Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන්න යන කතාව නම් මට අයියා කෙනෙක් කියපු එකක්. දැනට අවුරුදු 3කට විතර කලින් සිද්ද උන ඇත්ත කතාවක්.

ඉස්සෙල්ලම කෙනෙක් මතක් කරන්නෝනි.මේක කියපු අයියගෙ යාලුවාව.RIP අයියේ

අයියලා set එක A/l එහෙම ලියලා කතා වුනා trip එකක් යන්න.trip එකක් උනාට මුන්ගෙ මූලික පරමාර්ථය වුනේ නම් ගෙදර අයට හොරෙන් පොඩ්ඩක් සප්පායම් වෙන එක.පොඩි අඩියක් ගහලා ජොලියක් එහෙම අරන් එන්න. කොල්ලොනේ..

ඉතින් set එකම ගියා කලවාන පැත්තට වෙන්න තිබුන ftt දිය ඇල්ලක් ලගට.set එකම එකට යන්න කතා කරගෙන තිබුනත් ප්රමෝ අයියා එන්න ටිකක් late වෙනවා කිවුවා නිසා අපේ අයියලා ගිහින්.bait එකක් හදාගෙන නැති නිසා මුන් ටික ඒ පැත්තට වෙන්න තිබුන ගෙදරකට ගිහින්.එහේ ඉදලා තියෙන්නෙ අන්කල් කෙනෙකුයි,ඇන්ටි කෙනෙකුයි,පොඩි නංගියෙකුයි විතරයි.බොන උන් කියලා තේරුන නිසාදෝ මංදා ඒ ඇන්ටි කියලා අපි මස් මාලු කන්නෙ නැ පුතේ එහා පැත්තේ කුස්සිය ඇති හදාගන්න කියලා.කුස්සිය තිබිලා තියෙන්නෙ වෙනම.ගෙදරට ටිකක් මෙහාට වෙන්න.set එකම bait එකත් හදාගෙන ප්රමෝ අයියා එනකම් ගොඩක් වෙලා බලන් ඉදලා..ඒත් මූ නෑ.. ඒ නිසාම මේ කට්ටිය ප්රමෝ අයියා එනකම් කියලා දිය ඇල්ලට ගිහින් හොදට නාලා එහෙම ඇවිල්ලා.සෙල්ෆි,4ටෝ එහෙමත් අරගෙන.ඒ එන අතරමගදි ප්රමෝ අයියට call කලාට මූ answer කරලත් නැ.baik එකේ එන නිසා අපේ අයියලා ගනන් අරන් නෑ වැඩිය.

ප්රමෝ අයියා එනකම් පැය ගානක් බලන් ඉදලා රෑ 7ට විතර අපේ අයියලා අර කියපු ගෙදරට ගිහින්.ඒ ගිහින් බලද්දි හදපු chicken චුට්ටක් වත් ඉතුරු නෑලු.අම්බානට තද වෙලා set එකටම.මුන් ගෙදර උන්ටත් හොදටම බැනලා.

ඒ එක්කම වගේ ප්රමෝ අයියගෙ ගෙදරින් call එකක් ඇවිල්ලා අයියගෙ 4න් එක වැඩ නෑ කියලා..අපෙ අයියලත් බොන එක පැත්තකින් තියලා ප්රමෝ අයියා ගැන හිත හිත ඉද්දි තමයි ආයෙ ප්රමෝ අයියලගෙ තාත්තා call කරලා තියෙන්නෙ අයියා එනකොට accident වෙලා එයාලගෙ අම්මට ඒ නිසා heart attack එකක් හැදිලා කියලා.මුන් ටික hospital යද්දි ප්රමෝ අයියා අවසන් හුස්ම හෙලලා පැය ගානක්ලු..

ඒ එක්කම අර ගෙදර අය කියපු දෙයක් අයියලා එක්ක හිටපු අයියා කෙනෙක්ට මතක් වෙලා.ඌ සිහි නැතුව වැටිලා.අයියලගෙ යාලුවෙක් එයාලා නාන වෙලාවෙ ඇවිල්ලා bait ඔක්කොම අරන් ගිහින්ලු.ඒ set එකේ කවුරුත් නෙවෙයි කියන්නෙ ඇවිත් තියෙන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්නෝනි නෑනේ..

කොහොමින් කොහොම හරි හැමදේම වෙලා ඉවරයි කියලා හිතලා ප්රමෝ අයියගෙ අවසන් කරයුතු ඉවර කරලා ටික දවසක් ගියාට පස්සෙ කට්ටිය දවසක් ආයෙ set වෙලා.එදා ගත්තු 4ටෝස් බලද්දි හැමෝටම උන් හිටි තැන් අමතක වෙලා.. set එකේ හිටපු ලස්සනම කොල්ලා..ප්රමෝ අයියා ඒ හැම 4ටෝ එහෙකම ලේ පෙරාගෙන හිනා වෙලා ඉන්නවා.. ඒ අතර ගහක් ලග ගත්තු අන්තිම 4ටෝ එකේ ඒ ගහ උඩ නැගගෙන bait කනවා..

මුන් set එක බය උන පාර සති ගානක් උන.පිරිතකුත් තියලා තමයි හැමදේම ඉවර උනේ..

Pubudu Rulz

[QUOTE="බෙන් 10, post: 23153335, member: 512836"] [COLOR="Blue"][SIZE="3"]මේ කියන්න යන කතාව නම් මට අයියා කෙනෙක් කියපු එකක්. දැනට අවුරුදු 3කට විතර කලින් සිද්ද උන ඇත්ත කතාවක්. ඉස්සෙල්ලම කෙනෙක් මතක් කරන්නෝනි.මේක කියපු අයියගෙ යාලුවාව.RIP අයියේ අයියලා set එක A/l එහෙම ලියලා කතා වුනා trip එකක් යන්න.trip එකක් උනාට මුන්ගෙ මූලික පරමාර්ථය වුනේ නම් ගෙදර අයට හොරෙන් පොඩ්ඩක් සප්පායම් වෙන එක.පොඩි අඩියක් ගහලා ජොලියක් එහෙම අරන් එන්න.😆😆 කොල්ලොනේ.. ඉතින් set එකම ගියා කලවාන පැත්තට වෙන්න තිබුන ftt දිය ඇල්ලක් ලගට.set එකම එකට යන්න කතා කරගෙන තිබුනත් ප්රමෝ අයියා එන්න ටිකක් late වෙනවා කිවුවා නිසා අපේ අයියලා ගිහින්.bait එකක් හදාගෙන නැති නිසා මුන් ටික ඒ පැත්තට වෙන්න තිබුන ගෙදරකට ගිහින්.එහේ ඉදලා තියෙන්නෙ අන්කල් කෙනෙකුයි,ඇන්ටි කෙනෙකුයි,පොඩි නංගියෙකුයි විතරයි.බොන උන් කියලා තේරුන නිසාදෝ මංදා ඒ ඇන්ටි කියලා අපි මස් මාලු කන්නෙ නැ පුතේ එහා පැත්තේ කුස්සිය ඇති හදාගන්න කියලා.කුස්සිය තිබිලා තියෙන්නෙ වෙනම.ගෙදරට ටිකක් මෙහාට වෙන්න.set එකම bait එකත් හදාගෙන ප්රමෝ අයියා එනකම් ගොඩක් වෙලා බලන් ඉදලා..ඒත් මූ නෑ.. ඒ නිසාම මේ කට්ටිය ප්රමෝ අයියා එනකම් කියලා දිය ඇල්ලට ගිහින් හොදට නාලා එහෙම ඇවිල්ලා.සෙල්ෆි,4ටෝ එහෙමත් අරගෙන.ඒ එන අතරමගදි ප්රමෝ අයියට call කලාට මූ answer කරලත් නැ.baik එකේ එන නිසා අපේ අයියලා ගනන් අරන් නෑ වැඩිය. ප්රමෝ අයියා එනකම් පැය ගානක් බලන් ඉදලා රෑ 7ට විතර අපේ අයියලා අර කියපු ගෙදරට ගිහින්.ඒ ගිහින් බලද්දි හදපු chicken චුට්ටක් වත් ඉතුරු නෑලු.අම්බානට තද වෙලා set එකටම.මුන් ගෙදර උන්ටත් හොදටම බැනලා. ඒ එක්කම වගේ ප්රමෝ අයියගෙ ගෙදරින් call එකක් ඇවිල්ලා අයියගෙ 4න් එක වැඩ නෑ කියලා..අපෙ අයියලත් බොන එක පැත්තකින් තියලා ප්රමෝ අයියා ගැන හිත හිත ඉද්දි තමයි ආයෙ ප්රමෝ අයියලගෙ තාත්තා call කරලා තියෙන්නෙ අයියා එනකොට accident වෙලා එයාලගෙ අම්මට ඒ නිසා heart attack එකක් හැදිලා කියලා.මුන් ටික hospital යද්දි ප්රමෝ අයියා අවසන් හුස්ම හෙලලා පැය ගානක්ලු.. ඒ එක්කම අර ගෙදර අය කියපු දෙයක් අයියලා එක්ක හිටපු අයියා කෙනෙක්ට මතක් වෙලා.ඌ සිහි නැතුව වැටිලා.අයියලගෙ යාලුවෙක් එයාලා නාන වෙලාවෙ ඇවිල්ලා bait ඔක්කොම අරන් ගිහින්ලු.ඒ set එකේ කවුරුත් නෙවෙයි කියන්නෙ ඇවිත් තියෙන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්නෝනි නෑනේ.. කොහොමින් කොහොම හරි හැමදේම වෙලා ඉවරයි කියලා හිතලා ප්රමෝ අයියගෙ අවසන් කරයුතු ඉවර කරලා ටික දවසක් ගියාට පස්සෙ කට්ටිය දවසක් ආයෙ set වෙලා.එදා ගත්තු 4ටෝස් බලද්දි හැමෝටම උන් හිටි තැන් අමතක වෙලා.. set එකේ හිටපු ලස්සනම කොල්ලා..ප්රමෝ අයියා ඒ හැම 4ටෝ එහෙකම ලේ පෙරාගෙන හිනා වෙලා ඉන්නවා.. ඒ අතර ගහක් ලග ගත්තු අන්තිම 4ටෝ එකේ ඒ ගහ උඩ නැගගෙන bait කනවා.. මුන් set එක බය උන පාර සති ගානක් උන.පිරිතකුත් තියලා තමයි හැමදේම ඉවර උනේ..[/SIZE][/COLOR] [B][RIGHT][COLOR="Red"]Pubudu Rulz[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom