒකට පනින්ඩ පුලුවන්. හිතපු ඇය මේ වෙද්දී ඒ පැත්තට යන්න පය තියලත් ඉවරයි. "ඒත් අක්කේ කාන්ති නැන්දා කිව්වේ ඔය වත්තට පනින්ඩ එපා කියලානේ " හිමාල්.අක්ක කරන්ඩ යන දේට කැමති වුනේ නෑ. "බෝලයක් හොයාගන්ඩනේ යන්නේ ,නැතිව වෙන හොර දෙයකට නෙමේනේ. මෙන්න මෙහෙ එනවා කෙල්ලො දෙන්නෙක් වගේ හිතන්නෙ නැතිව." නිම්තෙරා කිව්වේ හිමාලුයි හේමාලුයි මේ ලෝකේ අහන්ඩ ආසම නැති වචනයක්. අක්ක කෙල්ලො දෙන්නෙක් කියල ඔවුන්ව හදුන්වනවට හිමාලුයි ,හේමාලුයි පොඩ්ඩක්වත් 🐍කැමත්තක් තිබ්බෙ නෑ... කම්බි පොටවල් පහක්ම ගහල තිබ්බ අර ඉඩමේ මායිමෙන් ඉඩම ඇතුලට තුන්දෙනා අමාරුවෙන් පැන ගත්තා...මේ වෙද්දි අර පාලු නිවසත් තිබුනේ ඔවුන්ට ගොඩක් ලංවෙලා මීටර් සීයක් විතර දුරකින්. "අම්මෝ මේ කැලේ අස්සේ කොහොමද අර බෝලේ හොයන්නේ ,අපි යමු ආපහු" සෑහෙන්ඩ වෙලාවක් බෝලය හෙව්වත් හම්බවුනෙ නැති නිසා හිමාල් කිව්වේ මේ වගේ තන්වල සර්පයොත් ඉන්න පුලුවන් කියල ඉව වැටුන නිසා. "අපි පොඩ්ඩක් අර පැත්තටත් ගිහින් බලමු ,ගහපු වේගෙට බෝලේ ඒ පැත්තට ගියාද දන්නෙ නෑනේ" නිම්තෙරා කිව්වේ අර පාලු ගේ පැත්තට අත දික්කරමින්. "බැරිවෙලාවත් ඒ ගේ බලාගන්න කෙනාට අපි අහුවෙයිද" බයෙන් හිමාල් කියද්දී නිම්තෙරා ඒ පාලු නිවස පැත්තට ගිහිල්ලත් ඉවරයි. අක්කා පිටිපස්සේ හිමාලුයි හේමාලුයි අකමැත්තෙන් ගියේ අක්ක ව තනිකරන්න කැමති නැති නිසා.🐒 **** තුන් දෙනා බෝලය හොය හොය අර ගේකිට්ටුව ටම ගියත් බෝලයේ සේයාවක්වත් තිබ්බේ නෑ. බෝලය නොදුටුවත් නිම්තෙරා මේ පාලු නිවස ලගින් කිසිසේත්ම බලාපොරොත්තු නොවුන දසුනක් දුටුවේ මේ සමගයි. අර පාලු ගේ ජරාවාස වෙලා ගේ මිදුල තනකොල වලින් වැහිලා තිබ්බත් ගේ වටේටම තිබ්බේ ලස්සන පාට පාට එක එක වර්ගයේ පිපිලා තිබ්බ මල් පිපිච්ච රෝස ගස්. රෝස පාට ,කහ පාට ,රතු පාට සුදු පාට ඒ විතරක් නෙහෙ පාට වර්ග කීපයක් කලවන් වෙච්ච කෙදිනකවත් නිම්තෙරා දැකපු නැති රෝස මල් ඒ අතර තිබ්බා. ඒ රෝස් මල් දිහා නිම්තෙරා ආසාවෙන් බල බලා ගියේ වශිවෙල වගේ. මල්ලිල දෙන්න ලග ඉන්නව කියලවත් ඇයට ගානක් තිබ්බේ නෑ. නිම්තෙරාගේ ඇස් සෑහෙන්ඩ වෙලාවක් එතන තිබ්බ එක රෝස ගහක් ලග නතර වෙලා තිබ්බේ ඒ රෝස ගහෙ මල් අනිත් රෝස මල් වලට වඩා ගොඩක් විශාලව පිපිලා තිබ්බ නිසා. රෝසම රෝස පාට ඒ ගහේ මල් දකිද්දී ඇයට මතක් වුනේ පිපිල තියෙන නෙලුම් මල්. ඒ තරමට ඊටත් වඩා ලොකුවට ඒ මල් හරි අපූරුවට පිපිලා තිබ්බා. ගහේ තිබුනේ මල් දෙකයි.🏇 "අම්මට පෙන්නන්ඩ කඩාගෙන යන්ඩ ඕනා......මෙ වගේ පාලු ගෙදරක මේ මල් පිපිලා කාටවත් දකින්ඩවත් නෑ..." සිතිවිල්ලෙන් ඇය එක මලක් පරිස්සමට කඩා ගත්තා. "දඩා.............ං" ඒ රෝස මල කඩලා දෙවන මල කඩනකොටම නිම්තෙරාට ඇහුනේ කන්බිහිරිවන හඩක්. පාලු නිවසේ තිබ්බ ජනෙලයක් මහ හඩක් නගමින් බිත්තියේ වැදුනේ පොඩි හුලගක්වත් තිබිලා නෙමේ.... "අක්කේ අපි යමු මෙහෙන් ,මට බයයි....." හිමාල් කිව්වේ ඒ හඩට බයේ. "අපි කඩෙන් අලුත් බෝලයක් ගමු මෙහෙන් යමු" හේමල්ටත් ඕනේ වුනේ මෙටනින් පිටවෙලා යන්ඩ. ඒත් එක්කම පලු නිවසේ තවත් ජනේලයක් මහ හයියෙන් බිත්තියක වැදුනේ කලින් ඇහුන සද්දෙටත් වැඩි හඩක් නංවමින්. යම්කිසි අවිනිශ්චිත බියක් නිම්තෙරගෙත් හිතට නැගෙද්දී ඇය මල්ලිලා එක්ක ඒ පාලු ඉසව්වෙන් මිදී හැකි ඉක්මනට ඔවුන්ගේ ඉඩමට පැන ගත්තා. ඒත් ඇය කඩා ගත්ත රෝස මල් දෙකනම් ඇය විසිකෙරුවේ නෑ. තම ගේ ලගට යද්දී නිම්තෙරා ගේ බය තිබුනේ නැත්තටම නැතිවෙලා. ඇයට ඕන වුනේ හැකි ඉක්මනට අර ලස්සන රෝස මල් දෙක අම්මාට 🐝පෙන්වන්ඩයි. හිත හිතා යද්දියි ඇය දැක්කෙ අම්මා කාන්ති සමග එකතු වෙලා කතා කර කර ඉන්න හැටි. "අම්මේ මේ බලන්ඩකො මේ රෝස මල් දෙකේ ලස්සන " ඇය මාලතිට අර රෝසමල් දෙක පෙන්නුවේ ඊට ඇය මොනව කියයිද කියල සිතුවිල්ලෙන්. "කො....කො.....කොහෙන්ද දුවේ ඔය රෝස මල් කැ...කැ....ඩුවේ." ඒත් නිම්තෙරා ට ඇහුනේ අම්මා මාලතීගේ හඩ නෙමේ. ඇයට ඇහුනේ කලබල කටහඩකින් එහෙම දෙයක් අහපු කාන්තිගේ හඩ. නිම්තෙරා කාන්ති දිහා බැලුවා. ඇය තවමත් නිම්තෙරා ගේ අත් දෙකේ තියෙන රෝස්මල් දිහා බලන් හිටියේ හොල්මනක් දැක්ක වගේ බයවෙලා. "අර එහා පැත්තේ තියෙන පාලු ගේ ගාවින්" නිම්තෙරා ඇහුවේ මේ වගේ පොඩි දේකට ඇයි කාන්ති නැන්දා මෙච්චර බය වෙලා ඉන්නේ සිතමින්. "දෙවියනේ......ඇයි ඔයකටිටිය මම අර විදිහට කියලත් ඒ පාලු ගෙදරට ගියේ....ඇයි මම කියපු දේ ඇහුවේ නැත්තේ " නිම්තෙරා අතේ තියෙන අර ලස්සන රෝසමල් දෙක දිහා බලන් කාන්ති කිව්වෙ අර බියමුසු හඩින්මයි. ඇයට ඒ ලස්සන රෝසමල් දෙකේ කිසි ලස්සනක් මේ වෙලාවේ 🐠දැක්කේ නෑ , කාන්තිට හැගුනේ නිම්තෙරා අතේ තියෙන රෝස මල් දෙක නපුරු යක්ශනියෙකුගේ බිවිසුනු ඇස් දෙකක් වගේ. නිම්තෙරාටයි, මෙතන ඉන්න අනිත් අයටයි කියන්නේ කොහොමද ,නිම්තෙරා අර රෝස මල් කඩා ගත්ත වෙලාවේ ,ඇය තමාගේ මරනය තම අත්දෙකෙන්ම ලියාගත්තා කියලා. කාන්ති හිතුවේ නිම්තෙරා ගැන බලවත් ලෙස දුක්වෙමින් ...............................[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom