Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුන්නාන්සෙ මාමා..

අන්දිරිස් මහ හඩින් කෑගසාගෙන නිවස දෙසට එන අයුරු අඹ ගස මුල වාඩි වී බුලත් විටක් හපමින් සිටි බබාන්ස් උන්නැහේ දුටුවේ ඈත සිටමය.

කරේ දමා සිටි ලේන්සු පොට අතට ගත් ගුරුන්නාන්සෙ අන්දිරිස් දෙස නොබලාම ඉදිරියට ඇදුනාය.

"මාමෙ"

ගුරුන්නාන්සෙ නතර විය.

"රන් මැණිකා පාලු ගුහාව ලග වැටිලා ඉන්නවා දැක්කලු"

ගුරුන්නාන්සෙ කිසිවක් විමසුවේ නැති මුත් අන්දිරිස්ගේ හඩ අවදිවෙයි.

"මාම මම යන්න කියල බලන්න."

"ඕනෙ නෑ..බලන්න දෙයක් ඉතිරි වෙලා නෑ..උඹ පලයන් ගෙදර."

ගුරුන්නාන්සෙ ඈත අහස දෙසම බලාගෙන පැවසුවේ දුක්මුසු හඩකින් වූවත් මොකද්දෝ අබ්භූත හැගීමකින් අන්දිරිස්ගේ හිත වෙලා ගෙන තිබුනි.

වෙල්ලස්සෙ කැරැල්ලෙන් පස්සෙ උන් අපේ ගෑනු..ලමා ලපටියො මරල දැම්මෙ හිත්පිත් නැති අමනුස්සයො වගේ.නිර්භීත පිරිමි ටිකත් මරල දැම්මා.අනාගතයේදී සිංහල කියල ජාතියක් ඉතිරි වෙන එකක් නෑ..ඒකයි මට දුක.

රන් මැකිකා නිතරම කියු වදන් අන්දිරිස්ගේ දෙසවන දෝංකාර දෙයි.නම්බුනාම තනතුරු උදෙසා ජාතියක් ආගමත් පාවා දුන් උදේනිස්ලාගේ කුරිරු සිනා හඩද විටක අන්දිරිස්ගේ මුහුනට එබී සමච්චල් කරයි..උදේනිස් බුදු දහම අතහැරියා පමනක් නොව සුද්දාගෙ හිත දිනා ගැනීම පිනිස තමන්ගේම මිනිසුන් ගැන බොරු කේලම් කතා කියමින් එකිනෙකා බිදවීමේ මහත් උත්සහයකද යෙදී සිටියාය...

රන් මැනිකා යනු ගුරුන්නාන්සේගේ බාලම දියනියයි.ඇය නිර්භීත තරුනියක් වූ අතර අංගම් සටන් ක්රමද හදාරා තිබුනි.

මෙම කාලය වන විට ලංකාවේ තිබූ බොහෝ සම්පත් ධන වස්තු සුද්දා විසින් නැව් පටවා තම රටවලට ගෙන ගොස් තිබුනි.ඉතිරි වී සැගවී තිබූ නිදන් වස්තු ලබා ගැනීම සදහා උන් සිංහල ගැමියන්ගේ යන්ත්ර මන්ත්ර වල උදව් පැතීය.එපමනක් නොව අසුවුනු බොහෝ පුස්කොල පොත් තම රටවලට රැගෙන ගියහ.ඔය අතර විශාල වතු යායේ බංගලාවට පැමිනි සුදු ජාතික තරුණයකු වු එඩ්මන් ලංකාවේ මිනිස්සු අතර සැගවී ඇති ගුප්ත දේවල් ගැන සොයා බැලීම් කලාය.සිංහල දැනුම ඇති ඔහු තවත් මිනිසුන්ද එක්කර ගනිමින් නිදන් වස්තු පැහැර ගත්තාය.රන් මැනිකාගේ ඤාති සහෝදරිය වු සුදු මැනිකේ මහත් රූපත් ශ්රීයෙන් අනූන එකියක් වූවාය.නිතර උදේනිස් සුද්දාගේ පනිවිඩ රැගෙන ඇය හමුවට පැමිනි බව සදහන්ය.එඩ්මන් සහ සුදු මැනිකා අතර අවසානයේ ආදරයක් හටගත් අතර ඇය බංගලාවේ පදිංචියට ගියේ සියල්ලන්ගේම ඇස් වසාය.මේ ගැන බොහෝ උරන වූයේ රන් මැනිකාය.මේ සම්බන්ධය නිසා සුදු මැනිකාට අසාධාරනයක් වන බව රන් මැනිකාට හැගුනි.බංගලාවට ගිය සුදු මැනිකාව ඉන්පසු කිසිවෙකුත් නොදුටුවාය.සමහර අය ඇය බංගලාවේ දුටු බව සදහන් කලත් බොහෝ අය පැවසුවේ ඇය එහි නොමැති බවයි.මේ අතර උදේනිස් රන් මැනිකාට යෝජනාවක් ගෙන ආවත් ආගම වෙනස් කල උදේනිස්ට ගුරුන්නාන්සේ අකමැති විය.රන් මැනිකාද එසේමය.දිනක් උදේනිස් රන් මැනිකා හමුවට පැමින රන් මැනිකාට කිව්වේ තමන්ට අකමැති වූවොත් ගුරුන්නාන්සේට විපතක් සිදුවන බවය.මෙයින් කෝපයට පත් රන් මැනිකා ඔහුට මුවින් නොබැන ඉවසුවාය.

උදේනිස් සුද්දාද තවත් කිහිප දෙනෙකුද සමග ගමේ ඇවිදින ගමන් ගුරුන්නාන්සේ හමුවට පැමින වහසිබස් දෙඩෙව්වාය.

"සිංහලයා කියන්නෙ අමු මෝඩයො.උන් කැවුම් කන්න විතරයි දක්ෂ"

ගෙයි සිට මෙය අසා සිටි රන් මැනිකා කෝප වූවාය.

"සිංහල මෝඩයො නම්බුනාම තනතුරු වෙනුවෙන් ආගම අතහරිනවා විතරක් නෙවෙයි බං ජාතියත් පාවල දෙනවා.ගෙදර අඹුවත් පාවල දෙනවා"

රන් මැනිකා ඉදිරියට ආවේ වේගයෙනි.

"ඔව්..එහෙමයි සුදු අප්පො..මේ උදේනිස්ල වගේ අයනම් එහෙම කරනවා තමයි.උන්දල විතරක් නෙවෙයි උන්ගෙන් බිහිවන අනාගත හත් මුතු පරම්පරාවත් අපේ කමට හිනා වේවි ..අපේ උන් මෝඩයො කියාවි..සුදු අප්පොලටම ආ වඩාවි"

"මැනිකා කට වහගෙන පලයන් ගෙට"

ගුරුන්නාන්සේ අනතුර දැන කෑගැසීය.මැනිකා නිවස තුලට දිව්වේ නෙත අග කදුලු පිසදා ගනිමිනි.

"උඹගෙ දුවගෙ කට බොහොම වැඩියි"

"ඒකි තාම පොඩි එකී සුදු අප්පො"

සුදු අප්පු පිටත් වීමට නැගිටින විට නැගිට ගැනීමට නොහැකි විය.ගම් එකක් ගා පුටුවේ ඇලෙව්වාක් මෙන් විය.නැගිටින විට පුටුවත් එක්කම නැගිටියි..ඇවිදින්නේද එසේමය.

"අපොයි මේ මොන මගුලක්ද"

"නවත්තපන් ඔය වැඩේ "උදේනිස් කෝපයෙන් කෑගැසුවාය.රාත්රී 12 පසුවෙන තාක්කල් සුද්දා පුටුවේ ඉදගත් ගමන්මය.

දින කිහිපයක් ගත වුනු කල රන් මැනිකාට ආරංචියක් ලැබුනේ සුදු මැනිකා ගැනය..ඇය අන්දිරිස් හමුවට පැමිනියාය.

"අයියන්ඩි මම කන්දට ගිහින් එන්නම් ..අප්පච්චි තවම නැති නිසා උඹ මෙහි හිටින්"

"රන් මැනිකා මොකටද කන්දට මේ වෙලාවෙ යන්නෙ "

"ඇවිත් කියන්නම්කො අයියන්ඩි"

රන් මැනිකා කන්දට ගියේ බංගලාවට යෑම සදහාය.ඒ සුදු මැනිකා ගැන තොරතුරක් සොයා ගැනීමටය.එදායින් පසු රන් මැනිකාද නැවත නොපැමිනියාය.අන්දිරිස් සහ ගමේ නෑයෝ ඇය ගැන සොයා බැලුවද තොරතුරක් නොලැබුනි.එහෙත් අහම්බෙන් මෙන් ආරංචි වූයේ රන් මැනිකා සුදු මැනිකාත් සමග කන්දේ ගල් තලාව උඩ සිටි බවය.

උදේනිස් ඒ කිසිවක්

ගැන නොදන්නා බව පැවසීය.එහෙත් සිදුවුයේ කුමක්දැයි කිසි වෙකුටත් සිතා ගත නොහැකි විය.

"අන්දිරිස්"

ගුරුන්නාන්සේගේ හඩින් අන්දිරිස් නැවත පියවි ලොවට පැමිනියාය.

"ගුරුන්නාන්සෙ මාමා"

මම ටික දවසකට කැලෑවට යනවා.උඹ නැන්දා ගැනත් ගෙදර සතා සිව් පාවා ගැනත් සිහියෙන් හිටපන්.දැන් අපිට තවත් නැති වෙන්ට දෙයක් නෑ"

"මාමා රන් මැනිකා ගුහාව ලග වැටිල ඉන්න බව කීවෙ සුදු මැනික මට""

ඒ ඒකි නෙවෙයි.සුදු මැනිකා මලා ..ඒ දවස් වලම."

සුදු මැනිකාව මරා දමා තිබුනේ නිදන් ගල ලග බව පසුව දැන ගන්නට ලැබුනු අතර ඇයගේ හිස කදින් වෙන් කර තිබූ ආකාරයෙන් ඇය බිල්ලකට දී ඇති බව පැවසේ.මිය ගියද සුදු මැනිකා තමන් රැවටු මිනිසුන්ගෙන් පලි ගැනීම පිනිස මලවුන් අතර සැරි සරයි.අන්දිරිස්ටද හමු වන්නට ඇත්තේද ඇයගේ ආත්මයයි.

කාලය ගෙවී ගියද ගුරුන්නාන්සේ නොපැමිනියාය.අන්දිරිස් දෙදෙනාවම සොයමින් ගියද කිසි විටක හමු වී නැත.එහෙත් ගමේ කිහිප දෙනෙකු ගුරුන්නාන්සේවත් රන් මැනිකාවත් ගෙම්මන් යාමයේ පාලු ගුහාව දෙසින් දැක තිබේ.එහෙත් රාත්රි කාලයට කියා දහවලත් එහි යෑම ඉතා දුෂ්කර බව සදහන්ය.

ශනිදා දිනක හදිස්සියේ ගමේ පැතිරී ගිය ආරංචියකින් ගම නැවතත් නොසන්සුන් විය.උදේනිස් රන් මැනිකාත් සමග බංගලාවේ සිට වනය දෙසට යනවා ගැමියෙකු දැක ඇති අතර අන්දිරිස් ඇය සොයා වනය දෙසට යන විට බියකරු කඩක් ඇසී තිබේ.එය මරලතෝනියකි.අන්දිරිස්ද ගල් තලාව මුදුනට නැග හඩ ඇසුනු මානයට නෙත් යොමන විට අහම්බෙන් මෙන් ඔහුට දිස් වන්නේ රන් මැනිකාත් උදේනිසුත් අනිත් පැත්තේ දිය ඇල්ලට ලගින් ගලතලාව මත පොරකන අයුරුයි.එක පාරටම රන් මැනිකා උදේනිස්ව ගල් තලාවෙන් පහලට තල්ලු කර දමයි.

"නගා එපා"

අන්දිරිස් කෑගසමින් ඒ දෙසට දිව යන මුත් ඉක්මනින් එතනට ලංවීම ඉතා දුෂ්කරය.අන් පාරෙන් මෙන් නොව ඇල්ල ලගට අන්දිරිස් යන දෙසින් ඇත්තේ ලදු කැලෑවෙන් වැසී ගිය අඩි පාරකි.....

" දෙයියනේ උදේනිස් "ගල් තලාව පහල වැටී ඇති උදේනිස්ගේ සිරුර දැක අන්දිරිස් එතනම හිද ගනී.ඔහුට රන් මැනිකා සිහිවී නැවත බලන විට රන් මැනිකා පෙනෙන මානයක නැත.

"නගා..නගා"

ඔහු ඇය සොයා කෑ ගැසූ මුත් ඇය සොයා ගැනීමට නොහැකි විය.පසුව ගම් වැසියන් පැමින උදේනිස්ගේ සිරුර ගත්තද වැඩි පුරම ඔහුගේ සිරුරේ තිබී ඇත්තේ කොටි දතකට අසු වුනාක් මෙන් වුනු දරුනු තුවාල ය.

රන් මැනිකාව කොතෙක් සෙව්වද නැවත හමු නොවීය.ගුරුනාන්නාසේවද එසේය.

දින දෙකකට පසුව ගුරුන්නාන්සේ අන්දිරිස් දෙසට පැමිනියාය.

"දෙයියනේ මාමා"

"පුතේ ..සේරොම අහවල් කරල ආවෙ..රන් මැනිකා ආයෙත් එන්නෙ නෑ..ඒකිව උදේනිස් මරල දාල."

සිදුවු කිසිවක් අන්දිරිස්ට වටහා ගැනීමට නොහැකි විය.රන් මැනිකාගේ මරනය දරාගත නොහැකි තරම්ය.නැන්දාද හැඩු කදුලින්ය.

අන්දිරිස් උදේ බලන විට ගුරුන්නාන්සේ පෙනෙන්නට නැත.නැන්දාගෙන් විමසූ විට ඇය හඩා වැලපේ.කිහිප දෙනෙකු එක්කර ගත් ඔහු කැලෑව පීරා ගුරුන්නාන්සේ සොයමින් පාලු ගල් ගුහාව දෙසට ගමන් කලාය.අවසානයේ සියල්ල විසදී ඇත.ඔහුන්ට ගල් ගුහාවෙන් හමු වූයේ ගුරුන්නාන්සේගේ දින කිහිපයකට පෙර මිය ගොස් ඇති මල සිරුරත් අදුනකුත් බෙහෙත් වර්ග කිහිපයකුත්ය.විශේෂම දෙය වුයේ ගුහාව තුල තිබී හමුවුනු රන් මැනිකා අවසාන වරට ඇද සිටි ලේ පෙරුනු ඇදුම්ය.එදා උදේනිස් මරුතුරුලට යැව්වේ රන් මැනිකාගේ පිල්ලිය බව අන්දිරිස් පසුව දැන ගත්තාය.අදුනත් මන්තර පොතත් ගත් අන්දිරිස් සියලුම වේදනා තනිවම දරාගෙන ගුරුන්නාන්සේගේ අවසාන කටයුතු ඉටු කලාය.

මාස කිහිපයක් තිස්සේ බංගලාවේ නිතරබය වුනු සුද්දා අවසානයේ රෝගාතුර වී කොළඹ බලා පිටත් වී ඇත.එහෙත් නැවත සුවත් වී පැමිනියද බංගලාවේ සිටිය නොහැකි තරමට කරදර සිදුවුනු බව සදහන්ය.ඔහු මිතුරන් ගෝලයන් සමග අලි දඩයමේ ගිය මොහොතක අලියාට තැබූ වෙඩිල්ල තමාටම පත්තු වී මිය ගොස් තිබේඑය සිදු වූයේ කෙසේද යන්න අභිරහසකි.අදටද එම බංගලාව තිබෙන අතර එම මෙය ලියන මමද එක් වරක් එහි ගියෙමි.අන්දිරිස්ට හමු වු ගුරුන්නාන්සේගේ අදුනද තවමත් තිබේ..

මෙය සත්ය කතාවක් ඇසුරින් ලියන ලදී.කතාවක ආකාරයෙන් ලිවීමේදී සත්ය සිදුවීමට අඩු පාඩු සිදුවී තිබීමට ඉඩ ඇත.ඒ ගැන සමා වන්න.

චාන්දනී දීපිකා

[QUOTE="බෙන් 10, post: 23153324, member: 512836"] [b]ගුරුන්නාන්සෙ මාමා..[/b] [SIZE="3"][COLOR="Blue"]අන්දිරිස් මහ හඩින් කෑගසාගෙන නිවස දෙසට එන අයුරු අඹ ගස මුල වාඩි වී බුලත් විටක් හපමින් සිටි බබාන්ස් උන්නැහේ දුටුවේ ඈත සිටමය. කරේ දමා සිටි ලේන්සු පොට අතට ගත් ගුරුන්නාන්සෙ අන්දිරිස් දෙස නොබලාම ඉදිරියට ඇදුනාය. "මාමෙ" ගුරුන්නාන්සෙ නතර විය. "රන් මැණිකා පාලු ගුහාව ලග වැටිලා ඉන්නවා දැක්කලු" ගුරුන්නාන්සෙ කිසිවක් විමසුවේ නැති මුත් අන්දිරිස්ගේ හඩ අවදිවෙයි. "මාම මම යන්න කියල බලන්න." "ඕනෙ නෑ..බලන්න දෙයක් ඉතිරි වෙලා නෑ..උඹ පලයන් ගෙදර." ගුරුන්නාන්සෙ ඈත අහස දෙසම බලාගෙන පැවසුවේ දුක්මුසු හඩකින් වූවත් මොකද්දෝ අබ්භූත හැගීමකින් අන්දිරිස්ගේ හිත වෙලා ගෙන තිබුනි. වෙල්ලස්සෙ කැරැල්ලෙන් පස්සෙ උන් අපේ ගෑනු..ලමා ලපටියො මරල දැම්මෙ හිත්පිත් නැති අමනුස්සයො වගේ.නිර්භීත පිරිමි ටිකත් මරල දැම්මා.අනාගතයේදී සිංහල කියල ජාතියක් ඉතිරි වෙන එකක් නෑ..ඒකයි මට දුක. රන් මැකිකා නිතරම කියු වදන් අන්දිරිස්ගේ දෙසවන දෝංකාර දෙයි.නම්බුනාම තනතුරු උදෙසා ජාතියක් ආගමත් පාවා දුන් උදේනිස්ලාගේ කුරිරු සිනා හඩද විටක අන්දිරිස්ගේ මුහුනට එබී සමච්චල් කරයි..උදේනිස් බුදු දහම අතහැරියා පමනක් නොව සුද්දාගෙ හිත දිනා ගැනීම පිනිස තමන්ගේම මිනිසුන් ගැන බොරු කේලම් කතා කියමින් එකිනෙකා බිදවීමේ මහත් උත්සහයකද යෙදී සිටියාය... රන් මැනිකා යනු ගුරුන්නාන්සේගේ බාලම දියනියයි.ඇය නිර්භීත තරුනියක් වූ අතර අංගම් සටන් ක්රමද හදාරා තිබුනි. මෙම කාලය වන විට ලංකාවේ තිබූ බොහෝ සම්පත් ධන වස්තු සුද්දා විසින් නැව් පටවා තම රටවලට ගෙන ගොස් තිබුනි.ඉතිරි වී සැගවී තිබූ නිදන් වස්තු ලබා ගැනීම සදහා උන් සිංහල ගැමියන්ගේ යන්ත්ර මන්ත්ර වල උදව් පැතීය.එපමනක් නොව අසුවුනු බොහෝ පුස්කොල පොත් තම රටවලට රැගෙන ගියහ.ඔය අතර විශාල වතු යායේ බංගලාවට පැමිනි සුදු ජාතික තරුණයකු වු එඩ්මන් ලංකාවේ මිනිස්සු අතර සැගවී ඇති ගුප්ත දේවල් ගැන සොයා බැලීම් කලාය.සිංහල දැනුම ඇති ඔහු තවත් මිනිසුන්ද එක්කර ගනිමින් නිදන් වස්තු පැහැර ගත්තාය.රන් මැනිකාගේ ඤාති සහෝදරිය වු සුදු මැනිකේ මහත් රූපත් ශ්රීයෙන් අනූන එකියක් වූවාය.නිතර උදේනිස් සුද්දාගේ පනිවිඩ රැගෙන ඇය හමුවට පැමිනි බව සදහන්ය.එඩ්මන් සහ සුදු මැනිකා අතර අවසානයේ ආදරයක් හටගත් අතර ඇය බංගලාවේ පදිංචියට ගියේ සියල්ලන්ගේම ඇස් වසාය.මේ ගැන බොහෝ උරන වූයේ රන් මැනිකාය.මේ සම්බන්ධය නිසා සුදු මැනිකාට අසාධාරනයක් වන බව රන් මැනිකාට හැගුනි.බංගලාවට ගිය සුදු මැනිකාව ඉන්පසු කිසිවෙකුත් නොදුටුවාය.සමහර අය ඇය බංගලාවේ දුටු බව සදහන් කලත් බොහෝ අය පැවසුවේ ඇය එහි නොමැති බවයි.මේ අතර උදේනිස් රන් මැනිකාට යෝජනාවක් ගෙන ආවත් ආගම වෙනස් කල උදේනිස්ට ගුරුන්නාන්සේ අකමැති විය.රන් මැනිකාද එසේමය.දිනක් උදේනිස් රන් මැනිකා හමුවට පැමින රන් මැනිකාට කිව්වේ තමන්ට අකමැති වූවොත් ගුරුන්නාන්සේට විපතක් සිදුවන බවය.මෙයින් කෝපයට පත් රන් මැනිකා ඔහුට මුවින් නොබැන ඉවසුවාය. උදේනිස් සුද්දාද තවත් කිහිප දෙනෙකුද සමග ගමේ ඇවිදින ගමන් ගුරුන්නාන්සේ හමුවට පැමින වහසිබස් දෙඩෙව්වාය. "සිංහලයා කියන්නෙ අමු මෝඩයො.උන් කැවුම් කන්න විතරයි දක්ෂ" ගෙයි සිට මෙය අසා සිටි රන් මැනිකා කෝප වූවාය. "සිංහල මෝඩයො නම්බුනාම තනතුරු වෙනුවෙන් ආගම අතහරිනවා විතරක් නෙවෙයි බං ජාතියත් පාවල දෙනවා.ගෙදර අඹුවත් පාවල දෙනවා" රන් මැනිකා ඉදිරියට ආවේ වේගයෙනි. "ඔව්..එහෙමයි සුදු අප්පො..මේ උදේනිස්ල වගේ අයනම් එහෙම කරනවා තමයි.උන්දල විතරක් නෙවෙයි උන්ගෙන් බිහිවන අනාගත හත් මුතු පරම්පරාවත් අපේ කමට හිනා වේවි ..අපේ උන් මෝඩයො කියාවි..සුදු අප්පොලටම ආ වඩාවි" "මැනිකා කට වහගෙන පලයන් ගෙට" ගුරුන්නාන්සේ අනතුර දැන කෑගැසීය.මැනිකා නිවස තුලට දිව්වේ නෙත අග කදුලු පිසදා ගනිමිනි. "උඹගෙ දුවගෙ කට බොහොම වැඩියි" "ඒකි තාම පොඩි එකී සුදු අප්පො" සුදු අප්පු පිටත් වීමට නැගිටින විට නැගිට ගැනීමට නොහැකි විය.ගම් එකක් ගා පුටුවේ ඇලෙව්වාක් මෙන් විය.නැගිටින විට පුටුවත් එක්කම නැගිටියි..ඇවිදින්නේද එසේමය. "අපොයි මේ මොන මගුලක්ද" "නවත්තපන් ඔය වැඩේ "උදේනිස් කෝපයෙන් කෑගැසුවාය.රාත්රී 12 පසුවෙන තාක්කල් සුද්දා පුටුවේ ඉදගත් ගමන්මය. දින කිහිපයක් ගත වුනු කල රන් මැනිකාට ආරංචියක් ලැබුනේ සුදු මැනිකා ගැනය..ඇය අන්දිරිස් හමුවට පැමිනියාය. "අයියන්ඩි මම කන්දට ගිහින් එන්නම් ..අප්පච්චි තවම නැති නිසා උඹ මෙහි හිටින්" "රන් මැනිකා මොකටද කන්දට මේ වෙලාවෙ යන්නෙ " "ඇවිත් කියන්නම්කො අයියන්ඩි" රන් මැනිකා කන්දට ගියේ බංගලාවට යෑම සදහාය.ඒ සුදු මැනිකා ගැන තොරතුරක් සොයා ගැනීමටය.එදායින් පසු රන් මැනිකාද නැවත නොපැමිනියාය.අන්දිරිස් සහ ගමේ නෑයෝ ඇය ගැන සොයා බැලුවද තොරතුරක් නොලැබුනි.එහෙත් අහම්බෙන් මෙන් ආරංචි වූයේ රන් මැනිකා සුදු මැනිකාත් සමග කන්දේ ගල් තලාව උඩ සිටි බවය. උදේනිස් ඒ කිසිවක් ගැන නොදන්නා බව පැවසීය.එහෙත් සිදුවුයේ කුමක්දැයි කිසි වෙකුටත් සිතා ගත නොහැකි විය. "අන්දිරිස්" ගුරුන්නාන්සේගේ හඩින් අන්දිරිස් නැවත පියවි ලොවට පැමිනියාය. "ගුරුන්නාන්සෙ මාමා" මම ටික දවසකට කැලෑවට යනවා.උඹ නැන්දා ගැනත් ගෙදර සතා සිව් පාවා ගැනත් සිහියෙන් හිටපන්.දැන් අපිට තවත් නැති වෙන්ට දෙයක් නෑ" "මාමා රන් මැනිකා ගුහාව ලග වැටිල ඉන්න බව කීවෙ සුදු මැනික මට"" " ඒ ඒකි නෙවෙයි.සුදු මැනිකා මලා ..ඒ දවස් වලම." සුදු මැනිකාව මරා දමා තිබුනේ නිදන් ගල ලග බව පසුව දැන ගන්නට ලැබුනු අතර ඇයගේ හිස කදින් වෙන් කර තිබූ ආකාරයෙන් ඇය බිල්ලකට දී ඇති බව පැවසේ.මිය ගියද සුදු මැනිකා තමන් රැවටු මිනිසුන්ගෙන් පලි ගැනීම පිනිස මලවුන් අතර සැරි සරයි.අන්දිරිස්ටද හමු වන්නට ඇත්තේද ඇයගේ ආත්මයයි. කාලය ගෙවී ගියද ගුරුන්නාන්සේ නොපැමිනියාය.අන්දිරිස් දෙදෙනාවම සොයමින් ගියද කිසි විටක හමු වී නැත.එහෙත් ගමේ කිහිප දෙනෙකු ගුරුන්නාන්සේවත් රන් මැනිකාවත් ගෙම්මන් යාමයේ පාලු ගුහාව දෙසින් දැක තිබේ.එහෙත් රාත්රි කාලයට කියා දහවලත් එහි යෑම ඉතා දුෂ්කර බව සදහන්ය. ශනිදා දිනක හදිස්සියේ ගමේ පැතිරී ගිය ආරංචියකින් ගම නැවතත් නොසන්සුන් විය.උදේනිස් රන් මැනිකාත් සමග බංගලාවේ සිට වනය දෙසට යනවා ගැමියෙකු දැක ඇති අතර අන්දිරිස් ඇය සොයා වනය දෙසට යන විට බියකරු කඩක් ඇසී තිබේ.එය මරලතෝනියකි.අන්දිරිස්ද ගල් තලාව මුදුනට නැග හඩ ඇසුනු මානයට නෙත් යොමන විට අහම්බෙන් මෙන් ඔහුට දිස් වන්නේ රන් මැනිකාත් උදේනිසුත් අනිත් පැත්තේ දිය ඇල්ලට ලගින් ගලතලාව මත පොරකන අයුරුයි.එක පාරටම රන් මැනිකා උදේනිස්ව ගල් තලාවෙන් පහලට තල්ලු කර දමයි. "නගා එපා" අන්දිරිස් කෑගසමින් ඒ දෙසට දිව යන මුත් ඉක්මනින් එතනට ලංවීම ඉතා දුෂ්කරය.අන් පාරෙන් මෙන් නොව ඇල්ල ලගට අන්දිරිස් යන දෙසින් ඇත්තේ ලදු කැලෑවෙන් වැසී ගිය අඩි පාරකි..... " දෙයියනේ උදේනිස් "ගල් තලාව පහල වැටී ඇති උදේනිස්ගේ සිරුර දැක අන්දිරිස් එතනම හිද ගනී.ඔහුට රන් මැනිකා සිහිවී නැවත බලන විට රන් මැනිකා පෙනෙන මානයක නැත. "නගා..නගා" ඔහු ඇය සොයා කෑ ගැසූ මුත් ඇය සොයා ගැනීමට නොහැකි විය.පසුව ගම් වැසියන් පැමින උදේනිස්ගේ සිරුර ගත්තද වැඩි පුරම ඔහුගේ සිරුරේ තිබී ඇත්තේ කොටි දතකට අසු වුනාක් මෙන් වුනු දරුනු තුවාල ය. රන් මැනිකාව කොතෙක් සෙව්වද නැවත හමු නොවීය.ගුරුනාන්නාසේවද එසේය. දින දෙකකට පසුව ගුරුන්නාන්සේ අන්දිරිස් දෙසට පැමිනියාය. "දෙයියනේ මාමා" "පුතේ ..සේරොම අහවල් කරල ආවෙ..රන් මැනිකා ආයෙත් එන්නෙ නෑ..ඒකිව උදේනිස් මරල දාල." සිදුවු කිසිවක් අන්දිරිස්ට වටහා ගැනීමට නොහැකි විය.රන් මැනිකාගේ මරනය දරාගත නොහැකි තරම්ය.නැන්දාද හැඩු කදුලින්ය. අන්දිරිස් උදේ බලන විට ගුරුන්නාන්සේ පෙනෙන්නට නැත.නැන්දාගෙන් විමසූ විට ඇය හඩා වැලපේ.කිහිප දෙනෙකු එක්කර ගත් ඔහු කැලෑව පීරා ගුරුන්නාන්සේ සොයමින් පාලු ගල් ගුහාව දෙසට ගමන් කලාය.අවසානයේ සියල්ල විසදී ඇත.ඔහුන්ට ගල් ගුහාවෙන් හමු වූයේ ගුරුන්නාන්සේගේ දින කිහිපයකට පෙර මිය ගොස් ඇති මල සිරුරත් අදුනකුත් බෙහෙත් වර්ග කිහිපයකුත්ය.විශේෂම දෙය වුයේ ගුහාව තුල තිබී හමුවුනු රන් මැනිකා අවසාන වරට ඇද සිටි ලේ පෙරුනු ඇදුම්ය.එදා උදේනිස් මරුතුරුලට යැව්වේ රන් මැනිකාගේ පිල්ලිය බව අන්දිරිස් පසුව දැන ගත්තාය.අදුනත් මන්තර පොතත් ගත් අන්දිරිස් සියලුම වේදනා තනිවම දරාගෙන ගුරුන්නාන්සේගේ අවසාන කටයුතු ඉටු කලාය. මාස කිහිපයක් තිස්සේ බංගලාවේ නිතරබය වුනු සුද්දා අවසානයේ රෝගාතුර වී කොළඹ බලා පිටත් වී ඇත.එහෙත් නැවත සුවත් වී පැමිනියද බංගලාවේ සිටිය නොහැකි තරමට කරදර සිදුවුනු බව සදහන්ය.ඔහු මිතුරන් ගෝලයන් සමග අලි දඩයමේ ගිය මොහොතක අලියාට තැබූ වෙඩිල්ල තමාටම පත්තු වී මිය ගොස් තිබේඑය සිදු වූයේ කෙසේද යන්න අභිරහසකි.අදටද එම බංගලාව තිබෙන අතර එම මෙය ලියන මමද එක් වරක් එහි ගියෙමි.අන්දිරිස්ට හමු වු ගුරුන්නාන්සේගේ අදුනද තවමත් තිබේ.. [/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]මෙය සත්ය කතාවක් ඇසුරින් ලියන ලදී.කතාවක ආකාරයෙන් ලිවීමේදී සත්ය සිදුවීමට අඩු පාඩු සිදුවී තිබීමට ඉඩ ඇත.ඒ ගැන සමා වන්න. චාන්දනී දීපිකා[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom