Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් උබලා වගේම මුලින් හොල්මන් විශ්වාස කරේ නෑ හොල්මන් විහිලුවට ගත්තා ඒත් මේ සිදුවීම් නිසා මා දැන් හොල්මන් තදින් විශ්වාස කරමි.අපට උනු සත්ය සිදුවීමකි.

දිවුලපිටිය සිට කොලඹට පදිංචියට ආ අප බොරැල්ල ප්රදේශයේ නිවසක් කුලියට ගැනීමට සමත් විය. යාන වාහන හා මිල මුදල් වලින් අඩුපාඩු නොමැති අපගේ ජීවිතේ සතුටින් ගෙවිනි. අම්මා තාත්තා මල්ලී මම වන අපේ පවුලේ පොඩි කල සිට නවතැන් ගත් මාගේ පුංචිගේ දූද මාගෙම අක්කා විය. අවුරුදු 2කට වැඩි කාලයක් එම නිවසේ සතුටින් කල් ගෙවු අප ලොකු නිවසකට මාරු වීමට තීරනය ආරන්චි වූ තාත්තාගේ මිත්රයෝද අපට නිවසක් සොයා දීය. නිවස බැලීමට අප සැමදෙනාම ගියත් අප කාටවත් එහි අමුත්තක් නොවීය... සිත් ගන්නා සුලු අයුරින් නිමා කොට තිබූ එම නිවස අප සිත් රහසේම සොරා ගත්තේය.

මසකට පසු..

මුදල් ගනුදෙනු අවසන් කල අප එහි පදිංචි වීම දවසකටවත් කල් නොදැමීමට තීරනය කරේ එම නිවස කෙරෙහි ඇති අශාවටය. අප සැමටම ඕනවටටත් වඩා ඉඩ කඩ තිබූ එම ගෙදර පහල තට්ටුව කාමර 2ක් හා ඉහල තට්ටුවෙ කාමර 2ක් විය . එහෙත් එක් කාමරයකට සැමගේම අවදානය යොමු විය. එය බිංගෙයක් වැනි අදුරු ගුහාවකි .කට්ට දාවලේ වුවද විදුලි බල්බයක් නොමැතිව එයට ඇතුල්වීම සිහිනයකි.

ඔබ මා පුදුම කරනවන කාරනය වූයේ අක්කාගෙ සිත එම කාමරය දෙස ඇදී යාමයි. සැම සුන්දර දේකම නොපෙනෙන අදුරක් තියනවා සේම මෙම නිවසේ එම ස්තානය රැකගෙන තිබුනේ මූසල කමේ සංකේතය වූ කාමරයයි... නමුත් අක්කා ගත් එම තීරනේට විරුද්ධ වීමට ගෙදර සමතෙකු නොසිටියේ අප කදාවත් හොල්මන් විශ්වාස නොකරපු හෙයිනි.කිසි දෙයක ගැබුරක් නොදකින මම කෙසේනම් එම තීරනේ ගැන ගැඹුරෙන් සිතන්නද... ඒ කාලයේ මට හොල්මන් විහිලුවකි... කැලන්ඩරේ දින එකින් එක අඩුවිය.

අහස කලූ වී මූසල පාටින් දිස් වූ පරිසරය තෙමා ගෙන අනෝරා වැසි පහල විය..... තාත්තා සාදයකට ගිය එදා අම්මා මම අක්කා හා මල්ලී සමග තනිකම රැක්කේ මහා වර්ශාව පමනී.. අහසේ ඉරි තලමින් ගසන හෙන නොසිතූ අයුරින් අප නිවසේ වහල සිප ගත්තේය. කැලී කැලී වලට කැඩුනු සීට් අසල්වාසී වහලවල් වල පතිත වෙනවාත් සමගම සිවිලිමෙන් වතුර බේරී නිවසේ පහල තට්ටුව පිරුනි......වැසි අඩු වූ පසු නිවස පෙර පරිදි අස් කර ගැනිමට අප සමත් විය.

පැය දින ගෙවිනි ..අප ලෙඩ වීමට පටන් ගත්තෙ මේ අතර තුරයි.. බයානක ලෙඩ නොවුනද වෛද්යවරයා අප මිත්රයෙකු වීමට තරම්ම අප ලෙඩ විය. මම නොසිතු ලෙස කුඩා යකඩ ගේට්ටුවකට කකුල කැපිනි එය බලනහර ලගින් ගියද බල නහර නොකැපුනේ මා එතරම් පව් කර නොමැති හෙයින් විය යුතුය... ඇවිද ගත නොහැකිව මාස 5ක කලයක් කකුල බැදගෙන සිටිමට මට සිදුවිය.. අම්මාවද ලෙඩ විය හුස්ම ගැනීමට අපහසු විය. රෝහල් ගතකරත් බටහිර වෛද්ය විදය්යවට එය මානසික රෝගයක් විය... අසනීප ගතිය සෙමින් පහව ගියද ගෙදර ප්රශ්න වැඩිවිය..

කාලයත් සමග අපටද මෙච්චර කාලෙකට විශ්වාස නොකෙරූ දෙයක් ගැන විශ්වාස කිරීමට සිදුවිය. ඒ #අදෘශය මාන බලවේගයන් ගැනය...කිමෙද අක්කා තම කාමරයේ බිත්තිය හාරා කෑමට පටන් ගත් නිසාය... මෙවැනි තත්වයක අපගේ මානසිකත්වය ඔබ විසින් ගැලපිය යුතුය.රෝහල් ගත කල ඇයට කිසිම රෝගයක් නැති බව අන්තිම වාර්තාවේ සදහන් විය...අප සාලයේ පඩි පෙල නගින තැන ඇට වැලක් එල්ලා තිබේ. හුලගක්වත් එන්නෙ නැති එතනට ඇට වැල සෙලවී ශබ්දය ඒමටනම් කව්රුන් හෝ ඒ හරහා යා යුතුමය..

පවුලේ සියලුම දෙනා ටීවී බලන විට එ ඇට වැල ශබ්ද කරමින් එහා මෙහා යන්නේ අනිවරයෙන් එ හරහා කෙනෙක් යන නිසාය.....මේතෙක් සිදු වු සියලු දෙය එක්ක අපි හොල්මන් ගැන විශ්වාසය ඇති වීමට පටන් ගත්තේය...

මෑනියෝ කෙනෙක් ගෙනවිත් නිවස පරිකශා කරවීය...

ඇයගේ නිගමනය වූයේ එලවීමට නොහැකි තරමේ අදෘශ්යමාන බලවේගයක් මෙම නිවසේ අරක්ගෙන ඇති බවයි..... ඉන් පසු ටිකෙන් ටික මෙම නිවස ගැන අරන්චි අපට අසන්නට ලැබිනි. ඒවා නම් මෙම නිවසේ අයිති ගැහැනිය මෙම නිවසට ඉතාමත් ආදරෙන් ජීවත් වූවත් මුදල් අරවුල් නිසා ඇය තම නිවසේම , අප දැන් පදිංචි වී සිටින නිවසේ ගිනි තියාගනිමින් සියදිවි නසා ගත් බවත්, ඇය ජීවත් වී සිටින කාලයේ ඇයගේ කාමරය වූයේ දැන් අපේ අක්කා සිටින කාමරය වන පාලු කලුවර ගුහාවයි...ඇයව එම්බාර්ම් කර ඇත්තේද එම කාමරයේමය.....එය ඇසූ අපි වෙනත් ගෙයක් සෙවුද, ඒ හැම උත්සහයක්ම බොද වූයේ අප මුදල් ගෙවන්නට යන විට එය විකුනා අවසන් බව හෝ අදහස වෙනස් වී තිබීමයි.. පාලූ දූපතක අපි හිර වූවා මෙනි...අන්තිම අදහස වූයේ පිරිත් බලෙන් ගේ ආරක්ශා කිරීමයි...එ අතර තුරත් ගෙයි බිත්ති වල හෑරු තැන් එන්න එන්න වැඩි විය. ඔව් ඒවා කා තිබෙන්නේ අක්කාය. තත්වය බරපතලය හොල්මන් ගැන විහිලු කෙරු බොරු හොල්මන් කතා ගෙතූ මටද කට උත්තර නැතී වූයේ කුමක් විශ්වාස කරන්නද අවිශ්වාස කරන්නද යනුවෙනි..

පිරිත් කීයා ඉවරය, දානයද දී ඉවරය. අක්කාව තවත් අර කාමරේ තිබීමට තරම් අප ලදරුවෝ නොවීය. ඇයව වෙනත් කමරයකට මාරු කෙරෙනි.. අම්මා කුස්සියේ පිගන් සෝදන අතරේ තාත්තා පුටුවේ අඩ නින්දේය.. මා ඇදේය .

තාමත් හිත ගොඩට ගත් මාලුවෙක් සේ ගැහෙන්නේ මෙම සිදුවීම් නිසාය... හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම් ශබ්දයත් සමග අඩන ශබ්දයත් කාමරයෙන් එන විට අම්මාගෙ කන් ඒ දෙසට යොමු විය... ඇය නැව තුනේ කාමරයේය.....

පහුවදා උදේ මේ බව අම්මා කියන විට හොල්මන් හැමෝගේම හිතේ සක්මන් කරයි ... පසුව තාත්තා පැවසුවේ මීට ගොඩක් කලින් එයා පඩිපෙල බහින් ඡායාවන් දැක තිබුනද අපි බය වෙන නිසා නොකියු බවයි. අක්කාගේ මංගල්යය ත් කට ලගය .. අන්තිමට එම බලවේගයට එම නිවසෙම සිටිමට ඉඩ දී අප වෙන නිවසකට පැමිනියේය ...

කාලයේ වේගය අවුරුදු 2ක් විතර ගතවුනි ..අක්කාට දරුවෙක් ලැබිමට සිටින බව අරන්චි විය... හොල්මන් ප්රශ්නයක් හිත අහලකවත් තිබ්බේ නැත ...පලීගැනීමේ චේතනාව ලේසියෙන් අඩු වෙන්නේ නැත ... අක්කා එන්න එන්නම දුර්වල වෙන බව ඇයගේ නැන්දම්මා අපිට පැවසුවේය කුසේ දරුවෙකු සිටියෙදි මෙම දුර්වල ගතිය අම්මාටද මහත් හිසරදයකි.

අම්මා ඇය බලන්නට ගියෙමි.. අම්මා හඩා ගෙන ගෙදර අවේ අක්කා බලා අවසානයේය.. ඇයි මේ අඩන්නේ මම අම්මාගෙන් ඇසීය..අම්මා මට පැවසූ දෙයින් පරන අතීතය නැවත අවිස්සිනි............

අම්මත් එක්ක අක්කාට කතා කිරීමට හැකි වූයේ විනාඩි 10කටත් අඩු කාලයකි...අක්කා ඇස් වසා ගෙන නිදාගෙන අවදි වූ පුද්ගලයෙකු හිරි අරිනවා මෙන් දෑත් දිගහරින්නට විය එයත් සමගම ඇයගේ කට හඩ අවදි විය. "උඹ උඹ මෙහෙටත් ආවද ? උඹ හිතුවද මං ගියා කියලා. ඒක මගේ ගේ මං පාඩුවේ ඉද්දි උබලයි ඒ ගෙදට්ට අවේ ඒක මතක තියාගනින්" ඔව් ඒ අර සියදිවි හානි කරගත් ගැහැනියයි.

ඔයා කව්ද ඇයි මේ ලමයට කරදර කරන්නේ. අක්කාගේ නැන්දම්මා හඩ අවදි කරේය. මමයි ඒ ගෙදර අයිතිකාරයා මුන් ඇවිත් මගේ දේවල් අයිති කර ගත්තා .මේකී මෙකී මගේ කාමරේටත් ආවා. අනේ ඉතින් එයාලා දන්නෙ නැතුවනේ අවේ. දැන ගත්තට පස්සේ ඔයාට ගේ දීල මේ මිනිස්සු පිට උනානෙ ඉතින් ඇයි මේ පස්සෙන් එන්නේ.

දන්නෙ නැතුව දන්නෙ නැතුව කොහොද මුන් ගේ බලන්න එද්දිම ම්න් මුන්ගෙ ඉස්සරහට අවා ඒත් මුන් ඒක ගානකට ගත්තේ නෑ. මේකි අවිත් මගේ කාමරයත් අයිති කර ගත්තා ..උබලා පිරිත් කියලා බේරුනා නැත්තම් මන් මීට කලික් බිල්ල අරගෙන..... කාවද කාවද ඔයා බිලි ගන්න හිටියේ .

මේකිව කීයා අත දික් කරේ අපේ අම්මාගේ පැත්තටය .එය ඇත්තය ම්න් මුලින් කීවේ අම්මාගෙ හුස්ම හිර කලා කියලා.

අනෙ මේ අහින්සකීට පාඩුවේ ඉන්න දෙන්න....

පාඩුවේ ඉන්න දෙන්න පාඩුවේ ඉන්න දෙන්න ඇය දත්මිටි කාගෙන කීවේය. මීට කලින ඔය ගේ ගත්ත හැම පවුලකම එක බිල්ල ගානේ මං ගත්තා... මේ පාර බිලි දෙකයි මන් මේකිවත් ගන්නවා බඩේ ඉන්න දරුවවත් ගන්නවා ...

ඇය ගියේය අක්කා සිහිසුන් වී වැටුනේය.

අක්කාව බැලීමට අපටද වුවමනා වුවද අම්මා ඉඩ දුන්නේ නැත. කාලය ගත වූනේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ ..අම්මා තාත්තා හිටියේම කල්පනා ලෝකවලය.ඒ අක්කාව හා බඩේ ඉන්න දරුවා බේරාගන්නෙ කොහොමද කියා සිතමිනි. අක්කාගේ නැන්දම්මා මෙයට කට්ටඩියෙක් ලෑස්ති කරගෙන සිටින බව අපට කීවේය... අපටද හා කියන්වා ඇරෙන්න වෙන දෙයක් කීමට නොහැකිය... එම කට්ට්ඩියා කිව්වේ එම ආත්මය බිත්තරේක හිරකර මහා සෝන් යක්ශයාට බාර කරන බවයි. ඉස්සර ඔය දේවල් ඇහෙද්දිත් හිනා ගිය මම විශ්වශය හා අවිශ්වාසය අතර තනි වුනු මා වැඩියෙන් විශ්වාසයපැත්තට ඇදී යයි. මෙම සිදිදීන් සමග හොල්මං තවත් අවිශ්වාස කරනවානම් ඔහු අනිවාරයෙන්ම අන්ද ගොලු බීරි මිනිසෙක් විය යුතුය. . යාගය අවසන්ය අපගේ හිත්ද සතුටින්පිරිනි.පෙර පරදි සතුටින් අප සිටියි.. එහෙත් එම සතුට දවස් 2කට සීමා විය. නවතත් පෙර පරිදි ආත්මය අක්කාගෙ හා බඩේ සිටින දරුවාගේ බිල්ල ගෑනිමට පැමින සිටී. මෙවර ආත්මය කියන්නෙ ඇයට ඕනේ දවස් 24ක් පමනක් බවයි . ඒ කියන්නෙ ආත්මය අනිවාරෙන්ම දවස් 24කින් අක්කවයි දරුවවයි ඒයාගෙ ලෝකෙට අරන් යන බවයි. ඒ දවස් වල අපි කෑවාද බිව්වාද යන්න අපටම අමතකය තිබ්බෙ අක්කාව බේරා ගැනීමේ අරමුන විතරයි.. ඔය අතර අපේ පුන්චි කෙනෙක් අනුරදපුර ඉන්න භාවනා යෝගීව ඉන්න කෙනෙක් ගැන අපට කීවේය .තත්තා ඔහු ඇමතුවේය..

තාත්තා ඔහුට විස්තරය කීවෙය... ඔහු කීවේ අනිවරෙන් වැඩේ කර දෙන බවයි...ලක්ශ 2ක් ඉල්ලුවේය .තාත්තාගේ පිලිතුර අපි හෙට එනවා යනුවෙනි.අපේ වාහන තියා අපි වැන් එකක් කතා කොරගෙන මේ ගමනට සූදනම් විය .

අම්මා මල්ලි මම අක්කා මගෙ මස්සිනා පුංචි සහ ඩ්රයිවර් මේ ගමනට එක් විය. මම පිටි පස්සෙම් අසුනේ තනියමය අක්කා හා මස්සිනා ඊට ඉස්සරහ අසුනේය අම්මා පුංචි ඊලග් අසුනේය තාත්තා ඉස්සරහය.. ගමන ඇරඹිය හිතේ සැහැල්ලුවෙන් පැය 2ක් පමනි අපිට යැමට හැකි වුනේ.ඔව් කටහඩ අවදි විය.

උබලා උබලා හා හා හා මුලින් මාවා බිත්තරේක හිර කොරන්ඩ හැදුවා ..ඒ බොරු කට්ටඩියට කරන්න පුලුවන් දෙයක් නෑ බොල. අපි රැව්ටීමකට් අසූබව අපිට වැටහිනි.. උබලා මේ කොහෙද මාව එක්කන් යන්නේ කියපන් කියපන්

හරි උබලා කියන්නේ නැනේ මං හොයා ගන්නම් .. ඇය ගියේය .පුරුදු විදිහට අක්කාට සිහි නැති විය. අපි මේ යන්නේ හොල්මන්ක් හිර කරන්න කියා ඩ්රයිවර් දැන ගත්තේ එවලේය...ඔහුගේ ඇග දාහඩියෙන් තෙත්විනි.

ඉදිරියට ඇදිනි අක්කා හිරි අරින්නට සැරසෙයි ඔව් අපි හොදින් දන්නවා නැවතත් එම අතාමය ඇගට ඒමට යන බව..

කියපන් හැත්ත කොහොද මේ එක්කන් යන්නේ කියපන්

මරනවා තොපි ඔක්කොම මරනවා. දැනගනියව් තව දවස් 21 ක් බව. බය වු ඩ්රයිවර්ද පිරිත් කියන්නට විය. නවත්තපන් පිරිත් කියන එක නවත්තපං වහනේ හප්පනවා ඩ්රයිවර්ගෙ අතට පනිනව නවත්තපං උබලා ඔක්කොම මෙතනම වාහනේකාට යට කරනවා. බියට ඩ්රයිවර් පිරිත් නැවැත්තුවද නැවැත්තූ තැනින් පුන්චි පටන් ගට්තේය... පිරිත් බලයට ඇය යටත් විය ඇය ගියේය. තේ බොන්න නැවැත්තුවේය. අක්කා සාමන්ය අයුරින් සිටී. තාත්තා වහා කට්ටඩියාට කෝල් කරේ අපේ මෙම ආත්මය අපිව ඇක්සිඩන්ට් කරන්න යන බව කියාය.ඔහු වාහනේ අංකය ගෙන එයට ආරක්ශාවක් කරන බව පැවසු පසු තාමා ඇගට ලේ ටිකක් ඉනුවේ..තේ හැමෝටම ලැබිනි අක්කා තේ එක තියන් මොනද හොයනවා. මොනද පුතේ බිස්කට්ද ආ මෙන්න ඒ අම්මා අක්කාට බිස්කට් දෙන්න ගිය වෙලේ..බිස්කට් එපා මට . එහෙන්ම් මොනාද ඕනේ... මට මට ගඩොල් කැටයක් දෙන්න... අක්කා තේ පානට කිරීමට ගඩොල් කැට ඉල්ලයි. අපි මූනට මූන බලා ගත්තේය. ගඩොල් නොදී තේ පෙවීමට අප සමත් විය.

යලිත් ගමනට එක් විය අපගේ සැලැස්ම වූවේ අනුරාදපුරේ සිටින අපගේ නැදැ ගෙදරකට ගොස් එහි අපේ මාමා කෙනෙක් සමග මෙම ගමන යැමටයි මොකද ඔහු අනුරාදපුරයේ නොදන්නා පාරක් නැති හෙයිනි. දැන්නම් අනුරාදපුරයට ලගය අක්කා ලාවට හිරි ඇරියේය එහෙත් පෙර පරිදි ආත්මය ඇගට අවේ නැත .අපි එය ගනන් නොගත්තේය. මා ඉන්නේ පිටි පස්සේ සීට් එකෙ නිස අක්කාගෙ බෙල්ල පිටුපස මට හොදින් පෙනේ ..මගෙ ඇස් අදාහාගත නොහැකි විය ඉබේම අක්කාගෙ බෙල්ලේ තිබෙන යන්තරේ ගැටේ නිකන්ම ගැලවී යනවා මගේ ජීවිතෙ මන් ඔහොම දෙයක් දැක්ක පලවෙනි පාර බය වුනු පාර මුලින් කට හඩ අවේ නැතත් අම්මේ මෙන්න අක්කගේ යන්තරේ නිකන්ම ගැලවෙනවා යන්න කෑ ගැසීමට මට හැකිවිය...ඒත් සමගම මස්සිනා එ කියන්නෙ අක්කාගෙ සැමියා ගැටේ තදකරේය. අක්කා මගේ දිහා රවාගෙන බලන්නේ ඉඩක් ලැබුනු හැටිය මාවා මරාදැමීමට හැකි බව පවසන්නක් මෙනි. සමහර විට එදා ඒ යන්තරේ ගැලවුනානම් මම අද මේ ලෝකෙන් සමුගෙන බව මට තාමත් සිහි වෙයි....ඔව් ඔබ හරි අපි ගනන් නොගත්තත් හිරි ඇරපු සැනින් ආත්මය ඇගේ සිටියත් ඇය නොසිටිනවා සේ හිද තිබෙන්නෙ අප අසලම්යි.

උබලා දැන ගනින් මේ යන්තරයක් හින්ද මම හිර් වෙලා නැත්තම් උබලා එකෙක් වත් ඉතුරු වෙන්නේ නෑ උබලා දැන ගනින්..........

අපී නෑදැ ගෙදරට අඩැවිත් නාගෙන කරගෙන අප මෙහි ආ කටයුත්තට යෑමට සැරසෙයි...වේලාව 9.30 විතර ඇතී මාමාද අපි සමග පැමිනීම අපට ලොකු හයියකි. මාමාගේ හා තාත්තාගෙ අසුන පමන්ක් මාරු වුවද අපි පෙර පරිද්දෙන්මය.. පාර එන්න එන්නම පටුයි. රහැයියන්ගේ සද්ද විතරයි.. හිරි අරී ඔව් ඇය තමයි.

ආආආආ ලස්සනයි කට්ටියම ඉතින් සුදු ඇදගෙන කොහෙද මේ යන්නේ වලටද .මාව තියලා පලයන් තියලා පලයන් බලපන් උබ්ලට වෙන දේ...පිරිත් බලෙන් අපි ඇයව එලවා දැමීය.... අම්මේ අපි මේ කොහෙද යන්නේ එ අක්කාය.අපි මේ බන ගේකට යනවා ..මට බෑ යන්න .හරි එහෙන්ම් ඔයා වාහනේට වෙලා ඉන්න.අපි ඇයව එසේ රැවැට්ටුවේය.

තැනට ආවේය අක්කාව අමාරුවෙන් වුවද වාහනෙන් බිමට බස්සා ගත්තේය... කපු මහතා අපිව පිලිග්ත්තේය. ඊයා මූගේ හැටි විතරක් අක්කා එහෙම කිව්වේ කට්ටඩියාටය.යමු ඇතුලට අක්කාගෙ අතින් පයින් උස්සා ඇතුලට ගෙනිච්චේය. යාගය පටන් ගැනීමට් සියලුම දේවල් හරිය එහෙත් එක ප්රශ්නයාක් තිබේ ආත්මය් ආවේශ වී බිම පෙරලිඋ දගලන විට අක්කාගේ බඩේ සිටින දරුවාට අනතුරක් වීමට ඉඩ තිබේ. එම නිසා අක්කාගෙ ඇගෙන් වෙන කෙනුකුගේ ඇගට ගෙන ඉන් පසු බොතලේකට් දැමීමට කපූගේ අදහස විය....

එය ඒසේ සිදු විය ....

ඔබ විශ්වාස කරන්න මන්තර වලින් පසු අපට ඇහුනු වචන වලින් අපගේ හඩවත් පිච්චී ගියේය... අපොයි දෙයියනේ මේ දැර්විගේ ඇගේ එක ආතමයක් නෙවේ ආත්ම 3ක්.. අපට උන්හිටි තැන් අමතක විය.. කපුවාගෙ මුහුනෙන් පෙනුනේ අප අසාර්තක බවයි .එ කියන්නේ අපට අක්කා නැතිවෙනවා යන්නයි.එහෙත් අපි එතරම් පව් කර නොමැත.. කලු කුමාර බැල්ම් , ගෙදර සිටි ආත්මය හා තවත් අයෙක් අක්කාට වැසී සිටි ආත්ම තුනයි. .

ඔවුන්ගෙන් කාතා කරනවා ඇසිනේ කලු කුමාර බැල්ම විතරයි.

පලයන් මේ දැරිවිගෙ ඇගෙන්

බෑ මට බැ

කිව්වාම පලයං

බෑ මෙයා ලස්සනයි.

පලයන් මන් උබට බිල්ලක් දෙන්නම්

බිලි එපා

එහෙනම් නාන් තොටුපලකට ගිහින් දාන්නම්

හා

එහෙනම් වරෙන් මේ බෝතලේට

බය වුනු මම එලියට අවේය... දින ගනනාවකට පසු මා දුටු සුන්දර දේ අක්කාගේ හිනාවයි...අම්මෝ ඇගට මාර සැහැල්ලුවක් තියෙන්නේ හරියට 10 දෙනෙක් පිට උඩ තියන් ගිහින් බැස්සුවා වගේ...ඇයට සනීපය. අම්මාගේ හිනාව ඔක්කොමලගේම සැහැල්ලුව එය ස්තීර කලේය.

දැන් මේ අල්ල ගත්ත අය කිව්ව විදිහට නාන තොටුපලට දානවද ?

අපෝ නෑ අපි මේ 3 ජය ස්රී මහා බෝදින් වහන්සේගෙ සෙවනේ සීමා ලකුනු කරලා මෙයාලව නිදහස් කරනවා .එතකොට එතනින් පිං අරන් මෙයාල හොද ආත්ම වලට යයි...

ජය ස්රී මහා බෝදීන් වහන්සේ වැද අපිද ගෙදර අවේය .ඔව් සියලූ දේ විසදිනි ඒ පැටියාට මාස කීපෙකට කලින් අකුරුත් කියෙව්වා....ඒම නිවසෙදි නය දී හිර විනු ලක්ස 8 ක් මුඩලක් තවමත් ලබුනෙ නැත අතහැර දමා තිබෙන්නේ ඒ අතිතය මතක් වෙනවාට පවා අපි බිය නිසාය. නමුත් කොච්චර අමතක කරන්න හැදුවත් මගේ කකුලේ කැපුම් තුවාලේ මැහුම් පාරවල් මට එම කාලකන්නි අතීතය දිනපතා සිහි කරයි...එම කපු මහතාට අපි නිතර පිං දෙමි ඔහු දැන් මෙවැනි වැඩ නොකර වන ගත වී බාවනා කරයි.

මං මේක ලිව්වේ හොල්මන් නෑ කියන අයට. මාත් මේ දේ වෙනකන් හොල්මං විශ්වාස කලේ නෑ තාමත් මම ඒ ගේ අසලින් යමි .සමහර වෙලාවට හිටගෙන මේ දෙවල් යලිත් සිතයි.දැන් එහි බෝඩිං කාරයෝ සිටි . අපි එලෝපු නිසා දන් එහි කිසිදු ආත්මයක් නැත....

ඔබ මේය කියවා රස විදින බව මා හොදින් දනිමි.. ඔබ ඒ රස විදින්නේ මාගේ ජීවිතයේ අමිහිරි කටුක කාලකන්නි අතීතයකි.

අවවදයක් - කවදාවත් මෝඩ වෙලා මේ දේවල් බොරුයි කියලා ගනන් නොගෙන ඉන්න එපා.. මොකද අපි එදා ඔව්ව විශ්වාස නොකරන්ම් මට අද මගේ අම්මත් නෑ අක්කත් නෑ.

කවුරු හරි මෙහම දෙයක් කියලා උදව් ඉල්ලුවොත් ඔව්වා ඔය හිතේ බයට වෙන දේවල් කියලා අතරින්න එපා , මොකද ඒ ඔබ අතවනන්නේ මරනයට විය හැක.

චානුක දේවින්ද.

[QUOTE="බෙන් 10, post: 23153331, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]මාත් උබලා වගේම මුලින් හොල්මන් විශ්වාස කරේ නෑ හොල්මන් විහිලුවට ගත්තා ඒත් මේ සිදුවීම් නිසා මා දැන් හොල්මන් තදින් විශ්වාස කරමි.අපට උනු සත්ය සිදුවීමකි. දිවුලපිටිය සිට කොලඹට පදිංචියට ආ අප බොරැල්ල ප්රදේශයේ නිවසක් කුලියට ගැනීමට සමත් විය. යාන වාහන හා මිල මුදල් වලින් අඩුපාඩු නොමැති අපගේ ජීවිතේ සතුටින් ගෙවිනි. අම්මා තාත්තා මල්ලී මම වන අපේ පවුලේ පොඩි කල සිට නවතැන් ගත් මාගේ පුංචිගේ දූද මාගෙම අක්කා විය. අවුරුදු 2කට වැඩි කාලයක් එම නිවසේ සතුටින් කල් ගෙවු අප ලොකු නිවසකට මාරු වීමට තීරනය ආරන්චි වූ තාත්තාගේ මිත්රයෝද අපට නිවසක් සොයා දීය. නිවස බැලීමට අප සැමදෙනාම ගියත් අප කාටවත් එහි අමුත්තක් නොවීය... සිත් ගන්නා සුලු අයුරින් නිමා කොට තිබූ එම නිවස අප සිත් රහසේම සොරා ගත්තේය. මසකට පසු.. මුදල් ගනුදෙනු අවසන් කල අප එහි පදිංචි වීම දවසකටවත් කල් නොදැමීමට තීරනය කරේ එම නිවස කෙරෙහි ඇති අශාවටය. අප සැමටම ඕනවටටත් වඩා ඉඩ කඩ තිබූ එම ගෙදර පහල තට්ටුව කාමර 2ක් හා ඉහල තට්ටුවෙ කාමර 2ක් විය . එහෙත් එක් කාමරයකට සැමගේම අවදානය යොමු විය. එය බිංගෙයක් වැනි අදුරු ගුහාවකි .කට්ට දාවලේ වුවද විදුලි බල්බයක් නොමැතිව එයට ඇතුල්වීම සිහිනයකි. ඔබ මා පුදුම කරනවන කාරනය වූයේ අක්කාගෙ සිත එම කාමරය දෙස ඇදී යාමයි. සැම සුන්දර දේකම නොපෙනෙන අදුරක් තියනවා සේම මෙම නිවසේ එම ස්තානය රැකගෙන තිබුනේ මූසල කමේ සංකේතය වූ කාමරයයි... නමුත් අක්කා ගත් එම තීරනේට විරුද්ධ වීමට ගෙදර සමතෙකු නොසිටියේ අප කදාවත් හොල්මන් විශ්වාස නොකරපු හෙයිනි.කිසි දෙයක ගැබුරක් නොදකින මම කෙසේනම් එම තීරනේ ගැන ගැඹුරෙන් සිතන්නද... ඒ කාලයේ මට හොල්මන් විහිලුවකි... කැලන්ඩරේ දින එකින් එක අඩුවිය. අහස කලූ වී මූසල පාටින් දිස් වූ පරිසරය තෙමා ගෙන අනෝරා වැසි පහල විය..... තාත්තා සාදයකට ගිය එදා අම්මා මම අක්කා හා මල්ලී සමග තනිකම රැක්කේ මහා වර්ශාව පමනී.. අහසේ ඉරි තලමින් ගසන හෙන නොසිතූ අයුරින් අප නිවසේ වහල සිප ගත්තේය. කැලී කැලී වලට කැඩුනු සීට් අසල්වාසී වහලවල් වල පතිත වෙනවාත් සමගම සිවිලිමෙන් වතුර බේරී නිවසේ පහල තට්ටුව පිරුනි......වැසි අඩු වූ පසු නිවස පෙර පරිදි අස් කර ගැනිමට අප සමත් විය. පැය දින ගෙවිනි ..අප ලෙඩ වීමට පටන් ගත්තෙ මේ අතර තුරයි.. බයානක ලෙඩ නොවුනද වෛද්යවරයා අප මිත්රයෙකු වීමට තරම්ම අප ලෙඩ විය. මම නොසිතු ලෙස කුඩා යකඩ ගේට්ටුවකට කකුල කැපිනි එය බලනහර ලගින් ගියද බල නහර නොකැපුනේ මා එතරම් පව් කර නොමැති හෙයින් විය යුතුය... ඇවිද ගත නොහැකිව මාස 5ක කලයක් කකුල බැදගෙන සිටිමට මට සිදුවිය.. අම්මාවද ලෙඩ විය හුස්ම ගැනීමට අපහසු විය. රෝහල් ගතකරත් බටහිර වෛද්ය විදය්යවට එය මානසික රෝගයක් විය... අසනීප ගතිය සෙමින් පහව ගියද ගෙදර ප්රශ්න වැඩිවිය.. කාලයත් සමග අපටද මෙච්චර කාලෙකට විශ්වාස නොකෙරූ දෙයක් ගැන විශ්වාස කිරීමට සිදුවිය. ඒ #අදෘශය මාන බලවේගයන් ගැනය...කිමෙද අක්කා තම කාමරයේ බිත්තිය හාරා කෑමට පටන් ගත් නිසාය... මෙවැනි තත්වයක අපගේ මානසිකත්වය ඔබ විසින් ගැලපිය යුතුය.රෝහල් ගත කල ඇයට කිසිම රෝගයක් නැති බව අන්තිම වාර්තාවේ සදහන් විය...අප සාලයේ පඩි පෙල නගින තැන ඇට වැලක් එල්ලා තිබේ. හුලගක්වත් එන්නෙ නැති එතනට ඇට වැල සෙලවී ශබ්දය ඒමටනම් කව්රුන් හෝ ඒ හරහා යා යුතුමය.. පවුලේ සියලුම දෙනා ටීවී බලන විට එ ඇට වැල ශබ්ද කරමින් එහා මෙහා යන්නේ අනිවරයෙන් එ හරහා කෙනෙක් යන නිසාය.....මේතෙක් සිදු වු සියලු දෙය එක්ක අපි හොල්මන් ගැන විශ්වාසය ඇති වීමට පටන් ගත්තේය... මෑනියෝ කෙනෙක් ගෙනවිත් නිවස පරිකශා කරවීය... ඇයගේ නිගමනය වූයේ එලවීමට නොහැකි තරමේ අදෘශ්යමාන බලවේගයක් මෙම නිවසේ අරක්ගෙන ඇති බවයි..... ඉන් පසු ටිකෙන් ටික මෙම නිවස ගැන අරන්චි අපට අසන්නට ලැබිනි. ඒවා නම් මෙම නිවසේ අයිති ගැහැනිය මෙම නිවසට ඉතාමත් ආදරෙන් ජීවත් වූවත් මුදල් අරවුල් නිසා ඇය තම නිවසේම , අප දැන් පදිංචි වී සිටින නිවසේ ගිනි තියාගනිමින් සියදිවි නසා ගත් බවත්, ඇය ජීවත් වී සිටින කාලයේ ඇයගේ කාමරය වූයේ දැන් අපේ අක්කා සිටින කාමරය වන පාලු කලුවර ගුහාවයි...ඇයව එම්බාර්ම් කර ඇත්තේද එම කාමරයේමය.....එය ඇසූ අපි වෙනත් ගෙයක් සෙවුද, ඒ හැම උත්සහයක්ම බොද වූයේ අප මුදල් ගෙවන්නට යන විට එය විකුනා අවසන් බව හෝ අදහස වෙනස් වී තිබීමයි.. පාලූ දූපතක අපි හිර වූවා මෙනි...අන්තිම අදහස වූයේ පිරිත් බලෙන් ගේ ආරක්ශා කිරීමයි...එ අතර තුරත් ගෙයි බිත්ති වල හෑරු තැන් එන්න එන්න වැඩි විය. ඔව් ඒවා කා තිබෙන්නේ අක්කාය. තත්වය බරපතලය හොල්මන් ගැන විහිලු කෙරු බොරු හොල්මන් කතා ගෙතූ මටද කට උත්තර නැතී වූයේ කුමක් විශ්වාස කරන්නද අවිශ්වාස කරන්නද යනුවෙනි.. පිරිත් කීයා ඉවරය, දානයද දී ඉවරය. අක්කාව තවත් අර කාමරේ තිබීමට තරම් අප ලදරුවෝ නොවීය. ඇයව වෙනත් කමරයකට මාරු කෙරෙනි.. අම්මා කුස්සියේ පිගන් සෝදන අතරේ තාත්තා පුටුවේ අඩ නින්දේය.. මා ඇදේය . තාමත් හිත ගොඩට ගත් මාලුවෙක් සේ ගැහෙන්නේ මෙම සිදුවීම් නිසාය... හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම් ශබ්දයත් සමග අඩන ශබ්දයත් කාමරයෙන් එන විට අම්මාගෙ කන් ඒ දෙසට යොමු විය... ඇය නැව තුනේ කාමරයේය..... පහුවදා උදේ මේ බව අම්මා කියන විට හොල්මන් හැමෝගේම හිතේ සක්මන් කරයි ... පසුව තාත්තා පැවසුවේ මීට ගොඩක් කලින් එයා පඩිපෙල බහින් ඡායාවන් දැක තිබුනද අපි බය වෙන නිසා නොකියු බවයි. අක්කාගේ මංගල්යය ත් කට ලගය .. අන්තිමට එම බලවේගයට එම නිවසෙම සිටිමට ඉඩ දී අප වෙන නිවසකට පැමිනියේය ... කාලයේ වේගය අවුරුදු 2ක් විතර ගතවුනි ..අක්කාට දරුවෙක් ලැබිමට සිටින බව අරන්චි විය... හොල්මන් ප්රශ්නයක් හිත අහලකවත් තිබ්බේ නැත ...පලීගැනීමේ චේතනාව ලේසියෙන් අඩු වෙන්නේ නැත ... අක්කා එන්න එන්නම දුර්වල වෙන බව ඇයගේ නැන්දම්මා අපිට පැවසුවේය කුසේ දරුවෙකු සිටියෙදි මෙම දුර්වල ගතිය අම්මාටද මහත් හිසරදයකි. අම්මා ඇය බලන්නට ගියෙමි.. අම්මා හඩා ගෙන ගෙදර අවේ අක්කා බලා අවසානයේය.. ඇයි මේ අඩන්නේ මම අම්මාගෙන් ඇසීය..අම්මා මට පැවසූ දෙයින් පරන අතීතය නැවත අවිස්සිනි............ අම්මත් එක්ක අක්කාට කතා කිරීමට හැකි වූයේ විනාඩි 10කටත් අඩු කාලයකි...අක්කා ඇස් වසා ගෙන නිදාගෙන අවදි වූ පුද්ගලයෙකු හිරි අරිනවා මෙන් දෑත් දිගහරින්නට විය එයත් සමගම ඇයගේ කට හඩ අවදි විය. "උඹ උඹ මෙහෙටත් ආවද ? උඹ හිතුවද මං ගියා කියලා. ඒක මගේ ගේ මං පාඩුවේ ඉද්දි උබලයි ඒ ගෙදට්ට අවේ ඒක මතක තියාගනින්" ඔව් ඒ අර සියදිවි හානි කරගත් ගැහැනියයි. ඔයා කව්ද ඇයි මේ ලමයට කරදර කරන්නේ. අක්කාගේ නැන්දම්මා හඩ අවදි කරේය. මමයි ඒ ගෙදර අයිතිකාරයා මුන් ඇවිත් මගේ දේවල් අයිති කර ගත්තා .මේකී මෙකී මගේ කාමරේටත් ආවා. අනේ ඉතින් එයාලා දන්නෙ නැතුවනේ අවේ. දැන ගත්තට පස්සේ ඔයාට ගේ දීල මේ මිනිස්සු පිට උනානෙ ඉතින් ඇයි මේ පස්සෙන් එන්නේ. දන්නෙ නැතුව දන්නෙ නැතුව කොහොද මුන් ගේ බලන්න එද්දිම ම්න් මුන්ගෙ ඉස්සරහට අවා ඒත් මුන් ඒක ගානකට ගත්තේ නෑ. මේකි අවිත් මගේ කාමරයත් අයිති කර ගත්තා ..උබලා පිරිත් කියලා බේරුනා නැත්තම් මන් මීට කලික් බිල්ල අරගෙන..... කාවද කාවද ඔයා බිලි ගන්න හිටියේ . මේකිව කීයා අත දික් කරේ අපේ අම්මාගේ පැත්තටය .එය ඇත්තය ම්න් මුලින් කීවේ අම්මාගෙ හුස්ම හිර කලා කියලා. අනෙ මේ අහින්සකීට පාඩුවේ ඉන්න දෙන්න.... පාඩුවේ ඉන්න දෙන්න පාඩුවේ ඉන්න දෙන්න ඇය දත්මිටි කාගෙන කීවේය. මීට කලින ඔය ගේ ගත්ත හැම පවුලකම එක බිල්ල ගානේ මං ගත්තා... මේ පාර බිලි දෙකයි මන් මේකිවත් ගන්නවා බඩේ ඉන්න දරුවවත් ගන්නවා ... ඇය ගියේය අක්කා සිහිසුන් වී වැටුනේය. අක්කාව බැලීමට අපටද වුවමනා වුවද අම්මා ඉඩ දුන්නේ නැත. කාලය ගත වූනේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ ..අම්මා තාත්තා හිටියේම කල්පනා ලෝකවලය.ඒ අක්කාව හා බඩේ ඉන්න දරුවා බේරාගන්නෙ කොහොමද කියා සිතමිනි. අක්කාගේ නැන්දම්මා මෙයට කට්ටඩියෙක් ලෑස්ති කරගෙන සිටින බව අපට කීවේය... අපටද හා කියන්වා ඇරෙන්න වෙන දෙයක් කීමට නොහැකිය... එම කට්ට්ඩියා කිව්වේ එම ආත්මය බිත්තරේක හිරකර මහා සෝන් යක්ශයාට බාර කරන බවයි. ඉස්සර ඔය දේවල් ඇහෙද්දිත් හිනා ගිය මම විශ්වශය හා අවිශ්වාසය අතර තනි වුනු මා වැඩියෙන් විශ්වාසයපැත්තට ඇදී යයි. මෙම සිදිදීන් සමග හොල්මං තවත් අවිශ්වාස කරනවානම් ඔහු අනිවාරයෙන්ම අන්ද ගොලු බීරි මිනිසෙක් විය යුතුය. . යාගය අවසන්ය අපගේ හිත්ද සතුටින්පිරිනි.පෙර පරදි සතුටින් අප සිටියි.. එහෙත් එම සතුට දවස් 2කට සීමා විය. නවතත් පෙර පරිදි ආත්මය අක්කාගෙ හා බඩේ සිටින දරුවාගේ බිල්ල ගෑනිමට පැමින සිටී. මෙවර ආත්මය කියන්නෙ ඇයට ඕනේ දවස් 24ක් පමනක් බවයි . ඒ කියන්නෙ ආත්මය අනිවාරෙන්ම දවස් 24කින් අක්කවයි දරුවවයි ඒයාගෙ ලෝකෙට අරන් යන බවයි. ඒ දවස් වල අපි කෑවාද බිව්වාද යන්න අපටම අමතකය තිබ්බෙ අක්කාව බේරා ගැනීමේ අරමුන විතරයි.. ඔය අතර අපේ පුන්චි කෙනෙක් අනුරදපුර ඉන්න භාවනා යෝගීව ඉන්න කෙනෙක් ගැන අපට කීවේය .තත්තා ඔහු ඇමතුවේය.. තාත්තා ඔහුට විස්තරය කීවෙය... ඔහු කීවේ අනිවරෙන් වැඩේ කර දෙන බවයි...ලක්ශ 2ක් ඉල්ලුවේය .තාත්තාගේ පිලිතුර අපි හෙට එනවා යනුවෙනි.අපේ වාහන තියා අපි වැන් එකක් කතා කොරගෙන මේ ගමනට සූදනම් විය . අම්මා මල්ලි මම අක්කා මගෙ මස්සිනා පුංචි සහ ඩ්රයිවර් මේ ගමනට එක් විය. මම පිටි පස්සෙම් අසුනේ තනියමය අක්කා හා මස්සිනා ඊට ඉස්සරහ අසුනේය අම්මා පුංචි ඊලග් අසුනේය තාත්තා ඉස්සරහය.. ගමන ඇරඹිය හිතේ සැහැල්ලුවෙන් පැය 2ක් පමනි අපිට යැමට හැකි වුනේ.ඔව් කටහඩ අවදි විය. උබලා උබලා හා හා හා මුලින් මාවා බිත්තරේක හිර කොරන්ඩ හැදුවා ..ඒ බොරු කට්ටඩියට කරන්න පුලුවන් දෙයක් නෑ බොල. අපි රැව්ටීමකට් අසූබව අපිට වැටහිනි.. උබලා මේ කොහෙද මාව එක්කන් යන්නේ කියපන් කියපන් හරි උබලා කියන්නේ නැනේ මං හොයා ගන්නම් .. ඇය ගියේය .පුරුදු විදිහට අක්කාට සිහි නැති විය. අපි මේ යන්නේ හොල්මන්ක් හිර කරන්න කියා ඩ්රයිවර් දැන ගත්තේ එවලේය...ඔහුගේ ඇග දාහඩියෙන් තෙත්විනි. ඉදිරියට ඇදිනි අක්කා හිරි අරින්නට සැරසෙයි ඔව් අපි හොදින් දන්නවා නැවතත් එම අතාමය ඇගට ඒමට යන බව.. කියපන් හැත්ත කොහොද මේ එක්කන් යන්නේ කියපන් මරනවා තොපි ඔක්කොම මරනවා. දැනගනියව් තව දවස් 21 ක් බව. බය වු ඩ්රයිවර්ද පිරිත් කියන්නට විය. නවත්තපන් පිරිත් කියන එක නවත්තපං වහනේ හප්පනවා ඩ්රයිවර්ගෙ අතට පනිනව නවත්තපං උබලා ඔක්කොම මෙතනම වාහනේකාට යට කරනවා. බියට ඩ්රයිවර් පිරිත් නැවැත්තුවද නැවැත්තූ තැනින් පුන්චි පටන් ගට්තේය... පිරිත් බලයට ඇය යටත් විය ඇය ගියේය. තේ බොන්න නැවැත්තුවේය. අක්කා සාමන්ය අයුරින් සිටී. තාත්තා වහා කට්ටඩියාට කෝල් කරේ අපේ මෙම ආත්මය අපිව ඇක්සිඩන්ට් කරන්න යන බව කියාය.ඔහු වාහනේ අංකය ගෙන එයට ආරක්ශාවක් කරන බව පැවසු පසු තාමා ඇගට ලේ ටිකක් ඉනුවේ..තේ හැමෝටම ලැබිනි අක්කා තේ එක තියන් මොනද හොයනවා. මොනද පුතේ බිස්කට්ද ආ මෙන්න ඒ අම්මා අක්කාට බිස්කට් දෙන්න ගිය වෙලේ..බිස්කට් එපා මට . එහෙන්ම් මොනාද ඕනේ... මට මට ගඩොල් කැටයක් දෙන්න... අක්කා තේ පානට කිරීමට ගඩොල් කැට ඉල්ලයි. අපි මූනට මූන බලා ගත්තේය. ගඩොල් නොදී තේ පෙවීමට අප සමත් විය. යලිත් ගමනට එක් විය අපගේ සැලැස්ම වූවේ අනුරාදපුරේ සිටින අපගේ නැදැ ගෙදරකට ගොස් එහි අපේ මාමා කෙනෙක් සමග මෙම ගමන යැමටයි මොකද ඔහු අනුරාදපුරයේ නොදන්නා පාරක් නැති හෙයිනි. දැන්නම් අනුරාදපුරයට ලගය අක්කා ලාවට හිරි ඇරියේය එහෙත් පෙර පරිදි ආත්මය ඇගට අවේ නැත .අපි එය ගනන් නොගත්තේය. මා ඉන්නේ පිටි පස්සේ සීට් එකෙ නිස අක්කාගෙ බෙල්ල පිටුපස මට හොදින් පෙනේ ..මගෙ ඇස් අදාහාගත නොහැකි විය ඉබේම අක්කාගෙ බෙල්ලේ තිබෙන යන්තරේ ගැටේ නිකන්ම ගැලවී යනවා මගේ ජීවිතෙ මන් ඔහොම දෙයක් දැක්ක පලවෙනි පාර බය වුනු පාර මුලින් කට හඩ අවේ නැතත් අම්මේ මෙන්න අක්කගේ යන්තරේ නිකන්ම ගැලවෙනවා යන්න කෑ ගැසීමට මට හැකිවිය...ඒත් සමගම මස්සිනා එ කියන්නෙ අක්කාගෙ සැමියා ගැටේ තදකරේය. අක්කා මගේ දිහා රවාගෙන බලන්නේ ඉඩක් ලැබුනු හැටිය මාවා මරාදැමීමට හැකි බව පවසන්නක් මෙනි. සමහර විට එදා ඒ යන්තරේ ගැලවුනානම් මම අද මේ ලෝකෙන් සමුගෙන බව මට තාමත් සිහි වෙයි....ඔව් ඔබ හරි අපි ගනන් නොගත්තත් හිරි ඇරපු සැනින් ආත්මය ඇගේ සිටියත් ඇය නොසිටිනවා සේ හිද තිබෙන්නෙ අප අසලම්යි. උබලා දැන ගනින් මේ යන්තරයක් හින්ද මම හිර් වෙලා නැත්තම් උබලා එකෙක් වත් ඉතුරු වෙන්නේ නෑ උබලා දැන ගනින්.......... අපී නෑදැ ගෙදරට අඩැවිත් නාගෙන කරගෙන අප මෙහි ආ කටයුත්තට යෑමට සැරසෙයි...වේලාව 9.30 විතර ඇතී මාමාද අපි සමග පැමිනීම අපට ලොකු හයියකි. මාමාගේ හා තාත්තාගෙ අසුන පමන්ක් මාරු වුවද අපි පෙර පරිද්දෙන්මය.. පාර එන්න එන්නම පටුයි. රහැයියන්ගේ සද්ද විතරයි.. හිරි අරී ඔව් ඇය තමයි. ආආආආ ලස්සනයි කට්ටියම ඉතින් සුදු ඇදගෙන කොහෙද මේ යන්නේ වලටද .මාව තියලා පලයන් තියලා පලයන් බලපන් උබ්ලට වෙන දේ...පිරිත් බලෙන් අපි ඇයව එලවා දැමීය.... අම්මේ අපි මේ කොහෙද යන්නේ එ අක්කාය.අපි මේ බන ගේකට යනවා ..මට බෑ යන්න .හරි එහෙන්ම් ඔයා වාහනේට වෙලා ඉන්න.අපි ඇයව එසේ රැවැට්ටුවේය. තැනට ආවේය අක්කාව අමාරුවෙන් වුවද වාහනෙන් බිමට බස්සා ගත්තේය... කපු මහතා අපිව පිලිග්ත්තේය. ඊයා මූගේ හැටි විතරක් අක්කා එහෙම කිව්වේ කට්ටඩියාටය.යමු ඇතුලට අක්කාගෙ අතින් පයින් උස්සා ඇතුලට ගෙනිච්චේය. යාගය පටන් ගැනීමට් සියලුම දේවල් හරිය එහෙත් එක ප්රශ්නයාක් තිබේ ආත්මය් ආවේශ වී බිම පෙරලිඋ දගලන විට අක්කාගේ බඩේ සිටින දරුවාට අනතුරක් වීමට ඉඩ තිබේ. එම නිසා අක්කාගෙ ඇගෙන් වෙන කෙනුකුගේ ඇගට ගෙන ඉන් පසු බොතලේකට් දැමීමට කපූගේ අදහස විය.... එය ඒසේ සිදු විය .... ඔබ විශ්වාස කරන්න මන්තර වලින් පසු අපට ඇහුනු වචන වලින් අපගේ හඩවත් පිච්චී ගියේය... අපොයි දෙයියනේ මේ දැර්විගේ ඇගේ එක ආතමයක් නෙවේ ආත්ම 3ක්.. අපට උන්හිටි තැන් අමතක විය.. කපුවාගෙ මුහුනෙන් පෙනුනේ අප අසාර්තක බවයි .එ කියන්නේ අපට අක්කා නැතිවෙනවා යන්නයි.එහෙත් අපි එතරම් පව් කර නොමැත.. කලු කුමාර බැල්ම් , ගෙදර සිටි ආත්මය හා තවත් අයෙක් අක්කාට වැසී සිටි ආත්ම තුනයි. . ඔවුන්ගෙන් කාතා කරනවා ඇසිනේ කලු කුමාර බැල්ම විතරයි. පලයන් මේ දැරිවිගෙ ඇගෙන් බෑ මට බැ කිව්වාම පලයං බෑ මෙයා ලස්සනයි. පලයන් මන් උබට බිල්ලක් දෙන්නම් බිලි එපා එහෙනම් නාන් තොටුපලකට ගිහින් දාන්නම් හා එහෙනම් වරෙන් මේ බෝතලේට බය වුනු මම එලියට අවේය... දින ගනනාවකට පසු මා දුටු සුන්දර දේ අක්කාගේ හිනාවයි...අම්මෝ ඇගට මාර සැහැල්ලුවක් තියෙන්නේ හරියට 10 දෙනෙක් පිට උඩ තියන් ගිහින් බැස්සුවා වගේ...ඇයට සනීපය. අම්මාගේ හිනාව ඔක්කොමලගේම සැහැල්ලුව එය ස්තීර කලේය. දැන් මේ අල්ල ගත්ත අය කිව්ව විදිහට නාන තොටුපලට දානවද ? අපෝ නෑ අපි මේ 3 ජය ස්රී මහා බෝදින් වහන්සේගෙ සෙවනේ සීමා ලකුනු කරලා මෙයාලව නිදහස් කරනවා .එතකොට එතනින් පිං අරන් මෙයාල හොද ආත්ම වලට යයි... ජය ස්රී මහා බෝදීන් වහන්සේ වැද අපිද ගෙදර අවේය .ඔව් සියලූ දේ විසදිනි ඒ පැටියාට මාස කීපෙකට කලින් අකුරුත් කියෙව්වා....ඒම නිවසෙදි නය දී හිර විනු ලක්ස 8 ක් මුඩලක් තවමත් ලබුනෙ නැත අතහැර දමා තිබෙන්නේ ඒ අතිතය මතක් වෙනවාට පවා අපි බිය නිසාය. නමුත් කොච්චර අමතක කරන්න හැදුවත් මගේ කකුලේ කැපුම් තුවාලේ මැහුම් පාරවල් මට එම කාලකන්නි අතීතය දිනපතා සිහි කරයි...එම කපු මහතාට අපි නිතර පිං දෙමි ඔහු දැන් මෙවැනි වැඩ නොකර වන ගත වී බාවනා කරයි. මං මේක ලිව්වේ හොල්මන් නෑ කියන අයට. මාත් මේ දේ වෙනකන් හොල්මං විශ්වාස කලේ නෑ තාමත් මම ඒ ගේ අසලින් යමි .සමහර වෙලාවට හිටගෙන මේ දෙවල් යලිත් සිතයි.දැන් එහි බෝඩිං කාරයෝ සිටි . අපි එලෝපු නිසා දන් එහි කිසිදු ආත්මයක් නැත.... ඔබ මේය කියවා රස විදින බව මා හොදින් දනිමි.. ඔබ ඒ රස විදින්නේ මාගේ ජීවිතයේ අමිහිරි කටුක කාලකන්නි අතීතයකි. අවවදයක් - කවදාවත් මෝඩ වෙලා මේ දේවල් බොරුයි කියලා ගනන් නොගෙන ඉන්න එපා.. මොකද අපි එදා ඔව්ව විශ්වාස නොකරන්ම් මට අද මගේ අම්මත් නෑ අක්කත් නෑ. කවුරු හරි මෙහම දෙයක් කියලා උදව් ඉල්ලුවොත් ඔව්වා ඔය හිතේ බයට වෙන දේවල් කියලා අතරින්න එපා , මොකද ඒ ඔබ අතවනන්නේ මරනයට විය හැක[/COLOR][/SIZE]. [B][RIGHT][COLOR="Red"]චානුක දේවින්ද.[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom