Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්නපුර මුද්දූවම භීතියට පත් කළ කතා කරන භූ&#350

මෙලොව ජීවත් වන කිසිවකුත් විශ්වාස නොකරන තරම් විස්මිත වූ සිදු වීමක් බිහිසුණු විලසින් ඇස් පනා පිටම අත්විඳි පුද්ගලයකුගේ ඇඟ කිලිපොළා ගිය නොමැකුණු මතකය ඇසූ මසිත කකාරවන්නට විය. හුදෙක් චිත්රපට/ නවකතා/ ජනකතා වල පමණක් අසා තිබූ හද සසල කරවන මේ භූත ආත්ම පිළිබඳ පුවත දියුණුවෙන් උපරිමයට ගිය මෙවැනි සියවසක මිනිසුන් කෙසේවත් පිළිනොගනු ඇත. නමුත් මෙය නම් සත්යයකි. මීට වසර කිහිපයකට ඉහත රත්නපුර මුද්දූව ප්රදේශයම භීතියට පත් කළ භූත ආත්මයක් පිළිබඳ රාවය මා ද මීට පෙර අසා තිබුණ නමුත් ඒ පිළිබඳ වැඩිපුර තොරතුරු දැන නොසිටියෙමි. කෙසේ වෙතත් එහි ගැබ් වූ භීතිය හා ත්රාසය නිසාම එහි තිබූ භූත ආත්මය හා ඒ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට මා හට සිත් වන්නේ මෑතකදී ඇහැලියගොඩ ප්රදේශයේ සැරිසරනවා යෑයි රාවයක් යන භූත ආත්මයක පුවතක් කරළියට ඒමත් සම`ගය.

මෙහි සත්යභාවය දැන ගැනීමට යෑයි සිතා මා එම කටයුතු වල නිරතවෙන පුද්ගලයකු හමු වීය. එම හමුවීමේදී ඔහු ඔහුගේ ජීවිතයේ ලද බිහිසුණුම අත්දැකීම මා සමඟ ප්රකාශ කරන්නට විය. ඒ අන් කවරක්වත් නොව රත්නපුර මුද්දූව ප්රදේශය භීතියට පත්කළ ඉහත කී භූත ආත්මයේ කතා පුවතයි.

සෝමරත්න (අවු( 35)

මම අවුරුදු 8 ක - 10ක පමණ කාලයක ඉඳලා තොවිල් වැඩ කරන කපු මහතකු සමඟ අත්උදව්වට යනවා. දෙහි කැපීම්, සාත්තර කීම්, මළවුන් ගෙන්වීම් වගේ වැඩ ඒ කපු මහත්තයා කරනවා.

මම මේ කියන දේ මගෙ ජීවිතේට ඔය දැක්කමයි. රත්නපුරේ ගෙදරක භූත දෝසයක් තියෙනව කියල ආරංචියක් ආවා. ඒක අයින් කරන්න තමයි අපි ගියෙ. කපු මහත්තයයි මමයි ඔය කියන ගෙදරට එක්කරගෙන යන්න ත්රීවීල් එකක් ආවා. මේ කියන කොටත් මගේ ඇඟ හිවුඩු දානවා. අපි ගියහම ඒ ගෙදර අය කිව්ව භූත ආත්මයක් කතා කරනව කියලා. අපි මුලික වැඩකටයුතු ටික ආරම්භ කළා. මමත් මුලින් විශ්වාස කළේ නෑ. ඒත් මට ආසාවක් තිබුණ ඔය කියන කටහ`ඩ අහන්න. ටික වෙලාවක් යනකොට අපි පුළුටු බඳින්න පටන් ගත්තා. එතකොටම මහ මූසල හඩකින් "තොපි ආවෙ මාව ගෙනියන්න ද? බලමුකො" කියල කතා කළා. ඒ කටහ`ඩ හරියට ගිරවෙක් කතා කරනව වගේ හඬකින් තමයි කතා කළේ. හොඳට පැහැදිලියි. හරි භයංකාරයි. මේ කියන මොහොතෙත් මගෙ හිතට බයක් දැනෙනවා. ඒ ගෙදර සේරම භයවෙලා තමයි හිටියෙ. හොල්මන් අවතාර ගැන අහල තිබුණට මෙහෙම කතා කරනව කියල අහල තිබුණෙ නෑ. "අම්මේ බඩගිනී" කියල කෑ ගැහුවා. බලාන හිටපු ගොඩාක් අය තුෂ්නීම්භූත වෙලා තමයි හිටියෙ. මේ වැඩේ තිබුණ බැරෑරුම්කම නිසාම පොලිසියටත් දන්වල තමයි වැඩේ ආරම්භ කළේ. කොහොම හරි ඒ ගෙදර අයව අපි ඒ කරදරයෙන් බේරගත්ත. ඒත් ඒ ආත්මෙ හ`ඩ තාම කනේ රැව් දෙනවා.

මේ කියපු ඇඟ සීතල වන කතා පුවත හරියටම දැනගන්න හිතාගෙන සිද්ධියට මුහුණ දීපු ගෙදරට අපි ගියා. රත්නපුර නගර මධ්යයේ පිහිටි මෝඩ පාලම නමින් ප්රචලිත පාලම මතින් ගොස් මුද්දූව ක්රීඩාංගණය අසලින් වමට හැරී ටික දුරක් ගිය පසු බතලවත්ත නම් ගම හමුවෙයි. පෙර කී සිද්ධියට මුහුණ පෑ නිවස පිහිටියේ ද බතලවත්ත ගමේය. රත්නපුර නගරයේ සිට ඔය කියන ගමට කිලෝ මීටර් දෙකහමාරක් වගේ දුරක් තමයි තියෙන්නේ. වැහි බර කාලගුණයක් වූ එදින අප එම නිවසට ගොඩවන විට එම නිවසේ දියණියන් දෙදෙනකු හා මවක සිටියාය. පෙර කී සිදුවීම පිළිබඳව අප කළ විමසීමේදී ඔවුන් මුලින් එම අමිහිරි මතකය අවදි කිරීමටවත් අකමැති විය. නමුත් කරුණු කාරණා පිළිබඳව පූර්ව දැනුමක් ඇතිව ගිය නිසාදෝ ඔවුන් සිත් තුළ වළදමා තිබූ ගුප්ත මතකයන් අප ඉදිරියේ කියා පාන ලදී.

මම ශිරෝමි ප්රියදර්ශනී (අවු 32)

මේ ලෝකෙ ඉන්න කිසිම මනුෂ්යයෙක් අත් නොවිඳපු බිහිසුණු සිදුවීමක් තමයි අපේ ගෙදරට උනේ. අපි කතා පොත්වලින් කියවල තිබුණට මේ වගේ දේවල් ඇත්තටම තියෙනව කියල දැනගත්තෙ මේ ලබපු අත්දැකීමත් එක්ක. සදාතනිකවම වළදාන්න උත්සාහ කළත් මේ මතකය නම් කවදාවත් සිත් තුළින් මැකෙන්නේ නැහැ. දැන් මතක් වෙනකොටත් ඇඟ කිළිපොලා යනව. ඔය කියන දවස උදාවුණේ මීට අවුරුදු 4කට කලින්. ඒ දවසත් මේ වගේම හොඳටම වැස්ස දවසක් ගොරව ගොරව වහිනවා. දවසම වැහැල පායනකොට රෑ හතහමාරට විතර ඇති. අපි එවලෙ තමයි රෑට උයන්න ගත්තෙ. උයල ඉවර වෙනකොට රෑ නවයට විතර ඇති. අපි කෑම කාල නිදාගන්න හැදුව විතරයි වහලෙට ගලක් වැටෙන සද්දයක් ආව. මම හිතුවෙ පොල් ඇට්ටියක් වැටුණ කියල. ඒත් තව විනාඩි දහයකින් විතර ආපහු ගලක් වැටුණ. අපි එළියට බැහැල බැලුව. අහල පහල කවුරුත් පේන්න හිටියෙ නෑ. මේ වෙන දේ හිතාගන්න බැරි වුණත් වුණේ මොකක්ද කියල හිතට මොකක්දෝ අමුත්තක් දැනුණ. පහුවදා උදේම නැගිටල වහලෙ දිහා බැලුවට කිසිම හෝඩුවාවක් තිබුණෙ නෑ. ඕක තමයි ආරම්භකම සිදුවීම. අපි ව්යාපාරයක් කළා. රත්නපුර මහ රෝහල ඉදිරිපිට ලොකු කඩයක්. දෛනිකව සිද්ධවෙන ක්රියාවලියක් හැටියට අපි කඩේට යනව එනකොට රෑ වෙනව. ඔය ගල් වැටුණ දවසට දවස් තුනකට පස්සෙ හරියටම රෑ දහයට විතර ආයෙත් ගලක් ගහන්න ගත්ත. මේ වැඩේ කවුරුහරි කරන දෙයක් කියල අපි හිතුවෙ. ඊට පස්සෙ සැරින් සැරේ ගල් වහලෙට වැටෙන්න ගත්ත. අපේ අයියල කට්ටියක් එකතුවෙලා ගේ වටේ තිබුණ ගස් උඩ නැ`ගල. මේ වැඩේ කරන කෙනා අල්ල ගන්න උත්සහ කළා. පාන්දර දෙක තුන වෙනකල් ගස් උඩ ඉඳන් රකිනවා. නිදිමත වෙලා ගස් වලින් බැහැල ගේ ඇතුළට ආව විතරයි ආයෙත් ගල් ගහනවා. මේක අපිව ගෙදරින් එළවන්න හිතාගෙන කවුරුහරි කරන දෙයක් කියල තමයි මුලින් අපි හිතුවෙ. අපි රත්නපුර පොලිසියෙ මේ ගැන පැමිණිල්ලකුත් කළා. පොලිසියෙන් ද මේ ගැන පරීක්ෂණයක් පවත්වල තිබුණ. ඒත් මේක කරන කෙනා ගැන හෝඩුවාවක් ලැබුණෙ නෑ. එන්න එන්නම ගල් ගහන එක වැඩි වුණා. අපි මානසිකව ගොඩක් වැටිල හිටියෙ. ඒත් මේක භූත දෝසයක් කියල නම් නිකමටවත් හිතුණෙ නෑ. කොහොමහරි මේක කරන්නෙ කවුද කියල බලන්න අපි සාස්තරයක් අහන්න ගියා. එතනදි තමයි කියවුණේ මේක අමනුෂ්යය දෝසයක් කියල. මැරිච්ච කෙනෙක්ගේ වටේ සැරිසරන ගමන් මේ වැඩේ කරනව කියල තමයි කිව්වෙ.

සාස්තරේ අහල ගෙදරට ආව විතරයි. හරියට වෙලාව හවස හතරට විතර ඇති "උඹල මාව එලවන්නද හදන්නෙ" කියල කෑගැහුව. අපි සේරම කෑ ගහගෙන එළියට පැන්න. එදා තමයි පළවෙනි පාරටම ඔය අමනුෂ්ය කතා කරන්න ගත්තෙ. ඒක මහ මූසල හ`ඩක්. කෙනෙකුගේ හඬක් කියල කියන්න බැරි වුණාට හොඳට පැහැදිලිව කතා කරනවා. හරියට ගිරවෙක්ගෙ හඬක් වගේ. එදා දවසෙ අපි කෑම කෑවෙත් නෑ. නිදා ගත්තෙ නැතත් අපි මුළු පවුලම එකම කාමරේක එක ඇඳක් උඩට වෙලා තමයි එළිවෙනකම් හිටියෙ. අපේ පවුලෙ හත් දෙනෙක් හිටිය. අම්මයි, තාත්තයි, ගැහැණු සහෝදරයො හතරයි, අයියයි. අයිය මීට අවුරුදු 5කට විතර කලින් වස බීල මැරුණ. අපි හයදෙනා තමයි ගෙදර හිටියෙ.

අපේ ගේ මිදුලෙම අපි අයියට හදපු තවත් ගෙයක් තිබුණ. ඒ ගේ කුලියට දීල තමයි තිබුණෙ. ඒ ගෙදර ජෝඩුවක් නතර වෙලා හිටිය. ගැහැණු කෙනා ගෙදර හිටියෙ. එයාගෙ මනුස්සය හමුදාවෙ වැඩ කළේ. මාසෙකට සැරයක් විතර තමයි ගෙදර එන්නෙ. ඒ අද්භූත කටහ`ඩ නිතර නිතරම ඇහෙන්න ගත්ත. භූත ආත්මයක හැසිරීමක් කියල දැනගත්ත දවසෙ ඉඳල අපි ගොඩක් බයෙන් තමයි හිටියෙ. සමහර වෙලාවට අපි ගේ අතෑරල යන්නත් තීරණය කළා. කට්ටඩි මහත්තුරු ගොඩාක් ගාවට ගියා. තොවිල් පවිල් කීයක් නම් කළාද කිසි එකකින් වැඩක් වුණේ නෑ. මේ භූත කරදරේ එන්න එන්නම වැඩි වුණා. ලක්ෂ ගාණක් තොවිල් වලට වියදම් කරන්න ඇති. ඒත් කරදරේ නම් අඩු වුණේ නෑ. වෙලාවකට අපිට හිතුණ අපේ මිය ගිය අයියවත් ඇවිල්ලද කියල. ඒකට හේතුව අපි අයියට හදපු ගෙදරින් තමයි සද්දේ වැඩිපුර ආවෙ. ඒ ගෙදර හිටපු ගෑණු කෙනා තනියම තමයි ගොඩක් වෙලාවට හිටියෙ. ඒත් මේ සිදුවීම වුණ දවසෙ ඉඳල ඒ ගැහැණු කෙනත් අපි තනිකළේ නෑ. අපි ළඟම තියා ගත්ත. එක දවසක් අපි මිදුලෙ වාඩිවෙලා හිටිය. හරියටම ඒ ගැහැණු කෙනාත් මැද හිටියෙ. අපි කතා කර කර හිටියෙත් මේ වෙන දේ ගැන. අපි හුස්ම ගත්තෙත් බයෙන් නිසා හැම මොහොතකම හිතුවෙත් කතා කළෙත් ඔය දේ ගැනමයි. එදා හරියට උදේ නවයට විතර තමයි මිදුලෙ කතා කර කර හිටියෙ. එක පාරටම අර ගෑණු කෙනාගෙ ඔළුවට කෙළ ගුලියක් වැටුණා. අපි ගහක් යටවත් නෙමෙයි හිටියෙ. සතෙක්වත් උඩින් ඉගිලුණේ නැහැ. හරියටම කිව්වොත් මිනිහෙකුගෙ සෙමමයි. පොල්කට්ටකින් භාගයක් විතර ඔළුවෙ. මේ දේවල් කිවුවට කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ. අපි වුණත් එහෙමයි. ඒත් ඇස් පනාපිටම මේ දේවල් වෙනව දකින කොට කොහොමද බැහැර කරන්නෙ. ඔය කියන දෙයක් ආයෙ නොදකින්නට බයකින් තමයි අපි ජීවත් වුණේ. තව දවසක් අපේ ඇස් පනා පිටම අර බෝඩිම් ගෙදර හිටපු ඒ ගැහැණු කෙනාගෙ ඔලූව ළඟින් යන්න ලොකු ගලක් වැටුණ. හරියට යග්ගුලියක් විතර සයිස් ගලක්. අනූනවයෙන් බේරුණේ. හැබැයි බිම වැටුණාම ඒ ගල හොයා ගන්න තිබුණෙ නෑ. මේ දේවල් මේ කරදර එන්න එන්නම වැඩි වුණා. දවසින් දවස ගත වුණේ මරණ බියෙන්. අපට කාගෙන්වත් පිළිසරණක් තිබුණෙ නෑ. මුළු ගමම අපේ තනියට හිටියට අපි ගොඩක් අසරණ වෙලා තමයි හිටියෙ. දුක් මහන්සියෙන් හම්බකරපු දේවල් සේරම තොවිල්වලට තමයි වියදම් වුණේ.

තව දවසක අපි ඉන්න තැන මැද්දට පණුවො පිරුණු පොල්කට්ටක් වැටුණ කුණුම කුණු ගඳයි. මේ දේවල් කොහෙන් ගෙනත් දානවද කියල හිතාගන්න බෑ. ඇස් පණහක් හැටක් බලා ඉද්දි ඒ මැද්දට මනුස්සයකුට නම් හොරෙන් මේ දේවල් කරන්න බෑ. භූතයෙකුටම ඇරෙන්න. ඔහොම මාස හයක් විතර අපි ජීවත් වුණා. ටික දවසක් යනකොට තමයි දැනගත්තෙ අර අපේ බෝඩිමේ හිටපු ගෑණු කෙනාගෙ ඇඟට වැහුණු භූත ආත්මයක් තමයි මේ දේවල් කරල තියෙන්නෙ. ඒ ගෑණු කෙනාට දවසක් දැනිල තියෙනව රෑ එයා නිදාගෙන ඉන්නකොට එයාගෙ ඇඳට ඔය කියන ආත්මය එනව වගේ. පහුවදා ඒ ගෑණු කෙනාට ඊකැed වෙලා තියෙනවා. පස්සෙ තමයි දැනගත්තෙ එයාට බබෙක් හම්බවෙන්ඩ ඉඳල තියෙන්නෙ කියල. ඔය දේවල් ඔහොම වෙනකොට අපි ඒ ගෑණු කෙනාට කිව්ව ගෙදරින් යන්න කියල. ඒ අපිට මේක විශාල ගැටලුවක් නිසා. අන්තිමේදී ඒ අය බඩු අස් කරනකොට අර ආත්මය කෑගහල. අපිට බණින්න ගත්ත. "මේකිව මේ ගෙදරින් යවන්න එපා" කියලා. හැබෑ මිනිහෙක් වගේ අපිත් එක්ක එකට එක බැණ ගත්තා. හ`ඩ එන්නෙ අහසෙන් හරියට නිශ්චිත තැනක් නෑ. එක්කො ගේ ඇතුළෙන් එක්කො ගහක් උඩින්. මේ දැන් ගේ ඇතුළෙන් කතා කළොත් තව ටිකකින් ගහක් උඩින් කතා කරන හ`ඩ එනව. එක දවසක් ටොයිලට් එකේ ඉන්නකොට ඒ වළ ඇතුළෙනුත් කතා කළා.

කොහොමහරි ඒ අය බඩුමුට්ටුත් අරන් ගෙදරින් ගියා. ඒ යන්න කළින් දවසක් ඒ ගෑණු කෙනත් අරගෙන අපි වෑන් එකක කට්ටියම දේවාලෙකට ගියා. ඒ යනකොට අතරම`ග තැනක නවත්තල කෑම ගත්ත. ඒ කෑම ගන්නකොටත් ඒ ආත්ම හ`ඩ කතා කළා. ඒ හ`ඩ එදා ඒ වෑන් එක එළවපු ඩ්රයිවර් මහත්තයත් අහගෙන. මෙයාල ගෙදරින් යවපුවහමත් අපට ගොඩක් කරදර කළා. එයාල ගෙදරින් යෑව්ව කියල. ඒකයි අපි දැනගත්තෙ මේ භූත ආත්මය ඒ ගෑණු කෙනා වටා සැරිසරන ආත්මයක් කියල.

ඔය ඉන්න අතරෙ තමයි අපට මේ වෙදමහත්තය හමු වුණේ. අපි දන්න කෙනෙක් හරහා එතුම තමයි තොවිලයක් කරල අපිව බේරගත්තෙ. බෙරකරුවෙක් ගෙනල්ල බෙර ගහල ලොකු තොවිලයක් කරල තමයි ඒ භූත ආත්මය එළවල දැම්මෙ. එදා ඒ කපු මහත්තය ඉන්න වෙලෙත් ඒ භූතය කෑ ගහුව. "මම අරන් යන්නද තොපි ආවෙ" කියල ඇහුව. "තොපේ එකෙක්ව මම ගෙනියනව" කියලත් කිව්ව. කොහොමහරි එදා තොවිලෙ කළේ පොලිසියෙ පැමිණිල්ලකුත් දාල. මට මතකයි එදා අන්තිමට ඒ ආත්ම හ`ඩ කතා කරල කිව්වෙ "අම්මෙ මට බඩගිනි" කියලා. ඊට පස්සේ ඒ කපු මහත්තයා ගොට්ටක් ගහලා කෑම දුන්නා. ඔය විදිහට තමයි ඒ භූත කරදරය අපේ ගෙදරින් අයින් කරල ඒ අමනුෂ්ය කරදරෙන් අපි බේරුණේ. මම තාමත් ගරු කරනවා ඒ කපු මහත්තයට. අපිව බේරගත්තට. මේ මිහිපිට ඉන්න කිසිම මිනිහෙකුට ඒවගේ අමනුෂ්ය බලවේගවල ග්රහණයට/ කරදරයට යටවෙලා දුක් විඳින්න නොලැබේවා කියා තමා අපේ ප්රාර්ථනාව.

ඒ ආකාරයෙන් මෙලොව මිනිසකු දුටු භයංකාරම අත්දැකීමකට මුහුණ දුන් පවුලක බිහිසුණු මතකය අප හමුවේ ප්රකාශ කළ ඇය ඒ මතකය නැවත ඉස්මතු නොවෙන ලෙස වළ දැමීමට උත්සහ කෙරෙනු ඇත. මේ භූතයා නිවසින් පිටකළ ඒ වික්රමාන්විත මෙහෙය සිදු කළ විස්මකර්ම කපු මහතා සොයා අපි පියනැ`ගුවේ මෙහි තිබූ භයංකාරකම හා ඒ අහිංසක මිනිසුන් විඳි දුකට පිහිට වූ වීරයාගේ තොරතුරු දැනගැනීම පිණිසය. තරමක් දුෂ්කර උත්සාහයක ප්රතිඵලයක් ලෙස අපිට ඉහතකී කපු මහතා මුණ ගැසුණි. ඔහු නමින් වෛද්යරත්න ආරච්චිලාගේ සමන් වෛද්යරත්න ය.

වෛද්යරත්න මහතා (අවු 41)

ඔය කියන සිදු වීම මීට ටික කාලෙකට කලින් තමයි වුණේ. එතනදි ගැටලුකාරී තැන් කිහිපයක් තිබුණා. ඒ වුණත් අපි සූක්ෂමව ඒ ගෙදරින් අපි ඒ භූතයව අයින් කරල දැම්ම. සමහරුන් විශ්වාස නොකළත් අමනුෂ්ය බලවේග/භූත ආත්ම/ දිෂ්ටි වැනි අදෘෂ්යමාන බලවේග මේ ලෝකෙ ඕනතරම් තියෙනව. ඈත අතීතයේ සිටම මේ දක්වා සත්ත්වයන් ඇතිවී නැතිවී සංසාර ගමන එනවා. අපේ ආගම අනුව වුණත් අපි විශ්වාස කරනවා කෙනෙකු මැරුණයින් පස්සේ නැවත උප්පත්තියක් හටගන්නව කියන එක. ඒ උපත හටගන්න අතර කාලය තමයි ගන්ධබ්බ අවධිය කියල කියන්නෙ. ඒ අවධියේදී තමයි ඔය කියන ආත්ම දිෂ්ටි හඬවල් වගේ ඇසෙන කාලය. කෙනෙක් කියන්න පුළුවන් හ`ඩක් න`ගන්න නම් හඬ ස්වර පිහිටවන ස්වරාලයක් වගේ අංගයක් ඕනි කියල. නෑ. ආත්මීය හඬවල් ඇසුන තැන් ඕනතරම් තියෙනව. අතීත ශාස්තෘන්වහන්aසේලා දේශනා කළ ඒ ශ්රී සද්ධර්මයේ හඬ මෑත විද්යාවෙන් දියුණු ලෝකයේ විද්යාඥයන් විසින් වාතලයෙන් සොයා ගැනීමට හැකි බව ප්රකාශ කර තිබෙනවා. විදුලි කොටන දසුන් ගොරවන හඬවල් වගේ ශබ්ද හටගන්නේත් ඒවගේ තමා. මේ ආත්මීය හඬවලුත් හිටපු ගමන් මතුවිය හැකියි.

පසුව සිදු කළ සොයා බැලීමේදී දැනුදු පෙර කී භූත ආත්මය නිවසින් පිටව ගියද නිවසේ රැඳවියකව සිටි ගැහැණියකගේ දැනුදු පසු පස ඇදෙන බවට දැනගන්නට ලැබිණ.

අනුර ජයසේන

[QUOTE="බෙන් 10, post: 23153329, member: 512836"] [b]රත්නපුර මුද්දූවම භීතියට පත් කළ කතා කරන භූŞ[/b] [SIZE="3"][COLOR="Blue"]මෙලොව ජීවත් වන කිසිවකුත් විශ්වාස නොකරන තරම් විස්මිත වූ සිදු වීමක් බිහිසුණු විලසින් ඇස් පනා පිටම අත්විඳි පුද්ගලයකුගේ ඇඟ කිලිපොළා ගිය නොමැකුණු මතකය ඇසූ මසිත කකාරවන්නට විය. හුදෙක් චිත්රපට/ නවකතා/ ජනකතා වල පමණක් අසා තිබූ හද සසල කරවන මේ භූත ආත්ම පිළිබඳ පුවත දියුණුවෙන් උපරිමයට ගිය මෙවැනි සියවසක මිනිසුන් කෙසේවත් පිළිනොගනු ඇත. නමුත් මෙය නම් සත්යයකි. මීට වසර කිහිපයකට ඉහත රත්නපුර මුද්දූව ප්රදේශයම භීතියට පත් කළ භූත ආත්මයක් පිළිබඳ රාවය මා ද මීට පෙර අසා තිබුණ නමුත් ඒ පිළිබඳ වැඩිපුර තොරතුරු දැන නොසිටියෙමි. කෙසේ වෙතත් එහි ගැබ් වූ භීතිය හා ත්රාසය නිසාම එහි තිබූ භූත ආත්මය හා ඒ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට මා හට සිත් වන්නේ මෑතකදී ඇහැලියගොඩ ප්රදේශයේ සැරිසරනවා යෑයි රාවයක් යන භූත ආත්මයක පුවතක් කරළියට ඒමත් සම`ගය. මෙහි සත්යභාවය දැන ගැනීමට යෑයි සිතා මා එම කටයුතු වල නිරතවෙන පුද්ගලයකු හමු වීය. එම හමුවීමේදී ඔහු ඔහුගේ ජීවිතයේ ලද බිහිසුණුම අත්දැකීම මා සමඟ ප්රකාශ කරන්නට විය. ඒ අන් කවරක්වත් නොව රත්නපුර මුද්දූව ප්රදේශය භීතියට පත්කළ ඉහත කී භූත ආත්මයේ කතා පුවතයි. සෝමරත්න (අවු( 35) මම අවුරුදු 8 ක - 10ක පමණ කාලයක ඉඳලා තොවිල් වැඩ කරන කපු මහතකු සමඟ අත්උදව්වට යනවා. දෙහි කැපීම්, සාත්තර කීම්, මළවුන් ගෙන්වීම් වගේ වැඩ ඒ කපු මහත්තයා කරනවා. මම මේ කියන දේ මගෙ ජීවිතේට ඔය දැක්කමයි. රත්නපුරේ ගෙදරක භූත දෝසයක් තියෙනව කියල ආරංචියක් ආවා. ඒක අයින් කරන්න තමයි අපි ගියෙ. කපු මහත්තයයි මමයි ඔය කියන ගෙදරට එක්කරගෙන යන්න ත්රීවීල් එකක් ආවා. මේ කියන කොටත් මගේ ඇඟ හිවුඩු දානවා. අපි ගියහම ඒ ගෙදර අය කිව්ව භූත ආත්මයක් කතා කරනව කියලා. අපි මුලික වැඩකටයුතු ටික ආරම්භ කළා. මමත් මුලින් විශ්වාස කළේ නෑ. ඒත් මට ආසාවක් තිබුණ ඔය කියන කටහ`ඩ අහන්න. ටික වෙලාවක් යනකොට අපි පුළුටු බඳින්න පටන් ගත්තා. එතකොටම මහ මූසල හඩකින් "තොපි ආවෙ මාව ගෙනියන්න ද? බලමුකො" කියල කතා කළා. ඒ කටහ`ඩ හරියට ගිරවෙක් කතා කරනව වගේ හඬකින් තමයි කතා කළේ. හොඳට පැහැදිලියි. හරි භයංකාරයි. මේ කියන මොහොතෙත් මගෙ හිතට බයක් දැනෙනවා. ඒ ගෙදර සේරම භයවෙලා තමයි හිටියෙ. හොල්මන් අවතාර ගැන අහල තිබුණට මෙහෙම කතා කරනව කියල අහල තිබුණෙ නෑ. "අම්මේ බඩගිනී" කියල කෑ ගැහුවා. බලාන හිටපු ගොඩාක් අය තුෂ්නීම්භූත වෙලා තමයි හිටියෙ. මේ වැඩේ තිබුණ බැරෑරුම්කම නිසාම පොලිසියටත් දන්වල තමයි වැඩේ ආරම්භ කළේ. කොහොම හරි ඒ ගෙදර අයව අපි ඒ කරදරයෙන් බේරගත්ත. ඒත් ඒ ආත්මෙ හ`ඩ තාම කනේ රැව් දෙනවා. මේ කියපු ඇඟ සීතල වන කතා පුවත හරියටම දැනගන්න හිතාගෙන සිද්ධියට මුහුණ දීපු ගෙදරට අපි ගියා. රත්නපුර නගර මධ්යයේ පිහිටි මෝඩ පාලම නමින් ප්රචලිත පාලම මතින් ගොස් මුද්දූව ක්රීඩාංගණය අසලින් වමට හැරී ටික දුරක් ගිය පසු බතලවත්ත නම් ගම හමුවෙයි. පෙර කී සිද්ධියට මුහුණ පෑ නිවස පිහිටියේ ද බතලවත්ත ගමේය. රත්නපුර නගරයේ සිට ඔය කියන ගමට කිලෝ මීටර් දෙකහමාරක් වගේ දුරක් තමයි තියෙන්නේ. වැහි බර කාලගුණයක් වූ එදින අප එම නිවසට ගොඩවන විට එම නිවසේ දියණියන් දෙදෙනකු හා මවක සිටියාය. පෙර කී සිදුවීම පිළිබඳව අප කළ විමසීමේදී ඔවුන් මුලින් එම අමිහිරි මතකය අවදි කිරීමටවත් අකමැති විය. නමුත් කරුණු කාරණා පිළිබඳව පූර්ව දැනුමක් ඇතිව ගිය නිසාදෝ ඔවුන් සිත් තුළ වළදමා තිබූ ගුප්ත මතකයන් අප ඉදිරියේ කියා පාන ලදී. මම ශිරෝමි ප්රියදර්ශනී (අවු 32) මේ ලෝකෙ ඉන්න කිසිම මනුෂ්යයෙක් අත් නොවිඳපු බිහිසුණු සිදුවීමක් තමයි අපේ ගෙදරට උනේ. අපි කතා පොත්වලින් කියවල තිබුණට මේ වගේ දේවල් ඇත්තටම තියෙනව කියල දැනගත්තෙ මේ ලබපු අත්දැකීමත් එක්ක. සදාතනිකවම වළදාන්න උත්සාහ කළත් මේ මතකය නම් කවදාවත් සිත් තුළින් මැකෙන්නේ නැහැ. දැන් මතක් වෙනකොටත් ඇඟ කිළිපොලා යනව. ඔය කියන දවස උදාවුණේ මීට අවුරුදු 4කට කලින්. ඒ දවසත් මේ වගේම හොඳටම වැස්ස දවසක් ගොරව ගොරව වහිනවා. දවසම වැහැල පායනකොට රෑ හතහමාරට විතර ඇති. අපි එවලෙ තමයි රෑට උයන්න ගත්තෙ. උයල ඉවර වෙනකොට රෑ නවයට විතර ඇති. අපි කෑම කාල නිදාගන්න හැදුව විතරයි වහලෙට ගලක් වැටෙන සද්දයක් ආව. මම හිතුවෙ පොල් ඇට්ටියක් වැටුණ කියල. ඒත් තව විනාඩි දහයකින් විතර ආපහු ගලක් වැටුණ. අපි එළියට බැහැල බැලුව. අහල පහල කවුරුත් පේන්න හිටියෙ නෑ. මේ වෙන දේ හිතාගන්න බැරි වුණත් වුණේ මොකක්ද කියල හිතට මොකක්දෝ අමුත්තක් දැනුණ. පහුවදා උදේම නැගිටල වහලෙ දිහා බැලුවට කිසිම හෝඩුවාවක් තිබුණෙ නෑ. ඕක තමයි ආරම්භකම සිදුවීම. අපි ව්යාපාරයක් කළා. රත්නපුර මහ රෝහල ඉදිරිපිට ලොකු කඩයක්. දෛනිකව සිද්ධවෙන ක්රියාවලියක් හැටියට අපි කඩේට යනව එනකොට රෑ වෙනව. ඔය ගල් වැටුණ දවසට දවස් තුනකට පස්සෙ හරියටම රෑ දහයට විතර ආයෙත් ගලක් ගහන්න ගත්ත. මේ වැඩේ කවුරුහරි කරන දෙයක් කියල අපි හිතුවෙ. ඊට පස්සෙ සැරින් සැරේ ගල් වහලෙට වැටෙන්න ගත්ත. අපේ අයියල කට්ටියක් එකතුවෙලා ගේ වටේ තිබුණ ගස් උඩ නැ`ගල. මේ වැඩේ කරන කෙනා අල්ල ගන්න උත්සහ කළා. පාන්දර දෙක තුන වෙනකල් ගස් උඩ ඉඳන් රකිනවා. නිදිමත වෙලා ගස් වලින් බැහැල ගේ ඇතුළට ආව විතරයි ආයෙත් ගල් ගහනවා. මේක අපිව ගෙදරින් එළවන්න හිතාගෙන කවුරුහරි කරන දෙයක් කියල තමයි මුලින් අපි හිතුවෙ. අපි රත්නපුර පොලිසියෙ මේ ගැන පැමිණිල්ලකුත් කළා. පොලිසියෙන් ද මේ ගැන පරීක්ෂණයක් පවත්වල තිබුණ. ඒත් මේක කරන කෙනා ගැන හෝඩුවාවක් ලැබුණෙ නෑ. එන්න එන්නම ගල් ගහන එක වැඩි වුණා. අපි මානසිකව ගොඩක් වැටිල හිටියෙ. ඒත් මේක භූත දෝසයක් කියල නම් නිකමටවත් හිතුණෙ නෑ. කොහොමහරි මේක කරන්නෙ කවුද කියල බලන්න අපි සාස්තරයක් අහන්න ගියා. එතනදි තමයි කියවුණේ මේක අමනුෂ්යය දෝසයක් කියල. මැරිච්ච කෙනෙක්ගේ වටේ සැරිසරන ගමන් මේ වැඩේ කරනව කියල තමයි කිව්වෙ. සාස්තරේ අහල ගෙදරට ආව විතරයි. හරියට වෙලාව හවස හතරට විතර ඇති "උඹල මාව එලවන්නද හදන්නෙ" කියල කෑගැහුව. අපි සේරම කෑ ගහගෙන එළියට පැන්න. එදා තමයි පළවෙනි පාරටම ඔය අමනුෂ්ය කතා කරන්න ගත්තෙ. ඒක මහ මූසල හ`ඩක්. කෙනෙකුගේ හඬක් කියල කියන්න බැරි වුණාට හොඳට පැහැදිලිව කතා කරනවා. හරියට ගිරවෙක්ගෙ හඬක් වගේ. එදා දවසෙ අපි කෑම කෑවෙත් නෑ. නිදා ගත්තෙ නැතත් අපි මුළු පවුලම එකම කාමරේක එක ඇඳක් උඩට වෙලා තමයි එළිවෙනකම් හිටියෙ. අපේ පවුලෙ හත් දෙනෙක් හිටිය. අම්මයි, තාත්තයි, ගැහැණු සහෝදරයො හතරයි, අයියයි. අයිය මීට අවුරුදු 5කට විතර කලින් වස බීල මැරුණ. අපි හයදෙනා තමයි ගෙදර හිටියෙ. අපේ ගේ මිදුලෙම අපි අයියට හදපු තවත් ගෙයක් තිබුණ. ඒ ගේ කුලියට දීල තමයි තිබුණෙ. ඒ ගෙදර ජෝඩුවක් නතර වෙලා හිටිය. ගැහැණු කෙනා ගෙදර හිටියෙ. එයාගෙ මනුස්සය හමුදාවෙ වැඩ කළේ. මාසෙකට සැරයක් විතර තමයි ගෙදර එන්නෙ. ඒ අද්භූත කටහ`ඩ නිතර නිතරම ඇහෙන්න ගත්ත. භූත ආත්මයක හැසිරීමක් කියල දැනගත්ත දවසෙ ඉඳල අපි ගොඩක් බයෙන් තමයි හිටියෙ. සමහර වෙලාවට අපි ගේ අතෑරල යන්නත් තීරණය කළා. කට්ටඩි මහත්තුරු ගොඩාක් ගාවට ගියා. තොවිල් පවිල් කීයක් නම් කළාද කිසි එකකින් වැඩක් වුණේ නෑ. මේ භූත කරදරේ එන්න එන්නම වැඩි වුණා. ලක්ෂ ගාණක් තොවිල් වලට වියදම් කරන්න ඇති. ඒත් කරදරේ නම් අඩු වුණේ නෑ. වෙලාවකට අපිට හිතුණ අපේ මිය ගිය අයියවත් ඇවිල්ලද කියල. ඒකට හේතුව අපි අයියට හදපු ගෙදරින් තමයි සද්දේ වැඩිපුර ආවෙ. ඒ ගෙදර හිටපු ගෑණු කෙනා තනියම තමයි ගොඩක් වෙලාවට හිටියෙ. ඒත් මේ සිදුවීම වුණ දවසෙ ඉඳල ඒ ගැහැණු කෙනත් අපි තනිකළේ නෑ. අපි ළඟම තියා ගත්ත. එක දවසක් අපි මිදුලෙ වාඩිවෙලා හිටිය. හරියටම ඒ ගැහැණු කෙනාත් මැද හිටියෙ. අපි කතා කර කර හිටියෙත් මේ වෙන දේ ගැන. අපි හුස්ම ගත්තෙත් බයෙන් නිසා හැම මොහොතකම හිතුවෙත් කතා කළෙත් ඔය දේ ගැනමයි. එදා හරියට උදේ නවයට විතර තමයි මිදුලෙ කතා කර කර හිටියෙ. එක පාරටම අර ගෑණු කෙනාගෙ ඔළුවට කෙළ ගුලියක් වැටුණා. අපි ගහක් යටවත් නෙමෙයි හිටියෙ. සතෙක්වත් උඩින් ඉගිලුණේ නැහැ. හරියටම කිව්වොත් මිනිහෙකුගෙ සෙමමයි. පොල්කට්ටකින් භාගයක් විතර ඔළුවෙ. මේ දේවල් කිවුවට කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ. අපි වුණත් එහෙමයි. ඒත් ඇස් පනාපිටම මේ දේවල් වෙනව දකින කොට කොහොමද බැහැර කරන්නෙ. ඔය කියන දෙයක් ආයෙ නොදකින්නට බයකින් තමයි අපි ජීවත් වුණේ. තව දවසක් අපේ ඇස් පනා පිටම අර බෝඩිම් ගෙදර හිටපු ඒ ගැහැණු කෙනාගෙ ඔලූව ළඟින් යන්න ලොකු ගලක් වැටුණ. හරියට යග්ගුලියක් විතර සයිස් ගලක්. අනූනවයෙන් බේරුණේ. හැබැයි බිම වැටුණාම ඒ ගල හොයා ගන්න තිබුණෙ නෑ. මේ දේවල් මේ කරදර එන්න එන්නම වැඩි වුණා. දවසින් දවස ගත වුණේ මරණ බියෙන්. අපට කාගෙන්වත් පිළිසරණක් තිබුණෙ නෑ. මුළු ගමම අපේ තනියට හිටියට අපි ගොඩක් අසරණ වෙලා තමයි හිටියෙ. දුක් මහන්සියෙන් හම්බකරපු දේවල් සේරම තොවිල්වලට තමයි වියදම් වුණේ. තව දවසක අපි ඉන්න තැන මැද්දට පණුවො පිරුණු පොල්කට්ටක් වැටුණ කුණුම කුණු ගඳයි. මේ දේවල් කොහෙන් ගෙනත් දානවද කියල හිතාගන්න බෑ. ඇස් පණහක් හැටක් බලා ඉද්දි ඒ මැද්දට මනුස්සයකුට නම් හොරෙන් මේ දේවල් කරන්න බෑ. භූතයෙකුටම ඇරෙන්න. ඔහොම මාස හයක් විතර අපි ජීවත් වුණා. ටික දවසක් යනකොට තමයි දැනගත්තෙ අර අපේ බෝඩිමේ හිටපු ගෑණු කෙනාගෙ ඇඟට වැහුණු භූත ආත්මයක් තමයි මේ දේවල් කරල තියෙන්නෙ. ඒ ගෑණු කෙනාට දවසක් දැනිල තියෙනව රෑ එයා නිදාගෙන ඉන්නකොට එයාගෙ ඇඳට ඔය කියන ආත්මය එනව වගේ. පහුවදා ඒ ගෑණු කෙනාට ඊකැed වෙලා තියෙනවා. පස්සෙ තමයි දැනගත්තෙ එයාට බබෙක් හම්බවෙන්ඩ ඉඳල තියෙන්නෙ කියල. ඔය දේවල් ඔහොම වෙනකොට අපි ඒ ගෑණු කෙනාට කිව්ව ගෙදරින් යන්න කියල. ඒ අපිට මේක විශාල ගැටලුවක් නිසා. අන්තිමේදී ඒ අය බඩු අස් කරනකොට අර ආත්මය කෑගහල. අපිට බණින්න ගත්ත. "මේකිව මේ ගෙදරින් යවන්න එපා" කියලා. හැබෑ මිනිහෙක් වගේ අපිත් එක්ක එකට එක බැණ ගත්තා. හ`ඩ එන්නෙ අහසෙන් හරියට නිශ්චිත තැනක් නෑ. එක්කො ගේ ඇතුළෙන් එක්කො ගහක් උඩින්. මේ දැන් ගේ ඇතුළෙන් කතා කළොත් තව ටිකකින් ගහක් උඩින් කතා කරන හ`ඩ එනව. එක දවසක් ටොයිලට් එකේ ඉන්නකොට ඒ වළ ඇතුළෙනුත් කතා කළා. කොහොමහරි ඒ අය බඩුමුට්ටුත් අරන් ගෙදරින් ගියා. ඒ යන්න කළින් දවසක් ඒ ගෑණු කෙනත් අරගෙන අපි වෑන් එකක කට්ටියම දේවාලෙකට ගියා. ඒ යනකොට අතරම`ග තැනක නවත්තල කෑම ගත්ත. ඒ කෑම ගන්නකොටත් ඒ ආත්ම හ`ඩ කතා කළා. ඒ හ`ඩ එදා ඒ වෑන් එක එළවපු ඩ්රයිවර් මහත්තයත් අහගෙන. මෙයාල ගෙදරින් යවපුවහමත් අපට ගොඩක් කරදර කළා. එයාල ගෙදරින් යෑව්ව කියල. ඒකයි අපි දැනගත්තෙ මේ භූත ආත්මය ඒ ගෑණු කෙනා වටා සැරිසරන ආත්මයක් කියල. ඔය ඉන්න අතරෙ තමයි අපට මේ වෙදමහත්තය හමු වුණේ. අපි දන්න කෙනෙක් හරහා එතුම තමයි තොවිලයක් කරල අපිව බේරගත්තෙ. බෙරකරුවෙක් ගෙනල්ල බෙර ගහල ලොකු තොවිලයක් කරල තමයි ඒ භූත ආත්මය එළවල දැම්මෙ. එදා ඒ කපු මහත්තය ඉන්න වෙලෙත් ඒ භූතය කෑ ගහුව. "මම අරන් යන්නද තොපි ආවෙ" කියල ඇහුව. "තොපේ එකෙක්ව මම ගෙනියනව" කියලත් කිව්ව. කොහොමහරි එදා තොවිලෙ කළේ පොලිසියෙ පැමිණිල්ලකුත් දාල. මට මතකයි එදා අන්තිමට ඒ ආත්ම හ`ඩ කතා කරල කිව්වෙ "අම්මෙ මට බඩගිනි" කියලා. ඊට පස්සේ ඒ කපු මහත්තයා ගොට්ටක් ගහලා කෑම දුන්නා. ඔය විදිහට තමයි ඒ භූත කරදරය අපේ ගෙදරින් අයින් කරල ඒ අමනුෂ්ය කරදරෙන් අපි බේරුණේ. මම තාමත් ගරු කරනවා ඒ කපු මහත්තයට. අපිව බේරගත්තට. මේ මිහිපිට ඉන්න කිසිම මිනිහෙකුට ඒවගේ අමනුෂ්ය බලවේගවල ග්රහණයට/ කරදරයට යටවෙලා දුක් විඳින්න නොලැබේවා කියා තමා අපේ ප්රාර්ථනාව. ඒ ආකාරයෙන් මෙලොව මිනිසකු දුටු භයංකාරම අත්දැකීමකට මුහුණ දුන් පවුලක බිහිසුණු මතකය අප හමුවේ ප්රකාශ කළ ඇය ඒ මතකය නැවත ඉස්මතු නොවෙන ලෙස වළ දැමීමට උත්සහ කෙරෙනු ඇත. මේ භූතයා නිවසින් පිටකළ ඒ වික්රමාන්විත මෙහෙය සිදු කළ විස්මකර්ම කපු මහතා සොයා අපි පියනැ`ගුවේ මෙහි තිබූ භයංකාරකම හා ඒ අහිංසක මිනිසුන් විඳි දුකට පිහිට වූ වීරයාගේ තොරතුරු දැනගැනීම පිණිසය. තරමක් දුෂ්කර උත්සාහයක ප්රතිඵලයක් ලෙස අපිට ඉහතකී කපු මහතා මුණ ගැසුණි. ඔහු නමින් වෛද්යරත්න ආරච්චිලාගේ සමන් වෛද්යරත්න ය. වෛද්යරත්න මහතා (අවු 41) ඔය කියන සිදු වීම මීට ටික කාලෙකට කලින් තමයි වුණේ. එතනදි ගැටලුකාරී තැන් කිහිපයක් තිබුණා. ඒ වුණත් අපි සූක්ෂමව ඒ ගෙදරින් අපි ඒ භූතයව අයින් කරල දැම්ම. සමහරුන් විශ්වාස නොකළත් අමනුෂ්ය බලවේග/භූත ආත්ම/ දිෂ්ටි වැනි අදෘෂ්යමාන බලවේග මේ ලෝකෙ ඕනතරම් තියෙනව. ඈත අතීතයේ සිටම මේ දක්වා සත්ත්වයන් ඇතිවී නැතිවී සංසාර ගමන එනවා. අපේ ආගම අනුව වුණත් අපි විශ්වාස කරනවා කෙනෙකු මැරුණයින් පස්සේ නැවත උප්පත්තියක් හටගන්නව කියන එක. ඒ උපත හටගන්න අතර කාලය තමයි ගන්ධබ්බ අවධිය කියල කියන්නෙ. ඒ අවධියේදී තමයි ඔය කියන ආත්ම දිෂ්ටි හඬවල් වගේ ඇසෙන කාලය. කෙනෙක් කියන්න පුළුවන් හ`ඩක් න`ගන්න නම් හඬ ස්වර පිහිටවන ස්වරාලයක් වගේ අංගයක් ඕනි කියල. නෑ. ආත්මීය හඬවල් ඇසුන තැන් ඕනතරම් තියෙනව. අතීත ශාස්තෘන්වහන්aසේලා දේශනා කළ ඒ ශ්රී සද්ධර්මයේ හඬ මෑත විද්යාවෙන් දියුණු ලෝකයේ විද්යාඥයන් විසින් වාතලයෙන් සොයා ගැනීමට හැකි බව ප්රකාශ කර තිබෙනවා. විදුලි කොටන දසුන් ගොරවන හඬවල් වගේ ශබ්ද හටගන්නේත් ඒවගේ තමා. මේ ආත්මීය හඬවලුත් හිටපු ගමන් මතුවිය හැකියි. පසුව සිදු කළ සොයා බැලීමේදී දැනුදු පෙර කී භූත ආත්මය නිවසින් පිටව ගියද නිවසේ රැඳවියකව සිටි ගැහැණියකගේ දැනුදු පසු පස ඇදෙන බවට දැනගන්නට ලැබිණ.[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]අනුර ජයසේන [/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom