Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝදිලිමා..

සිරාවටම මං හොල්මන් ගැන කතා වලට මාරම කැමති ඩයල් එකක්.. ඒ වගේම එහෙම තඹ දොයිතුවක අත්දැකීමකට මුහුණ දීලත් නෑ.. මේ ඔය හොල්මන් අව් අස්සෙම යන බෝදිලිමා ගැන පොඩි සිද්ධි දාමයක්.. කතාවක් නෙමේ මේක මේ මගෙ කනට අැහුන අත්විඳපු දේවල් ගැන ලියපු කිසිම අගක් මුලක් නැති එකක්.. සරලවම සාකච්ඡාවක්..

ඔය බේදිලිමා සීන් එකක් මාරම interesting කතාවක්.. ඕක ගැන එක එක අයගෙන් ඇහුවම කතා ගොඩයි.. අපේ පරන පරම්පරාවෙන් ඇහුවම මෙහෙම කතාවක් තමා කියන්නෙ?

ඉස්සර කාලේ පවුලක.. සැමියයි බිරිඳයි.. මේ සැමියා ඒ කියන්නේ මේ මිනිහා හරිම මස් කෑදරයලු.. තුන් වේලටම මස් කෑල්ලක් තියෙන්නම ඕනලු.. දඩයමක් කරල හරි නැතුව හරි මස් ඕනමලු.. ගෑනිත් ඒකටම හපන්.. මිනිහා මොන දීපංකරෙන් හරි මස් හොයන් අාවොත් ගෑනි හොඳ පදමට තුන පහේ දාලා හදල දෙනවලු.. ගෑනිත් ඒවගෙන්ම හොඳට කනවලු... ඔහොම කාලයක් යද්දි.. මේ දෙන්නට ළමයෙක් හම්බුනාලු.. පිරිමි ලමයෙක්ද ගැහැනු ලමයෙක්ද කියල නන් සඳහනක් නෑ.. දැන් මේ පවුල තුන් දෙනෙක්නෙ.. දවසක් මේ මනුස්සයට දවල් වරුවෙ ගෙදර ආවම දවල්ට කන්න වෙනද වගේ මස් ව්යංජනය නෑලු.. මේකට තරහ ගිහින් ගෑනිටත් බැනල මිනිහා කීවලු මං දැන් කොහින් හරි මස් හොයන් එනව හදලා දියන් කියල.. මිනිහගේ තියන මල පෙරේත කෑදර කමට හතරදිග් බාගේම මස් හෙව්වත් බැරිවුනාලු.. ඔය අස්සෙ මස් හම්බුන් නැති තරහට ආපහු ගෙදර එද්දි, මිදුලේ සෙල්ලම් කර කර හිටපු තමන්ගෙම පොඩි දරුවා හම්බුනාලු.. මේ යකා තරහත් කෑදරකමත් එක්කම ළමයාව මැරුවලු.. මරලා ගෑනිට මස් ගෙනත දීල කීවලු මෙව්ව හදල දියල්ල කියල? ගෑනිත් හොඳ පදමට රහට හදල දැන් දෙන්නා කනවලු ඒත් මෙතන මිනිහා මේ තමන්ගෙ ළමයගෙ මස් කියල දැන ගෙන කෑවට ගෑනි ඒ වගක් දන් නෑලු.. ඔහොම ගෑනි තලු මර මර කද්දි ගැනීට පුංචි ළමයගෙ මහපට ඇඟිල්ල කන මස් ව්යංජනයෙ තිබිල හම්බුනාලු.. දවල් ඉඳන් ළමයා සෙල්ලම් කරන් ඇති කියල හිතුවට දැන් තමයිලු ගෑනිට වැඩේ තේරුනේ.. ඔහොමම වෙච්ච වැඩේ ගෑනි මිනිහගෙන් තහවුරු කරගත්තට පස්සේ ඒ කම්පනේට කකා ඉඳපු බත් නෑඹිලියෙන්ම හිස් මුදුනට ගහගෙන ගෑනි මලාලු.. ඔන්න ඔය ගෑනිලු දැන් පිරිමිත් එක්ක තරහට හොල්මන් කරන් බය කරන්නෙ...

ඔන්න ඔහොම කතාවක් තමා කියන්නෙ පරන ඇත්තො.. දැන් අහන්න එපා ඇයි මස් හදද්දි ඇඟිල්ල හම්බුන් නැද්ද? අම්මට තිබ්බෙ නැද්ද ළමය ගැන තව හොඳට හොයල බලන්න කියල? මාත් ඔය වගේ අහන්න හදල ඇහුවෙ නෑ බොරුවට පද අහගන්න ඕන නෑනේ කියල.. කියපු අහපු කතාව තමා ඒ විදියටම ඔය කීවේ...

තව සීන් එකක් මේක මගෙ යාලුවෙක්ට වෙච්ච දෙයක්... මේ කියන මගේ යාලුවා හවස යාමේ නාන ගමන්ලු හිටියෙ.. මේ නාන තැන පොල්අතු ටිකක් වට කරපු නාන්න ශවර් එකක් දාපු තැනක්.. එහෙම ලොකුවට කැලයකුත් නෑ.. වෙලක් ළඟ තමා ගෙදර.. ගෙවල් හැමතැනම.. හැබැයි හවස අර රතු පාටට ඉර බැහැල යන වේලාව.. මූ දැන් නානවලු.. ටික ටික සද්දයක් එනවලු හූ කියාගෙන.. මූ වැඩි ගානක් නැතුව නානවලු.. දැන් අර ඈතින් ඇහුන සද්දෙ ළඟ ඇහෙනවලු.. කන් හිරි වැටෙන සද්දයක්.. දැන් නාන තැනටම වගේ සද්දෙ එද්දින් මූට දෙලොව රත් වුනාලු.. මූ නාන එක පැත්තට දාලා දිව්වලු ගෙට ඇතුලට කෙලින්ම අම්මේ කියාගෙනම ඒ තරම් මූ බයවෙලා... අම්මෙ අම්මෙ සද්දයක් ඇහුනා කියද්දිම අම්මට වැඩේ මීටර් වුනාලු... අම්ම එහෙම්ම මූගෙ නලලට අත තියද්දි ගිනි ගහන රස්නෙලු.. අම්ම එහෙම්ම කුස්සියෙ වැඩ කරද්දි ඇඳන් හිටපු චීත්තෙ කඩල අරන් මූගේ ඇඟෙන් පොරවලා දැම්මලු.. පස්සෙ ඩයල් එකට පිරිතක් එහෙම කිව්වට පස්සෙ ඉතිං අවුලක්ම නෑලු.. මේකෙන් ගන්න දෙයක් තියනවා ඔය අපේ අම්මලා හවස නාන්න යන්න එපා යකෝ කියල කියන්නෙ කට කහනවට නෙමේ කියල හිතපල්ල...

ඔය සිද්ධියට පස්සෙ අපි මූව බලන්න ගියාම තමා ඔය බෝදිලිමගෙ සීන් එකක්ලුය... ගෑනු අයට කරදර කරන් නෑලුය.. ඒ හන්දලු ගෑනු කෙනෙක්ගෙ ඇඳුමක් කඩල ඇඟට දැම්මෙලු.... කතා ගොඩයි.. මං ඉතිං හැම රෙද්දම ජෝක් එකට ගන්න ඒකා හන්දා මේකටත් ඔහොම්ම ජෝක් කර කර හිටියා.. ඒ අව් අව්සෙ ඉඳපන්කො තොට කියල එතන හිටපු තව එකෙක් youtube ගිහින් බෝදිලිමා කියල search පාරක් දාලා වීඩීයෝවක් පෙන්නුවා.. විඩීයෝවනන් පිච්චිලා ගිය බෝනික්කෙක්ද කොහෙද? ඒකේ සද්දෙ අම්මො... සිරාවටම මං අම්බානක බය වුනා ඒ සද්දෙටනන් උඔලට අහන්න link දෙන්න තිබ්බ ඒත් මං පට්ට බයයි ඒක Open කරන්නත් ඒක හන්ද link දෙන්න බෑ... උඔලට ඕනමනන් bodilima කියල search පාරක් දාපන්...විඩීයෝ ටිකක් එන්නේ ඒ අතර මං කීව වීඩියෝව අනිවාර්යයෙන්ම තියනවා....

මේක තමා අවසාන සීන් එක ඔය Bodilima ගෙ කතාව අපේ වුන්ට කීවම උන් දැනගත්ත මං මේ සීන් එකට සිරාම බය වෙලා කියලා.. ඉතිං කල් ගියාම අපේ එකෙක්ගෙ ආච්චි නැති වෙලා මල ගෙදර... ඔන්න දැන් කට්ටිය ඔමීයක් බලලා නයිට ගහල 12ට එකට විතර කට්ටිය කැපෙන වේලාව මායි තව තුන හතරයි ඉතුරු.. මුං පටන් ගත්ත බෝදිලිමා කතාව.. මට කෙලවන්න... මට දැන් අර පරන සීන් මතක් වෙනව හෝ ගාලා... මට දැන් ගෙදර යන්න ඕන.. මං අරුන්ට වැඳල වැඳල යමන් ගෙදර කියල මල ගෙදරින් ටිකක් ඈත ගෙදරක අපේ බයික් දාපු තැනට ආවා.. මුන්ට යන්න ගානක් වත් නෑ.. මලගෙදරක් තියන වේලාවක.. අනික හෙනම රූ කට්ටිය නෑ ගෙවල් වල.. උඔලට තේරෙනවනේ එතන පරිසර තත්වෙ.. අපේ එක පරයෙක් අර බෝදිලිමගෙ විඩීයෝව හොයා හෙන හයියෙන් Play කරා.. බුදු අම්මෝ.. උඔලට කියන්න මං දැන් කන් දෙක පුලුවන් උපරිමෙන් වහගෙන ඇඬිල මට.. අරූට කියනවා වහපන් ඕක කියල.. උෘටත් මේක සිරාම තේරිල වැහුවා.. ඇයි මං අඬපු නැති ටික විතරයි.. ඒ අව් අස්සෙ බොන්න කතාව මෙන්න.. මෙන්ඩිස් Old එකක්... චෑ.. කීවට අපි බොන් නැතුව ඉන්නවැයි.. දැන් ඉතිං කට්ටිය බීල.. මාත් බීල.. බෝදිලි බයත් මගෙන් ගිහින්.. දැන් යන්න කට්ටිය වෙරිත් නෑ ඒ හැටි.. දැන් මල ගෙදර ඇත්තොන්ටත් සමුදීලා එන ගමන් බයික් වල.. වැවක් පහු කරන් එද්දි.. මං පිටිපස්සෙ. බයික් එල එලවපු පරයා කතාවක් කියපි..."අඩේ බෝදිලිමා දැන් නන් ඇති වෙලේ" මේක ඇහුනම අයේත් මට හීන් දාඩිය දැම්ම... මූන් ඒ අස්සෙ බයික් Slow කරනවා.. අදටත් මං ලැජ්ජ වෙනව මේක කියන්න.. මං කතාවක් අහල තිබ්බ රථන සූත්රය දාපුවම බෝදිලිමා පේරෙත කුම්භාණ්ඩයෝ යනවා කියල.. මං රතන සුත්රය Download කරල ඇහුව.. සිරාවටම.. දැන් බය පහව ගිහින්.. මගෙ ගෙදර ගාවටත් ආවා. ඇවිත් අරුන්ටත් කුණුහරපෙන් බැනල ගෙදර ගිහින් නිද්දට වැටුනා.. පැය ගානක් නිද්ද ගියෙ නන් නෑ.. හිතලම හිතලම නිද්ද ගිහින්...

ඔන්න ඕක තමා කතාව.. මේව ඔක්කොම ඇත්ත ඈ.. කිසිම බලපෑමක් නන් වුන් නෑ.. මට.. දැන් නන් බයක් ඇත්තෙම නෑ... හරබැයි අර සද්දෙ අහන්න මං කවදාවත් උත්සහ කරල නෑ...

Buddhika C. Wijewardhana

[QUOTE="බෙන් 10, post: 23291141, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"][COLOR="DarkRed"]බෝදිලිමා.. [/COLOR] සිරාවටම මං හොල්මන් ගැන කතා වලට මාරම කැමති ඩයල් එකක්.. ඒ වගේම එහෙම තඹ දොයිතුවක අත්දැකීමකට මුහුණ දීලත් නෑ.. මේ ඔය හොල්මන් අව් අස්සෙම යන බෝදිලිමා ගැන පොඩි සිද්ධි දාමයක්.. කතාවක් නෙමේ මේක මේ මගෙ කනට අැහුන අත්විඳපු දේවල් ගැන ලියපු කිසිම අගක් මුලක් නැති එකක්.. සරලවම සාකච්ඡාවක්.. ඔය බේදිලිමා සීන් එකක් මාරම interesting කතාවක්.. ඕක ගැන එක එක අයගෙන් ඇහුවම කතා ගොඩයි.. අපේ පරන පරම්පරාවෙන් ඇහුවම මෙහෙම කතාවක් තමා කියන්නෙ? ඉස්සර කාලේ පවුලක.. සැමියයි බිරිඳයි.. මේ සැමියා ඒ කියන්නේ මේ මිනිහා හරිම මස් කෑදරයලු.. තුන් වේලටම මස් කෑල්ලක් තියෙන්නම ඕනලු.. දඩයමක් කරල හරි නැතුව හරි මස් ඕනමලු.. ගෑනිත් ඒකටම හපන්.. මිනිහා මොන දීපංකරෙන් හරි මස් හොයන් අාවොත් ගෑනි හොඳ පදමට තුන පහේ දාලා හදල දෙනවලු.. ගෑනිත් ඒවගෙන්ම හොඳට කනවලු... ඔහොම කාලයක් යද්දි.. මේ දෙන්නට ළමයෙක් හම්බුනාලු.. පිරිමි ලමයෙක්ද ගැහැනු ලමයෙක්ද කියල නන් සඳහනක් නෑ.. දැන් මේ පවුල තුන් දෙනෙක්නෙ.. දවසක් මේ මනුස්සයට දවල් වරුවෙ ගෙදර ආවම දවල්ට කන්න වෙනද වගේ මස් ව්යංජනය නෑලු.. මේකට තරහ ගිහින් ගෑනිටත් බැනල මිනිහා කීවලු මං දැන් කොහින් හරි මස් හොයන් එනව හදලා දියන් කියල.. මිනිහගේ තියන මල පෙරේත කෑදර කමට හතරදිග් බාගේම මස් හෙව්වත් බැරිවුනාලු.. ඔය අස්සෙ මස් හම්බුන් නැති තරහට ආපහු ගෙදර එද්දි, මිදුලේ සෙල්ලම් කර කර හිටපු තමන්ගෙම පොඩි දරුවා හම්බුනාලු.. මේ යකා තරහත් කෑදරකමත් එක්කම ළමයාව මැරුවලු.. මරලා ගෑනිට මස් ගෙනත දීල කීවලු මෙව්ව හදල දියල්ල කියල? ගෑනිත් හොඳ පදමට රහට හදල දැන් දෙන්නා කනවලු ඒත් මෙතන මිනිහා මේ තමන්ගෙ ළමයගෙ මස් කියල දැන ගෙන කෑවට ගෑනි ඒ වගක් දන් නෑලු.. ඔහොම ගෑනි තලු මර මර කද්දි ගැනීට පුංචි ළමයගෙ මහපට ඇඟිල්ල කන මස් ව්යංජනයෙ තිබිල හම්බුනාලු.. දවල් ඉඳන් ළමයා සෙල්ලම් කරන් ඇති කියල හිතුවට දැන් තමයිලු ගෑනිට වැඩේ තේරුනේ.. ඔහොමම වෙච්ච වැඩේ ගෑනි මිනිහගෙන් තහවුරු කරගත්තට පස්සේ ඒ කම්පනේට කකා ඉඳපු බත් නෑඹිලියෙන්ම හිස් මුදුනට ගහගෙන ගෑනි මලාලු.. ඔන්න ඔය ගෑනිලු දැන් පිරිමිත් එක්ක තරහට හොල්මන් කරන් බය කරන්නෙ... ඔන්න ඔහොම කතාවක් තමා කියන්නෙ පරන ඇත්තො.. දැන් අහන්න එපා ඇයි මස් හදද්දි ඇඟිල්ල හම්බුන් නැද්ද? අම්මට තිබ්බෙ නැද්ද ළමය ගැන තව හොඳට හොයල බලන්න කියල? මාත් ඔය වගේ අහන්න හදල ඇහුවෙ නෑ බොරුවට පද අහගන්න ඕන නෑනේ කියල.. කියපු අහපු කතාව තමා ඒ විදියටම ඔය කීවේ... තව සීන් එකක් මේක මගෙ යාලුවෙක්ට වෙච්ච දෙයක්... මේ කියන මගේ යාලුවා හවස යාමේ නාන ගමන්ලු හිටියෙ.. මේ නාන තැන පොල්අතු ටිකක් වට කරපු නාන්න ශවර් එකක් දාපු තැනක්.. එහෙම ලොකුවට කැලයකුත් නෑ.. වෙලක් ළඟ තමා ගෙදර.. ගෙවල් හැමතැනම.. හැබැයි හවස අර රතු පාටට ඉර බැහැල යන වේලාව.. මූ දැන් නානවලු.. ටික ටික සද්දයක් එනවලු හූ කියාගෙන.. මූ වැඩි ගානක් නැතුව නානවලු.. දැන් අර ඈතින් ඇහුන සද්දෙ ළඟ ඇහෙනවලු.. කන් හිරි වැටෙන සද්දයක්.. දැන් නාන තැනටම වගේ සද්දෙ එද්දින් මූට දෙලොව රත් වුනාලු.. මූ නාන එක පැත්තට දාලා දිව්වලු ගෙට ඇතුලට කෙලින්ම අම්මේ කියාගෙනම ඒ තරම් මූ බයවෙලා... අම්මෙ අම්මෙ සද්දයක් ඇහුනා කියද්දිම අම්මට වැඩේ මීටර් වුනාලු... අම්ම එහෙම්ම මූගෙ නලලට අත තියද්දි ගිනි ගහන රස්නෙලු.. අම්ම එහෙම්ම කුස්සියෙ වැඩ කරද්දි ඇඳන් හිටපු චීත්තෙ කඩල අරන් මූගේ ඇඟෙන් පොරවලා දැම්මලු.. පස්සෙ ඩයල් එකට පිරිතක් එහෙම කිව්වට පස්සෙ ඉතිං අවුලක්ම නෑලු.. මේකෙන් ගන්න දෙයක් තියනවා ඔය අපේ අම්මලා හවස නාන්න යන්න එපා යකෝ කියල කියන්නෙ කට කහනවට නෙමේ කියල හිතපල්ල... ඔය සිද්ධියට පස්සෙ අපි මූව බලන්න ගියාම තමා ඔය බෝදිලිමගෙ සීන් එකක්ලුය... ගෑනු අයට කරදර කරන් නෑලුය.. ඒ හන්දලු ගෑනු කෙනෙක්ගෙ ඇඳුමක් කඩල ඇඟට දැම්මෙලු.... කතා ගොඩයි.. මං ඉතිං හැම රෙද්දම ජෝක් එකට ගන්න ඒකා හන්දා මේකටත් ඔහොම්ම ජෝක් කර කර හිටියා.. ඒ අව් අව්සෙ ඉඳපන්කො තොට කියල එතන හිටපු තව එකෙක් youtube ගිහින් බෝදිලිමා කියල search පාරක් දාලා වීඩීයෝවක් පෙන්නුවා.. විඩීයෝවනන් පිච්චිලා ගිය බෝනික්කෙක්ද කොහෙද? ඒකේ සද්දෙ අම්මො... සිරාවටම මං අම්බානක බය වුනා ඒ සද්දෙටනන් උඔලට අහන්න link දෙන්න තිබ්බ ඒත් මං පට්ට බයයි ඒක Open කරන්නත් ඒක හන්ද link දෙන්න බෑ... උඔලට ඕනමනන් bodilima කියල search පාරක් දාපන්...විඩීයෝ ටිකක් එන්නේ ඒ අතර මං කීව වීඩියෝව අනිවාර්යයෙන්ම තියනවා.... මේක තමා අවසාන සීන් එක ඔය Bodilima ගෙ කතාව අපේ වුන්ට කීවම උන් දැනගත්ත මං මේ සීන් එකට සිරාම බය වෙලා කියලා.. ඉතිං කල් ගියාම අපේ එකෙක්ගෙ ආච්චි නැති වෙලා මල ගෙදර... ඔන්න දැන් කට්ටිය ඔමීයක් බලලා නයිට ගහල 12ට එකට විතර කට්ටිය කැපෙන වේලාව මායි තව තුන හතරයි ඉතුරු.. මුං පටන් ගත්ත බෝදිලිමා කතාව.. මට කෙලවන්න... මට දැන් අර පරන සීන් මතක් වෙනව හෝ ගාලා... මට දැන් ගෙදර යන්න ඕන.. මං අරුන්ට වැඳල වැඳල යමන් ගෙදර කියල මල ගෙදරින් ටිකක් ඈත ගෙදරක අපේ බයික් දාපු තැනට ආවා.. මුන්ට යන්න ගානක් වත් නෑ.. මලගෙදරක් තියන වේලාවක.. අනික හෙනම රූ කට්ටිය නෑ ගෙවල් වල.. උඔලට තේරෙනවනේ එතන පරිසර තත්වෙ.. අපේ එක පරයෙක් අර බෝදිලිමගෙ විඩීයෝව හොයා හෙන හයියෙන් Play කරා.. බුදු අම්මෝ.. උඔලට කියන්න මං දැන් කන් දෙක පුලුවන් උපරිමෙන් වහගෙන ඇඬිල මට.. අරූට කියනවා වහපන් ඕක කියල.. උෘටත් මේක සිරාම තේරිල වැහුවා.. ඇයි මං අඬපු නැති ටික විතරයි.. ඒ අව් අස්සෙ බොන්න කතාව මෙන්න.. මෙන්ඩිස් Old එකක්... චෑ.. කීවට අපි බොන් නැතුව ඉන්නවැයි.. දැන් ඉතිං කට්ටිය බීල.. මාත් බීල.. බෝදිලි බයත් මගෙන් ගිහින්.. දැන් යන්න කට්ටිය වෙරිත් නෑ ඒ හැටි.. දැන් මල ගෙදර ඇත්තොන්ටත් සමුදීලා එන ගමන් බයික් වල.. වැවක් පහු කරන් එද්දි.. මං පිටිපස්සෙ. බයික් එල එලවපු පරයා කතාවක් කියපි..."අඩේ බෝදිලිමා දැන් නන් ඇති වෙලේ" මේක ඇහුනම අයේත් මට හීන් දාඩිය දැම්ම... මූන් ඒ අස්සෙ බයික් Slow කරනවා.. අදටත් මං ලැජ්ජ වෙනව මේක කියන්න.. මං කතාවක් අහල තිබ්බ රථන සූත්රය දාපුවම බෝදිලිමා පේරෙත කුම්භාණ්ඩයෝ යනවා කියල.. මං රතන සුත්රය Download කරල ඇහුව.. සිරාවටම.. දැන් බය පහව ගිහින්.. මගෙ ගෙදර ගාවටත් ආවා. ඇවිත් අරුන්ටත් කුණුහරපෙන් බැනල ගෙදර ගිහින් නිද්දට වැටුනා.. පැය ගානක් නිද්ද ගියෙ නන් නෑ.. හිතලම හිතලම නිද්ද ගිහින්... ඔන්න ඕක තමා කතාව.. මේව ඔක්කොම ඇත්ත ඈ.. කිසිම බලපෑමක් නන් වුන් නෑ.. මට.. දැන් නන් බයක් ඇත්තෙම නෑ... හරබැයි අර සද්දෙ අහන්න මං කවදාවත් උත්සහ කරල නෑ...[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"]Buddhika C. Wijewardhana[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom