Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදිසි කත

කොහොමද? කලෙකට පස්සේ සත්ය කතාවක් ගෙනාවා

මේක මං හොඳටම දන්න යහළුවෙක්ගේ සොහෝදරියකගේ නිවසේ දැනටමත් සිඳුවන දෙයක්...

මගේ යාළුවගේ සොහොයුරිය විවාහකයි ඇයට පුතෙකුද සිටි..

ඇයගේ සැමිය චිත්ර කලාවට නැඹුරුවක් දක්වන අයෙකි...

කාලයක් යනක් ඔවුන්ගේ නිවසේ කිසිදු ගැටළුවක් නොවීය..

නමුත් ටික කලක සිට ඔවුන්ගේ පුතු නිතර අසනීප විය..

තවද ඔවුන් කොපමන හම්බු කලද එහිද කිසි ඉතුරුවක් නොවීය...

තත්තවය කෙමෙන් කෙමෙන් නරක අතට හැරෙමින් පැවතිණි..

එක් දිනක් ඇගේ සැමිය චිත්ර අදිමින් සිටියදි කවුද අයෙක් කනට යමක් කොදුරන හඩ ඇසීය... ඔහුට ඇසුනේ " පලයාන් මෙහෙන් " කියන වචනය..

තත්වය තවත් දරුණු අතට හැරෙමින් පව්ති,, කිසියම් ඡායවක් වැනි යම්ක් නිවසේ තැන් තැන් වල දැක ඇති අතර එය සැනෙන් අතුරුදහන් වී යයි..

මගේ යහළුවාගේ නිවසේ වැඩට සිටි කන්තාවද පසු ගිය දිනක ඇගේ නිවසට ගිය විට ඇයද එය දැක ඇත..

තව කෙකුට මෙය මනසික ලෙඩක් කියා කිව හැක නමුත් මේ ගැන කිසිවක් නොදත් ඇගේ සැමියාගේ අයියාගේ පුතා ඊයේ (2018.04.15) රාත්රී එම නිවසට ගිය විට කුස්සිය අයිනකදී කව්ද කාන්තවක් දැක ඇති අතර ඇය සැනෙන් අතුරුදහන් වී ඇත..

එය දුටු එම දරුවා කෑගසා ඇති අතර පසුව සියලුදෙනම කුස්සියට පැමිනියද කිසිවක් දක්නට නොලැබුනි... දැනට 6 දෙනෙකු දැක ඇත.

ඇතැමෙකුට මෙය බොරුවක් කියා කිව හැක නමුත් එවැනි නොපෙනෙන බලවේග අප අතරේද සිටිය හැක...

එම නිවසේ ඡායරූප ඉදිරි පෝස්ට් එකකදි ලද විගස ලබා දිය හැක....

ස්තූතියි..

Heshan Tharaka Perera

[QUOTE="බෙන් 10, post: 23153318, member: 512836"] [b]අදිසි කත[/b] [SIZE="3"][COLOR="Blue"]කොහොමද? කලෙකට පස්සේ සත්ය කතාවක් ගෙනාවා මේක මං හොඳටම දන්න යහළුවෙක්ගේ සොහෝදරියකගේ නිවසේ දැනටමත් සිඳුවන දෙයක්... මගේ යාළුවගේ සොහොයුරිය විවාහකයි ඇයට පුතෙකුද සිටි.. ඇයගේ සැමිය චිත්ර කලාවට නැඹුරුවක් දක්වන අයෙකි... කාලයක් යනක් ඔවුන්ගේ නිවසේ කිසිදු ගැටළුවක් නොවීය.. නමුත් ටික කලක සිට ඔවුන්ගේ පුතු නිතර අසනීප විය.. තවද ඔවුන් කොපමන හම්බු කලද එහිද කිසි ඉතුරුවක් නොවීය... තත්තවය කෙමෙන් කෙමෙන් නරක අතට හැරෙමින් පැවතිණි.. එක් දිනක් ඇගේ සැමිය චිත්ර අදිමින් සිටියදි කවුද අයෙක් කනට යමක් කොදුරන හඩ ඇසීය... ඔහුට ඇසුනේ " පලයාන් මෙහෙන් " කියන වචනය.. තත්වය තවත් දරුණු අතට හැරෙමින් පව්ති,, කිසියම් ඡායවක් වැනි යම්ක් නිවසේ තැන් තැන් වල දැක ඇති අතර එය සැනෙන් අතුරුදහන් වී යයි.. මගේ යහළුවාගේ නිවසේ වැඩට සිටි කන්තාවද පසු ගිය දිනක ඇගේ නිවසට ගිය විට ඇයද එය දැක ඇත.. තව කෙකුට මෙය මනසික ලෙඩක් කියා කිව හැක නමුත් මේ ගැන කිසිවක් නොදත් ඇගේ සැමියාගේ අයියාගේ පුතා ඊයේ (2018.04.15) රාත්රී එම නිවසට ගිය විට කුස්සිය අයිනකදී කව්ද කාන්තවක් දැක ඇති අතර ඇය සැනෙන් අතුරුදහන් වී ඇත.. එය දුටු එම දරුවා කෑගසා ඇති අතර පසුව සියලුදෙනම කුස්සියට පැමිනියද කිසිවක් දක්නට නොලැබුනි... දැනට 6 දෙනෙකු දැක ඇත. ඇතැමෙකුට මෙය බොරුවක් කියා කිව හැක නමුත් එවැනි නොපෙනෙන බලවේග අප අතරේද සිටිය හැක... එම නිවසේ ඡායරූප ඉදිරි පෝස්ට් එකකදි ලද විගස ලබා දිය හැක.... ස්තූතියි..[/COLOR][/SIZE] [B][COLOR="Red"][RIGHT]Heshan Tharaka Perera[/RIGHT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom