Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෑතකදි මම මුහුණදීපු 100% සත්ය සිදුවීමක්...

මේ වැඩේ වෙලා දැනට මාස එක හමාරක් විතර ඇති...හරියටම කියනවානම් 2017.11.25 රෑ 9.30ට විතර...

2017 Exam එක ලියන්න තිබ්බ නිසා පන්තියෙ යාලුවො එකතු වෙලා මැදිරිගිරිය පන්සලේ බෝධි පූජාවත් තියන්න කතා කරගත්තා 25 වෙනිදා...පන්තියෙ කීප දෙනෙක් ඇරෙන්න බහුතරයක් සහභාගී උනා ඒකට...

ඒ පන්සලට ගෙදර ඉඳන් 12km විතර දුර නිසත් බෝධි පූජාව ඉවර වෙන්න රෑ උනොත් ගෙදර එන්න බස් නැති වෙන නිසාත් මම bike එකේ තමයි පන්සලට ආවෙ...තව කොල්ලො දෙන්නෙක් විතර බයික් වල ඇවිත් තිබුනා...

බෝදිපූජාව හිතුවට වඩා ටිකක් කලින් ඉවර උන නිසා කෙල්ලො ටික ගියාට පස්සෙ බයික් තුනේ කොල්ලො නව දෙනෙක් විතර පොඩි රවුමක දාලා කඩේකින් කාලා එහෙම ඉවර වෙලා එක එකා ගෙවල් වලට දාගෙන ගියා...

අන්තිමේට ඉතිරි උනේ මගෙ bike එකේ හිටපු කොල්ලො දෙන්නා...දැන් ඉතින් කොරාංකො එකෙක් මහ වනාන්තරේ 10km විතර Town එකෙන් ඇතුලෙ...අනිත් එකා අනිත් Town එකේ, 20 km විතර දුරයි...ඉතින් මම bike එකට petrol ලීටර 2ක් විතර දාගෙන අර Town එකෙන් ඇතුලට වෙන්න ඉන්න එකාව දාන්න ගියා...

කොහොමත් මම bike ride කරද්දි නරක පුරුද්දක් තියෙනවා...හිමින් යන්නම බැරි...අරුන් දෙන්නවත් දාගෙන 80ට විතර ගියා පාලු වෙල් පාරක...යද්දි bike එකේ කිසි අවුලක් තිබුනෙත් නැහැ...අරුන් ආතල් කතා කිය කියා යන නිසා පාලු වෙල් පාරක ගියත් කිසි අමුත්තකුත් දැනුන් නෑ...

කොහොම හරි අතුරු පාරවල් අස්සෙ රිංගලා රිංගලා අරූව ගෙවල් ලඟින් බස්සලා අනිත් එකාව දාන්න යන්න කලින් එතන ඉදන්ම උන්ගෙ අම්මට call එකක් දාලා කීවා මාත් එක්ක bike එකේ එන්නෙ තව 45 min වත් යයි කියලා...

එහෙම කියලා අරූවත් දාගෙන ආපහු අදින්න පටන්ගත්තා...මම Jacket එකයි Helmet එකයි දාගෙන හිටියෙ...අරූට Helmet තිබුනෙ නෑ...මටත් ඕක එච්චර ගානක් ගියෙ නෑ 90ත් පන්නලා ඇද්දා...මගෙ Riding ගැන උට කිසි සැකයක් නැති නිසා ඌත් ගානක් නැතුව හිටියා...

ටික දුරක් යද්දි ඇලක් උඩින් යන පාලමක්...එතනින් දාලා තව ටික දුරක් යද්දි ලොකු ගස් දෙපැත්තෙ තියෙන ටිකක් මූසල Lane එකක්...ලාවට වැහලා තිබ්බ නිසා Lite එකේ එලිය වදිත්දි පාරෙන් දුං යනවා වගේ පේනවා...පොඩි අමුත්තක් දැනුනත් අරූ හිටපු නිසා ගනන් ගන් නැතුව ගියා...

ඔහොම මීටර් 100 / 150ක් යද්දි නිකං බයික් එක එක පාරට වම් පැත්තට තල්ලු කරනවා වගේ දැනුනා...මං හිතුවෙ අරු දගලනවා කියලා...මං උට බැන්නා "නටන් නැතුව ඉදපං කියලා හු&#&# "කියලා ඌ ආපහු මට බැන්නා "මං දඟලන් නෑ ප#&# තොට ඕක පදින්ඩ බැරිද කියලා"

මං හිතුවෙ මූ ජෝක් එකට දඟලනවා කියලා මං උට බැන බැනම වම් පැත්තෙ කන්නාඩිය ලාවට හරවලා මු දිහා චුට්ටක් බැලුවෙ speed එකත් 60ට විතර අඩු කරන ගමන්...මූ නෝමල් ඉන්නවා...ඒ බලං ඉද්දිම ආයෙත් ටිකක් හයියෙන් තල්ලු කරා වගේ දකුනු පැත්තට...බයික් එක ටිකක් එහාටම ගිහින් හැඩල් එකක් කැපෙන්න වගේ ගියා...

Break කරලා චුට්ටක් shape කරා...මට එහෙම්මම දාඩියකුත් දැම්මා...කිසි දෙයක් හිතාගන්න බෑ මොකද්ද මේ වෙන්නෙ කියලා...bike එකෙත් අවුලක් නෑ කියලා මට ශුවර්...ඕන මගුලක් කියලා හිතලා මම අරූට තට්ටුවක් දාලා හයියෙන් අල්ලගනින් කියලා 100ත් පන්නලා ඇද්දා...

ඉස්සරහා U turn එකක් එක්ක ගෙවල් පෝලිමක් speed අඩු කරලා turn එක අරන් 100 මීටර් විතර යද්දි පොඩි වංගුවක් එක්කම ලොකු ඇලක්...වංගුව නවන්න හදත්දිම head light එකේ එලිය අඩුු වෙලා ගැහෙන්න ගත්තා...කර කියාගන්න දෙයක් නෑ මුක්ත් පෙන් නෑ ඒත්,ලාවට ලොකු කලු බල්ලෙක් ඉන්නවා වගේ දැක්කා...

ඒ ගිය speed එකට බල්ලෙක්ගෙ වැදුනොත් කුඩේ කුඩු

පිටිපස්සෙ ඉන්න එකාට හෙල්මටුත් නෑ කලුවරේම බයික් එක වමට කැපුව බල්ලා ඉන්නවා වගේ දැක්කෙ වම් පැත්තෙ නිසා...ලාවට හරවන්න හදත්දිම අයෛත් මොකෙක් හරි පයින් ගැහුවා වගේ සැරටම වම් පත්තට විසි වෙලා කාපට් එකෙන් පහලටම වැටුනා...

කාපට් එකෙන් පහල නිකං වලවල් වගේ තිබ්බෙ එහායින් ඇල...හැඩල් එක එහෙම්ම එහාට මෙහාට වැනෙන්න ගත්තා වලවල් වල වැටිලා...ඒ ගියපු විදිහට කෙලින්ම ගියනං ඇලට වැටිලා මැරෙනවා...කරන්න දෙයක් නෑ වෙන මගුලක් වෙන්න කියලා කාපට් එකෙන් උඩට බයික එක දැම්මා...

එතන කාපට් එකෙයි පොලවෙයි ගැප් එක අගල් හයක් විතර ඇති...බයික් පදින අය නං දන්නවා එහෙම තැනකින් 60ට විතර ගිහින් දැම්මොත් මොකද වෙන්නෙ කියල...කාපට් එකෙන් උඩට දාත්දිම තඩි බල්ලෙක් කොහෙන්දක් මන්ද ඇවිත් වැදුනා... පුලුවං උපරිමෙං break එක ගැහුවට වැඩක් උනේ නෑ එහෙම්මම

බයික් එක දෙපැත්තට වැනිලා පෙරලුනා...අපි දෙන්නවම පාර දිගේ ඇදිලා ගියා...

අන්තිමට ඇහුනෙ අරූ කෑගහනවා විතරයි...Helmet දාං හිටියට හයියෙන්ම මගෙ ඔලුව Hit උනා...මගෙ ඇස් නිකං බොඳ වෙලා වගේ...ලාවට ඇස් පිහාගෙන මට පිටිපස්සෙන් වැටිලා හිටපු යාලුව දිහා හැරලා බැලුවා... එකපාරට මාව shok වෙලා ගියා...මීට කලින් එහෙම දෙයක් දැකලා නැහැ...වගේ අරූ පහුකරගෙන ඈතට පාවෙලා වගේ යන අඳුරක් දැක්කා...

හරියට හැඩයක් පැහැදිලි කරන්න තේරෙන් නෑ ලොකු කලු දුමාරයක් වගේ...අරූ පෙරේතයා පොලවෙ ගහලා වගෙ පතබෑවිලා බිම ඉන්නවා දැකලා තමයි මං ආපහු පියවි සිහියට ආවෙ...ඒත් උට සිහිය නෑ...වටපිට බලද්දි බල්ලෙක් තියා බලු මයිලක් වත් නෑ..

අපි වැටිලා විනාඩියක් යන්නත් කලින් ගෙවල් වල හිටපු මිනිස්සු ගොඩක් අය දුවගෙන ඇවිත් වට උනි...අරූගෙ මූන ඉවරයි...මූන පුරා ලේ...මම දිහා බලද්දි මට අවුලක් පෙනුන් නෑ...

එතන හිටපු අයියලා ටිකක් අපි දෙන්නව අරගෙන hospital ගියා...යන ගමන් එක අයියා කෙනෙක් කීවා "ඔතන අනිවාරෙන් සතියට දෙතුන් දෙනෙක් වත් අඬු කඩාගන්නවා මල්ලි"කියලා...

එවෙලෙ අරූව ඇඩ්මිට් කරලා උගෙ ගෙදරටත් කියලා මම අපේ ගෙදරින් ගෙන්නගෙන ගෙදර ගියා...මට Licen නෑ අරූට Helmet නෑ...මම hospitl ඇඩ්මිට් උනා නං හිරෙත් යන්ඩ වෙන නිසා Docters ලටත් පච 1000ක් කියලා ගෙදර ආවා...

ඇවිත් ඇදුම් මාරු කරද්දි තමා මගෙ තුවාල ටික දැක්කෙ...

කොහොම උනත් ඒ වෙච්ච දේ තාමත් හිතාගන්න බෑ...5 වසරෙ ඉදන් වගේ bike පැද්දට Axcident වෙලා තිබුන් නෑ...ඒත් අර හැප්පිච්ච එකාගෙ ලේ පාරක් වත් තිබුනෙ නැති එකයි අර දුමාරයක් වගේ ගියපු දේයි තාමත් මටත් ප්රශ්ණයක්...

මගෙත් එක්ක පිටිපස්සෙන් ගියපු එකාටවත් මම ඒ සිද්දිය හරියට කිව්වෙ නැහැ...හැමෝටම කීවෙ බල්ලෙක් පැනලා වැටුනයි කියලා...දවස් තුනකින් විතර යාලුවත් Ticket කපාගෙන ගෙදර ඇවිත් තිබුනා...

bike එකෙත් ඒ විදිහට එක පාරට පැරෙන් එහාට විසිවෙලා යන්න තරම් කිසි අවුලක් තිබුනෙ නැහැ...Head Light එකෙත් කිසිම අවුලක් තිබුනෙ නෑ...එතකොට ඒ සේරටම හේතුව.........????

කොහොම උනත් bike වල යද්දි ගොඩක් පරිස්සමෙන්...මොකද සමහර දේවල් කිය කිය වෙන්නෑ සමහර දේවල් දැක්කත් තේරුම් ගන්න බෑ...

වැඩි අලංකාර දාන්නෙ නැතුව අපිට වෙච්ච දේ විතරයි යාලුවනේ මම මේ කීවෙ...කැමති කෙනෙක්ට විශ්වාස කරන්න පුලුවන්...තවත් අයට බයික් වල යද්දි වෙච්ච අමුතු සිදුවීම් ඇති...මටත් එහෙම ගොඩක් දේවල් වෙලා තියෙනවා...ඒවා පසුව කියන්නම්කො...

Dewmina Wathsana Randunu

[QUOTE="බෙන් 10, post: 23153336, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]මෑතකදි මම මුහුණදීපු 100% සත්ය සිදුවීමක්... මේ වැඩේ වෙලා දැනට මාස එක හමාරක් විතර ඇති...හරියටම කියනවානම් 2017.11.25 රෑ 9.30ට විතර... 2017 Exam එක ලියන්න තිබ්බ නිසා පන්තියෙ යාලුවො එකතු වෙලා මැදිරිගිරිය පන්සලේ බෝධි පූජාවත් තියන්න කතා කරගත්තා 25 වෙනිදා...පන්තියෙ කීප දෙනෙක් ඇරෙන්න බහුතරයක් සහභාගී උනා ඒකට... ඒ පන්සලට ගෙදර ඉඳන් 12km විතර දුර නිසත් බෝධි පූජාව ඉවර වෙන්න රෑ උනොත් ගෙදර එන්න බස් නැති වෙන නිසාත් මම bike එකේ තමයි පන්සලට ආවෙ...තව කොල්ලො දෙන්නෙක් විතර බයික් වල ඇවිත් තිබුනා... බෝදිපූජාව හිතුවට වඩා ටිකක් කලින් ඉවර උන නිසා කෙල්ලො ටික ගියාට පස්සෙ බයික් තුනේ කොල්ලො නව දෙනෙක් විතර පොඩි රවුමක දාලා කඩේකින් කාලා එහෙම ඉවර වෙලා එක එකා ගෙවල් වලට දාගෙන ගියා... අන්තිමේට ඉතිරි උනේ මගෙ bike එකේ හිටපු කොල්ලො දෙන්නා...දැන් ඉතින් කොරාංකො එකෙක් මහ වනාන්තරේ 10km විතර Town එකෙන් ඇතුලෙ...අනිත් එකා අනිත් Town එකේ, 20 km විතර දුරයි...ඉතින් මම bike එකට petrol ලීටර 2ක් විතර දාගෙන අර Town එකෙන් ඇතුලට වෙන්න ඉන්න එකාව දාන්න ගියා... කොහොමත් මම bike ride කරද්දි නරක පුරුද්දක් තියෙනවා...හිමින් යන්නම බැරි...අරුන් දෙන්නවත් දාගෙන 80ට විතර ගියා පාලු වෙල් පාරක...යද්දි bike එකේ කිසි අවුලක් තිබුනෙත් නැහැ...අරුන් ආතල් කතා කිය කියා යන නිසා පාලු වෙල් පාරක ගියත් කිසි අමුත්තකුත් දැනුන් නෑ... කොහොම හරි අතුරු පාරවල් අස්සෙ රිංගලා රිංගලා අරූව ගෙවල් ලඟින් බස්සලා අනිත් එකාව දාන්න යන්න කලින් එතන ඉදන්ම උන්ගෙ අම්මට call එකක් දාලා කීවා මාත් එක්ක bike එකේ එන්නෙ තව 45 min වත් යයි කියලා... එහෙම කියලා අරූවත් දාගෙන ආපහු අදින්න පටන්ගත්තා...මම Jacket එකයි Helmet එකයි දාගෙන හිටියෙ...අරූට Helmet තිබුනෙ නෑ...මටත් ඕක එච්චර ගානක් ගියෙ නෑ 90ත් පන්නලා ඇද්දා...මගෙ Riding ගැන උට කිසි සැකයක් නැති නිසා ඌත් ගානක් නැතුව හිටියා... ටික දුරක් යද්දි ඇලක් උඩින් යන පාලමක්...එතනින් දාලා තව ටික දුරක් යද්දි ලොකු ගස් දෙපැත්තෙ තියෙන ටිකක් මූසල Lane එකක්...ලාවට වැහලා තිබ්බ නිසා Lite එකේ එලිය වදිත්දි පාරෙන් දුං යනවා වගේ පේනවා...පොඩි අමුත්තක් දැනුනත් අරූ හිටපු නිසා ගනන් ගන් නැතුව ගියා... ඔහොම මීටර් 100 / 150ක් යද්දි නිකං බයික් එක එක පාරට වම් පැත්තට තල්ලු කරනවා වගේ දැනුනා...මං හිතුවෙ අරු දගලනවා කියලා...මං උට බැන්නා "නටන් නැතුව ඉදපං කියලා හු&#&# "කියලා ඌ ආපහු මට බැන්නා "මං දඟලන් නෑ ප#&# තොට ඕක පදින්ඩ බැරිද කියලා" මං හිතුවෙ මූ ජෝක් එකට දඟලනවා කියලා මං උට බැන බැනම වම් පැත්තෙ කන්නාඩිය ලාවට හරවලා මු දිහා චුට්ටක් බැලුවෙ speed එකත් 60ට විතර අඩු කරන ගමන්...මූ නෝමල් ඉන්නවා...ඒ බලං ඉද්දිම ආයෙත් ටිකක් හයියෙන් තල්ලු කරා වගේ දකුනු පැත්තට...බයික් එක ටිකක් එහාටම ගිහින් හැඩල් එකක් කැපෙන්න වගේ ගියා... Break කරලා චුට්ටක් shape කරා...මට එහෙම්මම දාඩියකුත් දැම්මා...කිසි දෙයක් හිතාගන්න බෑ මොකද්ද මේ වෙන්නෙ කියලා...bike එකෙත් අවුලක් නෑ කියලා මට ශුවර්...ඕන මගුලක් කියලා හිතලා මම අරූට තට්ටුවක් දාලා හයියෙන් අල්ලගනින් කියලා 100ත් පන්නලා ඇද්දා... ඉස්සරහා U turn එකක් එක්ක ගෙවල් පෝලිමක් speed අඩු කරලා turn එක අරන් 100 මීටර් විතර යද්දි පොඩි වංගුවක් එක්කම ලොකු ඇලක්...වංගුව නවන්න හදත්දිම head light එකේ එලිය අඩුු වෙලා ගැහෙන්න ගත්තා...කර කියාගන්න දෙයක් නෑ මුක්ත් පෙන් නෑ ඒත්,ලාවට ලොකු කලු බල්ලෙක් ඉන්නවා වගේ දැක්කා... ඒ ගිය speed එකට බල්ලෙක්ගෙ වැදුනොත් කුඩේ කුඩු පිටිපස්සෙ ඉන්න එකාට හෙල්මටුත් නෑ කලුවරේම බයික් එක වමට කැපුව බල්ලා ඉන්නවා වගේ දැක්කෙ වම් පැත්තෙ නිසා...ලාවට හරවන්න හදත්දිම අයෛත් මොකෙක් හරි පයින් ගැහුවා වගේ සැරටම වම් පත්තට විසි වෙලා කාපට් එකෙන් පහලටම වැටුනා... කාපට් එකෙන් පහල නිකං වලවල් වගේ තිබ්බෙ එහායින් ඇල...හැඩල් එක එහෙම්ම එහාට මෙහාට වැනෙන්න ගත්තා වලවල් වල වැටිලා...ඒ ගියපු විදිහට කෙලින්ම ගියනං ඇලට වැටිලා මැරෙනවා...කරන්න දෙයක් නෑ වෙන මගුලක් වෙන්න කියලා කාපට් එකෙන් උඩට බයික එක දැම්මා... එතන කාපට් එකෙයි පොලවෙයි ගැප් එක අගල් හයක් විතර ඇති...බයික් පදින අය නං දන්නවා එහෙම තැනකින් 60ට විතර ගිහින් දැම්මොත් මොකද වෙන්නෙ කියල...කාපට් එකෙන් උඩට දාත්දිම තඩි බල්ලෙක් කොහෙන්දක් මන්ද ඇවිත් වැදුනා... පුලුවං උපරිමෙං break එක ගැහුවට වැඩක් උනේ නෑ එහෙම්මම බයික් එක දෙපැත්තට වැනිලා පෙරලුනා...අපි දෙන්නවම පාර දිගේ ඇදිලා ගියා... අන්තිමට ඇහුනෙ අරූ කෑගහනවා විතරයි...Helmet දාං හිටියට හයියෙන්ම මගෙ ඔලුව Hit උනා...මගෙ ඇස් නිකං බොඳ වෙලා වගේ...ලාවට ඇස් පිහාගෙන මට පිටිපස්සෙන් වැටිලා හිටපු යාලුව දිහා හැරලා බැලුවා... එකපාරට මාව shok වෙලා ගියා...මීට කලින් එහෙම දෙයක් දැකලා නැහැ...වගේ අරූ පහුකරගෙන ඈතට පාවෙලා වගේ යන අඳුරක් දැක්කා... හරියට හැඩයක් පැහැදිලි කරන්න තේරෙන් නෑ ලොකු කලු දුමාරයක් වගේ...අරූ පෙරේතයා පොලවෙ ගහලා වගෙ පතබෑවිලා බිම ඉන්නවා දැකලා තමයි මං ආපහු පියවි සිහියට ආවෙ...ඒත් උට සිහිය නෑ...වටපිට බලද්දි බල්ලෙක් තියා බලු මයිලක් වත් නෑ.. අපි වැටිලා විනාඩියක් යන්නත් කලින් ගෙවල් වල හිටපු මිනිස්සු ගොඩක් අය දුවගෙන ඇවිත් වට උනි...අරූගෙ මූන ඉවරයි...මූන පුරා ලේ...මම දිහා බලද්දි මට අවුලක් පෙනුන් නෑ... එතන හිටපු අයියලා ටිකක් අපි දෙන්නව අරගෙන hospital ගියා...යන ගමන් එක අයියා කෙනෙක් කීවා "ඔතන අනිවාරෙන් සතියට දෙතුන් දෙනෙක් වත් අඬු කඩාගන්නවා මල්ලි"කියලා... එවෙලෙ අරූව ඇඩ්මිට් කරලා උගෙ ගෙදරටත් කියලා මම අපේ ගෙදරින් ගෙන්නගෙන ගෙදර ගියා...මට Licen නෑ අරූට Helmet නෑ...මම hospitl ඇඩ්මිට් උනා නං හිරෙත් යන්ඩ වෙන නිසා Docters ලටත් පච 1000ක් කියලා ගෙදර ආවා... ඇවිත් ඇදුම් මාරු කරද්දි තමා මගෙ තුවාල ටික දැක්කෙ... කොහොම උනත් ඒ වෙච්ච දේ තාමත් හිතාගන්න බෑ...5 වසරෙ ඉදන් වගේ bike පැද්දට Axcident වෙලා තිබුන් නෑ...ඒත් අර හැප්පිච්ච එකාගෙ ලේ පාරක් වත් තිබුනෙ නැති එකයි අර දුමාරයක් වගේ ගියපු දේයි තාමත් මටත් ප්රශ්ණයක්... මගෙත් එක්ක පිටිපස්සෙන් ගියපු එකාටවත් මම ඒ සිද්දිය හරියට කිව්වෙ නැහැ...හැමෝටම කීවෙ බල්ලෙක් පැනලා වැටුනයි කියලා...දවස් තුනකින් විතර යාලුවත් Ticket කපාගෙන ගෙදර ඇවිත් තිබුනා... bike එකෙත් ඒ විදිහට එක පාරට පැරෙන් එහාට විසිවෙලා යන්න තරම් කිසි අවුලක් තිබුනෙ නැහැ...Head Light එකෙත් කිසිම අවුලක් තිබුනෙ නෑ...එතකොට ඒ සේරටම හේතුව.........???? කොහොම උනත් bike වල යද්දි ගොඩක් පරිස්සමෙන්...මොකද සමහර දේවල් කිය කිය වෙන්නෑ සමහර දේවල් දැක්කත් තේරුම් ගන්න බෑ... වැඩි අලංකාර දාන්නෙ නැතුව අපිට වෙච්ච දේ විතරයි යාලුවනේ මම මේ කීවෙ...කැමති කෙනෙක්ට විශ්වාස කරන්න පුලුවන්...තවත් අයට බයික් වල යද්දි වෙච්ච අමුතු සිදුවීම් ඇති...මටත් එහෙම ගොඩක් දේවල් වෙලා තියෙනවා...ඒවා පසුව කියන්නම්කො...[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"] Dewmina Wathsana Randunu[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom