Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලු කුමාරයා......

කළුකුමාර දෝෂය ගැන අසා නැති කෙනෙක් නැති තරම්. කළුකුමාර දෝෂය ඒ තරමටම ප්රසිද්ධයි. කාන්තාවන් නිතර දෙවේලේ කළුකුමාර දෝෂය ගැන විමසනවා.

කලුකුමාරයා යනුවෙන් සැබෑවටම කෙනෙක් සිටිනවාද? එහෙම අයෙක් සිටින්නේ නම් ඔහු නොයෙක් තැන්හි සිටින කාන්තාවන්ට එක විට බලපෑම් කරන්නේ කොහොමද? කළුකුමාරයා බලපෑම් කරන්නේ මොන වගේ කාන්තාවන්ටද? කළුකුමාරයා කාන්තාවන්ට බලපෑම් කරන්නේ ඇයි? මේ ආදී ගැටළු නිවැරදිව නිරාකරණය කරගැනීම මෙම ලිපියේ අරමුණයි.

" නිදාගෙන ඉන්න අතරෙදි කවුරු හරි කෙනෙක් ශරීරය ස්පර්ශ කරනවා වගේ දැනෙනවා..." " නින්දෙදි කවුදෝ කෙනෙක් ඇඟ උඩ ඉන්නවා වගේ දැනෙනවා... නැගිටින්න හැදුවට නැගිටගන්න බැරුව යනවා..." " නින්දෙන් කවුරු හරි කෙනෙක් මාත් එක්ක ශාරීරිකව එකතුවෙන බවක් දැනෙනවා..."

ඔන්න ඔය විදියේ ගුප්ත ගැටළු දිවයිනේ විවිධ ප්රදේශ වල වෙසෙන තරුණියන්ගෙන් වගේම විදේශ ගතව සිටින තරුණියන්ගෙනුත් ඉදිරිපත් වෙනවා.තරුණියන්ට ඔය විදියේ බලපෑම් එල්ල කරන්නේ කළුකුමාරයා ද?

කළුකුමාරයා යනු කවරෙක් දැයි මුළින්ම විමසා බලමු. විශ්වය තුළ නොපෙනෙන බලවේග අප්රමාණව පවතිනවා.බුදුන් වහන්සේ ගේ දේශනාවට අනුව සත්ව විෂය අචින්ත්යයි. මේ අචින්ත්ය වූ සත්ව විෂය තුළ ප්රේත,පිශාචාදී අමනුෂ්ය බලවේග අප්රමාණව සිටිනවා.සත්වයින් තම තමන්ගේ කර්ම ශක්තිය අනුව මනුෂ්ය, තිරිසන්,ප්රේත,අසුර, නිර,දිව්ය, බ්රහ්ම ආදී ලෝක වල උප්පත්තිය ලබනවා. මනුෂ්යයින් හා තිරිසන් සතුන් අපට දර්ශනය වුණත් ප්රේත, පිශාචාදී සත්වයින් අපේ ඇසට පෙනෙන්නේ නෑ. ඔවුන් තන්මාත්රමය සූක්ෂම ශරීර වලින් යුක්ත වන නිසා අපට දර්ශනය වෙන්නෙ නෑ.

ජීවත්ව සිටියදී පුද්ගලයෙකු තුළ පවතින ප්රමුඛ ගති පැවතුම්, රුචි අරුචිකම් සංසාරිකව තමන් සමග බැඳී ගමන් කරනවා.පාලනය කරගැනීමට නොහැකි තරමේ කාමාශාවන් සහිත පුද්ගලයින් සමාජය තුළ මොන තරම් සිටිනවාද...හය හතර නොතේරෙන කුඩා දැරියන් පවා දුෂණය කරන කාමුක මිනිසුන් සමාජය තුළ ඉන්නවා.තමන්ගේ දියණියගෙන් ආශාවන් සංසිඳුවා ගන්නා පියවරු ඉන්නවා.එක ගැහැණියකගෙන් සැහීමකට පත් නොවී වෙනත් කාන්තාවන් කරා යන ස්වාමිපුරුෂයින් ඉන්නවා. කාමයට ලොල් වූ මේ විදියේ මිනිසුන් මරණින් මතු ප්රේත ලෝකයේ උප්පත්තිය ලබන්නේ කාමුක ප්රේතයින් ලෙසයි.මේ වගේ අමනුෂ්යයෝ කාන්තාවන්ට ප්රිය කරනවා. සමහරු කාන්තාවන්ව ස්පර්ශ කරනවා.කාන්තාවන් සමග සයනය කරනවා.කාන්තාවන්ගේ නොයෙක් අප ද්රව්ය කෙරෙහි ලොල් වූ අමනුෂ්යයොත් ඉන්නවා. මෙන්න මේ ආකාරයට කාන්තාවන් කෙරෙහි ලොල් වූ අමනුෂ්ය කොටස හඳුන්වන්න භාවිතා කරන පොදු නම තමයි " කළුකුමාරයා " කියන්නේ. සමිති සමාගම්, සංවිධාන ආදියට නමක් තියෙනවා,සංකේතයක් තියෙනවා වගේ කළුකුමාරයා කියලා පොදු නමක් දාලා නල දත් සහිත කළු මනමාල පෙනුමක් තියෙන රූපයකින් සංකේතවත් කරලා තියෙනවා.අතීතයේ විසූ උගතුන් සංකේත භාවිතා කිරීමේ දක්ෂයින් බව යක්ෂ රූප, දේව රූප හා ග්රහ සංකේත ආදියෙන් මනාව ඔප්පු වෙනවා. දෙවි කෙනෙකුගේ ශක්තිය,බලය පෙන්වන්න අත් කීපයක්,මුහුණු කීපයක් භාවිතා කළා.ඒ හැම සංකේතයකම බොහොම අර්ථවත් විස්තරයක් සැඟවී තියෙනවා. එහෙමනම් හොඳින් තේරුම් ගන්න කළුකුමාරයා කියන්නෙ අමනුෂ්ය කාණ්ඩයකට මිසක් එක යක්ෂයෙකුට නෙමෙයි.

කාමයට ලොල් වූ මේ අමනුෂ්යයින් සෑම කාන්තාවකටම බලපෑම් කරනවද? නෑ. එහෙමනම් මොන වගේ කාන්තාවන්ටද බලපෑම් කරන්නේ? මේ අමනුෂ්යයින් කාන්තාවකට සමීප වෙන්නේ ඇය වෙතින් මුදා හැරෙන සිතුවිළි හා හැඟීම් හරහා යි. විවාහක කාන්තාවකගේ සැමියා විදේශ රටක සේවය කරනවා යැයි සිතන්න. සැමියා සිහිවීමෙන් ඇය තුළ ඇතිවෙන ලිංගික හැඟීම්, කාමුක සිතුවිළි හා සම්බන්ධ වන අමනුෂ්යයා ඇයට සමීප වෙනවා.සමීපව පෙම්වතෙක් ඇසුරු කළ යුවතියක් ඔහුගෙන් දුරස් වී කල් ගෙවන විටද මෙවැනි අමනුෂ්යයින් සමීප වෙනවා. කායික ඇසුර අවශ්ය නමුත් එය අහිමිව සිටින කාන්තාවන්ට, විවාහ වන වයස ඉක්මවා ගොස් සිටියත් විවාහ නොවී සිටින කාන්තාවන්ටද මෙවැනි අමනුෂ්යන්ගේ බලපෑම් එල්ල වෙනවා.ඇතැමුන්ට මෙවැනි අමනුෂ්ය බලපෑම් හේතුවෙන් නොයෙක් රෝග පීඩාවන් ද ඇතිවෙනවා.

තනියෙන් ඉන්න සෑම කාන්තාවකටම මේ වගේ අමනුෂ්ය බලපෑම් එල්ල වෙන්න පුලුවන්ද? එහෙම වෙන්නෙ නෑ. අපේ ශරීරය වටා රශ්මි මණ්ඩලයක් හෙවත් රැස් වළල්ලක් පවතිනවා. අපේ ඇසට නොපෙනුණත් මෙය අමනුෂ්යයින්ට දර්ශනය වෙනවා. මේ රශ්මි මණ්ඩලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.සිත ප්රභාශ්වර නම් රශ්මි මණ්ඩලය දීප්තිමත්ව,ශක්තිමත්ව පිහිටනවා.සිත දුර්වල නම්, පාපකාරී සිතුවිළි බහුල නම් රශ්මි මණ්ඩලය දුර්වල වෙනවා. ඇතැමුන් ගේ රශ්මි මණ්ඩලය කඩතොළු සහිතයි.කඩතොළු සහිත, දුර්වල රශ්මි මණ්ඩලයක් හරහා අමනුෂ්යයින් ගමන් කරනවා.එවැනි දුර්වල රශ්මි මණ්ඩලයක් සහිත අය ට අමනුෂ්ය බලපෑම් එල්ල වෙනවා. ප්රභාශ්වර රශ්මි මණ්ඩලයක් වූවත් සිතුවිළි රටාවේ වෙනස්වීම් සමග දුර්වල වන අවස්ථා තියෙනවා. තද බල අපල කාලසීමාවන් වලදි පාපී සිතුවිළි ඇතිවෙනවා.නිතර කළකිරීම්, කනස්සලු ගති ඇතිවෙනවා.එවැනි කාලසීමාවන් වලදි තමන්ගේ රශ්මි මණ්ඩලය දුර්වල වෙනවා.විශේෂයෙන්ම කේතු මහ දශා කාලයේදී බොහෝ දෙනෙකුට අමනුෂ්ය බලපෑම් එල්ලවෙනවා.සෙනසුරු ගේ ඒරාෂ්ටක අපල කාල වලදි ත් එවැනි බලපෑම් එල්ල වෙන්න පුළුවන්.අපල කාලසීමාවකදී වූවත් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සිත නිරවුල්ව, ශක්තිමත්ව තබා ගැනීමෙන් තම රශ්මි මණ්ඩලය ප්රභාශ්වරව පවත්වා ගැනීමට හැකිවෙනවා.එවිට අමනුෂ්ය බලපෑම් එල්ල වන්නේ නෑ.මෙහිදී ආගමික කටයුතු, විශේෂයෙන් මෛත්රී භාවනාව වැඩීම ඉතාමත් වැදගත් වෙනවා.

කළුකුමාර දෝෂය නමින් හඳුන්වන මෙම අමනුෂ්ය බලපෑම් දුරු කරගන්නේ කොහොමද? මෙවැනි අමනුෂ්ය දෝෂ ඉවත් කරගැනීම සඳහා විශාල ලෙස මුදල් වැය කර කිසිදු ප්රතිඵලයක් නොලැබූ බොහෝ දෙනෙක් නිතර දෙවේලේ මේ සම්බන්ධයෙන් විමසනවා. අමනුෂ්ය බලපෑමක් එල්ලවන බවක් දැනෙනවා නම් පළමුව මෛත්රී භාවනාව වඩන්න. කරදර වැඩි වෙනවා වගේ දැනුණත් නොපසුබටව දිගටම මෛත්රී භාවනාව කරගෙන යන්න. කරණීය මෙත්ත පිරිත සංගායනා කිරීමත් ගුණදායකයි. මාසයකින් දෙකකින් ගුණයක් නොලැබුණොත් පළපුරුදු මන්ත්රාචාර්යවරයෙකුට ප්රශ්නය ඉදිරිපත් කරන්න.තැපැල් මගින් ගෙන්වා ගන්නා යන්ත්ර පැළඳීමෙන් අමනුෂ්ය දෝෂ ඉවත් නොවන බවද මතක තබාගන්න.

ජ්යොතිෂවේදී, ගුප්ත වෛද්ය

සංජීව කුළුපන බණ්ඩාර මහතාගේ

ලිපියක් ඇසුරෙනි....

[QUOTE="බෙන් 10, post: 23362417, member: 512836"] [B][SIZE="5"][COLOR="DarkRed"]කලු කුමාරයා......[/COLOR][/SIZE][/B] [COLOR="Blue"][SIZE="4"]කළුකුමාර දෝෂය ගැන අසා නැති කෙනෙක් නැති තරම්. කළුකුමාර දෝෂය ඒ තරමටම ප්රසිද්ධයි. කාන්තාවන් නිතර දෙවේලේ කළුකුමාර දෝෂය ගැන විමසනවා. කලුකුමාරයා යනුවෙන් සැබෑවටම කෙනෙක් සිටිනවාද? එහෙම අයෙක් සිටින්නේ නම් ඔහු නොයෙක් තැන්හි සිටින කාන්තාවන්ට එක විට බලපෑම් කරන්නේ කොහොමද? කළුකුමාරයා බලපෑම් කරන්නේ මොන වගේ කාන්තාවන්ටද? කළුකුමාරයා කාන්තාවන්ට බලපෑම් කරන්නේ ඇයි? මේ ආදී ගැටළු නිවැරදිව නිරාකරණය කරගැනීම මෙම ලිපියේ අරමුණයි. " නිදාගෙන ඉන්න අතරෙදි කවුරු හරි කෙනෙක් ශරීරය ස්පර්ශ කරනවා වගේ දැනෙනවා..." " නින්දෙදි කවුදෝ කෙනෙක් ඇඟ උඩ ඉන්නවා වගේ දැනෙනවා... නැගිටින්න හැදුවට නැගිටගන්න බැරුව යනවා..." " නින්දෙන් කවුරු හරි කෙනෙක් මාත් එක්ක ශාරීරිකව එකතුවෙන බවක් දැනෙනවා..." ඔන්න ඔය විදියේ ගුප්ත ගැටළු දිවයිනේ විවිධ ප්රදේශ වල වෙසෙන තරුණියන්ගෙන් වගේම විදේශ ගතව සිටින තරුණියන්ගෙනුත් ඉදිරිපත් වෙනවා.තරුණියන්ට ඔය විදියේ බලපෑම් එල්ල කරන්නේ කළුකුමාරයා ද? කළුකුමාරයා යනු කවරෙක් දැයි මුළින්ම විමසා බලමු. විශ්වය තුළ නොපෙනෙන බලවේග අප්රමාණව පවතිනවා.බුදුන් වහන්සේ ගේ දේශනාවට අනුව සත්ව විෂය අචින්ත්යයි. මේ අචින්ත්ය වූ සත්ව විෂය තුළ ප්රේත,පිශාචාදී අමනුෂ්ය බලවේග අප්රමාණව සිටිනවා.සත්වයින් තම තමන්ගේ කර්ම ශක්තිය අනුව මනුෂ්ය, තිරිසන්,ප්රේත,අසුර, නිර,දිව්ය, බ්රහ්ම ආදී ලෝක වල උප්පත්තිය ලබනවා. මනුෂ්යයින් හා තිරිසන් සතුන් අපට දර්ශනය වුණත් ප්රේත, පිශාචාදී සත්වයින් අපේ ඇසට පෙනෙන්නේ නෑ. ඔවුන් තන්මාත්රමය සූක්ෂම ශරීර වලින් යුක්ත වන නිසා අපට දර්ශනය වෙන්නෙ නෑ. ජීවත්ව සිටියදී පුද්ගලයෙකු තුළ පවතින ප්රමුඛ ගති පැවතුම්, රුචි අරුචිකම් සංසාරිකව තමන් සමග බැඳී ගමන් කරනවා.පාලනය කරගැනීමට නොහැකි තරමේ කාමාශාවන් සහිත පුද්ගලයින් සමාජය තුළ මොන තරම් සිටිනවාද...හය හතර නොතේරෙන කුඩා දැරියන් පවා දුෂණය කරන කාමුක මිනිසුන් සමාජය තුළ ඉන්නවා.තමන්ගේ දියණියගෙන් ආශාවන් සංසිඳුවා ගන්නා පියවරු ඉන්නවා.එක ගැහැණියකගෙන් සැහීමකට පත් නොවී වෙනත් කාන්තාවන් කරා යන ස්වාමිපුරුෂයින් ඉන්නවා. කාමයට ලොල් වූ මේ විදියේ මිනිසුන් මරණින් මතු ප්රේත ලෝකයේ උප්පත්තිය ලබන්නේ කාමුක ප්රේතයින් ලෙසයි.මේ වගේ අමනුෂ්යයෝ කාන්තාවන්ට ප්රිය කරනවා. සමහරු කාන්තාවන්ව ස්පර්ශ කරනවා.කාන්තාවන් සමග සයනය කරනවා.කාන්තාවන්ගේ නොයෙක් අප ද්රව්ය කෙරෙහි ලොල් වූ අමනුෂ්යයොත් ඉන්නවා. මෙන්න මේ ආකාරයට කාන්තාවන් කෙරෙහි ලොල් වූ අමනුෂ්ය කොටස හඳුන්වන්න භාවිතා කරන පොදු නම තමයි " කළුකුමාරයා " කියන්නේ. සමිති සමාගම්, සංවිධාන ආදියට නමක් තියෙනවා,සංකේතයක් තියෙනවා වගේ කළුකුමාරයා කියලා පොදු නමක් දාලා නල දත් සහිත කළු මනමාල පෙනුමක් තියෙන රූපයකින් සංකේතවත් කරලා තියෙනවා.අතීතයේ විසූ උගතුන් සංකේත භාවිතා කිරීමේ දක්ෂයින් බව යක්ෂ රූප, දේව රූප හා ග්රහ සංකේත ආදියෙන් මනාව ඔප්පු වෙනවා. දෙවි කෙනෙකුගේ ශක්තිය,බලය පෙන්වන්න අත් කීපයක්,මුහුණු කීපයක් භාවිතා කළා.ඒ හැම සංකේතයකම බොහොම අර්ථවත් විස්තරයක් සැඟවී තියෙනවා. එහෙමනම් හොඳින් තේරුම් ගන්න කළුකුමාරයා කියන්නෙ අමනුෂ්ය කාණ්ඩයකට මිසක් එක යක්ෂයෙකුට නෙමෙයි. කාමයට ලොල් වූ මේ අමනුෂ්යයින් සෑම කාන්තාවකටම බලපෑම් කරනවද? නෑ. එහෙමනම් මොන වගේ කාන්තාවන්ටද බලපෑම් කරන්නේ? මේ අමනුෂ්යයින් කාන්තාවකට සමීප වෙන්නේ ඇය වෙතින් මුදා හැරෙන සිතුවිළි හා හැඟීම් හරහා යි. විවාහක කාන්තාවකගේ සැමියා විදේශ රටක සේවය කරනවා යැයි සිතන්න. සැමියා සිහිවීමෙන් ඇය තුළ ඇතිවෙන ලිංගික හැඟීම්, කාමුක සිතුවිළි හා සම්බන්ධ වන අමනුෂ්යයා ඇයට සමීප වෙනවා.සමීපව පෙම්වතෙක් ඇසුරු කළ යුවතියක් ඔහුගෙන් දුරස් වී කල් ගෙවන විටද මෙවැනි අමනුෂ්යයින් සමීප වෙනවා. කායික ඇසුර අවශ්ය නමුත් එය අහිමිව සිටින කාන්තාවන්ට, විවාහ වන වයස ඉක්මවා ගොස් සිටියත් විවාහ නොවී සිටින කාන්තාවන්ටද මෙවැනි අමනුෂ්යන්ගේ බලපෑම් එල්ල වෙනවා.ඇතැමුන්ට මෙවැනි අමනුෂ්ය බලපෑම් හේතුවෙන් නොයෙක් රෝග පීඩාවන් ද ඇතිවෙනවා. තනියෙන් ඉන්න සෑම කාන්තාවකටම මේ වගේ අමනුෂ්ය බලපෑම් එල්ල වෙන්න පුලුවන්ද? එහෙම වෙන්නෙ නෑ. අපේ ශරීරය වටා රශ්මි මණ්ඩලයක් හෙවත් රැස් වළල්ලක් පවතිනවා. අපේ ඇසට නොපෙනුණත් මෙය අමනුෂ්යයින්ට දර්ශනය වෙනවා. මේ රශ්මි මණ්ඩලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.සිත ප්රභාශ්වර නම් රශ්මි මණ්ඩලය දීප්තිමත්ව,ශක්තිමත්ව පිහිටනවා.සිත දුර්වල නම්, පාපකාරී සිතුවිළි බහුල නම් රශ්මි මණ්ඩලය දුර්වල වෙනවා. ඇතැමුන් ගේ රශ්මි මණ්ඩලය කඩතොළු සහිතයි.කඩතොළු සහිත, දුර්වල රශ්මි මණ්ඩලයක් හරහා අමනුෂ්යයින් ගමන් කරනවා.එවැනි දුර්වල රශ්මි මණ්ඩලයක් සහිත අය ට අමනුෂ්ය බලපෑම් එල්ල වෙනවා. ප්රභාශ්වර රශ්මි මණ්ඩලයක් වූවත් සිතුවිළි රටාවේ වෙනස්වීම් සමග දුර්වල වන අවස්ථා තියෙනවා. තද බල අපල කාලසීමාවන් වලදි පාපී සිතුවිළි ඇතිවෙනවා.නිතර කළකිරීම්, කනස්සලු ගති ඇතිවෙනවා.එවැනි කාලසීමාවන් වලදි තමන්ගේ රශ්මි මණ්ඩලය දුර්වල වෙනවා.විශේෂයෙන්ම කේතු මහ දශා කාලයේදී බොහෝ දෙනෙකුට අමනුෂ්ය බලපෑම් එල්ලවෙනවා.සෙනසුරු ගේ ඒරාෂ්ටක අපල කාල වලදි ත් එවැනි බලපෑම් එල්ල වෙන්න පුළුවන්.අපල කාලසීමාවකදී වූවත් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සිත නිරවුල්ව, ශක්තිමත්ව තබා ගැනීමෙන් තම රශ්මි මණ්ඩලය ප්රභාශ්වරව පවත්වා ගැනීමට හැකිවෙනවා.එවිට අමනුෂ්ය බලපෑම් එල්ල වන්නේ නෑ.මෙහිදී ආගමික කටයුතු, විශේෂයෙන් මෛත්රී භාවනාව වැඩීම ඉතාමත් වැදගත් වෙනවා. කළුකුමාර දෝෂය නමින් හඳුන්වන මෙම අමනුෂ්ය බලපෑම් දුරු කරගන්නේ කොහොමද? මෙවැනි අමනුෂ්ය දෝෂ ඉවත් කරගැනීම සඳහා විශාල ලෙස මුදල් වැය කර කිසිදු ප්රතිඵලයක් නොලැබූ බොහෝ දෙනෙක් නිතර දෙවේලේ මේ සම්බන්ධයෙන් විමසනවා. අමනුෂ්ය බලපෑමක් එල්ලවන බවක් දැනෙනවා නම් පළමුව මෛත්රී භාවනාව වඩන්න. කරදර වැඩි වෙනවා වගේ දැනුණත් නොපසුබටව දිගටම මෛත්රී භාවනාව කරගෙන යන්න. කරණීය මෙත්ත පිරිත සංගායනා කිරීමත් ගුණදායකයි. මාසයකින් දෙකකින් ගුණයක් නොලැබුණොත් පළපුරුදු මන්ත්රාචාර්යවරයෙකුට ප්රශ්නය ඉදිරිපත් කරන්න.තැපැල් මගින් ගෙන්වා ගන්නා යන්ත්ර පැළඳීමෙන් අමනුෂ්ය දෝෂ ඉවත් නොවන බවද මතක තබාගන්න. ජ්යොතිෂවේදී, ගුප්ත වෛද්ය සංජීව කුළුපන බණ්ඩාර මහතාගේ ලිපියක් ඇසුරෙනි....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom