Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරුංගලේ

" මචං පට්ට හුලගක් එනව නූල් දීපන් .... තව තව.."

" මං නම් කියන්නෙ බං සැර වැඩී... කෝකටත් චුට්ටක් පහලට ගනින්..."

" පිස්සුද බං... එහෙම කැඩෙනවද මේවා... බලපන් හයිය...!

" නොදකින් කාලකණ්ණිය තොගෙ කට... කැඩුන යකෝ.."

" මල කෙලියයි කැලේ පැත්තට බෑවෙ ශුවර් එකට ගහක රැදෙයි..."

අනපේක්ෂිත ලෙස නුල කැඩී ගසාගෙන ගිය සරුංගලය ඇදුනේ පිට්ටනිය කොනේ තිබූ කුඩා කැලෑවක් දෙසටයි ... විශාල අතු විහිදුනු ගස් තිබූ නිසා සරුංගලය බිම පතිත වන්නේ නැති බව දැන දැනම සරුංගලය සෙවීමට ආරම්භ කලේ එයට අත්වූ ඉරණම දැන ගත යුතු නිසාය

" මේ කැලේ ඕක හොයන්න බෑ බං යමන් යන්න... හෙට වෙන එකක් හදමු බන්..."

" අනෙ පල පල.... උබ සරුංගල් ම හදයි.. උබ කොහෙද බන් ඕව දන්නෙ... මේක හැදුවෙ ලකියා... සව් කොල මගෙ. "

" හදනවා තමයි යකෝ...."

" කට වහන් හොයපන් බැරි නම් ගෙදර පලයන්..."

" හරි එහෙනම් හොයා ගත්ත එකාට සරුංගලේ අයිති හොදේ...."

සරුංගලය සෙවීමට ඇති උනන්දුව වැඩි කිරීමට මම එසේ කීවත් අපගේ වෑයම නිශ්ඵල බව තේරුම් ගන්නට සිදු වූයේ සැබෑ අදුරට වඩා වේගයෙන් කැලය ඇතුලත අදුරු වන්නට පටන් ගත් නිසාවෙනි...

" වැඩක් නෑ බන් අපි යමු... මට නම් බෑ ...."

එකෙක් කීවත් එයට අනික් උනුත් එකග විය.

" උබල යමල්ල මං තව ටිකක් බලල යනව... "

" අඩෝ... මේ කැලේ හොල්මන් ඉන්නව හොදේ... උබව කලු කුමාරයට සෙට් උනොත් මතක් කරන්න කිවුව කියහන්.."

තවත් සරුංගලයක් සෑදීමට වඩා මෙය සොයා ගත්තොත් අගනා බව මම සිතිමි..

නමුත් මිතුරන් හැර ගිය පසු කැලය මහත් පාලු විය.. කටු පදුරුත් මදුරුවනුත් පාලු මැකුවත් එය ඉමහත් කරදරයක් වූ බව නම් නිසැකය...

සෝදිසි මෙහෙයුම අවසන් කර යාමට සැරසෙත්ම මට ගහක් උඩ වර්ණවත් යමක් දක්නට ලැබිනි.. ඔහො... මගේ වාසනාව සරුංගලයක්... නමුත් ඒ මගෙ සරුංගලය නම් නොවීය.. පෙනෙන තෙක්මානයක කවුරුත් නැත.. එසේ නම් ඒ සරුංගලය මගෙ වීම කවුරුන් නවතන්නද..

ගස මග හැරේවි යැයි යන බයට උඩ බලාගෙනම සිමින් ඉදිරියට යද්දී මා දුටුවෙ බලාපොරොත්තු සුන් වන දර්ශනය කි..

උඩුකය නිරුවත්ව කොට කලිසමක් හැද ගත් පුංචි කොලු ගැටයෙක් ගස පාමුල සිට උඩ බලා සිටිනු මම දුටිමි.. රාත්රිය තරම් නිවුනත් ඇස් රැවටෙන තරම් අදුරක් මේ වන විටත් පරිසරයම වෙලා ගෙන අවසන් නිසා මුහුණ හදුනා ගැනීමට මා අසමත් විය.

එක් වරම මා පසු පස බැලුවේ... " ටටස් "

ගාමින් කෝටුවක් බිදි යන ශබ්දයක් ඇසුනු නිසාය.... එපමණක් නොව බස්සෙක් ද උලමෙක් ද මොකෙක් ද යන්න අදුනා ගත නොහැකි ශබ්දයන්ද ඇසෙන්නට විය.. හොල්මන් පිලිබඳ හැගීම කුමක් වුවත් ගොම්මන් අදුරත් සමග ඇග කිලිපොළා යන ශබ්ධ ඇසිමත් සමග හදවත සලිත වීම නම් අස්වාභාවික යැයි මම නොසිතමි... ලබ් ඩබ්.. ලබ් ඩබ්.... ගැහෙන හදවතත් හිර කර මා වටපිට බැලුවෙමි ...

" බුදු අම්මො....." තප්පර ගනනකට මගේ හද ගැස්ම නතර විය...

" හ හා හා..... හෙ හේ.... අපෝ මොකෙක්ද බං උබ.. බලහන්කො මූ බය වුන හැටි.... ඉකේ....."

කිසිවක් නැත.... මගේ මිතුරන්ගේ නොමනා විහිලුවකි... කෙතරම් සැගවීමට උත්සහ කලත් සැබවින්ම මා බිය විය

" පලයන් කාලකණ්ණි බල්ලො යන්න... බය වුනේ නෑ ගැස්සුනා විතරයි ...."

ඔවුන් ගේ සිනහව මගෙ කෝපයට හේතු විය..

" මේ මං නොකිවුවයි කියන්න එපා... ඉල්ලන්නත් එපා... අර සරුංගලේ මගෙ... හොයා ගත්තෙත් මම...අරන් යන්නෙත් මම "

සරුංගලයට ත් වඩා මට මුන් ගේ උසුලු විසුලු මග හැරීමට අවශ්ය වූ නිසා මා සොයා ගත් සරුංගලය පෙන්වා කීවෙමි..

ගසට නැග සරුංගලය බා ගත්තත් ගස ලග සිටි ළමයා කොහේ ගියාදෝ යන්න මා ඒ මොහොතේ වැඩි සැලකිල්ලක් නොවීය...

පුදුමාකාර සටනකින් පසුව යහලුවන්ගෙන් බේරි සරුංගලය රැගෙන පලා ආවේ ඉතාමත් අපහසුවෙනි.. ඒ එන්නට සිදු වූයේද අමතර කිලෝමීටර් 2ක් පමණ දුර වෙනත් පරකිනි... වේලාව 7.30 හෝ 8 ට ආසන්නව ඇති යැයි අදුර දැක ගනනය කරන්නට උත්සහ කලෙමි...

සුපුරුදු පරිදි පාරේ සිටින බල්ලන්ට ගල් ගසමින් නිවසට එමින් සිටියෙමි.. වෙනදා එන පාර නොවන නිසා තරමක් නුහුරු බවක් දැනුනත් එය කමකට නොගෙන මගේ ගමන් ගියෙමි.. මග දෙපස නිවෙස් වල විදුලි පහන් එලිය නොවන්න මුලු පාරම අදුරු වනවා නිසැකය.. ඒ අදුරේ මා එක් වරම දුටු දෙයින් මා පුදුම විය...

නිවසකට ඇතුල් වන මාවතක් අසල ප්රධාන පාර මැද්දට වන්න සිටගෙන සිටියේ පුංචි කොල්ලෙකි.. ඌ සිටියේ පෙර පරිදිම කොට කලිසමක් පමණක් හැදගෙනය. ඔහු එක එල්ලේම මා දෙස බලා ඉන්න බව මට දැනුනේ ඇයිදැයි මා නොදනිමි

" මේ අර ගහ යට හිටිය කොල්ලා නෙද.. එහෙනම් මේක වෙන්න ඇති ගෙදර.."

මම තනිවම කල්පනා කලෙමි..

නමුත් එක්වරම ඔහු පිටුපසින් විහිදුනේ ඇස් නිලංකාර කරන තියුනු එලියකි.. ඒ එලියට මා ඇස් වසා ගත්තා නොව ඉබේටම ඇස් වැසී ගියාය. හ්ම්ම්ම්ම් ඒ එක්කම ඇසුන මෝටර් සයිකලය ක හඩත් සමග මා දෑස් හැරියෙමි..

" කොහෙද බොල උගුඩුවො යන්නේ.... බලන් ඉදල අම්ම එවුව උබව හොයන්න... මේ පාරෙ කොහෙද වෙනද එන්නෙ දෙනිය පැත්තෙන් නෙ"

ඒ මගේ වැඩිමල් සොහොයුරාය.

" නෑ මේ යාලුවො ටික එක්ක මේ පැත්තෙන් ආවා..."

කියා මා බයිසිකලයට නැග වටපිට බැලුවේ අර කොල්ලා සිටිදැයි බැලීමටය..

සමහරවිට ඌ ගෙදර යන්න ඇති යැයි මම සිතුවෙමි

පියා නිවසේ නොසිටි නිසා මවගේ බැනුම් වලින් පිරිමසා ගන්නට හැකි විය... නිතරම එය එසේ වන නිසා එය බැනුමකටත් වඩා විහිලුවක් වී හමාරය... ඒ නිසා පියා නිවසට ඒමට පෙර නින්දට වැටීමට තීරනය කලේ ඇදුම් රාක්කයේ සරුංගලය ප්රවේසමෙන් එල්ලනවාත් සමගය..

එදින තරමක් උණුසුම් දවසක් වූ නිසා එක් ජනේලයක් හැර තබාම නිදා ගත්තේ වෙන මගක යන හුලගක්වත් වැරදිලා හෝ මේ පැත්තට ඒවි යන බලාපොරොත්තුව ඇතිවය...

ඇදට පැන හරි බරි ගැසී නිදා ගැනීමට සැරසී දුරකතනය අතට ගෙන මුහුණු පොතේ එබුනේ අවශ්යතාව ට වඩා පුරුද්දක් ලෙසිනි... එයත් සමග කාලය ගත වනවා දැනුනේම නැත.. නින්දට එරෙහිව සිටීමට දෑස් උත්සහ කලත් අවසානයේ නින්දට වැටීමට මමම තීරණය කලෙමි.

" හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්......."

අන්ධකාරයෙ ඇස් දුර්වල කල දුරකථන එලියෙන් නිලංකාර වු මගේ ඇස් වලින් දුටු දෙයින් මා ගැස්සී ගියෙමි.. මා දුටුවේ බිත්තිය අසල අත් පණ නැතිව වැනෙන කොට මිනිසෙකි..

හැර දමා තිබූ කවුලුව හරහා නිවසේ ඉස්තෝප්පුවේ විදුලි පහනෙන් එන ආලෝකය සමග මිත්ර වූ ඇදුම් රාක්කයේ ඇදුම් හා සරුංගලය බිත්තිය මත මැවුවේ කොට මිනිස් රූපයකි.. එය සෙවනැල්ලක් පමණක් වුවත් මා සිත නොමග යවා බියක් ඇති කිරීමට ප්රමාණවත් විය.. හිතට දිරි ගෙන ගොස් ජනේලය වසා දම ක්ෂණිකව නැවත ඇදට පැන වට පිට නොබලාම ඇස් පියා ගතිමි.

" පුතා... නැගිටින්න.... මේ යලුවෙක් ද කොහෙද ඇවිත්..."

මා අවදි වන විට හොටම එලිය වැටී තිබුනි ... කබ කඩ කඩ එලියට ගියේ වසවර්ති යාලුවෙක් බලාපොරොත්තුවෙනි.. නමුත් කවුරුත් නොවීය..

" අම්මේ.. කෝ කවුද ආවේ.... ?"

" ඇයි ඔය හිටියේ..."

" කෝ නෑ නේ කවුද.... අපෙ එකෙක්ද, අවන්තයද, සමීරයද.." අසමින් මම කුස්සියට ගියේ ආවේ කවුද දැන ගැනීම්ටය.

" නෑ නෑ... කොන්ඩෙ බොකුටු පොඩි කොලු පැටියෙක්.. "

"මොකක් ඌ මොකද මෙහේ.. " මම මටම කියා ගතිමි..

" ඌ ඇහුවද මං ඉන්නවද කියලා..."

" නෑ ඇහුවෙ නම් නෑ ඔය ඉස්සරහ කොට්ටං ගහ යට ඉදන් මෙහෙ බලන් හිටියා මං හිතුව ඔයා එන්න කියන්න ඇති කියලා.."

මට කිසිවක් හිතා ගත නොහැකි විය... අම්මා මේ කියන්නේ මම දැකපු කොල්ලා ගැනමද අනෙ මන්දා...හ්ම්ම් සියල්ල සිතින් අත් හැර සරුංගලය ද රැගෙන පිට්ටනියට යන්න සූදානම් වුනෙමි...

" රංග යෝ... රංගෝ.... වරෙන් යන්න අපි ආවෝ.."

යහලුවන් පැමිණ ඇත..

" අම්මෙ මම යනව දවල්ට එන් නෑ හොදේ අරුන් ගෙ ගෙදරින් කනවා...."

" යන තැනක පරිස්සමෙන් ... අ මේ අද රෑ වෙන්නේ එහෙම නෑ මම අයියා එක්ක මල ගෙදරක යනවා.. තාත්තා කෙලින්ම එහෙට එයි... රෑට කන්න මොනා හරි අරන් එන්නම් දොරවල් වහන් ඉන්න ගෙට වෙලා..."

" කාගෙද මල ගේ "..

" දන්නෙ නෑ... මරණාදාර සමිතියෙන් එන්න කිවුවෙ..."

ඇය මට නීති දමන්නේ නැත.. ගෙදරින් එලියට බැසගත් විට මා එන්නේ රෑ බෝවී බව ඈ හොදින්ම දනී..

එදින හොදින් හිරු පෑයූ දීප්තිමත් දිනයක් විය...සයිකල් වලින් පිට්ටනිය බලා ගිය අපි පලමුව ක්රිකට් ගසා හවස් වන විට සරුංගල් යැවීමට තීරණය කලෙමු..

සෙල්ලම් කරන විට කාලය කොතරම් වේගයෙන් ඉගිල යන්නේද සිතේ...පාසල් නිවාඩු කාලයෙන්ද බාගයක්ම ගෙවි ඇත... කෙමෙන් කෙමෙන් සවස් යාමය උදා වත්ම සරුංගල් සැනකෙලිය ආරම්භ කලෙමු .. නමුත් උදෑසන පරිසරයෙ තිබූ දීප්තිමත් බව වෙනුවට මුලු අහසම අදුරු වන්නේ දැයි මට සිතිනි

" අඩෝ උබද මේක හැදුවේ... "

සරුංගලය සොයා ගත් එකක් බව නොදන්නා එකෙක් ඇසුවත් මා බොරු කීමට තිරනේ කලේ සරුංගලය උගෙ ද නොදන්නා බැවිනි..

" ඔව් මං තමයි ඇයි අවුල් ද..?

" අපො මොන අවුලක් ද පට්ට... මේකෙ ලේ ගෑවිලා තියන හින්ද බං මං ඇහුවෙ"

එය ඇසූ විට මමද තුශ්නිම්භූත විය... සැබවින්ම එහි ලේ පැල්ලමක් විය.. ලේ වලින් රැලි කිහිපයක් එකිනෙක ඇලී ඇත... හොදින් බැලූ විට පෙනුනේ ඇගිලි පාරවල් 2ක් ලෙසය මා එය සොයා ගන්නා විට එසේ තිබූ බවක් මතකයක් නැත.

" හ්ම්ම්ම්ම්ම්" කියා මා නිහඩ වූයේ මට කීමට දෙයක් නොමැති නිසාවෙනි..

කෙසේ නමුත් එදින හවස මට එයින් පසුව සෙල්ලම එපා විය.. කුමක්ද මේ වන්නේ කියා නිතරම සිතට වද දෙන්නට විය. ඒ නිසා කල් ඇතිව ගෙදර යාමට පිටත් වීමි..

සවස 6 වන විට මා නිවසට පැමින සගවා ඇති යතුරකින් දොර විවෘත කර කාමරයට ගොස් සරුංගලය එල්ලා තබා ඇගපත සෝදා ගන්නට ගියෙමි.. සියලු වැඩ නිමා කර අයියාගේ කාමරයට ගියේ කාලයකින් පරිගණක ක්රීඩාවක් කිරීමට අවස්තාවක් නොලැබෙනු නිසාය... හැකි උපරිම ශබ්දය වැඩි කර උපරිම නිදහසේ කොතරම් වේලා ක්රීඩාව කලාදැයි කල්පනාවක් නැති තරම් ය

හදිස්සියෙ එය නතර වූයේ මහා හඩින් දොරක් වැසී යනු ඇසීමත් සමගය..

" අම්මල ඇවිත් වගේ " සිතමින් මා කාමරයෙන් ඉවතට ආවෙමි.. මහදොර තවමත් වසා දමා ඇත

"අම්මේ....."

ම්ම්හ්ම්ම් කිසිම ශබ්දයක් නැත.. නිවස වටේම ගොස් බැලුවත් දොරවල් සියල්ල අගුල් දමා වසා ඇත.. වැරදීමකින් වගේ වෙලාව බැලුවෙමි ..

" දෙයියනේ 9 ටත් කිට්ටුයි මෙයාලා තාම නැත්තේ මොකද..."

මා නැවත අයියාගේ කාමරයට ගියේ ඔවුනට දුරකතන ඇමතුමක් ලබා දී බැලීමටය..

" අයියෝ ශික්.... මේ මගුලෙත් බැටරි නෑනේ..." අවාසනාවට දුරකථන යේ බැටරි බැසීමට ආසන්නය... එය නැවත් ආරෝපණය කිරීමට අවශ්ය චාජර ය ගැනීමට මා මගේ කාමරයට ගියෙමි...

" අයියෝ ..."

සරුංගලය ඇද ලග බිම වැටී තිබුනි... ජනේලය ඇර තිබූ නිසා සුලගට එය වැටෙන්නට ඇතැයි සිතා නැවත එය එල්ලා ජනේලය ද වසා දුරකථන ය චාජරයට ගසා කාමරයෙන් එලියට යද්දීම

" ක්රී.....ස් " හඩ නංවමින් ජනේලය නැවත විවෘත විය.. අවට තදින් සුලං තිබූ නිසා හිත හදා ගත්තත් එයින් මගේ සිත චංචල වූ බව නම් සත්ය කි.. නැවත ජනේලය තදින් වසා අගුලු දමා අයියාගේ කාමරයට ගියෙමි.

නැවත පරිගණකය අසල හිද ගත්තත් මා පිටුපස කවුරුන් හෝ සිටීදැයි මගේ සිත කියන්නට වූ නිසා කී වරක් මා පසු පස හැරී බැලුවාද මතක නැත

අද පරිසරයේ සුලග තදින් හමන බව දැනුනි.. නිවස ඉදිරියේ තිබූ කොට්ටම් ගසේත් අඹ ගසේ ත් අතු එකිනෙක ඇතිල්ලෙමින් මහා මූසල හඩක් නැංවීය... මේ සුලං කාලය නිසා එය වැඩි ගනනකට නොගත්තත් හදිස්සියෙ ම විදුලි ආලෝකය අඩු වැඩි වන්නට වූයේ විදුලි බල ඇනහිටීමක් ලග ලගම බව අනතුරු අගවමිනි..

එක්වරම මට සිහියට ආවේ චාජරයට ගසා ඇති දුරකතනයයි. වහාම මා කාමරයට දිව යත්ම විදුලිය විසන්ධි විය. අදුරේම මා ඇද අසලට ගියේ පුරුද්ද ට මෙනි

" අනෙ අම්මේ...."

මම යටි ගිරියෙන් කෑ ගසමින් කාමරයේ දොර ලග ඇද වැටුනෙමි.. ඒ පිම්මටම බඩගාමින් මා කාමරයෙන් එලියට ඇදුනෙමි .. දෙවියනේ ... මා ඒ දුටු දේ සත්ය ක් ද... මගෙ ඇද අසල බිම එරමිණියා ගොතාගෙන වාඩි වී ඇදුම් රාක්කයේ එල්ලා තිබූ සරුංගලය දෙස බලා සිටියේ අර පොඩි කොල්ලාය ... ඔහු සෙමින් හිස හරවා මා දෙසද බැලීය...

සිදු වන්නේ කුමක්ද මට කිසි තේරුමක් නැත.. මේ කවුද ඇයි මගේ පස්සෙන් එන්නේ . දොරවල් වසා දමා තිබියදී ඇතුලට ආවේ කෙසේද .. සිතට දිරි ගෙන නැවත කාමරයට ගොස් දුරකතනය ගෙන නිවසෙන් එලියටම දිවුවෙමි..

ආරොපණය වී ඇති බැටරි ප්රමාණයෙන් මා අම්මාට ඇමතුමක් ලබා දුනිමි..

" අම්මේ කොහෙද ඉන්නේ ... තව රෑ වෙනවද..."

" තාම තාත්තා ආවේ නෑ ආවම එන්නම්... මං කෝල් ගත්ත ඔයාට වැඩ කලේ නෑ"

" අම්මේ අම්මේ ඔය මලගේ කොහෙද තියෙන්නේ..."

" ඉස්කෝලේ පාරේ මොකද මේ ඉන්න ඉක්කමනින් එනවා නිදා ගන්න එපා..."

දෙවරක් නොසිතාම සයිකලයට නැග මලගෙදර යන්නට තීරණය කලෙමි.. නිවසේ තනි වනවාට වඩා එය නුවණක්කාර බව මම සිතිමි . බයිසිකලයක ගියහොත් එතනට ඇත්තේ පැය බාගයක පමණ දුරකි..

මා දුටු දේ සිතෙන් ඉවත් කර ගැනීමට ඉතා අපහසු විය.. ඒ කොල්ලා මා දෙස බැලූ හැටි මට මැවි මැවි පෙනෙන්නට විය

තදින් හමන සුලග මරණයේ සුලග දැයි දැනෙන තරමටම මා බිය විය.. ඉස්කෝලේ ලග තුන්මංසල අසල සිටම සුදු කොඩි සහ බැනර දමා තිබින.. ඒවා මග සලකුණු කර ගනිමින් ඒ දෙසට ගමන් කලෙමි...සුලං සැරට ලෙලදෙන සුදු කොඩි වල හඩ සරුංගලේ රැලි වලින් නැගෙන හඩටම සමාන වූයේ ධෛවයේ සරදමකට මෙනි..යමකට බියවී ඒ බියටම මල ගෙදරක යන එකම එකා මම වන්නට ඇතැයි මම සිතමි..

" චූටි පුතා ... මොකෝ මෙහෙ.. ඇයි මේ.. "

මලගෙදරට ඇතුල් වූ විගස මා දුටු අම්මා ඇසීය .. නමුත් මට එයට පිලිතුරු දීමට තරම් සිහියක් නැත... මගේ ඇස් යොමුවී ඇත්තේ අදහා ගත නොහැකි දෙයක් දෙසටය..

වර්ණවත් බැනරයක සිනහමුසු මුහුණින් මා දෙස බලා සිටියේ බොකුටු කෙස් සහිත එ මා දුටු කොලු ගැටයාය.. මව මොන මොනවදෝ අසනු දුටුවත් එය මගෙ මොලයට ගියේ නැත..

සෙමින් සෙමින් මා ඇදුනේ නිවස තුලටය.. තබන තබන පියවරක් පාසාම මා ප්රාර්ථනා කලේ මෙය මා සිතන දර්ශනය නොවේවා කියාය.. බියටත් මහන්සියට ත් ගලා ආ දහඩිය සිරුර පුරා ගලා යන බවත් මුලු ශරීරය ම හදවතේ රිද්මයට ගැහෙන බව ත් තදින්ම මට දැනෙන්නට විය...

සාලය මැද තබා තිබූ අලංකාර කුඩා මිනි පෙට්ටියක සුදුමැලි මුහුණින් පාසල් නිල ඇදුමින් සැරසී වැතිර සිටියේ ඊයේ සිටම මා ලිහුබැද ආ ඒ උඩුකය නිරුවත් කොල්ලාය..

තත්පර කිහිපයක් එක එල්ලේ ඔහු දෙස බලා සිටියත් ඔහු මා දෙස බලාවි යැයි මා බිය විය...ඇතිවූ ක්ලාන්ත ගතිය නිසා මා එතැනම දණ ගසා ගත් විට මා ලගට පැමිණි පිරිමි කෙනෙක් මොනවදෝ කියවන්නට විය.. ඔහු සිතන්නට ඇත්තේ මා ඒ කොල්ලාගේ මිතුරකු කියාය.. නමුත් මට ඇසුනේ මෙපමණකි...

" අනේ පුතේ මගෙ කොල්ලව මම මරා ගත්තා... ඊයේ හවස මගෙම අතින් හදල දුන්න සරුංගලේ යව යව ඉද්දි උඩ ස්ලැබ් එකෙන් බිමට වැටිල මගෙ දරුවා අපිව දාලා යන්න ගියා පුතේ...."

නිමි....

Prageeth Leetus

[QUOTE="බෙන් 10, post: 23153334, member: 512836"] [b]සරුංගලේ[/b] [SIZE="3"][COLOR="Blue"]" මචං පට්ට හුලගක් එනව නූල් දීපන් .... තව තව.." " මං නම් කියන්නෙ බං සැර වැඩී... කෝකටත් චුට්ටක් පහලට ගනින්..." " පිස්සුද බං... එහෙම කැඩෙනවද මේවා... බලපන් හයිය...! " නොදකින් කාලකණ්ණිය තොගෙ කට... කැඩුන යකෝ.." " මල කෙලියයි කැලේ පැත්තට බෑවෙ ශුවර් එකට ගහක රැදෙයි..." අනපේක්ෂිත ලෙස නුල කැඩී ගසාගෙන ගිය සරුංගලය ඇදුනේ පිට්ටනිය කොනේ තිබූ කුඩා කැලෑවක් දෙසටයි ... විශාල අතු විහිදුනු ගස් තිබූ නිසා සරුංගලය බිම පතිත වන්නේ නැති බව දැන දැනම සරුංගලය සෙවීමට ආරම්භ කලේ එයට අත්වූ ඉරණම දැන ගත යුතු නිසාය " මේ කැලේ ඕක හොයන්න බෑ බං යමන් යන්න... හෙට වෙන එකක් හදමු බන්..." " අනෙ පල පල.... උබ සරුංගල් ම හදයි.. උබ කොහෙද බන් ඕව දන්නෙ... මේක හැදුවෙ ලකියා... සව් කොල මගෙ. " " හදනවා තමයි යකෝ...." " කට වහන් හොයපන් බැරි නම් ගෙදර පලයන්..." " හරි එහෙනම් හොයා ගත්ත එකාට සරුංගලේ අයිති හොදේ...." සරුංගලය සෙවීමට ඇති උනන්දුව වැඩි කිරීමට මම එසේ කීවත් අපගේ වෑයම නිශ්ඵල බව තේරුම් ගන්නට සිදු වූයේ සැබෑ අදුරට වඩා වේගයෙන් කැලය ඇතුලත අදුරු වන්නට පටන් ගත් නිසාවෙනි... " වැඩක් නෑ බන් අපි යමු... මට නම් බෑ ...." එකෙක් කීවත් එයට අනික් උනුත් එකග විය. " උබල යමල්ල මං තව ටිකක් බලල යනව... " " අඩෝ... මේ කැලේ හොල්මන් ඉන්නව හොදේ... උබව කලු කුමාරයට සෙට් උනොත් මතක් කරන්න කිවුව කියහන්.." තවත් සරුංගලයක් සෑදීමට වඩා මෙය සොයා ගත්තොත් අගනා බව මම සිතිමි.. නමුත් මිතුරන් හැර ගිය පසු කැලය මහත් පාලු විය.. කටු පදුරුත් මදුරුවනුත් පාලු මැකුවත් එය ඉමහත් කරදරයක් වූ බව නම් නිසැකය... සෝදිසි මෙහෙයුම අවසන් කර යාමට සැරසෙත්ම මට ගහක් උඩ වර්ණවත් යමක් දක්නට ලැබිනි.. ඔහො... මගේ වාසනාව සරුංගලයක්... නමුත් ඒ මගෙ සරුංගලය නම් නොවීය.. පෙනෙන තෙක්මානයක කවුරුත් නැත.. එසේ නම් ඒ සරුංගලය මගෙ වීම කවුරුන් නවතන්නද.. ගස මග හැරේවි යැයි යන බයට උඩ බලාගෙනම සිමින් ඉදිරියට යද්දී මා දුටුවෙ බලාපොරොත්තු සුන් වන දර්ශනය කි.. උඩුකය නිරුවත්ව කොට කලිසමක් හැද ගත් පුංචි කොලු ගැටයෙක් ගස පාමුල සිට උඩ බලා සිටිනු මම දුටිමි.. රාත්රිය තරම් නිවුනත් ඇස් රැවටෙන තරම් අදුරක් මේ වන විටත් පරිසරයම වෙලා ගෙන අවසන් නිසා මුහුණ හදුනා ගැනීමට මා අසමත් විය. එක් වරම මා පසු පස බැලුවේ... " ටටස් " ගාමින් කෝටුවක් බිදි යන ශබ්දයක් ඇසුනු නිසාය.... එපමණක් නොව බස්සෙක් ද උලමෙක් ද මොකෙක් ද යන්න අදුනා ගත නොහැකි ශබ්දයන්ද ඇසෙන්නට විය.. හොල්මන් පිලිබඳ හැගීම කුමක් වුවත් ගොම්මන් අදුරත් සමග ඇග කිලිපොළා යන ශබ්ධ ඇසිමත් සමග හදවත සලිත වීම නම් අස්වාභාවික යැයි මම නොසිතමි... ලබ් ඩබ්.. ලබ් ඩබ්.... ගැහෙන හදවතත් හිර කර මා වටපිට බැලුවෙමි ... " බුදු අම්මො....." තප්පර ගනනකට මගේ හද ගැස්ම නතර විය... " හ හා හා..... හෙ හේ.... අපෝ මොකෙක්ද බං උබ.. බලහන්කො මූ බය වුන හැටි.... ඉකේ....." කිසිවක් නැත.... මගේ මිතුරන්ගේ නොමනා විහිලුවකි... කෙතරම් සැගවීමට උත්සහ කලත් සැබවින්ම මා බිය විය " පලයන් කාලකණ්ණි බල්ලො යන්න... බය වුනේ නෑ ගැස්සුනා විතරයි ...." ඔවුන් ගේ සිනහව මගෙ කෝපයට හේතු විය.. " මේ මං නොකිවුවයි කියන්න එපා... ඉල්ලන්නත් එපා... අර සරුංගලේ මගෙ... හොයා ගත්තෙත් මම...අරන් යන්නෙත් මම " සරුංගලයට ත් වඩා මට මුන් ගේ උසුලු විසුලු මග හැරීමට අවශ්ය වූ නිසා මා සොයා ගත් සරුංගලය පෙන්වා කීවෙමි.. ගසට නැග සරුංගලය බා ගත්තත් ගස ලග සිටි ළමයා කොහේ ගියාදෝ යන්න මා ඒ මොහොතේ වැඩි සැලකිල්ලක් නොවීය... ......................................................................... පුදුමාකාර සටනකින් පසුව යහලුවන්ගෙන් බේරි සරුංගලය රැගෙන පලා ආවේ ඉතාමත් අපහසුවෙනි.. ඒ එන්නට සිදු වූයේද අමතර කිලෝමීටර් 2ක් පමණ දුර වෙනත් පරකිනි... වේලාව 7.30 හෝ 8 ට ආසන්නව ඇති යැයි අදුර දැක ගනනය කරන්නට උත්සහ කලෙමි... සුපුරුදු පරිදි පාරේ සිටින බල්ලන්ට ගල් ගසමින් නිවසට එමින් සිටියෙමි.. වෙනදා එන පාර නොවන නිසා තරමක් නුහුරු බවක් දැනුනත් එය කමකට නොගෙන මගේ ගමන් ගියෙමි.. මග දෙපස නිවෙස් වල විදුලි පහන් එලිය නොවන්න මුලු පාරම අදුරු වනවා නිසැකය.. ඒ අදුරේ මා එක් වරම දුටු දෙයින් මා පුදුම විය... නිවසකට ඇතුල් වන මාවතක් අසල ප්රධාන පාර මැද්දට වන්න සිටගෙන සිටියේ පුංචි කොල්ලෙකි.. ඌ සිටියේ පෙර පරිදිම කොට කලිසමක් පමණක් හැදගෙනය. ඔහු එක එල්ලේම මා දෙස බලා ඉන්න බව මට දැනුනේ ඇයිදැයි මා නොදනිමි " මේ අර ගහ යට හිටිය කොල්ලා නෙද.. එහෙනම් මේක වෙන්න ඇති ගෙදර.." මම තනිවම කල්පනා කලෙමි.. නමුත් එක්වරම ඔහු පිටුපසින් විහිදුනේ ඇස් නිලංකාර කරන තියුනු එලියකි.. ඒ එලියට මා ඇස් වසා ගත්තා නොව ඉබේටම ඇස් වැසී ගියාය. හ්ම්ම්ම්ම් ඒ එක්කම ඇසුන මෝටර් සයිකලය ක හඩත් සමග මා දෑස් හැරියෙමි.. " කොහෙද බොල උගුඩුවො යන්නේ.... බලන් ඉදල අම්ම එවුව උබව හොයන්න... මේ පාරෙ කොහෙද වෙනද එන්නෙ දෙනිය පැත්තෙන් නෙ" ඒ මගේ වැඩිමල් සොහොයුරාය. " නෑ මේ යාලුවො ටික එක්ක මේ පැත්තෙන් ආවා..." කියා මා බයිසිකලයට නැග වටපිට බැලුවේ අර කොල්ලා සිටිදැයි බැලීමටය.. සමහරවිට ඌ ගෙදර යන්න ඇති යැයි මම සිතුවෙමි පියා නිවසේ නොසිටි නිසා මවගේ බැනුම් වලින් පිරිමසා ගන්නට හැකි විය... නිතරම එය එසේ වන නිසා එය බැනුමකටත් වඩා විහිලුවක් වී හමාරය... ඒ නිසා පියා නිවසට ඒමට පෙර නින්දට වැටීමට තීරනය කලේ ඇදුම් රාක්කයේ සරුංගලය ප්රවේසමෙන් එල්ලනවාත් සමගය.. එදින තරමක් උණුසුම් දවසක් වූ නිසා එක් ජනේලයක් හැර තබාම නිදා ගත්තේ වෙන මගක යන හුලගක්වත් වැරදිලා හෝ මේ පැත්තට ඒවි යන බලාපොරොත්තුව ඇතිවය... ඇදට පැන හරි බරි ගැසී නිදා ගැනීමට සැරසී දුරකතනය අතට ගෙන මුහුණු පොතේ එබුනේ අවශ්යතාව ට වඩා පුරුද්දක් ලෙසිනි... එයත් සමග කාලය ගත වනවා දැනුනේම නැත.. නින්දට එරෙහිව සිටීමට දෑස් උත්සහ කලත් අවසානයේ නින්දට වැටීමට මමම තීරණය කලෙමි. " හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්......." අන්ධකාරයෙ ඇස් දුර්වල කල දුරකථන එලියෙන් නිලංකාර වු මගේ ඇස් වලින් දුටු දෙයින් මා ගැස්සී ගියෙමි.. මා දුටුවේ බිත්තිය අසල අත් පණ නැතිව වැනෙන කොට මිනිසෙකි.. හැර දමා තිබූ කවුලුව හරහා නිවසේ ඉස්තෝප්පුවේ විදුලි පහනෙන් එන ආලෝකය සමග මිත්ර වූ ඇදුම් රාක්කයේ ඇදුම් හා සරුංගලය බිත්තිය මත මැවුවේ කොට මිනිස් රූපයකි.. එය සෙවනැල්ලක් පමණක් වුවත් මා සිත නොමග යවා බියක් ඇති කිරීමට ප්රමාණවත් විය.. හිතට දිරි ගෙන ගොස් ජනේලය වසා දම ක්ෂණිකව නැවත ඇදට පැන වට පිට නොබලාම ඇස් පියා ගතිමි. " පුතා... නැගිටින්න.... මේ යලුවෙක් ද කොහෙද ඇවිත්..." මා අවදි වන විට හොටම එලිය වැටී තිබුනි ... කබ කඩ කඩ එලියට ගියේ වසවර්ති යාලුවෙක් බලාපොරොත්තුවෙනි.. නමුත් කවුරුත් නොවීය.. " අම්මේ.. කෝ කවුද ආවේ.... ?" " ඇයි ඔය හිටියේ..." " කෝ නෑ නේ කවුද.... අපෙ එකෙක්ද, අවන්තයද, සමීරයද.." අසමින් මම කුස්සියට ගියේ ආවේ කවුද දැන ගැනීම්ටය. " නෑ නෑ... කොන්ඩෙ බොකුටු පොඩි කොලු පැටියෙක්.. " "මොකක් ඌ මොකද මෙහේ.. " මම මටම කියා ගතිමි.. " ඌ ඇහුවද මං ඉන්නවද කියලා..." " නෑ ඇහුවෙ නම් නෑ ඔය ඉස්සරහ කොට්ටං ගහ යට ඉදන් මෙහෙ බලන් හිටියා මං හිතුව ඔයා එන්න කියන්න ඇති කියලා.." මට කිසිවක් හිතා ගත නොහැකි විය... අම්මා මේ කියන්නේ මම දැකපු කොල්ලා ගැනමද අනෙ මන්දා...හ්ම්ම් සියල්ල සිතින් අත් හැර සරුංගලය ද රැගෙන පිට්ටනියට යන්න සූදානම් වුනෙමි... ............................................................................ " රංග යෝ... රංගෝ.... වරෙන් යන්න අපි ආවෝ.." යහලුවන් පැමිණ ඇත.. " අම්මෙ මම යනව දවල්ට එන් නෑ හොදේ අරුන් ගෙ ගෙදරින් කනවා...." " යන තැනක පරිස්සමෙන් ... අ මේ අද රෑ වෙන්නේ එහෙම නෑ මම අයියා එක්ක මල ගෙදරක යනවා.. තාත්තා කෙලින්ම එහෙට එයි... රෑට කන්න මොනා හරි අරන් එන්නම් දොරවල් වහන් ඉන්න ගෙට වෙලා..." " කාගෙද මල ගේ ".. " දන්නෙ නෑ... මරණාදාර සමිතියෙන් එන්න කිවුවෙ..." ඇය මට නීති දමන්නේ නැත.. ගෙදරින් එලියට බැසගත් විට මා එන්නේ රෑ බෝවී බව ඈ හොදින්ම දනී.. එදින හොදින් හිරු පෑයූ දීප්තිමත් දිනයක් විය...සයිකල් වලින් පිට්ටනිය බලා ගිය අපි පලමුව ක්රිකට් ගසා හවස් වන විට සරුංගල් යැවීමට තීරණය කලෙමු.. සෙල්ලම් කරන විට කාලය කොතරම් වේගයෙන් ඉගිල යන්නේද සිතේ...පාසල් නිවාඩු කාලයෙන්ද බාගයක්ම ගෙවි ඇත... කෙමෙන් කෙමෙන් සවස් යාමය උදා වත්ම සරුංගල් සැනකෙලිය ආරම්භ කලෙමු .. නමුත් උදෑසන පරිසරයෙ තිබූ දීප්තිමත් බව වෙනුවට මුලු අහසම අදුරු වන්නේ දැයි මට සිතිනි " අඩෝ උබද මේක හැදුවේ... " සරුංගලය සොයා ගත් එකක් බව නොදන්නා එකෙක් ඇසුවත් මා බොරු කීමට තිරනේ කලේ සරුංගලය උගෙ ද නොදන්නා බැවිනි.. " ඔව් මං තමයි ඇයි අවුල් ද..? " අපො මොන අවුලක් ද පට්ට... මේකෙ ලේ ගෑවිලා තියන හින්ද බං මං ඇහුවෙ" එය ඇසූ විට මමද තුශ්නිම්භූත විය... සැබවින්ම එහි ලේ පැල්ලමක් විය.. ලේ වලින් රැලි කිහිපයක් එකිනෙක ඇලී ඇත... හොදින් බැලූ විට පෙනුනේ ඇගිලි පාරවල් 2ක් ලෙසය මා එය සොයා ගන්නා විට එසේ තිබූ බවක් මතකයක් නැත. " හ්ම්ම්ම්ම්ම්" කියා මා නිහඩ වූයේ මට කීමට දෙයක් නොමැති නිසාවෙනි.. කෙසේ නමුත් එදින හවස මට එයින් පසුව සෙල්ලම එපා විය.. කුමක්ද මේ වන්නේ කියා නිතරම සිතට වද දෙන්නට විය. ඒ නිසා කල් ඇතිව ගෙදර යාමට පිටත් වීමි.. සවස 6 වන විට මා නිවසට පැමින සගවා ඇති යතුරකින් දොර විවෘත කර කාමරයට ගොස් සරුංගලය එල්ලා තබා ඇගපත සෝදා ගන්නට ගියෙමි.. සියලු වැඩ නිමා කර අයියාගේ කාමරයට ගියේ කාලයකින් පරිගණක ක්රීඩාවක් කිරීමට අවස්තාවක් නොලැබෙනු නිසාය... හැකි උපරිම ශබ්දය වැඩි කර උපරිම නිදහසේ කොතරම් වේලා ක්රීඩාව කලාදැයි කල්පනාවක් නැති තරම් ය හදිස්සියෙ එය නතර වූයේ මහා හඩින් දොරක් වැසී යනු ඇසීමත් සමගය.. " අම්මල ඇවිත් වගේ " සිතමින් මා කාමරයෙන් ඉවතට ආවෙමි.. මහදොර තවමත් වසා දමා ඇත "අම්මේ....." ම්ම්හ්ම්ම් කිසිම ශබ්දයක් නැත.. නිවස වටේම ගොස් බැලුවත් දොරවල් සියල්ල අගුල් දමා වසා ඇත.. වැරදීමකින් වගේ වෙලාව බැලුවෙමි .. " දෙයියනේ 9 ටත් කිට්ටුයි මෙයාලා තාම නැත්තේ මොකද..." මා නැවත අයියාගේ කාමරයට ගියේ ඔවුනට දුරකතන ඇමතුමක් ලබා දී බැලීමටය.. " අයියෝ ශික්.... මේ මගුලෙත් බැටරි නෑනේ..." අවාසනාවට දුරකථන යේ බැටරි බැසීමට ආසන්නය... එය නැවත් ආරෝපණය කිරීමට අවශ්ය චාජර ය ගැනීමට මා මගේ කාමරයට ගියෙමි... " අයියෝ ..." සරුංගලය ඇද ලග බිම වැටී තිබුනි... ජනේලය ඇර තිබූ නිසා සුලගට එය වැටෙන්නට ඇතැයි සිතා නැවත එය එල්ලා ජනේලය ද වසා දුරකථන ය චාජරයට ගසා කාමරයෙන් එලියට යද්දීම " ක්රී.....ස් " හඩ නංවමින් ජනේලය නැවත විවෘත විය.. අවට තදින් සුලං තිබූ නිසා හිත හදා ගත්තත් එයින් මගේ සිත චංචල වූ බව නම් සත්ය කි.. නැවත ජනේලය තදින් වසා අගුලු දමා අයියාගේ කාමරයට ගියෙමි. නැවත පරිගණකය අසල හිද ගත්තත් මා පිටුපස කවුරුන් හෝ සිටීදැයි මගේ සිත කියන්නට වූ නිසා කී වරක් මා පසු පස හැරී බැලුවාද මතක නැත අද පරිසරයේ සුලග තදින් හමන බව දැනුනි.. නිවස ඉදිරියේ තිබූ කොට්ටම් ගසේත් අඹ ගසේ ත් අතු එකිනෙක ඇතිල්ලෙමින් මහා මූසල හඩක් නැංවීය... මේ සුලං කාලය නිසා එය වැඩි ගනනකට නොගත්තත් හදිස්සියෙ ම විදුලි ආලෝකය අඩු වැඩි වන්නට වූයේ විදුලි බල ඇනහිටීමක් ලග ලගම බව අනතුරු අගවමිනි.. එක්වරම මට සිහියට ආවේ චාජරයට ගසා ඇති දුරකතනයයි. වහාම මා කාමරයට දිව යත්ම විදුලිය විසන්ධි විය. අදුරේම මා ඇද අසලට ගියේ පුරුද්ද ට මෙනි " අනෙ අම්මේ...." මම යටි ගිරියෙන් කෑ ගසමින් කාමරයේ දොර ලග ඇද වැටුනෙමි.. ඒ පිම්මටම බඩගාමින් මා කාමරයෙන් එලියට ඇදුනෙමි .. දෙවියනේ ... මා ඒ දුටු දේ සත්ය ක් ද... මගෙ ඇද අසල බිම එරමිණියා ගොතාගෙන වාඩි වී ඇදුම් රාක්කයේ එල්ලා තිබූ සරුංගලය දෙස බලා සිටියේ අර පොඩි කොල්ලාය ... ඔහු සෙමින් හිස හරවා මා දෙසද බැලීය... සිදු වන්නේ කුමක්ද මට කිසි තේරුමක් නැත.. මේ කවුද ඇයි මගේ පස්සෙන් එන්නේ . දොරවල් වසා දමා තිබියදී ඇතුලට ආවේ කෙසේද .. සිතට දිරි ගෙන නැවත කාමරයට ගොස් දුරකතනය ගෙන නිවසෙන් එලියටම දිවුවෙමි.. ආරොපණය වී ඇති බැටරි ප්රමාණයෙන් මා අම්මාට ඇමතුමක් ලබා දුනිමි.. " අම්මේ කොහෙද ඉන්නේ ... තව රෑ වෙනවද..." " තාම තාත්තා ආවේ නෑ ආවම එන්නම්... මං කෝල් ගත්ත ඔයාට වැඩ කලේ නෑ" " අම්මේ අම්මේ ඔය මලගේ කොහෙද තියෙන්නේ..." " ඉස්කෝලේ පාරේ මොකද මේ ඉන්න ඉක්කමනින් එනවා නිදා ගන්න එපා..." දෙවරක් නොසිතාම සයිකලයට නැග මලගෙදර යන්නට තීරණය කලෙමි.. නිවසේ තනි වනවාට වඩා එය නුවණක්කාර බව මම සිතිමි . බයිසිකලයක ගියහොත් එතනට ඇත්තේ පැය බාගයක පමණ දුරකි.. මා දුටු දේ සිතෙන් ඉවත් කර ගැනීමට ඉතා අපහසු විය.. ඒ කොල්ලා මා දෙස බැලූ හැටි මට මැවි මැවි පෙනෙන්නට විය තදින් හමන සුලග මරණයේ සුලග දැයි දැනෙන තරමටම මා බිය විය.. ඉස්කෝලේ ලග තුන්මංසල අසල සිටම සුදු කොඩි සහ බැනර දමා තිබින.. ඒවා මග සලකුණු කර ගනිමින් ඒ දෙසට ගමන් කලෙමි...සුලං සැරට ලෙලදෙන සුදු කොඩි වල හඩ සරුංගලේ රැලි වලින් නැගෙන හඩටම සමාන වූයේ ධෛවයේ සරදමකට මෙනි..යමකට බියවී ඒ බියටම මල ගෙදරක යන එකම එකා මම වන්නට ඇතැයි මම සිතමි.. " චූටි පුතා ... මොකෝ මෙහෙ.. ඇයි මේ.. " මලගෙදරට ඇතුල් වූ විගස මා දුටු අම්මා ඇසීය .. නමුත් මට එයට පිලිතුරු දීමට තරම් සිහියක් නැත... මගේ ඇස් යොමුවී ඇත්තේ අදහා ගත නොහැකි දෙයක් දෙසටය.. වර්ණවත් බැනරයක සිනහමුසු මුහුණින් මා දෙස බලා සිටියේ බොකුටු කෙස් සහිත එ මා දුටු කොලු ගැටයාය.. මව මොන මොනවදෝ අසනු දුටුවත් එය මගෙ මොලයට ගියේ නැත.. සෙමින් සෙමින් මා ඇදුනේ නිවස තුලටය.. තබන තබන පියවරක් පාසාම මා ප්රාර්ථනා කලේ මෙය මා සිතන දර්ශනය නොවේවා කියාය.. බියටත් මහන්සියට ත් ගලා ආ දහඩිය සිරුර පුරා ගලා යන බවත් මුලු ශරීරය ම හදවතේ රිද්මයට ගැහෙන බව ත් තදින්ම මට දැනෙන්නට විය... සාලය මැද තබා තිබූ අලංකාර කුඩා මිනි පෙට්ටියක සුදුමැලි මුහුණින් පාසල් නිල ඇදුමින් සැරසී වැතිර සිටියේ ඊයේ සිටම මා ලිහුබැද ආ ඒ උඩුකය නිරුවත් කොල්ලාය.. තත්පර කිහිපයක් එක එල්ලේ ඔහු දෙස බලා සිටියත් ඔහු මා දෙස බලාවි යැයි මා බිය විය...ඇතිවූ ක්ලාන්ත ගතිය නිසා මා එතැනම දණ ගසා ගත් විට මා ලගට පැමිණි පිරිමි කෙනෙක් මොනවදෝ කියවන්නට විය.. ඔහු සිතන්නට ඇත්තේ මා ඒ කොල්ලාගේ මිතුරකු කියාය.. නමුත් මට ඇසුනේ මෙපමණකි... " අනේ පුතේ මගෙ කොල්ලව මම මරා ගත්තා... ඊයේ හවස මගෙම අතින් හදල දුන්න සරුංගලේ යව යව ඉද්දි උඩ ස්ලැබ් එකෙන් බිමට වැටිල මගෙ දරුවා අපිව දාලා යන්න ගියා පුතේ...." නිමි....[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]Prageeth Leetus[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom