Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ මිනිසුන් අමනුෂ්‍යයන් බවට පත් විම හඳුනාගැනීමේ පරීක්ෂණය

( Lucifer effect )

හායි යාලුවනේ කොහොමද ? ඉතින් අදත් ඔන්න ගෙනාවා වෙනස් දෙයක් හොල්මන් දෙයක්නම් නෙමේ මේක ගොඩක් සම්බන්ද (psychology )

මනෝවිද්‍යාව පැත්තට මේකත් මන් හොයන්න පෙළඹුනේ The Stanford Prison Experiment කියන film එක බැලුවට පස්සේ ඔයාලත් බලලා නැත්තම් බලන්න . ඉතින් මන් මේ කියන්න යන දෙය ඇත්තටම උන පරීක්ෂණයක් මේක කරන්න මුලික උනේ මහාචාර්යය Philip George Zimbardo කියන කෙනා ඒ වගේම මේකට Zimbardo's theory කියලත් කියනවා 1971 වකවානුවේ උන දෙයක් තමයි මේක .

ඉතින් මන් අද මේක සම්බන්ද කරගෙනම මගේම පොඩි අදහස් කිහිපයකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා

හරි අපි දැන් මුලින්ම බලමු මොකක්ද මේ පරීක්ෂණය කියල

මන් කෙටියෙන් කියන්නම් මෙහෙමයි අහම්බයෙන් තෝරගත්තු හොඳ මිනිසුන් කිහිප දෙනෙක් කොටසක් සිරකරුවන් ලෙසටත් කොටසක් ඔවුන් භාරව ඉන්න නිලධාරීන් ලෙසත් පත්කරලා භූගත සිර මැදිරි වල රඳවනවා ඉතින් මේ යම්කිසි කාලයක් තුල මොවුන් බාහිර පරිසරයෙන් කිසිම සම්බන්ධයක් නැතුව තමයි මේක සිදු කරන්නේ ඉතින් මෙහෙම දවසින් දවස කාලය ගත වෙද්දී පරීක්ෂණය බොහොම නරක අතට හැරෙනවා මොකද මේ ය ඉන්නේ සිර කරලා ඉතින් මේ අයගේ සිතුවිලි වෙනස් වෙලා හරිම ප්රචන්ඩ කාරී ලෙස හැසිරෙනවා හරියට අමනුෂ්‍යයෝ වගේ නිලධාරීනුත් එහෙමයී මොකද ඔවුන්ටත් ලැබිලා තියන අසීමිත නිදහසත් අසීමිත බලයත් නිසා ඔවුන්ගේ මනුස්ස කම් නැතිවෙන විදිය නියම ආකාරයට මේකෙන් පෙන්නලා දීලා තියනවා

ඉතින් ෆිල්ම් එක බලන්න එතකොට මේ කියනවට වඩා ලොකු දෙයක් තේරෙයි The Stanford Prison Experiment

මට බනින්න එපා ෆිල්ම් එක ගැන ලොකු විස්තරයක් කියලා නැති උනාට මොකද එහෙම කිව්වොත් මන් මෙතන යලි ෆිල්ම් එක ලීවා වෙනවා

හරි දැන් මන් කියන්න ආපු දෙය සහ මන් පොඩ්ඩක් මේ ගැන හොයපු දේවල් මේ එක්කම මන් ඔයාට දෙන්නම්

Lucifer effect නැත්තම් ලුසිෆර් ආචරණය මන් මේක තවත් විදියකට දකිනවා ඒක මගේ තවත් සංකල්පයක් විතරයි විවුර්ත මතයක් මන් කියන එක වැරදි නම් කරුණාකර නිවැරදි කරන්නන .

මන් දකින විදිය තමයි ලොකුම නැත්තම් ලගම අමනුෂ්‍යයා ඉන්නේ අපි තුලමයි බාහිර අඳුරු බලවේග වලින් කරන්නේ අප තුල නැත්තම් මිනිසා තුල ඇති අමනුෂ්‍යයා අවදි කරන එක වෙන්න පුළුවන් .

ඒ වගේම තමයි භය මොකක්ද මේ භය මන් දකින විදියට භය කියන එක ගොඩක් පති වලට බෙදෙනවා අප කල වැරදි වලට තියන භය අපිට යම් දෙයක් නැතිවෙයි කියන භය අපිට රිදෙයි කියන භය වගේ මේ වගේ ගොඩක් කොටස් වලට බෙදෙනවා ඉතින් මේ අප තුල ඉන්න අමනුෂ්‍යයා අවදි වෙන්නේ මේ කියන භය සහ අප දැනට මුහුණ පා සිටින අවස්ථාවට අනුකුලවයි .

මන් මේ කරන්නේ මනෝවිද්‍යාව සහ අඳුරු බලවේග යම් අයුරකින් හෝ එකට වෙනවා නම් ඒ තැන හොයාගන්න එක මොකද අපිට එක අතකින් අත්පුඩි ගහන්න බැහැ වගේ තමයි යම් කිසි දෙයක් වෙන්න දෙපැත්තෙන්ම යම් බලපෑමක් තියෙන්න ඕනි

ඉතින් අර වගේ පරීක්ෂණයකින් උනත් ඔප්පු වෙන්නේ හොඳ මිනිසෙකු උනත් කාලය අවස්ථාව නිදහස අසීමිත බලය පාලනයකින් තොර වූ විට අමනුෂයෙක් වෙන ආකාරය තමයි .

ඉතින් මන් මේ පොස්ට් එක ගෙනාපු අරමුණ තමයි යම්කිසි අඳුරු බලපෑමක් ඇතිවෙන්න තමන්ගෙන් සහ අනෙක් පැත්තෙන් දෙකෙන්ම 50% වගේ බලපෑමක් එන්න ඕනි ඉතින් මේ බලපෑමකට ලක්නොවීමට අපේ මනසේ ඇති ශක්තිය වැදගත් වෙනවා

ඉතින් ඒ වගේ තමයි මන් මේ කිව්ව දේ තවත් විදියකට ගත්තොත් මොකක් හරි සිද්දියක් උන පලියට මේක භූත බලපෑමක් නැත්තම් මානසික බලපෑමක් කියල හංවඩු ගහන්නේ නැතුව බුද්දියෙන් විමසන්න මොකද මන් දන්නා තරමට අද කාලේ වෙද්දී මිනිසුන්ගේ කාර්යය බහුලත්වයත් එක්ක මනස ව්‍යාකුල වෙලා මානසික වෛද්‍යවරු පස්සේ සහ පුජකවරුන් පස්සේ ගිහින් බොහොමයක් මුදල් හදල් නැතිකරගන්නවා

අන්න එක තමයි මේ පැතී දෙකම පිළිබඳව සාමානයෙන් හෝ දැනුමක් තිබීම අද කාලෙට අනුව ලොකු දෙයක් ඒ වගේම තමයි මනුෂයෙක් කියන්නේ ඕනෙම පරිසරයකට කාලයක් තුල අනුවර්තනය වන්න හැකියාවක් තියන සත්වයෙක් ඉතින් එක නිසා ඒ ඒ පරිසර පද්දති වලට අනුකුලව තමයි පුද්ගලයෙක් හැඩ ගැහෙන්නේ

ඉතින් අද කිව්ව දෙයින් ඔයාල යම්කිසි දෙයක් ඉගෙනගත්තනම් දැනගත්තා නම් එක මගේ සතුට ඉතින් ඔයාලගේ අදහස් යෝජනා චෝදනා තියනවනම් කියන්න අමතක කරන්න එපා ඉස්සරහට මේ වගේ විද්‍යාවයි අවිද්‍යාවයි අතර දෝලනය වන සහ හමුවන දෙයකින් අපි හමුවෙමු

" අප විශ්වාසයන් ගොඩ නගන්නේ

විශ්වයේ ඇති අහඹු බව තේරුම් ගැනීමට

නොහැකි නිසාය "

" We build beliefs

To understand the randomness of the universe

Because it's impossible "

ෆොක්ස් ......./

[QUOTE="බෙන් 10, post: 23296733, member: 512836"] [B][SIZE="5"][COLOR="DarkRed"]හොඳ මිනිසුන් අමනුෂ්‍යයන් බවට පත් විම හඳුනාගැනීමේ පරීක්ෂණය [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkGreen"]( Lucifer effect ) හායි යාලුවනේ කොහොමද ? ඉතින් අදත් ඔන්න ගෙනාවා වෙනස් දෙයක් හොල්මන් දෙයක්නම් නෙමේ මේක ගොඩක් සම්බන්ද (psychology ) මනෝවිද්‍යාව පැත්තට මේකත් මන් හොයන්න පෙළඹුනේ The Stanford Prison Experiment කියන film එක බැලුවට පස්සේ ඔයාලත් බලලා නැත්තම් බලන්න . ඉතින් මන් මේ කියන්න යන දෙය ඇත්තටම උන පරීක්ෂණයක් මේක කරන්න මුලික උනේ මහාචාර්යය Philip George Zimbardo කියන කෙනා ඒ වගේම මේකට Zimbardo's theory කියලත් කියනවා 1971 වකවානුවේ උන දෙයක් තමයි මේක . ඉතින් මන් අද මේක සම්බන්ද කරගෙනම මගේම පොඩි අදහස් කිහිපයකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා හරි අපි දැන් මුලින්ම බලමු මොකක්ද මේ පරීක්ෂණය කියල මන් කෙටියෙන් කියන්නම් මෙහෙමයි අහම්බයෙන් තෝරගත්තු හොඳ මිනිසුන් කිහිප දෙනෙක් කොටසක් සිරකරුවන් ලෙසටත් කොටසක් ඔවුන් භාරව ඉන්න නිලධාරීන් ලෙසත් පත්කරලා භූගත සිර මැදිරි වල රඳවනවා ඉතින් මේ යම්කිසි කාලයක් තුල මොවුන් බාහිර පරිසරයෙන් කිසිම සම්බන්ධයක් නැතුව තමයි මේක සිදු කරන්නේ ඉතින් මෙහෙම දවසින් දවස කාලය ගත වෙද්දී පරීක්ෂණය බොහොම නරක අතට හැරෙනවා මොකද මේ ය ඉන්නේ සිර කරලා ඉතින් මේ අයගේ සිතුවිලි වෙනස් වෙලා හරිම ප්රචන්ඩ කාරී ලෙස හැසිරෙනවා හරියට අමනුෂ්‍යයෝ වගේ නිලධාරීනුත් එහෙමයී මොකද ඔවුන්ටත් ලැබිලා තියන අසීමිත නිදහසත් අසීමිත බලයත් නිසා ඔවුන්ගේ මනුස්ස කම් නැතිවෙන විදිය නියම ආකාරයට මේකෙන් පෙන්නලා දීලා තියනවා ඉතින් ෆිල්ම් එක බලන්න එතකොට මේ කියනවට වඩා ලොකු දෙයක් තේරෙයි The Stanford Prison Experiment මට බනින්න එපා ෆිල්ම් එක ගැන ලොකු විස්තරයක් කියලා නැති උනාට මොකද එහෙම කිව්වොත් මන් මෙතන යලි ෆිල්ම් එක ලීවා වෙනවා හරි දැන් මන් කියන්න ආපු දෙය සහ මන් පොඩ්ඩක් මේ ගැන හොයපු දේවල් මේ එක්කම මන් ඔයාට දෙන්නම් Lucifer effect නැත්තම් ලුසිෆර් ආචරණය මන් මේක තවත් විදියකට දකිනවා ඒක මගේ තවත් සංකල්පයක් විතරයි විවුර්ත මතයක් මන් කියන එක වැරදි නම් කරුණාකර නිවැරදි කරන්නන . මන් දකින විදිය තමයි ලොකුම නැත්තම් ලගම අමනුෂ්‍යයා ඉන්නේ අපි තුලමයි බාහිර අඳුරු බලවේග වලින් කරන්නේ අප තුල නැත්තම් මිනිසා තුල ඇති අමනුෂ්‍යයා අවදි කරන එක වෙන්න පුළුවන් . ඒ වගේම තමයි භය මොකක්ද මේ භය මන් දකින විදියට භය කියන එක ගොඩක් පති වලට බෙදෙනවා අප කල වැරදි වලට තියන භය අපිට යම් දෙයක් නැතිවෙයි කියන භය අපිට රිදෙයි කියන භය වගේ මේ වගේ ගොඩක් කොටස් වලට බෙදෙනවා ඉතින් මේ අප තුල ඉන්න අමනුෂ්‍යයා අවදි වෙන්නේ මේ කියන භය සහ අප දැනට මුහුණ පා සිටින අවස්ථාවට අනුකුලවයි . මන් මේ කරන්නේ මනෝවිද්‍යාව සහ අඳුරු බලවේග යම් අයුරකින් හෝ එකට වෙනවා නම් ඒ තැන හොයාගන්න එක මොකද අපිට එක අතකින් අත්පුඩි ගහන්න බැහැ වගේ තමයි යම් කිසි දෙයක් වෙන්න දෙපැත්තෙන්ම යම් බලපෑමක් තියෙන්න ඕනි ඉතින් අර වගේ පරීක්ෂණයකින් උනත් ඔප්පු වෙන්නේ හොඳ මිනිසෙකු උනත් කාලය අවස්ථාව නිදහස අසීමිත බලය පාලනයකින් තොර වූ විට අමනුෂයෙක් වෙන ආකාරය තමයි . ඉතින් මන් මේ පොස්ට් එක ගෙනාපු අරමුණ තමයි යම්කිසි අඳුරු බලපෑමක් ඇතිවෙන්න තමන්ගෙන් සහ අනෙක් පැත්තෙන් දෙකෙන්ම 50% වගේ බලපෑමක් එන්න ඕනි ඉතින් මේ බලපෑමකට ලක්නොවීමට අපේ මනසේ ඇති ශක්තිය වැදගත් වෙනවා ඉතින් ඒ වගේ තමයි මන් මේ කිව්ව දේ තවත් විදියකට ගත්තොත් මොකක් හරි සිද්දියක් උන පලියට මේක භූත බලපෑමක් නැත්තම් මානසික බලපෑමක් කියල හංවඩු ගහන්නේ නැතුව බුද්දියෙන් විමසන්න මොකද මන් දන්නා තරමට අද කාලේ වෙද්දී මිනිසුන්ගේ කාර්යය බහුලත්වයත් එක්ක මනස ව්‍යාකුල වෙලා මානසික වෛද්‍යවරු පස්සේ සහ පුජකවරුන් පස්සේ ගිහින් බොහොමයක් මුදල් හදල් නැතිකරගන්නවා අන්න එක තමයි මේ පැතී දෙකම පිළිබඳව සාමානයෙන් හෝ දැනුමක් තිබීම අද කාලෙට අනුව ලොකු දෙයක් ඒ වගේම තමයි මනුෂයෙක් කියන්නේ ඕනෙම පරිසරයකට කාලයක් තුල අනුවර්තනය වන්න හැකියාවක් තියන සත්වයෙක් ඉතින් එක නිසා ඒ ඒ පරිසර පද්දති වලට අනුකුලව තමයි පුද්ගලයෙක් හැඩ ගැහෙන්නේ ඉතින් අද කිව්ව දෙයින් ඔයාල යම්කිසි දෙයක් ඉගෙනගත්තනම් දැනගත්තා නම් එක මගේ සතුට ඉතින් ඔයාලගේ අදහස් යෝජනා චෝදනා තියනවනම් කියන්න අමතක කරන්න එපා ඉස්සරහට මේ වගේ විද්‍යාවයි අවිද්‍යාවයි අතර දෝලනය වන සහ හමුවන දෙයකින් අපි හමුවෙමු " අප විශ්වාසයන් ගොඩ නගන්නේ විශ්වයේ ඇති අහඹු බව තේරුම් ගැනීමට නොහැකි නිසාය " " We build beliefs To understand the randomness of the universe Because it's impossible " [/COLOR][/SIZE][/B] [B][COLOR="darkred"][SIZE="3"]ෆොක්ස් ......./[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom