Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ Scene එක සිද්ධ උනේ මට නිසා,කිසිම අවුලක් නැතුව සාක්ෂි ඇතුව දාන Post එකක්....

පහුගිය 17 වෙනිදා අපේ අම්මාගේ Office එකේ කට්ටිය (තාම වැඩකරන අය/Retire වෙච්ච අය,සමත මණ්ඩලයේ අය,ඒ අයගේ පවුල්වල අය සහ හිතවත් අය) එක්ක,සමත මණ්ඩලයේ අම්මලාත් එක්ක එකට වැඩකරන Uncle කෙනෙක් සංවිධානය කරපු වන්දනා ගමනක්/විනෝද ගමනක් යන්න Set උනා,මම සාමාන්යයෙන් අම්මලාත් එක්ක යන සාම්ප්රදායක වන්දනා ගමන් යන්න අදිමදි කලාට,මම පොඩිකාලේ අම්මාලාගේ Office එකට ගිහාම,මාත් එක්ක හොඳට කතාකරන Unclesලා දෙන්නෙකුත් යනවා කියලා අම්මා කියපු නිසා,එච්චරම අවුලක් නැතුව,Trip එකක් යද්දි මම අනිවාරයෙන් අරගෙන යන ලීටර් 2.25 Coca-Cola Mega බෝතලයකුයි,තව 400ml Coke බෝතල් දෙකකුයි,Pringles Tin එකකුයි,මගේ 8GB MP4 Player එකයි අරගෙන නමෝ විත්තියෙන් වැඩේට Enter උනා,ගමනේ Main Event එක වෙලා තිබුණේ සෝමාවතී චෛත්යයේ සිද්ධකරන කප්රුක් පූජාවල්,(රාත්රී පූජාවක්,උදෑසන පූජාවක්,දහවල් පූජාවක්) බාර අරගෙන සිද්ධකරලා,ඊට පස්සේ මහියංගනයේ චෛත්යය වැඳලා,එහෙම්ම දබානේ ආදීවාසීන්වත් බලලා,ගෙදර එන ගමන් නුවර දළදා මාලිගාවත් වැඳලා එන එක තමයි මේ දවස් තුනක වන්දනා ගමනේ Schedule එක වෙලා තිබුණේ,ඉතින් මමත් සුපුරුදු විදිහට Bus එකේ අන්තිම Seat එකේ වම් පැත්තේ කාටවත් කරදරයක් නොකර වාඩිවෙලා හිටියා,ඔය යන අතරතුර,මේවගේ Typical Dial එක්ක යන Typical Trips වලදි Setවෙන,තමන්ට ඕන විදිහට අනිත් එකාත් ජීවත්වෙන්න ඕන කියලා හිතන,මගේ ගැන කිසිම දෙයක් නොදන්න,ඒත් එක එක ගමේ ඉන්න අනුන්ගේ ඕපදූප/කුණු හෙවීම ජීවිකාව කරගත්ත අම්මන්ඩිලාගේ ගොබ්බ කටකතා විශ්වාසකරලා ඒ අනුව මගේ දිහා නිකන් ත්රස්තවාදියෙක් දිහා බලනවා වගේ බලපු අය වගේම,ගමනාන්තය දක්වා මට තඩි Size පරාල ඇන වෙච්ච කිහිපදෙනෙකුත් හිටියා,සාමාන්යයෙන් මම අපේ අතින් මුදල් ගෙවලා යන චාරිකාවකදී,එහෙම උන් එක්ක ඔක්කොම ඉස්සරහා ගේම ඇදගත්තත්,මේ Trip එක සංවිධානය කරපු Uncle,බොහෝම අහිංසක විදිහට කතා කරපු මනුස්සයෙක් නිසාත්,ඔක්කොටම වඩා ඒ Uncleගේ පවුලේ අය,Trip එකේ ගිය 38 දෙනාගෙම ගමන් ගාස්තු,ඉදුම්/හිටුම් සහ අනෙකුත් සෑම දෙයකම වියදම් දරපු නිසා,මටයි අම්මාටයි කොහොමහරි මේ ගමනට සහබාගීවෙන්න කියලා කිහිප වතාවක්ම Telephone කරලා කියපු නිසා,මගේ ප්රතිපත්තිමය හේතු මත,මම සාමාන්යයෙන් පරාල ඇන එක්ක ගණුදෙනු කරද්දි අනුගමනය කරන පළමුව ඉතා සංවර ලෙස තමන්ගේ මංගල්යයක් බලාගන්න කීම,දෙවනුව ටිකක් සැරෙන් එහෙත් මහත්මා විදිහට කරුණාකරලා තමන්ගේ වැඩක් බලාගෙන,මට ඇනයක් වෙලා දත්ටික බඩට යවාගන්නේ නැතුව ඉන්න යැයි පැවසීම,තෙවණුව බොහෝම කලාතුරකින් කිරීමට සිදුවන,පාලි/සංස්කෘතවලින් අමතා,බැරිම අවස්ථාවකදී අතින් පයින් සංග්රහාකිරීම වගේ මගේ සාමාන්යය ප්රතිපදාව මේ ගමනේදී පාවිච්චි කලේ නෑ,ඒ ඔක්කොටම වඩා පට්ටම විහිළුව උනේ,ඒ දවස් ටිකේම පන්සල් ඉඩම්වලටම වෙලා ඌරුමස් කකා තුන්වේලටම කරටි කැඩෙන්න Coke එක්ක Liquor ගහපු සමහර ජිල් බුවාලා මට Fried Rice කාලා Coca-Cola බීමේ ආදීනව කියන්න ආපු එක,මම ඉතින් ඉහත කිව්ව කාරණය නිසාම ඒවාට විරුද්ධව කරන මගේ සාමාන්යය Defensive Strategies අනුගමනය කරන්න පෙළබුණේ නෑ,Full අහිංසක විදිහට අමාරුවෙන් උනත් හිටියා,ඒත් ඒ කියපු උන් දැනගෙන හිටියේ නෑ මම උන් කියපු ඒ වැදි බණ තඹ සතයකටවත් ගණන් ගත්තේ නැති බව කොහොමහරි අපි 17 වෙනිදා හවස්වරුවේ සෝමාවතී චෛත්යය තියෙන පන්සලට අයිති විශ්රාම ශාලාවට ආවා,අනිත් අය ඔක්කොම හවස කප්රුක් පූජාවට සූදානම් වෙද්දි,අපි කිහිපදෙනෙක් ඒ ළඟ තිබුණු මහවැලි ඟගේ අතු ගංඟාවක නාන්න ගියා,ඒ හරියේ තිබුණ පොලිස් මුරපොලක හිටපු නිළඳාරියෙක් අපිට ගඟ මැද්දට යන්න එපා කියලා අනතුරු ඇගෙව්වා,කිඹුල්ලු ඉන්න හින්දා,හවස 6:00 පහුවෙන්න කලින් නාගෙන යන්න කියලත් කිව්වා,වල් අලි ඒවෙලාවට වතුර බොන්න ගඟට එන නිසා,Bus එකේ එක දිඟට ඇවිල්ලා තෙහෙට්ටු නිසා කිඹුල්ලු කාලා අලි පෑගුවත් කමක් නෑ කියලා,Bus එක ඇතුලෙම ඉඳලා ඇඳුම් මාරුකරගෙන,කට්ටියත් එක්ක නාන්න ගඟට බැස්සා,Swimming Lessons,Crocodile Pranks කර කර ඉන්නකොට කතාවෙන්,විහිළුවෙන් දන්නෙම නැතුව අර පොලිස් රාළහාමි කියපු වෙලාව පනින්න ඇති (මොකද අපි කාගාවවත් අතේ ඒ වෙලාවේ ඔරලෝසු තිබුණේ නෑ),කොහොමහරි කණාවට කවුරුහරි තනි අලියෙක් ගඟ පැත්තට එනවා දැකලා කට්ටියටම Siren එක දුන්නා,මම නම් මුලින් හිතුවේ ඒකත් Prank එකක් කියලා,කෝකටත් කියලා මාත් ටිකක් විපරම් කරලා බැලුවා,Scene එක ඇත්ත කියලා දැනගත්තාට පස්සේ මගෙත් රෙඩා Pot උනා,හොඳ වෙලාවට අලියාට අපිව Meter උනේ නෑ,මමත් ඉතින් පීනන්න පුළුවන් හරියේ පීනගෙන ඇවිල්ලා,ඉතුරු ටිකේදි වතුර වතුර කියලා බලන්නේ නැතුව Hooray Run එකක් දුන්නා,කෙලින්ම එගොඩටම,Run එක අතරමඟදි පොඩ්ඩක් අඩාල කලේ එගොඩ තිබුණු මගේ ඇඳුම්/පැලදුම් ටිකයි,තුවායයි ගන්න විතරයි,තෙත පිටින්ම Finishing Lines කඩාගෙන Bus එක ඇතුලටම පැනගත්තා නිරුපද්රිතවම,ඉටපස්සේ අපි විශ්රාම ශාලාවට ආවා,කට්ටියක් කප්රුක් පූජාවට Set වෙන්න පන්සලට ගිය අතරේ,මමයි තව මල්ලි කෙනෙකුයි නැවතුනා,පස්සේ Bus එක ඇතුලට ගිහාම Driving Uncle,පුතා අපි කම්මැලිකම යන්නත් එක්ක,Film එකක් බලමු කියලා කතාකලා,මොනවද ඔයා බලන්න කැමති Films කියලත් ඇහුවා,පස්සේ මම කිව්වා Uncle කැමති එකක් බලමු,හැබැයි මම Hindi Films නම් වැඩිය බලන්නේ නෑ කියලා,ඉටපස්සේ Dial එක මේක විතරයි මගේ ගාව English Film එකකට තියෙන්නේ කියලා Nicholas Cageගේ Movies Collection එකක් දැම්මා,නිකන් Navy Warfare Line එකක් තිබ්බ නිසා මට දානකොටම 1st Movie එකම එපා උනා,ඒත් Driver Uncle මම හින්දාම මේක දාපු නිසා මොකුත් කිව්වේ නැතුව බලාගෙන හිටියා,ඉටපස්සේ Film එකේ පොඩි Kissing Scene එකක් තිබ්බ නිසා,මම Upset යයි කියලා හිතලා වෙන්න ඇති,පුතා මුන් කියන ඒවා අපිට තේරෙන්නෙත් නෑනේ,අපි Hindi එකක්ම බලමු කියලා Aamir Khan ඉන්න Film එකක් දැම්මා,මට අහන්නත් හිතුනා Uncleට Hindi තේරෙනවාද කියලා,ඒත් හරි නැති නිසා ඇහුවේ නෑ,පස්සේ දැක්කේ ඒක Dhoom 3 කියලා,ඒකේ 1st එකයි,2nd එකයි අහම්බෙන් බලන්න ලැබුනු නිසා,මේකත් අහම්බෙන්ම Set වෙච්ච නිසා බැලුවා,Film එක ඉවරවෙන්න කිට්ටුවෙද්දි කප්රුක් පූජාවට ගිය කට්ටියත් ආපහු විශ්රාම ශාලාවට ආවා,අනිත් අය Dinner එක ගන්න සූදානම් වෙද්දී,මට හරියන කෑම තිබුණේ නැති නිසා,වටයක් ගහන්න ඕනත් නිසා මම පොඩ්ඩක් ඒ හරියේ තිබුණ කඩවල් වලටත් ගිහිල්ලා,ඒ කඩේකින්ම හීනියට Dinner එකත් අරගෙන ඇවිත් 11:30ට වගේ නිදාගන්න අපිට වෙන්කරපු විශ්රාම ශාලාවේ කාමරයකට ගියා,බිම රෙද්දක් දාලා නිදාගත්ත නිසාද මන්දා,වෙනදාට ගෙදර නින්දයන විදිහට නින්ද ගියේ නෑ,කොහොම උනත් උඩ හයිකරලා තිබුණු Ceiling Fan එක නිසාද කොහෙද පැය දෙකක්/දෙකහමාරක් විතර නින්ද යන්න ඇති

එකපාරටම මට අම්මාගේ කටහඬ ඇහිලා ඇහැරුණා,ඉටපස්සේ මම අම්මාගෙන්ම විශ්රාම ශාලාවේ Toilets තියෙන හරිය ගැන අහගෙන,ඒ පැත්තට ගියා,මගේ අතේ Phone එකවත්,Torch එකක්වත් තිබුණේ නෑ,මම නිකන් අනුමානෙට හිතුවා දැන් නම් පාන්දර හතර පහුවෙලා ඇති කියලා,Toilets තබුණු තැනට එළිය වැටිලා නොතිබුණත්,Toilets පේළිය ඇතුලේ පොඩි Bulb එකක් හයිකරලා තිබුණා,ඒක නිසා හැම Toilet එකකටම පොඩි ආලෝකයක් ලැබුණත්,ඒ ආලෝකය පිටතට ප්රමාණවත් උනේ නෑ,ඇතුලුවෙනවත් එක්කම තියෙන Toilet එකට එහාපැත්තේ Toilet එකේ දොරට යකඩ පටියක් තියලා Lock කරලා තිබුණේ,මට ඒක අදාල නැති නිසා,මම ආපු වැඩේ කරගන්න Toilets පේළිය හදලා තියෙන ගොඬනැගිල්ලට ඇතුල්වෙනවත් එක්කම තියෙන Toilet එකට ඇතුළු උනා,මට එකපාරටම ඇහුණා මම හිටපු Toilet එකට ටිකක් එහායින් Shower එකක හරි Tap එකක හරි වතුර වැටෙන සද්දයක්,ඒත් එක්කම සෙරෙප්පු දෙකක් බිම අතුල්ලනකොට එන සද්දයක් එක්කම හීන් කටහඩක් තියෙන ගෑණු කෙනෙක්,හුස්ම ඉහළට අදින නිකන් කවුරුහරි අඬනකොට,එහෙමත් නැත්නම් හෙම්බිරිස්සාවක් හැදුනහම ඉහළට හුස්මගන්නකොට එන සද්දෙට සමාන සද්දයක් ඇහුණා,මම එනකොට කවුරුත් එතන හිටියේ නැති නිසා ගිය වැඩෙත් කරගෙන Toilet එකෙන් එලියට ඇවිල්ලා සේරටම ඉස්සෙල්ලා හිටපු තැන ඉඳලාම බැලුවා මේ Toilets වල ගැහැණුන්ට වෙනමයි,පිරිමින්ට වෙනමයි කියලා වෙන්කරපු ලකුණු තියෙනවද කියලා,එහෙමත් තිබුණේ නෑ,ඊටපස්සේ ඉන්න තැනින් ටිකක් පිටිපස්සට ගිහිල්ලා බැලුවා,අර යකඩ පටියක් දොරට තියලා Lock කරපු Toilet එක හැර තව වහපු Toilets තිබේද කියලා,ඒ වෙද්දිත් අර කවුරුහරි Bathroom එකක නානකොට පිටතට ඇහෙන සද්දේ මට පැහැඳිලිව ඇහෙනවා,පස්සේ මම තේරුම්ගත්තා ලොවෙත් වෙලාව නම් පාන්දර හතර වෙන්න විදිහක් නෑ කියලා,පස්සේ මම කිසිම කලබලයක් කරන්නේ නැතුව ආපු Speed එකෙන්ම ආපහු අපි නැවතිලා හිටපු කාමර හරියට එනකොට,අපේ අම්මයි,අපිත් එක්ක Trip එක ගිය තව Aunty කෙනෙකුයි,Toilets වලට යනවා කියලා Torch එකකුත් අරගෙන මම ගිය පැත්තට විරුද්ධ පැත්තට යනවා දැකලා,මම ඇහුවා Toilets තියෙන්නේ වම් පැත්තෙනේ,ඇයි මේ දකුණු පැත්තට යන්නේ කියලා?,ඒ පැත්තේ තියෙන්නේ පිරිමින්ට වෙන්කරපු Toilets,අපි යන්නේ ගෑණු අයට වෙන්කරපු ඒවාට කියලා කියාගෙන ගියා,මම අපි නිදාගෙන හිටපු තැනට ඇවිත් Charge වෙන්න කියලා එතනම Plug Point එකකට ගහලා තිබුණ මගේ Phone එකෙන් වෙලාව බැලුවා,මම හිතුවා වගේම පාන්දර 4:00 වෙලා තිබුණේ නෑ,වෙලාව පාන්දර 3:25යි,අම්මා ආපහු එතනට ආවහම මම ඇහුවා ඔය දෙන්නා විතරද ඒ වෙලාවේ Toilets පාවිච්චි කලේ වෙන කවුරුවත් හිටියේ නැද්ද කියලා,ඉටපස්සේ එයා ඇහුවා කවුරුවත් හිටියේ නෑ ඇයි එහෙම කිව්වේ කියලා,පස්සේ මම කිව්වා මට වෙච්ච සිද්ධිය,පස්සේ මටත් බැනලා අම්මා නිදාගත්තා,මම මේක ගැන උදේට හොයලා බලන්න හිතාගෙන නිදාගත්තා,පස්සේ කට්ටිය ආයිත් උදේ කප්රුක් පූජාවට යන්න හිතාගෙන හෝ ගාලා ලෑස්තිවෙනවා,මට දැන් පාන්දර වෙච්ච Scene කෝන් එක හරියටම දැනගන්න ඒ පැත්තේ Dial එකක් Set කරගන්න ඕන කියලා හිත හිත උදේ Plain Tea එක බිබි,එතන තිබුණ සියඹලා ගහක් යට තිබුණ Bench එකක වාඩි උනා,ඒත් එක්කම Army Cut එකක් ගහපු කෙනෙක් ඇවිත් ඔයගොල්ලෝ කොයි පලාතේන්ද ආවේ කියලා අහලා මාත් එක්ක කතාවට Set උනා,ඒගොල්ලෝ කටුනායක ඉඳලා ආවේ,කාලතවක්කු රෙජිමේන්තුවෙන් සෝමාවතී වෛත්යයේ ප්රතිසංස්කරණය බාරගෙන කරන නිසා,දැන් සතියක තිස්සේ ඉඳලා,මෙහේ තමයි නැවතිලා ඉන්නේ කියලා,පස්සේ මමත් වහෙන් ඔරෝ Line එකෙන් මගේ දැවෙන ප්රශ්ණය ඉදිරිපත් කලා,මම නිකන් දන්නේ නැති Mode එකෙන් ඇහුවා මෙහේ විශ්රාම ශාලාවේ Toilets පැත්තෙන් රෑට මොනවා හරි Scene එකක් යනවද කියලා,පස්සේ මිනිහා මගේ දිහා ටිකක් Doubtful විදිහට බලලා ඇහුවා,පිරිමි කට්ටියගේ Toilets හරියෙන්,වතුර සද්දයක් වගේද කියලා,මම කිව්වා මට වතුර විතරක් නෙමෙයි සෙරෙප්පු සද්දයක් එක්ක ගෑණු කෙනෙක්ගේ උගුර පාදනවා වගේත් ඇහුණා කියලා,පස්සේ,Mans මගෙන් ආයිත් ඇහුවා,නිකන් ඒ ගෑණු කෙනාට හෙම්බිරිස්සාව හැදිලා වගේ නේද කටහඩ ඇහෙන්නේ කියලා,මම කිව්වා ඔව් ඔව් කියලා,ඉටපස්සේ Dial එක හිටපු තැනින් නැගිටලා,මගේ දිහා බලලා කට කොනකින් හිනාවෙලා කිව්වා,ඕක කාටවත් වැඩිය කියන්න යන්න එපා,ඔය කටහඬ අපිටත් කීපවතාවක්ම ඔය Toilets ඇතුලෙන් ඇහිලා තියෙනවා ගණන් ගන්න එපා,මීට අවුරුදු කිහිපයකට කලින් ඔය හරියේ ගෑණුකෙනෙක් මැරිලා තියෙනවා,කියාගෙන මිනිහා යන්න ගියා

මට මිනිහාගේ කිංඩි හිනාව දිරෙව්වේ නැති හින්දා,මේකෙම ඉන්න කාගෙන්හරි අහලා සැකහැර දැනගන්න ඕන කියලා ඉන්නකොට,උදේ 10:30ට විතර අපි (උදේ කප්රුක් පූජාවට නොගිය අය) ආයිත් හවසටත් ගඟට නාන්න යමු කියලා කතා වෙවී,එකතුවෙලා තේ බිව්වා,ඉතින් මගේ තේ එකට සීනි ටිකක් වැඩිපුර දාගන්න හිතාගෙන,විශ්රාම ශාලාවේ,අපේ කට්ටිය උයපු කුස්සියට ගියා,ඒ වෙලාවේ එතන හිටියා එතන වැඩකරන වයසක Uncle කෙනෙක්,ඉතින් එයත් එක්ක අපි කතාකරන ගමන්,මම Full Strategic Approach එකකින් මගේ පරණ පුරුදු ප්රශ්නයට පාර හදාගත්තා,ගොඩක් දේවල් කතාකරන ගමන් මම Normal එකේ ඇහුවා,Uncle රෑට නවතින්නෙත් මේ විශ්රාම ශාලාවෙද කියලා,පස්සේ එයා කිව්වා,නෑ පුතේ මම රෑට නිදාගන්නේ පන්සලේ,උදේට තමයි මෙහෙට එන්නේ කියලා,ඉටපස්සේ තවත් Shape Side ප්රශ්න අහන ගමන් අර ප්රශ්නෙත් ටිකක් ඇඟට නොදැනි,එයාට Clue එකක් එන්නේ නැති විදිහට එලියට දැම්මා,පස්සේ ඇහුවා කවුරුහරි ඔයාට මොකක්හරි කිව්වාද කියලා,මම කිව්වා,මේක මට කිසිකෙනෙක් කිව්වේ නෑ,ඊයේ රෑ මටම වෙච්ච Scene එකක් කියලා,පස්සේ Dial එක ටිකක් වටපිට එහෙම බලලා,මම ඉන්න හරියට ටිකක් කිට්ටුවෙලා කිව්වා,පුතා ඉස්සර මගෙත් එක්ක මෙහේ වැඩකරපු තව එක්කෙනෙක් හිටියා,අපි දෙන්නා,මෙතන වැඩකරලා,රෑට නිදාගත්තෙත් මේ විශ්රාම ශාලාවේමයි කියලා,දවසක් පිරිමි අයගේ Toilets හරියේදී,මෙයා මහා රෑ කොන්ඩේ කඩාගත්ත ගෑනියෙක් ඉන්නවා දැකලා,හොඳටම බයවෙලා,පස්සේ හොඳටම උණ අරගෙන ලොකු ශාන්තිකර්මයකුත් කලා,එදා ඉඳන් මම විතරයි මේකේ තනියෙම වැඩකරන්නේ,මම උනත් රෑ ගතකරන්නේ පන්සලේ,ඒත් මට නම් තාම ඔය කියන ගෑණු කෙනාව දකින්න ලැබිලත් නෑ,ඇහිලත් නෑ,හැබැයි ඒ හරියෙන් රෑට එක එක සද්ද බද්ද ඇහුණා කියලා මට කීපදෙනෙක් කියලත් තියෙනවා,ඉතින් මම ඇහුවා Uncle මේ සද්දේ ඇහෙනවා කියලා ගෑණු කට්ටිය මීට කලින් කියලා නැද්ද කියලා,නෑ ඕක ඇහෙනවා කියලා කියන්නේ පිරිමි අයගේ වැසිකිලි තියෙන පැත්තෙන් විතරයි,හැබැයි අර මගේ යාළුවා විතරයි,ඔය ගෑණු කෙනාව මෙච්චර කාලෙකට ඇස්දෙකින්ම දැකලා තිබුණේ වෙන කවුරුවත්,මීට කලින් එහෙම කෙනෙක්ව දැක්කයි කියලාවත්,මම කවදාවත් අහලා නෑ කියලා කිව්වා,ඉටපස්සේ මම අර යකඩ පටියක් තියලා Lock කරලා තියෙන Toilet එක ගැන ඇහුවා,ඉටපස්සේ Uncle කිව්වා,මම මෙහෙට එනකොටත් ඒක ඒ විදිහටම මෙහේ තිබුණ නිසා ඒක ගැන වැඩි විස්තරයක් මම කියන්න දන්නේ නෑ කියලා,ඉටපස්සේ Uncle අර හමුදාවේ එක්කෙනා කරපු ඉල්ලීමම මගෙන් කලා,ඒ තමයි මේ සිද්ධිය කාටවත් කියන්න එපා කියන එක,එහෙම කලොත් සෝමාවතී චෛත්ය වැඳපුදාගෙන,විශ්රාම ශාලාවේ නවතින්න එන කට්ටිය අඩුවෙයි කියලා,කොහොම උනත් මීට කලින් මේවගේම අත්භූත සිද්ධි කිහිපයකට,මම මුහුණදීලා තිබුණත්,කටහඩක් ඇහුණු පළවෙනි අවස්ථාව සහ ගොඩක්ම පැහැදිලි විදිහට කිට්ටුවෙන්ම ඇහුණු අත්භූත ශබ්දය ඇහුනේ මේ සිදුවීමෙදි....

ප.ලි - මම මේක නිර්මාණය කරලා හදපු සිද්ධියක් කියලා හිතලා මේ Post එකට Ha Ha දාන්න කලින්,ඔය මේවගේ දේවල් නෑ කියලා කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කරන හේතුවාදී අයියලා,අක්කලා ඇතුලු තවත් Dial ඉන්නවා නම්,තනියෙන් මම ගිහිපු වෙලාවටම ගිහිල්ලා Check කරලා බලලා ඇවිල්ලා Ha Ha බැරිනම් හා හා හරි හාවා දැම්මත් මට කමක් නෑ,හැබැයි අර සමහර ගොබිලෝ කරනවා වගේ තඩි Tube Light Size Emergency Lights අරගෙන පිටිපස්සෙන් 100ක් එක්ක විතර ගිහිල්ලා,කෝ මේකේ ගෑණියෙක් තියා බලු මැක්කෙක්වත් නෑනේ කියලා Photos දාලා අයියලා වෙලා රඟන්න එපා,මතක තියාගත්තොත් හොඳයි,අදෘෂ්යමාන බලවේග මේ ලෝකේ නෑ කියලා ඔප්පු කිරීමේ දොලදුක තියෙන්නේ උඹලට මිසක්,උන්ට උඹලා ඉස්සරහට ඇවිල්ලා රඟන්න කිසිම කැසිල්ලක් නෑ,ඉතින් උඹලාටම තනියෙන් පාන්දර 3:00ත්,3:48ත් අතර ජාම වෙලාවේ එතනට ගිහිල්ලා ඒ Risk එක අරගන්න වෙනවා,ඒක නිසා ඇයි උන් දෙන්නෙක් එක්ක ගිහාම එන්න බයද වගේ,සඳමෝල් Talks දාන්න එපා,ඒවගේම මුලු සෝමාවතී චෛත්යයයි,විශ්රාම ශාලාවයි දෙවනත් කරගෙන අර TV එකේ යන සමහරක් වැඩසටහන්වල වගේ Cameras,Lights උස්සගෙන ගිහිල්ලා හමුදාවෙන් වෙඩිකාලා,එතන ඊළඟ අදෘෂ්යමාන බලවේගය වෙන්න හදන්න එපා,රහසිගතව කට්ටිය අඩුවෙන් ගිහිල්ලා තමන්ගේ Investigation එක කාටවත් කරදරයක් නැතුව කරගෙන එන්න,ඒවගේම මෙතන මට Hysteria,Hallucinations වගේ Minor Psychological Disorder එකක් නිසා මගේ හිතේ මැවුනු මායාවක් කියලා කියන්න බලාගෙන ඉන්න පොලොස් කොට්ටෝරුවන්ට කියන්නේ,එහෙම එකක් වෙන්න පුළුවන් වෙන්නේ,මම එහෙම ලබුකැටයක් එතන වෙන බව කලින් දැනගෙන හිටියා නම් විතරයි,ඒ වගේම මම දෙන්නෙක්ටම විස්තරේ කියන්නත් කලින්,ඒ දෙන්නා මට වෙන වෙනම එතන වෙන Scene කෝන් එක පැහැදිලිවම කිව්වා,අනිත් වැදගත්ම කාරණාව තමයි,මම ඒවගේ වෙලාවල් වලදී අනුගමනය කරන්න ඕන ක්රියාමාර්ග ගැන දන්න හින්දා,ශාන්තිකර්මයක් කරනොගෙන,ඇපනූල් දාගන්නේ නැතුව බේරුණා,උඹලාටත් අවුලක් නොවේවා කියලා ඉතසිතින් ප්රාර්ථනා කරනවා....

Uditha Eranga

[QUOTE="Fakeman, post: 23156676, member: 560961"] [SIZE="3"][COLOR="Blue"]මේ Scene එක සිද්ධ උනේ මට නිසා,කිසිම අවුලක් නැතුව සාක්ෂි ඇතුව දාන Post එකක්.... පහුගිය 17 වෙනිදා අපේ අම්මාගේ Office එකේ කට්ටිය (තාම වැඩකරන අය/Retire වෙච්ච අය,සමත මණ්ඩලයේ අය,ඒ අයගේ පවුල්වල අය සහ හිතවත් අය) එක්ක,සමත මණ්ඩලයේ අම්මලාත් එක්ක එකට වැඩකරන Uncle කෙනෙක් සංවිධානය කරපු වන්දනා ගමනක්/විනෝද ගමනක් යන්න Set උනා,මම සාමාන්යයෙන් අම්මලාත් එක්ක යන සාම්ප්රදායක වන්දනා ගමන් යන්න අදිමදි කලාට,මම පොඩිකාලේ අම්මාලාගේ Office එකට ගිහාම,මාත් එක්ක හොඳට කතාකරන Unclesලා දෙන්නෙකුත් යනවා කියලා අම්මා කියපු නිසා,එච්චරම අවුලක් නැතුව,Trip එකක් යද්දි මම අනිවාරයෙන් අරගෙන යන ලීටර් 2.25 Coca-Cola Mega බෝතලයකුයි,තව 400ml Coke බෝතල් දෙකකුයි,Pringles Tin එකකුයි,මගේ 8GB MP4 Player එකයි අරගෙන නමෝ විත්තියෙන් වැඩේට Enter උනා,ගමනේ Main Event එක වෙලා තිබුණේ සෝමාවතී චෛත්යයේ සිද්ධකරන කප්රුක් පූජාවල්,(රාත්රී පූජාවක්,උදෑසන පූජාවක්,දහවල් පූජාවක්) බාර අරගෙන සිද්ධකරලා,ඊට පස්සේ මහියංගනයේ චෛත්යය වැඳලා,එහෙම්ම දබානේ ආදීවාසීන්වත් බලලා,ගෙදර එන ගමන් නුවර දළදා මාලිගාවත් වැඳලා එන එක තමයි මේ දවස් තුනක වන්දනා ගමනේ Schedule එක වෙලා තිබුණේ,ඉතින් මමත් සුපුරුදු විදිහට Bus එකේ අන්තිම Seat එකේ වම් පැත්තේ කාටවත් කරදරයක් නොකර වාඩිවෙලා හිටියා,ඔය යන අතරතුර,මේවගේ Typical Dial එක්ක යන Typical Trips වලදි Setවෙන,තමන්ට ඕන විදිහට අනිත් එකාත් ජීවත්වෙන්න ඕන කියලා හිතන,මගේ ගැන කිසිම දෙයක් නොදන්න,ඒත් එක එක ගමේ ඉන්න අනුන්ගේ ඕපදූප/කුණු හෙවීම ජීවිකාව කරගත්ත අම්මන්ඩිලාගේ ගොබ්බ කටකතා විශ්වාසකරලා ඒ අනුව මගේ දිහා නිකන් ත්රස්තවාදියෙක් දිහා බලනවා වගේ බලපු අය වගේම,ගමනාන්තය දක්වා මට තඩි Size පරාල ඇන වෙච්ච කිහිපදෙනෙකුත් හිටියා,සාමාන්යයෙන් මම අපේ අතින් මුදල් ගෙවලා යන චාරිකාවකදී,එහෙම උන් එක්ක ඔක්කොම ඉස්සරහා ගේම ඇදගත්තත්,මේ Trip එක සංවිධානය කරපු Uncle,බොහෝම අහිංසක විදිහට කතා කරපු මනුස්සයෙක් නිසාත්,ඔක්කොටම වඩා ඒ Uncleගේ පවුලේ අය,Trip එකේ ගිය 38 දෙනාගෙම ගමන් ගාස්තු,ඉදුම්/හිටුම් සහ අනෙකුත් සෑම දෙයකම වියදම් දරපු නිසා,මටයි අම්මාටයි කොහොමහරි මේ ගමනට සහබාගීවෙන්න කියලා කිහිප වතාවක්ම Telephone කරලා කියපු නිසා,මගේ ප්රතිපත්තිමය හේතු මත,මම සාමාන්යයෙන් පරාල ඇන එක්ක ගණුදෙනු කරද්දි අනුගමනය කරන පළමුව ඉතා සංවර ලෙස තමන්ගේ මංගල්යයක් බලාගන්න කීම,දෙවනුව ටිකක් සැරෙන් එහෙත් මහත්මා විදිහට කරුණාකරලා තමන්ගේ වැඩක් බලාගෙන,මට ඇනයක් වෙලා දත්ටික බඩට යවාගන්නේ නැතුව ඉන්න යැයි පැවසීම,තෙවණුව බොහෝම කලාතුරකින් කිරීමට සිදුවන,පාලි/සංස්කෘතවලින් අමතා,බැරිම අවස්ථාවකදී අතින් පයින් සංග්රහාකිරීම වගේ මගේ සාමාන්යය ප්රතිපදාව මේ ගමනේදී පාවිච්චි කලේ නෑ,ඒ ඔක්කොටම වඩා පට්ටම විහිළුව උනේ,ඒ දවස් ටිකේම පන්සල් ඉඩම්වලටම වෙලා ඌරුමස් කකා තුන්වේලටම කරටි කැඩෙන්න Coke එක්ක Liquor ගහපු සමහර ජිල් බුවාලා මට Fried Rice කාලා Coca-Cola බීමේ ආදීනව කියන්න ආපු එක,මම ඉතින් ඉහත කිව්ව කාරණය නිසාම ඒවාට විරුද්ධව කරන මගේ සාමාන්යය Defensive Strategies අනුගමනය කරන්න පෙළබුණේ නෑ,Full අහිංසක විදිහට අමාරුවෙන් උනත් හිටියා,ඒත් ඒ කියපු උන් දැනගෙන හිටියේ නෑ මම උන් කියපු ඒ වැදි බණ තඹ සතයකටවත් ගණන් ගත්තේ නැති බව කොහොමහරි අපි 17 වෙනිදා හවස්වරුවේ සෝමාවතී චෛත්යය තියෙන පන්සලට අයිති විශ්රාම ශාලාවට ආවා,අනිත් අය ඔක්කොම හවස කප්රුක් පූජාවට සූදානම් වෙද්දි,අපි කිහිපදෙනෙක් ඒ ළඟ තිබුණු මහවැලි ඟගේ අතු ගංඟාවක නාන්න ගියා,ඒ හරියේ තිබුණ පොලිස් මුරපොලක හිටපු නිළඳාරියෙක් අපිට ගඟ මැද්දට යන්න එපා කියලා අනතුරු ඇගෙව්වා,කිඹුල්ලු ඉන්න හින්දා,හවස 6:00 පහුවෙන්න කලින් නාගෙන යන්න කියලත් කිව්වා,වල් අලි ඒවෙලාවට වතුර බොන්න ගඟට එන නිසා,Bus එකේ එක දිඟට ඇවිල්ලා තෙහෙට්ටු නිසා කිඹුල්ලු කාලා අලි පෑගුවත් කමක් නෑ කියලා,Bus එක ඇතුලෙම ඉඳලා ඇඳුම් මාරුකරගෙන,කට්ටියත් එක්ක නාන්න ගඟට බැස්සා,Swimming Lessons,Crocodile Pranks කර කර ඉන්නකොට කතාවෙන්,විහිළුවෙන් දන්නෙම නැතුව අර පොලිස් රාළහාමි කියපු වෙලාව පනින්න ඇති (මොකද අපි කාගාවවත් අතේ ඒ වෙලාවේ ඔරලෝසු තිබුණේ නෑ),කොහොමහරි කණාවට කවුරුහරි තනි අලියෙක් ගඟ පැත්තට එනවා දැකලා කට්ටියටම Siren එක දුන්නා,මම නම් මුලින් හිතුවේ ඒකත් Prank එකක් කියලා,කෝකටත් කියලා මාත් ටිකක් විපරම් කරලා බැලුවා,Scene එක ඇත්ත කියලා දැනගත්තාට පස්සේ මගෙත් රෙඩා Pot උනා,හොඳ වෙලාවට අලියාට අපිව Meter උනේ නෑ,මමත් ඉතින් පීනන්න පුළුවන් හරියේ පීනගෙන ඇවිල්ලා,ඉතුරු ටිකේදි වතුර වතුර කියලා බලන්නේ නැතුව Hooray Run එකක් දුන්නා,කෙලින්ම එගොඩටම,Run එක අතරමඟදි පොඩ්ඩක් අඩාල කලේ එගොඩ තිබුණු මගේ ඇඳුම්/පැලදුම් ටිකයි,තුවායයි ගන්න විතරයි,තෙත පිටින්ම Finishing Lines කඩාගෙන Bus එක ඇතුලටම පැනගත්තා නිරුපද්රිතවම,ඉටපස්සේ අපි විශ්රාම ශාලාවට ආවා,කට්ටියක් කප්රුක් පූජාවට Set වෙන්න පන්සලට ගිය අතරේ,මමයි තව මල්ලි කෙනෙකුයි නැවතුනා,පස්සේ Bus එක ඇතුලට ගිහාම Driving Uncle,පුතා අපි කම්මැලිකම යන්නත් එක්ක,Film එකක් බලමු කියලා කතාකලා,මොනවද ඔයා බලන්න කැමති Films කියලත් ඇහුවා,පස්සේ මම කිව්වා Uncle කැමති එකක් බලමු,හැබැයි මම Hindi Films නම් වැඩිය බලන්නේ නෑ කියලා,ඉටපස්සේ Dial එක මේක විතරයි මගේ ගාව English Film එකකට තියෙන්නේ කියලා Nicholas Cageගේ Movies Collection එකක් දැම්මා,නිකන් Navy Warfare Line එකක් තිබ්බ නිසා මට දානකොටම 1st Movie එකම එපා උනා,ඒත් Driver Uncle මම හින්දාම මේක දාපු නිසා මොකුත් කිව්වේ නැතුව බලාගෙන හිටියා,ඉටපස්සේ Film එකේ පොඩි Kissing Scene එකක් තිබ්බ නිසා,මම Upset යයි කියලා හිතලා වෙන්න ඇති,පුතා මුන් කියන ඒවා අපිට තේරෙන්නෙත් නෑනේ,අපි Hindi එකක්ම බලමු කියලා Aamir Khan ඉන්න Film එකක් දැම්මා,මට අහන්නත් හිතුනා Uncleට Hindi තේරෙනවාද කියලා,ඒත් හරි නැති නිසා ඇහුවේ නෑ,පස්සේ දැක්කේ ඒක Dhoom 3 කියලා,ඒකේ 1st එකයි,2nd එකයි අහම්බෙන් බලන්න ලැබුනු නිසා,මේකත් අහම්බෙන්ම Set වෙච්ච නිසා බැලුවා,Film එක ඉවරවෙන්න කිට්ටුවෙද්දි කප්රුක් පූජාවට ගිය කට්ටියත් ආපහු විශ්රාම ශාලාවට ආවා,අනිත් අය Dinner එක ගන්න සූදානම් වෙද්දී,මට හරියන කෑම තිබුණේ නැති නිසා,වටයක් ගහන්න ඕනත් නිසා මම පොඩ්ඩක් ඒ හරියේ තිබුණ කඩවල් වලටත් ගිහිල්ලා,ඒ කඩේකින්ම හීනියට Dinner එකත් අරගෙන ඇවිත් 11:30ට වගේ නිදාගන්න අපිට වෙන්කරපු විශ්රාම ශාලාවේ කාමරයකට ගියා,බිම රෙද්දක් දාලා නිදාගත්ත නිසාද මන්දා,වෙනදාට ගෙදර නින්දයන විදිහට නින්ද ගියේ නෑ,කොහොම උනත් උඩ හයිකරලා තිබුණු Ceiling Fan එක නිසාද කොහෙද පැය දෙකක්/දෙකහමාරක් විතර නින්ද යන්න ඇති එකපාරටම මට අම්මාගේ කටහඬ ඇහිලා ඇහැරුණා,ඉටපස්සේ මම අම්මාගෙන්ම විශ්රාම ශාලාවේ Toilets තියෙන හරිය ගැන අහගෙන,ඒ පැත්තට ගියා,මගේ අතේ Phone එකවත්,Torch එකක්වත් තිබුණේ නෑ,මම නිකන් අනුමානෙට හිතුවා දැන් නම් පාන්දර හතර පහුවෙලා ඇති කියලා,Toilets තබුණු තැනට එළිය වැටිලා නොතිබුණත්,Toilets පේළිය ඇතුලේ පොඩි Bulb එකක් හයිකරලා තිබුණා,ඒක නිසා හැම Toilet එකකටම පොඩි ආලෝකයක් ලැබුණත්,ඒ ආලෝකය පිටතට ප්රමාණවත් උනේ නෑ,ඇතුලුවෙනවත් එක්කම තියෙන Toilet එකට එහාපැත්තේ Toilet එකේ දොරට යකඩ පටියක් තියලා Lock කරලා තිබුණේ,මට ඒක අදාල නැති නිසා,මම ආපු වැඩේ කරගන්න Toilets පේළිය හදලා තියෙන ගොඬනැගිල්ලට ඇතුල්වෙනවත් එක්කම තියෙන Toilet එකට ඇතුළු උනා,මට එකපාරටම ඇහුණා මම හිටපු Toilet එකට ටිකක් එහායින් Shower එකක හරි Tap එකක හරි වතුර වැටෙන සද්දයක්,ඒත් එක්කම සෙරෙප්පු දෙකක් බිම අතුල්ලනකොට එන සද්දයක් එක්කම හීන් කටහඩක් තියෙන ගෑණු කෙනෙක්,හුස්ම ඉහළට අදින නිකන් කවුරුහරි අඬනකොට,එහෙමත් නැත්නම් හෙම්බිරිස්සාවක් හැදුනහම ඉහළට හුස්මගන්නකොට එන සද්දෙට සමාන සද්දයක් ඇහුණා,මම එනකොට කවුරුත් එතන හිටියේ නැති නිසා ගිය වැඩෙත් කරගෙන Toilet එකෙන් එලියට ඇවිල්ලා සේරටම ඉස්සෙල්ලා හිටපු තැන ඉඳලාම බැලුවා මේ Toilets වල ගැහැණුන්ට වෙනමයි,පිරිමින්ට වෙනමයි කියලා වෙන්කරපු ලකුණු තියෙනවද කියලා,එහෙමත් තිබුණේ නෑ,ඊටපස්සේ ඉන්න තැනින් ටිකක් පිටිපස්සට ගිහිල්ලා බැලුවා,අර යකඩ පටියක් දොරට තියලා Lock කරපු Toilet එක හැර තව වහපු Toilets තිබේද කියලා,ඒ වෙද්දිත් අර කවුරුහරි Bathroom එකක නානකොට පිටතට ඇහෙන සද්දේ මට පැහැඳිලිව ඇහෙනවා,පස්සේ මම තේරුම්ගත්තා ලොවෙත් වෙලාව නම් පාන්දර හතර වෙන්න විදිහක් නෑ කියලා,පස්සේ මම කිසිම කලබලයක් කරන්නේ නැතුව ආපු Speed එකෙන්ම ආපහු අපි නැවතිලා හිටපු කාමර හරියට එනකොට,අපේ අම්මයි,අපිත් එක්ක Trip එක ගිය තව Aunty කෙනෙකුයි,Toilets වලට යනවා කියලා Torch එකකුත් අරගෙන මම ගිය පැත්තට විරුද්ධ පැත්තට යනවා දැකලා,මම ඇහුවා Toilets තියෙන්නේ වම් පැත්තෙනේ,ඇයි මේ දකුණු පැත්තට යන්නේ කියලා?,ඒ පැත්තේ තියෙන්නේ පිරිමින්ට වෙන්කරපු Toilets,අපි යන්නේ ගෑණු අයට වෙන්කරපු ඒවාට කියලා කියාගෙන ගියා,මම අපි නිදාගෙන හිටපු තැනට ඇවිත් Charge වෙන්න කියලා එතනම Plug Point එකකට ගහලා තිබුණ මගේ Phone එකෙන් වෙලාව බැලුවා,මම හිතුවා වගේම පාන්දර 4:00 වෙලා තිබුණේ නෑ,වෙලාව පාන්දර 3:25යි,අම්මා ආපහු එතනට ආවහම මම ඇහුවා ඔය දෙන්නා විතරද ඒ වෙලාවේ Toilets පාවිච්චි කලේ වෙන කවුරුවත් හිටියේ නැද්ද කියලා,ඉටපස්සේ එයා ඇහුවා කවුරුවත් හිටියේ නෑ ඇයි එහෙම කිව්වේ කියලා,පස්සේ මම කිව්වා මට වෙච්ච සිද්ධිය,පස්සේ මටත් බැනලා අම්මා නිදාගත්තා,මම මේක ගැන උදේට හොයලා බලන්න හිතාගෙන නිදාගත්තා,පස්සේ කට්ටිය ආයිත් උදේ කප්රුක් පූජාවට යන්න හිතාගෙන හෝ ගාලා ලෑස්තිවෙනවා,මට දැන් පාන්දර වෙච්ච Scene කෝන් එක හරියටම දැනගන්න ඒ පැත්තේ Dial එකක් Set කරගන්න ඕන කියලා හිත හිත උදේ Plain Tea එක බිබි,එතන තිබුණ සියඹලා ගහක් යට තිබුණ Bench එකක වාඩි උනා,ඒත් එක්කම Army Cut එකක් ගහපු කෙනෙක් ඇවිත් ඔයගොල්ලෝ කොයි පලාතේන්ද ආවේ කියලා අහලා මාත් එක්ක කතාවට Set උනා,ඒගොල්ලෝ කටුනායක ඉඳලා ආවේ,කාලතවක්කු රෙජිමේන්තුවෙන් සෝමාවතී වෛත්යයේ ප්රතිසංස්කරණය බාරගෙන කරන නිසා,දැන් සතියක තිස්සේ ඉඳලා,මෙහේ තමයි නැවතිලා ඉන්නේ කියලා,පස්සේ මමත් වහෙන් ඔරෝ Line එකෙන් මගේ දැවෙන ප්රශ්ණය ඉදිරිපත් කලා,මම නිකන් දන්නේ නැති Mode එකෙන් ඇහුවා මෙහේ විශ්රාම ශාලාවේ Toilets පැත්තෙන් රෑට මොනවා හරි Scene එකක් යනවද කියලා,පස්සේ මිනිහා මගේ දිහා ටිකක් Doubtful විදිහට බලලා ඇහුවා,පිරිමි කට්ටියගේ Toilets හරියෙන්,වතුර සද්දයක් වගේද කියලා,මම කිව්වා මට වතුර විතරක් නෙමෙයි සෙරෙප්පු සද්දයක් එක්ක ගෑණු කෙනෙක්ගේ උගුර පාදනවා වගේත් ඇහුණා කියලා,පස්සේ,Mans මගෙන් ආයිත් ඇහුවා,නිකන් ඒ ගෑණු කෙනාට හෙම්බිරිස්සාව හැදිලා වගේ නේද කටහඩ ඇහෙන්නේ කියලා,මම කිව්වා ඔව් ඔව් කියලා,ඉටපස්සේ Dial එක හිටපු තැනින් නැගිටලා,මගේ දිහා බලලා කට කොනකින් හිනාවෙලා කිව්වා,ඕක කාටවත් වැඩිය කියන්න යන්න එපා,ඔය කටහඬ අපිටත් කීපවතාවක්ම ඔය Toilets ඇතුලෙන් ඇහිලා තියෙනවා ගණන් ගන්න එපා,මීට අවුරුදු කිහිපයකට කලින් ඔය හරියේ ගෑණුකෙනෙක් මැරිලා තියෙනවා,කියාගෙන මිනිහා යන්න ගියා මට මිනිහාගේ කිංඩි හිනාව දිරෙව්වේ නැති හින්දා,මේකෙම ඉන්න කාගෙන්හරි අහලා සැකහැර දැනගන්න ඕන කියලා ඉන්නකොට,උදේ 10:30ට විතර අපි (උදේ කප්රුක් පූජාවට නොගිය අය) ආයිත් හවසටත් ගඟට නාන්න යමු කියලා කතා වෙවී,එකතුවෙලා තේ බිව්වා,ඉතින් මගේ තේ එකට සීනි ටිකක් වැඩිපුර දාගන්න හිතාගෙන,විශ්රාම ශාලාවේ,අපේ කට්ටිය උයපු කුස්සියට ගියා,ඒ වෙලාවේ එතන හිටියා එතන වැඩකරන වයසක Uncle කෙනෙක්,ඉතින් එයත් එක්ක අපි කතාකරන ගමන්,මම Full Strategic Approach එකකින් මගේ පරණ පුරුදු ප්රශ්නයට පාර හදාගත්තා,ගොඩක් දේවල් කතාකරන ගමන් මම Normal එකේ ඇහුවා,Uncle රෑට නවතින්නෙත් මේ විශ්රාම ශාලාවෙද කියලා,පස්සේ එයා කිව්වා,නෑ පුතේ මම රෑට නිදාගන්නේ පන්සලේ,උදේට තමයි මෙහෙට එන්නේ කියලා,ඉටපස්සේ තවත් Shape Side ප්රශ්න අහන ගමන් අර ප්රශ්නෙත් ටිකක් ඇඟට නොදැනි,එයාට Clue එකක් එන්නේ නැති විදිහට එලියට දැම්මා,පස්සේ ඇහුවා කවුරුහරි ඔයාට මොකක්හරි කිව්වාද කියලා,මම කිව්වා,මේක මට කිසිකෙනෙක් කිව්වේ නෑ,ඊයේ රෑ මටම වෙච්ච Scene එකක් කියලා,පස්සේ Dial එක ටිකක් වටපිට එහෙම බලලා,මම ඉන්න හරියට ටිකක් කිට්ටුවෙලා කිව්වා,පුතා ඉස්සර මගෙත් එක්ක මෙහේ වැඩකරපු තව එක්කෙනෙක් හිටියා,අපි දෙන්නා,මෙතන වැඩකරලා,රෑට නිදාගත්තෙත් මේ විශ්රාම ශාලාවේමයි කියලා,දවසක් පිරිමි අයගේ Toilets හරියේදී,මෙයා මහා රෑ කොන්ඩේ කඩාගත්ත ගෑනියෙක් ඉන්නවා දැකලා,හොඳටම බයවෙලා,පස්සේ හොඳටම උණ අරගෙන ලොකු ශාන්තිකර්මයකුත් කලා,එදා ඉඳන් මම විතරයි මේකේ තනියෙම වැඩකරන්නේ,මම උනත් රෑ ගතකරන්නේ පන්සලේ,ඒත් මට නම් තාම ඔය කියන ගෑණු කෙනාව දකින්න ලැබිලත් නෑ,ඇහිලත් නෑ,හැබැයි ඒ හරියෙන් රෑට එක එක සද්ද බද්ද ඇහුණා කියලා මට කීපදෙනෙක් කියලත් තියෙනවා,ඉතින් මම ඇහුවා Uncle මේ සද්දේ ඇහෙනවා කියලා ගෑණු කට්ටිය මීට කලින් කියලා නැද්ද කියලා,නෑ ඕක ඇහෙනවා කියලා කියන්නේ පිරිමි අයගේ වැසිකිලි තියෙන පැත්තෙන් විතරයි,හැබැයි අර මගේ යාළුවා විතරයි,ඔය ගෑණු කෙනාව මෙච්චර කාලෙකට ඇස්දෙකින්ම දැකලා තිබුණේ වෙන කවුරුවත්,මීට කලින් එහෙම කෙනෙක්ව දැක්කයි කියලාවත්,මම කවදාවත් අහලා නෑ කියලා කිව්වා,ඉටපස්සේ මම අර යකඩ පටියක් තියලා Lock කරලා තියෙන Toilet එක ගැන ඇහුවා,ඉටපස්සේ Uncle කිව්වා,මම මෙහෙට එනකොටත් ඒක ඒ විදිහටම මෙහේ තිබුණ නිසා ඒක ගැන වැඩි විස්තරයක් මම කියන්න දන්නේ නෑ කියලා,ඉටපස්සේ Uncle අර හමුදාවේ එක්කෙනා කරපු ඉල්ලීමම මගෙන් කලා,ඒ තමයි මේ සිද්ධිය කාටවත් කියන්න එපා කියන එක,එහෙම කලොත් සෝමාවතී චෛත්ය වැඳපුදාගෙන,විශ්රාම ශාලාවේ නවතින්න එන කට්ටිය අඩුවෙයි කියලා,කොහොම උනත් මීට කලින් මේවගේම අත්භූත සිද්ධි කිහිපයකට,මම මුහුණදීලා තිබුණත්,කටහඩක් ඇහුණු පළවෙනි අවස්ථාව සහ ගොඩක්ම පැහැදිලි විදිහට කිට්ටුවෙන්ම ඇහුණු අත්භූත ශබ්දය ඇහුනේ මේ සිදුවීමෙදි.... ප.ලි - මම මේක නිර්මාණය කරලා හදපු සිද්ධියක් කියලා හිතලා මේ Post එකට Ha Ha දාන්න කලින්,ඔය මේවගේ දේවල් නෑ කියලා කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කරන හේතුවාදී අයියලා,අක්කලා ඇතුලු තවත් Dial ඉන්නවා නම්,තනියෙන් මම ගිහිපු වෙලාවටම ගිහිල්ලා Check කරලා බලලා ඇවිල්ලා Ha Ha බැරිනම් හා හා හරි හාවා දැම්මත් මට කමක් නෑ,හැබැයි අර සමහර ගොබිලෝ කරනවා වගේ තඩි Tube Light Size Emergency Lights අරගෙන පිටිපස්සෙන් 100ක් එක්ක විතර ගිහිල්ලා,කෝ මේකේ ගෑණියෙක් තියා බලු මැක්කෙක්වත් නෑනේ කියලා Photos දාලා අයියලා වෙලා රඟන්න එපා,මතක තියාගත්තොත් හොඳයි,අදෘෂ්යමාන බලවේග මේ ලෝකේ නෑ කියලා ඔප්පු කිරීමේ දොලදුක තියෙන්නේ උඹලට මිසක්,උන්ට උඹලා ඉස්සරහට ඇවිල්ලා රඟන්න කිසිම කැසිල්ලක් නෑ,ඉතින් උඹලාටම තනියෙන් පාන්දර 3:00ත්,3:48ත් අතර ජාම වෙලාවේ එතනට ගිහිල්ලා ඒ Risk එක අරගන්න වෙනවා,ඒක නිසා ඇයි උන් දෙන්නෙක් එක්ක ගිහාම එන්න බයද වගේ,සඳමෝල් Talks දාන්න එපා,ඒවගේම මුලු සෝමාවතී චෛත්යයයි,විශ්රාම ශාලාවයි දෙවනත් කරගෙන අර TV එකේ යන සමහරක් වැඩසටහන්වල වගේ Cameras,Lights උස්සගෙන ගිහිල්ලා හමුදාවෙන් වෙඩිකාලා,එතන ඊළඟ අදෘෂ්යමාන බලවේගය වෙන්න හදන්න එපා,රහසිගතව කට්ටිය අඩුවෙන් ගිහිල්ලා තමන්ගේ Investigation එක කාටවත් කරදරයක් නැතුව කරගෙන එන්න,ඒවගේම මෙතන මට Hysteria,Hallucinations වගේ Minor Psychological Disorder එකක් නිසා මගේ හිතේ මැවුනු මායාවක් කියලා කියන්න බලාගෙන ඉන්න පොලොස් කොට්ටෝරුවන්ට කියන්නේ,එහෙම එකක් වෙන්න පුළුවන් වෙන්නේ,මම එහෙම ලබුකැටයක් එතන වෙන බව කලින් දැනගෙන හිටියා නම් විතරයි,ඒ වගේම මම දෙන්නෙක්ටම විස්තරේ කියන්නත් කලින්,ඒ දෙන්නා මට වෙන වෙනම එතන වෙන Scene කෝන් එක පැහැදිලිවම කිව්වා,අනිත් වැදගත්ම කාරණාව තමයි,මම ඒවගේ වෙලාවල් වලදී අනුගමනය කරන්න ඕන ක්රියාමාර්ග ගැන දන්න හින්දා,ශාන්තිකර්මයක් කරනොගෙන,ඇපනූල් දාගන්නේ නැතුව බේරුණා,උඹලාටත් අවුලක් නොවේවා කියලා ඉතසිතින් ප්රාර්ථනා කරනවා.... :) [/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]Uditha Eranga[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom