Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද ඔයාලට කියන්න හිතුවේ අපිට ආසන්නම රට , එ කියන්නේ ඉන්දියාවේ රාජස්ථාන් වල බන්ගරාහ් කොටුව " Bhangarh fort" ගැන.

මොකක්ද තියෙන විශේෂත්වය ?

Most hunted place in all india එ කිවේ ඉන්දියාවේ වැඩියෙන්ම අමනුශ්ය ග්රහණයට හසු වු ස්ථානය.. දැනන් හිටියද ? හුගක් අය නෑ කියලා දන්නවා.

මේ ස්ථානය භාරව ඉන්නේ ඉන්දියානු රජය . අගමැති ඇවිත් ඉන්නේ නෑ මෝඩයෝ. Archaeological Survey of India හෙවත් ඉන්දියානු පුරාවිද්යා සමීක්ෂණ අධිකාරිය.මේ ස්ථානයට රාත්රී කාලයට කිසිම කෙනෙක්ට (එ කිවේ කිසිම කෙනෙක්ට) මේ ස්ථානයට ඇතුළ් වෙන්න අවසර නෑ.

මේ බලකොටුව තුළ එක අවතාරයක් නෙමෙයි අවතාර රාශියක් සිටින බවත් එහා අසන්නට ලැබෙන කතාන්දර බොහොමයකි. සංචාරකයන් පමණක් නොව මුල් කාලයේ පුරාවිද්යාත්මක කටයුතු කල මහාචාර්යවරුන් හා සේවකයන් පවා මේ අත්දැකිම් වල කොටස් කරුවන් වී හමාරයි.වෙනස් වෙනස් ආකාරයේ අත්දැකිම් ඔවුන් දැක අත්විද අසා තිබේ.

පළමු පුරාවෘත්තය නම් Madho singh "මාදෝ සිං" නම් රජු එහි විසූ බලා නාත් නම් තාපසයෙකු මේ ගොඩනැගිල්ලේ හෙවනැල්ල ප්රීති නිවස ascetic house ලෙස සලකන ඔහුගේ මන්ත්ර නිවස මත නොවැටිය යුතු යැයි පවසන ලදි.එය ඔවුන් දෙදෙනා අතර ගිවිසුමක් විය. නමුත් දෛවයේ සරදමකට මෙන් සිං රජ පවුලේ අනුප්රාප්තිකයකු හෙවනැල්ල එමතට වැටෙන සේ තවත් අංගයක් මේ කොටුවට එක් කරන ලදි (නොදැනුවත්ව) . මෙහි අනිටු ප්රතිපලයක් ලෙස අතිශය ඉක්මන් කාලයක් තුළ මේ කොටුව විනාශ වී ජනශුන්ය වී අවතාර ගුහාවක් බවට පත් ව ඇත.මේ ප්රධන මතයයි.

දෙවන ප්රධාන මතය වන්නේ රත්නාවති කුමරිය මුලික කොට ගෙනයි.මේ කුමරියට කට්ටඩියෙක් ලව් කරනවා.මේ කුමාරිකාව ඉතාමත් ලස්සනයිලු. මේ කුමාරිකාව වසග කර ගන්න මේ කට්ටඩියා ගුරුකමක් කරනවලු.කොහොමහරි මේක කරගෙන යනකොය කුමාරිකාවට මේ ගැන සැක හිතිලා මේ කට්ටඩියාව මරවණවාලු. එ කට්ටඩියා මැරෙන්න කලින් කරපු සාපේ නිසා මෙහෙම වුණා කියලත් හුගක් අය විශ්වාස කරනවා.

කොහොම වුණත් මේ ස්ථානය හොල්මන්වලින් ගහන තැනක්.එහෙත් ඉන්නවා අපේ වගේ හොල්මන් නෑ කියන අය.. එහෙම අය පොර වෙන්න යනවානේ ඔයවගේ තැන්වල. එහෙම මේ කොටුවට හොරෙන් රිංගපු අයනං ගියපු විදියට විරයා වගේ නං නෙමෙයි එලියට එන්නේ.

මේතනට යන්න ඉන්දියානු රුපියල් 200ක් ද කොහේද ගන්නේ.ඉන්දියාවේ යන අය වේලාවක යන්න.. මමනං කියන්නේ රෑට ඉන්න එපා.එත් හොල්මන් බලන්න ඔන නං ඉන්න.ඔන ගණයක් ඔන කෙනෙක්.. හොල්මන් දකින්න පුලුවන්ලු. එ වගේම මේ අසල ජනාවාස වෙන්න බැරිලු.ඉක්මණට පිට විමට කරුණු සිද්ධ වෙනවාලු. මරණ පවා.

රජයේ අවවාදය හිරු බැස යාමෙන් පසු ඇතුල් විම හා රැදි සිටිම අතිශයින් තහනම්.

සටහන

ෂේන් ස්මිත් ගමගේ

[QUOTE="බෙන් 10, post: 23183399, member: 512836"] [COLOR="Navy"][SIZE="3"][COLOR="Blue"]මම අද ඔයාලට කියන්න හිතුවේ අපිට ආසන්නම රට , එ කියන්නේ ඉන්දියාවේ රාජස්ථාන් වල බන්ගරාහ් කොටුව " Bhangarh fort" ගැන. [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/17951899_1304623892926775_8112922784267424134_n.jpg?_nc_cat=0&oh=f135532a32c820cef3740b05dae49f42&oe=5B520F80[/IMG] මොකක්ද තියෙන විශේෂත්වය ? Most hunted place in all india එ කිවේ ඉන්දියාවේ වැඩියෙන්ම අමනුශ්ය ග්රහණයට හසු වු ස්ථානය.. දැනන් හිටියද ? හුගක් අය නෑ කියලා දන්නවා. මේ ස්ථානය භාරව ඉන්නේ ඉන්දියානු රජය . අගමැති ඇවිත් ඉන්නේ නෑ මෝඩයෝ. Archaeological Survey of India හෙවත් ඉන්දියානු පුරාවිද්යා සමීක්ෂණ අධිකාරිය.මේ ස්ථානයට රාත්රී කාලයට කිසිම කෙනෙක්ට (එ කිවේ කිසිම කෙනෙක්ට) මේ ස්ථානයට ඇතුළ් වෙන්න අවසර නෑ. [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/17992296_1304623962926768_8172750157613360099_n.jpg?_nc_cat=0&oh=0eb1b0ee64635a7177cb6bb8bbca4835&oe=5B8AFD51[/IMG] මේ බලකොටුව තුළ එක අවතාරයක් නෙමෙයි අවතාර රාශියක් සිටින බවත් එහා අසන්නට ලැබෙන කතාන්දර බොහොමයකි. සංචාරකයන් පමණක් නොව මුල් කාලයේ පුරාවිද්යාත්මක කටයුතු කල මහාචාර්යවරුන් හා සේවකයන් පවා මේ අත්දැකිම් වල කොටස් කරුවන් වී හමාරයි.වෙනස් වෙනස් ආකාරයේ අත්දැකිම් ඔවුන් දැක අත්විද අසා තිබේ. [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/18033581_1304624009593430_3486546592070724436_n.jpg?_nc_cat=0&oh=8b8930d2648f78fe104b5bad0fc474a6&oe=5B968602[/IMG] පළමු පුරාවෘත්තය නම් Madho singh "මාදෝ සිං" නම් රජු එහි විසූ බලා නාත් නම් තාපසයෙකු මේ ගොඩනැගිල්ලේ හෙවනැල්ල ප්රීති නිවස ascetic house ලෙස සලකන ඔහුගේ මන්ත්ර නිවස මත නොවැටිය යුතු යැයි පවසන ලදි.එය ඔවුන් දෙදෙනා අතර ගිවිසුමක් විය. නමුත් දෛවයේ සරදමකට මෙන් සිං රජ පවුලේ අනුප්රාප්තිකයකු හෙවනැල්ල එමතට වැටෙන සේ තවත් අංගයක් මේ කොටුවට එක් කරන ලදි (නොදැනුවත්ව) . මෙහි අනිටු ප්රතිපලයක් ලෙස අතිශය ඉක්මන් කාලයක් තුළ මේ කොටුව විනාශ වී ජනශුන්ය වී අවතාර ගුහාවක් බවට පත් ව ඇත.මේ ප්රධන මතයයි. දෙවන ප්රධාන මතය වන්නේ රත්නාවති කුමරිය මුලික කොට ගෙනයි.මේ කුමරියට කට්ටඩියෙක් ලව් කරනවා.මේ කුමාරිකාව ඉතාමත් ලස්සනයිලු. මේ කුමාරිකාව වසග කර ගන්න මේ කට්ටඩියා ගුරුකමක් කරනවලු.කොහොමහරි මේක කරගෙන යනකොය කුමාරිකාවට මේ ගැන සැක හිතිලා මේ කට්ටඩියාව මරවණවාලු. එ කට්ටඩියා මැරෙන්න කලින් කරපු සාපේ නිසා මෙහෙම වුණා කියලත් හුගක් අය විශ්වාස කරනවා. කොහොම වුණත් මේ ස්ථානය හොල්මන්වලින් ගහන තැනක්.එහෙත් ඉන්නවා අපේ වගේ හොල්මන් නෑ කියන අය.. එහෙම අය පොර වෙන්න යනවානේ ඔයවගේ තැන්වල. එහෙම මේ කොටුවට හොරෙන් රිංගපු අයනං ගියපු විදියට විරයා වගේ නං නෙමෙයි එලියට එන්නේ. මේතනට යන්න ඉන්දියානු රුපියල් 200ක් ද කොහේද ගන්නේ.ඉන්දියාවේ යන අය වේලාවක යන්න.. මමනං කියන්නේ රෑට ඉන්න එපා.එත් හොල්මන් බලන්න ඔන නං ඉන්න.ඔන ගණයක් ඔන කෙනෙක්.. හොල්මන් දකින්න පුලුවන්ලු. එ වගේම මේ අසල ජනාවාස වෙන්න බැරිලු.ඉක්මණට පිට විමට කරුණු සිද්ධ වෙනවාලු. මරණ පවා. රජයේ අවවාදය හිරු බැස යාමෙන් පසු ඇතුල් විම හා රැදි සිටිම අතිශයින් තහනම්. [/COLOR][/SIZE][/COLOR] [B][COLOR="Red"][RIGHT]සටහන ෂේන් ස්මිත් ගමගේ[/RIGHT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom