Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමනුෂ්ය බලපෑම් සදහා පුද්ගලයෙකු තෝරාගැනීමට හේතු ........

හායි යාලුවනේ කොහොමද ? මගේ කලින් පොස්ට් වගේ අදත් ගෙනාව අලුත් දෙයක් . අපි කතාකරන්න යන්නේ අමනුෂ්ය බලපෑමක් ඇති වන්නේ කුමනාකරයක පුද්ගලයින්ටද කියල තමයි අද කතාකරන්න යන්නේ . මේ විදියට අපිට පුද්ගලයෙකු අමනුෂ්ය බලපෑමකට යටත් වන්න හේතු කිහිපයක් තියනවා ඉතින් මන් විශ්වාස කරනවා මෙයත් ඔබට උදව්වක් වෙයි කියල අපි බලමු ඒ මොනවද කියලා ..

01 නිමා නොවූ ගනු දෙනු

යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග ජීවත්ව සිටි කාලයේ ඇතිවූ වෛරයක්, තරහක්, ණයක් , ආදරයක් . වැනී මරණයට පෙර ඇතිවූ යම්කිසි ගනුදෙනුවක් නිමාකිරීමට නොහැකි වූ නිසා මරණයෙන් මතු පැමිණීමට ඉඩකඩ තිබීම මෙය සමහරක් විට තමන්ගෙන් පසු පරම්පරාව දක්වා වුවද පැතිරී යා හැක මෙය අප කර්මය යනුවෙනුත් හදුන්වන්න පුලුවන් ..

02 අමනුෂ්ය ආශාවන් ඉටුකරන්නෙකු වීම

සාමාන්යයෙන් අමනුෂයෙක් පුද්ගලයෙකු තෝරාගන්න මෙය ඉතාමත් බලපාන කරුණක් . පුද්ගලයෙක් මානසික ශක්තියෙන් අඩු අයෙක් නම් හෝ එම පුද්ගලයා අමනුෂ්ය ආශාවන්ගෙන් පෙළෙන්නෙකු වේනම් ( තණ්හාව , වෛරය , ක්රෝදය ) එම පුද්ගලයට අමනුෂයෙකු සදහා තමන්ගේ මනසේ ඉඩ ලෙහෙසියෙන් උදුරාගැනීමට පුළුවන්

03 අමනුෂ්යන් හා සන්නිවේදනය

අදවන විට බොහොම දෙනෙක් දන්නා කාරණයක් තමයි අමනුෂ්ය ක්රීඩා වැනි සෙල්ලම් ඔව් සමහරු කියන්න පුළුවන් මේවා බොරු කියලා නමුත් ලෝකයේ සිදුවූ සතය සිදුවීම් වලින් වැඩි ප්රමාණයක සුල මුල සොයාගෙන ගියොත් මෙහි මුල මෙම ක්රීඩා වක් බව පැහැදිලියි .

මොකද මෙමගින් සිදුවන ආත්මයක් මනුෂ්ය ලෝකයට කැදවීමක් නිසා හරි හැටි නොදැන සිටීම මගින් ආපසු යැවීම නොකිරීම නිසයි

04 මනුෂයෙක් විසින් අමනුෂයෙක් ලවා කරන පලිගැනීම්

මෙය නම් ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්ය වන්නේ නැහැ මොකද මේ ගැන මේ සමුහයේ ඉන්න අය හොදටම දැනුවත් කියලා මන් දන්නවා

05 අමනුෂ්ය බලපෑම් සහිත ස්ථාන

විශේෂයෙන් ඔබ මෙවැනි ස්ථාන වෙත් යාමේදී ඉතාම කල්පනාකාරී වන්න මොකද මෙම ස්ථාන තුලදී වැඩි වශයෙන් ඔබව දඩයම් වීමට ඇති ඉඩප්රස්ථාව බොහොම වැඩියි

ඉතින් යාලුවනේ ලොකු අදහසක් ඉතාම කෙටි කරලා තමයි ලිව්වේ මොකද සමහරු ගොඩක් විස්තර වලට අකමැති නිසා . තවත් දෙයක් මේ පොස්ට් එකට අමතරව තව විවිද දේවල් තියෙන්න පුළුවන් නමුත් ප්රධාන ටික තමයි මන් මෙතන සදහන් කලේ

වැරද්දක් තියනවනම් කියන්න මෙමගින් ඔයාලට සුළු හෝ දැනුමක් ලැබුණානම් කොමෙන්ට් එකක් මගින් සදහන් කරන්න

ෆොක්ස් ........../

[QUOTE="බෙන් 10, post: 23291132, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"][COLOR="DarkRed"]අමනුෂ්ය බලපෑම් සදහා පුද්ගලයෙකු තෝරාගැනීමට හේතු ........[/COLOR] හායි යාලුවනේ කොහොමද ? මගේ කලින් පොස්ට් වගේ අදත් ගෙනාව අලුත් දෙයක් . අපි කතාකරන්න යන්නේ අමනුෂ්ය බලපෑමක් ඇති වන්නේ කුමනාකරයක පුද්ගලයින්ටද කියල තමයි අද කතාකරන්න යන්නේ . මේ විදියට අපිට පුද්ගලයෙකු අමනුෂ්ය බලපෑමකට යටත් වන්න හේතු කිහිපයක් තියනවා ඉතින් මන් විශ්වාස කරනවා මෙයත් ඔබට උදව්වක් වෙයි කියල අපි බලමු ඒ මොනවද කියලා .. 01 නිමා නොවූ ගනු දෙනු යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග ජීවත්ව සිටි කාලයේ ඇතිවූ වෛරයක්, තරහක්, ණයක් , ආදරයක් . වැනී මරණයට පෙර ඇතිවූ යම්කිසි ගනුදෙනුවක් නිමාකිරීමට නොහැකි වූ නිසා මරණයෙන් මතු පැමිණීමට ඉඩකඩ තිබීම මෙය සමහරක් විට තමන්ගෙන් පසු පරම්පරාව දක්වා වුවද පැතිරී යා හැක මෙය අප කර්මය යනුවෙනුත් හදුන්වන්න පුලුවන් .. 02 අමනුෂ්ය ආශාවන් ඉටුකරන්නෙකු වීම සාමාන්යයෙන් අමනුෂයෙක් පුද්ගලයෙකු තෝරාගන්න මෙය ඉතාමත් බලපාන කරුණක් . පුද්ගලයෙක් මානසික ශක්තියෙන් අඩු අයෙක් නම් හෝ එම පුද්ගලයා අමනුෂ්ය ආශාවන්ගෙන් පෙළෙන්නෙකු වේනම් ( තණ්හාව , වෛරය , ක්රෝදය ) එම පුද්ගලයට අමනුෂයෙකු සදහා තමන්ගේ මනසේ ඉඩ ලෙහෙසියෙන් උදුරාගැනීමට පුළුවන් 03 අමනුෂ්යන් හා සන්නිවේදනය අදවන විට බොහොම දෙනෙක් දන්නා කාරණයක් තමයි අමනුෂ්ය ක්රීඩා වැනි සෙල්ලම් ඔව් සමහරු කියන්න පුළුවන් මේවා බොරු කියලා නමුත් ලෝකයේ සිදුවූ සතය සිදුවීම් වලින් වැඩි ප්රමාණයක සුල මුල සොයාගෙන ගියොත් මෙහි මුල මෙම ක්රීඩා වක් බව පැහැදිලියි . මොකද මෙමගින් සිදුවන ආත්මයක් මනුෂ්ය ලෝකයට කැදවීමක් නිසා හරි හැටි නොදැන සිටීම මගින් ආපසු යැවීම නොකිරීම නිසයි 04 මනුෂයෙක් විසින් අමනුෂයෙක් ලවා කරන පලිගැනීම් මෙය නම් ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්ය වන්නේ නැහැ මොකද මේ ගැන මේ සමුහයේ ඉන්න අය හොදටම දැනුවත් කියලා මන් දන්නවා 05 අමනුෂ්ය බලපෑම් සහිත ස්ථාන විශේෂයෙන් ඔබ මෙවැනි ස්ථාන වෙත් යාමේදී ඉතාම කල්පනාකාරී වන්න මොකද මෙම ස්ථාන තුලදී වැඩි වශයෙන් ඔබව දඩයම් වීමට ඇති ඉඩප්රස්ථාව බොහොම වැඩියි ඉතින් යාලුවනේ ලොකු අදහසක් ඉතාම කෙටි කරලා තමයි ලිව්වේ මොකද සමහරු ගොඩක් විස්තර වලට අකමැති නිසා . තවත් දෙයක් මේ පොස්ට් එකට අමතරව තව විවිද දේවල් තියෙන්න පුළුවන් නමුත් ප්රධාන ටික තමයි මන් මෙතන සදහන් කලේ වැරද්දක් තියනවනම් කියන්න මෙමගින් ඔයාලට සුළු හෝ දැනුමක් ලැබුණානම් කොමෙන්ට් එකක් මගින් සදහන් කරන්න[/COLOR][/SIZE][/B] [B][COLOR="Red"]ෆොක්ස් ........../[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom