Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙල්ලමට කරන ක්රීඩාවේ අභිරහස් ලෙස මියගිය තරුණිය

Veronica

චිත්රපටය - Veronica 2017

සත්ය සිද්දියේ තරුණියගේ නම - Estefania Gutierrez Lazaro

සත්ය සිද්දිය වූ වර්ෂය - 1992

රට - spain

හායි යාලුවනේ අද මන් චිතරපටයක් ගැනයි කතාකරන්න හිතුවේ මොකද මේක Ouija board සෙල්ලම නිසා ඇතිවුණු භයානක ඉරණමක් මෙය 1992 අවුරුදු 15 ක පමණ වැඩිවියට පත්නොවූ ගැහැණු ළමයෙකුට සිදුවුණු සතය සිදුවීමක් පොලිසියේ ලියවී ඇති නිසා මෙය තහවුරු කෙරෙනවා ඉතින් මන් මේ ගැන කතාකරන්න හිතුවේ අද ගොඩක් ය මේ Ouija board කියන සෙල්ලම කරනවා ඉතින් මන්නම් අනුමතකරන්නේ නැහැ මේ ගැන මොකද එක අපි ඔයාල දන්නවට වඩා භයානකයි

සිද්දිය කෙටියෙන්

අවුරුදු 15 ක පමණ වයසේ ගැහැණු ළමුන් තිදෙනෙක් Ouija board සෙල්ලම පාසලේදී කටත් හොරෙන් සිදුකරනවා ඒ ඔවුන්ගේ මියගිය නෑදෑයින් සමග සම්බන්ධ වීම සදහා නමුත් Estefania Gutierrez Lazaro කියන තරුණියට යම්කිසි බලපෑමක් සිදු වෙනවා ඒ ඔවුන් විසින් ලෝක දෙක අතර වූ දොරටුවක් මේ සෙල්ලම මාර්ගයෙන් විවුර්ත වීමයි ඉතින් මේ Estefania Gutierrez Lazaro කියන ගැහැණු ළමයට මාස 6ක් පමණ ඉතාම තදින් මෙහි බලපෑම එල්ල වෙනවා අන්තිමට මැයගේ මරණය පොලිසියට පවා අද වෙනතුරුත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා

මාගේ විචාරය

අමනුෂ්යයින් සමග ඇතිකරගන්න සම්බන්දය ඇත්තටම භයානකයි මොකද සම්බන්දයක් ඇතිකරගත්තොත් එකෙන් ලේසියෙන් ගැලවෙන්න බැහැ ඔයාලට මේ චිත්රපටය බැලුවොත් තේරෙයි ඇය කොතෙක් උත්සහ ගත්තත් යට බේරීමට නොහැකි උනා මොකද අමනුෂයින් ඒ වෙලාවට අපිට උදව් කරන පුද්ගලයින් පවා යම් යම් හේතුන් මත ඇත් වීම සිදුකරනවා . මොකද ඔවුන් අපට පහර දෙන්නේ යම්කිසි pattern එකකින් මන් මේ ගැන කලින් පොස්ට් එකක සදහන් කළා ඒ වගේම මෙහි එන තරුණියට ඇගේ නරක වෙලාව සහ ඇගේ වැඩිවියට පත්වීම පරක්කු වීමත් ඒ වගේම මේ සිද්දිය සිදුවෙන අවස්ථාවේ ඇයගේ වැඩිවියට පත්වීම සිදුවීම ඒ වගේම ඇයගේ මියගිය තාත්තා ලෙස යට පෙනෙන්නේ අයගේ තාත්තා නොව වෙනත් බලවත් අමනුෂ්ය ආත්මයක් ඉතින් එක නිසා හිතන්න මේ වගේ දෙයකින් තමන්ගේ කෙනෙක් පැමිණියත් ඇත්තටම ඉන්නේ ඒ පුද්ගලයමද කියන එක ගැන සැකයක් ඇතිවෙනවා නේද ?

ෆොක්ස්

[QUOTE="බෙන් 10, post: 23291158, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"][COLOR="DarkRed"]සෙල්ලමට කරන ක්රීඩාවේ අභිරහස් ලෙස මියගිය තරුණිය [/COLOR] Veronica චිත්රපටය - Veronica 2017 සත්ය සිද්දියේ තරුණියගේ නම - Estefania Gutierrez Lazaro සත්ය සිද්දිය වූ වර්ෂය - 1992 රට - spain [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/34779971_884594751742010_7995162160730734592_n.jpg?_nc_cat=0&oh=0ecc902eb8e94e887bbfa4458474e852&oe=5BABF754[/IMG] හායි යාලුවනේ අද මන් චිතරපටයක් ගැනයි කතාකරන්න හිතුවේ මොකද මේක Ouija board සෙල්ලම නිසා ඇතිවුණු භයානක ඉරණමක් මෙය 1992 අවුරුදු 15 ක පමණ වැඩිවියට පත්නොවූ ගැහැණු ළමයෙකුට සිදුවුණු සතය සිදුවීමක් පොලිසියේ ලියවී ඇති නිසා මෙය තහවුරු කෙරෙනවා ඉතින් මන් මේ ගැන කතාකරන්න හිතුවේ අද ගොඩක් ය මේ Ouija board කියන සෙල්ලම කරනවා ඉතින් මන්නම් අනුමතකරන්නේ නැහැ මේ ගැන මොකද එක අපි ඔයාල දන්නවට වඩා භයානකයි [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/34560488_884594875075331_5228806727905837056_n.jpg?_nc_cat=0&oh=11ea7a1415209d01558be6fb0bd7fdaf&oe=5B7EAC7C[/IMG] ▶️සිද්දිය කෙටියෙන් අවුරුදු 15 ක පමණ වයසේ ගැහැණු ළමුන් තිදෙනෙක් Ouija board සෙල්ලම පාසලේදී කටත් හොරෙන් සිදුකරනවා ඒ ඔවුන්ගේ මියගිය නෑදෑයින් සමග සම්බන්ධ වීම සදහා නමුත් Estefania Gutierrez Lazaro කියන තරුණියට යම්කිසි බලපෑමක් සිදු වෙනවා ඒ ඔවුන් විසින් ලෝක දෙක අතර වූ දොරටුවක් මේ සෙල්ලම මාර්ගයෙන් විවුර්ත වීමයි ඉතින් මේ Estefania Gutierrez Lazaro කියන ගැහැණු ළමයට මාස 6ක් පමණ ඉතාම තදින් මෙහි බලපෑම එල්ල වෙනවා අන්තිමට මැයගේ මරණය පොලිසියට පවා අද වෙනතුරුත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා ▶️මාගේ විචාරය අමනුෂ්යයින් සමග ඇතිකරගන්න සම්බන්දය ඇත්තටම භයානකයි මොකද සම්බන්දයක් ඇතිකරගත්තොත් එකෙන් ලේසියෙන් ගැලවෙන්න බැහැ ඔයාලට මේ චිත්රපටය බැලුවොත් තේරෙයි ඇය කොතෙක් උත්සහ ගත්තත් යට බේරීමට නොහැකි උනා මොකද අමනුෂයින් ඒ වෙලාවට අපිට උදව් කරන පුද්ගලයින් පවා යම් යම් හේතුන් මත ඇත් වීම සිදුකරනවා . මොකද ඔවුන් අපට පහර දෙන්නේ යම්කිසි pattern එකකින් මන් මේ ගැන කලින් පොස්ට් එකක සදහන් කළා ඒ වගේම මෙහි එන තරුණියට ඇගේ නරක වෙලාව සහ ඇගේ වැඩිවියට පත්වීම පරක්කු වීමත් ඒ වගේම මේ සිද්දිය සිදුවෙන අවස්ථාවේ ඇයගේ වැඩිවියට පත්වීම සිදුවීම ඒ වගේම ඇයගේ මියගිය තාත්තා ලෙස යට පෙනෙන්නේ අයගේ තාත්තා නොව වෙනත් බලවත් අමනුෂ්ය ආත්මයක් ඉතින් එක නිසා හිතන්න මේ වගේ දෙයකින් තමන්ගේ කෙනෙක් පැමිණියත් ඇත්තටම ඉන්නේ ඒ පුද්ගලයමද කියන එක ගැන සැකයක් ඇතිවෙනවා නේද ? [/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"]ෆොක්ස්[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom