Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්ය සිදුවීමකි. මා මේ ලියන්ට යෙදුන සිද්ධිය 2002 වසරේ අනතුරට පත් වූ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර සීග්රගාමී දුම්රියෙ සිදුවූ සත්ය සිදුවීමකි.සැබවින්ම මෙය කියවන ඔබට හොල්මන් සිද්ධියකට වඩා එහා ගිය මෙය අවසානයේදී ඔබව ත්රාසයටත්,භීතිය ටත් පත්වෙන සිද්ධියක් වනවාට කිසිදු සැකයක් නැත.මෙය අවසාන වන තෙක් කියවන්න.නම් ගම් මනංකල්පිතයි. දින වකවානු ද මතක නැත. මේ සිදුවීමට මුහුණ දුන් මාගේ මිතුරා මා හට මුන ගැසුනේ කොළඹ රාත්රි සමාජ ශාලාවකදී ය.ඔහු නමින් නිමල් කියා මා අනුවර්තව හදුන්වමි.ඔහු ඒ වන විටත් දැඩි ලෙස කැසිනෝ සූදු කෙලියටත්,බීමත් කමටත් දැඩි ලෙස ලොල් වූ කෙනෙකි.මුදල් යහමින් ඔහු අත සැරි සැරීය.එම සමාජ ශාලාවේ සංගීතය සැපයීම මාගේ කාර්ය විය.කල් යත්ම ඔහු මාගේ සමීපතම මිතුරෙක් විය.එකල මා විනෝදාංශයක් වශයෙන් පුවත්පත් වලට ලිපි ලීවෙමි.එය දැන ගත් ඔහු මේ කතාවද ලිපියක් ලෙස පල කරන මෙන් මාගෙන් ඉල්ලා සිටියේ ය.නමුත් මේ පිලිබඳ ඔප්පු කිරීමට තරම් ඔහු අත සාක්ෂි නොවූ බැවින් මෙම සිදුවීම ඔහුත් මාත් අතර තවමත් නොවිසඳුණු රහසකි.

මාගේ මිතුරා නිමල් මහනුවර නගරයට එදා පැමිනියේ රාජකාරි කටයුත්තක් සදහාය. කෙසේ හෝ එය නිමවී නැවත කොළඹ ඒම සදහා පිටත් උවත් නියමිත වේලාවට දුම්රිය පලට ඒමට නොහැකි විය.ඊලග දුම්රිය නගරාන්තර සීග්රගාමී දුම්රිය විය.නමුත් එ සදහා වේලාව බොහෝ සේ තිබූ බැවින් ඔහු නැවතත් නගරය වෙත පැමිනියේ ඔහුගේම වචනයෙන් කීවොත් පොඩි ශොට් එකක් දැමීමේ අභිලාෂයෙන්.හෙමින් සැරේ අවන් හලකට ගොඩවූ ඔහු සෙමින් සෙමින් මීවිත වීදුරුවක් තොල ගාන්නට විය."මල්ලී ගින්දර ටිකක් දියන්කෝ"ඔහු අසල ටිකක් උස මහත කෙනෙක් හිටන් සිටියේ සිකරට්ටුවක් කටේ කොනක රදවා ගෙනය.නිමල් තම අත තිබු සිකරට්ටුව අමුත්තා වෙත දික් කලේය. "මල්ලි නුවර ද'...? ඔහු ඇසීය.'නෑ අයියේ..මන් කොළඹ..'නිමල් සැකෙවින් වුනු සිද්ධිය විස්තර කලේය. "අප්පටසිරි..මටත් ඕකමයි උනේ.මාත් ඉන්ටසිටියේ යන්නෙ.වෙලා තියෙන නිසා පොඩ්ඩක් රත්වෙන්න හිතුවේ..මාත් මෙතනින් වාඩි වෙන්නද?.." " හා..එන්න"නිමල් දෙවරක් නොසිතා කීය.අමුත්තා නිමල් හා එකතු විය."මන්..අජිත්..නයිස් ටු මීට් යූ.." ඉන්පසු නිමල් සහ අජිත් කලක පටන් දන්නා මිතුරන් ලෙස ඉතා සුහද ලෙස ආ ගිය තොරතුරු කතා කලේය. "මලේ දැන් නම් වෙලාව හරි...හෙමින් අදිමු නේ ස්ටේෂන් එක පැත්තට"අජිත් කීය."පොඩ්ඩක් ඉදහන්..මන් තව බාගයක් අරන් එන්නම්..කොළඹ ට යනකන් අපි ගහමු..බැහැලත් ගහමු..හා හා හා"දෙදෙනාම මහ හයියෙන් සිනා සෙමින් දුම්රිය ස්ථානය වෙත ඇදෙන්නට විය. ජීවිත ගනනාවකට මරු කැදවූ ඒ අවාසනාවන්ත දුම්රිය ඒ වන් විටත් වේදිකාවට සේන්දු වී අවසානය.දුම්රිය ට ගොඩවූ මිතුරන් දෙදෙනා ජනේලයක් අසලම අසුන් ගත්තේය.නියමිත වේලාවට දුම්රිය පිටත් ව්ය.කඩුගන්නාව පසු කරත්ම දුම්රියෙ වේගය ක්රමයෙන් වැඩි විය.බලන කපොල්ල පසු කරන දුම්රිය වෙනදාටත් වඩා වේගෙන් ඇදි යයි.මිතුරන් දෙදෙනාගේ මත් ගතිය නිසා ඔවුන්ට මේ බව ගානක් නැත.නමුත් එක වරම දුම්රිය ඒ මේ අත වේගෙන් පැද්දුනු හෙයින් මා මිතුරු නිමල් කලබල වී වට පිට බැලීය.ජනේලය තුලින් එලිය බැලූ කල ඔහුට දැක ගත හැකි වූයේ පා පුවරුවේ එල්ලී කෑ ගසන මිනිසුන් කීප දෙනෙකි.ඔවුන් සිටි මැදිරිය කලු පාට දුමාරයකින් වැසෙන්නට විය.වහාම අජිත් ව අවදි කෙරූ නිමල් කුමක් හෝ දෙයක් සිද්ද වෙන බව පැවසීය.වහා කලබල වූ අජිත්ගේ මත් ගතිය හිදී ගියේය. මෙසේ තත්වය කලබලකාරී ස්වරූපයක් ගත් අවස්තාවේ අජිත් සහ නිමල් අසුන්ගෙන සිටි අසුන අසල ට වයස අවුරුදු 7ක පමන කුඩා පිරිමි දරුවෙක් පැමින සිට ගත්තේය.ඔහු ඉතා ඕන කමින් අජිත් දෙස බලා සිටින අයුරු නිමල් හොදාකාරවම දුටුවේය.අජිත් පවා තුශ්නිම්බූත ස්වරූපයෙන් දරුවා දෙස බලා සිටියේය.දරුවා මද සිනහවක් පා නැවතත් අජිත් දෙස බලා එක වරම පිටු පස දෙසට හැරී දිව ගියේය.දරුවා අනුගමනය කරමින් අජිත් ද ඔහු පිටු පස දිව ගියේය.කොහෙද බන් යන්නේ කියා නිමල් ඇසුවත් එයට පිලිතුරු නොදී අජිත් නොපෙනී ගියේය.නිමල් අජිත්ව දුටු අවසන් අවස්තව එය විය.ඉන් සුවල්ප මොහොතකට පසු දුම්රිය ඉදිරිපසින් මහා හඩක් ඇසෙන්නට විය.මිනිසුන්ගේ මහා විලාප හඩක් හීනෙන් මෙන් නිමල්ට ඇසුනි.නිමල් ට මතක එපමණකි. සිහිය එන විට නිමල් සිටියේ රෝහලක ඇදක් මතය.උන කිසිවක් නිමල්ට මතක නැත.ඊට පසු ඔහු විස්තරය දැන ගත්තේය.තමන් පැමිනි දුම්රිය රඹුක්කන ආසන්නයේ පෙරලි ගිය වගත් ජීවිත ප්රමාණයක් අහිමි වී ගිය වගත් ඔහුට දැනගන්නට ලැබිනි.පෙර පිනක් නිසා ඔහුගේ ජීවිතය බේරි ඇති බව දැන ගත් ඔහුට තම දකුනු අත පමනක් වෙලුම් පටි යොදා වෙලා ඇති ආකාරය ඔහුට දැක ගත හැකි විය.එසැනින් ඔහුට අහම්බෙන් හමුවූ තම මිතුරා අජිත් සිහි විය.

ඉතා කලබලකාරී ස්වරූපයක් මුලු රෝහල පුරාම දිස් විය.ඔහු වහා නැගී සිට රෝහල් කාර්ය මන්ඩලේ කෙනෙකු ගෙන් තම මිතුරා පිලිබඳ විමසීය.නමුත් නමින් එසේ කෙනෙකු ගැන තොරතුරු නොදන්නා බවත් ඔහුට ඒ ගැන ස්වයංව සොයා බලන ලෙසත් කීය.නිමල් මුලු වාට්ටු පුරා ඇවිද තුවාල කරුවන් අතර අජිත් සෙවිය.ඒත් අජිත් සොයා ගැනීමට නොහැකු වූ නිමල් මිය ගිය අය අතර වත් අජිත් සිටීදැයි සෙවීය.අවසානයේදී ඔහුට අජිත් මුන ගැසින.නමුත් එ අජිත් ගේ නිසල සිරුරයි.නිමල් බොහෝ සේ කම්පා විය.ඉන්පසු නිමල්ට අජිත් විසින් ඔහුගේ නිවසේ දුරකථන අංකය දුන් බව මතක් විය.ඔහු වහාම එය පසුම්බිය මතින් සොයා ගෙන රෝහල් භූමියහි සවිකර තිබූ දුරකථනයෙන් වහාම එම අංකයට දුරකථන ඇමතුමක් ලබා ගෙන නිවසට මේ පිලිබද දැනුම් දුනි.

එදින රාත්රි කාලයේදීම අජිත් ගේ නිවසේ අය රෝහල වෙත පැමිනියේය.ඒ අතර අජිත් ගේ මව,පියා සහ බාල නැගනිය ද විය.ඔවුන් සියලුම දෙනා එදා බොහෝ සේ හඩා වැලපුනි.

ඉන්පසු අජිත්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කෙරින.දේහය නිවසට රැගෙන ආ අවස්තාවේ සිට නිමල් විශාල කාර්ය භාරයක් තම මිතුරා වෙනුවෙන් ඉටු කරන ලදි.ඔහු කාලෙක පටන් දන්නා කෙනෙකුට මෙන් අජිත්ගේ නිවසේ උදවියද ඔහුට සැලකූහමෙසේ අජිත් දහසක් සෝ සුසුම් මැද අවසන් ගමන් යන් ලදි.

ඉන්පසු හත් දොහේ දානය දින උදෑසන උදාවිය.එ අවස්තාවේ අජිත්ගේ නැගනිය පැමින නිමල්ට කතා කර සිටියේ අජිත්ගේ කාමරයේ තිබූ පුටු කිහිපයක් රැගෙන එන ලෙසයි.අලුතින් තැනු සුවිසල් නිවසේ උඩ තට්ටුවේ තිබූ අජිත් ගේ කාමරය වෙත සෙමින් සෙමින් පිය නැගූ නිමල් කාමරයට ඇතුල් වී වටපිට බැලුවේය.සැබවින්ම අජිත් බොහෝ ධනවත් පවුලක කෙනෙක් බව නිමල් ට ඒත්තු ගියේ ඔහුගේ කාමරයේ තිබූ බඩු බාහිරාදිය දුටු සැනිනි.මෙසේ විපරම් කරමින් සිටි නිමල් ට එක වරම නෙත ගැටුනේ කාමරයේ කැබිනෙට්ටු මත තිබූ චායාරූපයක් ය.එය අවුරුදු 7 ක පමන පිරිමි දරුවෙකුගේ රූපයකි.කෙසේ වෙතත් එම දරුවා මීට පෙර කොහේදී හෝ දැක හුරුපුරුදු නිසාම නිමල් එය අතට ගෙන තවත් හොදින් ලං කර බැලුවේය.නිමල් ගෙ මතකය පැමිනියේය.ඒ වෙන කවුරුත් නොව එදා අනතුර වෙන අවස්තාවේ අවසාන මොහොතේ ඔවුන් සිටි ආසනය අසලට පැමින අජිත් සමග සිනහාසුන පිරිමි දරුවාය.

නිමල් ගේ ප්රමාදය නිසා අජිත් ගේ නැගනිය කාමරයට පැමිනියේ මේ අවස්තාවදීය.ඒ වන විටත් නිමල් අත අර චායාරූපය විය.

"මේ කවුද නංගි ?මේ ලමයව දැකලා තමයි අයියා එදා එක පාරම පස්සෙන් ගියේ..මේ කවුරු හරි ඔයලගේ පවුලේ කෙනෙක් ද?"අජිත් ගේ නංගි පින්තූර ය දෙසත් නිමල් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.

"මේ වෙන කවුරුත් නෙමෙයි..මේ අපේ අජිත් අයියා පොඩි කාලේ ගත්තු ෆොටෝ එකක්...මේ ඉන්නේ අපේ අජිත් අයියා"....

එම වදන් කිහිපය දෝංකාර දෙමින් නිමල් සවන් පුපුරා මෙන් විහිදෙන්නට විය.ඔහු වහාම ඒ අසල තිබූ පුටුවක් මත වාඩිව මේ සිද්ද වූ දෙය පිලිබඳ කල්පනා කරන්නට විය.කෙසේ හෝ දුම්රිය පෙරලීමට මොහොතකට පෙර,අජිත් ස්තීරවම මිය යන බව ඒත්තු ගැන්වීමට මාරයා විසින් අජිත්ගේ කුඩා කල රුපයක් මවා අජිත් ව කැදවා යාමට පැමිනියාද?නැත්නම් මේ සිදුවූයේ කුමක්ද?සිතීමට ඔබට බාරයි.

Chamantha Wijesinghe

[QUOTE="බෙන් 10, post: 23291133, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"]සත්ය සිදුවීමකි. මා මේ ලියන්ට යෙදුන සිද්ධිය 2002 වසරේ අනතුරට පත් වූ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර සීග්රගාමී දුම්රියෙ සිදුවූ සත්ය සිදුවීමකි.සැබවින්ම මෙය කියවන ඔබට හොල්මන් සිද්ධියකට වඩා එහා ගිය මෙය අවසානයේදී ඔබව ත්රාසයටත්,භීතිය ටත් පත්වෙන සිද්ධියක් වනවාට කිසිදු සැකයක් නැත.මෙය අවසාන වන තෙක් කියවන්න.නම් ගම් මනංකල්පිතයි. දින වකවානු ද මතක නැත. මේ සිදුවීමට මුහුණ දුන් මාගේ මිතුරා මා හට මුන ගැසුනේ කොළඹ රාත්රි සමාජ ශාලාවකදී ය.ඔහු නමින් නිමල් කියා මා අනුවර්තව හදුන්වමි.ඔහු ඒ වන විටත් දැඩි ලෙස කැසිනෝ සූදු කෙලියටත්,බීමත් කමටත් දැඩි ලෙස ලොල් වූ කෙනෙකි.මුදල් යහමින් ඔහු අත සැරි සැරීය.එම සමාජ ශාලාවේ සංගීතය සැපයීම මාගේ කාර්ය විය.කල් යත්ම ඔහු මාගේ සමීපතම මිතුරෙක් විය.එකල මා විනෝදාංශයක් වශයෙන් පුවත්පත් වලට ලිපි ලීවෙමි.එය දැන ගත් ඔහු මේ කතාවද ලිපියක් ලෙස පල කරන මෙන් මාගෙන් ඉල්ලා සිටියේ ය.නමුත් මේ පිලිබඳ ඔප්පු කිරීමට තරම් ඔහු අත සාක්ෂි නොවූ බැවින් මෙම සිදුවීම ඔහුත් මාත් අතර තවමත් නොවිසඳුණු රහසකි. මාගේ මිතුරා නිමල් මහනුවර නගරයට එදා පැමිනියේ රාජකාරි කටයුත්තක් සදහාය. කෙසේ හෝ එය නිමවී නැවත කොළඹ ඒම සදහා පිටත් උවත් නියමිත වේලාවට දුම්රිය පලට ඒමට නොහැකි විය.ඊලග දුම්රිය නගරාන්තර සීග්රගාමී දුම්රිය විය.නමුත් එ සදහා වේලාව බොහෝ සේ තිබූ බැවින් ඔහු නැවතත් නගරය වෙත පැමිනියේ ඔහුගේම වචනයෙන් කීවොත් පොඩි ශොට් එකක් දැමීමේ අභිලාෂයෙන්.හෙමින් සැරේ අවන් හලකට ගොඩවූ ඔහු සෙමින් සෙමින් මීවිත වීදුරුවක් තොල ගාන්නට විය."මල්ලී ගින්දර ටිකක් දියන්කෝ"ඔහු අසල ටිකක් උස මහත කෙනෙක් හිටන් සිටියේ සිකරට්ටුවක් කටේ කොනක රදවා ගෙනය.නිමල් තම අත තිබු සිකරට්ටුව අමුත්තා වෙත දික් කලේය. "මල්ලි නුවර ද'...? ඔහු ඇසීය.'නෑ අයියේ..මන් කොළඹ..'නිමල් සැකෙවින් වුනු සිද්ධිය විස්තර කලේය. "අප්පටසිරි..මටත් ඕකමයි උනේ.මාත් ඉන්ටසිටියේ යන්නෙ.වෙලා තියෙන නිසා පොඩ්ඩක් රත්වෙන්න හිතුවේ..මාත් මෙතනින් වාඩි වෙන්නද?.." " හා..එන්න"නිමල් දෙවරක් නොසිතා කීය.අමුත්තා නිමල් හා එකතු විය."මන්..අජිත්..නයිස් ටු මීට් යූ.." ඉන්පසු නිමල් සහ අජිත් කලක පටන් දන්නා මිතුරන් ලෙස ඉතා සුහද ලෙස ආ ගිය තොරතුරු කතා කලේය. "මලේ දැන් නම් වෙලාව හරි...හෙමින් අදිමු නේ ස්ටේෂන් එක පැත්තට"අජිත් කීය."පොඩ්ඩක් ඉදහන්..මන් තව බාගයක් අරන් එන්නම්..කොළඹ ට යනකන් අපි ගහමු..බැහැලත් ගහමු..හා හා හා"දෙදෙනාම මහ හයියෙන් සිනා සෙමින් දුම්රිය ස්ථානය වෙත ඇදෙන්නට විය. ජීවිත ගනනාවකට මරු කැදවූ ඒ අවාසනාවන්ත දුම්රිය ඒ වන් විටත් වේදිකාවට සේන්දු වී අවසානය.දුම්රිය ට ගොඩවූ මිතුරන් දෙදෙනා ජනේලයක් අසලම අසුන් ගත්තේය.නියමිත වේලාවට දුම්රිය පිටත් ව්ය.කඩුගන්නාව පසු කරත්ම දුම්රියෙ වේගය ක්රමයෙන් වැඩි විය.බලන කපොල්ල පසු කරන දුම්රිය වෙනදාටත් වඩා වේගෙන් ඇදි යයි.මිතුරන් දෙදෙනාගේ මත් ගතිය නිසා ඔවුන්ට මේ බව ගානක් නැත.නමුත් එක වරම දුම්රිය ඒ මේ අත වේගෙන් පැද්දුනු හෙයින් මා මිතුරු නිමල් කලබල වී වට පිට බැලීය.ජනේලය තුලින් එලිය බැලූ කල ඔහුට දැක ගත හැකි වූයේ පා පුවරුවේ එල්ලී කෑ ගසන මිනිසුන් කීප දෙනෙකි.ඔවුන් සිටි මැදිරිය කලු පාට දුමාරයකින් වැසෙන්නට විය.වහාම අජිත් ව අවදි කෙරූ නිමල් කුමක් හෝ දෙයක් සිද්ද වෙන බව පැවසීය.වහා කලබල වූ අජිත්ගේ මත් ගතිය හිදී ගියේය. මෙසේ තත්වය කලබලකාරී ස්වරූපයක් ගත් අවස්තාවේ අජිත් සහ නිමල් අසුන්ගෙන සිටි අසුන අසල ට වයස අවුරුදු 7ක පමන කුඩා පිරිමි දරුවෙක් පැමින සිට ගත්තේය.ඔහු ඉතා ඕන කමින් අජිත් දෙස බලා සිටින අයුරු නිමල් හොදාකාරවම දුටුවේය.අජිත් පවා තුශ්නිම්බූත ස්වරූපයෙන් දරුවා දෙස බලා සිටියේය.දරුවා මද සිනහවක් පා නැවතත් අජිත් දෙස බලා එක වරම පිටු පස දෙසට හැරී දිව ගියේය.දරුවා අනුගමනය කරමින් අජිත් ද ඔහු පිටු පස දිව ගියේය.කොහෙද බන් යන්නේ කියා නිමල් ඇසුවත් එයට පිලිතුරු නොදී අජිත් නොපෙනී ගියේය.නිමල් අජිත්ව දුටු අවසන් අවස්තව එය විය.ඉන් සුවල්ප මොහොතකට පසු දුම්රිය ඉදිරිපසින් මහා හඩක් ඇසෙන්නට විය.මිනිසුන්ගේ මහා විලාප හඩක් හීනෙන් මෙන් නිමල්ට ඇසුනි.නිමල් ට මතක එපමණකි. සිහිය එන විට නිමල් සිටියේ රෝහලක ඇදක් මතය.උන කිසිවක් නිමල්ට මතක නැත.ඊට පසු ඔහු විස්තරය දැන ගත්තේය.තමන් පැමිනි දුම්රිය රඹුක්කන ආසන්නයේ පෙරලි ගිය වගත් ජීවිත ප්රමාණයක් අහිමි වී ගිය වගත් ඔහුට දැනගන්නට ලැබිනි.පෙර පිනක් නිසා ඔහුගේ ජීවිතය බේරි ඇති බව දැන ගත් ඔහුට තම දකුනු අත පමනක් වෙලුම් පටි යොදා වෙලා ඇති ආකාරය ඔහුට දැක ගත හැකි විය.එසැනින් ඔහුට අහම්බෙන් හමුවූ තම මිතුරා අජිත් සිහි විය. ඉතා කලබලකාරී ස්වරූපයක් මුලු රෝහල පුරාම දිස් විය.ඔහු වහා නැගී සිට රෝහල් කාර්ය මන්ඩලේ කෙනෙකු ගෙන් තම මිතුරා පිලිබඳ විමසීය.නමුත් නමින් එසේ කෙනෙකු ගැන තොරතුරු නොදන්නා බවත් ඔහුට ඒ ගැන ස්වයංව සොයා බලන ලෙසත් කීය.නිමල් මුලු වාට්ටු පුරා ඇවිද තුවාල කරුවන් අතර අජිත් සෙවිය.ඒත් අජිත් සොයා ගැනීමට නොහැකු වූ නිමල් මිය ගිය අය අතර වත් අජිත් සිටීදැයි සෙවීය.අවසානයේදී ඔහුට අජිත් මුන ගැසින.නමුත් එ අජිත් ගේ නිසල සිරුරයි.නිමල් බොහෝ සේ කම්පා විය.ඉන්පසු නිමල්ට අජිත් විසින් ඔහුගේ නිවසේ දුරකථන අංකය දුන් බව මතක් විය.ඔහු වහාම එය පසුම්බිය මතින් සොයා ගෙන රෝහල් භූමියහි සවිකර තිබූ දුරකථනයෙන් වහාම එම අංකයට දුරකථන ඇමතුමක් ලබා ගෙන නිවසට මේ පිලිබද දැනුම් දුනි. එදින රාත්රි කාලයේදීම අජිත් ගේ නිවසේ අය රෝහල වෙත පැමිනියේය.ඒ අතර අජිත් ගේ මව,පියා සහ බාල නැගනිය ද විය.ඔවුන් සියලුම දෙනා එදා බොහෝ සේ හඩා වැලපුනි. ඉන්පසු අජිත්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කෙරින.දේහය නිවසට රැගෙන ආ අවස්තාවේ සිට නිමල් විශාල කාර්ය භාරයක් තම මිතුරා වෙනුවෙන් ඉටු කරන ලදි.ඔහු කාලෙක පටන් දන්නා කෙනෙකුට මෙන් අජිත්ගේ නිවසේ උදවියද ඔහුට සැලකූහමෙසේ අජිත් දහසක් සෝ සුසුම් මැද අවසන් ගමන් යන් ලදි. ඉන්පසු හත් දොහේ දානය දින උදෑසන උදාවිය.එ අවස්තාවේ අජිත්ගේ නැගනිය පැමින නිමල්ට කතා කර සිටියේ අජිත්ගේ කාමරයේ තිබූ පුටු කිහිපයක් රැගෙන එන ලෙසයි.අලුතින් තැනු සුවිසල් නිවසේ උඩ තට්ටුවේ තිබූ අජිත් ගේ කාමරය වෙත සෙමින් සෙමින් පිය නැගූ නිමල් කාමරයට ඇතුල් වී වටපිට බැලුවේය.සැබවින්ම අජිත් බොහෝ ධනවත් පවුලක කෙනෙක් බව නිමල් ට ඒත්තු ගියේ ඔහුගේ කාමරයේ තිබූ බඩු බාහිරාදිය දුටු සැනිනි.මෙසේ විපරම් කරමින් සිටි නිමල් ට එක වරම නෙත ගැටුනේ කාමරයේ කැබිනෙට්ටු මත තිබූ චායාරූපයක් ය.එය අවුරුදු 7 ක පමන පිරිමි දරුවෙකුගේ රූපයකි.කෙසේ වෙතත් එම දරුවා මීට පෙර කොහේදී හෝ දැක හුරුපුරුදු නිසාම නිමල් එය අතට ගෙන තවත් හොදින් ලං කර බැලුවේය.නිමල් ගෙ මතකය පැමිනියේය.ඒ වෙන කවුරුත් නොව එදා අනතුර වෙන අවස්තාවේ අවසාන මොහොතේ ඔවුන් සිටි ආසනය අසලට පැමින අජිත් සමග සිනහාසුන පිරිමි දරුවාය. නිමල් ගේ ප්රමාදය නිසා අජිත් ගේ නැගනිය කාමරයට පැමිනියේ මේ අවස්තාවදීය.ඒ වන විටත් නිමල් අත අර චායාරූපය විය. "මේ කවුද නංගි ?මේ ලමයව දැකලා තමයි අයියා එදා එක පාරම පස්සෙන් ගියේ..මේ කවුරු හරි ඔයලගේ පවුලේ කෙනෙක් ද?"අජිත් ගේ නංගි පින්තූර ය දෙසත් නිමල් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. "මේ වෙන කවුරුත් නෙමෙයි..මේ අපේ අජිත් අයියා පොඩි කාලේ ගත්තු ෆොටෝ එකක්...මේ ඉන්නේ අපේ අජිත් අයියා".... එම වදන් කිහිපය දෝංකාර දෙමින් නිමල් සවන් පුපුරා මෙන් විහිදෙන්නට විය.ඔහු වහාම ඒ අසල තිබූ පුටුවක් මත වාඩිව මේ සිද්ද වූ දෙය පිලිබඳ කල්පනා කරන්නට විය.කෙසේ හෝ දුම්රිය පෙරලීමට මොහොතකට පෙර,අජිත් ස්තීරවම මිය යන බව ඒත්තු ගැන්වීමට මාරයා විසින් අජිත්ගේ කුඩා කල රුපයක් මවා අජිත් ව කැදවා යාමට පැමිනියාද?නැත්නම් මේ සිදුවූයේ කුමක්ද?සිතීමට ඔබට බාරයි.[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"]Chamantha Wijesinghe[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom