Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Anneliese Michel

උපත - 21 September 1952

ස්ථානය - Leiblfing, Bavaria, West Germany

වෛද්ය විද්යාව පවා පුදුමයට පත කල මෙම කතා පුවත ඔබ අසා නැතුව ඇති. මෙය භුත විද්යාවට ඇලුම් කරන ඔබ දැන සිටිය යුතු කතාවකි..

මේ ඇයගේ කතාව

Leiblfing, Bavaria, West Germany උපත ලද ගැහැණු ලමයෙකු වු ඇනීලිසේ මිචෙල් උපත ලැබුවේ 21 September 1952 දින වන අතර අවුරුදු 16 වන තෙක් ඇය ඇගේ ජීවිතය සතුටින් පිරි ව අන් අයට කාරුණිකව ත්යාගය ශිලී ව ජිවත් වු අතර මේ දරුවාට ඇලුම් කල ආදරය නොකල කිසිවෙක් නොවිය.. කතෝලික දෙව් මවු ඇදහු ඇය භක්තිමත් විය.

කතාව පටන් ගන්නේ මෙහෙමයි.. සුපුරුදු විදියට දෙව මෙහෙයට සහාභාගි වන ඇය දේව මාතාවට යාඤ්ඤා කරන විටම ඇද වැටෙන්නට විය. මෙය ඇයට කිසිම ලෙසක පාලනය කර ගත නොහැකි විය. මාස තුනක් පමණ යනවිට ඇගේ අත් ඉදිමෙන්නට වු අතර කිසිම ලෙසකට නිදා ගැනිමට අසීරු විය. ඇයට නින්ද යන එකම තැන වුයේ පොලව මතයි. මෙසේ කල් ගත වන විට ඇයට බිත්ති තුළින් යක්ශ මුහුණක් පෙනෙන්නට විය.ඇය එ බව පියා සමග පැවසු විට ඇගේ පියා ඇය වෛද්යවරු හමුවට ඉදිරිපත් කෙරිණ.නමුත් සහනයක් නම් ලැබුණේ නැත.මේ වන ව්ට ඇගේ පියා රයන්ස් ට තම දුවට අමනුශ්ය බලාවේගයක් නිසා මෙසේ වෙතැයි සිතු නිසා පල්ලියට පැවසු නිසා මානසික හා ශාරිරික වෛද්යවරු හමුවට යවන ලෙස පවසා තිබිණි.වෛද්යවරු කුමන අදහස් පලකරමින් ප්රතිකාර කලත් ඇය සුව වුවා නොව තව තවත් අසාධ්ය වුවා පමණි.

දිනක් තම දියනිය දෙස බලා සිට ඉවසිම් නැතිව උස් හඩින් " උබ කවුද ? මගේ දුවගෙ ඇගෙන් යන්න " ලෙස පවසා තිබේ.පලමු වතාවට ඇය එ මොහොතේ ආවේශ වු ලක්ශන පෙන්වමින් ඇය අසල වු පියාගේ කොන්තයක් විනාශකොට ඇත්තේ ඇගේ ශරිර ශක්තිය පෙන්වමිනි. පසුව මෙය කනවැකුණ බිශොප් වරයෙකු (Bishop Josef Stangl )ඇය Exorcism භුත අපහරණයකට ලක් කලද එය සාර්ථක නොවිය.

මේ වන විට ඇය තම ඇදුම් ඉරා ගැනිමටද , තම මුත්රා පානයටද , රළු ලෙස හැසිරිමටද පටන්ගෙන ඇත. මේ වන විට ඇයට අවුරුදු 21ක් පමණ වන්නට ඇත. ඇගේ මුහුණ යක්ශයෙකු මෙන් විය(පින්තුර පහල ඇති ). කටහඩ පිටසක්වල ජිවියෙකු වැනි ගෙරවුම් සහිත විය. නිතරම යක්ශ මුහුණක් ගැන කියන ඇය එය කෙදිරුමක් ලෙස අඛණ්ඩව පවසන්නට විය.

මේවන විටත් වෛද්යවරු ප්රතිකාර කලත් ඔවුන් පවා කුමකට බෙහෙත් කරනවාදැයි නොදැන සිට ඇත.කෙසේ නමුත් පල්ලියේ අනුග්රහය මත Exorcism අපහරණ 67 ක් සිදු කොට තිබිණි..

අවසානයේ ඇය 1 July 1976 (වයස 23) දි Klingenberg am Main, Bavaria, West Germany හිදි ඇගේ නිවසේම මරණයට පත් වුයේ 67 වන අපහරණය සිදු කරන විටය.මෙ නිසා ඇගේ පියා හා තවත් පියතුමන්ලා දෙදෙනෙකු අත්තඩංගුවට පත්වෙන්නේ මිනිමැරුම් චෝදනාවටයි. නමුත් මරණ පරික්ශණයේ සදහන් වුයේ අධික විඩාව හා ආහාර නොගැනිම නිසා වු මරණයක් වශයෙනි.

අරුමයනම් කොතරම් වෛද්යවරු ප්රතිකාර කලද ආහාර ලබා නොගැනිමවත් ඔවුන්ට පිලියමක් නොවිමයි.පසුව අත්තඩංගුවට පත් අය නිදහස් විය.මරණයෙන් පසුව වෛද්යවරු නොයෙක් ලෙස මෙය මානසික ලෙඩක් වශයෙන් පැවසුවද පුරා වසර ගණනාවක් ප්රතිකාර කලත් ඔවුන්ට කිසිදු දෙයක් කිරිමට නොහැකි වුයේ මන්දැයි ඇසු විට ඔවුන් මුනිවත රකින්නට විය.

සමහරු The Exorcism of Emily Rose චිත්රපටය බලලා ඇති.. එකට මුල් වුනේ මේ කතාව.මේක පාදක කරගෙන තමා එ ෆිල්ම් එක හැදුවේ .ජර්මන් පොත් , ෆිල්ම් නං හුගක් තියෙනවා මේ ගැන.

අමනුශ්ය කොටස් නෑ..මම දැක්කේ නැති නිසා නෑ කියන අය මෙවාට උත්තර දෙන්න දන්නේ නෑ. ඉතිං විවෘත මනසකින් ඉන්න....

සටහන

ෂේන් ස්මිත් ගමගේ

[QUOTE="බෙන් 10, post: 23176628, member: 512836"] [b]Anneliese Michel[/b] [SIZE="3"][COLOR="Blue"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/17884226_1302189869836844_2327521887250685320_n.jpg?_nc_cat=0&oh=5b7f9bb93745bbffa868e0c61d6eba30&oe=5B93C276[/IMG] උපත - 21 September 1952 ස්ථානය - Leiblfing, Bavaria, West Germany වෛද්ය විද්යාව පවා පුදුමයට පත කල මෙම කතා පුවත ඔබ අසා නැතුව ඇති. මෙය භුත විද්යාවට ඇලුම් කරන ඔබ දැන සිටිය යුතු කතාවකි.. මේ ඇයගේ කතාව Leiblfing, Bavaria, West Germany උපත ලද ගැහැණු ලමයෙකු වු ඇනීලිසේ මිචෙල් උපත ලැබුවේ 21 September 1952 දින වන අතර අවුරුදු 16 වන තෙක් ඇය ඇගේ ජීවිතය සතුටින් පිරි ව අන් අයට කාරුණිකව ත්යාගය ශිලී ව ජිවත් වු අතර මේ දරුවාට ඇලුම් කල ආදරය නොකල කිසිවෙක් නොවිය.. කතෝලික දෙව් මවු ඇදහු ඇය භක්තිමත් විය. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/17904154_1302189736503524_3024438949083154016_n.jpg?_nc_cat=0&oh=03c43944af7e168b1670c85173550b1b&oe=5B984CC3[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/17884111_1302189786503519_2343344368494586152_n.jpg?_nc_cat=0&oh=e769d5babb2582c16a5741305587dfcb&oe=5B9A76A1[/IMG] කතාව පටන් ගන්නේ මෙහෙමයි.. සුපුරුදු විදියට දෙව මෙහෙයට සහාභාගි වන ඇය දේව මාතාවට යාඤ්ඤා කරන විටම ඇද වැටෙන්නට විය. මෙය ඇයට කිසිම ලෙසක පාලනය කර ගත නොහැකි විය. මාස තුනක් පමණ යනවිට ඇගේ අත් ඉදිමෙන්නට වු අතර කිසිම ලෙසකට නිදා ගැනිමට අසීරු විය. ඇයට නින්ද යන එකම තැන වුයේ පොලව මතයි. මෙසේ කල් ගත වන විට ඇයට බිත්ති තුළින් යක්ශ මුහුණක් පෙනෙන්නට විය.ඇය එ බව පියා සමග පැවසු විට ඇගේ පියා ඇය වෛද්යවරු හමුවට ඉදිරිපත් කෙරිණ.නමුත් සහනයක් නම් ලැබුණේ නැත.මේ වන ව්ට ඇගේ පියා රයන්ස් ට තම දුවට අමනුශ්ය බලාවේගයක් නිසා මෙසේ වෙතැයි සිතු නිසා පල්ලියට පැවසු නිසා මානසික හා ශාරිරික වෛද්යවරු හමුවට යවන ලෙස පවසා තිබිණි.වෛද්යවරු කුමන අදහස් පලකරමින් ප්රතිකාර කලත් ඇය සුව වුවා නොව තව තවත් අසාධ්ය වුවා පමණි. දිනක් තම දියනිය දෙස බලා සිට ඉවසිම් නැතිව උස් හඩින් " උබ කවුද ? මගේ දුවගෙ ඇගෙන් යන්න " ලෙස පවසා තිබේ.පලමු වතාවට ඇය එ මොහොතේ ආවේශ වු ලක්ශන පෙන්වමින් ඇය අසල වු පියාගේ කොන්තයක් විනාශකොට ඇත්තේ ඇගේ ශරිර ශක්තිය පෙන්වමිනි. පසුව මෙය කනවැකුණ බිශොප් වරයෙකු (Bishop Josef Stangl )ඇය Exorcism භුත අපහරණයකට ලක් කලද එය සාර්ථක නොවිය. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/17990895_1302189823170182_3617132225513417383_n.jpg?_nc_cat=0&oh=15c1a04230d5664d275f3cb375c48399&oe=5B5B3A63[/IMG] මේ වන විට ඇය තම ඇදුම් ඉරා ගැනිමටද , තම මුත්රා පානයටද , රළු ලෙස හැසිරිමටද පටන්ගෙන ඇත. මේ වන විට ඇයට අවුරුදු 21ක් පමණ වන්නට ඇත. ඇගේ මුහුණ යක්ශයෙකු මෙන් විය(පින්තුර පහල ඇති ). කටහඩ පිටසක්වල ජිවියෙකු වැනි ගෙරවුම් සහිත විය. නිතරම යක්ශ මුහුණක් ගැන කියන ඇය එය කෙදිරුමක් ලෙස අඛණ්ඩව පවසන්නට විය. මේවන විටත් වෛද්යවරු ප්රතිකාර කලත් ඔවුන් පවා කුමකට බෙහෙත් කරනවාදැයි නොදැන සිට ඇත.කෙසේ නමුත් පල්ලියේ අනුග්රහය මත Exorcism අපහරණ 67 ක් සිදු කොට තිබිණි.. අවසානයේ ඇය 1 July 1976 (වයස 23) දි Klingenberg am Main, Bavaria, West Germany හිදි ඇගේ නිවසේම මරණයට පත් වුයේ 67 වන අපහරණය සිදු කරන විටය.මෙ නිසා ඇගේ පියා හා තවත් පියතුමන්ලා දෙදෙනෙකු අත්තඩංගුවට පත්වෙන්නේ මිනිමැරුම් චෝදනාවටයි. නමුත් මරණ පරික්ශණයේ සදහන් වුයේ අධික විඩාව හා ආහාර නොගැනිම නිසා වු මරණයක් වශයෙනි. අරුමයනම් කොතරම් වෛද්යවරු ප්රතිකාර කලද ආහාර ලබා නොගැනිමවත් ඔවුන්ට පිලියමක් නොවිමයි.පසුව අත්තඩංගුවට පත් අය නිදහස් විය.මරණයෙන් පසුව වෛද්යවරු නොයෙක් ලෙස මෙය මානසික ලෙඩක් වශයෙන් පැවසුවද පුරා වසර ගණනාවක් ප්රතිකාර කලත් ඔවුන්ට කිසිදු දෙයක් කිරිමට නොහැකි වුයේ මන්දැයි ඇසු විට ඔවුන් මුනිවත රකින්නට විය. සමහරු The Exorcism of Emily Rose චිත්රපටය බලලා ඇති.. එකට මුල් වුනේ මේ කතාව.මේක පාදක කරගෙන තමා එ ෆිල්ම් එක හැදුවේ .ජර්මන් පොත් , ෆිල්ම් නං හුගක් තියෙනවා මේ ගැන. අමනුශ්ය කොටස් නෑ..මම දැක්කේ නැති නිසා නෑ කියන අය මෙවාට උත්තර දෙන්න දන්නේ නෑ. ඉතිං විවෘත මනසකින් ඉන්න.... [/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]සටහන ෂේන් ස්මිත් ගමගේ[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom