Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝස මල් දිගේ 5

***** "අම්මා නෙමෙ දෙයියො ආවත් දැන් උබට මගෙන් බේරෙන්ඩ බෑ...මම උබව මරන්නේ දසවද දීලා....වරෙන් යන්ඩ......."

නිම්තෙරා ලගට පැනපු අර බිවිසුනු රුව ඇයගෙ දිගුකෙස්වැටියෙන් ඇද්දේත් නිම්තෙරා බිම වැටුනේත් එකටමයි. නිම්තෙරා ගෙ අතේ තිබ්බ tourch එකයි කුඩයයි බිමට වැටෙද්දී වැස්සට තෙමිලා මඩ වුන පොලව ඇයව බදා ගත්තා.

ඉන් නතර නොවුන අර බිවිසුනු රුව නිම්තෙරා ගේ දිගු කෙස් වැටියෙන් ඇදන් බිම දිග ඇදගෙන ගියේ නිම්තෙරා යටගිරියෙන් කෑගසද්දී.

වේගෙන් නිම්තෙරා ව බිම දිග ඇදන් යද්දී මොහොතකින් ඇයගේ මුලු ඇගන සීරිලා තුවලා වුනා. පාලු වත්තට වෙන් කරපු අර කම්බි වැට උඩින් නිම්තෙරාව අර බිවිසුනු රුව විසි කෙරුවේ නිම්තෙරා අසරනව විලාප තියද්දී.

යලිත් ඇයව බිම දිග ඇදන් ගිය අර බිවිසුනු රුව නතර වුනේ ළිදක් ලග.

විදුලි කොටපු එලියෙන් ඒ ළිද දකිද්දි නිම්තෙරා ට ඊට පස්සේ වෙන දේ මතකෙට නැගුනෙ නපුරු හීනයක් වගේ .

"කලින් උන් මැරුවා වගේ නෙමේ මම උබව මරන්නේ,, වෙනස්ම ක්රමයකට ,උබ බලාගෙන හිටපන් මම කරන දේ....මගේ රෝස ගස් විනාශ කෙරුවට උබට දෙන පාඩම තමා මේක."

කියපු බිවිසුනු රුව ළිදේ දොබකරයට දාල තිබ්බ ලනුවේ කෙලවරක නිම්තෙරා ගේ කකුල් දෙක ගැට ගැහුවා.

කරන්ඩ දේ නිම්තෙරා ට තේරුනත් ,ඇය මෙහම දෙයක් මට කරන්ඩ එපා කියල මේ වෙද්දී කියන්ඩ ගියේ නෑ.....ඇය මේ වෙද්දිත් දැනන් හිටියා ඇයව කොහොමවත් මේ අමුනුස්සයා බේරන්නේ නැති බව.

නිම්තෙරා ගේ කකුල් දෙක ගැටගහපු අර බිවිසුනු රුව මොහොතකින් ඇයව පාලු ළිදට බැස්සුවේ දොඹකරයේ උදව්වෙන හිස පහතට වැටෙන සේ.

පාලු ලිදේ වතුරේ මොහොතකින් ඇයගේ හිස යට ගියා. මොහොතකින් නිම්තෙරා දැගලුවේ හුස්ම ගන්ඩ අමාරුවෙලා.

"දැන් මගේ අවසානේ "

සිතද්දිම නිම්තෙරා පුදුමයට පත් කරමින් ඇයව යලින් ඉහලට එසවුනා. ලද අවස්තාවෙන් ඇය හුස්ම පිට කෙරුවා. නිම්තෙරා හිතුවේ අමුනුස්සයා තමාට සමාව දීල හරි කවුරු හරි ඇයව බේරගන්ඩ ඇවිල්ලාවත්ද කියලායි. ඒත් ඇය කොච්චර වැරද්දිද කියලා තේරුනේ අර බිවිසුනු රුව ඊට පස්සේ කිව්ව දෙයින්.

"උබ හිතන්ඩ ඇති නේද උබව බේරුව කියලා.....නෑ කොහොමවත් නෑ...මම ලග සමාවක් නෑ....මට ඕන මට කරපු දේට උබට ලොකුම ලොකු දඩුවමක් දෙන්ඩ විතරයි."

කියපු බිවිසුනු රුව යලිත් ලනුව පාත්කරද්දී නිම්තෙරා ගේ හිස යලිත් වතුර යටට ගියා.

බිවිසුනු අමුනුස්සයා බොහෝ වෙලාවක් පැය ගානක් නිම්තෙරා ට වද දෙමින් මේ දේ කරගෙන ගියා. හොදටම අසරණ වෙලා හිටපු නිම්තෙරා ව බේර ගන්ඩ ඇයට මේ වගේ විපතක් වෙනව කියලාවත් කිසි කෙනෙක් දැනන් උන්නෙත් නෑ.

නිම්තෙරා ව අර විදිහට වතුරෙන් ඇයගේ හිස ඉහලටත් යලිත් වතුරටත් යන ලෙස අර අමුනුස්සයා සියපාරක් සමහර විට ඊටත් වඩා කරන්න ඇති. අවසානයේ අමුනුස්සයා කරන වැඩේ ඇති වෙලා එකපාරටම ළිදේ ළනුව අත ඇරියා. දොඹකරයේ ලනුවේ කෙලවර ගැටය දොඹකරයේ හිර වුනා. බඹ හතරක් විතර ගැබුරු වතුර පිරුනු ළිදේ පතුලටම අවාසනාවන්ත නිම්තෙරා යට යද්දී බිවිසුනු අමුනුස්සයා මූනේ ඇදුනේ තෘප්තිමත් හිනාවක්.

"මගේ රෝස ගස් විනාශ කෙරුව එකේ තෑග්ග තමා ඔය දුන්නේ"

එහෙම ළිදට එබිලා ඒ බිවිසුනු රුව කිව්වත් අමුනුශ්ය රුවට දැනුනේ හරි පරාජිත හැගීමක් . මියගියත් රෝසමල් වලට ආසවෙලා හිටපු ඒ බිවිසුනු රුවේ අයිතිකාරී චම්පාගේ ආත්මයට යලි කිසිම දවසක ඇය ජීවත් වෙලා හිටපු කාලේ හිටවපු රෝස ගස් වල පිපුනු මල් දකින්න නොලැබේවි. නිම්තෙරා ඒ ඔක්කොම රෝස ගස් විනාශ කරලා තිබ්බා. අමුනුස්ස ආත්මයක් වුනත් එය සිහිවී ඇයට දැනුනේ ලොකු දුකක්.

ඊලග දවසේ නිම්තෙරා නැති නිසා කලබල වුන මාලතී ගමේ කිහිප දෙනෙකුත් එක්ක අර පාලු වත්තේ ළිද ලගට ගියේ ගමේ කීප දෙනෙක් ඒ ළිද සෝදිසි කරමු කියල ඇයට කියපු නිසා. මේ වෙද්දිත් කාන්ති නිසා ගමේ කිහිප දෙනෙක් දැනගෙනත් උන්නා නිම්තෙරා අර වත්තෙන් රෝස මල් කඩපු විත්තිය.

***** * ගමේ අයගේ සැකයට ඒ වත්තේ තිබ්බ අර පාලු ළිදේ දොඹකරයට හිරවුන ලනුව ඇද්දා. ඇදපු කෙනාට යමක් තේරුනේ ලනුව ගොඩක් අදින්ඩ අමාරු වුන නිසා. ඔහු අමාරුවෙන් ඇදපු ළනුවේ කෙලවර උඩට මතුවුනේ අවාසනාවන්ත නිම්තෙරා ගේ මළ.සිරුරත් එක්කමයි.

"ජීවා.................මගෙ දුවේ "

ඒ දිහා බලාගෙන ඉන්ඩ බැරි මාලති කෑගහගෙන සිහිනැතිවෙලා වැටුනේ තම කුසින් වදාපු එකම දුවගේ නිසල සිරුර

බලන් ඉන්ඩ ඇයට අපහසු වුන නිසා......

නිම්තෙරා සදහටම මේ ලෝකෙන් යන්ඩ ගිහින් තිබ්බා....නිකම් නෙමේ ඇයට මාලතී දාපු නමටත් උපරිම සාදාරනය ඉටුකරමින්.

Sagara Sampath

[QUOTE="බෙන් 10, post: 23153077, member: 512836"] [b]රෝස මල් දිගේ 5[/b] [SIZE="3"][COLOR="Blue"]***** "අම්මා නෙමෙ දෙයියො ආවත් දැන් උබට මගෙන් බේරෙන්ඩ බෑ...මම උබව මරන්නේ දසවද දීලා....වරෙන් යන්ඩ......." නිම්තෙරා ලගට පැනපු අර බිවිසුනු රුව ඇයගෙ දිගුකෙස්වැටියෙන් ඇද්දේත් නිම්තෙරා බිම වැටුනේත් එකටමයි. නිම්තෙරා ගෙ අතේ තිබ්බ tourch එකයි කුඩයයි බිමට වැටෙද්දී වැස්සට තෙමිලා මඩ වුන පොලව ඇයව බදා ගත්තා. ඉන් නතර නොවුන අර බිවිසුනු රුව නිම්තෙරා ගේ දිගු කෙස් වැටියෙන් ඇදන් බිම දිග ඇදගෙන ගියේ නිම්තෙරා යටගිරියෙන් කෑගසද්දී. වේගෙන් නිම්තෙරා ව බිම දිග ඇදන් යද්දී මොහොතකින් ඇයගේ මුලු ඇගන සීරිලා තුවලා 🐠වුනා. පාලු වත්තට වෙන් කරපු අර කම්බි වැට උඩින් නිම්තෙරාව අර බිවිසුනු රුව විසි කෙරුවේ නිම්තෙරා අසරනව විලාප තියද්දී. යලිත් ඇයව බිම දිග ඇදන් ගිය අර බිවිසුනු රුව නතර වුනේ ළිදක් ලග. විදුලි කොටපු එලියෙන් ඒ ළිද දකිද්දි නිම්තෙරා ට ඊට පස්සේ වෙන දේ මතකෙට නැගුනෙ නපුරු හීනයක් වගේ . "කලින් උන් මැරුවා වගේ නෙමේ මම උබව මරන්නේ,, වෙනස්ම ක්රමයකට ,උබ බලාගෙන හිටපන් මම කරන දේ....මගේ රෝස ගස් විනාශ කෙරුවට උබට දෙන පාඩම තමා මේක." කියපු බිවිසුනු රුව ළිදේ දොබකරයට දාල තිබ්බ ලනුවේ කෙලවරක නිම්තෙරා ගේ කකුල් දෙක ගැට ගැහුවා. කරන්ඩ දේ නිම්තෙරා ට තේරුනත් ,ඇය මෙහම දෙයක් මට කරන්ඩ එපා කියල මේ වෙද්දී කියන්ඩ ගියේ නෑ.....ඇය මේ වෙද්දිත් දැනන් හිටියා ඇයව කොහොමවත් මේ අමුනුස්සයා බේරන්නේ නැති බව. නිම්තෙරා ගේ කකුල් දෙක ගැටගහපු අර බිවිසුනු රුව මොහොතකින් ඇයව පාලු ළිදට බැස්සුවේ දොඹකරයේ උදව්වෙන හිස පහතට වැටෙන සේ. පාලු ලිදේ වතුරේ මොහොතකින් ඇයගේ හිස යට ගියා. මොහොතකින් නිම්තෙරා දැගලුවේ 🐪හුස්ම ගන්ඩ අමාරුවෙලා. "දැන් මගේ අවසානේ " සිතද්දිම නිම්තෙරා පුදුමයට පත් කරමින් ඇයව යලින් ඉහලට එසවුනා. ලද අවස්තාවෙන් ඇය හුස්ම පිට කෙරුවා. නිම්තෙරා හිතුවේ අමුනුස්සයා තමාට සමාව දීල හරි කවුරු හරි ඇයව බේරගන්ඩ ඇවිල්ලාවත්ද කියලායි. ඒත් ඇය කොච්චර වැරද්දිද කියලා තේරුනේ අර බිවිසුනු රුව ඊට පස්සේ කිව්ව දෙයින්. "උබ හිතන්ඩ ඇති නේද උබව බේරුව කියලා.....නෑ කොහොමවත් නෑ...මම ලග සමාවක් නෑ....මට ඕන මට කරපු දේට උබට ලොකුම ලොකු දඩුවමක් දෙන්ඩ විතරයි." කියපු බිවිසුනු රුව යලිත් ලනුව පාත්කරද්දී නිම්තෙරා ගේ හිස යලිත් වතුර යටට ගියා. බිවිසුනු අමුනුස්සයා බොහෝ වෙලාවක් පැය ගානක් නිම්තෙරා ට වද දෙමින් මේ දේ කරගෙන ගියා. හොදටම අසරණ වෙලා හිටපු නිම්තෙරා ව බේර ගන්ඩ ඇයට මේ වගේ විපතක් වෙනව කියලාවත් කිසි කෙනෙක් දැනන් උන්නෙත් නෑ. නිම්තෙරා ව අර විදිහට වතුරෙන් ඇයගේ හිස ඉහලටත් යලිත් වතුරටත් යන ලෙස අර අමුනුස්සයා සියපාරක් සමහර විට ඊටත් වඩා 🐇කරන්න ඇති. අවසානයේ අමුනුස්සයා කරන වැඩේ ඇති වෙලා එකපාරටම ළිදේ ළනුව අත ඇරියා. දොඹකරයේ ලනුවේ කෙලවර ගැටය දොඹකරයේ හිර වුනා. බඹ හතරක් විතර ගැබුරු වතුර පිරුනු ළිදේ පතුලටම අවාසනාවන්ත නිම්තෙරා යට යද්දී බිවිසුනු අමුනුස්සයා මූනේ ඇදුනේ තෘප්තිමත් හිනාවක්. "මගේ රෝස ගස් විනාශ කෙරුව එකේ තෑග්ග තමා ඔය දුන්නේ" එහෙම ළිදට එබිලා ඒ බිවිසුනු රුව කිව්වත් අමුනුශ්ය රුවට දැනුනේ හරි පරාජිත හැගීමක් . මියගියත් රෝසමල් වලට ආසවෙලා හිටපු ඒ බිවිසුනු රුවේ අයිතිකාරී චම්පාගේ ආත්මයට යලි කිසිම දවසක ඇය ජීවත් වෙලා හිටපු කාලේ හිටවපු රෝස ගස් වල පිපුනු මල් දකින්න නොලැබේවි. නිම්තෙරා ඒ ඔක්කොම රෝස ගස් විනාශ කරලා තිබ්බා. අමුනුස්ස ආත්මයක් වුනත් එය සිහිවී ඇයට දැනුනේ ලොකු දුකක්. ***************************************** ඊලග දවසේ නිම්තෙරා නැති නිසා කලබල වුන මාලතී ගමේ කිහිප දෙනෙකුත් එක්ක අර පාලු වත්තේ ළිද ලගට ගියේ ගමේ කීප දෙනෙක් ඒ ළිද සෝදිසි කරමු කියල ඇයට කියපු නිසා. මේ වෙද්දිත් කාන්ති නිසා ගමේ කිහිප දෙනෙක් දැනගෙනත් උන්නා නිම්තෙරා අර වත්තෙන් 🐩රෝස මල් කඩපු විත්තිය. ***** * ගමේ අයගේ සැකයට ඒ වත්තේ තිබ්බ අර පාලු ළිදේ දොඹකරයට හිරවුන ලනුව ඇද්දා. ඇදපු කෙනාට යමක් තේරුනේ ලනුව ගොඩක් අදින්ඩ අමාරු වුන නිසා. ඔහු අමාරුවෙන් ඇදපු ළනුවේ කෙලවර උඩට මතුවුනේ අවාසනාවන්ත නිම්තෙරා ගේ මළ.සිරුරත් එක්කමයි. "ජීවා.................මගෙ දුවේ " ඒ දිහා බලාගෙන ඉන්ඩ බැරි මාලති කෑගහගෙන සිහිනැතිවෙලා වැටුනේ තම කුසින් වදාපු එකම දුවගේ නිසල සිරුර බලන් ඉන්ඩ ඇයට අපහසු වුන නිසා...... නිම්තෙරා සදහටම මේ ලෝකෙන් යන්ඩ ගිහින් තිබ්බා....නිකම් නෙමේ ඇයට මාලතී දාපු නමටත් උපරිම සාදාරනය ඉටුකරමින්.[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]Sagara Sampath[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom