Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක බං ඇත්තම ඇත්තක්ද මම බය උනාද කියලා මම දන්නෙ නෑ.ඒත් දැන් මම ඉන්නෙ පට්ට නිදහසකින්.මිනිස්සු ආසාවෙන් මැරුනම තමන් ආසා කෙරුව ඒවට ආසා වෙන් ආත්මය ඒක දාලා යන්නෙ නෑ කියන එක මම දැන් අත්දැකීමෙන් දන්නවා.

කතාව පටන් ගන්නෙ මෙහෙම

මට බං බයික් පිස්සුව ලෙසටම තියෙනවා.හොයලා හොයලා මට සෙට් වෙන high capacity බයික් එකක් මට සෙට් උනා.කළුතර පැත්තෙන්.මමයි යාලුවො දෙන්නෙකුයි පාන්දරම යන්න පිටත් උනා.

බයික් එක තියෙන තැනට අපි 8 වෙද්දි ආවා.ඒ ගෙදරම ගරාජ් එකේ තිබුනා මචං කාර් එකක්.කලු පාට කෙටියෙන් කිව්වොත් night rider වගේමයි.කිසිම වෙනසක් කරලා නෑ.මම නම් ඒක දිහා බැලුවෙත් නෑ ඔලුවෙ තිබුනෙ බයික් එක අරන් යන්න විතරක් නිසා.

මගෙ එක්ක ගිය එකෙක් නිකමට ඒකෙ ගාන ඇහුවා.විශ්වාස කරහල්ලා මම ගන්න ගිය බයික් එකේ ගානටත් 50ක් විතර ගාන අඩුයි.කොහොම කොහොම හරි බයික් ගැනිල්ල පැත්තක දාලා අපි ගත්තා කාර් එක.

කාර් එක එළියට අරන් සල්ලි දෙද්දි ඒ අයියා සල්ලි අරන් කෙලින්ම බුදු පහන යටින් තිබ්බා.කාර් එක අරන් එන්න හරවද්දි මල්ලි රිවස් කරන්න එපා මම අරන් දෙන්නම් කියලා ඌම ඒක අරන් දුන්නා.වාහනේ ට දැම්ම කෑලි වල බිල් අනන් මනන් වෙන එකක් තියා මට අමතර බීට් සයිලන්සර් එකකුත් ඌ දුන්නා.

අපි ඒක අරන් දැන් එනවා කිසි අවුලක් නෑ.සුපිරි වන්ඩිය.මග කිසි අවුලක් උනේ නෑ.මී ඔය මග දේවාලෙ ඒ කියන්නෙ අපේ සීමාවෙ දේවාලෙට අපි පඩුරක් දැම්මා.ටිකක් දුර ගිහින් මේ කිසි අවුලක් නැතුව ආව වාහනේ වතුර හෝස් එකක් පිපුරුවා.අපි ගනන් ගත්තෙ නෑ.මමත් කාර් එක දාලා ගෙදර ආවා.පහුවදා ගෙදර ගෙනාවා.

ටික දවසක් ගියා දැන් මම යන්නෙ කාර් එකේ.මට කිසි වියදමක් ගියේ නෑ.ගත්ත ගාන කියද්දි කට්ටිය උඩ යනවා එච්චර අඩුවට මොකෝ බං කියලා.මාත් ඉතින් ඉන්න ගමන් බලනවා මට ලැබිලා තියෙන්නෙ සාමාන්ය මාර්කට් මිලට ලක්ෂ 4ක් විතර අඩුවට.

රෑට මම ගමන් යනවා අඩුයි.දවසක් මම රෑ වෙලා ආවා.බොරලු පාරෙ එක පාරට කාර් එක පෙරලෙන ගානට පාරෙ එහා මෙහා ගියා.මම බැස්සා ගම කිට්ටුවම වැඩේ උනේ.කාර් එකේ වම් පැත්ත පාත් වෙලා මම ලග යාලුවෙක්ට කෝල් කරා ඌ ආවා.මෙන්න බං ඌ ඇවිත් මොකෝ බං කිව්ව ගමන් වම් පැත්ත ඉස්සුනා තිබුන ගානට.මම ඒත් ගණන් ගත්තෙ නෑ.

ටික දවසක් ආයෙ ගියා.මචං කාර් එක ඇතුල සුපිරිම තියෙනවා.ස්පෝර්ට්ස් සීට් එහෙම ගහලා.වම් පැත්තෙ පිටිපස්සෙ සීට් එක පුස් කන්න ගත්තා.වතුර වැටෙන්නෙත් නෑ.වාහනේ යද්දි එකපාරම පාත් වෙන්න වගෙත් එනවා.මොන air freshner තිබ්බත් මහ අමුතු ගදක් එන්නත් ගත්තා.හදන්න ගියාම කිසි ලෙඩක් නෑ.

මෙහෙම දවසක් යද්දි හාමුදුරු කෙනෙක් නැග්ගා කාර් එකට.ඒ හාමුදුරුවො එක්ක ටික දුරයි ගියේ.වාහනේ නැවතුනා.අර ගද බං මගෙ නහයෙන් කටින් යන්න ආවා.හාමුදුරුවොත් කලබල උනා.පුතේ මම යන්නම් මට කතාකරන්නකො කියලා හාමුදුරුවො පයින්ම වැඩියා.මම ගානක් ගත්තෙ නෑ ගෙදර ආවා.

දවසක් එද්දි මම තනි අතින් සුක්කානම අල්ලගෙන ආවෙ එක පාරම වම් පැත්තට සුක්කානම ඇද්දා වගෙ මට දැනුනා.පාරෙ ඉලුක් කැලේ මැද්දට ගිහින් යට ගලකත් වැදිලා වාහනේ නතර උනා.කිසි අවුලක් උනේ නෑ.එදා මචං මම බය උනා.මොකද අර ගද සැරටම එනවා මොකක් හරි වෙද්දි.

කියන්න බැරි උනා මම කාර් එක ගෙනත් වීදුරු කලු කරා.මම ගමේ යද්දි සමහර උන් මගෙන් ඉදලා හිටලා අහලා තියෙනවා කොහෙද බං අර එකෙක් දාගෙන ගියෙ කියලා.මට ඕක ගානක් තිබ්බෙ නෑ.

මම බං කාර් එකේ පොත අරන් අයිතිකාරයෝ හොයාගෙන ඔක්කොටොම කතා කරා.මට දැන් සීන් එක හරියන්නෙ නෑ.

අර හාමුදුරුවොත් ඊට පස්සෙ මුණගැහිලා මගෙන් ඇහුවා පුතේ ඒ වාහනේ ඇතුල හරි අමුතුයි නේද කියලා.මම මචං සල්ලි කියලා නොබලා ගත්ත අයියලාගෙ ගෙදර කලුතර ගියා.

උඹලා දන්නවද ඒ අයියගෙ මල්ලි එයාගෙ කෙල්ලත් එක්ක ප්රශ්නයක් වෙලා කාර් එක අරන් ගිහින් පිටිපස්සෙ සීට් එකේ වහ බීලා මැරිලා.වාහනේ අරන් යන යන එකා ආපහු ගෙනත් දෙනවලු.මම ඔය බේරුනේ වාසනාවකටලු.කාටවත් ඒ වාහනේ පදින්න ඒ කොල්ලා දෙන්නෙ නෑලු.ඒ මැරුන කොල්ලා කාර් එකට හරි ආසයිලු.ඔය ටික කිව්වෙත් ගෙවල් ලග ගරාජ් එකක අයිය කෙනෙක්.අර කාර් එක දුන්න එකා අදටත් මට කිව්වෙ නෑ.කොහොම කොහොම හරි මමත් පාඩුවක් නොවෙන්න වාහනේ දුන්නා.

උඹලට ඒ වාහනේ බලන්න ඕනෙ නම් ඔන්න රියසෙවනෙ මම දැම්ම ඇඩ් එක තාම තියෙනවා.

කාර් එකේ photo එක්කම....

Nadeera Sandaruwan Dissanayaka

[QUOTE="බෙන් 10, post: 23441283, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"]මේක බං ඇත්තම ඇත්තක්ද මම බය උනාද කියලා මම දන්නෙ නෑ.ඒත් දැන් මම ඉන්නෙ පට්ට නිදහසකින්.මිනිස්සු ආසාවෙන් මැරුනම තමන් ආසා කෙරුව ඒවට ආසා වෙන් ආත්මය ඒක දාලා යන්නෙ නෑ කියන එක මම දැන් අත්දැකීමෙන් දන්නවා. කතාව පටන් ගන්නෙ මෙහෙම මට බං බයික් පිස්සුව ලෙසටම තියෙනවා.හොයලා හොයලා මට සෙට් වෙන high capacity බයික් එකක් මට සෙට් උනා.කළුතර පැත්තෙන්.මමයි යාලුවො දෙන්නෙකුයි පාන්දරම යන්න පිටත් උනා. බයික් එක තියෙන තැනට අපි 8 වෙද්දි ආවා.ඒ ගෙදරම ගරාජ් එකේ තිබුනා මචං කාර් එකක්.කලු පාට කෙටියෙන් කිව්වොත් night rider වගේමයි.කිසිම වෙනසක් කරලා නෑ.මම නම් ඒක දිහා බැලුවෙත් නෑ ඔලුවෙ තිබුනෙ බයික් එක අරන් යන්න විතරක් නිසා. මගෙ එක්ක ගිය එකෙක් නිකමට ඒකෙ ගාන ඇහුවා.විශ්වාස කරහල්ලා මම ගන්න ගිය බයික් එකේ ගානටත් 50ක් විතර ගාන අඩුයි.කොහොම කොහොම හරි බයික් ගැනිල්ල පැත්තක දාලා අපි ගත්තා කාර් එක. කාර් එක එළියට අරන් සල්ලි දෙද්දි ඒ අයියා සල්ලි අරන් කෙලින්ම බුදු පහන යටින් තිබ්බා.කාර් එක අරන් එන්න හරවද්දි මල්ලි රිවස් කරන්න එපා මම අරන් දෙන්නම් කියලා ඌම ඒක අරන් දුන්නා.වාහනේ ට දැම්ම කෑලි වල බිල් අනන් මනන් වෙන එකක් තියා මට අමතර බීට් සයිලන්සර් එකකුත් ඌ දුන්නා. අපි ඒක අරන් දැන් එනවා කිසි අවුලක් නෑ.සුපිරි වන්ඩිය.මග කිසි අවුලක් උනේ නෑ.මී ඔය මග දේවාලෙ ඒ කියන්නෙ අපේ සීමාවෙ දේවාලෙට අපි පඩුරක් දැම්මා.ටිකක් දුර ගිහින් මේ කිසි අවුලක් නැතුව ආව වාහනේ වතුර හෝස් එකක් පිපුරුවා.අපි ගනන් ගත්තෙ නෑ.මමත් කාර් එක දාලා ගෙදර ආවා.පහුවදා ගෙදර ගෙනාවා. ටික දවසක් ගියා දැන් මම යන්නෙ කාර් එකේ.මට කිසි වියදමක් ගියේ නෑ.ගත්ත ගාන කියද්දි කට්ටිය උඩ යනවා එච්චර අඩුවට මොකෝ බං කියලා.මාත් ඉතින් ඉන්න ගමන් බලනවා මට ලැබිලා තියෙන්නෙ සාමාන්ය මාර්කට් මිලට ලක්ෂ 4ක් විතර අඩුවට. රෑට මම ගමන් යනවා අඩුයි.දවසක් මම රෑ වෙලා ආවා.බොරලු පාරෙ එක පාරට කාර් එක පෙරලෙන ගානට පාරෙ එහා මෙහා ගියා.මම බැස්සා ගම කිට්ටුවම වැඩේ උනේ.කාර් එකේ වම් පැත්ත පාත් වෙලා මම ලග යාලුවෙක්ට කෝල් කරා ඌ ආවා.මෙන්න බං ඌ ඇවිත් මොකෝ බං කිව්ව ගමන් වම් පැත්ත ඉස්සුනා තිබුන ගානට.මම ඒත් ගණන් ගත්තෙ නෑ. ටික දවසක් ආයෙ ගියා.මචං කාර් එක ඇතුල සුපිරිම තියෙනවා.ස්පෝර්ට්ස් සීට් එහෙම ගහලා.වම් පැත්තෙ පිටිපස්සෙ සීට් එක පුස් කන්න ගත්තා.වතුර වැටෙන්නෙත් නෑ.වාහනේ යද්දි එකපාරම පාත් වෙන්න වගෙත් එනවා.මොන air freshner තිබ්බත් මහ අමුතු ගදක් එන්නත් ගත්තා.හදන්න ගියාම කිසි ලෙඩක් නෑ. මෙහෙම දවසක් යද්දි හාමුදුරු කෙනෙක් නැග්ගා කාර් එකට.ඒ හාමුදුරුවො එක්ක ටික දුරයි ගියේ.වාහනේ නැවතුනා.අර ගද බං මගෙ නහයෙන් කටින් යන්න ආවා.හාමුදුරුවොත් කලබල උනා.පුතේ මම යන්නම් මට කතාකරන්නකො කියලා හාමුදුරුවො පයින්ම වැඩියා.මම ගානක් ගත්තෙ නෑ ගෙදර ආවා. දවසක් එද්දි මම තනි අතින් සුක්කානම අල්ලගෙන ආවෙ එක පාරම වම් පැත්තට සුක්කානම ඇද්දා වගෙ මට දැනුනා.පාරෙ ඉලුක් කැලේ මැද්දට ගිහින් යට ගලකත් වැදිලා වාහනේ නතර උනා.කිසි අවුලක් උනේ නෑ.එදා මචං මම බය උනා.මොකද අර ගද සැරටම එනවා මොකක් හරි වෙද්දි. කියන්න බැරි උනා මම කාර් එක ගෙනත් වීදුරු කලු කරා.මම ගමේ යද්දි සමහර උන් මගෙන් ඉදලා හිටලා අහලා තියෙනවා කොහෙද බං අර එකෙක් දාගෙන ගියෙ කියලා.මට ඕක ගානක් තිබ්බෙ නෑ. මම බං කාර් එකේ පොත අරන් අයිතිකාරයෝ හොයාගෙන ඔක්කොටොම කතා කරා.මට දැන් සීන් එක හරියන්නෙ නෑ. අර හාමුදුරුවොත් ඊට පස්සෙ මුණගැහිලා මගෙන් ඇහුවා පුතේ ඒ වාහනේ ඇතුල හරි අමුතුයි නේද කියලා.මම මචං සල්ලි කියලා නොබලා ගත්ත අයියලාගෙ ගෙදර කලුතර ගියා. උඹලා දන්නවද ඒ අයියගෙ මල්ලි එයාගෙ කෙල්ලත් එක්ක ප්රශ්නයක් වෙලා කාර් එක අරන් ගිහින් පිටිපස්සෙ සීට් එකේ වහ බීලා මැරිලා.වාහනේ අරන් යන යන එකා ආපහු ගෙනත් දෙනවලු.මම ඔය බේරුනේ වාසනාවකටලු.කාටවත් ඒ වාහනේ පදින්න ඒ කොල්ලා දෙන්නෙ නෑලු.ඒ මැරුන කොල්ලා කාර් එකට හරි ආසයිලු.ඔය ටික කිව්වෙත් ගෙවල් ලග ගරාජ් එකක අයිය කෙනෙක්.අර කාර් එක දුන්න එකා අදටත් මට කිව්වෙ නෑ.කොහොම කොහොම හරි මමත් පාඩුවක් නොවෙන්න වාහනේ දුන්නා.😥😥 උඹලට ඒ වාහනේ බලන්න ඕනෙ නම් ඔන්න රියසෙවනෙ මම දැම්ම ඇඩ් එක තාම තියෙනවා. කාර් එකේ photo එක්කම....[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"]Nadeera Sandaruwan Dissanayaka[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom