Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය මාවිසින් හොදින්ම හදුනන පුද්ගලයෙකු හා ඔහුගේ දරැවන් දෙදෙනා විසින් මුහුනදුන් සත්ය සිදුවීමකි මෙහි එන චරිතවල නම් පමනක් මාවිසින් වෙනස්කරන ලදී.

මොහු නමින් සුමනදාස. පෙර රජයේ සුලු සේවකයෙකු වූ මොහු දැන් විස් රාමසුවයෙන් කල් ගෙවන අතර බිරිද විදෙස් ගතව සිටී.දරුවන් දෙදෙනා අවිවාහකව සිටින අතර පියා සමග කුඩා නිවසක ජීවිකාව ගෙනයමින් සිටී.

සුමනදාස නිතර ගමතුල සිය පා පැදියෙන් ගමන්කිරීම ගම් වැසියන්ට සුලබ දසුනකි. ඒ වෙනකිසිවක් නිසා නොව දරුවන් රැකියාවලට ගියපසු තනිව නිවසෙ වාසය කිරීමට තිබූ අකමැත්ත හා පාලුව නිසාවෙනි. මෙසේ ගමේ ඇවිදින මොහුට රැයක් දවාලක් ගැන වැඩි අවදානයක් නොවීය.දිනක් තරමක් දුරින් පිහිටි තම මිතුරෙකුගේ නිවසට ගොඩවදින මොහු එම නිවසෙන් පිටවන්නේ හොදින්ම රෑ බෝවූවාට පසුවය.මෙසේ තම පාරැදියෙන් පාලු මාවතක් දිගේ තනිව පැමිනෙන මොහු පා පැදිය නවතන්නේ ටයරයක හුලන් අඩුබව දැනීයාමෙනි. දැන් මොහු පාලු මාවත දිගේ පාපැදිය තල්ලුකරගෙන පැමිනේ (පාර බොහෝලෙස කැඩී ගොස් ඇතිනිසාවෙන් හුලන් අඩු පාපැදිය පැදයා නොහැකි නිසාවෙන්) තම නිවස ආසන්නයට එනවිට මොහුට කිසියම් වෙනස්බවක් දැනේ මුල් වතාවට ඇසෙන අමුතු ශබ්දයකි මේ අතර මොහු දකින ඇග කිලිපොලා යන බිහිසුනු දසුනකි තමා වෙතට ලං වෙන සුදු පැහැති විශාල බෝලයක් මෙනි අර පෙර කියූ ශබ්දයද මෙයින් ඇසේ එය ලං වන විට මොහු තවත් බියට පත්වන්නේ එය සතුව මිනිස් සිරුරේ අංග වලට සමාන අංග පැවතීම නිසාවෙනි. මොහුගේ පෙර වාසනවකට මෙන් මොහු දිවගොස් නැවතුනේ තම නිවසතුලය. "තාත්තේ මොකෝ මේ " ඔහු පියවි සිහියට පැමිනෙන්නේ තම දරැවන්ගේ හඩිනි " පුතේ බුදු පහන බුදු පහන පත්තු කරපන් ඉක් ඉක්මනට " දුව පහන පත්තු කරන අතරතුර සුමනදාස තම පුතා අමතා තමාට සිදුවූ සිදුවීම කෙටියෙන් පවසන අතර එක් වරම පුතා දොර විවර කර බලයි තවමත් අර බියකරු ආත්මය මිදුලේ සැරිසරන අයුරු දුටු කසුන් ද බීතියට පත්වේ (කසුන් යනු සුමනදාසගේ පුතායි) මේ අතර බුදු පහන දල්වා නිවස තුල ගුවන්විදුලියක පිරිත් වාදනය කෙරුනි පසුව විපරම් කරන විට අර බියකරැ ආත්මය මිදුලේ හෝ නිවස අවට නොවීය.පසුදින අර පාපැදිය දමා ආ ස්තානයට කසුන් සහ මිතුරන් පිරිසක් ගොස් පරීක්ශා කරන ලදී එහිදී ඔවුන්ට දැකගත හැකිවූයේ පාපැදිය බොහෝලෙස සීරී ඒ අසල පොලව තුල කිසිවෙකු දගලූ අයුරින් පොලව විනාශ වී ඇති අයුරුයි. තවත් පුදුම දනවන දෙයක් එහි විය ඒනම් අර හුලන් නොමැතිව තිබූ ටයරය තුල හුලන්වල අඩුවක් නොවී තිබීමයි.සුමනදාස බොහෝ ලෙස බයට පත්වී සිටි නිසාවෙන් තොයිලයක්ද නැටූ බව පසුව අපට දැනගන්නට ලැබිනි.

පසු දිනක මට සුමනදාස නමින් මා හැදින්වූ පුද්ගලයා හා කසුන් මුනගැසිනි.එම මොහොතේ සුමනදාස මාහට පැවසුවේ " මා බෝදිලිමා දුටු බවයි " එම කතාව කසුන්ද අනුමත කලේය.ඉන් දින කිහිපයකට පසු තවත් තිදෙනෙක්ම මේ බිහිසුනු දසුන දැක තිබිනි.ඉන් මාස කිහිපයකට පසු පිරිසක් එම ස්තානවල රාත්රී කාලයේ කැමරා සවිකර තිබීමට කටයුතු කර ඇත.නමුත් මාසයකට අදික කාලයක් මෙය සිදුකලද එය එතරම් සාර්තක නොවීය නමුත් එකම සාක්ශියක් ඔවුන්ට හමුවිය ඒ එක් දිනක් පටිගතවී තිබුනු ශබ්දයකි එය සුමනදාසලා පැවසූ බයානක ශබ්දයට බොහෝ සෙයින් සමාන විය. එය ඇසීමට වරම්ලැබුනේ කිහිප දෙනෙකුට පමනි ඒ මෙය නිසා ගම්මුන් බියට පත්වේවි යන විශ්වාසය නිසාවෙනි ඒ පටිගත වූ ශබ්දය ඇසීමට වරම් ලද කිහිප දෙනා අතරින් එක් අයෙකු වීමට මමද වරම් ලදිමි.නැවත කිසිදිනෙක මේ සිදුවීමට මුහුන දීමට කිසිවෙකුටත් අවකාශය නොලැබුනු බව අවසාන වශයෙන් මම සතුටින් ප්රකාශකරමි.

Zorro

[QUOTE="බෙන් 10, post: 23166979, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]මෙය මාවිසින් හොදින්ම හදුනන පුද්ගලයෙකු හා ඔහුගේ දරැවන් දෙදෙනා විසින් මුහුනදුන් සත්ය සිදුවීමකි මෙහි එන චරිතවල නම් පමනක් මාවිසින් වෙනස්කරන ලදී. ........................................................................... මොහු නමින් සුමනදාස. පෙර රජයේ සුලු සේවකයෙකු වූ මොහු දැන් විස් රාමසුවයෙන් කල් ගෙවන අතර බිරිද විදෙස් ගතව සිටී.දරුවන් දෙදෙනා අවිවාහකව සිටින අතර පියා සමග කුඩා නිවසක ජීවිකාව ගෙනයමින් සිටී. ..................................................................................... සුමනදාස නිතර ගමතුල සිය පා පැදියෙන් ගමන්කිරීම ගම් වැසියන්ට සුලබ දසුනකි. ඒ වෙනකිසිවක් නිසා නොව දරුවන් රැකියාවලට ගියපසු තනිව නිවසෙ වාසය කිරීමට තිබූ අකමැත්ත හා පාලුව නිසාවෙනි. මෙසේ ගමේ ඇවිදින මොහුට රැයක් දවාලක් ගැන වැඩි අවදානයක් නොවීය.දිනක් තරමක් දුරින් පිහිටි තම මිතුරෙකුගේ නිවසට ගොඩවදින මොහු එම නිවසෙන් පිටවන්නේ හොදින්ම රෑ බෝවූවාට පසුවය.මෙසේ තම පාරැදියෙන් පාලු මාවතක් දිගේ තනිව පැමිනෙන මොහු පා පැදිය නවතන්නේ ටයරයක හුලන් අඩුබව දැනීයාමෙනි. දැන් මොහු පාලු මාවත දිගේ පාපැදිය තල්ලුකරගෙන පැමිනේ (පාර බොහෝලෙස කැඩී ගොස් ඇතිනිසාවෙන් හුලන් අඩු පාපැදිය පැදයා නොහැකි නිසාවෙන්) තම නිවස ආසන්නයට එනවිට මොහුට කිසියම් වෙනස්බවක් දැනේ මුල් වතාවට ඇසෙන අමුතු ශබ්දයකි මේ අතර මොහු දකින ඇග කිලිපොලා යන බිහිසුනු දසුනකි තමා වෙතට ලං වෙන සුදු පැහැති විශාල බෝලයක් මෙනි අර පෙර කියූ ශබ්දයද මෙයින් ඇසේ එය ලං වන විට මොහු තවත් බියට පත්වන්නේ එය සතුව මිනිස් සිරුරේ අංග වලට සමාන අංග පැවතීම නිසාවෙනි. මොහුගේ පෙර වාසනවකට මෙන් මොහු දිවගොස් නැවතුනේ තම නිවසතුලය. "තාත්තේ මොකෝ මේ " ඔහු පියවි සිහියට පැමිනෙන්නේ තම දරැවන්ගේ හඩිනි " පුතේ බුදු පහන බුදු පහන පත්තු කරපන් ඉක් ඉක්මනට " දුව පහන පත්තු කරන අතරතුර සුමනදාස තම පුතා අමතා තමාට සිදුවූ සිදුවීම කෙටියෙන් පවසන අතර එක් වරම පුතා දොර විවර කර බලයි තවමත් අර බියකරු ආත්මය මිදුලේ සැරිසරන අයුරු දුටු කසුන් ද බීතියට පත්වේ (කසුන් යනු සුමනදාසගේ පුතායි) මේ අතර බුදු පහන දල්වා නිවස තුල ගුවන්විදුලියක පිරිත් වාදනය කෙරුනි පසුව විපරම් කරන විට අර බියකරැ ආත්මය මිදුලේ හෝ නිවස අවට නොවීය.පසුදින අර පාපැදිය දමා ආ ස්තානයට කසුන් සහ මිතුරන් පිරිසක් ගොස් පරීක්ශා කරන ලදී එහිදී ඔවුන්ට දැකගත හැකිවූයේ පාපැදිය බොහෝලෙස සීරී ඒ අසල පොලව තුල කිසිවෙකු දගලූ අයුරින් පොලව විනාශ වී ඇති අයුරුයි. තවත් පුදුම දනවන දෙයක් එහි විය ඒනම් අර හුලන් නොමැතිව තිබූ ටයරය තුල හුලන්වල අඩුවක් නොවී තිබීමයි.සුමනදාස බොහෝ ලෙස බයට පත්වී සිටි නිසාවෙන් තොයිලයක්ද නැටූ බව පසුව අපට දැනගන්නට ලැබිනි. පසු දිනක මට සුමනදාස නමින් මා හැදින්වූ පුද්ගලයා හා කසුන් මුනගැසිනි.එම මොහොතේ සුමනදාස මාහට පැවසුවේ " මා බෝදිලිමා දුටු බවයි " එම කතාව කසුන්ද අනුමත කලේය.ඉන් දින කිහිපයකට පසු තවත් තිදෙනෙක්ම මේ බිහිසුනු දසුන දැක තිබිනි.ඉන් මාස කිහිපයකට පසු පිරිසක් එම ස්තානවල රාත්රී කාලයේ කැමරා සවිකර තිබීමට කටයුතු කර ඇත.නමුත් මාසයකට අදික කාලයක් මෙය සිදුකලද එය එතරම් සාර්තක නොවීය නමුත් එකම සාක්ශියක් ඔවුන්ට හමුවිය ඒ එක් දිනක් පටිගතවී තිබුනු ශබ්දයකි එය සුමනදාසලා පැවසූ බයානක ශබ්දයට බොහෝ සෙයින් සමාන විය. එය ඇසීමට වරම්ලැබුනේ කිහිප දෙනෙකුට පමනි ඒ මෙය නිසා ගම්මුන් බියට පත්වේවි යන විශ්වාසය නිසාවෙනි ඒ පටිගත වූ ශබ්දය ඇසීමට වරම් ලද කිහිප දෙනා අතරින් එක් අයෙකු වීමට මමද වරම් ලදිමි.නැවත කිසිදිනෙක මේ සිදුවීමට මුහුන දීමට කිසිවෙකුටත් අවකාශය නොලැබුනු බව අවසාන වශයෙන් මම සතුටින් ප්රකාශකරමි.[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]Zorro[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom