Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාම සිද්දියක් මචං. මේක වෙද්දි මම හිටියේ දකුනු කැරොලිනාවල. මම යුනි යන කාලේ. මිසිසිපි වලින් කැරොලිනාවලට මූව් උනා විතරයි. මොටෙල් එකක නතරවෙලා අම්බානක එපාර්ට්මන්ට්ස් හෙව්වා. අන්තිමට ටිකක් අඩුවට ටූ බෙඩ්රූම් එපාර්ට්මන්ට් එකක් හම්බුනා. අඩුවට කිව්වේ වන් බෙඩ්රූම් එකක ගානට වගේ තමයි හම්බුනේ. මම හිතුවේ ගේ ටිකක් පරන වගේ හින්දා කියලා. ඉඩම නම් පට්ටම මූසල පාටයි. මට ඉතින් ඕවා අදාල නෑනේ. ලංකාවේඉන්නකොට බීලා කැරකොපුවල පවා නිදා ගත්ත එකා නේ. ජීවිතේට බය හිතෙන අමුතු සීන් දැකලා තිබ්බේ නෑ.

කොහොමහරි මම ගේ රෙන්ට් එකට ගත්තා. තව එකෙකුට අනිත් බෙඩ් රූම් එක රෙන්ට් කරන්නත් පුලුවන්නේ කියල තමයි හිතුවේ. ගෙදර නම් පට්ටම අමුතුයි. මහ පුස් ගදක් වගේ හිටපු ගමන් එනවා. කොච්චර මොප් කරලා එයාර් ෆ්රෙශ්නර් ගහල තිබ්බත් නැති වෙන්නේ නෑ. අනික සමර් එකේ පට්ට රස්නේ දවස්වල පවා අමුතු හිරිගඩු පිපෙන සීතලක් එනවා. ෆ්රිජ් එකේ කෑම පවා මාර ඉක්මනට නරක් වෙනවා. දවසක් මම බත් උයලා කාලා පැය 2න් වගේ ගිහින් බලද්දි බත සෙවල වගේ එන්නම පිලුනු වෙලා! එදානම් මට පට්ටෙට අවුල් ගියා. දවස් ගානක් මහ රෑ නිදාගෙන ඉද්දි කිසිම හේතුවක් නැතුව ගැස්සිලා ඇහැරුනා. ඇහැරුනාම කව්රු හරි මං දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා. පට්ට අමුතුයි. තව බාත්රූම් එකේ කන්නාඩියේ උනු වතුරට මීදුම බැදුනම ඇගිලි පහමත් එක්ක වම් අල්ලක සලකුනක් මතුවෙනවා. කොච්චර මොනා දාලා මැද්දත් ඒ වෙලෙට මැකිලා ආපහු එනවා. කොහොමටත් මම වැඩිය ගෙදර හිටියේ නෑ. උදේට යුනි ගිහින් හැන්දෑවේ වැඩට ගිහින් එද්දි හොදටම රෑ. අර සීන් එකෙන් පස්සේ වැඩිය ඉව්වෙත් නෑ. තව පට්ටම වැඩේ කියන්නෙ මම උදේ ගෙදරින් යද්දි සාලේ ලයිට් එක එහෙම්ම දාල යන්නේ. ඒත් සමහර දවස් වලට ඒක නිමලා! මම ඉතින් හිතා ගන්නවා ලයිට් එක දාලා යන්න අමතකවෙලා කියලා. තව ඔහොම අමුතු සීන් ගොඩක් උනා. ඒත් මම වැඩිය ගනන් ගත්තේ නෑ. මටත් මිනීපෙට්ටියක හරි සනීපෙට නින්ද යනව නම් එච්චරයි. දවසක් මගේ ලංකාවේ බොක්කක් කතා කරලා කිව්වා උගේ යාලුවෙක් එනවා ටික දවසකට ඉන්න තැනක් හොයලා දීපං කියලා. මමත් තනියම ඉන්න නිසත් ඉඩත් ඕනේ තරම් තියෙන නිසත් මම හා කිව්වා. ඔන්න ඩයල් එකව එයාර් පෝර්ට් එකෙන් අරන් ඇවිත් සලකල කරල අනිත් බෙඩ්රූම් එක සෙට් කලා නිදා ගන්න. අරුත් නිදාගන්න ගියා. මාත් නිදා ගත්තා. පාන්දර 3ට වගේ ඔන්න අරූ මරහඩ දීලා කෑ ගහනවා ඇහුනා. මම ඉක්මනට දුවලා ගිහින් බැලුවා. අප්පුවා ඉන්නවා ඇස් දෙකත් උඩ තියන් විරිත්තගෙන. ඌව දැක්කම නම් මටත් බය හිතුනා. මම ඉක්මනට වතුර ටිකක් එහෙම ඉහලා පොරව යතා තත්වෙට ගත්තා. මොකෝ උනේ කියලා ඇහුවම පොර කිව්වේ මචං හීනයක් දැක්කා කියලා විතරයි. ටිකක් වෙලා කතා කර කර හිටියත් බුවා මුකුත් වැඩිය කිව්වේ නෑ. අම්බානක බය වෙලා ඉන්නේ කියල නම් තේරුනා. තව යටි ගිරියෙන් කෑ ගැහුව නිසා ලැජ්ජයිත් වගේ මෑන්ස්ට. පස්සේ පොර ටිකක් සෙට්ල් ඩවුන් උනාට පස්සේ මම ආපහු කාමරේට ගිහින් නිදා ගත්තා. පහුවදා උදේ පොර කිව්වා යන්න ඕනි කියලා. මම ඉතින් කිව්වා එහෙම ඕනේ නෑ කැමති කාලයක් හිටපන් කියලා. ඒත් පොරගේ මාමා කෙනෙක් ඉන්නවලු නිව් යෝර්ක් කියලා එහෙට යන්න ඕනා කිව්වා. මමත් ඉතිං කමක් නෑ කියල දවල් වෙලා බස් එකට ගිහින් දැම්මා. කොහොම හරි තව මාස 6ක් ඒ ගෙදර හිටියා. ආපහු මිසිසිපි යුනි එකකට මට ට්රාන්ස්ෆර් එකක් හම්බුනා. මම ආපහු මිසිසිපි ආවා.

මේ දැනට අවුරුදු 6ට විතර කලින්.

මම දැන් ඉන්නේ නිව් යෝර්ක් නේ. ඔන්න දවසක් දැකලා පුරුදු ඩයල් එකක් එනවා මෑන්හැට්න් වලදි. බැලින්නම් අරූ! පොරට මාව දැකල පට්ට හැපි. මමත් යන්න ගිය රස්තියාදුව පැත්තකට දාලා ඌවත් ඇදන් රිංගුවා බාර් එකකට. ආගිය සීන් කතා කර කර ඉදලා දෙන්නටම දැන් හීනියට වැදිලා. අරූ අහපි මගෙන්

"මචං උබ අර හොල්මං ගෙදර කොච්චර කල් හිටියද?" කියලා. මම ටිකක් වෙලා ඌ දිහා බලං ඉදලා "මචං ඇත්තම කියහන් එදා මොකෝ උනේ කියලා?" ඇහුවා.

"මචං උබ කිව්වට විස්වාස කරන එකක් නෑ බං. මට ඒ ගෙදෙට්ට ආපු වෙලේ ඉදලම හරිම අමුතුයි. උබ ගානක් නැතුව තනියම හිටපු එකේ මම හිතුවා මට විකාර දැනෙනවා කියලා. මම එදා නිදා ගන්න ගියා නේ. මහන්සියත් එක්ක හොදට නින්ද ගියා. ඒත් පාන්දර මොකක්දෝ කියන්න තේරෙන්නෑ බන් දේකට ඇහැරුනා. ඇහැරුනා තමයි බන්! දැක්ක දේ මතක් වෙද්දී තාම මයිල් කෙලින් වෙනවා!!"

"මොකක්ද බන්? කියහන්කෝ?"

"නාකි ගෑනියෙක් යකෝ! සිවිලිමට පිට තියාගෙන හරියටම ඇදට උඩින් මං දිහා බලන් උන්නා!!"

මට තරු පෙනුනි.

Kasun Anantha

[QUOTE="බෙන් 10, post: 23183392, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]සිරාම සිද්දියක් මචං. මේක වෙද්දි මම හිටියේ දකුනු කැරොලිනාවල. මම යුනි යන කාලේ. මිසිසිපි වලින් කැරොලිනාවලට මූව් උනා විතරයි. මොටෙල් එකක නතරවෙලා අම්බානක එපාර්ට්මන්ට්ස් හෙව්වා. අන්තිමට ටිකක් අඩුවට ටූ බෙඩ්රූම් එපාර්ට්මන්ට් එකක් හම්බුනා. අඩුවට කිව්වේ වන් බෙඩ්රූම් එකක ගානට වගේ තමයි හම්බුනේ. මම හිතුවේ ගේ ටිකක් පරන වගේ හින්දා කියලා. ඉඩම නම් පට්ටම මූසල පාටයි. මට ඉතින් ඕවා අදාල නෑනේ. ලංකාවේඉන්නකොට බීලා කැරකොපුවල පවා නිදා ගත්ත එකා නේ. ජීවිතේට බය හිතෙන අමුතු සීන් දැකලා තිබ්බේ නෑ. කොහොමහරි මම ගේ රෙන්ට් එකට ගත්තා. තව එකෙකුට අනිත් බෙඩ් රූම් එක රෙන්ට් කරන්නත් පුලුවන්නේ කියල තමයි හිතුවේ. ගෙදර නම් පට්ටම අමුතුයි. මහ පුස් ගදක් වගේ හිටපු ගමන් එනවා. කොච්චර මොප් කරලා එයාර් ෆ්රෙශ්නර් ගහල තිබ්බත් නැති වෙන්නේ නෑ. අනික සමර් එකේ පට්ට රස්නේ දවස්වල පවා අමුතු හිරිගඩු පිපෙන සීතලක් එනවා. ෆ්රිජ් එකේ කෑම පවා මාර ඉක්මනට නරක් වෙනවා. දවසක් මම බත් උයලා කාලා පැය 2න් වගේ ගිහින් බලද්දි බත සෙවල වගේ එන්නම පිලුනු වෙලා! එදානම් මට පට්ටෙට අවුල් ගියා. දවස් ගානක් මහ රෑ නිදාගෙන ඉද්දි කිසිම හේතුවක් නැතුව ගැස්සිලා ඇහැරුනා. ඇහැරුනාම කව්රු හරි මං දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා. පට්ට අමුතුයි. තව බාත්රූම් එකේ කන්නාඩියේ උනු වතුරට මීදුම බැදුනම ඇගිලි පහමත් එක්ක වම් අල්ලක සලකුනක් මතුවෙනවා. කොච්චර මොනා දාලා මැද්දත් ඒ වෙලෙට මැකිලා ආපහු එනවා. කොහොමටත් මම වැඩිය ගෙදර හිටියේ නෑ. උදේට යුනි ගිහින් හැන්දෑවේ වැඩට ගිහින් එද්දි හොදටම රෑ. අර සීන් එකෙන් පස්සේ වැඩිය ඉව්වෙත් නෑ. තව පට්ටම වැඩේ කියන්නෙ මම උදේ ගෙදරින් යද්දි සාලේ ලයිට් එක එහෙම්ම දාල යන්නේ. ඒත් සමහර දවස් වලට ඒක නිමලා! මම ඉතින් හිතා ගන්නවා ලයිට් එක දාලා යන්න අමතකවෙලා කියලා. තව ඔහොම අමුතු සීන් ගොඩක් උනා. ඒත් මම වැඩිය ගනන් ගත්තේ නෑ. මටත් මිනීපෙට්ටියක හරි සනීපෙට නින්ද යනව නම් එච්චරයි. දවසක් මගේ ලංකාවේ බොක්කක් කතා කරලා කිව්වා උගේ යාලුවෙක් එනවා ටික දවසකට ඉන්න තැනක් හොයලා දීපං කියලා. මමත් තනියම ඉන්න නිසත් ඉඩත් ඕනේ තරම් තියෙන නිසත් මම හා කිව්වා. ඔන්න ඩයල් එකව එයාර් පෝර්ට් එකෙන් අරන් ඇවිත් සලකල කරල අනිත් බෙඩ්රූම් එක සෙට් කලා නිදා ගන්න. අරුත් නිදාගන්න ගියා. මාත් නිදා ගත්තා. පාන්දර 3ට වගේ ඔන්න අරූ මරහඩ දීලා කෑ ගහනවා ඇහුනා. මම ඉක්මනට දුවලා ගිහින් බැලුවා. අප්පුවා ඉන්නවා ඇස් දෙකත් උඩ තියන් විරිත්තගෙන. ඌව දැක්කම නම් මටත් බය හිතුනා. මම ඉක්මනට වතුර ටිකක් එහෙම ඉහලා පොරව යතා තත්වෙට ගත්තා. මොකෝ උනේ කියලා ඇහුවම පොර කිව්වේ මචං හීනයක් දැක්කා කියලා විතරයි. ටිකක් වෙලා කතා කර කර හිටියත් බුවා මුකුත් වැඩිය කිව්වේ නෑ. අම්බානක බය වෙලා ඉන්නේ කියල නම් තේරුනා. තව යටි ගිරියෙන් කෑ ගැහුව නිසා ලැජ්ජයිත් වගේ මෑන්ස්ට. පස්සේ පොර ටිකක් සෙට්ල් ඩවුන් උනාට පස්සේ මම ආපහු කාමරේට ගිහින් නිදා ගත්තා. පහුවදා උදේ පොර කිව්වා යන්න ඕනි කියලා. මම ඉතින් කිව්වා එහෙම ඕනේ නෑ කැමති කාලයක් හිටපන් කියලා. ඒත් පොරගේ මාමා කෙනෙක් ඉන්නවලු නිව් යෝර්ක් කියලා එහෙට යන්න ඕනා කිව්වා. මමත් ඉතිං කමක් නෑ කියල දවල් වෙලා බස් එකට ගිහින් දැම්මා. කොහොම හරි තව මාස 6ක් ඒ ගෙදර හිටියා. ආපහු මිසිසිපි යුනි එකකට මට ට්රාන්ස්ෆර් එකක් හම්බුනා. මම ආපහු මිසිසිපි ආවා. මේ දැනට අවුරුදු 6ට විතර කලින්. මම දැන් ඉන්නේ නිව් යෝර්ක් නේ. ඔන්න දවසක් දැකලා පුරුදු ඩයල් එකක් එනවා මෑන්හැට්න් වලදි. බැලින්නම් අරූ! පොරට මාව දැකල පට්ට හැපි. මමත් යන්න ගිය රස්තියාදුව පැත්තකට දාලා ඌවත් ඇදන් රිංගුවා බාර් එකකට. ආගිය සීන් කතා කර කර ඉදලා දෙන්නටම දැන් හීනියට වැදිලා. අරූ අහපි මගෙන් "මචං උබ අර හොල්මං ගෙදර කොච්චර කල් හිටියද?" කියලා. මම ටිකක් වෙලා ඌ දිහා බලං ඉදලා "මචං ඇත්තම කියහන් එදා මොකෝ උනේ කියලා?" ඇහුවා. "මචං උබ කිව්වට විස්වාස කරන එකක් නෑ බං. මට ඒ ගෙදෙට්ට ආපු වෙලේ ඉදලම හරිම අමුතුයි. උබ ගානක් නැතුව තනියම හිටපු එකේ මම හිතුවා මට විකාර දැනෙනවා කියලා. මම එදා නිදා ගන්න ගියා නේ. මහන්සියත් එක්ක හොදට නින්ද ගියා. ඒත් පාන්දර මොකක්දෝ කියන්න තේරෙන්නෑ බන් දේකට ඇහැරුනා. ඇහැරුනා තමයි බන්! දැක්ක දේ මතක් වෙද්දී තාම මයිල් කෙලින් වෙනවා!!" "මොකක්ද බන්? කියහන්කෝ?" "නාකි ගෑනියෙක් යකෝ! සිවිලිමට පිට තියාගෙන හරියටම ඇදට උඩින් මං දිහා බලන් උන්නා!!" මට තරු පෙනුනි.[/COLOR][/SIZE] [B][RIGHT][COLOR="Red"]Kasun Anantha[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom