Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

100% ක් සත්ය කතාවක් වන මෙහි එන චරිත වල නම් ගම් පමණක් අදාළ පුද්ගලයින්ගේ අනන්යතාවය ආරක්ෂා කෙරීම සඳහා වෙනස් කිරීමකට ලක්කර ඇති බව සලකන්න.

පියල් වික්රමතිලක කොලොඹ ප්රදේශයේ විසු මද්යම පාන්තිකයෙක් වූ අතර ඔහුට සහා ඔහුගේ බිරිඳ වූ නන්දනී ට දාව හර්ෂණ , කාලිංග සහ විපුල යනුවෙන් පිරිමි දරුවෙන් තිදෙනෙක්ද විය.ජීවිතයේ උඔවුන් විය සේම මදි වියද සැහැල්ලුවෙන් ගතකල පියල් ජීවිතයේ මහලු විය එලඹුනද යන තැනකට පිනක් දහම්ක් කර ගැනීමට අවශ්ය වූ අයෙකු නොවීය. මත්පැන් සහ සත්ව මාංශ ඔහුගේ ප්රධාන ආහාර වේල් සඳහා අනිවාර්ය අංගයක් වූ අතර බිරිඳ සහ දරුවන් කොතෙකුත් කීවද එම ඇබ්බැහි වීම් වලින් මිදීමට පියල් උත්සුක වුයේ නැත.

දරුවන් තරුණ වියට එලබී දරුවන්ගේ දරුවන්ද දැකීමට තරම් වාසනාවන්ත වුවද වෙනස් නොවූ එකම දෙය නම් පියල් ගේ මතට සහ මාංශ වලට තිබු ලොල් බව සහ මුරණ්ඩු කමයි. ඇතැම් විට උගුල් අටවා උගුඩුවන්, කලවැද්දන් වැනි සතුන් අල්ල මරා ගැනීමට මෙන්ම පණපිටින් ගෙනෙන කකුළුවන් උණු හැලි වල දමා තම්බා කෑමටද පියල් ප්රිය විය. ධර්මය අනුව මහා සාගරය මද සිටියත් මහා පර්වතයක් මුදුනේ ඇති ගුහාවක සැඟවී සිටියත් කර්මය ඔබට ගැලවීමක් ලබාදෙන්නේ නැත. කරන පවු අනුව විපාකය අනිවාර්ය වන අතරම එය පියල්ට පටිසන් දුන්නේ සුව කල නොහැකි දරුණු කුෂ්ඨ රෝගයක් පරිද්දෙනි. මරණීය වේදනාව ඉවසිය නොහැකි තැන පියල් මුහුදට පනින්නට ගියේය. වස පානය කළේය එහෙත් මාරයා පියල් වෙනුවෙන් සුදානම් වී සිටියේ නැත. කර්මය තවමත් පටිසන් දී අවසන් නැත. මේ හැම අවස්ථාවකදීම වැඩිමල් පුත්රයා වූ හර්ෂණ පියා මරණයෙන් මුදවා ගත්තේ මට මැරෙන්න දීපල්ලා යනුවෙන් පියල් කාගසද්දීමය.

කතාවට ඊ තවමත් එලබුනේ නැත. සමාවන්න මේ සියල්ලම කිව යුතුය. අවසාන ශරීරය පුර පැතිරුණ කුෂ්ඨ රෝගයකින් විරූපී වී අපා දුක්විඳි පියල් මියගියේය. මරණයට පෙර පියල්ගේ අවසාන ඉල්ලේම වුයේ නිවසේ වූ ශීතකරණය විකුණා ඉන් ලැබෙන මුදලින් තමාට අරක්කු සප්පායම් වීමට ඉඩ දෙන ලෙසය. නමුත් ලොකු පුතා ඒ ඉල්ලීම ප්රතිකෙෂප කළේය.

පියල් මියගොස් තුන මසකට වැඩ ගතවුයේ නැත. "අම්මේ අම්මේ අන්න සීයා කාමරේ ඉන්නවා...." කියමින් හර්ෂණගේ බාලම දරුවා දිනක් හැන්දෑවේ කෑගසමින් අම්ම වෙත පැමිණියේය. හරිහැටි බහ තේරීමට වත් නොතේරෙන දරුවා කුමක් කියන්නේද යන්න පිළිබඳව හර්ෂණගේ බිරිඳ ශිරානී විමසිලිමත් විය. "සීයා සීයා..කාමරේ අම්මේ සීයා" යුවෙන් දරුවා ගොතගසද්දී ශිරානීට දැනුනේ තමන්ගේ ගත සීතල වන්නක් මෙනි. නමුත් නිවසේම සිටියේ දරුවාත් ශිරානීත් පමණි.

පළමු දසි දුවීමෙන් ගතවුයේ දින කීපයකි...."ශිරානී මේ මොකද මේ ෆ්රිජ් එකේ කෑම ඔක්කොම සවුත්තු වෙලා" හර්ෂණ කෑගසනු ඇසිනි. සැබෑවකි පෙරදින සවස ගෙනවිත් දැමු කුකුළු මස් සියල්ල තද ලේ පැහැයට හැරී ඇත. අමුතු දුගන්දක්ද වහනය වේ.කතාව පටන් ගන්නේ මෙතනින්. එතැන් පටන් ගෙදර ශීතකරණයේ තබන කිසිවක් ප්රයෝජනයට ගත නොහැකි ලෙස කුණුවී නරක්වී ගිය අතර නිරන්තරයෙන්ම බාල දරුවා සීයා සීයා කියමින් නොපෙනෙන අයෙකු සමග දඟලනු ශිරානී සහ හර්ෂණ අත්දුටහ. බලා ඉදීම වාගේ ගෙදර ලෙඩ රෝග , අගහිග කම් උත්සන්න වූ අතර අඹු සැමියන් එකිනෙකා නොරුස්නා තත්ත්වයටද පත්වුයේ නොසිතු අයුරෙනි.

එතුවක් කාලයක් කිසිදු අද්භූථ බලවේගයක් විශ්වාස නොකළ යුවල නිරායාසයෙන්ම වාගේ ගුප්ත විද්යා ගවේශකයෙකු වෙත යොමු වුයේ වෙන කලයුතු කිසිවක් හෝ සිතාගත නොහැකි වූ නිසාවෙනි. " ලේසි වෙන්නේ නෑ මහත්තයෝ" ගවේෂකයාගේ මුහුණ බැරාරුම්ය " දකුණු පළාතේ මන් දන්නා හොඳ කට්ටියක් ඉන්නව. ගෙන්නලා ආරක්සාවක් කොරමු" කිසිවක් කරකියාගත නොහැකි වූ දෙදෙනා අවසානයේදී ණය වී හෝ මේ විපත්තියෙන් මිදිය යුතු යයි කල්පනා කළහ. විශාල වියදමක් දරා අවසානයේදී දකුණෙන් පැමිණි වැඩකාරයෝ පිරිස මලගිය ප්රානකාරයා මට්ටු කළහ. සියලු කරදර අහවර යයි සිතා පවුලටම ආරක්ෂාවක් කොට යන්තරද දැමීය. සියල්ලෝම සතුටින් විසිර ගියහ එහෙත් සතුට රැදී තිබුනේ සතියක් හෝ දෙකක් පමණි.

දකුණු පලාතෙන් හඳුනාගත් අලුත් මිත්ර සමාගමයෙන් ලත් ආරාධනාවක් මත හර්ෂණ යුවලත් කුඩා දරුවාත් දකුණේ ඔවුනගේ නිවසේ භෝජන සංග්රහයකට සහභාගී වී ආපසු එමින් සිටින අතරතුර නිවාස පෙනෙන මානයේම වාහනයට කොහෙන්දෝ පැමිණි කළු බලු තඩියෙක් හැප්පුනි. ආ වේගයට වාහනයට යටවූ සතාගේ සලකුණක් හෝ ඉතිරි වුවොත් පුදුමයක් යයි සිතා හර්ෂණ වාහනයෙන් බැසවිත් බලනවිට ඉදිරිපස බෆරය චප්පවී තිබුණු අතර හැප්පුණු සතාගේ ලකුණකුදු නොවීය. නිරායාසයෙන් මෙන් කර ඇත ගා බැලූ හර්ෂණට නීන් දාඩිය දැම්මේ බෙල්ලේ තිබු සුරය අතට හසු නොවූ නිසාවෙනි.නැවතත් නිවසට කණකොකා හඬන්නට පටන් ගති. මහා රාත්රියේ අවදි වූ ශිරානි එක වරම වියරුවෙන් මෙන් මහා හැදින් සිනාසෙන්නට වුවාය "ලොකු එකෝ .....ලොකු එකෝ" ඇය මොර දෙන්නට වුයේ මිය පරලොව ගිය පියල්ගේ හඩිනි. හර්ෂණ තිගැස්සී ඇහැරුණි. " මට මැරෙන්න නොදුන්න තෝව මන් එකපාර මරන්නේ නෑ .....හා හා හා හා" ඇය වියරුවෙන් සිනාසෙන්නීය. ශිරානි.. මොකද මේ වෙලා තියෙන්නේ. විහිලු කරනවද හර්ෂණ ඇසීය..... හා හා හා හා ශිරාණි .. මන් එකිවත් අරගෙනම යනවා යකෝ මට මැරෙන්න දුන්නේ නෑ ....මාව දානවා ....මාව පිච්චෙනවා යකෝ මර මැරෙන්න දුන්නේ නැත්තේ අයි උබ ...යනුවෙන් ශිරානී මොර දෙන්නීය....මෙය ඉන් පසු දින කීපයක් සිදුවන්නට පටන් ගති. තමන් නිවසේ නැති අතර දරුවා ශිරානී සමග තනිව දමා යාමට පවා හර්ෂණට සිතක් නොවීය. පිරිත් සජ්ජායන වාදනය කිරීම , බුදු පහන දැල්වීම දේව ස්තෝත්ර ආදී කිසිවකින් තත්වය පාලනය නොවුණු අතර නිරන්තරවම ශිරානී ගේ ශරීරයට ආවේශ වන පියල් සුපුරුදු තැටිය වාදනය කරන්නේ තෝව මරන්නේ නෑ ....ටික ටික මරනවා ...පවුලම නැති කරනවා යනුවෙනි. ආවේශය වූ කල ශිරානි පෙන්නුම් කරන්නේ අතිශය භයන්කර හැසිරීම් රටාවකි.

කලයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව ලතවෙමින් සිටින හර්ෂණට මේ අතරවාරයේ තම සමීප මිතුරෙකු මාර්ගයෙන් දැනගන්නට ලැබෙන්නේ සිරිල් නමැති පුද්ගලයකු වන බවත් ඔහු මෙවැනි කටයුතු වලට යම් දක්ෂතාවක් දක්වන බවත්ය.

නහයට උඩින් අඟලක් ගිය වතුර පාර දැන් නම් අඩියක් උඩින් ගියත් එකයි සිතා ඔහු මිතුරාගේ නිවසෙදී සිරිල් මහතා හමුවීමට යොදාගත්තේය.

මේ ස්ථානය මන් ආරක්ෂාවක් යොදල පිරිසිදු කරපු තැනක්. මොනම බලවේගයකටවත් ආයේ මෙතනට පය තියන්න බැහැ එනිසා මොන දේ උනත් බලන් ඉන්න කුරුත් කලබල වෙන්නෙපා. මේ කරන්න හදන්නේ මේ සෙල්ලම් කරන්නේ මොනවගේ කෙනෙක් එක්කද කියල බලන්න විතරයි ...සිරිල් මහතා පවසා සිටියේ නිවසේ සාලයේ පහනක් දල්වා ඒ ආසන්නයේ අසුන් ගන්න අතරය.සිරිල් මහතා තමාටම යමක් මුමුණා ගනිමින් පහනේ ආලෝකය දෙස බලා සිටියේය. ගතවන්නට ඇත්තේ මිනිතුවකට අඩු කාලයකි. බලාසිටියදීම වාගේ සිරිල් මහතාගේ මුහුණ ඇති භයංකර විරූපී ස්වභාවයක් ගත්තීය. මහා හඩක් නගමින් සිනාසේන්නටත් උගුරෙන් ගොර ගොර ශබ්ධයක් නගන්නටත් ශරීරය කසන්නටත් පටන් ගත්තේ බලා සිටි හර්ෂණ ඇතුළු සියල්ල භීතියට පත් කරමිනි.ක්රමයෙන් සිරිල් මහතා යලි පියවි සිහියට එළඹියේය. දැක්ක නේද තත්වේ...සිරිල් මහතාගේ මුහුණ බැරාරුම්ය...."ඒ නම් අපේ තාත්තම තමා" භීතියට පත්ව සිටි හර්ෂණ කිවේය " තාත්ත නෙවේ මහත්තයෝ...මල යක්ෂයෙක්...වයිරය , පලිගැනීම චේතනාව කරගෙන ආපු මල යකෙක්. දැන් කියමු බලන්න වෙච්ච දේවල් , කරපු දේවල් සම්පූර්ණයෙන් ....සිරිල් මහතා අවධාරණය කළේය.හර්ෂණ මුල සිට අගට පවසූ සියල්ලම සාවධානව සිරිල් මහතා අසා සිටියේය.

දරුවෝ ...පවට පින් දෙන්න නම් සැහෙන්න අමාරුයි. නමුත් කර්මය කියල දෙයකුත් තියෙනවනේ. කාරනා අංක 1. යන්තර මන්තර ගුරුකම් කරපු මිනිස්සු එක්ක ඒ රාජකාරිය අහවර කොලාට පස්සේ ආයේ ගනුදෙනු තියාගන්න අවශ්ය නෑනේ. ඒ එකක් අනිත් කාරනාව නම් කෙනෙක් මිය පරලොව ගියාම ඒ කෙනා ආයේ අපි ගාවට එන්නේ නෑ. ආවත් එන්නේ මේ විදිහට තමා. ඔය ළමයට බොහොමෝම සමීපව නෑදා වෙන කෙනෙක් අතරමැදියෙක් මාර්ගයෙන් මිය පරලොව ගිය මේ තැනැත්තා ගෙනවාගෙන තියෙනවා. බොහෝ දුරට මළවුන් ගෙන්නලා පේන අහන කෙනෙකුගේ මාර්ගයෙන්. එකෙන් උනේ බොහොම පහත තලයක ඉපදිලා මල සොහොනක හිරවෙලා හිටපු මේ යක්ෂයා නිදහස් වෙලා ආව. නමුත් අවාසනාවට ගෙන්නපු කෙනාගේ ගෙදරට ඇතුළු වෙන්න බැහැ එයාල බොහොම බලවත් මලයාලි ආරක්ෂාවක් කරගෙන ඉන්නේ . තමුන්ගේ වෙලාව බොහොම නරයක්යි. නිවසේ පිහිටිඉම සහ වට පිටාව බොහොම අනාරක්ෂිතයි ඉතින් ලේසියෙන්ම මෙය තමුන්ගේ ගෙදරට රිංගුවා. එක පාරක් වත්තෙන් පන්නල දැම්මත් දිශ්ටියක් වෙලා නැවත තමුන්වම හොයාගෙන ආව. ඔන්න ඕකයි සිද්ද උනේ. දැන් ඉතින් ලක ලැස්ති වෙමු මෙයාව පන්නලම දාන්න.අදාළ දිනය එළඹිණි. උදවුකරුවන් කීප දෙනෙකු සමග අදාළ නිවසට ගිය සිරිල මහතා මුලින්ම උපදෙස් දුන්නේ වත්ත අවට සහ නිවාස සම්පුර්ණයෙන්ම පිරිසිදු කර අඳුරු අහුමුලු වල මකුළු දැල් සහ දුහුවිලි ඉවතරන ලෙසටය. පැය කිහිපයක පරිශ්රමයකින් පසුව අවට යම් ආලෝකයක් දක්නට ලැබුණි. සවස තුන පමණ වනවිට අවශ්ය කළමනා සියල්ල තැබූ මේසයක් ආලින්දයේ තබා සිරිල් මහතා අසලින් හින්ද ගත්තේය. ආගමික වතාවත් වලින් අනතුරුව මන්තර ජප කිරීම ඇරඹුණි. සිදුවුයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයකි ....මුලින්ම සිරිල්ට හසු වුයේ පියල් ගේ ආත්මය නොව වෙනත් මලගිය ප්රානකාරයෙකි

උබ කවුද ....සිරිල් සැරෙන් ප්රශ්න කළේය.....

කතා කරපිය....සිරිල් අසල වූ දුම් කබලට සාම්බ්රානි එකතු කළේය.

ආහ එහ්මද....හ්ම් හ්ම් මගෙන් කරදරයක් නැ මේ භුමිය මනුස්ස වාසයක්...පිට වෙනවා හොඳයි.....සිරිල් නොපෙනෙන , නොඇසෙන බලවේගය සමග කතාකරන්නට විය.

මන් උබට සැරයක් කිව්වා ලොකු උන්නැහේ .....මලවුන්ටයි මිනිස්සුන්ටයි එකට වසන්න බෑ...මේ භුමියේ අයිතිය උබට තිබ්බේ අවුරුදු ගානකට කලින් ....මගේ ඉවසීම පනින්න කලින් තොලොංචි වෙලා යනවද නැතිනම් ඊශ්වර දැහැනෙන් පුච්චලා මුහුදට දාන්නද ... හ්ම් හ්ම් බොහොම හොඳයි....

ළමයා ඔය බිත්තරය ගනින්.

සිරිල් අතවැසියා දුන් බිත්තරයට මතුරා ආපසු දුන්නේය.

හරි එකෙක් කම්මුතුයි. ඕක තියාගනින් පරෙස්සමට යද්දී සොහොනකට විසි කරන් යමු.අනතුරුව සිරිල් මහතා නැවතත් මතුරන්නට පටන් ගත්තේය. තවත් හෝරාවක් ගතවන්නට ආසන්න වූ තැන සිරිල් මහතා සිරිල් මහතා පරල වූ ස්වරයෙන් කතා කළේය......ආ කෙරුම් කාරය...ආවනම් බලන්න මාතෙක්ක හැප්පෙන්න...

මරාගෙන මැරෙනවා ......තොපි ඔක්කොම මරාගෙන මැරෙනවා ...බලා සිටියදීම පියල් ශිරානීගේ ශරීරයට ආරුඪ විය

දානවා දානවා ..මාව පිච්චෙනවා යකෝ මාව පිච්චෙනවා ...මට මැරෙන්න දුන්නේ නෑ යනුවෙන් පියල්ගේ හැඳින් ශිරානි මොර දෙන්නට වුවාය.

තමුන් කරපු පවු වලට වෙන කවුරුත් පලි නැහැ ....මොකද දරුවන්ට කරදර කරන්නේ ආ ...සිරිල් ප්රශ්න කළේය

පළිගන්නවා ....මට මැරෙන්න දුන්නේ නෑ .....ශිරානී කියවයි

තමුන්ගේ අසනීපයට බේත් තියෙනවා ඔන්න බලාගනින් ..කියූ සිරිල් මහතා කලින් පිළියෙළ කරගෙන තිබු බේත් කසාය සහ ....කොටන ලද පත්තුව පෙරේත තටුව මත තැබීය.... තමුන්ට සැර ජාති කන්න බොන්න බැහැනේ ....හ්ම් බද පිරෙනකන් ඔය කිරි හොදි එක්ක බත් ටික කනවා යයි කියා අසල තබූ බඳුන් පෙන්වීය... බල සිටියවුන් මවිතයට පත් කරමින් ශිරානි බත් පිගාන සහ කිරි හොද්ද බිමට හලා ඉතා අප්රසන්න ලිලාවෙන් කාගේ කාගෙන ගීයෙය.පුද කලයුතු සියල්ල පුද කල නමුදු යක්ෂයා මිනිසුන් ඇත හැර යන වගක් පෙනෙන්නට නැත. උබට වැඩ කෙරුම් කාරයෝ මෙල්ල කරපු මට උබ මහා කජ්ජක් නෙවෙයි....මේ මිනිස්සු ඇත හැරලා යනවද නැද්ද ....

තර්ජනය නිෂ්පලය. කෙසේවත් මෙවැනි බලවත් යක්ශාත්මයක් සමග තමන්ට පහසුවෙන් ගැටෙන්නට නොහැකි බව සිරිල් මහතාට තේරුම් යමින් පැවතුනි. කල හැක්කේ යක්ෂයාවද බොරුවෙන් හෝ රැවටීම පමණි. සිරිල් මහතා සිය අත්දැකීම් මගින් දන සිටි අන්දමට ඒ සඳහා උපායක් යෙදීයපියල් .....උබ දන්නවද මේ අඩවිය මන් කාටද බාර කරේ කියල...පියල් (ශිරානි) උගුරෙන් ගොර ගොර ශබ්ධය නැගුවා විනා කතා නොකරයි මේක ඊශ්වර දෙවියෝන්ට කැප කරපු අඩවිය....උබ හදන්නේ ඊශ්වර දෙවියන්ට පිටින් යන්නද බොල...උබ පුච්චලා අළු කරනවා දැනගනින් ... සිරිල් මහතා ගුගුරමින් මන්ත්ර මතුරන්නට පටන් ගත්තේය.යක්ෂයන් , පෙරේතයන් පමණක් නොව දෙවියන්ද බිය කරන ඊශ්වර දෙවියන්ගේ අණට පිටින් යාමට මලගිය ප්රානකාරයෙකු වුවද දෙවරක් සිතන බව පසක් කරමින් පියල් ක්රමයෙන් මෙල්ලවන ලකුණු පෙනෙන්නට තිබුණි. බොහෝ වෙලාවක් තිස්සේ මතුරන ලා දුම්මල සහ මන්තර වල බලයෙන් මෙල්ල කෙරුණු පියල් ගේ යක්ශාත්මය ශිරානීගේ ශරීරයෙන් ගලවාගෙන සිරිල මහතා විසින් ජපා නුලකින් ගැට ගසා බෝතලය සිර කළේය.ඔන්න කෙරුම් කාරය ඉවරයි....කියමින් සිරිල් මහතා හුන් තැනින් නැගිටින විට රාත්රී 12ත් පසුවී තිබුණි. ඉන් අනතුරුව නිවස ආරක්ෂා කරමින් බලගතු යන්ත්ර කීපයක් වල දැමු සිරිල් මහතා සහ පිරිස ජපා කරනු ලැබූ බිත්තරය සහ යක්ශාත්මය සිර කරනු ලැබූ බෝතලය ගෙන නිවසින් පිටවුඋයේ පාන්දර 5 කනිසමද පසුවූවාට පසුය

ලුසිෆර් මෝර්නින්ග්ස්ටාර්

[QUOTE="බෙන් 10, post: 23195878, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]100% ක් සත්ය කතාවක් වන මෙහි එන චරිත වල නම් ගම් පමණක් අදාළ පුද්ගලයින්ගේ අනන්යතාවය ආරක්ෂා කෙරීම සඳහා වෙනස් කිරීමකට ලක්කර ඇති බව සලකන්න. පියල් වික්රමතිලක කොලොඹ ප්රදේශයේ විසු මද්යම පාන්තිකයෙක් වූ අතර ඔහුට සහා ඔහුගේ බිරිඳ වූ නන්දනී ට දාව හර්ෂණ , කාලිංග සහ විපුල යනුවෙන් පිරිමි දරුවෙන් තිදෙනෙක්ද විය.ජීවිතයේ උඔවුන් විය සේම මදි වියද සැහැල්ලුවෙන් ගතකල පියල් ජීවිතයේ මහලු විය එලඹුනද යන තැනකට පිනක් දහම්ක් කර ගැනීමට අවශ්ය වූ අයෙකු නොවීය. මත්පැන් සහ සත්ව මාංශ ඔහුගේ ප්රධාන ආහාර වේල් සඳහා අනිවාර්ය අංගයක් වූ අතර බිරිඳ සහ දරුවන් කොතෙකුත් කීවද එම ඇබ්බැහි වීම් වලින් මිදීමට පියල් උත්සුක වුයේ නැත. දරුවන් තරුණ වියට එලබී දරුවන්ගේ දරුවන්ද දැකීමට තරම් වාසනාවන්ත වුවද වෙනස් නොවූ එකම දෙය නම් පියල් ගේ මතට සහ මාංශ වලට තිබු ලොල් බව සහ මුරණ්ඩු කමයි. ඇතැම් විට උගුල් අටවා උගුඩුවන්, කලවැද්දන් වැනි සතුන් අල්ල මරා ගැනීමට මෙන්ම පණපිටින් ගෙනෙන කකුළුවන් උණු හැලි වල දමා තම්බා කෑමටද පියල් ප්රිය විය. ධර්මය අනුව මහා සාගරය මද සිටියත් මහා පර්වතයක් මුදුනේ ඇති ගුහාවක සැඟවී සිටියත් කර්මය ඔබට ගැලවීමක් ලබාදෙන්නේ නැත. කරන පවු අනුව විපාකය අනිවාර්ය වන අතරම එය පියල්ට පටිසන් දුන්නේ සුව කල නොහැකි දරුණු කුෂ්ඨ රෝගයක් පරිද්දෙනි. මරණීය වේදනාව ඉවසිය නොහැකි තැන පියල් මුහුදට පනින්නට ගියේය. වස පානය කළේය එහෙත් මාරයා පියල් වෙනුවෙන් සුදානම් වී සිටියේ නැත. කර්මය තවමත් පටිසන් දී අවසන් නැත. මේ හැම අවස්ථාවකදීම වැඩිමල් පුත්රයා වූ හර්ෂණ පියා මරණයෙන් මුදවා ගත්තේ මට මැරෙන්න දීපල්ලා යනුවෙන් පියල් කාගසද්දීමය. කතාවට ඊ තවමත් එලබුනේ නැත. සමාවන්න මේ සියල්ලම කිව යුතුය. අවසාන ශරීරය පුර පැතිරුණ කුෂ්ඨ රෝගයකින් විරූපී වී අපා දුක්විඳි පියල් මියගියේය. මරණයට පෙර පියල්ගේ අවසාන ඉල්ලේම වුයේ නිවසේ වූ ශීතකරණය විකුණා ඉන් ලැබෙන මුදලින් තමාට අරක්කු සප්පායම් වීමට ඉඩ දෙන ලෙසය. නමුත් ලොකු පුතා ඒ ඉල්ලීම ප්රතිකෙෂප කළේය. පියල් මියගොස් තුන මසකට වැඩ ගතවුයේ නැත. "අම්මේ අම්මේ අන්න සීයා කාමරේ ඉන්නවා...." කියමින් හර්ෂණගේ බාලම දරුවා දිනක් හැන්දෑවේ කෑගසමින් අම්ම වෙත පැමිණියේය. හරිහැටි බහ තේරීමට වත් නොතේරෙන දරුවා කුමක් කියන්නේද යන්න පිළිබඳව හර්ෂණගේ බිරිඳ ශිරානී විමසිලිමත් විය. "සීයා සීයා..කාමරේ අම්මේ සීයා" යුවෙන් දරුවා ගොතගසද්දී ශිරානීට දැනුනේ තමන්ගේ ගත සීතල වන්නක් මෙනි. නමුත් නිවසේම සිටියේ දරුවාත් ශිරානීත් පමණි. පළමු දසි දුවීමෙන් ගතවුයේ දින කීපයකි...."ශිරානී මේ මොකද මේ ෆ්රිජ් එකේ කෑම ඔක්කොම සවුත්තු වෙලා" හර්ෂණ කෑගසනු ඇසිනි. සැබෑවකි පෙරදින සවස ගෙනවිත් දැමු කුකුළු මස් සියල්ල තද ලේ පැහැයට හැරී ඇත. අමුතු දුගන්දක්ද වහනය වේ.කතාව පටන් ගන්නේ මෙතනින්. එතැන් පටන් ගෙදර ශීතකරණයේ තබන කිසිවක් ප්රයෝජනයට ගත නොහැකි ලෙස කුණුවී නරක්වී ගිය අතර නිරන්තරයෙන්ම බාල දරුවා සීයා සීයා කියමින් නොපෙනෙන අයෙකු සමග දඟලනු ශිරානී සහ හර්ෂණ අත්දුටහ. බලා ඉදීම වාගේ ගෙදර ලෙඩ රෝග , අගහිග කම් උත්සන්න වූ අතර අඹු සැමියන් එකිනෙකා නොරුස්නා තත්ත්වයටද පත්වුයේ නොසිතු අයුරෙනි. එතුවක් කාලයක් කිසිදු අද්භූථ බලවේගයක් විශ්වාස නොකළ යුවල නිරායාසයෙන්ම වාගේ ගුප්ත විද්යා ගවේශකයෙකු වෙත යොමු වුයේ වෙන කලයුතු කිසිවක් හෝ සිතාගත නොහැකි වූ නිසාවෙනි. " ලේසි වෙන්නේ නෑ මහත්තයෝ" ගවේෂකයාගේ මුහුණ බැරාරුම්ය " දකුණු පළාතේ මන් දන්නා හොඳ කට්ටියක් ඉන්නව. ගෙන්නලා ආරක්සාවක් කොරමු" කිසිවක් කරකියාගත නොහැකි වූ දෙදෙනා අවසානයේදී ණය වී හෝ මේ විපත්තියෙන් මිදිය යුතු යයි කල්පනා කළහ. විශාල වියදමක් දරා අවසානයේදී දකුණෙන් පැමිණි වැඩකාරයෝ පිරිස මලගිය ප්රානකාරයා මට්ටු කළහ. සියලු කරදර අහවර යයි සිතා පවුලටම ආරක්ෂාවක් කොට යන්තරද දැමීය. සියල්ලෝම සතුටින් විසිර ගියහ එහෙත් සතුට රැදී තිබුනේ සතියක් හෝ දෙකක් පමණි. දකුණු පලාතෙන් හඳුනාගත් අලුත් මිත්ර සමාගමයෙන් ලත් ආරාධනාවක් මත හර්ෂණ යුවලත් කුඩා දරුවාත් දකුණේ ඔවුනගේ නිවසේ භෝජන සංග්රහයකට සහභාගී වී ආපසු එමින් සිටින අතරතුර නිවාස පෙනෙන මානයේම වාහනයට කොහෙන්දෝ පැමිණි කළු බලු තඩියෙක් හැප්පුනි. ආ වේගයට වාහනයට යටවූ සතාගේ සලකුණක් හෝ ඉතිරි වුවොත් පුදුමයක් යයි සිතා හර්ෂණ වාහනයෙන් බැසවිත් බලනවිට ඉදිරිපස බෆරය චප්පවී තිබුණු අතර හැප්පුණු සතාගේ ලකුණකුදු නොවීය. නිරායාසයෙන් මෙන් කර ඇත ගා බැලූ හර්ෂණට නීන් දාඩිය දැම්මේ බෙල්ලේ තිබු සුරය අතට හසු නොවූ නිසාවෙනි.නැවතත් නිවසට කණකොකා හඬන්නට පටන් ගති. මහා රාත්රියේ අවදි වූ ශිරානි එක වරම වියරුවෙන් මෙන් මහා හැදින් සිනාසෙන්නට වුවාය "ලොකු එකෝ .....ලොකු එකෝ" ඇය මොර දෙන්නට වුයේ මිය පරලොව ගිය පියල්ගේ හඩිනි. හර්ෂණ තිගැස්සී ඇහැරුණි. " මට මැරෙන්න නොදුන්න තෝව මන් එකපාර මරන්නේ නෑ .....හා හා හා හා" ඇය වියරුවෙන් සිනාසෙන්නීය. ශිරානි.. මොකද මේ වෙලා තියෙන්නේ. විහිලු කරනවද හර්ෂණ ඇසීය..... හා හා හා හා ශිරාණි .. මන් එකිවත් අරගෙනම යනවා යකෝ මට මැරෙන්න දුන්නේ නෑ ....මාව දානවා ....මාව පිච්චෙනවා යකෝ මර මැරෙන්න දුන්නේ නැත්තේ අයි උබ ...යනුවෙන් ශිරානී මොර දෙන්නීය....මෙය ඉන් පසු දින කීපයක් සිදුවන්නට පටන් ගති. තමන් නිවසේ නැති අතර දරුවා ශිරානී සමග තනිව දමා යාමට පවා හර්ෂණට සිතක් නොවීය. පිරිත් සජ්ජායන වාදනය කිරීම , බුදු පහන දැල්වීම දේව ස්තෝත්ර ආදී කිසිවකින් තත්වය පාලනය නොවුණු අතර නිරන්තරවම ශිරානී ගේ ශරීරයට ආවේශ වන පියල් සුපුරුදු තැටිය වාදනය කරන්නේ තෝව මරන්නේ නෑ ....ටික ටික මරනවා ...පවුලම නැති කරනවා යනුවෙනි. ආවේශය වූ කල ශිරානි පෙන්නුම් කරන්නේ අතිශය භයන්කර හැසිරීම් රටාවකි. කලයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව ලතවෙමින් සිටින හර්ෂණට මේ අතරවාරයේ තම සමීප මිතුරෙකු මාර්ගයෙන් දැනගන්නට ලැබෙන්නේ සිරිල් නමැති පුද්ගලයකු වන බවත් ඔහු මෙවැනි කටයුතු වලට යම් දක්ෂතාවක් දක්වන බවත්ය. නහයට උඩින් අඟලක් ගිය වතුර පාර දැන් නම් අඩියක් උඩින් ගියත් එකයි සිතා ඔහු මිතුරාගේ නිවසෙදී සිරිල් මහතා හමුවීමට යොදාගත්තේය. මේ ස්ථානය මන් ආරක්ෂාවක් යොදල පිරිසිදු කරපු තැනක්. මොනම බලවේගයකටවත් ආයේ මෙතනට පය තියන්න බැහැ එනිසා මොන දේ උනත් බලන් ඉන්න කුරුත් කලබල වෙන්නෙපා. මේ කරන්න හදන්නේ මේ සෙල්ලම් කරන්නේ මොනවගේ කෙනෙක් එක්කද කියල බලන්න විතරයි ...සිරිල් මහතා පවසා සිටියේ නිවසේ සාලයේ පහනක් දල්වා ඒ ආසන්නයේ අසුන් ගන්න අතරය.සිරිල් මහතා තමාටම යමක් මුමුණා ගනිමින් පහනේ ආලෝකය දෙස බලා සිටියේය. ගතවන්නට ඇත්තේ මිනිතුවකට අඩු කාලයකි. බලාසිටියදීම වාගේ සිරිල් මහතාගේ මුහුණ ඇති භයංකර විරූපී ස්වභාවයක් ගත්තීය. මහා හඩක් නගමින් සිනාසේන්නටත් උගුරෙන් ගොර ගොර ශබ්ධයක් නගන්නටත් ශරීරය කසන්නටත් පටන් ගත්තේ බලා සිටි හර්ෂණ ඇතුළු සියල්ල භීතියට පත් කරමිනි.ක්රමයෙන් සිරිල් මහතා යලි පියවි සිහියට එළඹියේය. දැක්ක නේද තත්වේ...සිරිල් මහතාගේ මුහුණ බැරාරුම්ය...."ඒ නම් අපේ තාත්තම තමා" භීතියට පත්ව සිටි හර්ෂණ කිවේය " තාත්ත නෙවේ මහත්තයෝ...මල යක්ෂයෙක්...වයිරය , පලිගැනීම චේතනාව කරගෙන ආපු මල යකෙක්. දැන් කියමු බලන්න වෙච්ච දේවල් , කරපු දේවල් සම්පූර්ණයෙන් ....සිරිල් මහතා අවධාරණය කළේය.හර්ෂණ මුල සිට අගට පවසූ සියල්ලම සාවධානව සිරිල් මහතා අසා සිටියේය. දරුවෝ ...පවට පින් දෙන්න නම් සැහෙන්න අමාරුයි. නමුත් කර්මය කියල දෙයකුත් තියෙනවනේ. කාරනා අංක 1. යන්තර මන්තර ගුරුකම් කරපු මිනිස්සු එක්ක ඒ රාජකාරිය අහවර කොලාට පස්සේ ආයේ ගනුදෙනු තියාගන්න අවශ්ය නෑනේ. ඒ එකක් අනිත් කාරනාව නම් කෙනෙක් මිය පරලොව ගියාම ඒ කෙනා ආයේ අපි ගාවට එන්නේ නෑ. ආවත් එන්නේ මේ විදිහට තමා. ඔය ළමයට බොහොමෝම සමීපව නෑදා වෙන කෙනෙක් අතරමැදියෙක් මාර්ගයෙන් මිය පරලොව ගිය මේ තැනැත්තා ගෙනවාගෙන තියෙනවා. බොහෝ දුරට මළවුන් ගෙන්නලා පේන අහන කෙනෙකුගේ මාර්ගයෙන්. එකෙන් උනේ බොහොම පහත තලයක ඉපදිලා මල සොහොනක හිරවෙලා හිටපු මේ යක්ෂයා නිදහස් වෙලා ආව. නමුත් අවාසනාවට ගෙන්නපු කෙනාගේ ගෙදරට ඇතුළු වෙන්න බැහැ එයාල බොහොම බලවත් මලයාලි ආරක්ෂාවක් කරගෙන ඉන්නේ . තමුන්ගේ වෙලාව බොහොම නරයක්යි. නිවසේ පිහිටිඉම සහ වට පිටාව බොහොම අනාරක්ෂිතයි ඉතින් ලේසියෙන්ම මෙය තමුන්ගේ ගෙදරට රිංගුවා. එක පාරක් වත්තෙන් පන්නල දැම්මත් දිශ්ටියක් වෙලා නැවත තමුන්වම හොයාගෙන ආව. ඔන්න ඕකයි සිද්ද උනේ. දැන් ඉතින් ලක ලැස්ති වෙමු මෙයාව පන්නලම දාන්න.අදාළ දිනය එළඹිණි. උදවුකරුවන් කීප දෙනෙකු සමග අදාළ නිවසට ගිය සිරිල මහතා මුලින්ම උපදෙස් දුන්නේ වත්ත අවට සහ නිවාස සම්පුර්ණයෙන්ම පිරිසිදු කර අඳුරු අහුමුලු වල මකුළු දැල් සහ දුහුවිලි ඉවතරන ලෙසටය. පැය කිහිපයක පරිශ්රමයකින් පසුව අවට යම් ආලෝකයක් දක්නට ලැබුණි. සවස තුන පමණ වනවිට අවශ්ය කළමනා සියල්ල තැබූ මේසයක් ආලින්දයේ තබා සිරිල් මහතා අසලින් හින්ද ගත්තේය. ආගමික වතාවත් වලින් අනතුරුව මන්තර ජප කිරීම ඇරඹුණි. සිදුවුයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයකි ....මුලින්ම සිරිල්ට හසු වුයේ පියල් ගේ ආත්මය නොව වෙනත් මලගිය ප්රානකාරයෙකි උබ කවුද ....සිරිල් සැරෙන් ප්රශ්න කළේය..... කතා කරපිය....සිරිල් අසල වූ දුම් කබලට සාම්බ්රානි එකතු කළේය. ආහ එහ්මද....හ්ම් හ්ම් මගෙන් කරදරයක් නැ මේ භුමිය මනුස්ස වාසයක්...පිට වෙනවා හොඳයි.....සිරිල් නොපෙනෙන , නොඇසෙන බලවේගය සමග කතාකරන්නට විය. මන් උබට සැරයක් කිව්වා ලොකු උන්නැහේ .....මලවුන්ටයි මිනිස්සුන්ටයි එකට වසන්න බෑ...මේ භුමියේ අයිතිය උබට තිබ්බේ අවුරුදු ගානකට කලින් ....මගේ ඉවසීම පනින්න කලින් තොලොංචි වෙලා යනවද නැතිනම් ඊශ්වර දැහැනෙන් පුච්චලා මුහුදට දාන්නද ... හ්ම් හ්ම් බොහොම හොඳයි.... ළමයා ඔය බිත්තරය ගනින්. සිරිල් අතවැසියා දුන් බිත්තරයට මතුරා ආපසු දුන්නේය. හරි එකෙක් කම්මුතුයි. ඕක තියාගනින් පරෙස්සමට යද්දී සොහොනකට විසි කරන් යමු.අනතුරුව සිරිල් මහතා නැවතත් මතුරන්නට පටන් ගත්තේය. තවත් හෝරාවක් ගතවන්නට ආසන්න වූ තැන සිරිල් මහතා සිරිල් මහතා පරල වූ ස්වරයෙන් කතා කළේය......ආ කෙරුම් කාරය...ආවනම් බලන්න මාතෙක්ක හැප්පෙන්න... මරාගෙන මැරෙනවා ......තොපි ඔක්කොම මරාගෙන මැරෙනවා ...බලා සිටියදීම පියල් ශිරානීගේ ශරීරයට ආරුඪ විය දානවා දානවා ..මාව පිච්චෙනවා යකෝ මාව පිච්චෙනවා ...මට මැරෙන්න දුන්නේ නෑ යනුවෙන් පියල්ගේ හැඳින් ශිරානි මොර දෙන්නට වුවාය. තමුන් කරපු පවු වලට වෙන කවුරුත් පලි නැහැ ....මොකද දරුවන්ට කරදර කරන්නේ ආ ...සිරිල් ප්රශ්න කළේය පළිගන්නවා ....මට මැරෙන්න දුන්නේ නෑ .....ශිරානී කියවයි තමුන්ගේ අසනීපයට බේත් තියෙනවා ඔන්න බලාගනින් ..කියූ සිරිල් මහතා කලින් පිළියෙළ කරගෙන තිබු බේත් කසාය සහ ....කොටන ලද පත්තුව පෙරේත තටුව මත තැබීය.... තමුන්ට සැර ජාති කන්න බොන්න බැහැනේ ....හ්ම් බද පිරෙනකන් ඔය කිරි හොදි එක්ක බත් ටික කනවා යයි කියා අසල තබූ බඳුන් පෙන්වීය... බල සිටියවුන් මවිතයට පත් කරමින් ශිරානි බත් පිගාන සහ කිරි හොද්ද බිමට හලා ඉතා අප්රසන්න ලිලාවෙන් කාගේ කාගෙන ගීයෙය.පුද කලයුතු සියල්ල පුද කල නමුදු යක්ෂයා මිනිසුන් ඇත හැර යන වගක් පෙනෙන්නට නැත. උබට වැඩ කෙරුම් කාරයෝ මෙල්ල කරපු මට උබ මහා කජ්ජක් නෙවෙයි....මේ මිනිස්සු ඇත හැරලා යනවද නැද්ද .... තර්ජනය නිෂ්පලය. කෙසේවත් මෙවැනි බලවත් යක්ශාත්මයක් සමග තමන්ට පහසුවෙන් ගැටෙන්නට නොහැකි බව සිරිල් මහතාට තේරුම් යමින් පැවතුනි. කල හැක්කේ යක්ෂයාවද බොරුවෙන් හෝ රැවටීම පමණි. සිරිල් මහතා සිය අත්දැකීම් මගින් දන සිටි අන්දමට ඒ සඳහා උපායක් යෙදීයපියල් .....උබ දන්නවද මේ අඩවිය මන් කාටද බාර කරේ කියල...පියල් (ශිරානි) උගුරෙන් ගොර ගොර ශබ්ධය නැගුවා විනා කතා නොකරයි මේක ඊශ්වර දෙවියෝන්ට කැප කරපු අඩවිය....උබ හදන්නේ ඊශ්වර දෙවියන්ට පිටින් යන්නද බොල...උබ පුච්චලා අළු කරනවා දැනගනින් ... සිරිල් මහතා ගුගුරමින් මන්ත්ර මතුරන්නට පටන් ගත්තේය.යක්ෂයන් , පෙරේතයන් පමණක් නොව දෙවියන්ද බිය කරන ඊශ්වර දෙවියන්ගේ අණට පිටින් යාමට මලගිය ප්රානකාරයෙකු වුවද දෙවරක් සිතන බව පසක් කරමින් පියල් ක්රමයෙන් මෙල්ලවන ලකුණු පෙනෙන්නට තිබුණි. බොහෝ වෙලාවක් තිස්සේ මතුරන ලා දුම්මල සහ මන්තර වල බලයෙන් මෙල්ල කෙරුණු පියල් ගේ යක්ශාත්මය ශිරානීගේ ශරීරයෙන් ගලවාගෙන සිරිල මහතා විසින් ජපා නුලකින් ගැට ගසා බෝතලය සිර කළේය.ඔන්න කෙරුම් කාරය ඉවරයි....කියමින් සිරිල් මහතා හුන් තැනින් නැගිටින විට රාත්රී 12ත් පසුවී තිබුණි. ඉන් අනතුරුව නිවස ආරක්ෂා කරමින් බලගතු යන්ත්ර කීපයක් වල දැමු සිරිල් මහතා සහ පිරිස ජපා කරනු ලැබූ බිත්තරය සහ යක්ශාත්මය සිර කරනු ලැබූ බෝතලය ගෙන නිවසින් පිටවුඋයේ පාන්දර 5 කනිසමද පසුවූවාට පසුය [B][RIGHT][COLOR="Red"][/COLOR][/RIGHT][/B][/COLOR][/SIZE][COLOR="Blue"][B][RIGHT] ලුසිෆර් මෝර්නින්ග්ස්ටාර්[/right][/b][/COLOR][B][RIGHT][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom