Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* * ලන්තෑරුමක් ගත් ලදැරිය**

උදෑසන පතිත් වූ මීදුම් පටල තවමත් කදු ශිඛරයන් වසා ගෙන ඇත.කුරුවට වැඩුනු ගනකම් පත්ර සහිතතුරු වියන් මත පතිත වූ ආලෝකය ඉන් පරාවර්තනය වූයේ ඇසට අමුතු චමත්කාරයක් මවමිනි .එක් පසකින් පෙනුන ඉමක් නොපෙනෙන මහා බෑවුම කි.මීදුමේ න් වැසුණු පතුල නොපෙනෙන මෙය ලෝකාන්තය සිහි කරෛ.අනෙක් පසින් එකා පරයා එකා නැගෙන කදු පතාකයන් ය."හපුතලේ නගරය ට පිවිසෙන ඔබ සාදරයෙන් පිලිගනිමු."ඒ පාර අසල වූ පුවරුවකි.

මා ඔරලෝසුව දෙස බැලුවෙමි .දෙක පසුවී විනඩි දහයක් ගත වී ඇත.සිතුවා ට වඩා ප්රමද වී ඇත.පිටත වැටෙමින් තිබූ පොද වැස්ස නිසා වන්ගු සහිත මාර්ගයෙ වාහන ගමන් කලේ සීරාවටයි.මෙතෙක් වේලා සිහිල් සුලන් පහස ලබා දුන් පැති ජනේලය වසා දැම්මේ සීතල හිරිකඩ ඇග කිලි පොලා ගිය බැවිනි."අනතුරු දායක වන්ගුව ඉදිරියෙන් "මෝටට් රතයේ වේගය තව දුරත් අවම කලෙමි.ජන්ගම දුරකතනයෙ බැටරි බැස තිබීම ගැන මා හට සිතින් බැන වැදුනේ මාගේ නොසැලකිලිමත් කමටයි.

ප්රදාන පාරෙන් අතුරු මාර්ග යකට හැරවූ මා ඩැන් ධවනය කරනේ තරමක් පටු පාරක් ඔස්සෙය.මාර්ග ය දෙපස සරුවට වැඩුනු තේ යායන් ය.තේ දලු නෙලන්නියන් කූඩ පිටේ බැදගෙන පල්ලම් බහින්නේ තම දෛනික රාජකාරි ය ඉටුකර උද්දාමයකිනි.ඇග වටා ඔතා ගත් රත් පැහැ සාරි ඔවුන්ගේ කාල වර්න ශරීරයට එක් කලේ අමුතු අලන්කාරයකි.මින් පසු මාර්ගය තරමක් පටු හා අදුරු වූයේ දෙපස පිහිටි මහ විශාල පයිනස් ගස් යායන් නිසාය.දවසේ වේලාවට වඩා පැය කීපයක් ඉදිරියෙන් මෙහි වේලාව ගය්ත වන්නා සේ අදුරු ය.ඊටත් වඩා පාලුය.එය මහා ගුප්ත රහස් සගවා ගෙන බලා සිටින්නා සේ නිශ්චල ය.මාර්ගයට ඉහලින් වැටෙන දිය ඇල්ලේ හඩ දැන් හොදින් ඇසේ.කුඩා කල පැමිනියාට පසුව මා මේ පැමිනියේ වසර ගනනාවකට පසුය.එකල මේ ඇල්ලේ දිය නෑම අපට තහනම් කර තිබුනේ කිහිප දෙනෙකු දියේ ගිලී මියයාම හේතුවෙනි.දිය කැරැල්ල ලෙස හැදින්වුණු මෙය පසුව මරු කැරැල්ල වූයේ ජීවිත කීපයක් බිලි ගත් පසුව යි.ඈතින් පෙනුන දිය ඇල්ල දෙස බලමින් ගමන් ගත් මා හදිසියේ තිරිංග තද කලේ පාර හරහා පැන්න යමක් නෙත ගැටුන නිසාවෙනි.මෝටර් රථය මද දුරක් ලිස්සා ගොස් නතර වූයේ මා ගේ මුලු ඇගම සීතල කරමිනි.දුබුරු පැහැ නරියකු පයිනස් ගස් අතරි නොපනී යනු දුටු මාගේ හද ගැස්ම අඩු විය.ඩිය ඇල්ලේ ජලය බොර පැහැයෙන් කඩා හැලේ.ගල් පර අතරින් වැටෙන ජල කදේ ශබ්දය අවට කදුවලින් පරාවර්තනය වී ඇසෙන්නේ දිය රකුසා බිලිගත් ආත්මයන්ගේ වැලපීමක් ලෙසිනි.මේ අවට පරිසරයේ ඒ ආත්මයන් සැරිසරනවාද?මොහොතකට මා සිතුවිලි සයුරේ ගිලුනෙමි.මද අදුර දැන් පරිසරය අතික්රමණය කරයි.මා තවමත් තිරින්ග පාගා ගත් ගමන් ය.රිය පන ගැන්වූ මා ඉදිරිපයට ඇදුනෙමි.

මා ඉදිරියේ දිස් වන්නේ දිය ඇල්ල හරහා වැටුන යකඩ පාලමයි.පාලම මත වසා සිටි කලු පොල්කිච්චකු ඉගිලී ගියේ පාලමේ යකඩ තහඩු එකට ඇතිල්ලීමෙන් නැගුන කිරි කිරි හඩ නිසාවෙනි.තනි පොල්කිච්චකු ඩැකීම අසුබ සලකුනක් යැයි මා අසා ඇත්තෙමි.මෙතෙක් මා හැරුනු කොට මාගේ තනියට සිටියේ අදුරේ නැගී සිට මා දෙස බලා සිටි දැවැන්ත පයිනස් ගස් සමූහය හා ඉන් පිලිබිඹු වූ ගුප්ත බවත් පමනි.මදකට මාගේ නෙත් දිය ඇල්ල දෙසට යොමු විය.උසින් අඩි 10ක් පමන් වූ ගල් පර්වතයක් මතින් කඩා හැලුන ජල කද බුබුලු නන්වමින් ගලා බසී.කෙතරම් චමත්කාර වුවද ඒ තුල සැගවුනු බයන්කාරත්වය ද්න්නේ ඊට බිලි වූ ආත්මයන් පමනකි.මා ගේ සිතුවිලි බිද දැමුවේ දිය ඇල්ලේ ගල් කුලු අතරින් සැනකින් නොපෙනී ගිය ජායවකි.කුදු ගන්වුන මහලු මිනිසකු වැනි එය මාගේ මනෝ රෑපයක්ද?නැත්නම් සැරිසරන ඈත්මයක්ද?.චන්චල සිතින් මා රිය ඉදිරියට පැදවූ යෙමි.

ඉදිරියෙන් පාරෙන් මදක් ඔබ්බෙහි පිහිටි ගරා වැටුන ගොඩනැගිල්ල ක් දිස් වේ.වහලයේ ඉහල වූ ගෝපුර කැටයම් නිසා එය කෝවිලක් බැව් මා අනුමාන කලෙමි.මේ මූසල පරිසරයෙන් විඩාවට පත් වූ මට මෙය අස්වැසිල්ලකි .කෝවිල ලන්වත්ම එය ගරා වැටෙමින් තිබූ බැව් තැනින් තන කටුමැටි පෑදුනු සිමෙන්ති බදාම ගැලවී ගිය බිත්තිවලි.මම මෝටර් රතයෙන් බැස කෝවිල දෙසට පිය මැන්නෙමි.අවට සීතල සුලග ගත විනිවිද යන සුලුය.දිය ඇල්ලේ මූසල හඩ ඈතින් ඇසේ.කෝවිල තුලින් පිටතට ගලා ආවේ සුහු පැහැති දුමාරයකි.එය මා වෙලා ගන්නට ගත වූයේ මොහොත්කි.එය කට්ටකුමන්ජල් දැල්වීමෙන් හට ගන්නා සුවදකි.කෝවිල තුල මලානික ආලෝකයක් විහිදුවන පහනක් දල්වෙමින් පවතී.ඒ හැරුන විට එය එකම අදුරු ගුහාවකි.මා වටපිට බැලුවේ කවෘන්හෝ සිටීදැයි කියාය.පේනමානයක මිනිස් පුලුටක් වත් නැත.පරිසරය නිශ්ශබ්ද හවයේ ගිලී ගියේ මා හද ගැස්ම මටම ඇසෙන තරම් වන්නටය.මා කෝවිලේ ද්වාරය තුලින් ඇතුලු වත්ම මා එලියට විසිවී ගියේ කෝවිලේ එල්ලා තිබූ ගාන්ටාරයක් මහ හඩ දී නාද වූ නිසාවෙනි.ඒ සමගම මා මුහුනේ හැපී නොහැපී ගියේ විශාල කලු වවුලෙකි.තිගැස්සුනු මා නත්ර වූයේ මෝටර් රතය අස්ලය.

"මාතියා බය උනාඩ?" ඒ හඩ මාගේ පසුපසිනි.මා හැරී බැලුවෙමි.උඩුබ්කය නිරුවත් මහලු මිනිසකු ජල බදුනක් අතතිව බලා සිටී.

"මාතියා මන් මේකේ පූසාරි තමා.ව්තුර ගේන්න ඇල්ලට තම ගියා."

එසේ නම් මා දිය ඇල්ල ලග දුටුවේ මොහුය.එය අස්වැසිල්ලකි .

"මාතියා කොඉබ තමා යනවා"ඔහු අසෛ.මා ටවම නිහඩය.

"ඇලකන්ද බන්ගලාවට"මා පිලිතුරු දුනෙමි.

ඇලකන්ද බන්ගලාවට ඔහු විමසුවේ ඇස් ලොකු කරගනිමිනි.

"ඇයි පූසරී?"මා විමසීමි.

"නෑ මාතියා මුකුත් නෑ දෙයියෝ වැදලා යමු. ආරක්ශවට හොදයිනේ.

මා ඔහු පසුපස ගියෙමි.පූසාරි මාවෙත අලු බදුනක් රැගෙන විත් තිලකයක් තබා කහ පැහැති නූලක් බැද ඈශිර්වාද කලේය.මේක මාතියාව අරක්ශා කරයි.

හෙතෙම කුදු ගැන්වී කෝවිල තුලට යනු ඉදිරියට දාවනය වූ මොටෝ රියේ පැති කන්නඩිය තුලි මා දිටුවෙමි.

"ඇලකන්ද බන්ගලාව"මනින් වූ පුවරුව අසලින් කන්ද දෙසට මොටො රිය හැරවූ මා ඉදිරියට දාවනය කලෙමි.

දැන්මා ගමන් කර න්නේ ප්යිනස් ගස් අතරින් වැටුන පටු පාරක් දිගේය.මීදුම් පතිත වෙමින් පවතින පිනස් ගස් යාය සිතට ගුප්ත හැගීමක් එක් කරයි.මා ඉදිරියෙන් පෙනෙනේ අලකන්ද බන්ගලාවේ චිමිනියේ ඉහ්ල කොට්සයි.කෙමෙන් කෙමෙන් මාර්ගය පහල බැස්මක් ඇතිව ගමන් කරයි.බන්ගලාවේ වහලය හා ඉහල මාලයේ කොටසක් දිස්වේ.එය කාලයකින් පිරියම් කර නැත.කලු පැහැති ගඩොලින් බැදි බිත්තී ඒ ලෙසම පවතී.එය මාකුඩා කල දුටුවාට වඩා වැඩි වෙනසක් නැත.දැන් මා පිවිසෙන්නේ ඇලකන්ද බන්ගලාව පිහිටි උද්යානයටයි.නෙක වර්න වලින් යුතු රෝස කානේශන් මල්සීතල ධෙශගුනඅය නිසා සරුවට වැඩී ඇත.උද්යානය මනාව පිරියම්බ්කල තණ් පිට්ටනියකි.ඒ මැද බන්ගලාව පිහිටා ඇත.පැරනි පෘතුගීසි පන්නයට නිමවූ ආරුක්කු සහිත ජනෙල් වලින් හා විශාල කනු සහිත ඉස්තෝප්පුවකින් හා බැල්කනියක් සහිත පෝටිකෝවකින් නිමවූ බන්ගලාව සිත් ගනී.

මිදුලේ වාහනය නැවැත්වූ මාගේ සිත ඇදී ගියේ මිදුලේ එක් කෙලවරක වූ යකඩ ඔන්චිල්ලාවක් වෙතය.එය ඒ මේ අත පැද්දෙමින් තිබුනේ හැමූ සීතල සුලග නිසා විය යුතුය.මෙය දුටු මාගේ සිතේ කිසියම් මතකයක් හොල්මන් කරයි.නමුත් ඒ කුමක් දැයි මා හට නොවැටහේ.

"පුන්චි මහත්තය දැන්ද ආවේ? කල්පනාවේ නිමග්න වූ මාගේ සිත ගැස්සීගියේ පිටුපසින් ඇසුන හඩිනි.පිටුපස බැලූ මා දුටුවේ ඔහුය.ඒ අප්පු මාමාය.වියඔඅත්ව සිටියද ඔහුගේ මුහුන එදා ලෙසම පෙනුනි.

"ඔව් දැන් ආවේ"

"හොදා යමු ඇතුලට"

මා ඔහු පසුපස ගාමන් කලෙමි.පලල් ඉස්තෝප්පුව රතු පැහැයෙන් දිලිසෙන තරම් ඔප දමා ඇත.එහි තැන තැන ඉපැරනි හාන්සි පුටු තබා ඇත.බිත්තියේ එල්ලා තිබුනේ පැරනි ආණ්ඩුකාර වරුන්ගේ හා ආර්යාවන්ගේ ජාජා රෑඔඅ සමූහයකි.ඉන් එකක් දෙස මාගේ නෙත් යොමු විය.ඒ බටහිර පන්නයට ඇදි කාන්තා රුවකි.එහි මුහුනින් පිලිබිඹු වූයේ අප්රසාදජනක සිනාවකි.මුහුනට නොගැලපෙන විශාල ඇස් ද්වේශයන් බලා සිටී.

"මොන එහෙකට මේව එල්ලන් ඉනවද මන්දා? මා කීවෙමි.

"ඕව මහත්තය බන්ගලාව ගනිද්දී තිබ්බ ඒව නෙව" ඒ අප්පුය.

මා පිවිසියේ විශාල විසිත්ත කාමරයකටය.එහි එක් කෙලවරක කරුවල ලීයෙන් තැනූ පඩිපෙළ කි.අනෙක් පස නිදන කාමර කරා දිවෙන කොරිඩෝව්කි.

විසිත්ත කාමරය පුරා නවීන හා පැරනි ගෘහභාණ්ඩ රාශියකි.ඒ අතර තැබූ පිත්තල මල් බදුන් හා පෙට්ටගම් මත තැබූ ගෙඩි ලාම්පූ මා ගේ සිත් ගනී.

බිත්තිවල එල්ලූ සමහරක් සිතුවම් කිසිඅරිතක් නැති බහුබූත සේ දිස් වුනි

අසල වූ සෝෆාවක් මතට බර වුනෙමි.

බාප්පා මේ බන්ගලාව මිලදී ගත්තේ වසර 20කට පමන පෙරදීය.එකල මාගේ පියා හපුතලේ රෝහලේ වෛද්යවරයකු ලෙස සේවය කලෙන් මාද හැදී වැඩුනේ මෙහිය.පසුව අප සියලු දෙනා ඔස්ට්රේලියාවේ පදිංචියට ගිය පසූ ලන්කාවට පැමිනියේ මෑතකදීය.ඉන්පසු මා මෙහි පැමිනි පලමු අවස්තාව මෙයයි.

"කෝ අප්පු බාප්පා"

"ආ මහත්තයට කියන්න බැරිඋනානේ ලොකු නෝනට අසනීපයි කියලා නුවර ගියා.මහත්තයගේ ටැලිපෝන් එක වෙඩ කරනේනෑ කියනවා මන් අහගෙන"

"දැන් මට අද මෙහේ තනියමද ඉන්න වෙන්නේ"මා අසීය.

"මොන තනියක්ද මේ මෛ ඉන්නේ අනික නුපුරුදු තැනක් යෑ" අප්පු පැවසීය.

ඔහු පවසන්නේ සැබෑවකි.මෙය මා හඋරුපුරුදු තෑනකි.කුමට බිය වන්නද

"මගේ කාමරේ ලෑස්තිද?"

මා තරප්පු පෙල නැග ඉහල මහලේ පිහිටි මාගේ ප්රියතම කාමරයට ගියෙමි.එය කදිමට සැකසූ කඩා කාමරයකි.පෝටිකෝව මත වූ බැල්කනියට පිවිසීමට හැකි බැවින් මා මෙයට ඇලුම් කලෙමි.මා කුඩා කල බාවිතා කල කුඩා ඇද වෙනුවට තැබූ විශාල ඇද හැරුනු කොට කාමරය කුඩාකල වූ ලෙසම පවතී.මා ඇද මත ඇල වුනෙමි.

'ඩොක් ඩොක් ඩොක්'මා තිගැස්සී ඇහැරුනේ කවුරුන් හෝ දොරට තට්ටු කල හඩිනි.මා දොර විවෘත කලෙමි.තේ බදුනක් අතැතිව සිටියේ අප්පුය.

"පුන්චි මහත්තය තෙ බොන්න"

"ඔහොම තියන්න අප්පු මන් බොන්නම්"

අප්පු පිටව ගිය පසු ඇදුම් උනා දමා තුවාය පටලා ගත් මා නාන කාමරය තුලට වී දිය නෑවෙමි.සීත්ල වතුර මාගේ නග්න සිරුර ඉදිකටු මෙන් ස්පර්ශ කරයි.දිය නා අවසානයේ තුවාය පිටින්ම තේ බදුන ගත් මා බැල්කනියට පිවිස ඈත බැලුවෙමි.හිරු බැස යමින් පවතී.අවට පරිසරය මද අදුරේ ගිකෙමින් පවතී.දිය ඇල්ලේ මූසල හඩ ඈතින් ඇසේ.උද්යායේ කෙලවර වූ යකඩ ඔන්චිල්ලාව ඒ මේ අත පැද්දෙයි.කුමක් හෝ මතකයක් මා තුල හොල්මන් කරයි.ව්යාකූල සිතින් මා කාමරයට පැමිනියෙමි.

ඇදුම් මාරු කර ගත්මා තරප්පු පෙල බැස කොරිඩෝව දිගේ ඇවිද ගියේ කෑම කාමරය වෙතය.කොරිඩොව කෙලවරේ වූ කුඩා කාමරයේ දොර වෙත මාගේ නෙත් යොමු වූයේ අහම්බෙනි.එහි දොරමත පැස්ටල් කූරුවලින් වර්න දෙකකින් දරුවකු ඇදි බලි කුරුටු සමූහයකි.ඔන්චිල්ලව දෙස බලදී ඇතිවූ සිතුවිලි ණැවතත් සිතේ හොල්මන් කරෛ.මා දොර ඇරීමට තල්ලු කරන්නට අත තබද්දීම

"පුන්චි මහත්තය කෑම ලෑස්ති"ඒ අප්පුය.මා කිසිත් නොකියා කෑම මේසයේ ඉද ගත්තේ දැනුන අධික කුසගින්න නිසාවෙනි.

"පුන්චි මහත්තය රෑටඑලියට එහෙම යන්න එපා.වල් ඌරෝ නරි හක්කලන් කරනව රෑට.මන් ඉස්සරා කාමරේ ඉන්නේ වුවමනාවක් උනොත් කතා කොරන්ට"

මා පිටව යද්දී අප්පු පැවසීය.තරප්පු පෙල නැග කාමරයට පිවිසී මා ඇද මත පෙරලුනේ දැඩි මහන්සිය හේතුවෙනි.මට බොහෝ වේලා හොඩින් නින්ද යන්නට ඇත.

මා හදිසියේ ඇහැරුනේ දැඩි පිපාසයක් සමගයි.මේසය ලග අදුරේ අත පත ගෑවද මා ජල බදුනක් රැගෙන විත් නැති බව සිහියට නැගුනි.මේස ලාම්පුවක් අ කීප වරක් ක්රියාත්මක කලද නොදැල්විනි.මා අදෙන් නැගිට බිත්තිය අතගාමින් යන්තම් විදුලි බුබුල ක්රියාත්මක කලද එයද නොදැල්වේ.විදුලිය ඇණ සිට ඇත.සුදු පැහැ ජනෙල් රෙදි අතරුන් මෝදු වූ සද එලිය යන්තම් කාමරය ආලෝකමත් කරයි.අදුරේම මේස ලාච්චව ඇර බැලූ මා ඉටිපන්දමක් හා ගිනිපෙට්ටියක් සොයා ගතිමි.පලමු ගිනිකූර දැල්වුවද එය සැණ්කින් නිවී ගියේ කිසිවකු නිවා දැමුවා සේය.අතින් ආවරණය කරගනිමින් දෙවන වරා ඉටිපන්දම දල්වා ගත් මාදොර ඇර තරප්පු පෙල බැස්සේ මුලුතැන් ගේ කරා යාමටයි.

දුටු දෙයින් මා බියවී ගියේ නොසිතූ ආකාරයටයි.තරප්පු පෙල බසින මා දෙස දත් විලිස්සා ගෙන දිව එලියට දමා ගෙන බලා සිටියේ විරූපී යක්ශ මුහුනකි.මා ඉටිපන්දම ඒ දෙසට යොමු කලෙමි.ඉටි පන්දමේ එලියෙන් එහි ඇස් දිස්නේ දෙයි.ඒ ආලේපිත වාර්නිශ් නිසාවෙනි.මේ බිත්තියේ එල්ලූ වෙස් මුහුනකි.මාගේ මුවගට සින්නවක්ද නැගුනි.මන් බය වුන තරමක්.

මා දැන් තරප්පු පෙල එකින් එක පහල බසියි.විශාල වූ විසිත්ත කාමරයේ ජනෙල් අතුරින් සද එලිය වැටී ඇත.තිර රෙදි සුලගට සෙලවෙයි.විශාල බට්ටා ඔරලෝසුව ටික් ටික් හඩින් ක්රියාත්මක වෙයි.මා දැන් සිටින්නේ තරප්පු පෙලේ අවසන් පඩිය මතයි.සීතල යමක් මා අත ගැටී ගියේ මා ඇග කිලිපොලා යවමිනි.මා විගස තරප්පුවෙන් බිමට පැන්නෙමි.ඒ සමගම මා ඇග මතට මහ හඩින් කඩා වැටුනේ සීතල බර දෙයකි.මා නොවැටී බේරුනේ අනූ නවයෙනී.ඒ පඩි පෙල මත තබා තිබූ පිත්තල මල් බදුනකි.මා සැනසුම් සුසුමක් හෙලුවෙමි.

මා දකුනත වූ කොරිඩෝව දෙසට ගමන් කලෙමි.මෙහි කෙලවර මුලුතැන්ගෙය වෙයි.එය අදුරේ ගිලී ඇත.දෙපසින් විවෘත වන්නේ නිදන කාමර වල දොරවල් ය.ඒවට දමා ඇති තිර රෙදී අදුරෙ ඒමේ අත පැද්දෙයි .මා දල්වා ගති ඉටිපන්දම රැගෙන ඉදිරියට ගියෙමි.කිසිවකු මා පසුපස එන හඩ ඇසේ.එය ලග ලග කුඩා අඩි තැබීම නිසා නැගෙන හඩකි.කුඩා දරුවකු ඇවිදින්නා සේය.එය මා ලග ලගම ඇසේ.මා හුස්ම ගැනීම නතර කලෙමි.ඔව් නිසැකවම කවෘන් හෝ පැමිනේ.මා හැරී බැලුවෙමි.අදුරු පාලු කොරිඩෝව හැරෙන්නට කිසිවකු නැත.මා නැවත ගමන් ඇරබුවෙමි.නැවතත් ඒ හඩ ඇසේ.එය මේ වන විට ඉතා ආසන්නයේ ඇසේ.මා දැන් කොරිඩෝව අවසානයේය.එක් වරම කොරිඩෝවේ සියලු බිත්ති පහන් දැල්වී ගියේ මා තිගැස්සවමිනි.විදුලිය පැමිනියා විය යුතුය.මම දෙවියන්ට ස්තූති කලෙමි.මා ඉදිරියෙන් දකුනත පිහිටි කාමරයේ පහන් දැල්වී ඇත.මා මේ පෙර දුටු කාමරය නොවේද මා ඒ දෙසට පියමන් කලෙමි.එසේය එහි දොරෙහි වූ බලි කුරුටු එසේම ඇත.අඩවල් කර තිබූ දොර මා අතින් තල්ලු කල විට කිරිකිරි හදක් නන්වමින් විවෘත විය.මා එතුලට ගමන් කලෙමි.එය කුඩා කාමරයකි.බිත්ති පුරා බලි කුරුටු ඇද ඇත.තැනින් තැන මකුලු දැල් බැදුනු සෙල්ලම් බඩුය.කලකින් කිසිවකු පැමිනි නැති සේය.මා ඉදිරියට ගියෙමි.එහි වූයේ දැඩි පුස් ගදකි.එහි බිත්තිය ක සටහන් කර තිබූ දෙයක් දුටු මා නෙත් අදහා ගත නොහැකි විය.පැස්ටල් කූරු දෙකකින් එහිලියා තිබුනේ 'චාරු' හා 'ගිහාන්' ලෙසයි.ගිහාන් ඒ මාගේ නමයි.එසේනම් කව්ද මේ චාරු?සිතුවිලි දාමයක් අතර සිරවූ මා සිතේ චාරු යන වචනය දෝන්කාර දෙයි.නොපැහැදිලි මතකයන්ගේ සේයාරූ සිතේ ඇදී නොපෙනී යයි.

ටික් ටික් හඩක්මා පසු පසින් ඇසේ.මා පිටුපස හැරී බැලුවෙමි.අසල වූ සෙල්ලම් අශ්වයකු දෙපසට පැද්දෙන්නේ කිසිවකු ඒ මත සිටින්නා සේය.මා ඇග ලේ සීතල වී ගියෙය.මා විගස දොර දෙසට්ද් දිව්වෙමි.මා අය කුමක හෝ පැටලී ඇද වැටුනි.මාත් සමගම ඉදිරියට විසිවී වැටුනේ පරන රෙදි බෝනික්කෙකි.එය දුර්වර්ණ වී තිබුනි.එහි එක් ඇසක් නොමැත .එක් අතක් හා කකුලක් පිලිස්සී ගිය සේය.බෝනික්කා මා දෙස වියරු බැල්මකින් බලා සිටී.මා තවමත් බිම වැටුන ලෙසය.මා හට දැන් ඇසෙන්නෙ පෙර ඇසුන අඩි ශබ්දය යි.එය කෙමෙන් කෙමෙන් ලන් වේ.එය මා ආසන්නයටම පැමිනෙමින් පවතී.මා හදවත නැවතුන සෙයකි.කාමරයෙන් කොරිඩෝව මතට වැටුන ආලෝකය මත දැන් දිස්වන්නේ කුඩා සෙවනැල්ලකි.එය කෙමෙන් කෙමෙන් ලන් වෙයි.එය කුඩා දැරියකගේ බදුය.මේ මොහොතේ මා දෙනෙත් අදහා ගත නොහැක.මේ මා ප්සුකර යන්නේ කුඩා දැරියකි.ඇය මා පසුකර ගමන් කරයි.ඇයගේ කෙස් කඩා දමා ඇත.ඒව තැනින් තැන අඩු වී ඇත්තේ පිලිසී යාමක් නිසාවෙනි.ඇද තිබූ ගවුම ද පිලිස්සී ගොස් ඇත.ඈ අත දැල්වෙන ලන්තෑරුමකි.ඇයගේ ගමන් විලාශය අන්ශබාග රෝගියෙකු එක් කකුලක් නොනමා ගමන් කරන ලෙසය.පැත්තෙන් දුටු ඇයගේ රුව මා මතකයන් අවදි කරයි.'චාරු' මන් එක්වරම කෑගැසුවෙමි.ඇය මා දෙස නොබලා ගමන් කරයි.මා විගස නැගිට ඇය පසුපස ගමන් කලෙමි.

ඇය මුලුතැන්ගෙයින් උද්යාන යට පිවිසියාය.මා ඇය පසු පස ගමන් කලෙමි.ඇය මා කැදවන්නාක් මෙන් මා සිතට දැනේ.අවට පරිසරය ගන අදුරේය.ඈත පයිනස් ගස් අතුරින් සද බැසයනු පෙනේ.සීතල සුලග ඇට මිදුලු ඩක්වා කිදා බසී.දැන් ඈ පසුපස පිහිටි පඩිපෙළ බැස අඩි පාරක් වෙත පිවිසියාය.ඈතින් ඇසුනු නරින්ගේ හු හඩත් බකමූනන්ගේ හ්ම් හ්ම් හඩත් ඇරෙන්නට පරිසරය නිහඩය.මා නැවතත් චාරු ලෙස අමතීමි.ඈ නෑසුනාක් මෙන් ලන්තෑරුමක රැගෙන ගමන් කරයි.අඩි පාර ගල් බොරලු සහිතය .මා කීප වරක් පය ලිස්සා වැටෙන්නට ගියද ඇය කිසි අපහසු තවක් නොමැතිව ගමන් කරයි.ඇය හා මා අතර පරතරය අඩි10ක් තරම් ය.යාර කීපයක් ඈතින් ගරා වැටුන ගොඩනැගිල්ලක් දිස් වේ.ඇය ඒ දෙසට ගමන් කරයි.එය අත හැර දැමූ නිවසකි.නිවසෙ වහල කොටස් කැඩී බිදී ඇත.බිත්ති පුරා වල් බිහිවී ඇත.ඇය නිවසේ ඉදිරි දොරටුවෙන් ඇතුලු වී නොපෙනී ගියාය.මා ඇය පසුපස ගමන් කලෙමි.මා නිවසේ ඉස්තෝප්පුව ට ගිඩ වුනෙමි.එහි බිමට ඇතිරූ ලෑලි දිරා ගොස් ඇත.වහලයේ කඩතොලු අතරින් සද එලිය වැටේ.ප්රධාන දොරටුව විවෘත ව ඇත.ඒ තුලින් නිවස තුල තබා ඇති ලන්තෑරුමක එලිය දිස්වේ.එය දැරිය ගෙනා ලන්තෑරුමයි.මා නිවස තුලට ඇතුලු වීමි.එහි වූයේ දරා ගත නොහැකි පුස් ගදකි.විසිත්ත කාමරයේ කනප්පුවක් මත ලන්තෑරුම තබා ඇත.ඊට යාබදව ඇත්තේ පැරනි කැබිනට්ටුවකි.ඒ හැරුන විට වෙනත් කිසිවක් නැත.ලන්තෑරුම් එලියෙන් මා දුටුවේ බිතියක් මත එල්ල තිබූ ජායාරුවකි.එහි වූයේ මවක් හා දියනියකි.ඩෙවියනේ නන්දනී නැන්දයි චාරුයි.මට ඉබේටමකියවිනි.ඒ සමගම මා දෙපා මුලට යමක් කඩා වැටුනි.මා පහතට නැමී බැලුවෙමි.එය දින පොතකි.දුර්වර්න වූ එහි මුල් පිටුවේ 1990 ලෙස සටහන් වී තිබුනි.මා එය අහුලා කබා සාක්කුවේ දාගෙන නැගිටීමට උත්සාහ කලෙමි.නමුත් කවුරුන් හෝ මාගේ පිටමත සිටගෙන සිටින්නා සේ බරක් දැනේ.මා වහා ඉදිරියට පැන්නේ කිසිත් සිතා ගත නොහැකිවය.ලන්තෑරුම් එලියෙන් මා දුටුවේ බියෙන් ලොමු ඩැහැ ගැන්වෙන දර්ශනයකි.වහලයේ බාල්කයේ සිට පහලට වැටුන ලනු පොටක් අග එල්ලී සිටියේ ගෙල පසෙකට කඩා වැටුනු දිගු ගවුම කින් සැරසුනු ගැහැනියකි.එහි මුහුනක් නොතිබූ අතර හිස් කබල පමනක් ඉතුරු වී තිබුනි.එය සෙමෙන් පැද්දෙයි.මා නිවසේ සිට බන්ගලාවට දිව්වේ යටිගිරියෙන් කෑගසමිනි.

පසුදා උඩෑසන මා අවදි වූයේ දැඩි හිසේ රුදවක් සමගයි.මා ඇදෙන් නැගිට ගොස් සෙව්වේ කබායයී.එහි සාක්කුවේ වූයේ මා රැගෙන ආ දින පොතයි.එහි පිටු පෙරලත්ම ඉන් බිමට වැටුනේ දුර්වර්ණ වූ ලියුම් කවරයකි.ලිපිනයක් නොවූ එය මා විවෘත කලෙමි.එහි වූයේ නන්දනී නැන්දා විසින් තම සොහොයුරියට ලියන කද ලිපියකි.එහි වූයේ තමාට තව දුරටත් බන්ගකාවේ සේවය කල නොහැකි බවත් අනුර මහත්තයා හා තම අතර රහසිගත ඇසුරක් පැවති බවත් ඉන් තමට දරුවකු ලැබෙන්නට සිටින බවත් අනුර මහතයා දරුවා නැති කිරීමට යෝජනා කරන බවත් එයට තමා අකමැති වූයෙන් ඔහු තමාට මරනතර්ජන කරන බවත් ය.එනිසා ඇය සිය දියනිය සමග සොහොයුරියගේ නිවසට අලුයම දුම්රියෙන් පැමිනෙන වග දන්වා ඇත.නමුත් කෙසේ හෝ ඇයට ලියුම තැපැල් කිරීමට නොහැකි වී ඇත.

නන්දනි අප බන්ගලවේ සේවය කල කාන්තාවකි.මනා රූ සපුවක් හිමි ඇය සිය ස්වාමියාගේ අබාවයෙන් පසුව සිය දියනිය සමග බන්ගලාවට අයත් නිවසේ පදින්චිව සිටියාය.චාරු එකල මා හා සම වයසේ සිටි ඇයගේ දියනියයි.අප දෙදෙනා එකට සෙල්ලම් කලේ කලින් මා දුටු කාමරයේය.අනුර නම් අපගේ බාප්පගේ වතුපිටි බලකියාගත් පුද්ගලයායි.ඔහු බන්ගලාවේම ඔඅදින්චිව සිටි අයෙකි.මා විදේශ ගතවූ පසු ඔවුනට කුමක් වීදැඉ මා නොදනී.

මා කාමරයෙන් පිටවී ගියේ අප්පු සොයාය.ඔහු මුලුතැන්ගෙයි සිටී.

"අප්පු නන්දනී නැන්දට මොකද් වුනේ"

ඔහු අත වූ දිය බදුන පෙරලී ගියේය මා දෙස පුදුමයෙන් බැලූ ඔහු

"ඒකි එල්ලිලා මලා බඩදරු වුන එකේ ලැජ්ජවට.පොඩි එකී ආගිය අතක් නෑ."

ඒ අප්පුය.

"බොරු කියනෙපා අප්පු මන් සේරම දන්නවා අනුර මහත්තය එයාව මැරුවා නේද?අප්පු අසල පුටුවකට බර වූයේ අපහසුවෙනි.

"මට ඇත්ත කියන්න මෛ ගාව සාක්කි තීනව"

"ඕව මොකට අවුස්සනවද මහත්තයයෝ ඕව කල උන්ට වෙන්න ඔන්න දේවල් උන කොට" අප්පු ගොත ගසමින් කියයි.

"නන්දනි කෙල්ල අනුර මහතය හන්ද බඩදරු වෙලා හිටියේ.ඉතින් ඕකට දෙන්නා නිතරම සන්ඩු සරුවල් කොලා.නන්දනී මේ ගැන අනුර මහත්තය බදින්න ඉන්න නෝනට කියනවා කියලා තර්ජනෙ කොලා.ඩවසක් නන්දනී පොඩි එකීවත් අරන් ස්ටේසමට යනව පන්දර මේක දැකලා තීනව.ඉතින් හීන් සීරුවේ ගිහින් මේකිගේ බෙල්ල මිරිකලා මරා දාලා ඒකිගෙ ගෙදර බාල්කෙම එල්ලලා.පොඩි එකී ලන්තෑරුමක් අරන් බන්ගලාව පැත්ත්ට දුවලා කාට හරි කියන්න එකිව පය ලිස්සල වැටිලා ලන්තෑරුමක් එක්ක පිචිලා මැරිලා. ඔය ටික අනුර මහත් ය මෑතකී මට කිව්වේ උන්දැට දැන් ඒව පරිසන් දීල හන්දා හිත සැහැල්ලු කර ගන්න මා එක්ක කිව්ව."

"කෝ දැන් ඒකා?"

"උන්දෑ වාහනේ හැප්පිලා මොලේට ලේ බැහැලා එක තැන් වෙලා දැන් අවුරුදු ගානක්.විදෝනව හෙට අනිද මැරෙයිද කියන්න බෑ.හැබැයි මහත්තයො ඔය නන්දනීගේ කෙල්ල තාමත් ලන්තෑරුමක් අරන් මේ බන්ගලා වත්තේ හකකලන් කරනවා එකිගේ අම්මට උන අසදරනේ කියන්න සුදුසු එනෙක් හම්බෙනකන් මයෙ හිතේ"

Gihan Ayesh

[QUOTE="බෙන් 10, post: 23176623, member: 512836"] [b]* * ලන්තෑරුමක් ගත් ලදැරිය**[/b] [SIZE="3"][COLOR="Blue"]උදෑසන පතිත් වූ මීදුම් පටල තවමත් කදු ශිඛරයන් වසා ගෙන ඇත.කුරුවට වැඩුනු ගනකම් පත්ර සහිතතුරු වියන් මත පතිත වූ ආලෝකය ඉන් පරාවර්තනය වූයේ ඇසට අමුතු චමත්කාරයක් මවමිනි .එක් පසකින් පෙනුන ඉමක් නොපෙනෙන මහා බෑවුම කි.මීදුමේ න් වැසුණු පතුල නොපෙනෙන මෙය ලෝකාන්තය සිහි කරෛ.අනෙක් පසින් එකා පරයා එකා නැගෙන කදු පතාකයන් ය."හපුතලේ නගරය ට පිවිසෙන ඔබ සාදරයෙන් පිලිගනිමු."ඒ පාර අසල වූ පුවරුවකි. මා ඔරලෝසුව දෙස බැලුවෙමි .දෙක පසුවී විනඩි දහයක් ගත වී ඇත.සිතුවා ට වඩා ප්රමද වී ඇත.පිටත වැටෙමින් තිබූ පොද වැස්ස නිසා වන්ගු සහිත මාර්ගයෙ වාහන ගමන් කලේ සීරාවටයි.මෙතෙක් වේලා සිහිල් සුලන් පහස ලබා දුන් පැති ජනේලය වසා දැම්මේ සීතල හිරිකඩ ඇග කිලි පොලා ගිය බැවිනි."අනතුරු දායක වන්ගුව ඉදිරියෙන් "මෝටට් රතයේ වේගය තව දුරත් අවම කලෙමි.ජන්ගම දුරකතනයෙ බැටරි බැස තිබීම ගැන මා හට සිතින් බැන වැදුනේ මාගේ නොසැලකිලිමත් කමටයි. ප්රදාන පාරෙන් අතුරු මාර්ග යකට හැරවූ මා ඩැන් ධවනය කරනේ තරමක් පටු පාරක් ඔස්සෙය.මාර්ග ය දෙපස සරුවට වැඩුනු තේ යායන් ය.තේ දලු නෙලන්නියන් කූඩ පිටේ බැදගෙන පල්ලම් බහින්නේ තම දෛනික රාජකාරි ය ඉටුකර උද්දාමයකිනි.ඇග වටා ඔතා ගත් රත් පැහැ සාරි ඔවුන්ගේ කාල වර්න ශරීරයට එක් කලේ අමුතු අලන්කාරයකි.මින් පසු මාර්ගය තරමක් පටු හා අදුරු වූයේ දෙපස පිහිටි මහ විශාල පයිනස් ගස් යායන් නිසාය.දවසේ වේලාවට වඩා පැය කීපයක් ඉදිරියෙන් මෙහි වේලාව ගය්ත වන්නා සේ අදුරු ය.ඊටත් වඩා පාලුය.එය මහා ගුප්ත රහස් සගවා ගෙන බලා සිටින්නා සේ නිශ්චල ය.මාර්ගයට ඉහලින් වැටෙන දිය ඇල්ලේ හඩ දැන් හොදින් ඇසේ.කුඩා කල පැමිනියාට පසුව මා මේ පැමිනියේ වසර ගනනාවකට පසුය.එකල මේ ඇල්ලේ දිය නෑම අපට තහනම් කර තිබුනේ කිහිප දෙනෙකු දියේ ගිලී මියයාම හේතුවෙනි.දිය කැරැල්ල ලෙස හැදින්වුණු මෙය පසුව මරු කැරැල්ල වූයේ ජීවිත කීපයක් බිලි ගත් පසුව යි.ඈතින් පෙනුන දිය ඇල්ල දෙස බලමින් ගමන් ගත් මා හදිසියේ තිරිංග තද කලේ පාර හරහා පැන්න යමක් නෙත ගැටුන නිසාවෙනි.මෝටර් රථය මද දුරක් ලිස්සා ගොස් නතර වූයේ මා ගේ මුලු ඇගම සීතල කරමිනි.දුබුරු පැහැ නරියකු පයිනස් ගස් අතරි නොපනී යනු දුටු මාගේ හද ගැස්ම අඩු විය.ඩිය ඇල්ලේ ජලය බොර පැහැයෙන් කඩා හැලේ.ගල් පර අතරින් වැටෙන ජල කදේ ශබ්දය අවට කදුවලින් පරාවර්තනය වී ඇසෙන්නේ දිය රකුසා බිලිගත් ආත්මයන්ගේ වැලපීමක් ලෙසිනි.මේ අවට පරිසරයේ ඒ ආත්මයන් සැරිසරනවාද?මොහොතකට මා සිතුවිලි සයුරේ ගිලුනෙමි.මද අදුර දැන් පරිසරය අතික්රමණය කරයි.මා තවමත් තිරින්ග පාගා ගත් ගමන් ය.රිය පන ගැන්වූ මා ඉදිරිපයට ඇදුනෙමි. මා ඉදිරියේ දිස් වන්නේ දිය ඇල්ල හරහා වැටුන යකඩ පාලමයි.පාලම මත වසා සිටි කලු පොල්කිච්චකු ඉගිලී ගියේ පාලමේ යකඩ තහඩු එකට ඇතිල්ලීමෙන් නැගුන කිරි කිරි හඩ නිසාවෙනි.තනි පොල්කිච්චකු ඩැකීම අසුබ සලකුනක් යැයි මා අසා ඇත්තෙමි.මෙතෙක් මා හැරුනු කොට මාගේ තනියට සිටියේ අදුරේ නැගී සිට මා දෙස බලා සිටි දැවැන්ත පයිනස් ගස් සමූහය හා ඉන් පිලිබිඹු වූ ගුප්ත බවත් පමනි.මදකට මාගේ නෙත් දිය ඇල්ල දෙසට යොමු විය.උසින් අඩි 10ක් පමන් වූ ගල් පර්වතයක් මතින් කඩා හැලුන ජල කද බුබුලු නන්වමින් ගලා බසී.කෙතරම් චමත්කාර වුවද ඒ තුල සැගවුනු බයන්කාරත්වය ද්න්නේ ඊට බිලි වූ ආත්මයන් පමනකි.මා ගේ සිතුවිලි බිද දැමුවේ දිය ඇල්ලේ ගල් කුලු අතරින් සැනකින් නොපෙනී ගිය ජායවකි.කුදු ගන්වුන මහලු මිනිසකු වැනි එය මාගේ මනෝ රෑපයක්ද?නැත්නම් සැරිසරන ඈත්මයක්ද?.චන්චල සිතින් මා රිය ඉදිරියට පැදවූ යෙමි. ඉදිරියෙන් පාරෙන් මදක් ඔබ්බෙහි පිහිටි ගරා වැටුන ගොඩනැගිල්ල ක් දිස් වේ.වහලයේ ඉහල වූ ගෝපුර කැටයම් නිසා එය කෝවිලක් බැව් මා අනුමාන කලෙමි.මේ මූසල පරිසරයෙන් විඩාවට පත් වූ මට මෙය අස්වැසිල්ලකි .කෝවිල ලන්වත්ම එය ගරා වැටෙමින් තිබූ බැව් තැනින් තන කටුමැටි පෑදුනු සිමෙන්ති බදාම ගැලවී ගිය බිත්තිවලි.මම මෝටර් රතයෙන් බැස කෝවිල දෙසට පිය මැන්නෙමි.අවට සීතල සුලග ගත විනිවිද යන සුලුය.දිය ඇල්ලේ මූසල හඩ ඈතින් ඇසේ.කෝවිල තුලින් පිටතට ගලා ආවේ සුහු පැහැති දුමාරයකි.එය මා වෙලා ගන්නට ගත වූයේ මොහොත්කි.එය කට්ටකුමන්ජල් දැල්වීමෙන් හට ගන්නා සුවදකි.කෝවිල තුල මලානික ආලෝකයක් විහිදුවන පහනක් දල්වෙමින් පවතී.ඒ හැරුන විට එය එකම අදුරු ගුහාවකි.මා වටපිට බැලුවේ කවෘන්හෝ සිටීදැයි කියාය.පේනමානයක මිනිස් පුලුටක් වත් නැත.පරිසරය නිශ්ශබ්ද හවයේ ගිලී ගියේ මා හද ගැස්ම මටම ඇසෙන තරම් වන්නටය.මා කෝවිලේ ද්වාරය තුලින් ඇතුලු වත්ම මා එලියට විසිවී ගියේ කෝවිලේ එල්ලා තිබූ ගාන්ටාරයක් මහ හඩ දී නාද වූ නිසාවෙනි.ඒ සමගම මා මුහුනේ හැපී නොහැපී ගියේ විශාල කලු වවුලෙකි.තිගැස්සුනු මා නත්ර වූයේ මෝටර් රතය අස්ලය. "මාතියා බය උනාඩ?" ඒ හඩ මාගේ පසුපසිනි.මා හැරී බැලුවෙමි.උඩුබ්කය නිරුවත් මහලු මිනිසකු ජල බදුනක් අතතිව බලා සිටී. "මාතියා මන් මේකේ පූසාරි තමා.ව්තුර ගේන්න ඇල්ලට තම ගියා." එසේ නම් මා දිය ඇල්ල ලග දුටුවේ මොහුය.එය අස්වැසිල්ලකි . "මාතියා කොඉබ තමා යනවා"ඔහු අසෛ.මා ටවම නිහඩය. "ඇලකන්ද බන්ගලාවට"මා පිලිතුරු දුනෙමි. ඇලකන්ද බන්ගලාවට ඔහු විමසුවේ ඇස් ලොකු කරගනිමිනි. "ඇයි පූසරී?"මා විමසීමි. "නෑ මාතියා මුකුත් නෑ දෙයියෝ වැදලා යමු. ආරක්ශවට හොදයිනේ. මා ඔහු පසුපස ගියෙමි.පූසාරි මාවෙත අලු බදුනක් රැගෙන විත් තිලකයක් තබා කහ පැහැති නූලක් බැද ඈශිර්වාද කලේය.මේක මාතියාව අරක්ශා කරයි. හෙතෙම කුදු ගැන්වී කෝවිල තුලට යනු ඉදිරියට දාවනය වූ මොටෝ රියේ පැති කන්නඩිය තුලි මා දිටුවෙමි. "ඇලකන්ද බන්ගලාව"මනින් වූ පුවරුව අසලින් කන්ද දෙසට මොටො රිය හැරවූ මා ඉදිරියට දාවනය කලෙමි. දැන්මා ගමන් කර න්නේ ප්යිනස් ගස් අතරින් වැටුන පටු පාරක් දිගේය.මීදුම් පතිත වෙමින් පවතින පිනස් ගස් යාය සිතට ගුප්ත හැගීමක් එක් කරයි.මා ඉදිරියෙන් පෙනෙනේ අලකන්ද බන්ගලාවේ චිමිනියේ ඉහ්ල කොට්සයි.කෙමෙන් කෙමෙන් මාර්ගය පහල බැස්මක් ඇතිව ගමන් කරයි.බන්ගලාවේ වහලය හා ඉහල මාලයේ කොටසක් දිස්වේ.එය කාලයකින් පිරියම් කර නැත.කලු පැහැති ගඩොලින් බැදි බිත්තී ඒ ලෙසම පවතී.එය මාකුඩා කල දුටුවාට වඩා වැඩි වෙනසක් නැත.දැන් මා පිවිසෙන්නේ ඇලකන්ද බන්ගලාව පිහිටි උද්යානයටයි.නෙක වර්න වලින් යුතු රෝස කානේශන් මල්සීතල ධෙශගුනඅය නිසා සරුවට වැඩී ඇත.උද්යානය මනාව පිරියම්බ්කල තණ් පිට්ටනියකි.ඒ මැද බන්ගලාව පිහිටා ඇත.පැරනි පෘතුගීසි පන්නයට නිමවූ ආරුක්කු සහිත ජනෙල් වලින් හා විශාල කනු සහිත ඉස්තෝප්පුවකින් හා බැල්කනියක් සහිත පෝටිකෝවකින් නිමවූ බන්ගලාව සිත් ගනී. මිදුලේ වාහනය නැවැත්වූ මාගේ සිත ඇදී ගියේ මිදුලේ එක් කෙලවරක වූ යකඩ ඔන්චිල්ලාවක් වෙතය.එය ඒ මේ අත පැද්දෙමින් තිබුනේ හැමූ සීතල සුලග නිසා විය යුතුය.මෙය දුටු මාගේ සිතේ කිසියම් මතකයක් හොල්මන් කරයි.නමුත් ඒ කුමක් දැයි මා හට නොවැටහේ. "පුන්චි මහත්තය දැන්ද ආවේ? කල්පනාවේ නිමග්න වූ මාගේ සිත ගැස්සීගියේ පිටුපසින් ඇසුන හඩිනි.පිටුපස බැලූ මා දුටුවේ ඔහුය.ඒ අප්පු මාමාය.වියඔඅත්ව සිටියද ඔහුගේ මුහුන එදා ලෙසම පෙනුනි. "ඔව් දැන් ආවේ" "හොදා යමු ඇතුලට" මා ඔහු පසුපස ගාමන් කලෙමි.පලල් ඉස්තෝප්පුව රතු පැහැයෙන් දිලිසෙන තරම් ඔප දමා ඇත.එහි තැන තැන ඉපැරනි හාන්සි පුටු තබා ඇත.බිත්තියේ එල්ලා තිබුනේ පැරනි ආණ්ඩුකාර වරුන්ගේ හා ආර්යාවන්ගේ ජාජා රෑඔඅ සමූහයකි.ඉන් එකක් දෙස මාගේ නෙත් යොමු විය.ඒ බටහිර පන්නයට ඇදි කාන්තා රුවකි.එහි මුහුනින් පිලිබිඹු වූයේ අප්රසාදජනක සිනාවකි.මුහුනට නොගැලපෙන විශාල ඇස් ද්වේශයන් බලා සිටී. "මොන එහෙකට මේව එල්ලන් ඉනවද මන්දා? මා කීවෙමි. "ඕව මහත්තය බන්ගලාව ගනිද්දී තිබ්බ ඒව නෙව" ඒ අප්පුය. මා පිවිසියේ විශාල විසිත්ත කාමරයකටය.එහි එක් කෙලවරක කරුවල ලීයෙන් තැනූ පඩිපෙළ කි.අනෙක් පස නිදන කාමර කරා දිවෙන කොරිඩෝව්කි. විසිත්ත කාමරය පුරා නවීන හා පැරනි ගෘහභාණ්ඩ රාශියකි.ඒ අතර තැබූ පිත්තල මල් බදුන් හා පෙට්ටගම් මත තැබූ ගෙඩි ලාම්පූ මා ගේ සිත් ගනී. බිත්තිවල එල්ලූ සමහරක් සිතුවම් කිසිඅරිතක් නැති බහුබූත සේ දිස් වුනි අසල වූ සෝෆාවක් මතට බර වුනෙමි. බාප්පා මේ බන්ගලාව මිලදී ගත්තේ වසර 20කට පමන පෙරදීය.එකල මාගේ පියා හපුතලේ රෝහලේ වෛද්යවරයකු ලෙස සේවය කලෙන් මාද හැදී වැඩුනේ මෙහිය.පසුව අප සියලු දෙනා ඔස්ට්රේලියාවේ පදිංචියට ගිය පසූ ලන්කාවට පැමිනියේ මෑතකදීය.ඉන්පසු මා මෙහි පැමිනි පලමු අවස්තාව මෙයයි. "කෝ අප්පු බාප්පා" "ආ මහත්තයට කියන්න බැරිඋනානේ ලොකු නෝනට අසනීපයි කියලා නුවර ගියා.මහත්තයගේ ටැලිපෝන් එක වෙඩ කරනේනෑ කියනවා මන් අහගෙන" "දැන් මට අද මෙහේ තනියමද ඉන්න වෙන්නේ"මා අසීය. "මොන තනියක්ද මේ මෛ ඉන්නේ අනික නුපුරුදු තැනක් යෑ" අප්පු පැවසීය. ඔහු පවසන්නේ සැබෑවකි.මෙය මා හඋරුපුරුදු තෑනකි.කුමට බිය වන්නද "මගේ කාමරේ ලෑස්තිද?" මා තරප්පු පෙල නැග ඉහල මහලේ පිහිටි මාගේ ප්රියතම කාමරයට ගියෙමි.එය කදිමට සැකසූ කඩා කාමරයකි.පෝටිකෝව මත වූ බැල්කනියට පිවිසීමට හැකි බැවින් මා මෙයට ඇලුම් කලෙමි.මා කුඩා කල බාවිතා කල කුඩා ඇද වෙනුවට තැබූ විශාල ඇද හැරුනු කොට කාමරය කුඩාකල වූ ලෙසම පවතී.මා ඇද මත ඇල වුනෙමි. 'ඩොක් ඩොක් ඩොක්'මා තිගැස්සී ඇහැරුනේ කවුරුන් හෝ දොරට තට්ටු කල හඩිනි.මා දොර විවෘත කලෙමි.තේ බදුනක් අතැතිව සිටියේ අප්පුය. "පුන්චි මහත්තය තෙ බොන්න" "ඔහොම තියන්න අප්පු මන් බොන්නම්" අප්පු පිටව ගිය පසු ඇදුම් උනා දමා තුවාය පටලා ගත් මා නාන කාමරය තුලට වී දිය නෑවෙමි.සීත්ල වතුර මාගේ නග්න සිරුර ඉදිකටු මෙන් ස්පර්ශ කරයි.දිය නා අවසානයේ තුවාය පිටින්ම තේ බදුන ගත් මා බැල්කනියට පිවිස ඈත බැලුවෙමි.හිරු බැස යමින් පවතී.අවට පරිසරය මද අදුරේ ගිකෙමින් පවතී.දිය ඇල්ලේ මූසල හඩ ඈතින් ඇසේ.උද්යායේ කෙලවර වූ යකඩ ඔන්චිල්ලාව ඒ මේ අත පැද්දෙයි.කුමක් හෝ මතකයක් මා තුල හොල්මන් කරයි.ව්යාකූල සිතින් මා කාමරයට පැමිනියෙමි. ඇදුම් මාරු කර ගත්මා තරප්පු පෙල බැස කොරිඩෝව දිගේ ඇවිද ගියේ කෑම කාමරය වෙතය.කොරිඩොව කෙලවරේ වූ කුඩා කාමරයේ දොර වෙත මාගේ නෙත් යොමු වූයේ අහම්බෙනි.එහි දොරමත පැස්ටල් කූරුවලින් වර්න දෙකකින් දරුවකු ඇදි බලි කුරුටු සමූහයකි.ඔන්චිල්ලව දෙස බලදී ඇතිවූ සිතුවිලි ණැවතත් සිතේ හොල්මන් කරෛ.මා දොර ඇරීමට තල්ලු කරන්නට අත තබද්දීම "පුන්චි මහත්තය කෑම ලෑස්ති"ඒ අප්පුය.මා කිසිත් නොකියා කෑම මේසයේ ඉද ගත්තේ දැනුන අධික කුසගින්න නිසාවෙනි. "පුන්චි මහත්තය රෑටඑලියට එහෙම යන්න එපා.වල් ඌරෝ නරි හක්කලන් කරනව රෑට.මන් ඉස්සරා කාමරේ ඉන්නේ වුවමනාවක් උනොත් කතා කොරන්ට" මා පිටව යද්දී අප්පු පැවසීය.තරප්පු පෙල නැග කාමරයට පිවිසී මා ඇද මත පෙරලුනේ දැඩි මහන්සිය හේතුවෙනි.මට බොහෝ වේලා හොඩින් නින්ද යන්නට ඇත. මා හදිසියේ ඇහැරුනේ දැඩි පිපාසයක් සමගයි.මේසය ලග අදුරේ අත පත ගෑවද මා ජල බදුනක් රැගෙන විත් නැති බව සිහියට නැගුනි.මේස ලාම්පුවක් අ කීප වරක් ක්රියාත්මක කලද නොදැල්විනි.මා අදෙන් නැගිට බිත්තිය අතගාමින් යන්තම් විදුලි බුබුල ක්රියාත්මක කලද එයද නොදැල්වේ.විදුලිය ඇණ සිට ඇත.සුදු පැහැ ජනෙල් රෙදි අතරුන් මෝදු වූ සද එලිය යන්තම් කාමරය ආලෝකමත් කරයි.අදුරේම මේස ලාච්චව ඇර බැලූ මා ඉටිපන්දමක් හා ගිනිපෙට්ටියක් සොයා ගතිමි.පලමු ගිනිකූර දැල්වුවද එය සැණ්කින් නිවී ගියේ කිසිවකු නිවා දැමුවා සේය.අතින් ආවරණය කරගනිමින් දෙවන වරා ඉටිපන්දම දල්වා ගත් මාදොර ඇර තරප්පු පෙල බැස්සේ මුලුතැන් ගේ කරා යාමටයි. දුටු දෙයින් මා බියවී ගියේ නොසිතූ ආකාරයටයි.තරප්පු පෙල බසින මා දෙස දත් විලිස්සා ගෙන දිව එලියට දමා ගෙන බලා සිටියේ විරූපී යක්ශ මුහුනකි.මා ඉටිපන්දම ඒ දෙසට යොමු කලෙමි.ඉටි පන්දමේ එලියෙන් එහි ඇස් දිස්නේ දෙයි.ඒ ආලේපිත වාර්නිශ් නිසාවෙනි.මේ බිත්තියේ එල්ලූ වෙස් මුහුනකි.මාගේ මුවගට සින්නවක්ද නැගුනි.මන් බය වුන තරමක්. මා දැන් තරප්පු පෙල එකින් එක පහල බසියි.විශාල වූ විසිත්ත කාමරයේ ජනෙල් අතුරින් සද එලිය වැටී ඇත.තිර රෙදි සුලගට සෙලවෙයි.විශාල බට්ටා ඔරලෝසුව ටික් ටික් හඩින් ක්රියාත්මක වෙයි.මා දැන් සිටින්නේ තරප්පු පෙලේ අවසන් පඩිය මතයි.සීතල යමක් මා අත ගැටී ගියේ මා ඇග කිලිපොලා යවමිනි.මා විගස තරප්පුවෙන් බිමට පැන්නෙමි.ඒ සමගම මා ඇග මතට මහ හඩින් කඩා වැටුනේ සීතල බර දෙයකි.මා නොවැටී බේරුනේ අනූ නවයෙනී.ඒ පඩි පෙල මත තබා තිබූ පිත්තල මල් බදුනකි.මා සැනසුම් සුසුමක් හෙලුවෙමි. මා දකුනත වූ කොරිඩෝව දෙසට ගමන් කලෙමි.මෙහි කෙලවර මුලුතැන්ගෙය වෙයි.එය අදුරේ ගිලී ඇත.දෙපසින් විවෘත වන්නේ නිදන කාමර වල දොරවල් ය.ඒවට දමා ඇති තිර රෙදී අදුරෙ ඒමේ අත පැද්දෙයි .මා දල්වා ගති ඉටිපන්දම රැගෙන ඉදිරියට ගියෙමි.කිසිවකු මා පසුපස එන හඩ ඇසේ.එය ලග ලග කුඩා අඩි තැබීම නිසා නැගෙන හඩකි.කුඩා දරුවකු ඇවිදින්නා සේය.එය මා ලග ලගම ඇසේ.මා හුස්ම ගැනීම නතර කලෙමි.ඔව් නිසැකවම කවෘන් හෝ පැමිනේ.මා හැරී බැලුවෙමි.අදුරු පාලු කොරිඩෝව හැරෙන්නට කිසිවකු නැත.මා නැවත ගමන් ඇරබුවෙමි.නැවතත් ඒ හඩ ඇසේ.එය මේ වන විට ඉතා ආසන්නයේ ඇසේ.මා දැන් කොරිඩෝව අවසානයේය.එක් වරම කොරිඩෝවේ සියලු බිත්ති පහන් දැල්වී ගියේ මා තිගැස්සවමිනි.විදුලිය පැමිනියා විය යුතුය.මම දෙවියන්ට ස්තූති කලෙමි.මා ඉදිරියෙන් දකුනත පිහිටි කාමරයේ පහන් දැල්වී ඇත.මා මේ පෙර දුටු කාමරය නොවේද මා ඒ දෙසට පියමන් කලෙමි.එසේය එහි දොරෙහි වූ බලි කුරුටු එසේම ඇත.අඩවල් කර තිබූ දොර මා අතින් තල්ලු කල විට කිරිකිරි හදක් නන්වමින් විවෘත විය.මා එතුලට ගමන් කලෙමි.එය කුඩා කාමරයකි.බිත්ති පුරා බලි කුරුටු ඇද ඇත.තැනින් තැන මකුලු දැල් බැදුනු සෙල්ලම් බඩුය.කලකින් කිසිවකු පැමිනි නැති සේය.මා ඉදිරියට ගියෙමි.එහි වූයේ දැඩි පුස් ගදකි.එහි බිත්තිය ක සටහන් කර තිබූ දෙයක් දුටු මා නෙත් අදහා ගත නොහැකි විය.පැස්ටල් කූරු දෙකකින් එහිලියා තිබුනේ 'චාරු' හා 'ගිහාන්' ලෙසයි.ගිහාන් ඒ මාගේ නමයි.එසේනම් කව්ද මේ චාරු?සිතුවිලි දාමයක් අතර සිරවූ මා සිතේ චාරු යන වචනය දෝන්කාර දෙයි.නොපැහැදිලි මතකයන්ගේ සේයාරූ සිතේ ඇදී නොපෙනී යයි. ටික් ටික් හඩක්මා පසු පසින් ඇසේ.මා පිටුපස හැරී බැලුවෙමි.අසල වූ සෙල්ලම් අශ්වයකු දෙපසට පැද්දෙන්නේ කිසිවකු ඒ මත සිටින්නා සේය.මා ඇග ලේ සීතල වී ගියෙය.මා විගස දොර දෙසට්ද් දිව්වෙමි.මා අය කුමක හෝ පැටලී ඇද වැටුනි.මාත් සමගම ඉදිරියට විසිවී වැටුනේ පරන රෙදි බෝනික්කෙකි.එය දුර්වර්ණ වී තිබුනි.එහි එක් ඇසක් නොමැත .එක් අතක් හා කකුලක් පිලිස්සී ගිය සේය.බෝනික්කා මා දෙස වියරු බැල්මකින් බලා සිටී.මා තවමත් බිම වැටුන ලෙසය.මා හට දැන් ඇසෙන්නෙ පෙර ඇසුන අඩි ශබ්දය යි.එය කෙමෙන් කෙමෙන් ලන් වේ.එය මා ආසන්නයටම පැමිනෙමින් පවතී.මා හදවත නැවතුන සෙයකි.කාමරයෙන් කොරිඩෝව මතට වැටුන ආලෝකය මත දැන් දිස්වන්නේ කුඩා සෙවනැල්ලකි.එය කෙමෙන් කෙමෙන් ලන් වෙයි.එය කුඩා දැරියකගේ බදුය.මේ මොහොතේ මා දෙනෙත් අදහා ගත නොහැක.මේ මා ප්සුකර යන්නේ කුඩා දැරියකි.ඇය මා පසුකර ගමන් කරයි.ඇයගේ කෙස් කඩා දමා ඇත.ඒව තැනින් තැන අඩු වී ඇත්තේ පිලිසී යාමක් නිසාවෙනි.ඇද තිබූ ගවුම ද පිලිස්සී ගොස් ඇත.ඈ අත දැල්වෙන ලන්තෑරුමකි.ඇයගේ ගමන් විලාශය අන්ශබාග රෝගියෙකු එක් කකුලක් නොනමා ගමන් කරන ලෙසය.පැත්තෙන් දුටු ඇයගේ රුව මා මතකයන් අවදි කරයි.'චාරු' මන් එක්වරම කෑගැසුවෙමි.ඇය මා දෙස නොබලා ගමන් කරයි.මා විගස නැගිට ඇය පසුපස ගමන් කලෙමි. ඇය මුලුතැන්ගෙයින් උද්යාන යට පිවිසියාය.මා ඇය පසු පස ගමන් කලෙමි.ඇය මා කැදවන්නාක් මෙන් මා සිතට දැනේ.අවට පරිසරය ගන අදුරේය.ඈත පයිනස් ගස් අතුරින් සද බැසයනු පෙනේ.සීතල සුලග ඇට මිදුලු ඩක්වා කිදා බසී.දැන් ඈ පසුපස පිහිටි පඩිපෙළ බැස අඩි පාරක් වෙත පිවිසියාය.ඈතින් ඇසුනු නරින්ගේ හු හඩත් බකමූනන්ගේ හ්ම් හ්ම් හඩත් ඇරෙන්නට පරිසරය නිහඩය.මා නැවතත් චාරු ලෙස අමතීමි.ඈ නෑසුනාක් මෙන් ලන්තෑරුමක රැගෙන ගමන් කරයි.අඩි පාර ගල් බොරලු සහිතය .මා කීප වරක් පය ලිස්සා වැටෙන්නට ගියද ඇය කිසි අපහසු තවක් නොමැතිව ගමන් කරයි.ඇය හා මා අතර පරතරය අඩි10ක් තරම් ය.යාර කීපයක් ඈතින් ගරා වැටුන ගොඩනැගිල්ලක් දිස් වේ.ඇය ඒ දෙසට ගමන් කරයි.එය අත හැර දැමූ නිවසකි.නිවසෙ වහල කොටස් කැඩී බිදී ඇත.බිත්ති පුරා වල් බිහිවී ඇත.ඇය නිවසේ ඉදිරි දොරටුවෙන් ඇතුලු වී නොපෙනී ගියාය.මා ඇය පසුපස ගමන් කලෙමි.මා නිවසේ ඉස්තෝප්පුව ට ගිඩ වුනෙමි.එහි බිමට ඇතිරූ ලෑලි දිරා ගොස් ඇත.වහලයේ කඩතොලු අතරින් සද එලිය වැටේ.ප්රධාන දොරටුව විවෘත ව ඇත.ඒ තුලින් නිවස තුල තබා ඇති ලන්තෑරුමක එලිය දිස්වේ.එය දැරිය ගෙනා ලන්තෑරුමයි.මා නිවස තුලට ඇතුලු වීමි.එහි වූයේ දරා ගත නොහැකි පුස් ගදකි.විසිත්ත කාමරයේ කනප්පුවක් මත ලන්තෑරුම තබා ඇත.ඊට යාබදව ඇත්තේ පැරනි කැබිනට්ටුවකි.ඒ හැරුන විට වෙනත් කිසිවක් නැත.ලන්තෑරුම් එලියෙන් මා දුටුවේ බිතියක් මත එල්ල තිබූ ජායාරුවකි.එහි වූයේ මවක් හා දියනියකි.ඩෙවියනේ නන්දනී නැන්දයි චාරුයි.මට ඉබේටමකියවිනි.ඒ සමගම මා දෙපා මුලට යමක් කඩා වැටුනි.මා පහතට නැමී බැලුවෙමි.එය දින පොතකි.දුර්වර්න වූ එහි මුල් පිටුවේ 1990 ලෙස සටහන් වී තිබුනි.මා එය අහුලා කබා සාක්කුවේ දාගෙන නැගිටීමට උත්සාහ කලෙමි.නමුත් කවුරුන් හෝ මාගේ පිටමත සිටගෙන සිටින්නා සේ බරක් දැනේ.මා වහා ඉදිරියට පැන්නේ කිසිත් සිතා ගත නොහැකිවය.ලන්තෑරුම් එලියෙන් මා දුටුවේ බියෙන් ලොමු ඩැහැ ගැන්වෙන දර්ශනයකි.වහලයේ බාල්කයේ සිට පහලට වැටුන ලනු පොටක් අග එල්ලී සිටියේ ගෙල පසෙකට කඩා වැටුනු දිගු ගවුම කින් සැරසුනු ගැහැනියකි.එහි මුහුනක් නොතිබූ අතර හිස් කබල පමනක් ඉතුරු වී තිබුනි.එය සෙමෙන් පැද්දෙයි.මා නිවසේ සිට බන්ගලාවට දිව්වේ යටිගිරියෙන් කෑගසමිනි. **********************:******** පසුදා උඩෑසන මා අවදි වූයේ දැඩි හිසේ රුදවක් සමගයි.මා ඇදෙන් නැගිට ගොස් සෙව්වේ කබායයී.එහි සාක්කුවේ වූයේ මා රැගෙන ආ දින පොතයි.එහි පිටු පෙරලත්ම ඉන් බිමට වැටුනේ දුර්වර්ණ වූ ලියුම් කවරයකි.ලිපිනයක් නොවූ එය මා විවෘත කලෙමි.එහි වූයේ නන්දනී නැන්දා විසින් තම සොහොයුරියට ලියන කද ලිපියකි.එහි වූයේ තමාට තව දුරටත් බන්ගකාවේ සේවය කල නොහැකි බවත් අනුර මහත්තයා හා තම අතර රහසිගත ඇසුරක් පැවති බවත් ඉන් තමට දරුවකු ලැබෙන්නට සිටින බවත් අනුර මහතයා දරුවා නැති කිරීමට යෝජනා කරන බවත් එයට තමා අකමැති වූයෙන් ඔහු තමාට මරනතර්ජන කරන බවත් ය.එනිසා ඇය සිය දියනිය සමග සොහොයුරියගේ නිවසට අලුයම දුම්රියෙන් පැමිනෙන වග දන්වා ඇත.නමුත් කෙසේ හෝ ඇයට ලියුම තැපැල් කිරීමට නොහැකි වී ඇත. නන්දනි අප බන්ගලවේ සේවය කල කාන්තාවකි.මනා රූ සපුවක් හිමි ඇය සිය ස්වාමියාගේ අබාවයෙන් පසුව සිය දියනිය සමග බන්ගලාවට අයත් නිවසේ පදින්චිව සිටියාය.චාරු එකල මා හා සම වයසේ සිටි ඇයගේ දියනියයි.අප දෙදෙනා එකට සෙල්ලම් කලේ කලින් මා දුටු කාමරයේය.අනුර නම් අපගේ බාප්පගේ වතුපිටි බලකියාගත් පුද්ගලයායි.ඔහු බන්ගලාවේම ඔඅදින්චිව සිටි අයෙකි.මා විදේශ ගතවූ පසු ඔවුනට කුමක් වීදැඉ මා නොදනී. මා කාමරයෙන් පිටවී ගියේ අප්පු සොයාය.ඔහු මුලුතැන්ගෙයි සිටී. "අප්පු නන්දනී නැන්දට මොකද් වුනේ" ඔහු අත වූ දිය බදුන පෙරලී ගියේය මා දෙස පුදුමයෙන් බැලූ ඔහු "ඒකි එල්ලිලා මලා බඩදරු වුන එකේ ලැජ්ජවට.පොඩි එකී ආගිය අතක් නෑ." ඒ අප්පුය. "බොරු කියනෙපා අප්පු මන් සේරම දන්නවා අනුර මහත්තය එයාව මැරුවා නේද?අප්පු අසල පුටුවකට බර වූයේ අපහසුවෙනි. "මට ඇත්ත කියන්න මෛ ගාව සාක්කි තීනව" "ඕව මොකට අවුස්සනවද මහත්තයයෝ ඕව කල උන්ට වෙන්න ඔන්න දේවල් උන කොට" අප්පු ගොත ගසමින් කියයි. "නන්දනි කෙල්ල අනුර මහතය හන්ද බඩදරු වෙලා හිටියේ.ඉතින් ඕකට දෙන්නා නිතරම සන්ඩු සරුවල් කොලා.නන්දනී මේ ගැන අනුර මහත්තය බදින්න ඉන්න නෝනට කියනවා කියලා තර්ජනෙ කොලා.ඩවසක් නන්දනී පොඩි එකීවත් අරන් ස්ටේසමට යනව පන්දර මේක දැකලා තීනව.ඉතින් හීන් සීරුවේ ගිහින් මේකිගේ බෙල්ල මිරිකලා මරා දාලා ඒකිගෙ ගෙදර බාල්කෙම එල්ලලා.පොඩි එකී ලන්තෑරුමක් අරන් බන්ගලාව පැත්ත්ට දුවලා කාට හරි කියන්න එකිව පය ලිස්සල වැටිලා ලන්තෑරුමක් එක්ක පිචිලා මැරිලා. ඔය ටික අනුර මහත් ය මෑතකී මට කිව්වේ උන්දැට දැන් ඒව පරිසන් දීල හන්දා හිත සැහැල්ලු කර ගන්න මා එක්ක කිව්ව." "කෝ දැන් ඒකා?" "උන්දෑ වාහනේ හැප්පිලා මොලේට ලේ බැහැලා එක තැන් වෙලා දැන් අවුරුදු ගානක්.විදෝනව හෙට අනිද මැරෙයිද කියන්න බෑ.හැබැයි මහත්තයො ඔය නන්දනීගේ කෙල්ල තාමත් ලන්තෑරුමක් අරන් මේ බන්ගලා වත්තේ හකකලන් කරනවා එකිගේ අම්මට උන අසදරනේ කියන්න සුදුසු එනෙක් හම්බෙනකන් මයෙ හිතේ" *********[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]Gihan Ayesh[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom