Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්තම කතාවක්...අපේ කොල්ලෝ ටික කට්ටියටම නිවාඩු වීකේන්ඩ් එකේ ට්රිප් එකක් යන්න සෙට් කරගත්තා..යාපනේ තමා යන්න කතා කර ගත්තේ එතකොට යුද්ධය ඉවරවෙලා ටික කාලයයි..කට්ටියම සෙට් වෙලා ඔන්න ට්රිප් එක ගියා..කට්ටිය දවසම ඇවිදලා මහන්සියට.නවාතැන් පලක් සොයන්න පටන් ගත්තා සුපිරි පහසුකම් තියෙන නවාතැන් පලවල් සේරම බුකින්.ඉතින් අපි..ආමි එකේ සහෝදරයෙක් ගෙ මාර්ගයෙන්.ගෙදරක් හොයා ගත්තා..ඒ ගෙදර ලගට ගියපු අපි හැමෝගෙම හිත බියෙන් වෙව්ලන්න උනා..බිත්ති පුරා වෙඩි උන්ඩ පාරවල්.ගෙදර එක කාමරයක බිත්තියක් නෑ මෝටාර් එකක් ගහලා..කොහොමින් කොහොම හරි අපි එය නවාතැන සදහා බාරගත්තා..අපේ තනියට කෙනෙක් එව්වා ඒත් පොරට සින්හල බෑ..

ඔන්න කට්ටියම නින්දට ගියා....

මාත් තව යාලුවෝ කීප දෙනෙකුත් කාඩ් සෙල්ලම් කරන්න ගත්තා..

වෙලාව 11.30 එක පාරම ලොකු වෙඩි සද්දයක් ඇහුනා..ඒත් සමගම..කරන්ට් ගියා..සියලු දෙනා..කෑ ගසමින් එක රොත්ත්ට එක් උනා.මහා අමුතු විදියට සීතල සුලගක් හමා ගෙන ගියා..ගත වූයේ ටික වෙලාවකි..අපට කුස්සියේ සිට පොල් ගාන සද්දයක් ඇහෙන්න ගත්තා..කරස්..කරස්..සද්දය එක පරාම වැඩි වන්නට ගත්තේ පොල් කට්ටක් ගාන ආකාරයටයි.....

4n එකේ ටෝච් එක ඔන් කරගෙන.අප කුස්සියට ගිහින් බැලුවත් එහි කවුරුත් හිටියේ නැත.පුදුමයකි අප කොච්චර බය උනා ද කිවහොත්..කටද ගොලු උනා..ඒත් අප තනියට නතර කර ගිය මිනිසාට නම් ගානක් වත් නෑ..අප ආයෙත් නිදාගන්නට සූදානම් උනා..කවුදෝ අඩන සද්දයක්.ඈතින් ඇහුනා..අප නැගිට බලන විට අප සමග සිටි මිනිසා කීවේ දෙමල වචනයකි එය අපට නොතේරුනත් ..ඒ කීවේ දුව යැයි අපට වැටහුනා..අපි කට්ටියම දැනන් හිටියා මේ වෙන දෙයනම්.එච්චර හොද දෙයක් නෙවෙයි කියලා..ටික වෙලාවක් ඈතින් ඇසුනු අඩන හඩ නතර වෙනවාත් එක්කම..අපි සැම නිකම්ම වගේ නින්දට වැටුනා...

සුලු මොහොතකින් ඇසුනු හූ හඩත් සමග මා සමග තව යහලුවන් තුන් දෙනෙක් අවදි උනා..වේලාව පාන්දර 1.00 ..

ඈතින් ඉතා කඩවසම්..කොල්ලෙක් ලන්තෑරුමක් අතේ ඇතිව අපි ඉන්න තැනට ආවා..ඔහු දමිල උවත් හොදින් සින්හල කතා කලේය..එය අපටත් පුදුමයකි .සුහද කතා බහකින් පසුවව..ඔහු අපට නම සදහන් කර.

නික්ම ගියා..අපි බයට මෙන් බස් රියට නගින්නට සූදානම් උනා මොන එක දොරක් අරින්න බෑ..පස්සේ අපි..එලිවෙනකම් නිදිවරමින් හිද එලි ඌ වහාම උදේ ආහාරයද නැතුව එයින් පිටත් වෙන්නට පටන් ගත්තේ ..හිතේ තිබූ බය නිසා වෙනුයි..යාමට පෙර අප අප සමග සිටි මහලු දමිල මිනිසාටද ස්තූති කලේය..පුදුමයකි ඔහු සිංහල කතා කරන්න පටන් ගත්තා ..ඔහු අඩන්න ගත්තා ..මහත්තයෝ ඊයේ කට්ටියම ඇහැරලා නේද..මන් ඊයේ නොකියා හිටියේ..මගේ දුවයි එයාගෙ මහත්තයයි මේ ගෙදර තාමා කපලා කොටලා මරලා දැම්මේ..මගේ දුව රෑට අඩනවා ඇහෙනවලු මටනම් ඇහෙන්නේ නෑ..මහත්තයා ඊයේ කියපු හින්දා යි මන් කිවේ ඒ මගෙ දුව කියලා ඒත් මට මුකුත් ඇහුනේ නෑ ..මටත් නින්ද ගියා..මහත්තයලා මුලු රෑම ඇහැරලා නේද..ඒ වදන් අහපු ගමන් අපට දෙයියෝ සිහි උනා..එහෙත් කවුරුත් ඒ බවක් හැගෙව්වේ නැහැ..

ඒත් සමගම..අපේ අයියා කෙනෙක් කීවා..අපෝ මාමේ මොන බයක් ද ඊයේ රෑ අපිත් එක්ක කතා කරන්න..යාලුවෙක් ආවා කියලා..රෑ පැමිනි අමුත්තා සදහන් කල නම් කීවා.(නඩේසන් )..ඊට පස්සේ මිනිහාගේ මුහුන ඇබුල් උනත් මුකුත් කීවේ නැහැ..අපි පිටත් වෙන්න සියලු දෙනා..බස් රියට නැග පලමු ජියරය දමනවාත් සමග අර මහලු මිනිසා දිව විත් කීවේ නඩේසන් කියන්නේ මගේ මිය ගිය බෑනා බවයි......

Aravinda Rathnayaka

[QUOTE="බෙන් 10, post: 23195886, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]මේක ඇත්තම කතාවක්...අපේ කොල්ලෝ ටික කට්ටියටම නිවාඩු වීකේන්ඩ් එකේ ට්රිප් එකක් යන්න සෙට් කරගත්තා..යාපනේ තමා යන්න කතා කර ගත්තේ එතකොට යුද්ධය ඉවරවෙලා ටික කාලයයි..කට්ටියම සෙට් වෙලා ඔන්න ට්රිප් එක ගියා..කට්ටිය දවසම ඇවිදලා මහන්සියට.නවාතැන් පලක් සොයන්න පටන් ගත්තා සුපිරි පහසුකම් තියෙන නවාතැන් පලවල් සේරම බුකින්.ඉතින් අපි..ආමි එකේ සහෝදරයෙක් ගෙ මාර්ගයෙන්.ගෙදරක් හොයා ගත්තා..ඒ ගෙදර ලගට ගියපු අපි හැමෝගෙම හිත බියෙන් වෙව්ලන්න උනා..බිත්ති පුරා වෙඩි උන්ඩ පාරවල්.ගෙදර එක කාමරයක බිත්තියක් නෑ මෝටාර් එකක් ගහලා..කොහොමින් කොහොම හරි අපි එය නවාතැන සදහා බාරගත්තා..අපේ තනියට කෙනෙක් එව්වා ඒත් පොරට සින්හල බෑ.. ඔන්න කට්ටියම නින්දට ගියා.... මාත් තව යාලුවෝ කීප දෙනෙකුත් කාඩ් සෙල්ලම් කරන්න ගත්තා.. වෙලාව 11.30 එක පාරම ලොකු වෙඩි සද්දයක් ඇහුනා..ඒත් සමගම..කරන්ට් ගියා..සියලු දෙනා..කෑ ගසමින් එක රොත්ත්ට එක් උනා.මහා අමුතු විදියට සීතල සුලගක් හමා ගෙන ගියා..ගත වූයේ ටික වෙලාවකි..අපට කුස්සියේ සිට පොල් ගාන සද්දයක් ඇහෙන්න ගත්තා..කරස්..කරස්..සද්දය එක පරාම වැඩි වන්නට ගත්තේ පොල් කට්ටක් ගාන ආකාරයටයි..... 4n එකේ ටෝච් එක ඔන් කරගෙන.අප කුස්සියට ගිහින් බැලුවත් එහි කවුරුත් හිටියේ නැත.පුදුමයකි අප කොච්චර බය උනා ද කිවහොත්..කටද ගොලු උනා..ඒත් අප තනියට නතර කර ගිය මිනිසාට නම් ගානක් වත් නෑ..අප ආයෙත් නිදාගන්නට සූදානම් උනා..කවුදෝ අඩන සද්දයක්.ඈතින් ඇහුනා..අප නැගිට බලන විට අප සමග සිටි මිනිසා කීවේ දෙමල වචනයකි එය අපට නොතේරුනත් ..ඒ කීවේ දුව යැයි අපට වැටහුනා..අපි කට්ටියම දැනන් හිටියා මේ වෙන දෙයනම්.එච්චර හොද දෙයක් නෙවෙයි කියලා..ටික වෙලාවක් ඈතින් ඇසුනු අඩන හඩ නතර වෙනවාත් එක්කම..අපි සැම නිකම්ම වගේ නින්දට වැටුනා... සුලු මොහොතකින් ඇසුනු හූ හඩත් සමග මා සමග තව යහලුවන් තුන් දෙනෙක් අවදි උනා..වේලාව පාන්දර 1.00 .. ඈතින් ඉතා කඩවසම්..කොල්ලෙක් ලන්තෑරුමක් අතේ ඇතිව අපි ඉන්න තැනට ආවා..ඔහු දමිල උවත් හොදින් සින්හල කතා කලේය..එය අපටත් පුදුමයකි .සුහද කතා බහකින් පසුවව..ඔහු අපට නම සදහන් කර. නික්ම ගියා..අපි බයට මෙන් බස් රියට නගින්නට සූදානම් උනා මොන එක දොරක් අරින්න බෑ..පස්සේ අපි..එලිවෙනකම් නිදිවරමින් හිද එලි ඌ වහාම උදේ ආහාරයද නැතුව එයින් පිටත් වෙන්නට පටන් ගත්තේ ..හිතේ තිබූ බය නිසා වෙනුයි..යාමට පෙර අප අප සමග සිටි මහලු දමිල මිනිසාටද ස්තූති කලේය..පුදුමයකි ඔහු සිංහල කතා කරන්න පටන් ගත්තා ..ඔහු අඩන්න ගත්තා ..මහත්තයෝ ඊයේ කට්ටියම ඇහැරලා නේද..මන් ඊයේ නොකියා හිටියේ..මගේ දුවයි එයාගෙ මහත්තයයි මේ ගෙදර තාමා කපලා කොටලා මරලා දැම්මේ..මගේ දුව රෑට අඩනවා ඇහෙනවලු මටනම් ඇහෙන්නේ නෑ..මහත්තයා ඊයේ කියපු හින්දා යි මන් කිවේ ඒ මගෙ දුව කියලා ඒත් මට මුකුත් ඇහුනේ නෑ ..මටත් නින්ද ගියා..මහත්තයලා මුලු රෑම ඇහැරලා නේද..ඒ වදන් අහපු ගමන් අපට දෙයියෝ සිහි උනා..එහෙත් කවුරුත් ඒ බවක් හැගෙව්වේ නැහැ.. ඒත් සමගම..අපේ අයියා කෙනෙක් කීවා..අපෝ මාමේ මොන බයක් ද ඊයේ රෑ අපිත් එක්ක කතා කරන්න..යාලුවෙක් ආවා කියලා..රෑ පැමිනි අමුත්තා සදහන් කල නම් කීවා.(නඩේසන් )..ඊට පස්සේ මිනිහාගේ මුහුන ඇබුල් උනත් මුකුත් කීවේ නැහැ..අපි පිටත් වෙන්න සියලු දෙනා..බස් රියට නැග පලමු ජියරය දමනවාත් සමග අර මහලු මිනිසා දිව විත් කීවේ නඩේසන් කියන්නේ මගේ මිය ගිය බෑනා බවයි......[/COLOR][/SIZE] [B][COLOR="Red"][RIGHT]Aravinda Rathnayaka[/RIGHT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom