Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතර පළාතේ උපන් සිරිපාල ගුරුන්නාන්සේ පුත්තලම පළාතට ආවේ හූණියම කපන්න.හැබැයි ඒ ආපු ගමනින් පස්සේ සිරිපාල ගුරුන්නාන්සේට පුත්තලම පළාතෙම නවතින්න සිද්ධවුණා.එහෙම වුණේ හදි හුනියමක් හින්දා නොවෙයි.බොහොම හැඩකාර ලැයිසාහාමිනේ ඇස් බැල්මට වසගවේලා.මුලින් මුලින් ඇස්වලින් බැලුවා.පස්සේ කාතා බහා කොළා.ඉන්පස්සේ මගුල් කටයුතු සිද්ධවුනා.අන්තිමෙදි බින්න බැස්සා.

යන්ත්ර මන්ත්ර කටයුතු වල ගුරුන්නාන්සේ සැබැම දක්ෂයා.වැඩක් කළොත් කිරිගහට ඇන්නා වගේ තමයි වරු තුනයි,අත්දුටුවයි, සත්තයි.ඒ පළාතටම හිටිය හැඩකාරි ලැයිසාහාමි.මේ ගමෙත් හිටියා ඔය හදහන් බලන,ගුරුකම් කරන කට්ටඩිරාළ කෙනෙක්.මේ කට්ටඩි මහත්තයාත් ලැයිසා ගැන බලාපොරොත්තුවක් හිතේ තබාගෙන හිටියේ.වශී ගුරුකමක් කරලා ලැයිසව සම්බන්ධ කරගන්න හිතුවත්,ඒක පස්සට කරදරයක් වෙන බව එයා දන්නවා.මොකද වශීයක් කැව්වම ළය විරේකයක් කරන්න ඕනෑ.ඒ නිසා තමයි ඔය කටයුත්ත ප්රමාද වෙවි තිබුණේ.ඔය අල්ල පනල්ලේ තමයි සිරිපාල ගුරුන්නාන්සේ ගමට ආවේ.මේ මගල් තුලාවෙන් පස්සේ කට්ටඩිරාළ,ගුරුන්නාන්සේට වෛර බැන්දා.යන්ත්ර මන්ත්ර කරන අය තමන්ගේ ආරක්ෂාවට බොහොම බලගතු දේවල් කරාගෙන තමයි ඉන්නේ.කට්ටඩිරාළ දවසක්දා ගුරුකමකට ගිහින් කැලෑ පාරකින් එද්දි අපූරු කටුස්සෙක් දැක්කා.ඒ කටුස්සා හැම තැනකම දකින්න බැහැ.

'ෂහ්... බොදිලිමෙක් නේද ? ඔන්න පුතේ මගේ වාරේ.මං උඹට අඹරන්නම්'

කට්ටඩිරාළ එහෙම හිතලා.බුලත්විට කන හුණු ඩිංගක් අරන් මතුරලා,ඒ හුනු කරේ තිබුනු ලේන්සුවට ගාලා මතුර මතුරම බොදිලිමාගේ ඇගට ලේන්සුව දැම්මා.ඒ සතා මැරිලා රෙදිකඩ ඔතාගෙන ගෙදරට ගෙනාව බෝදිලිමාගේ මළකුන ටින් එකකට දමලා ගිණි අගුරු ගොඩක් මැද්දේ තිබිලා යතිකා කර කර කට්ටඩිරාළ මුලු රැයම පහන් කළා.ඊට පහුවදා උදෑසනින්ම මේ බෝදිලිමාගේ පිල්ලිය ගුරුන්නාන්සේගේ ගෙදරට් එව්වා.

සිරිපාල ගුරුන්නාන්සේ බුලත් විටකට අඩුවැඩිය හද හද එළියට බහිනකොටම බෝදිලිමා දඩුවැටෙන් පැන්නා.සතාව දැක්ක හැටියෙම ඒක පිල්ලියක් කියලා හදුනගත්ත ගුරුන්නාන්සේ ගෙට දිව්වා.ගේ ආරක්ෂා කරලා තියෙන්නේ.ඒත් පඩිය ළගදි පය පැකිලිලා බිම වැටුනා.වැලි අහුරක් ගත්තු ගුරුන්නාන්සේ මන්ත්රයක් කියලා වැලි අහුර විසි කළා බොදිලිමා දිහාට.ඉන්පස්සේ වැලි මතුරලා ඉඩම වටෙටම ඉහළ ආරක්ෂා කළා.

'මං දන්නවා මේක කළේ කවුද කියලා.මං උඹව යහතින් තියෙන්නේ නැහැ'

සිරිපාල ගුරුන්නාන්සේ හිතා ගත්තා.එහෙම ඉද්දි තමයි පාචනේට ගමේ ළමයි කිහිපදෙනෙක්ම මැරුණේ.මේ මැරුණු ළමයි අතර තුන්කුලුදුල් දරුවෙක් හිටියා.තාත්තත් පවුලේ පළවෙනියා,අම්මත් පවුලේ පළවෙනියා.ඔවුන්ට හිටිය එකම දරුවා ඒ.මේ සිද්ධිය කන වැකුන ගමන්ම මාතර ගියා.ඒ ආවතේව කරුවෙක් එක්කරගෙන එන්න.විශ්වාසවන්තයෙක් ඕනෑ මේ වැඩ කටයුතු කරද්දි.

පහුවෙනිදා හැන්දෑවේ මිනිය වල දමනකොට,ගුරුන්නාන්සේ ආවතේවකාරයත් එක්ක ගමට ආවා.හවස් වෙනකොට ගුරුන්නාන්සේ තමන්ට අවශ්ය සියලුම අඩුම කුඩුම ලෑස්ති කරගත්තා. මේ අවතේවකරවා ගුරුන්නාසෙත් එක්ක වැඩ කටයුතු කිහිපයක් කරලා තියෙනවා.

'මොකක්ද අද තියෙන්නේ හූනියමක්ද ? බන්දනයක්ද ?ගුරුන්නාන්සේ'

'ඒ දෙකටම වෙනස් එකක් බන්.අපි සොහොන් පිටිවල දපනේ දාලා තියෙන්නේ.මේකත් සොහොනෙම තමා කෙරෙන්නේ.ඒත් තරමක් භයානකයි.තේරුණාද?'

'තේරෙනවා ගුරුන්නාන්සේ,අපි මෙතනේදි යක්ෂයොත් එක්ක තමයි ගණුදෙනුව කරන්නේ.එයාට හරියට සැලකුවානං,අපිට කරදරයක් නැහැ.හැබැයි වැරදුණොත් පුතේ ආයේ ගෙදර එනවා බොරු'

'කරන්න ඕනදේ කියන්න ගුරුන්නාන්සේ මං හරියටම කරන්නං'

ආවතේවකරු පොරොන්දු වුණා

සියලුම දෑ සූදානම් කර ගත් ගුරුන්නාන්සේ සහ ආවතේවකරුවා උදැල්ලක්,අලවංගුවකුත් රැගෙන රාත්රී 10ට පමණ සොහොන් බිමට ඇතුල් වුණා.

සවස වල දැමු මිනිය ඇති තැනට ගිය දෙදෙනා පළමුවෙන් මිනිය හාරන්න ගත්තා.පැයක පමණ කාලයක් ගතවෙද්දි මිනී පෙට්ටිය හමුවුණා.මිනී පෙට්ටිය මත වාඩීවු ගුරුන්නාන්සේ වල තුළ පහනක් දල්වා ගත්තා.

'ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නේ.හොදට මතකනේ කරන්න ඕනේ දේ.ආයෙමත් මන් කියන්නම්.මේ තියෙන්නේ බන්ධන තටු තුන.එකක තියෙනවා ඉදුණු පළතුරු.අනෙක මේ බිත්තරයක්,මේ තියෙන්නේ කිතුල් බඩයක්.මන් වල ඇතුලේ මතුරන කොට වඳුරු පිල්ලියක් එයි කෑගහගෙන එතකොට උඹ මේ පලතුරු ඒ දිහාවට විසි කරන්න ඕනේ.හරියටම එන පාරේ.ඊලගට ටිකකින් නයෙක් එයි.පෙනේ පුප්ප ගෙන පිඹ පිඹ එයි.බයවෙන්න එපා මේ ගම් බිත්තරය හෙමිහිට ළඟට තල්ලු කරපාන්. බිදෙන්නේ නැතිව එන පාරේ දමන්න ඕනේ.එහෙම ඉන්න කොට අලියෙක් එයි .කිසි දෙයකට බය වෙන්න එපා කුංචනාද කරගෙන එනකොට කිතුල් බඩය ඉස්සරහට දාපන්.පිල්ලී තුනම පොඩි ලමයි වගේ ආපහු යනවා.ඉන්පස්සේ මේ පැන් කොතලේ ළග තියාගෙන,මම පෙට්ටියේ දපනකොට පැන් කලේ මගේ ඇගට හලාපන්.එච්චරයි තේරුණා නේද ? හොදයි එහෙනම් පටන් ගම්මු. '

'ගුරුන්නාසේ ඔය සත්තු මාව හපයිද දන්නේ නැහැ '

'නෑ... නෑ... එහෙම හපන්න එන්නේ නැහැ.මොකද මං මේවා ඉගෙන ගන්න හදනවා නෙමෙයි.පරම් පරාවෙන් පැවතෙන ශාස්ත්ර.මං මේ මිණී වල වටේ ආරක්ෂා කරලා තියෙන්නේ.හොඳට මතක තියාගනින් මේ එන්නේ මහසෝනා.මහසෝනාට පුළුවන් එක එක වේශ මවා ගන්න.ඒ හින්ද කල්පනාවෙන්,ඇස් දෙක පියාගන්නවා එහෙම නොවෙයි.

'ගුරුන්නාන්සෙ බය වෙන්න එපා'

අවතේව කරුවා කිව්වා.දැන් සියල්ල සූදානම් කට්ටඩියා කුඩා දරුවාගේ මිනිය සහිත පෙට්ටි ඔසවා එය ඉවත දැමූ පස් ගොඩ මත තබා ගුරුන්නාන්සේ මිනී වලේ උඩුබැල්ලෙන් නිදාගෙන මන්ත්ර ජප කරන්නට ගත්තෙය.

මේ මන්තර ජප කොට අවසානයේ දී මියගිය ළමයට පණ පිහිටුවා හැකිය.තුන් කුලුදුල් පිල්ලිය බොහෝ බලගතුය. අඬ සඳ අහසේ පායා ඇත.ළා සද එළියට සොහොන් පලේ ගසක් වැලක් පවා අවතාර ලෙස දිස්වේ.උලමෙක් කෑ ගසන මූසල හඩ ඇගේ හිරිගඩු නංවයි.ආවතේවකරුවා දෑත් පිස දමා පුවක් කෑල්ලක් කටට දමා ගත්තේය.ගුරුන්නාන්සේගේ මන්ත්ර ජප කිරීමේ හඩ වේගවත්ය.කුඩා දරුවාගෙ මිණියෙන් කුණු ගදක් වහනයවේ ඔහු මිනිය දෙසට හැරි බැලුවේය.ඔහු එක්වරම තිගැස්සුණේය.මින් පෙර සොහොන්පිටිවලටගියද මෙවන් අත්දැකීම් ලැබුවේ නැත.ළමයාගේ මුව විවරවී දිව සෙමෙන් සෙමෙන් එළියට එන්නට ගත්තේය.එය බෙල්ල තෙක් වැටී තිබුණි.පියවුණු ඇස් ඇරී තිබේ.ආවතේව කරුවා පිදවිලි තුන අතට ගත්තේය.

බල්ලෙකු උඩු බුරන්නට ගත්තේය.ඒ සමගම නරීන් හූ කියන හඩ ඇසිනි.කිසිදිනක නොදැනුණු බියක් ආවතේවකරුවාට දැනෙන්නට විය.ඒ සමගම වන රොදෙන් සර සර ශබ්දයක් නැගුණේය.කලු පැහැති විශාල වදුරෙකු ගස් අතරින් මතුව සොහොන දෙසට දිව එයි.ආවතේවකරුවා තමා අතවූ පලතුරු බන්දන තටුව වදුරා එන දෙසට විසික් කලේය.වදුරා එය දෑතින්ම ගෙන විකාර ශබ්ද නගමින් කැලෑ රොදට ඇතුල් විය.

තවත් අඩහෝරාවක් පමණ ගත් වෙද්දී වනරොද තුලින් නාගයෙකු පිඹින හඩ ඇසුනේය.සද එලියට විශාල නාගයෙකු පෙනය කරමින් සොහොන්කන්ද දෙසට ඇදෙනු පෙනේ.ආවතේවකරුවා මදක් ඉදිරියට ගොස් බිත්තරය තටුව මත තැබුවේය.බිත්තරය ලගට පැමිණි නාගයා පෙනය පුප්පා බිමට ගසමින් දගලමින් සිට බිත්තරය රැගෙන ගියේ ය.ඒ සමගම විශාල වව්ලෙක් සොහොන්කන්ද අසලින්ම පියාඹා ගියේ ය.තටු ගසන විට දැනුනු සීතලත් සමගම ආවතේවකරුවා නැවත මිනීපෙට්ටිය දෙස බැලුවේය.මිනියෙහි මුහුන වෙනස් වී ඇත.එය මොහොතින් මොහොත විරූපී වෙමින් තිබුනේය.කිරි කැටි දත් සගල අපිළිවෙලකට සෑම තැනින්ම ඉදිරියට නෙරා විත් තිබුනේය.ඒ මැදින් දිව බෙල්ලෙනුත් පහලට වැටී තිබුනේය.ඇස් ගෙඩි දෙක රත් පැහැයෙන් ගිනිගෙන දැවුනාක් මෙන් පෙනේ.

ගුරුන්නාන්සේ තව තව හයියෙන් මතුරන්නට ගත්තේය.ඒ සමගම පහනට දුම්මල කුඩු ගහන්නට විය.ඒ දුම්මල පහනට වැදුණු විට ගිනි ජාලාවක් නැගුනේය.දැන් දැන් වටපිටාවෙන් එන ශබ්ද කෙළවරක් නැත.

'ඔක්ක්කොම හරි නේද?'

ගුරුන්නාන්සේ, ආවතේවකරුවා අවදියෙන් දැයි පරික්ෂා කළේය.

'හැමදෙයක්ම හරි ගුරුන්නාන්සේ,බන්දන තටු දෙකක් දීලා අහවරයි.'

'හොදයි දැන් තව ඩිංගකින් ඔය සද එලිය වැහෙනවා.එතකොට තමයි හස්තියා එන්නේ.මතකයිනේ තුන්වෙනි බන්ධන තටුවව දෙන්න ඕනෑ'

'හැම එකක් හරියටම සිද්ධවෙයි ගුරුන්නාන්සේ '

ආවතේවකරුවා කීවේය.එහෙත් ඒ වනවිටත් ඔහුගේ සියොළඟම දාඩියෙන් තෙත්ව තිබුණේය.දෙපා ගැහෙමින් තිබුණේය.

ගුරුන්නාන්සේ කිව් ලෙස පැමිණෙන්නේ මහසෝනාය.එහෙමත් නැත්තම් මහසෝනා යක්ෂයාය.මහසෝනාට අසුවුණොත් කිසිදු ගැලවීමක් නැත.උලමා යළිත් හඬන්නට ගත්තේය.සොහොන් පිටියට නුදුරින් නරි රංචු ව එක දිගට හු කියයි .නරියන් හූ තැබීම අනතුරුදායකය. ඒ මරණයක් පිළිබඳ ඉඟියකි.කෑරලකු හිස අසලින්ම පියාඹාගෙන ගියේය.

කළු වලාවක් පැමිණ සඳ වසා ගත්තේය. ගුරුන්නාන්සේ මහ හඩින් මන්ත්ර ජප කරන්නට ගත්තේය.අසල ළදු වනරෝදෙන් සරසර හඬ නැගුණේ ය.වනරොද බිද දමමින් හස්තියකු මතුවිය. ආවතේවකරුවා බන්ධන තටුවත් රැඟෙන සිට ගත්තේය.එහෙත් හස්තියා එන පෙරමගට යා නොහැකිය.ඔහු බන්ධන තටුව බිම දමා හූ තබමින් දුවන්නට ගත්තේය.

යටිගිරියෙන් හූ තබමින් දිව ගිය ආවතේවකරුවාට ගුරුන්නාන්සේගේ නිවස සොයා ගැනීමට නොහැකි විය.ඔහු අතරමංව හැම අතටම දුවමින් හූ තබන්නට ගත්තේය.ඒ හඩට ගමම අවදි විය.

'මොකෙක්ද ඒ හූ කියන්නේ.හරියට මහ රෑ මහසෝනා වගේ'

ගැමියකු කීවේය. ගිණිහුල් දැල්වූණි. විදුලි පන්දම් එළිය වුණි. ගම්මුන් පාරට බැස්සෝය. ඔහුන්ට හූ තබමින් දුවන මිනිසා අල්ල ගන්නට හැකිවිය. ඔහු කවුරුන්දැයි කිසිවෙක් දැන නොසිටියෝය.පන්සලට ගෙන ගොස් ඔහු සන්සුන් කළ පසුව ඔහු සියල්ල හෙළි කළේය. හාමුදුරුවන්ද් සමඟ ගම්මුන් සොහොන් පිටියට පැමිණියෝය.

වල හාරා ගොඩට ගත් මිනිය දුටු ගැමියන් බියෙන් තැතිගෙන වෙව්ලන්නට විය.

'පෙට්ටියේ වහලා දමන්න. කවුරුත් ඈතට වෙන්න.දැන් වලට බැහැලා ඔය ගුරුන්නාන්සේ ගොඩට ගන්න.'

හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි ගුරුන්නාන්සේ ගොඩට ගත්තාද, ඒ වනවිටත් සිරිපාල ගුරුන්නාන්සේගේ හිස කඩා වැටෙමින් තිබිණි .

ළමයාගේ මිනිය යළි වලදැමිණී.

'යක්ෂයොත් එක්ක යාළු මිත්ර සබඳකම් පවත්වන එක හොඳ දෙයක් නෙවෙයි.දෙවි දේවතාවෝ වගේ යහපත් උදවිය නොවෙයි යක්ෂයෝ. එයාලව ඇසුරු කරනවා නම් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනෑ. ගුරුන්නාන්සේ මේ කරන්නට ගිය වැඩෙ මොනතරම් නරකද ?මෙයා පිල්ලියක් යවන්නයි උත්සහ කරලා තියෙන්නේ.සේතන් උන්නැහේ දෙන්න ඔය පිරිත් පැන් ටික'

හාමුදුරුවෝ පිරිත්පැන් මිනවලට ඉස දැම්මේ ය. ගුරුන්නාන්සේගේ මල කද නිවසට ගෙන ගියෝය.

Sandaru Nimsara

[QUOTE="බෙන් 10, post: 23153330, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]මාතර පළාතේ උපන් සිරිපාල ගුරුන්නාන්සේ පුත්තලම පළාතට ආවේ හූණියම කපන්න.හැබැයි ඒ ආපු ගමනින් පස්සේ සිරිපාල ගුරුන්නාන්සේට පුත්තලම පළාතෙම නවතින්න සිද්ධවුණා.එහෙම වුණේ හදි හුනියමක් හින්දා නොවෙයි.බොහොම හැඩකාර ලැයිසාහාමිනේ ඇස් බැල්මට වසගවේලා.මුලින් මුලින් ඇස්වලින් බැලුවා.පස්සේ කාතා බහා කොළා.ඉන්පස්සේ මගුල් කටයුතු සිද්ධවුනා.අන්තිමෙදි බින්න බැස්සා. යන්ත්ර මන්ත්ර කටයුතු වල ගුරුන්නාන්සේ සැබැම දක්ෂයා.වැඩක් කළොත් කිරිගහට ඇන්නා වගේ තමයි වරු තුනයි,අත්දුටුවයි, සත්තයි.ඒ පළාතටම හිටිය හැඩකාරි ලැයිසාහාමි.මේ ගමෙත් හිටියා ඔය හදහන් බලන,ගුරුකම් කරන කට්ටඩිරාළ කෙනෙක්.මේ කට්ටඩි මහත්තයාත් ලැයිසා ගැන බලාපොරොත්තුවක් හිතේ තබාගෙන හිටියේ.වශී ගුරුකමක් කරලා ලැයිසව සම්බන්ධ කරගන්න හිතුවත්,ඒක පස්සට කරදරයක් වෙන බව එයා දන්නවා.මොකද වශීයක් කැව්වම ළය විරේකයක් කරන්න ඕනෑ.ඒ නිසා තමයි ඔය කටයුත්ත ප්රමාද වෙවි තිබුණේ.ඔය අල්ල පනල්ලේ තමයි සිරිපාල ගුරුන්නාන්සේ ගමට ආවේ.මේ මගල් තුලාවෙන් පස්සේ කට්ටඩිරාළ,ගුරුන්නාන්සේට වෛර බැන්දා.යන්ත්ර මන්ත්ර කරන අය තමන්ගේ ආරක්ෂාවට බොහොම බලගතු දේවල් කරාගෙන තමයි ඉන්නේ.කට්ටඩිරාළ දවසක්දා ගුරුකමකට ගිහින් කැලෑ පාරකින් එද්දි අපූරු කටුස්සෙක් දැක්කා.ඒ කටුස්සා හැම තැනකම දකින්න බැහැ. 'ෂහ්... බොදිලිමෙක් නේද ? ඔන්න පුතේ මගේ වාරේ.මං උඹට අඹරන්නම්' කට්ටඩිරාළ එහෙම හිතලා.බුලත්විට කන හුණු ඩිංගක් අරන් මතුරලා,ඒ හුනු කරේ තිබුනු ලේන්සුවට ගාලා මතුර මතුරම බොදිලිමාගේ ඇගට ලේන්සුව දැම්මා.ඒ සතා මැරිලා රෙදිකඩ ඔතාගෙන ගෙදරට ගෙනාව බෝදිලිමාගේ මළකුන ටින් එකකට දමලා ගිණි අගුරු ගොඩක් මැද්දේ තිබිලා යතිකා කර කර කට්ටඩිරාළ මුලු රැයම පහන් කළා.ඊට පහුවදා උදෑසනින්ම මේ බෝදිලිමාගේ පිල්ලිය ගුරුන්නාන්සේගේ ගෙදරට් එව්වා. සිරිපාල ගුරුන්නාන්සේ බුලත් විටකට අඩුවැඩිය හද හද එළියට බහිනකොටම බෝදිලිමා දඩුවැටෙන් පැන්නා.සතාව දැක්ක හැටියෙම ඒක පිල්ලියක් කියලා හදුනගත්ත ගුරුන්නාන්සේ ගෙට දිව්වා.ගේ ආරක්ෂා කරලා තියෙන්නේ.ඒත් පඩිය ළගදි පය පැකිලිලා බිම වැටුනා.වැලි අහුරක් ගත්තු ගුරුන්නාන්සේ මන්ත්රයක් කියලා වැලි අහුර විසි කළා බොදිලිමා දිහාට.ඉන්පස්සේ වැලි මතුරලා ඉඩම වටෙටම ඉහළ ආරක්ෂා කළා. 'මං දන්නවා මේක කළේ කවුද කියලා.මං උඹව යහතින් තියෙන්නේ නැහැ' සිරිපාල ගුරුන්නාන්සේ හිතා ගත්තා.එහෙම ඉද්දි තමයි පාචනේට ගමේ ළමයි කිහිපදෙනෙක්ම මැරුණේ.මේ මැරුණු ළමයි අතර තුන්කුලුදුල් දරුවෙක් හිටියා.තාත්තත් පවුලේ පළවෙනියා,අම්මත් පවුලේ පළවෙනියා.ඔවුන්ට හිටිය එකම දරුවා ඒ.මේ සිද්ධිය කන වැකුන ගමන්ම මාතර ගියා.ඒ ආවතේව කරුවෙක් එක්කරගෙන එන්න.විශ්වාසවන්තයෙක් ඕනෑ මේ වැඩ කටයුතු කරද්දි. පහුවෙනිදා හැන්දෑවේ මිනිය වල දමනකොට,ගුරුන්නාන්සේ ආවතේවකාරයත් එක්ක ගමට ආවා.හවස් වෙනකොට ගුරුන්නාන්සේ තමන්ට අවශ්ය සියලුම අඩුම කුඩුම ලෑස්ති කරගත්තා. මේ අවතේවකරවා ගුරුන්නාසෙත් එක්ක වැඩ කටයුතු කිහිපයක් කරලා තියෙනවා. 'මොකක්ද අද තියෙන්නේ හූනියමක්ද ? බන්දනයක්ද ?ගුරුන්නාන්සේ' 'ඒ දෙකටම වෙනස් එකක් බන්.අපි සොහොන් පිටිවල දපනේ දාලා තියෙන්නේ.මේකත් සොහොනෙම තමා කෙරෙන්නේ.ඒත් තරමක් භයානකයි.තේරුණාද?' 'තේරෙනවා ගුරුන්නාන්සේ,අපි මෙතනේදි යක්ෂයොත් එක්ක තමයි ගණුදෙනුව කරන්නේ.එයාට හරියට සැලකුවානං,අපිට කරදරයක් නැහැ.හැබැයි වැරදුණොත් පුතේ ආයේ ගෙදර එනවා බොරු' 'කරන්න ඕනදේ කියන්න ගුරුන්නාන්සේ මං හරියටම කරන්නං' ආවතේවකරු පොරොන්දු වුණා සියලුම දෑ සූදානම් කර ගත් ගුරුන්නාන්සේ සහ ආවතේවකරුවා උදැල්ලක්,අලවංගුවකුත් රැගෙන රාත්රී 10ට පමණ සොහොන් බිමට ඇතුල් වුණා. සවස වල දැමු මිනිය ඇති තැනට ගිය දෙදෙනා පළමුවෙන් මිනිය හාරන්න ගත්තා.පැයක පමණ කාලයක් ගතවෙද්දි මිනී පෙට්ටිය හමුවුණා.මිනී පෙට්ටිය මත වාඩීවු ගුරුන්නාන්සේ වල තුළ පහනක් දල්වා ගත්තා. 'ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නේ.හොදට මතකනේ කරන්න ඕනේ දේ.ආයෙමත් මන් කියන්නම්.මේ තියෙන්නේ බන්ධන තටු තුන.එකක තියෙනවා ඉදුණු පළතුරු.අනෙක මේ බිත්තරයක්,මේ තියෙන්නේ කිතුල් බඩයක්.මන් වල ඇතුලේ මතුරන කොට වඳුරු පිල්ලියක් එයි කෑගහගෙන එතකොට උඹ මේ පලතුරු ඒ දිහාවට විසි කරන්න ඕනේ.හරියටම එන පාරේ.ඊලගට ටිකකින් නයෙක් එයි.පෙනේ පුප්ප ගෙන පිඹ පිඹ එයි.බයවෙන්න එපා මේ ගම් බිත්තරය හෙමිහිට ළඟට තල්ලු කරපාන්. බිදෙන්නේ නැතිව එන පාරේ දමන්න ඕනේ.එහෙම ඉන්න කොට අලියෙක් එයි .කිසි දෙයකට බය වෙන්න එපා කුංචනාද කරගෙන එනකොට කිතුල් බඩය ඉස්සරහට දාපන්.පිල්ලී තුනම පොඩි ලමයි වගේ ආපහු යනවා.ඉන්පස්සේ මේ පැන් කොතලේ ළග තියාගෙන,මම පෙට්ටියේ දපනකොට පැන් කලේ මගේ ඇගට හලාපන්.එච්චරයි තේරුණා නේද ? හොදයි එහෙනම් පටන් ගම්මු. ' 'ගුරුන්නාසේ ඔය සත්තු මාව හපයිද දන්නේ නැහැ ' 'නෑ... නෑ... එහෙම හපන්න එන්නේ නැහැ.මොකද මං මේවා ඉගෙන ගන්න හදනවා නෙමෙයි.පරම් පරාවෙන් පැවතෙන ශාස්ත්ර.මං මේ මිණී වල වටේ ආරක්ෂා කරලා තියෙන්නේ.හොඳට මතක තියාගනින් මේ එන්නේ මහසෝනා.මහසෝනාට පුළුවන් එක එක වේශ මවා ගන්න.ඒ හින්ද කල්පනාවෙන්,ඇස් දෙක පියාගන්නවා එහෙම නොවෙයි. 'ගුරුන්නාන්සෙ බය වෙන්න එපා' අවතේව කරුවා කිව්වා.දැන් සියල්ල සූදානම් කට්ටඩියා කුඩා දරුවාගේ මිනිය සහිත පෙට්ටි ඔසවා එය ඉවත දැමූ පස් ගොඩ මත තබා ගුරුන්නාන්සේ මිනී වලේ උඩුබැල්ලෙන් නිදාගෙන මන්ත්ර ජප කරන්නට ගත්තෙය. මේ මන්තර ජප කොට අවසානයේ දී මියගිය ළමයට පණ පිහිටුවා හැකිය.තුන් කුලුදුල් පිල්ලිය බොහෝ බලගතුය. අඬ සඳ අහසේ පායා ඇත.ළා සද එළියට සොහොන් පලේ ගසක් වැලක් පවා අවතාර ලෙස දිස්වේ.උලමෙක් කෑ ගසන මූසල හඩ ඇගේ හිරිගඩු නංවයි.ආවතේවකරුවා දෑත් පිස දමා පුවක් කෑල්ලක් කටට දමා ගත්තේය.ගුරුන්නාන්සේගේ මන්ත්ර ජප කිරීමේ හඩ වේගවත්ය.කුඩා දරුවාගෙ මිණියෙන් කුණු ගදක් වහනයවේ ඔහු මිනිය දෙසට හැරි බැලුවේය.ඔහු එක්වරම තිගැස්සුණේය.මින් පෙර සොහොන්පිටිවලටගියද මෙවන් අත්දැකීම් ලැබුවේ නැත.ළමයාගේ මුව විවරවී දිව සෙමෙන් සෙමෙන් එළියට එන්නට ගත්තේය.එය බෙල්ල තෙක් වැටී තිබුණි.පියවුණු ඇස් ඇරී තිබේ.ආවතේව කරුවා පිදවිලි තුන අතට ගත්තේය. බල්ලෙකු උඩු බුරන්නට ගත්තේය.ඒ සමගම නරීන් හූ කියන හඩ ඇසිනි.කිසිදිනක නොදැනුණු බියක් ආවතේවකරුවාට දැනෙන්නට විය.ඒ සමගම වන රොදෙන් සර සර ශබ්දයක් නැගුණේය.කලු පැහැති විශාල වදුරෙකු ගස් අතරින් මතුව සොහොන දෙසට දිව එයි.ආවතේවකරුවා තමා අතවූ පලතුරු බන්දන තටුව වදුරා එන දෙසට විසික් කලේය.වදුරා එය දෑතින්ම ගෙන විකාර ශබ්ද නගමින් කැලෑ රොදට ඇතුල් විය. තවත් අඩහෝරාවක් පමණ ගත් වෙද්දී වනරොද තුලින් නාගයෙකු පිඹින හඩ ඇසුනේය.සද එලියට විශාල නාගයෙකු පෙනය කරමින් සොහොන්කන්ද දෙසට ඇදෙනු පෙනේ.ආවතේවකරුවා මදක් ඉදිරියට ගොස් බිත්තරය තටුව මත තැබුවේය.බිත්තරය ලගට පැමිණි නාගයා පෙනය පුප්පා බිමට ගසමින් දගලමින් සිට බිත්තරය රැගෙන ගියේ ය.ඒ සමගම විශාල වව්ලෙක් සොහොන්කන්ද අසලින්ම පියාඹා ගියේ ය.තටු ගසන විට දැනුනු සීතලත් සමගම ආවතේවකරුවා නැවත මිනීපෙට්ටිය දෙස බැලුවේය.මිනියෙහි මුහුන වෙනස් වී ඇත.එය මොහොතින් මොහොත විරූපී වෙමින් තිබුනේය.කිරි කැටි දත් සගල අපිළිවෙලකට සෑම තැනින්ම ඉදිරියට නෙරා විත් තිබුනේය.ඒ මැදින් දිව බෙල්ලෙනුත් පහලට වැටී තිබුනේය.ඇස් ගෙඩි දෙක රත් පැහැයෙන් ගිනිගෙන දැවුනාක් මෙන් පෙනේ. ගුරුන්නාන්සේ තව තව හයියෙන් මතුරන්නට ගත්තේය.ඒ සමගම පහනට දුම්මල කුඩු ගහන්නට විය.ඒ දුම්මල පහනට වැදුණු විට ගිනි ජාලාවක් නැගුනේය.දැන් දැන් වටපිටාවෙන් එන ශබ්ද කෙළවරක් නැත. 'ඔක්ක්කොම හරි නේද?' ගුරුන්නාන්සේ, ආවතේවකරුවා අවදියෙන් දැයි පරික්ෂා කළේය. 'හැමදෙයක්ම හරි ගුරුන්නාන්සේ,බන්දන තටු දෙකක් දීලා අහවරයි.' 'හොදයි දැන් තව ඩිංගකින් ඔය සද එලිය වැහෙනවා.එතකොට තමයි හස්තියා එන්නේ.මතකයිනේ තුන්වෙනි බන්ධන තටුවව දෙන්න ඕනෑ' 'හැම එකක් හරියටම සිද්ධවෙයි ගුරුන්නාන්සේ ' ආවතේවකරුවා කීවේය.එහෙත් ඒ වනවිටත් ඔහුගේ සියොළඟම දාඩියෙන් තෙත්ව තිබුණේය.දෙපා ගැහෙමින් තිබුණේය. ගුරුන්නාන්සේ කිව් ලෙස පැමිණෙන්නේ මහසෝනාය.එහෙමත් නැත්තම් මහසෝනා යක්ෂයාය.මහසෝනාට අසුවුණොත් කිසිදු ගැලවීමක් නැත.උලමා යළිත් හඬන්නට ගත්තේය.සොහොන් පිටියට නුදුරින් නරි රංචු ව එක දිගට හු කියයි .නරියන් හූ තැබීම අනතුරුදායකය. ඒ මරණයක් පිළිබඳ ඉඟියකි.කෑරලකු හිස අසලින්ම පියාඹාගෙන ගියේය. කළු වලාවක් පැමිණ සඳ වසා ගත්තේය. ගුරුන්නාන්සේ මහ හඩින් මන්ත්ර ජප කරන්නට ගත්තේය.අසල ළදු වනරෝදෙන් සරසර හඬ නැගුණේ ය.වනරොද බිද දමමින් හස්තියකු මතුවිය. ආවතේවකරුවා බන්ධන තටුවත් රැඟෙන සිට ගත්තේය.එහෙත් හස්තියා එන පෙරමගට යා නොහැකිය.ඔහු බන්ධන තටුව බිම දමා හූ තබමින් දුවන්නට ගත්තේය. යටිගිරියෙන් හූ තබමින් දිව ගිය ආවතේවකරුවාට ගුරුන්නාන්සේගේ නිවස සොයා ගැනීමට නොහැකි විය.ඔහු අතරමංව හැම අතටම දුවමින් හූ තබන්නට ගත්තේය.ඒ හඩට ගමම අවදි විය. 'මොකෙක්ද ඒ හූ කියන්නේ.හරියට මහ රෑ මහසෝනා වගේ' ගැමියකු කීවේය. ගිණිහුල් දැල්වූණි. විදුලි පන්දම් එළිය වුණි. ගම්මුන් පාරට බැස්සෝය. ඔහුන්ට හූ තබමින් දුවන මිනිසා අල්ල ගන්නට හැකිවිය. ඔහු කවුරුන්දැයි කිසිවෙක් දැන නොසිටියෝය.පන්සලට ගෙන ගොස් ඔහු සන්සුන් කළ පසුව ඔහු සියල්ල හෙළි කළේය. හාමුදුරුවන්ද් සමඟ ගම්මුන් සොහොන් පිටියට පැමිණියෝය. වල හාරා ගොඩට ගත් මිනිය දුටු ගැමියන් බියෙන් තැතිගෙන වෙව්ලන්නට විය. 'පෙට්ටියේ වහලා දමන්න. කවුරුත් ඈතට වෙන්න.දැන් වලට බැහැලා ඔය ගුරුන්නාන්සේ ගොඩට ගන්න.' හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි ගුරුන්නාන්සේ ගොඩට ගත්තාද, ඒ වනවිටත් සිරිපාල ගුරුන්නාන්සේගේ හිස කඩා වැටෙමින් තිබිණි . ළමයාගේ මිනිය යළි වලදැමිණී. 'යක්ෂයොත් එක්ක යාළු මිත්ර සබඳකම් පවත්වන එක හොඳ දෙයක් නෙවෙයි.දෙවි දේවතාවෝ වගේ යහපත් උදවිය නොවෙයි යක්ෂයෝ. එයාලව ඇසුරු කරනවා නම් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනෑ. ගුරුන්නාන්සේ මේ කරන්නට ගිය වැඩෙ මොනතරම් නරකද ?මෙයා පිල්ලියක් යවන්නයි උත්සහ කරලා තියෙන්නේ.සේතන් උන්නැහේ දෙන්න ඔය පිරිත් පැන් ටික' හාමුදුරුවෝ පිරිත්පැන් මිනවලට ඉස දැම්මේ ය. ගුරුන්නාන්සේගේ මල කද නිවසට ගෙන ගියෝය.[/COLOR][/SIZE] [B][COLOR="Red"][RIGHT]Sandaru Nimsara[/RIGHT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom