Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය සත්‍ය සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.(පලවෙනි වතාවට ලියන නිසා වැරදි අඩු පාඩු ඇති)

මට වයස 18යි. මේ සිදුවීමට මං මුහුන දුන්නේ 2018 අප්‍රේල් මාසයේ.

අපේ මාමායි නැන්දයි හිටියේ කුලී ගෙදරක.

ගෙදර ගොඩක් ලොකුයි.

කාමර තුනක් ගෙදරට තිබ්බා.

ගෙදර හිටියේ මාමයි නැන්දයි එයාලාගෙ බල්ලයි විතරයි.

කුස්සියට ලගින්ම තියෙන කාමරේ බඩු වගයක් දාලා තිබ්බේ.ඒ කාමරේ දිහා බලන්න හිතෙන්නේ නෑ ඒ තරම් අමුතු ගුප්ත හැඟීමක් එන්නේ.

නැන්දා වත් ඒ කාමරේට යන්නේ නෑ කියලා තමා දැනගන්න ලැබුනෙ.

මුල් කාලෙදි නැන්දට ගේ ඇතුලේ අමුතු ශබ්ද ඇසුනත් එයා ඒව ගනන් අරගෙන තිබ්බේ නෑ මාමටවත් කියලා තිබ්බේ නෑ.

කොහොමහරි දවසක් නැන්දගේ අම්මා ඇවිල්ලා තියෙනවා දවසක් ගෙදර නවතින්න.

ඉතින් නැන්දලාගේ කාමරේට එහා පැත්තේ කාමරේ තමයි එයා නිදාගෙන තියෙන්නේ.

ඊලඟ දවසේ උදේ එයාලගෙ අම්මා කියලා තියෙනවා මට හරි අමුත්තක් දැනුනා කියලා.

අම්මා ඊලග දවසෙම ගෙදරින් ගිහිල්ලා.

මාමගෙයි නැන්දගෙයි යහලුවො වගයක් අනුරාධපුරයේ ඉදන් ඇවිල්ලා ගෙදර නවතින්න.

ඉතිං එයාලත් නිදාගන්න. ගිගින් තියෙන්නේ නැන්දාගේ අම්මා නිදාගත්ත කාමරේමයි.

ඉතිං ඔහොම ඉද්දි රෑ 11:40ට විතර ඒ නවතින්න ආපු අයියගේ වයිෆ්ට බඩේ කැක්කුමක් ඇවිත් නිදාගන්න දීලම නෑ.

එයාලා එදා රෑම ආයෙත් අනුරාධපුරේ යන්න පිටත් වෙලා.හැබයි එයාල කිසිම හේතුවක් කියන්නේ නැතුව තමයි ගෙදරින් ගිහින් තියෙන්නේ.

මාමටයි නැන්දටයි මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබිලා තියෙන්නේ.

දැන් තමා කතාවේ නියම හරිය පටන් ගන්නේ.

මං අම්මා එක්ක ගියා එහේ නවතින්න.

අපේ අම්ම එක පාරටම රෑ නැගිටලා ජනේලේ දොර වැහුවා

මං අම්මගෙන් ඇහුවා ඇයි අම්මේ කියලා.

අම්ම මුකුත් කියුවේ නෑ නිකන් කියලා පාඩුවේ හිටියා.

මං නිදාගත්ත්තා.එහෙත් අපිට නිදාගන්න උනේම නෑ

අම්මගෙයි මගෙයි දෙන්නගෙම ඇග කසන්න ගත්තා.

අපි හිතුවේ මදුරුවෝ වෙන්න ඇති කියලා.

ෆෑන් එකත් සැරටම දාලා මදුරුවොත් නෑ.

අපි ඊලඟ දවසේ ගෙදර ආවා.

ආයෙත් මං කලින් කියුවා වගේ මං සතියකට විතර නවතින්න හිතං ගියා

හැබයි මේ පාර ගියේ තනියෙම.

ඒ ගෙදර ඒ කාමරේ කවුරුත් එක දවසකට වඩා නිදාගෙන නෑ.

මං පලවෙනි දවසේ රෑ නිදාගන්න හදද්දි මට නින්ද ගියේම නෑ අමුතු පාලුවක් දැනෙන්න ගත්තා.

පලවෙනි දවස උදේ වෙනකන් මං ඇහැරිලා හිටියා.

දෙවෙනි දවස ආවා නැන්දයි මාමයි එලියට ගියා.

මායි බල්ලයි විතරයි ගෙදර ඉතුරු උනේ.

බල්ලා ගේ ඇතුලටවත් ආවේ නෑ.

මට අමුතු ශබ්ද ඇහෙන්න ගත්තා ගේ ඇතුලෙන්.

මං වැඩිට ගනන් ගත්තේ නෑ.

දෙවෙනි දවසේ රෑත් මං නිදාගන්න ගියා.

එදා රෑ ජනේලෙන් කවුරු හරි මං දිහා බලං ඉන්නවා වගේ මට තේරුනා.

මං බලද්දි එක පාරටම නැති වෙනවා.

දෙපාරක් තුන් පාරක් උනා.

මං දෙවෙනි දවසෙත් නිදි නෑ උදේ වෙනකන් ඇහැරිලා

දවස් දෙකක් ගෙවුනා

මං තුන් වෙනි දවසේ දවස් ජනේලේ ගාවට ගිහින් එලිය බැලුවා.

එහා වත්තේ පොල් ගස් තියෙනවා.

මං හිත හදා ගත්තා ඊයේ රෑ මං පොල් ගස් වල හෙවනැල්ල වෙන්න ඇති දකින්න ඇත්තේ කියලා.

අද නම් හොඳට නිදාගන්නවා ඒ නිසා කියලා.

ඔන්න ඉතිං රෑ උනා

මං ඇදට ගියේ හිත සතුටෙන්

බොරුවට බය උනේ මං ඊයේ කියලා හිතලා

ඔන්න 11:40 වගේ වෙනකොට මාව එක පාරටම ඇහැරුනා.

ගෙදර හිටිය බල්ලා බය වෙලා මගේ ඇද යටට දුවන් ආවා බල්ලා හොඳටම හති දානවා හොදටම බය වෙලා.

බල්ලා කාමරේ දොර දිහා බලන් වෙවුලන්න ගත්තා.

මං බල්ලගේ ඇගට අත තිබ්බ විතරයි එයා ඇද උඩට නැගලා ගුලි වෙලා වෙවුලන්න ගත්තා මං එයාගෙ ඇගට අත තියද්දිත් එයා බය උනා.

මං නැගිටලා ගිහින් මාමාට කතා කලා එයාට හොඳටම නින්ද ගිහින් තිබ්බේ.

මං ආයෙත් මගේ කාමරේට එන්න ඕනේ කුස්සියට යන පාර පහු කරන්

මට එක පාරම කුස්සිය පැත්තෙන් හෙවනැල්ලක් පෙනුනා.

මං ඉක්මනට කාමරේට දුවන් ආවා

ඇවිල්ලා මගේ ෆෝන් එකෙන් මං පිරිත් දැම්මා

පිරිත් දාලා තප්පර ගානක් ගියේ නෑ

මගේ කාමරේ ෆෑන් එක හෙන සද්දයක් එක්ක කැඩිලා ගියා.

මං ඉස්සරහා තිබ්බ ෆෑන් එක අරන් ඇවිත් මගේ කාමරෙන් තියද්දිම බල්ලා ඇවිත් කාමරේ දිහා බලන් ඉන්නවා මං දැක්කා

එක පාරටම කාමරේ දොර වැහෙන්න ගත්තා

පුදුමේ කියන්නේ ජනේල ඔක්කොම වහලා දොරවල් වහලා හුලං පොදක් ගේ ඇතුලට එන්නේ නෑ

දොර වැහෙන්න ගත්තා විතරයි මං කැඩුන ෆෑන් එක අරගෙන දොරට හේත්තු කරද්දිම

මගේ අදට කවුදෝ ගැහුවා

මං හිතුවා බල්ලා ආයෙත් රිංගලා කියලා ෆෝන් එකේ ටෝච් එක ගහලා බලද්දි ඇද යට කවුරුත් නෑ.

එදත් උදේ වෙනකන් මං ඇහැරිලා.

මං නැන්දටයි මාමටයි මුකුත් කියන්න ගියේ නෑ.

මං ඊලග දවසෙම ගෙදර ඇවිත් උන හැමදේම අම්මට කියුවා.

අම්මා කියුවා එයත් නැවතුන දවසේ එයත් බය උනා එහෙත් ඒක කියන්න ගියේ නෑ කියලා.

අම්මා නැන්දට කෝල් කරලා කියුවා.

නැන්දා එයාගේ අම්මගෙනුයි

අනුරාධපුරෙන් ආපු අයගෙනුත් ඇහුවම එයාලත් මේ දේවල් ටික කියලා.කාමරේ නිදාගන්න දෙන්නේ නෑ කියලා.

නැන්දයි මාමායි නැන්දගෙ අම්මයි මේක ගැන හොයන්න ගියාම කියලා තියෙනවා

ඒ ගෙදර ඒ කාමරේ වයසක මනුස්සයෙක් ඉදලා තියෙනවලු.කොටු කොටු සරමක් ඇදගත්ත.

වත්තේ පිටිපස්සෙ කෙලවරේ ඉදන්

ඒ කාමරයට වෙනක එයා සැරිසරනවලු.

ඒකෙන් මං දැනගත්තා මං දැක්ක හෙවනැලි ඇත්ත කියලා.

ඒ වගේම ඒ මනුස්සයා ගෙදරට තණ්හාවෙන් මැරුන කෙනෙක්ලු.

අපේ මාමත් වයසක මනුස්සයෙක් වගේ කහින්න ගත්තා අසනීප වෙන්න ගත්තා.

කොහොමහරි එයාල මේ සිද්දියෙන් දවස් 3ක් යද්දි ගෙවල් මාරු කලා.

ගෙදර අයිතිකාරියගෙන් ඇහුවම මෙහෙම කෙනෙක් මේ ගෙදර හිටියද කියලා

ඔව් හිටියා කියලා තියෙනවා.

අදටත් මට සමහරක් දවස් වලට රෑ හීනෙන්

ඒ කාමරේ පේනවා

ඒ කාමරේ ඉදං කෙනෙක් මට කතා කරනවා කියලා.

(උඩ සදහන් කල සියලුම කරුණු සත්‍යයකි)

Dhinuka Anuhas

[QUOTE="බෙන් 10, post: 23441316, member: 512836"] [B][SIZE="4"][COLOR="Navy"]මෙය සත්‍ය සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.(පලවෙනි වතාවට ලියන නිසා වැරදි අඩු පාඩු ඇති) මට වයස 18යි. මේ සිදුවීමට මං මුහුන දුන්නේ 2018 අප්‍රේල් මාසයේ. අපේ මාමායි නැන්දයි හිටියේ කුලී ගෙදරක. ගෙදර ගොඩක් ලොකුයි. කාමර තුනක් ගෙදරට තිබ්බා. ගෙදර හිටියේ මාමයි නැන්දයි එයාලාගෙ බල්ලයි විතරයි. කුස්සියට ලගින්ම තියෙන කාමරේ බඩු වගයක් දාලා තිබ්බේ.ඒ කාමරේ දිහා බලන්න හිතෙන්නේ නෑ ඒ තරම් අමුතු ගුප්ත හැඟීමක් එන්නේ. නැන්දා වත් ඒ කාමරේට යන්නේ නෑ කියලා තමා දැනගන්න ලැබුනෙ. මුල් කාලෙදි නැන්දට ගේ ඇතුලේ අමුතු ශබ්ද ඇසුනත් එයා ඒව ගනන් අරගෙන තිබ්බේ නෑ මාමටවත් කියලා තිබ්බේ නෑ. කොහොමහරි දවසක් නැන්දගේ අම්මා ඇවිල්ලා තියෙනවා දවසක් ගෙදර නවතින්න. ඉතින් නැන්දලාගේ කාමරේට එහා පැත්තේ කාමරේ තමයි එයා නිදාගෙන තියෙන්නේ. ඊලඟ දවසේ උදේ එයාලගෙ අම්මා කියලා තියෙනවා මට හරි අමුත්තක් දැනුනා කියලා. අම්මා ඊලග දවසෙම ගෙදරින් ගිහිල්ලා. මාමගෙයි නැන්දගෙයි යහලුවො වගයක් අනුරාධපුරයේ ඉදන් ඇවිල්ලා ගෙදර නවතින්න. ඉතිං එයාලත් නිදාගන්න. ගිගින් තියෙන්නේ නැන්දාගේ අම්මා නිදාගත්ත කාමරේමයි. ඉතිං ඔහොම ඉද්දි රෑ 11:40ට විතර ඒ නවතින්න ආපු අයියගේ වයිෆ්ට බඩේ කැක්කුමක් ඇවිත් නිදාගන්න දීලම නෑ. එයාලා එදා රෑම ආයෙත් අනුරාධපුරේ යන්න පිටත් වෙලා.හැබයි එයාල කිසිම හේතුවක් කියන්නේ නැතුව තමයි ගෙදරින් ගිහින් තියෙන්නේ. මාමටයි නැන්දටයි මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබිලා තියෙන්නේ. දැන් තමා කතාවේ නියම හරිය පටන් ගන්නේ. මං අම්මා එක්ක ගියා එහේ නවතින්න. අපේ අම්ම එක පාරටම රෑ නැගිටලා ජනේලේ දොර වැහුවා මං අම්මගෙන් ඇහුවා ඇයි අම්මේ කියලා. අම්ම මුකුත් කියුවේ නෑ නිකන් කියලා පාඩුවේ හිටියා. මං නිදාගත්ත්තා.එහෙත් අපිට නිදාගන්න උනේම නෑ අම්මගෙයි මගෙයි දෙන්නගෙම ඇග කසන්න ගත්තා. අපි හිතුවේ මදුරුවෝ වෙන්න ඇති කියලා. ෆෑන් එකත් සැරටම දාලා මදුරුවොත් නෑ. අපි ඊලඟ දවසේ ගෙදර ආවා. ආයෙත් මං කලින් කියුවා වගේ මං සතියකට විතර නවතින්න හිතං ගියා හැබයි මේ පාර ගියේ තනියෙම. ඒ ගෙදර ඒ කාමරේ කවුරුත් එක දවසකට වඩා නිදාගෙන නෑ. මං පලවෙනි දවසේ රෑ නිදාගන්න හදද්දි මට නින්ද ගියේම නෑ අමුතු පාලුවක් දැනෙන්න ගත්තා. පලවෙනි දවස උදේ වෙනකන් මං ඇහැරිලා හිටියා. දෙවෙනි දවස ආවා නැන්දයි මාමයි එලියට ගියා. මායි බල්ලයි විතරයි ගෙදර ඉතුරු උනේ. බල්ලා ගේ ඇතුලටවත් ආවේ නෑ. මට අමුතු ශබ්ද ඇහෙන්න ගත්තා ගේ ඇතුලෙන්. මං වැඩිට ගනන් ගත්තේ නෑ. දෙවෙනි දවසේ රෑත් මං නිදාගන්න ගියා. එදා රෑ ජනේලෙන් කවුරු හරි මං දිහා බලං ඉන්නවා වගේ මට තේරුනා. මං බලද්දි එක පාරටම නැති වෙනවා. දෙපාරක් තුන් පාරක් උනා. මං දෙවෙනි දවසෙත් නිදි නෑ උදේ වෙනකන් ඇහැරිලා දවස් දෙකක් ගෙවුනා මං තුන් වෙනි දවසේ දවස් ජනේලේ ගාවට ගිහින් එලිය බැලුවා. එහා වත්තේ පොල් ගස් තියෙනවා. මං හිත හදා ගත්තා ඊයේ රෑ මං පොල් ගස් වල හෙවනැල්ල වෙන්න ඇති දකින්න ඇත්තේ කියලා. අද නම් හොඳට නිදාගන්නවා ඒ නිසා කියලා. ඔන්න ඉතිං රෑ උනා මං ඇදට ගියේ හිත සතුටෙන් බොරුවට බය උනේ මං ඊයේ කියලා හිතලා ඔන්න 11:40 වගේ වෙනකොට මාව එක පාරටම ඇහැරුනා. ගෙදර හිටිය බල්ලා බය වෙලා මගේ ඇද යටට දුවන් ආවා බල්ලා හොඳටම හති දානවා හොදටම බය වෙලා. බල්ලා කාමරේ දොර දිහා බලන් වෙවුලන්න ගත්තා. මං බල්ලගේ ඇගට අත තිබ්බ විතරයි එයා ඇද උඩට නැගලා ගුලි වෙලා වෙවුලන්න ගත්තා මං එයාගෙ ඇගට අත තියද්දිත් එයා බය උනා. මං නැගිටලා ගිහින් මාමාට කතා කලා එයාට හොඳටම නින්ද ගිහින් තිබ්බේ. මං ආයෙත් මගේ කාමරේට එන්න ඕනේ කුස්සියට යන පාර පහු කරන් මට එක පාරම කුස්සිය පැත්තෙන් හෙවනැල්ලක් පෙනුනා. මං ඉක්මනට කාමරේට දුවන් ආවා ඇවිල්ලා මගේ ෆෝන් එකෙන් මං පිරිත් දැම්මා පිරිත් දාලා තප්පර ගානක් ගියේ නෑ මගේ කාමරේ ෆෑන් එක හෙන සද්දයක් එක්ක කැඩිලා ගියා. මං ඉස්සරහා තිබ්බ ෆෑන් එක අරන් ඇවිත් මගේ කාමරෙන් තියද්දිම බල්ලා ඇවිත් කාමරේ දිහා බලන් ඉන්නවා මං දැක්කා එක පාරටම කාමරේ දොර වැහෙන්න ගත්තා පුදුමේ කියන්නේ ජනේල ඔක්කොම වහලා දොරවල් වහලා හුලං පොදක් ගේ ඇතුලට එන්නේ නෑ දොර වැහෙන්න ගත්තා විතරයි මං කැඩුන ෆෑන් එක අරගෙන දොරට හේත්තු කරද්දිම මගේ අදට කවුදෝ ගැහුවා මං හිතුවා බල්ලා ආයෙත් රිංගලා කියලා ෆෝන් එකේ ටෝච් එක ගහලා බලද්දි ඇද යට කවුරුත් නෑ. එදත් උදේ වෙනකන් මං ඇහැරිලා. මං නැන්දටයි මාමටයි මුකුත් කියන්න ගියේ නෑ. මං ඊලග දවසෙම ගෙදර ඇවිත් උන හැමදේම අම්මට කියුවා. අම්මා කියුවා එයත් නැවතුන දවසේ එයත් බය උනා එහෙත් ඒක කියන්න ගියේ නෑ කියලා. අම්මා නැන්දට කෝල් කරලා කියුවා. නැන්දා එයාගේ අම්මගෙනුයි අනුරාධපුරෙන් ආපු අයගෙනුත් ඇහුවම එයාලත් මේ දේවල් ටික කියලා.කාමරේ නිදාගන්න දෙන්නේ නෑ කියලා. නැන්දයි මාමායි නැන්දගෙ අම්මයි මේක ගැන හොයන්න ගියාම කියලා තියෙනවා ඒ ගෙදර ඒ කාමරේ වයසක මනුස්සයෙක් ඉදලා තියෙනවලු.කොටු කොටු සරමක් ඇදගත්ත. වත්තේ පිටිපස්සෙ කෙලවරේ ඉදන් ඒ කාමරයට වෙනක එයා සැරිසරනවලු. ඒකෙන් මං දැනගත්තා මං දැක්ක හෙවනැලි ඇත්ත කියලා. ඒ වගේම ඒ මනුස්සයා ගෙදරට තණ්හාවෙන් මැරුන කෙනෙක්ලු. අපේ මාමත් වයසක මනුස්සයෙක් වගේ කහින්න ගත්තා අසනීප වෙන්න ගත්තා. කොහොමහරි එයාල මේ සිද්දියෙන් දවස් 3ක් යද්දි ගෙවල් මාරු කලා. ගෙදර අයිතිකාරියගෙන් ඇහුවම මෙහෙම කෙනෙක් මේ ගෙදර හිටියද කියලා ඔව් හිටියා කියලා තියෙනවා. අදටත් මට සමහරක් දවස් වලට රෑ හීනෙන් ඒ කාමරේ පේනවා ඒ කාමරේ ඉදං කෙනෙක් මට කතා කරනවා කියලා. (උඩ සදහන් කල සියලුම කරුණු සත්‍යයකි)[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"]Dhinuka Anuhas[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom