Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරැල්ලෙදි taxi driverට හමුවුණු රූමතිය

වේලාව රැ 12යි හැමදාම වගේ මම එළි වෙනකං Hire දුවනවා ඒක දවසක්. එදා ජීවිතේ අමතක නොවන දවසක් මට. මම hire දිව්වේ පෞද්ගලික taxi ආයතනයක

මගේ වාහනය නම් පොඩි NANO CAB එකක් මට call එකක් ආවා හරියටම බොරැල්ලේ හන්දියන්.......

මට කිව්වා ඇතුළේ පාරකට එන්න කියලා ඉතින් මම කියපු තැනට ගියා. හරිම පාළුයි ඒ හරිය බලු බල්ලෙක් නැහැ මමත් ඉතින් කොල්ලා නේ යකෙක්ටවත් භය නැහැ කියලා පාරෙ නවත්තන් ඉඳල ආපු number එකට call එකක් ගත්තා මම කියපු තැනට ඇවිල්ල ඉන්නේ කියලා කියන්න..එත් එතැන වුණේ වෙනම දෙයක්

Number එකට call back කරන්නත් ඉස්සෙල්ලා

මෙන්න කෙල්ලෙක් ඇවිල්ල මගේ car එකට මූණ දානවා

අයියේ......... අයියේ .........

මම ගැස්සුනා..

මම තමයි ඔයාට call කරේ taxi එකක් book කරන්න කියලා

ආහ්හ්හ්හහහ්හ්හ්හ්

එන්න නගින්න නංගී

කෙල්ල මගේ පිටි පස්සෙ sheet එකට නැග්ගා

නංගී කොහාටද යන්න ඕනි

වත්තල හන්දියට යන්නකො මම එතැන ඉඳල පාර කියන්නම් අයියාට

මමත් ඉතින් හා.......

කියලා වාහනය drive කරගෙන ආවා

ඔහොම ඔහොම ගිහින් අපි වත්තල හන්දියට ආවා...............

නංගී කොහාටද යන්න ඕනි

අයියේ ඉස්සරහට ගිහින් වමට හරවලා උඩහට පාරක් තියෙනවා ඒකෙන් යමු

මමත් ඉතින් කෙල්ල කියපු පාරෙම ගියා........

හා නංගී මෙතනින් කොහෙටද

ඉස්සරහ ගෙදරින් නවත්තන්න ............

හරි නංගී

ගාන කියාද කියලා කෙල්ල ඇහුව

850ක් දෙන්න... නංගී

අනේ අයියේ මගේ අතේ සල්ලි නැහැ ගෙදර ගිහින් අරන් එන්නමි අයියා මෙතන ඉන්න

මමත් ඉතින් හා කියලා හිටියා කෙල්ල ගෙදර ඇතුළට ගියේ පිළිකන්නේ පැත්තෙන් මොකද ඉස්සරහ දොර වහල light නිවල තිබ්බෙ.....

මට අමුතු සැකයක් තිබුණා ගෙදර දැක්කාම

මට බයකුත් හිතුණා

විනාඩි 15ක් හිටියා කෙල්ල තාමත් නැහැ

මම කරපු වැඩෙි ගෙදරට ගිහින් දොරට තට්ටු කරා කෙල්ල පේනතෙක් මානෙක නැහැ

ගම වටේම බල්ලෝ උඩු බුරනවා

ගෙදර bell ඒක ගැහුව

එත් කවුරුත් ආවේ නැහැ

ආයිත් bell කරා

කවුදෝ වයසක ගැහැනු කෙනෙක් ඇවිත් දොර ඇරිය

ආහ්හ්හ්හහ්හ්හ්

කවුද ඔයා

මේ මහ රැ මොකෝ

ආ.............

මම taxi driver කෙනෙක් ගැහැනු ළමයෙක් ආවා මේ ගෙදරට මාත් එක්ක බොරැල්ලේ ඉඳල

පිළිකන්නේ පැත්තට ගියා සල්ලි අරන් එන්නමි කියලා තාම නැහැනෙ

අනේ මහත්තයා කීවාට බයවෙන්න එපා ඔය

අපේ නැතිවුන දුව...

ඔය වගේ දේවල් ගොඩාක් අපේ ගෙදර සිද්ධවෙනවා අපේ පාරේත් කෙල්ලගේ අවතාරය දැකල තියෙනවා

අපිත් දැන්නම් ඒක ගණන් ගන්නේ නැහැ අපිට පුරුදුයි මහත්තයා කමක් නැහැ මහත්තයාගෙ ගාන කියාද

මම ගානවත් කියන්නේ නැතුව වාහනේට නැඟල ඉක්මනට ආවා භය වෙච්ච ඒක වැඩි වුණේ පාරෙ දැකපු board ඒකෙන් එකේ තිබ්බේ අර කෙල්ලගේ photo එකක් ගහල නිවන් සුව පතමු කියලා ඒක දැකපු මම උන්හිටිතැන් අමතක වේලා ගෙදරට ආවේ කොහොමද කියලවත් මම දන්නේ නැහැ

මේ සිද්ධියට මූණ දීලා මට සතියක් ඒක දිගට උන ගත්තා පස්සෙ රැට hire දුවන එකත් නැවතුණා.......

Nuwan Sanjeewa

[QUOTE="බෙන් 10, post: 23441300, member: 512836"] [B][SIZE="4"][COLOR="Navy"]බොරැල්ලෙදි taxi driverට හමුවුණු රූමතිය වේලාව රැ 12යි හැමදාම වගේ මම එළි වෙනකං Hire දුවනවා ඒක දවසක්. එදා ජීවිතේ අමතක නොවන දවසක් මට. මම hire දිව්වේ පෞද්ගලික taxi ආයතනයක මගේ වාහනය නම් පොඩි NANO CAB එකක් මට call එකක් ආවා හරියටම බොරැල්ලේ හන්දියන්....... මට කිව්වා ඇතුළේ පාරකට එන්න කියලා ඉතින් මම කියපු තැනට ගියා. හරිම පාළුයි ඒ හරිය බලු බල්ලෙක් නැහැ මමත් ඉතින් කොල්ලා නේ යකෙක්ටවත් භය නැහැ කියලා පාරෙ නවත්තන් ඉඳල ආපු number එකට call එකක් ගත්තා මම කියපු තැනට ඇවිල්ල ඉන්නේ කියලා කියන්න..එත් එතැන වුණේ වෙනම දෙයක් Number එකට call back කරන්නත් ඉස්සෙල්ලා මෙන්න කෙල්ලෙක් ඇවිල්ල මගේ car එකට මූණ දානවා අයියේ......... අයියේ ......... මම ගැස්සුනා.. මම තමයි ඔයාට call කරේ taxi එකක් book කරන්න කියලා ආහ්හ්හ්හහහ්හ්හ්හ් එන්න නගින්න නංගී කෙල්ල මගේ පිටි පස්සෙ sheet එකට නැග්ගා නංගී කොහාටද යන්න ඕනි වත්තල හන්දියට යන්නකො මම එතැන ඉඳල පාර කියන්නම් අයියාට මමත් ඉතින් හා....... කියලා වාහනය drive කරගෙන ආවා ඔහොම ඔහොම ගිහින් අපි වත්තල හන්දියට ආවා............... නංගී කොහාටද යන්න ඕනි අයියේ ඉස්සරහට ගිහින් වමට හරවලා උඩහට පාරක් තියෙනවා ඒකෙන් යමු මමත් ඉතින් කෙල්ල කියපු පාරෙම ගියා........ හා නංගී මෙතනින් කොහෙටද ඉස්සරහ ගෙදරින් නවත්තන්න ............ හරි නංගී ගාන කියාද කියලා කෙල්ල ඇහුව 850ක් දෙන්න... නංගී අනේ අයියේ මගේ අතේ සල්ලි නැහැ ගෙදර ගිහින් අරන් එන්නමි අයියා මෙතන ඉන්න මමත් ඉතින් හා කියලා හිටියා කෙල්ල ගෙදර ඇතුළට ගියේ පිළිකන්නේ පැත්තෙන් මොකද ඉස්සරහ දොර වහල light නිවල තිබ්බෙ..... මට අමුතු සැකයක් තිබුණා ගෙදර දැක්කාම මට බයකුත් හිතුණා විනාඩි 15ක් හිටියා කෙල්ල තාමත් නැහැ මම කරපු වැඩෙි ගෙදරට ගිහින් දොරට තට්ටු කරා කෙල්ල පේනතෙක් මානෙක නැහැ ගම වටේම බල්ලෝ උඩු බුරනවා ගෙදර bell ඒක ගැහුව එත් කවුරුත් ආවේ නැහැ ආයිත් bell කරා කවුදෝ වයසක ගැහැනු කෙනෙක් ඇවිත් දොර ඇරිය ආහ්හ්හ්හහ්හ්හ් කවුද ඔයා මේ මහ රැ මොකෝ ආ............. මම taxi driver කෙනෙක් ගැහැනු ළමයෙක් ආවා මේ ගෙදරට මාත් එක්ක බොරැල්ලේ ඉඳල පිළිකන්නේ පැත්තට ගියා සල්ලි අරන් එන්නමි කියලා තාම නැහැනෙ අනේ මහත්තයා කීවාට බයවෙන්න එපා ඔය අපේ නැතිවුන දුව... ඔය වගේ දේවල් ගොඩාක් අපේ ගෙදර සිද්ධවෙනවා අපේ පාරේත් කෙල්ලගේ අවතාරය දැකල තියෙනවා අපිත් දැන්නම් ඒක ගණන් ගන්නේ නැහැ අපිට පුරුදුයි මහත්තයා කමක් නැහැ මහත්තයාගෙ ගාන කියාද මම ගානවත් කියන්නේ නැතුව වාහනේට නැඟල ඉක්මනට ආවා භය වෙච්ච ඒක වැඩි වුණේ පාරෙ දැකපු board ඒකෙන් එකේ තිබ්බේ අර කෙල්ලගේ photo එකක් ගහල නිවන් සුව පතමු කියලා ඒක දැකපු මම උන්හිටිතැන් අමතක වේලා ගෙදරට ආවේ කොහොමද කියලවත් මම දන්නේ නැහැ මේ සිද්ධියට මූණ දීලා මට සතියක් ඒක දිගට උන ගත්තා පස්සෙ රැට hire දුවන එකත් නැවතුණා.......[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"]Nuwan Sanjeewa[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom