Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතනවා ඔයාලගෙන් හුගක් අය (කොල්ලෝ) Supernatural TV Series එක බලලා ඇති..

එ අයට නං Cross Road Demons ලා ගැන වැටහීමක් ඇති... මම පොඩි කතාවක් කියන්න හිතුණා එ ගැන ඇත්ත ලෝකයේ වුණ දෙයක් ගැන..

කවුද මේ Cross Road Demon කියන්නේ ?

මේ Cross Road Demon හෙවත් හතරමං හන්දි වල යක්ශයන් මිනිසුන් සමග ගණුදෙනු කරන බව පැවසෙනවා. මේ අය පුද්ගලයන් ඉල්ලන දේ දී එ අයගේ ආත්මය ලබා ගන්නවා. එ කියන්නේ යක්ශයාට ආත්මය විකුණනවා. යම් කිසි කාල සිමාවකින් යක්ශයා මෙ පුද්ගලයන් කොහේ සිටියත් පැමිණ තම අය කිරිම එකතු කර ගන්නවා.එ කියන්නේ මරලා ආත්මය ගන්නවා කියන එක.

හතරමං හන්දියේ යක්ශයන් Cross Road Demon ලා ගෙන්වා ගන්න නම් ?

පලමුව හතරමං හන්දියක් හොයාගන්න ඔන. පාළු එකක්

සොහොනක පස්

කළු පුසෙක්ගේ ඇට කට්ටක්

කහ මලක්

ඔයාගේ පින්තුරයක්

අනික නං කියන්නෙම නෑ..(එක සුපර්නැචුරල් එකෙ කියන්නෙත් නෑ.. පොඩිම දෙයක් ඔන)

ඊට පස්සේ ලතින් වලින්

Inferiorum facere homo scelestus Animal ex mors Flamma velle capere tuus Admodum spiritus.... කියලා තව ටිකක් තියෙනවා මෙ මන්ත්රය අර උඩ කිව අයිටම් එක්ක පොඩි පෙට්ටියක දාලා හතරමන් හන්දියක වලලන්න ඔන..හරි මැද...

භයානක වැඩක්...

දැන් කට්ටිය හිනාවෙයි මෙන්න මු ටිවි ශෝ එකක් මෙතන ඇවිත් පඩියා වගේ කියවනවා කියලා.. එහෙන හිතන්න කලින් යට තියෙන ඉතුරු ටිකත් කියවන්න.

1911 මැයි 8 වැනිදා Hazlehurst, Mississippi, U.S හිදි කළු ජාතික ලමයෙක් උපත ලබනවා.මේ ලමයාගේ නම Robert Leroy Johnson. මේ ලමයා ටික ටික ලොකු වෙනකොට ආසාවක් ඇති වෙනවා ඇමරිකාවේ බ්ලු ( පොප් සංගිතය වැනි සංගිතයක්) ගායකයෙක් වෙන්න. වැඩේ තියෙන්නේ මේකට ගීටාර් ප්ලේ කර කර ගීත ගයන්න පුලුවන් වෙන්න ඔන අනිවාර්යයෙන් .

වැඩේ තියෙන්නේ මෙයාට ඔය දෙකම හරියට කරන්න බෑ.

1929 මේ කෙනා හදිස්සියේම ප්රසිද්ධ වෙන්න ගන්නවා. ගීටාර් වාදකයෙක් , ගායකයෙක් පමණක් නොව සංගිත නිර්මාණ කරන්නෙක් ලෙස. August 16, 1938 මොහු මරණයට පත් වෙනවා. යම් යම් අදහස් පල වුවත් (වස ශරිර ගත වුවා කියා)එ මත ඔප්පු වෙන්නේ නෑ. අන්තිමේදි මේ මරණය හදුනා නොගත් හේතු මත කියා සදහන් වෙනවා.මේ දක්වාත් එහෙමයි.

අන්තිමේදි හුගක් අය කිය , ලගින්ම සිටි අය කියනවා මොහු තම ආත්මය යක්ශයාට විකිණු බව සාර්කත්වය ලබා ගැනිමට..දක්ශතා නොමැති ඔහුට තම නාමය පැවතිමට යමක් කිරිමට අවශ්ය වුයේ ලු.කෙසේ නමුත් මොහු තමා American blue music වල අග්රගණ්ය නාමය.. එක හරියට බෝබ් මාලේ , මයිකල් ජැක්සන් වගේ පොරක් . අපි දන්නේ නැත්තේ අපි එ සංගිතයට හුරු නැති නිසා. අපුර්වත්වය නම් ඔහු කිසිදු දක්ශතාවයකින් තොරව සිට එක් වරම කරලියට බැස අදාළ ක්ශේත්රයේ කුඩා කලකින් මුදුන් මල්කඩ විමයි.

Martin Scorsese කියනවා

The thing about Robert Johnson was that he only existed on his records. He was pure legend.

The journalist Marc Myers මෙසේ ලියා තිබේ..

"To the uninitiated, Johnson's recordings may sound like just another dusty Delta blues musician wailing away. But a careful listen reveals that Johnson was a revisionist in his time... Johnson's tortured soul vocals and anxiety-ridden guitar playing aren't found in the cotton-field blues of his contemporaries."

පුදුමයි නේද ? ඔහු ඇමරිකානු සංගිතයේ Legend එකක්...

මෙයාගේ සිංදු වල තේරුමත් එයාගේ හිත මිතුරන් කියපුවා සනාථ කරනවා.. බලමු මේ සිංදු මොනාද කියලා ටිකක්..

Cross Road Blues

Terraplane Blues

Come On In My Kitchen

Walkin' Blues

Last Fair Deal Gone Down

Blues

Kind Hearted Woman Blues

If I Had Possession Over Judgement

Preachin' Blues (Up Jumped The Devil)

When You Got A Good Friend

Ramblin' On My Mind

Stones In My Passway

Traveling Riverside Blues

Milkcow's Calf Blues

Me And The Devil Blues

Hell Hound On My Trail

මෙන්න සිංදු ටිකක් එයාගේ ප්රසිද්ධ . Hell Hound On My Trail ( යම බල්ලන් මා පස්සෙන්) , Me And The Devil Blues ( මා සහ යක්ශයා ) , Last Fair Deal Gone Down ( අවසන් සාධාරණ ගිවිසුම අවසන්ව ) , Cross Road Blues ( හතමං හන්දිය ) වගේ සිංදු ඔහුම රචනා කොට ගායන ලද එවා වන අතර මේ සංගිතයන්ද අප සිත් තුළද චකිතයක් ඇති කරයි.

ඔහු ඔහුගේ ලගම මිතුරන්ට පැවසු පරිදි මිසිසිපි හයිවේ හතරමං හන්දියකදි ඔහු මේ ගිවිසුම කර ඇති අතර එදා සිට ඔහුට මේ හැකියාව ලැබුණ බවයි.

මම නං තව මුකුත් කියන්නේ නෑ.. හිතන එක ඔයාගේ වැඩක්... හොල්මන් අවතාර ගැන දැන ගන්න ආස නං මේවා දැනං ඉන්න ඔන ... එකයි පොස්ට් එකක් හැදුවේ...

සටහන

ෂේන් ස්මිත් ගමගේ

[QUOTE="බෙන් 10, post: 23176620, member: 512836"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/17883927_1300808699974961_975843189586797828_n.jpg?_nc_cat=0&oh=ae3679541aa34c2a5ffab5bd68486ceb&oe=5B9D41A4[/IMG] [SIZE="3"][COLOR="Blue"]මම හිතනවා ඔයාලගෙන් හුගක් අය (කොල්ලෝ) Supernatural TV Series එක බලලා ඇති.. එ අයට නං Cross Road Demons ලා ගැන වැටහීමක් ඇති... මම පොඩි කතාවක් කියන්න හිතුණා එ ගැන ඇත්ත ලෝකයේ වුණ දෙයක් ගැන.. කවුද මේ Cross Road Demon කියන්නේ ? මේ Cross Road Demon හෙවත් හතරමං හන්දි වල යක්ශයන් මිනිසුන් සමග ගණුදෙනු කරන බව පැවසෙනවා. මේ අය පුද්ගලයන් ඉල්ලන දේ දී එ අයගේ ආත්මය ලබා ගන්නවා. එ කියන්නේ යක්ශයාට ආත්මය විකුණනවා. යම් කිසි කාල සිමාවකින් යක්ශයා මෙ පුද්ගලයන් කොහේ සිටියත් පැමිණ තම අය කිරිම එකතු කර ගන්නවා.එ කියන්නේ මරලා ආත්මය ගන්නවා කියන එක. හතරමං හන්දියේ යක්ශයන් Cross Road Demon ලා ගෙන්වා ගන්න නම් ? පලමුව හතරමං හන්දියක් හොයාගන්න ඔන. පාළු එකක් සොහොනක පස් කළු පුසෙක්ගේ ඇට කට්ටක් කහ මලක් ඔයාගේ පින්තුරයක් අනික නං කියන්නෙම නෑ..(එක සුපර්නැචුරල් එකෙ කියන්නෙත් නෑ.. පොඩිම දෙයක් ඔන) ඊට පස්සේ ලතින් වලින් Inferiorum facere homo scelestus Animal ex mors Flamma velle capere tuus Admodum spiritus.... කියලා තව ටිකක් තියෙනවා මෙ මන්ත්රය අර උඩ කිව අයිටම් එක්ක පොඩි පෙට්ටියක දාලා හතරමන් හන්දියක වලලන්න ඔන..හරි මැද... භයානක වැඩක්... දැන් කට්ටිය හිනාවෙයි මෙන්න මු ටිවි ශෝ එකක් මෙතන ඇවිත් පඩියා වගේ කියවනවා කියලා.. එහෙන හිතන්න කලින් යට තියෙන ඉතුරු ටිකත් කියවන්න. 1911 මැයි 8 වැනිදා Hazlehurst, Mississippi, U.S හිදි කළු ජාතික ලමයෙක් උපත ලබනවා.මේ ලමයාගේ නම Robert Leroy Johnson. මේ ලමයා ටික ටික ලොකු වෙනකොට ආසාවක් ඇති වෙනවා ඇමරිකාවේ බ්ලු ( පොප් සංගිතය වැනි සංගිතයක්) ගායකයෙක් වෙන්න. වැඩේ තියෙන්නේ මේකට ගීටාර් ප්ලේ කර කර ගීත ගයන්න පුලුවන් වෙන්න ඔන අනිවාර්යයෙන් . වැඩේ තියෙන්නේ මෙයාට ඔය දෙකම හරියට කරන්න බෑ. 1929 මේ කෙනා හදිස්සියේම ප්රසිද්ධ වෙන්න ගන්නවා. ගීටාර් වාදකයෙක් , ගායකයෙක් පමණක් නොව සංගිත නිර්මාණ කරන්නෙක් ලෙස. August 16, 1938 මොහු මරණයට පත් වෙනවා. යම් යම් අදහස් පල වුවත් (වස ශරිර ගත වුවා කියා)එ මත ඔප්පු වෙන්නේ නෑ. අන්තිමේදි මේ මරණය හදුනා නොගත් හේතු මත කියා සදහන් වෙනවා.මේ දක්වාත් එහෙමයි. අන්තිමේදි හුගක් අය කිය , ලගින්ම සිටි අය කියනවා මොහු තම ආත්මය යක්ශයාට විකිණු බව සාර්කත්වය ලබා ගැනිමට..දක්ශතා නොමැති ඔහුට තම නාමය පැවතිමට යමක් කිරිමට අවශ්ය වුයේ ලු.කෙසේ නමුත් මොහු තමා American blue music වල අග්රගණ්ය නාමය.. එක හරියට බෝබ් මාලේ , මයිකල් ජැක්සන් වගේ පොරක් . අපි දන්නේ නැත්තේ අපි එ සංගිතයට හුරු නැති නිසා. අපුර්වත්වය නම් ඔහු කිසිදු දක්ශතාවයකින් තොරව සිට එක් වරම කරලියට බැස අදාළ ක්ශේත්රයේ කුඩා කලකින් මුදුන් මල්කඩ විමයි. Martin Scorsese කියනවා The thing about Robert Johnson was that he only existed on his records. He was pure legend. The journalist Marc Myers මෙසේ ලියා තිබේ.. "To the uninitiated, Johnson's recordings may sound like just another dusty Delta blues musician wailing away. But a careful listen reveals that Johnson was a revisionist in his time... Johnson's tortured soul vocals and anxiety-ridden guitar playing aren't found in the cotton-field blues of his contemporaries." පුදුමයි නේද ? ඔහු ඇමරිකානු සංගිතයේ Legend එකක්... මෙයාගේ සිංදු වල තේරුමත් එයාගේ හිත මිතුරන් කියපුවා සනාථ කරනවා.. බලමු මේ සිංදු මොනාද කියලා ටිකක්.. Cross Road Blues Terraplane Blues Come On In My Kitchen Walkin' Blues Last Fair Deal Gone Down Blues Kind Hearted Woman Blues If I Had Possession Over Judgement Preachin' Blues (Up Jumped The Devil) When You Got A Good Friend Ramblin' On My Mind Stones In My Passway Traveling Riverside Blues Milkcow's Calf Blues Me And The Devil Blues Hell Hound On My Trail මෙන්න සිංදු ටිකක් එයාගේ ප්රසිද්ධ . Hell Hound On My Trail ( යම බල්ලන් මා පස්සෙන්) , Me And The Devil Blues ( මා සහ යක්ශයා ) , Last Fair Deal Gone Down ( අවසන් සාධාරණ ගිවිසුම අවසන්ව ) , Cross Road Blues ( හතමං හන්දිය ) වගේ සිංදු ඔහුම රචනා කොට ගායන ලද එවා වන අතර මේ සංගිතයන්ද අප සිත් තුළද චකිතයක් ඇති කරයි. ඔහු ඔහුගේ ලගම මිතුරන්ට පැවසු පරිදි මිසිසිපි හයිවේ හතරමං හන්දියකදි ඔහු මේ ගිවිසුම කර ඇති අතර එදා සිට ඔහුට මේ හැකියාව ලැබුණ බවයි. මම නං තව මුකුත් කියන්නේ නෑ.. හිතන එක ඔයාගේ වැඩක්... හොල්මන් අවතාර ගැන දැන ගන්න ආස නං මේවා දැනං ඉන්න ඔන ... එකයි පොස්ට් එකක් හැදුවේ... [/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]සටහන ෂේන් ස්මිත් ගමගේ[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom