Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ අනෝමදස්සී බුදුන් වහන්සේ නීල ,පීත,ලෝහිත ,ඕදාත,මාඤ්ජිෂ්ඨ,ප්රභාෂ්වර යන සවණක් බුදු රැසින් දිලිහි දිලිහී බුදුන් වහන්සේ සිව්වනක් පිරිසට දහම් දෙසන කල්හී සිටු කුලයක උපන් කුමරුද බණ ඇසීමට පැමිණ සිටියහ.නිසභ නම් මහ තෙර කෙනෙකුන්ගේ ගුණ නුවන වර්ණනා කොට අනෝමදස්සී බුදු හිමියන් විසින් නිසභ මහ තෙරුන් වහන්සේට දකුණත් සව් තනතුර දුන් සේක.එය දුටු සිටු කුමරු

"මමද මේ නිසභ නම් මහ තෙරුන් වහන්සේ සේම මතු බුදුවන බුදු කෙනෙකුන් වහන්සේගේ ශාසනයෙහි මහණව නුවණින් හා ගුණයෙන් අගතැන්පත්ව දකුණත් සව් වෙම්වා ! ප්රාර්ථනා කලේය.

නිතර එය අරමුණු කරගෙන දාන ශීලාදී වශයෙන් බොහෝ පින් දහම් කරමින් සිට මරණින් පසු භව ගණනාවක් දිව්ය සැපද මනුෂ්ය සැපද විද නැවතත් මේ ලංකා දීපයේ කුල ගෙයක ඉපිද හය හතර දන්නා අවදියේදීම පැවදිව රුහුණු රට සිතුල්පව්ව සමීපයෙහි විහාරයක වාසය කලේය.

මිනිස් ආත්මයක් ලැබීම ඉතා දුර්ලභය.නිවන් අවබෝධ කර ගැනීමට හේතුවන බණ භාවනා ආදී පින් කුසල කර්ම කල නොහැකි අවස්ථා අටක් ඇත.එනම්.

1.අපායෙහි ඉපදීම

2.තිරිසන් සතෙක් ව ඉපදීම

3.ප්රේතලෝකයෙහි ඉපදීම

4.රූපයක් නැති සංඤාවක් නැති බ්රහ්ම ලෝකවල ඉපදීම

5.බුද්ධ ධර්මය නැති ප්රදේශවල ඉපදීම

6.ඉන්ද්රීය විකලව ඉපදීම

7.නියත මිත්යා දෘෂ්ඨිකව ඉපදීම

8.බුදු කෙනෙකුන් පහළ නොවන කාලයක ඉපදීම.

එහෙයින් මා නොපමාව පින් දහම් කල යුතු යැයි සිතූ සාමණේර අවධියේ සිටම බොහෝ පින් දහම් කලහ.සංඝයා වහන්සේට අවශ්ය කරන නාන පැන් උණු කර පෙරා දුන්හ.බෙහෙත් පිලිගැන්වූහ.මල් පහන් සුවද වර්ග දිනපතා පූජා කලහ.මිදුල පාරවල් අතු ගෑහ.මෙසේ දිනපතාම පින් කුසල් වැඩූ සාමණේරයානන් වහන්සේ මහ භික්ෂූන් වහන්සේට කීකරුව වැඩ විසූහ.සිතුල් පව්ව ආකාශ චෛත්යය වැදීමට යා නොහැකි තරමට පඩි පෙළ කැඩී බිදී ඇති අයුරු දැක තනියම දිනපතා බොහෝ දුර සිට මහ ගල් ගෙනවිත් චෛත්ය මලුවට යා හැකිවන ලෙස පඩි පෙලක් ඉදි කලහ.බොහෝ මහස්සි වී දිනපතාම වැඩ කිරීම හේතු කොටගෙන සාමණේර හිමියන් දැඩි ලෙස රෝගා තුර විය.මෙය දුටු භික්ෂූන් වහන්සේලා මහත් දුකට පත්ව උන් වහන්සේව දෝලාවකින් රැගෙන විත් තිස්සමහා විහාරයෙහි ලැගුම් ගෙයි සතපවා ලෙඩට බෙහෙත් කලහ.

මේ කාලයෙහි කාවන්තිස්ස රජතුමාද විහාර මහා දේවියද මහත් වූ පින් දහම් කරමින් කල් ගෙවන කල්හි තිස්සමහා විහාරයට ගොස් ස්වාමීන් වහන්සේලාගේ සැපදුක් සොයා බැලූහ.

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බොහෝ දෑ පූජා කලහ.මේ තරම් සැප සම්පත් ලැබුයේ පෙර කල පින් කුසල් නිසා යැයි මහතෙරුන් වහන්සේ මේ පුජා පින් කුසල් බලයෙන් දිව්ය සම්පත් ලැබිය හැකි බවද දේශනා කලහ.

එවිට බණ අසමින් සිටි විහාර මහා දේවිය පැවසුවේ "ස්වාමීනි .මම දරුවන් නැති වද ස්ත්රීයක් වෙමි.දරුවන් නැති අපිට මොන තරම් යස ඉසුරු සම්පත් තිබුණත් කුමන පලක්දැයි විමසූහ.

දේවියගේ දුක දුටු මහ තෙරුන් වහන්සේ දේවියට දරු සම්පත් හිමිදැයි දිවුසින් බැලූ පින්වන්ත පුත්ර ලාභයක් ඇති බව දැක ගිලන්හලේ සැතපී සිටින සාමණේරයන් සමග කතා කරන්න යැයි දේවියට පැවසූහ.එ බස් ඇසූ විහාරමහා දේවිය සාමනේරයන් වහන්සේ වෙත ගොස් වැද රෝගී තත්වය විමසූහ.

මාහට සුවපත් විය නොහැක.ඒ තරමට මා රෝගාතුරව සිටිමි.පරලොව ගමනට මම සූදානම් වෙමි..

ඔබවහන්සේ කැමති මේ භවයෙන් මිදී ගොස් කුමන භවයක පහළ වන්නටද

දේවිය. මම දෙව්ලොව උපත ලැබීමට කැමැත්තෙමි..සාමණේර හිමි පැවසූහ.එය අසූ දේවිය වහා සාමණේර හිමිට වැද

"ස්වාමිනී.දෙව් ලොව සැපත යනු අපි හරි හම්බ කරගත් දෙයින් සැප විදීමක් බදුය.එය අවසන් වූ පසු නැවත භවයක උපත ලැබිය යුතුය.මොන තරම් දෙව් සැප වින්දත් නැවත මිනිස් ලොවට පහළ විය යුතුය.දෙව් ලොව පින් කිරීමට හේතුවක් නැත.සැප සම්පත් බොහෝය.ඉතා උසස් පින්කම් කර ගැනීම පිණිස මිනිස් ලොව ඉපදී රජ කෙනෙකු වීමෙන් මහත් පින් කුසල් කල හැක. එබැවින් මා කුස පුත් කුමරු වී උපදිනු මැනව ..කියා ඉල්ලා සිටියහ.

එතේ සාමණේර හිමි එය ට අකමැති වුයේ ජරා ජීර්ණ වන මිනිස්ලොව ඉපදීම දුකට පත්වන හේතු වැඩිවන නිසාය.

එහෙත් බලාපොරොත්තු අත් නොහල බිසව මිනිස් ලොව රජෙකු වී ඉපදීමෙන් මහත් පින් කුසල ධර්ම කල හැකි බව පෙන්වා දීමෙන් අනතුරුව ඒ ගැන පැහැදී සාමනේර හිමියන් දේවියගේ ආරාධනාව පිලිගෙන මරණින් පසු විහාරමහා දේවියගේ කුස පිලිසිද ගත්හ.

රට දැය වෙනුවෙන් බුදු දහම වෙනුවෙන් මහත් සේවයක් කොට ලොව සියලු විශ්ව ශක්තීන් එක්වන ස්ථානයක රැවන්වැලි සෑය ඉදිකොට එය සම්පුර්ණ කිරීමට ප්රථම මිය ගොස් තුසිත දෙව් ලොව දිව්ය පුත්රව පහල වුණේය.අදටද පුර පෝය දිනටරුවන්වැලි සෑය වන්දනා කරන්න වඩින දිව්ය පුත් පන්සිල් රකින රුවන්වැලි සෑය අසල භාවනා කරන සැදැහැවත් සිල්වත් පිරිස දැක සතුටුව ආශිර්වාද කරයි...රුවන්වැලි සෑය අසල පන්සිල් රකින සත්යවාදී සිල්වතෙක් අධිෂ්ඨාන පූජා කරත්ද එය දෙදෙව් ලොව දෙවියන් දකී.ආධ්යාත්මික ශක්තිය ගොඩ නගා ගත් පින්වතෙකුට දෙවියන් සමග කතා කිරීමට සුදුසුම ස්ථානය රුවන්වැලි සෑය මලුවයි.

විටක යුද්ධයක් අවසන් කොට ශාසනය ට යලි ජීවය දුන් දුටු ගැමුණු රජතුමාගේ මරණයද අභිරහසකි.යුද්ධයක් දිනා රටක් එක්සේසත් කරන බොහෝ නායකයින්ට කුමන්ත්රණ සිදුවන අවස්ථා වැඩිය.

එම්.ඒ.සී..දීපිකා...ඉවතලන ඉතිහාසය පොතට නැවත පනදෙමු

[QUOTE="බෙන් 10, post: 23153322, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ අනෝමදස්සී බුදුන් වහන්සේ නීල ,පීත,ලෝහිත ,ඕදාත,මාඤ්ජිෂ්ඨ,ප්රභාෂ්වර යන සවණක් බුදු රැසින් දිලිහි දිලිහී බුදුන් වහන්සේ සිව්වනක් පිරිසට දහම් දෙසන කල්හී සිටු කුලයක උපන් කුමරුද බණ ඇසීමට පැමිණ සිටියහ.නිසභ නම් මහ තෙර කෙනෙකුන්ගේ ගුණ නුවන වර්ණනා කොට අනෝමදස්සී බුදු හිමියන් විසින් නිසභ මහ තෙරුන් වහන්සේට දකුණත් සව් තනතුර දුන් සේක.එය දුටු සිටු කුමරු "මමද මේ නිසභ නම් මහ තෙරුන් වහන්සේ සේම මතු බුදුවන බුදු කෙනෙකුන් වහන්සේගේ ශාසනයෙහි මහණව නුවණින් හා ගුණයෙන් අගතැන්පත්ව දකුණත් සව් වෙම්වා ! ප්රාර්ථනා කලේය. නිතර එය අරමුණු කරගෙන දාන ශීලාදී වශයෙන් බොහෝ පින් දහම් කරමින් සිට මරණින් පසු භව ගණනාවක් දිව්ය සැපද මනුෂ්ය සැපද විද නැවතත් මේ ලංකා දීපයේ කුල ගෙයක ඉපිද හය හතර දන්නා අවදියේදීම පැවදිව රුහුණු රට සිතුල්පව්ව සමීපයෙහි විහාරයක වාසය කලේය. මිනිස් ආත්මයක් ලැබීම ඉතා දුර්ලභය.නිවන් අවබෝධ කර ගැනීමට හේතුවන බණ භාවනා ආදී පින් කුසල කර්ම කල නොහැකි අවස්ථා අටක් ඇත.එනම්. 1.අපායෙහි ඉපදීම 2.තිරිසන් සතෙක් ව ඉපදීම 3.ප්රේතලෝකයෙහි ඉපදීම 4.රූපයක් නැති සංඤාවක් නැති බ්රහ්ම ලෝකවල ඉපදීම 5.බුද්ධ ධර්මය නැති ප්රදේශවල ඉපදීම 6.ඉන්ද්රීය විකලව ඉපදීම 7.නියත මිත්යා දෘෂ්ඨිකව ඉපදීම 8.බුදු කෙනෙකුන් පහළ නොවන කාලයක ඉපදීම. එහෙයින් මා නොපමාව පින් දහම් කල යුතු යැයි සිතූ සාමණේර අවධියේ සිටම බොහෝ පින් දහම් කලහ.සංඝයා වහන්සේට අවශ්ය කරන නාන පැන් උණු කර පෙරා දුන්හ.බෙහෙත් පිලිගැන්වූහ.මල් පහන් සුවද වර්ග දිනපතා පූජා කලහ.මිදුල පාරවල් අතු ගෑහ.මෙසේ දිනපතාම පින් කුසල් වැඩූ සාමණේරයානන් වහන්සේ මහ භික්ෂූන් වහන්සේට කීකරුව වැඩ විසූහ.සිතුල් පව්ව ආකාශ චෛත්යය වැදීමට යා නොහැකි තරමට පඩි පෙළ කැඩී බිදී ඇති අයුරු දැක තනියම දිනපතා බොහෝ දුර සිට මහ ගල් ගෙනවිත් චෛත්ය මලුවට යා හැකිවන ලෙස පඩි පෙලක් ඉදි කලහ.බොහෝ මහස්සි වී දිනපතාම වැඩ කිරීම හේතු කොටගෙන සාමණේර හිමියන් දැඩි ලෙස රෝගා තුර විය.මෙය දුටු භික්ෂූන් වහන්සේලා මහත් දුකට පත්ව උන් වහන්සේව දෝලාවකින් රැගෙන විත් තිස්සමහා විහාරයෙහි ලැගුම් ගෙයි සතපවා ලෙඩට බෙහෙත් කලහ. මේ කාලයෙහි කාවන්තිස්ස රජතුමාද විහාර මහා දේවියද මහත් වූ පින් දහම් කරමින් කල් ගෙවන කල්හි තිස්සමහා විහාරයට ගොස් ස්වාමීන් වහන්සේලාගේ සැපදුක් සොයා බැලූහ. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බොහෝ දෑ පූජා කලහ.මේ තරම් සැප සම්පත් ලැබුයේ පෙර කල පින් කුසල් නිසා යැයි මහතෙරුන් වහන්සේ මේ පුජා පින් කුසල් බලයෙන් දිව්ය සම්පත් ලැබිය හැකි බවද දේශනා කලහ. එවිට බණ අසමින් සිටි විහාර මහා දේවිය පැවසුවේ "ස්වාමීනි .මම දරුවන් නැති වද ස්ත්රීයක් වෙමි.දරුවන් නැති අපිට මොන තරම් යස ඉසුරු සම්පත් තිබුණත් කුමන පලක්දැයි විමසූහ. දේවියගේ දුක දුටු මහ තෙරුන් වහන්සේ දේවියට දරු සම්පත් හිමිදැයි දිවුසින් බැලූ පින්වන්ත පුත්ර ලාභයක් ඇති බව දැක ගිලන්හලේ සැතපී සිටින සාමණේරයන් සමග කතා කරන්න යැයි දේවියට පැවසූහ.එ බස් ඇසූ විහාරමහා දේවිය සාමනේරයන් වහන්සේ වෙත ගොස් වැද රෝගී තත්වය විමසූහ. මාහට සුවපත් විය නොහැක.ඒ තරමට මා රෝගාතුරව සිටිමි.පරලොව ගමනට මම සූදානම් වෙමි.. ඔබවහන්සේ කැමති මේ භවයෙන් මිදී ගොස් කුමන භවයක පහළ වන්නටද දේවිය. මම දෙව්ලොව උපත ලැබීමට කැමැත්තෙමි..සාමණේර හිමි පැවසූහ.එය අසූ දේවිය වහා සාමණේර හිමිට වැද "ස්වාමිනී.දෙව් ලොව සැපත යනු අපි හරි හම්බ කරගත් දෙයින් සැප විදීමක් බදුය.එය අවසන් වූ පසු නැවත භවයක උපත ලැබිය යුතුය.මොන තරම් දෙව් සැප වින්දත් නැවත මිනිස් ලොවට පහළ විය යුතුය.දෙව් ලොව පින් කිරීමට හේතුවක් නැත.සැප සම්පත් බොහෝය.ඉතා උසස් පින්කම් කර ගැනීම පිණිස මිනිස් ලොව ඉපදී රජ කෙනෙකු වීමෙන් මහත් පින් කුසල් කල හැක. එබැවින් මා කුස පුත් කුමරු වී උපදිනු මැනව ..කියා ඉල්ලා සිටියහ. එතේ සාමණේර හිමි එය ට අකමැති වුයේ ජරා ජීර්ණ වන මිනිස්ලොව ඉපදීම දුකට පත්වන හේතු වැඩිවන නිසාය. එහෙත් බලාපොරොත්තු අත් නොහල බිසව මිනිස් ලොව රජෙකු වී ඉපදීමෙන් මහත් පින් කුසල ධර්ම කල හැකි බව පෙන්වා දීමෙන් අනතුරුව ඒ ගැන පැහැදී සාමනේර හිමියන් දේවියගේ ආරාධනාව පිලිගෙන මරණින් පසු විහාරමහා දේවියගේ කුස පිලිසිද ගත්හ. රට දැය වෙනුවෙන් බුදු දහම වෙනුවෙන් මහත් සේවයක් කොට ලොව සියලු විශ්ව ශක්තීන් එක්වන ස්ථානයක රැවන්වැලි සෑය ඉදිකොට එය සම්පුර්ණ කිරීමට ප්රථම මිය ගොස් තුසිත දෙව් ලොව දිව්ය පුත්රව පහල වුණේය.අදටද පුර පෝය දිනටරුවන්වැලි සෑය වන්දනා කරන්න වඩින දිව්ය පුත් පන්සිල් රකින රුවන්වැලි සෑය අසල භාවනා කරන සැදැහැවත් සිල්වත් පිරිස දැක සතුටුව ආශිර්වාද කරයි...රුවන්වැලි සෑය අසල පන්සිල් රකින සත්යවාදී සිල්වතෙක් අධිෂ්ඨාන පූජා කරත්ද එය දෙදෙව් ලොව දෙවියන් දකී.ආධ්යාත්මික ශක්තිය ගොඩ නගා ගත් පින්වතෙකුට දෙවියන් සමග කතා කිරීමට සුදුසුම ස්ථානය රුවන්වැලි සෑය මලුවයි. විටක යුද්ධයක් අවසන් කොට ශාසනය ට යලි ජීවය දුන් දුටු ගැමුණු රජතුමාගේ මරණයද අභිරහසකි.යුද්ධයක් දිනා රටක් එක්සේසත් කරන බොහෝ නායකයින්ට කුමන්ත්රණ සිදුවන අවස්ථා වැඩිය. [/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]එම්.ඒ.සී..දීපිකා...ඉවතලන ඉතිහාසය පොතට නැවත පනදෙමු[/COLOR][/RIGHT][/B]. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom