Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙික අපේ ගමෙි සිදුවුන ඇත්ත සිද්දියක් .මම මාතර මාතර කිවිවට මාතර ඉදල සැතපුම් 19 දුර මාකදුරෙනුත් ඇතුලෙ ගමෙි සිදුවිමක්.

අපි ගමෙි කුබුරැ යායෙන් මෙගොඩ ගිටියෙ. කුබුරැ යායෙන් එගොඩ රබර් වත්ත.ඒ වත්ත යටියන හාමු මහත්තයගෙ. රබර් වත්තෙ කොනක ගෙවල් 2 තිබුන. ගමෙිම රෙදි හෝදන රෙදි නැන්ද ( ඩෝබි) හිටියෙ ඒ කෙලවරෙ. ගමිවල අය දන්නව රෙදි නැන්දල (රදාගොඩ) ගමෙි බෙර ගහන අය(බෙරව ගොඩ) තියෙන්නෙ ගමෙි අයිනක . දැන්නමි එහෙම නැ .දැන් හැමෝම කලවමෙ ඉන්නව. ඔය රෙදි නැන්දට ලමයි 8 වගෙ හිටිය. මගෙ වයසෙ හිටිය රානි සිතා කියල නිවුන්නු දෙන්නෙක්. අපි එක පන්තියෙ ඉස්කොලෙ හිටියෙ. තව චුටිට කියල කොල්ලෙක් හිටිය .උෟ මට වඩා අවුරැද්දක් බාලයි. ඌයි ( චුටිට) මමයි දෙන්න ගගේ වැලි ගොඩදාල විකුනනව ඉස්කෝලේ යන ගමන්.

අපේ පන්තියෙ හිටපු සිතා දවසක් හදිසියෙම අසනිපවුන ඉට පස්සෙ ඉස්කොලෙ ආවෙත් නැ.කතා කරන්න බැරි වුන අතපය කොරවුන හිටි හැටියෙම අපේ ගෙවල් වල ඒගැන කතාවුනෙ සිතාට ලිදට ගිය වෙලෙ යකෙක් ගහල කියල. ඉතින් සිතට( seetha) සනිප කරන්න තොව්ලයක නැටුව. මහසෝ ගහල නිසා මහසෝන් සමයම නැටුවෙ(. මාතර අය දන්නව මහසෝන් සමයම ගැන.) මහසොන් සමයමට යකදුරා විසින් මහසෝනෙක් හදනව මැටියෙන්.මෙික කලාත්මක නිර්මානයක් .අඩි 4 වගෙ උසට මිටි මහත දැක්කම බය හිතෙන රැපයක් අබනව. දැන්නමි මෙිව දැකපුඅය හරිම අඩුයි . ඉතින් මහසෝ සමයම බලන්න අපිටනමි යන්න තියා එදාට කවුරැවත් වැඩිපු එලියට බහින්නෙ වත්නැ . වැඩිහිටි පිරිමි අය තමා සහබාගි වෙන්නෙ. රැ12 මහසෝන සොහොනට නෙිහින් ජප කරල තොවිලෙ නැටල ඉවර කලා

පහුවදා දවල්12 විතර සිතගෙ ලොකු අක්ක සෝම (රෙදි නැන්දගෙ වැඩිමල් දුව) වතුර ගේන්න රබර් වත්ත අයිනෙ ලිදට ගිය. ආපහු ආවෙ නැ . මුලු ගමම එකතුවෙලා හෙවිවත් හොයා ගන්න බැරිවුන. හැන්දැවෙ අර ලිදෙ තිබිල මිනිය අහුවුන. ගමෙ අය කිවිමව මිනිය මහසෝන වගේ ඉදිමිල තිබුන කියල. මහසෝන ගැහුවම එහෙමලු. අපෙ තාත්තනමි කිව දිස්ටිය යකදුරාට එන එක වලක්වන්න යකදුරා දිස්ටිය ආපිට යවල කියල.දිස්ටිය දරැනු එකක් නි ආපිට යැව්වෙ නැත්නමි යකදුරා මරෙනවලු.

කොහොම හරි සිතට සනිප වුනෙ නැ ටික දවසකින් සිතත් මැරැන .ගමෙ අය කිවිවෙ මහසෝ දිස්ටිය තව බිලි ගන්නව කියල. එ ගෙදර හිටිය කකුලක ආබාදයක් තියෙන කොල්ලෙක්. ඌට ගමෙ අය කියන්නෙ රොට්ටිය කියල. රොටිටිය මුනට හමුවෙනවට කාවත් කැමතිනැ ඌ හමු උනාම දවසම මුසල වෙනව කියල. ඌට අපිනන් කියන්නෙ හින්න කියල. (මාතර අය මෙ බාසාව දන්නව) දවසක් උදෙ බලනකොට මෙ හින්න කුබුරෙ මුනින් අතට වැටිල මැරිල තිබුන .රැවෙලා ගෙදර එද්දි .උෟත් මහසොන නගෙ ඉදිමිල තිබිබ. හින්න මලෙත් මහසොන ගහල කියල කිවිව.හැබැයි හින්නට මිමැස් මොර රොගෙ තිබිබ. මිමැස්මොර හැදිල වතුරටවැටිල කියල සමහරැ කිවිව.

ඔහොම ටික කාලයක්ගිය. ඒ පවුලෙ බාලම කෙල්ල නෝන. නෝන ගොඩක් ලස්සනයි කබුරැපිටියෙ නාරන්දෙනිය ඉස්කොලෙ ගියෙ. වයස 14 වගෙ. ඒකෙල්ලගෙ මිනිය ලැබුනෙ දවසක් කිටිටුව ගගක් අයිනෙ තිබිල. මුන අදුන ගන්නවත් බැරිවෙන්න විකුර්තිවෙල .එකනමි මනිමැරැමක්. සමහරැ කිවිවෙ ඒ පවුලටම යකා ගහනව කියල. දැන් මම කොලබ නිසා අලුත්විස්තර දන්නෙ නැ.

Sureshe Hewapathi Sureshe

[QUOTE="බෙන් 10, post: 23441289, member: 512836"] [B][COLOR="Blue"][SIZE="4"]මෙික අපේ ගමෙි සිදුවුන ඇත්ත සිද්දියක් .මම මාතර මාතර කිවිවට මාතර ඉදල සැතපුම් 19 දුර මාකදුරෙනුත් ඇතුලෙ ගමෙි සිදුවිමක්. අපි ගමෙි කුබුරැ යායෙන් මෙගොඩ ගිටියෙ. කුබුරැ යායෙන් එගොඩ රබර් වත්ත.ඒ වත්ත යටියන හාමු මහත්තයගෙ. රබර් වත්තෙ කොනක ගෙවල් 2 තිබුන. ගමෙිම රෙදි හෝදන රෙදි නැන්ද ( ඩෝබි) හිටියෙ ඒ කෙලවරෙ. ගමිවල අය දන්නව රෙදි නැන්දල (රදාගොඩ) ගමෙි බෙර ගහන අය(බෙරව ගොඩ) තියෙන්නෙ ගමෙි අයිනක . දැන්නමි එහෙම නැ .දැන් හැමෝම කලවමෙ ඉන්නව. ඔය රෙදි නැන්දට ලමයි 8 වගෙ හිටිය. මගෙ වයසෙ හිටිය රානි සිතා කියල නිවුන්නු දෙන්නෙක්. අපි එක පන්තියෙ ඉස්කොලෙ හිටියෙ. තව චුටිට කියල කොල්ලෙක් හිටිය .උෟ මට වඩා අවුරැද්දක් බාලයි. ඌයි ( චුටිට) මමයි දෙන්න ගගේ වැලි ගොඩදාල විකුනනව ඉස්කෝලේ යන ගමන්. අපේ පන්තියෙ හිටපු සිතා දවසක් හදිසියෙම අසනිපවුන ඉට පස්සෙ ඉස්කොලෙ ආවෙත් නැ.කතා කරන්න බැරි වුන අතපය කොරවුන හිටි හැටියෙම අපේ ගෙවල් වල ඒගැන කතාවුනෙ සිතාට ලිදට ගිය වෙලෙ යකෙක් ගහල කියල. ඉතින් සිතට( seetha) සනිප කරන්න තොව්ලයක නැටුව. මහසෝ ගහල නිසා මහසෝන් සමයම නැටුවෙ(. මාතර අය දන්නව මහසෝන් සමයම ගැන.) මහසොන් සමයමට යකදුරා විසින් මහසෝනෙක් හදනව මැටියෙන්.මෙික කලාත්මක නිර්මානයක් .අඩි 4 වගෙ උසට මිටි මහත දැක්කම බය හිතෙන රැපයක් අබනව. දැන්නමි මෙිව දැකපුඅය හරිම අඩුයි . ඉතින් මහසෝ සමයම බලන්න අපිටනමි යන්න තියා එදාට කවුරැවත් වැඩිපු එලියට බහින්නෙ වත්නැ . වැඩිහිටි පිරිමි අය තමා සහබාගි වෙන්නෙ. රැ12 මහසෝන සොහොනට නෙිහින් ජප කරල තොවිලෙ නැටල ඉවර කලා පහුවදා දවල්12 විතර සිතගෙ ලොකු අක්ක සෝම (රෙදි නැන්දගෙ වැඩිමල් දුව) වතුර ගේන්න රබර් වත්ත අයිනෙ ලිදට ගිය. ආපහු ආවෙ නැ . මුලු ගමම එකතුවෙලා හෙවිවත් හොයා ගන්න බැරිවුන. හැන්දැවෙ අර ලිදෙ තිබිල මිනිය අහුවුන. ගමෙ අය කිවිමව මිනිය මහසෝන වගේ ඉදිමිල තිබුන කියල. මහසෝන ගැහුවම එහෙමලු. අපෙ තාත්තනමි කිව දිස්ටිය යකදුරාට එන එක වලක්වන්න යකදුරා දිස්ටිය ආපිට යවල කියල.දිස්ටිය දරැනු එකක් නි ආපිට යැව්වෙ නැත්නමි යකදුරා මරෙනවලු. කොහොම හරි සිතට සනිප වුනෙ නැ ටික දවසකින් සිතත් මැරැන .ගමෙ අය කිවිවෙ මහසෝ දිස්ටිය තව බිලි ගන්නව කියල. එ ගෙදර හිටිය කකුලක ආබාදයක් තියෙන කොල්ලෙක්. ඌට ගමෙ අය කියන්නෙ රොට්ටිය කියල. රොටිටිය මුනට හමුවෙනවට කාවත් කැමතිනැ ඌ හමු උනාම දවසම මුසල වෙනව කියල. ඌට අපිනන් කියන්නෙ හින්න කියල. (මාතර අය මෙ බාසාව දන්නව) දවසක් උදෙ බලනකොට මෙ හින්න කුබුරෙ මුනින් අතට වැටිල මැරිල තිබුන .රැවෙලා ගෙදර එද්දි .උෟත් මහසොන නගෙ ඉදිමිල තිබිබ. හින්න මලෙත් මහසොන ගහල කියල කිවිව.හැබැයි හින්නට මිමැස් මොර රොගෙ තිබිබ. මිමැස්මොර හැදිල වතුරටවැටිල කියල සමහරැ කිවිව. ඔහොම ටික කාලයක්ගිය. ඒ පවුලෙ බාලම කෙල්ල නෝන. නෝන ගොඩක් ලස්සනයි කබුරැපිටියෙ නාරන්දෙනිය ඉස්කොලෙ ගියෙ. වයස 14 වගෙ. ඒකෙල්ලගෙ මිනිය ලැබුනෙ දවසක් කිටිටුව ගගක් අයිනෙ තිබිල. මුන අදුන ගන්නවත් බැරිවෙන්න විකුර්තිවෙල .එකනමි මනිමැරැමක්. සමහරැ කිවිවෙ ඒ පවුලටම යකා ගහනව කියල. දැන් මම කොලබ නිසා අලුත්විස්තර දන්නෙ නැ.[/SIZE][/COLOR][/B] [B][COLOR="DarkRed"]Sureshe Hewapathi Sureshe[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom