Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝස මල් දිගේ 4

*****************************************නිම්තෙරා මේ වගේ බිවිසුනු හීන පේනවා නොදත් ගෙදර අනිත් අයනම් හිටියේ වෙනදා සුපුරුදු විදිහටමයි.

එදා උදේ ගෙදර කාටත් හොරෙන් නිම්තෙරා ගෙදර තිබ්බ කැත්තයි උදැල්ලයි අතට ගත්තා. ඒ දෙකත් අරන් අර පාලු ඉඩමේ ගේ ගාවට ගියේ ඊයේ රෑ පුරාම හිතපු දේ කරන්ඩයි.

මල් පිපිනු රෝස ගස් දිහා මොහොතක් බලන් හිටියා.

"ඇයි මෙච්චර ලස්සන මල් පිපිනු රෝස ගස් අර වගේ නපුරු හදවතක් තිබ්බ කෙනෙක් අතින් හැදුනේ.... මට සමාවෙන්න රෝස ගස් මට මේ දේ කරන්ඩම වෙනවා...මම ගැන හිතල නේමේ අනිත් මිනිස්සු ගැන හිතලා......"

හිතපු නිම්තෙරා තියුනු තලයක් තිබ්බ කැත්තෙන් එතන තිබ්බ රෝස ගසක මුලටම කෙටුවේ උපරිම වෙර යොදා....මල් පිපුනු ඒ රෝස ගහ දෙකඩ වෙලා බිම වැටෙද්දී පාලු ගේ ජනේලයක් හයියෙන් බිත්තියේ වැඩුනේ එදා ඇය රෝස මල් කඩපු වෙලාවේ වගේමයි.

**** "පුලුවන් දෙයක් මට කරපන් ,මම කරන්ඩ යන දේ නවත්තන්නේ නෑ....."

පොඩ්ඩ්ක්වත් ඒ හඩට බය නොවුන නිම්තෙරා තවත් රෝස ගසකට කැත්තෙන් කෙටුවා. පාලු නිවසේ තිබ්බ ජනේල ඔක්කොම වැහෙන්ඩත් ඇරෙන්ඩත් පටන් ගත්තේ කන්බිහිරි කරවමින්.

ඒ හඩවල් කිසිත් ගනන් නොගත් නිම්තෙරා කරන වැඩෙ දිගටම කරගෙන ගියා. කැත්තෙන් රෝස ගස් වල මුලට කොටපු ඇය ,ඒ රොස ගස් ඔක්කොම උදැල්ලෙන් ගලවලා ගත්තා. ඒ දෙවල්.කරද්දී වුනේ එකම එක වෙනස් දෙයක් පමනයි. ඒ අර පාලු ගේ ජනෙල් හයියෙන් වැහෙන ඇරෙන එක විතරයි.

ඔක්කොම රෝස ගස් ගලව්ල විනාශ කරපු නිම්තෙරා ඉන නැවතුනේ නෑ....දාඩිය පෙරාගෙන ඇය ගැඹුරට වලක් කපන්ඩ පටන් ගත්තේ අර ගලවපු ඔක්කොම රෝස ගස් ඒ වලට දාල පස්වලින් වහන්ඩ.........

"අක්කේ.......අක්කේ..........."

"ජීවා.........දුවේ ඔයා කොහෙද ඉන්නේ.........කතාකරන්ඩකෝ......."

"අක්කේ........"

ඒ දේ නිම්තෙරා කරද්දි ඇයට ඇහුනේ ,අම්මා ,මල්ලිලා දෙන්නා ,කාන්ති නැන්දා නිම්තෙරා හොයමින් කෑ ගහන හඩ.

ඒ ගැනත් අවදානයනොකරපු නිම්තෙරා කරන දේ දිගටම කරන් ගියා.

"හත් දෙයියනේ දුවේ ,,ඔයා මොකක්ද මේ කරලා තියෙන්නේ "

කාන්තිගේ සැකයට මේ පාලු නිවසට මාලති ,හිමාල් හේමාල් එක්ක ආපු කාන්ති එහෙම දෙයක් ඇහුවේ නිම්තෙරා කරන දේ දිහා බලම් ඔලුවේ අත ගසා ගෙන.

"කරන්ඩ හිතපු දේ තමා......දැන් මෙහෙ ඉන්න ඒ හොල්මනට කවුරුවත් මරන්ඩ බෑ... ආයේ කාටවත් රෝස මල් කඩන්ඩ මේ වත්තේ රෝස ගස් නෑ...."

රෝස ගස් වල කොලයක් වත් ඉතිරි නොකරපු රෝස ගස්වල හැමදේම අර වලට දාල ඒක වහන ගමන් නිම්තෙර කිව්වා. ඇයගේ මූනේ කිසිම බයක් තිබ්බේ නෑ.. තිබ්බේ ජයග්රාහි හිනාවක් විතරයි. ඒත් එතන හිට්පු අනිත් අයගෙනම් මූනවල් වල තිබ්බේ හොදටම බයවෙච්ච මුහුනු.

"අනේ මේ කෙල්ලට මොන වගෙ නරක දෙයක් වෙයිද "

කාන්ති බයෙන් හිතුවේ තවමත් ඇරෙන වැහෙන ජනෙල්වලටත් කන් දෙමින්.

එදා හවස තුනේ ඉදන් මුලු ගමටම වැටුනේ නා කපන් වැස්සක්. අකුණු ගසමින් විදුලි කොටමින් ,දරුනු හුළං හමමින් ඇද හැලුන ඒ වැස්ස තරම් වැස්සක් ඊට කලින් ඒ ගමට ඇද හැලුනේ නැති තරම්. අකුණු වලට බයෙ බොහො දෙනකෙ එදා හෙවල් වලටම වෙලා හිටියා.

නොකඩවා ඇද හැලුන ඒ වැස්ස එදා රෑ වෙද්දිත් තිබ්බා.

නිම්තෙරාලාගේ ගෙදර අය එදා රෑ කලින්ම ඇදවල් වලට ගිහින් නිදා ගත්තේ සීතලේ ගුලිවෙමින්. මුලු ගමම කලුවරෙ තිබ්බේ විදුලි බලයත් ඇන හිටලා තිබ්බ නිසා.

රෑ එකොලට විතර නිම්තෙරා ඇදෙන් නැගිට්ටේ දැනෙමින් තිබ්බ මුත්රා බරෙන් නිදහස් වෙන්ඩ හිතාගෙන. තවමත් එලියේ ගොරවමින් ,අකුනු ගහමින් අර වැස්ස වහිනවා.

ගෙදර කාටවත් කතා නොකරපු ඇය තනිවම පිටිපස්සේ දොර ඇරලා එලියට බැස්සා. Touch එකේ එලියෙන් ඇය කුඩයත් ඉහලගෙන එලියේ තිබ්බ වැසිකිලිය පැත්තට ගියේ පොඩ්ඩක්වත් බය ඇතුව නොවේ......

වැසිකිලිය තිබ්බේ නිවසේ ඉදන් මීටර් පනහක් විතරදුරින් මුත්රා බරෙන් නිදහස් වෙල නිම්තෙරා එයින් පිටවෙලා අපහු එන්ඩ ටික දුරක් ගියා විතරයි ඇයට උනේ ඇග හිරිවට්ට දෙයක්. කවුද මන්දා කෙනෙක් එක පාරටම ඇය යන මගේ පෙරටමතුවුනා. ඒ රුව අදුනගන්ඩ නිම්තෙරා ට අමාරු වුනේ නෑ. හීනෙන් දවස් දෙකක් ඇයව බය කරපු ඒ බිවිසුනු රුවම ඇය ඉදිරියේ හිටියේ කෝපාන්විත ඇස් වලින් නිම්තෙරා දිහා බලන්.

"උබට මාව මතකද ,අදුනගන්ඩ පුලුවන්ද ඈ......."

බිවිසුනු රුව එහෙම කියන් ටික ටික ඇය ලගට ලංවෙද්දී නිම්තෙරා පිටිපස්සට ගියා.

"උබට මගෙන් දැන් බේරෙන්ඩ බෑ......උබ මම ජීවත්වෙලා ඉන්න කාලේ පනටත් වඩා ආදරය කරපු රෝස ගස් එක මොහොතකින් විනාශ කර්ලා දැම්මා ,,,,ඇයි උබ එහෙම කෙරුවේ..."

කියපු බිවිසුනු රුව නිම්තෙරා ගේ දිගු කෙස්වැටියෙන් හයියෙන් අල්ලාගත්තා.

"අම්මේ................."

නිම්තෙරා යටගිරියෙන් කෑ ගැහුවෙ ඒ වේදනාව දරාගන්ඩ බැරිවයි. ඒත් මහ වැස්සේ හඩට ඒ හඩ මැකිලා ගියේ කාටවත් ඇහෙන්නේ නැතිව.

[QUOTE="බෙන් 10, post: 23153072, member: 512836"] [b]රෝස මල් දිගේ 4[/b] [SIZE="3"][COLOR="Blue"]*****************************************නිම්තෙරා මේ වගේ බිවිසුනු හීන පේනවා 🐍නොදත් ගෙදර අනිත් අයනම් හිටියේ වෙනදා සුපුරුදු විදිහටමයි. එදා උදේ ගෙදර කාටත් හොරෙන් නිම්තෙරා ගෙදර තිබ්බ කැත්තයි උදැල්ලයි අතට ගත්තා. ඒ දෙකත් අරන් අර පාලු ඉඩමේ ගේ ගාවට ගියේ ඊයේ රෑ පුරාම හිතපු දේ කරන්ඩයි. මල් පිපිනු රෝස ගස් දිහා මොහොතක් බලන් හිටියා. "ඇයි මෙච්චර ලස්සන මල් පිපිනු රෝස ගස් අර වගේ නපුරු හදවතක් තිබ්බ කෙනෙක් අතින් හැදුනේ.... මට සමාවෙන්න රෝස ගස් මට මේ දේ කරන්ඩම වෙනවා...මම ගැන හිතල නේමේ අනිත් මිනිස්සු ගැන හිතලා......" හිතපු නිම්තෙරා තියුනු තලයක් තිබ්බ කැත්තෙන් එතන තිබ්බ රෝස ගසක මුලටම කෙටුවේ උපරිම වෙර යොදා....මල් පිපුනු ඒ රෝස ගහ දෙකඩ වෙලා බිම වැටෙද්දී පාලු ගේ ජනේලයක් හයියෙන් බිත්තියේ වැඩුනේ එදා ඇය රෝස මල් කඩපු වෙලාවේ වගේමයි. **** "පුලුවන් දෙයක් මට කරපන් ,මම කරන්ඩ යන දේ නවත්තන්නේ නෑ....." පොඩ්ඩ්ක්වත් ඒ හඩට බය නොවුන නිම්තෙරා තවත් රෝස ගසකට කැත්තෙන් කෙටුවා. පාලු 🐒නිවසේ තිබ්බ ජනේල ඔක්කොම වැහෙන්ඩත් ඇරෙන්ඩත් පටන් ගත්තේ කන්බිහිරි කරවමින්. ඒ හඩවල් කිසිත් ගනන් නොගත් නිම්තෙරා කරන වැඩෙ දිගටම කරගෙන ගියා. කැත්තෙන් රෝස ගස් වල මුලට කොටපු ඇය ,ඒ රොස ගස් ඔක්කොම උදැල්ලෙන් ගලවලා ගත්තා. ඒ දෙවල්.කරද්දී වුනේ එකම එක වෙනස් දෙයක් පමනයි. ඒ අර පාලු ගේ ජනෙල් හයියෙන් වැහෙන ඇරෙන එක විතරයි. ඔක්කොම රෝස ගස් ගලව්ල විනාශ කරපු නිම්තෙරා ඉන නැවතුනේ නෑ....දාඩිය පෙරාගෙන ඇය ගැඹුරට වලක් කපන්ඩ පටන් ගත්තේ අර ගලවපු ඔක්කොම රෝස ගස් ඒ වලට දාල පස්වලින් වහන්ඩ......... "අක්කේ.......අක්කේ..........." "ජීවා.........දුවේ ඔයා කොහෙද ඉන්නේ.........කතාකරන්ඩකෝ......." "අක්කේ........" ඒ දේ නිම්තෙරා කරද්දි ඇයට ඇහුනේ ,අම්මා ,මල්ලිලා දෙන්නා ,කාන්ති නැන්දා නිම්තෙරා හොයමින් කෑ ගහන හඩ. ඒ ගැනත් අවදානයනොකරපු නිම්තෙරා කරන දේ දිගටම කරන් ගියා. "හත් දෙයියනේ දුවේ ,,ඔයා මොකක්ද මේ කරලා තියෙන්නේ " කාන්තිගේ සැකයට මේ පාලු නිවසට මාලති 🏇,හිමාල් හේමාල් එක්ක ආපු කාන්ති එහෙම දෙයක් ඇහුවේ නිම්තෙරා කරන දේ දිහා බලම් ඔලුවේ අත ගසා ගෙන. "කරන්ඩ හිතපු දේ තමා......දැන් මෙහෙ ඉන්න ඒ හොල්මනට කවුරුවත් මරන්ඩ බෑ... ආයේ කාටවත් රෝස මල් කඩන්ඩ මේ වත්තේ රෝස ගස් නෑ...." රෝස ගස් වල කොලයක් වත් ඉතිරි නොකරපු රෝස ගස්වල හැමදේම අර වලට දාල ඒක වහන ගමන් නිම්තෙර කිව්වා. ඇයගේ මූනේ කිසිම බයක් තිබ්බේ නෑ.. තිබ්බේ ජයග්රාහි හිනාවක් විතරයි. ඒත් එතන හිට්පු අනිත් අයගෙනම් මූනවල් වල තිබ්බේ හොදටම බයවෙච්ච මුහුනු. "අනේ මේ කෙල්ලට මොන වගෙ නරක දෙයක් වෙයිද " කාන්ති බයෙන් හිතුවේ තවමත් ඇරෙන වැහෙන ජනෙල්වලටත් කන් දෙමින්. ***************************************** එදා හවස තුනේ ඉදන් මුලු ගමටම වැටුනේ නා කපන් වැස්සක්. අකුණු ගසමින් විදුලි කොටමින් ,දරුනු හුළං හමමින් ඇද හැලුන ඒ වැස්ස තරම් වැස්සක් ඊට කලින් ඒ ගමට ඇද හැලුනේ නැති තරම්. අකුණු වලට බයෙ බොහො දෙනකෙ එදා හෙවල් වලටම වෙලා හිටියා. නොකඩවා ඇද හැලුන ඒ වැස්ස එදා රෑ වෙද්දිත් 🐢තිබ්බා. නිම්තෙරාලාගේ ගෙදර අය එදා රෑ කලින්ම ඇදවල් වලට ගිහින් නිදා ගත්තේ සීතලේ ගුලිවෙමින්. මුලු ගමම කලුවරෙ තිබ්බේ විදුලි බලයත් ඇන හිටලා තිබ්බ නිසා. රෑ එකොලට විතර නිම්තෙරා ඇදෙන් නැගිට්ටේ දැනෙමින් තිබ්බ මුත්රා බරෙන් නිදහස් වෙන්ඩ හිතාගෙන. තවමත් එලියේ ගොරවමින් ,අකුනු ගහමින් අර වැස්ස වහිනවා. ගෙදර කාටවත් කතා නොකරපු ඇය තනිවම පිටිපස්සේ දොර ඇරලා එලියට බැස්සා. Touch එකේ එලියෙන් ඇය කුඩයත් ඉහලගෙන එලියේ තිබ්බ වැසිකිලිය පැත්තට ගියේ පොඩ්ඩක්වත් බය ඇතුව නොවේ...... වැසිකිලිය තිබ්බේ නිවසේ ඉදන් මීටර් පනහක් විතරදුරින් මුත්රා බරෙන් නිදහස් වෙල නිම්තෙරා එයින් පිටවෙලා අපහු එන්ඩ ටික දුරක් ගියා විතරයි ඇයට උනේ ඇග හිරිවට්ට දෙයක්. කවුද මන්දා කෙනෙක් එක පාරටම ඇය යන මගේ පෙරටමතුවුනා. ඒ රුව අදුනගන්ඩ නිම්තෙරා ට අමාරු වුනේ නෑ. හීනෙන් දවස් දෙකක් ඇයව බය කරපු ඒ බිවිසුනු රුවම ඇය ඉදිරියේ හිටියේ කෝපාන්විත ඇස් වලින් නිම්තෙරා දිහා බලන්. "උබට මාව මතකද ,අදුනගන්ඩ පුලුවන්ද ඈ......." බිවිසුනු රුව එහෙම කියන් ටික ටික ඇය ලගට 🐝ලංවෙද්දී නිම්තෙරා පිටිපස්සට ගියා. "උබට මගෙන් දැන් බේරෙන්ඩ බෑ......උබ මම ජීවත්වෙලා ඉන්න කාලේ පනටත් වඩා ආදරය කරපු රෝස ගස් එක මොහොතකින් විනාශ කර්ලා දැම්මා ,,,,ඇයි උබ එහෙම කෙරුවේ..." කියපු බිවිසුනු රුව නිම්තෙරා ගේ දිගු කෙස්වැටියෙන් හයියෙන් අල්ලාගත්තා. "අම්මේ................." නිම්තෙරා යටගිරියෙන් කෑ ගැහුවෙ ඒ වේදනාව දරාගන්ඩ බැරිවයි. ඒත් මහ වැස්සේ හඩට ඒ හඩ මැකිලා ගියේ කාටවත් ඇහෙන්නේ නැතිව.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom