Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් මට උන සත්ය සිදුවීමකි

පලිගැනීම යනු ඉතා භයානක ක්රියාවකි.මෙය පලකෙරුනුයේ හුදෙක්ම දැනගැනීම පිනිසයි...

නම් ගම් මනංකල්පිතය...

දිනෙක වෙද මැදුරට පැමිනියේ පිස්සෙක් වැනි මැදිවියේ පුද්ගායෙකි...

ඔහුගේ කාරනාව කාමරයට යාමටත් කලියෙන්ම වෙදමහත්තයා දැනගෙන සිටියේ ඔහුවද පුදුම කරවිමිනි.

ප්රශ්නය නම් මෙසේයි... ආදරය කර විවාහ වූ ඔහුට සිටියේ භාර්යාව පමනිඔහුගේ මා පියන් මෙලොව නැත..කාලයක් යනතෙක් ඉතාසතුටින් සිටි ඔවුන්ට කනකොකා හැඩුවේ සුගත් අසල නිවසේ පදිංචියට ආපසුය ඒ සුගත් හා මොහුගේ බිරිය අතර අනියම් පෙමක් දලුලා ඇති බැවිනි... සැම්දා ආරවුල් ඇතිවිය....

සුගත් කල ගුරුකමක මහත යනු මොහු වචනයකුදු හෝ නොපවසා වෙනදෙය ඔහේ බ්ලා සිටීමයි... මොහු නිවසට පැමිනෙන විට සුගත් නිවසේ සිට පිටව යයි.. නමුත් ඔහුට ගානක්වත් නැත. . ගුරුකමේ බලය මෙයවෙ....

දැන් මොහුට ඉන්නට තැනක් නැත යහලුවෙකුගේ බෝඩිමක ජීවත් වන්නෙ යහලුවාට පිංසිදුවන්නටය..නැතිනම් අද වැලලූ තැනක් වත් නැත.... කෙසේහෝ යහලුවා දේවාලයකට ගොස් භන්දනය කපා හැර ඇත...නමුත් ඔහුගේ සිතට පලිගැනීමේ චේතනාව පත්තියන් වී හමාරය..

නමුත් යහලුවා ඊට අකමැත්තදැක්ක්වූ නිසා යටපත් වී තිබූ කාරනාව ඉස්මතු ඌයේ අලුත් රැකියාවක් ලැබී අතට මුදල් කීපයක් ලැබුනු පසුවයි අප සමග පැවසුවේ හැඩූ කදුලිනි..

දැං මොකක්ද කෙරෙන්න ඕන කීවනං...

*- මට උන්දෙන්නගෙන් පලිගන්න්ඩඕනා..

උන්ව මරන්ඩ ඕනා...ඔවු

හා හා එහෙම මරන්ඩ ඔයා උන්ට ජීවිතේ දීල නෑ නේ...එහෙම නෙවේ අපි වෙන විදියක් කොරමු මහත්තයො

*- මොකක්ද එ

මහත්තයගෙන් ගත්ත දේවල් අපි ආපහු ගමු

*- එහෙම පුලුවන්නම් ලොකු පිනක් ඒ උනාට මට උන් දෙන්නට මොනව හරි කරන්ඩ ඕන පාහර යක්කු.

හරි හරි ඒවා ඒ විදියටම කෙරෙයි අපි ඉස්සල්ල ඕනා දේ ගමුකෝ....

වෙදමහත්තයා පැය එකහමාරක් පමන තිරුවානා ගල් කැට 4ක් මතුරයි...ඉන්පසු එයට දුම් අල්ලා එක ගලක් අතට ගෙන නැවත එයට මතුරා එය වෙනම ලේන්සුවක තදිම් ගැටගසා මොහුට දෙයි.

මහත්තයො අද ඉදලා සතියක් යනකම් මස් මාලු නොකා ඉදියොත් හොදා... මෙන්න මේ ලේන්සුව තියන ගල්කැටේ කොයි වෙලාවෙත් සාක්කුවේ ලගම තියාගන්ඩ.. මේ අනිට් ගල්තුන.. දැංඔය කියපු හැත්තගෙ වත්තට විසිකොරන්ඩ ඕනා.. මහත්තයට බැරිනම් විශ්වාසවත්ත කෙනෙක්ට කියලා හැබයි පුතෝ වං අතින් තමා විසිකොරන්ඩ ඕනා.. අද රෑ 8 ඉස්සල්ල වැඩේ වෙන්ඩ ඕනා... ඊටපස්සෙන්දා ඒ කියන්නෙ හෙට මහත්තය ඔය ගේ පහුකොරගෙන යන්ට ඕනා හැබැයි ඔය ලේන්සුව ලග තියාගෙන..

*- වෙදමහත්තයා එතකොට උන් දැක්කොත් මාව

දකින්ඩතමා යන්ඩ කීවෙ පොඩි වශියක් තියෙනවා නොදැක්කත් ප්රශ්නයක් වෙන්නෙ නැ..

සතියකින් මෙහෙ එන්ඩ.. ඊට ඉස්සර ඔය ගෑනි මහත්තයව හොයාගෙන ආවොත් කෙලින්ම මහත්තයගෙ ගෙවල් දොරවල් ආපහු ඉල්ලන්ඩ. වැඩිය බජනෙට යන්ට එපා..

සතියකට පසු...........

මට ඇමතුමක් එනව....

හලෝ...වෙදමහත්තයා හරි මම දං එන්නම් මේ ආව විතාරයි වැඩ ඇරල හරි ..

ආ මෙන්න් මෙ මහත්තයා ඇවිල්ල...

මට ඔහු හදුන්න්වා දෙනගමන්

මොකෝ මහත්තයො වැඩේ....

*- වෙදමහත්තයා වැඩේ ටක්කෙටම හරිනෙ මේකි ආවනෙ අඩාගෙන දැං ද්වස් දෙකකට කලියෙං මං ඉල්ලුව ඉඩම.. මේකි දෙන්නම් කිවුව... සුගතා මේකිට ගහනවලු වෙනිං මේකිට මර වද දෙනවලු ගෙදරින් පන්නන්නත් හදල මේකිගෙ මහඋන් ඇවිල්ල තමා සුගතව පන්නල තියෙන්නෙ.

මම මෙය අසා සිටියේ තුශ්නිම්භූතවී සේය..

හරි මහත්තයො ඒනම් මහත්තයා මගේ ගාස්තුව ගෙවලා අන්තිම වැඩෙත් කරමු..

ඔය මහත්තයගෙ දේපොල ගත්තට පස්සෙ මං දීපු ලේන්සුව ගැටේ ලෙහලා ඒ ගල්කැටේ හොදට් කුඩු කරලා ඒකි ඉන්න ගෙයි ඇතුලේ ඉහන්ඩ වරු දෙක යද්දි ඒකි යනව පිස්සු බැල්ලි වගේ...

*- වෙදමහත්තයා එතකොට සුගතා ඌට තමා කෙලවන්ඩ ඕනා...

"පිල්ලි බන්දනං ආග්රහන රෙන්ඩු නාමං සුගත්......................................."

හරි ඒ වැඩේ අද රෑ 8-9 වෙනකොට හරි ඒනම් මහත්තයො මගෙ වැඩේ අහවරයි මහත්තයගෙ වැඩේ හරි ගියාම මේං මේ මල්ලිට call එකක් දීල කියන්න්ඩකො මොකෝ උනේ කියල පේනවන් මට වඩා උනන්දු මේ මල්ලි කියමින් මාව පෙන්නුවෙ සිනා මුසු මුහුනකිනි.....

දින5-6 පසු ඇමතුම්ක් ආවේ මා රාජකරි කරන විටය...

හලො කවුදමේ...

*- ආ මල්ලියා මම මේ එදා වෙදමහත්තයාගෙ ගෙදර ආවෙ අර වැඩේ..

ආ .. මතකයි කියන්න...

*- මාර වැඩේ මල්ලි සුගත හැප්පිලා කකුල් දෙකම කැඩිලා අරකිගෙන් මම ඉඩම ගත්තා දැං ඒකි හොයාගන්නවත් නෑ කොහෙ ගිහින්ද කියලා... දැං මම නිදහස් මල්ලි ගොඩක් පිං.....

ලියනගේ ලියනගේ

[QUOTE="බෙන් 10, post: 23153317, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]මේකත් මට උන සත්ය සිදුවීමකි පලිගැනීම යනු ඉතා භයානක ක්රියාවකි.මෙය පලකෙරුනුයේ හුදෙක්ම දැනගැනීම පිනිසයි... නම් ගම් මනංකල්පිතය... දිනෙක වෙද මැදුරට පැමිනියේ පිස්සෙක් වැනි මැදිවියේ පුද්ගායෙකි... ඔහුගේ කාරනාව කාමරයට යාමටත් කලියෙන්ම වෙදමහත්තයා දැනගෙන සිටියේ ඔහුවද පුදුම කරවිමිනි. ප්රශ්නය නම් මෙසේයි... ආදරය කර විවාහ වූ ඔහුට සිටියේ භාර්යාව පමනිඔහුගේ මා පියන් මෙලොව නැත..කාලයක් යනතෙක් ඉතාසතුටින් සිටි ඔවුන්ට කනකොකා හැඩුවේ සුගත් අසල නිවසේ පදිංචියට ආපසුය ඒ සුගත් හා මොහුගේ බිරිය අතර අනියම් පෙමක් දලුලා ඇති බැවිනි... සැම්දා ආරවුල් ඇතිවිය.... සුගත් කල ගුරුකමක මහත යනු මොහු වචනයකුදු හෝ නොපවසා වෙනදෙය ඔහේ බ්ලා සිටීමයි... මොහු නිවසට පැමිනෙන විට සුගත් නිවසේ සිට පිටව යයි.. නමුත් ඔහුට ගානක්වත් නැත. . ගුරුකමේ බලය මෙයවෙ.... දැන් මොහුට ඉන්නට තැනක් නැත යහලුවෙකුගේ බෝඩිමක ජීවත් වන්නෙ යහලුවාට පිංසිදුවන්නටය..නැතිනම් අද වැලලූ තැනක් වත් නැත.... කෙසේහෝ යහලුවා දේවාලයකට ගොස් භන්දනය කපා හැර ඇත...නමුත් ඔහුගේ සිතට පලිගැනීමේ චේතනාව පත්තියන් වී හමාරය.. නමුත් යහලුවා ඊට අකමැත්තදැක්ක්වූ නිසා යටපත් වී තිබූ කාරනාව ඉස්මතු ඌයේ අලුත් රැකියාවක් ලැබී අතට මුදල් කීපයක් ලැබුනු පසුවයි අප සමග පැවසුවේ හැඩූ කදුලිනි.. දැං මොකක්ද කෙරෙන්න ඕන කීවනං... *- මට උන්දෙන්නගෙන් පලිගන්න්ඩඕනා.. උන්ව මරන්ඩ ඕනා...ඔවු හා හා එහෙම මරන්ඩ ඔයා උන්ට ජීවිතේ දීල නෑ නේ...එහෙම නෙවේ අපි වෙන විදියක් කොරමු මහත්තයො *- මොකක්ද එ මහත්තයගෙන් ගත්ත දේවල් අපි ආපහු ගමු *- එහෙම පුලුවන්නම් ලොකු පිනක් ඒ උනාට මට උන් දෙන්නට මොනව හරි කරන්ඩ ඕන පාහර යක්කු. හරි හරි ඒවා ඒ විදියටම කෙරෙයි අපි ඉස්සල්ල ඕනා දේ ගමුකෝ.... වෙදමහත්තයා පැය එකහමාරක් පමන තිරුවානා ගල් කැට 4ක් මතුරයි...ඉන්පසු එයට දුම් අල්ලා එක ගලක් අතට ගෙන නැවත එයට මතුරා එය වෙනම ලේන්සුවක තදිම් ගැටගසා මොහුට දෙයි. මහත්තයො අද ඉදලා සතියක් යනකම් මස් මාලු නොකා ඉදියොත් හොදා... මෙන්න මේ ලේන්සුව තියන ගල්කැටේ කොයි වෙලාවෙත් සාක්කුවේ ලගම තියාගන්ඩ.. මේ අනිට් ගල්තුන.. දැංඔය කියපු හැත්තගෙ වත්තට විසිකොරන්ඩ ඕනා.. මහත්තයට බැරිනම් විශ්වාසවත්ත කෙනෙක්ට කියලා හැබයි පුතෝ වං අතින් තමා විසිකොරන්ඩ ඕනා.. අද රෑ 8 ඉස්සල්ල වැඩේ වෙන්ඩ ඕනා... ඊටපස්සෙන්දා ඒ කියන්නෙ හෙට මහත්තය ඔය ගේ පහුකොරගෙන යන්ට ඕනා හැබැයි ඔය ලේන්සුව ලග තියාගෙන.. *- වෙදමහත්තයා එතකොට උන් දැක්කොත් මාව දකින්ඩතමා යන්ඩ කීවෙ පොඩි වශියක් තියෙනවා නොදැක්කත් ප්රශ්නයක් වෙන්නෙ නැ.. සතියකින් මෙහෙ එන්ඩ.. ඊට ඉස්සර ඔය ගෑනි මහත්තයව හොයාගෙන ආවොත් කෙලින්ම මහත්තයගෙ ගෙවල් දොරවල් ආපහු ඉල්ලන්ඩ. වැඩිය බජනෙට යන්ට එපා.. සතියකට පසු........... මට ඇමතුමක් එනව.... හලෝ...වෙදමහත්තයා හරි මම දං එන්නම් මේ ආව විතාරයි වැඩ ඇරල හරි .. ආ මෙන්න් මෙ මහත්තයා ඇවිල්ල... මට ඔහු හදුන්න්වා දෙනගමන් මොකෝ මහත්තයො වැඩේ.... *- වෙදමහත්තයා වැඩේ ටක්කෙටම හරිනෙ මේකි ආවනෙ අඩාගෙන දැං ද්වස් දෙකකට කලියෙං මං ඉල්ලුව ඉඩම.. මේකි දෙන්නම් කිවුව... සුගතා මේකිට ගහනවලු වෙනිං මේකිට මර වද දෙනවලු ගෙදරින් පන්නන්නත් හදල මේකිගෙ මහඋන් ඇවිල්ල තමා සුගතව පන්නල තියෙන්නෙ. මම මෙය අසා සිටියේ තුශ්නිම්භූතවී සේය.. හරි මහත්තයො ඒනම් මහත්තයා මගේ ගාස්තුව ගෙවලා අන්තිම වැඩෙත් කරමු.. ඔය මහත්තයගෙ දේපොල ගත්තට පස්සෙ මං දීපු ලේන්සුව ගැටේ ලෙහලා ඒ ගල්කැටේ හොදට් කුඩු කරලා ඒකි ඉන්න ගෙයි ඇතුලේ ඉහන්ඩ වරු දෙක යද්දි ඒකි යනව පිස්සු බැල්ලි වගේ... *- වෙදමහත්තයා එතකොට සුගතා ඌට තමා කෙලවන්ඩ ඕනා... "පිල්ලි බන්දනං ආග්රහන රෙන්ඩු නාමං සුගත්......................................." හරි ඒ වැඩේ අද රෑ 8-9 වෙනකොට හරි ඒනම් මහත්තයො මගෙ වැඩේ අහවරයි මහත්තයගෙ වැඩේ හරි ගියාම මේං මේ මල්ලිට call එකක් දීල කියන්න්ඩකො මොකෝ උනේ කියල පේනවන් මට වඩා උනන්දු මේ මල්ලි කියමින් මාව පෙන්නුවෙ සිනා මුසු මුහුනකිනි..... දින5-6 පසු ඇමතුම්ක් ආවේ මා රාජකරි කරන විටය... හලො කවුදමේ... *- ආ මල්ලියා මම මේ එදා වෙදමහත්තයාගෙ ගෙදර ආවෙ අර වැඩේ.. ආ .. මතකයි කියන්න... *- මාර වැඩේ මල්ලි සුගත හැප්පිලා කකුල් දෙකම කැඩිලා අරකිගෙන් මම ඉඩම ගත්තා දැං ඒකි හොයාගන්නවත් නෑ කොහෙ ගිහින්ද කියලා... දැං මම නිදහස් මල්ලි ගොඩක් පිං.....[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]ලියනගේ ලියනගේ[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom