Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදුවිම වෙන්නේ අපි ගෙදර කස්ටිය එක්ක විනෝද චාරිකාවක් ගිය වෙලෙ... අපි ගියෙ දවස් හයක් තිරිකුණාමලය සිගිරි දඹුල්ල. සිදුවිම වෙන්නේ දඹුල්ල නවාතැන්පළ. අවසාන දවස් දෙකට තමයි අපි මෙතන තෝර ගත්තෙත්. අපේ ගමනට කස්ටිය හතළිස් හතක් වගෙ හිටියා. කොල්ලො දහයක් වගෙ හිටියේ. කලින් දවස් ටිකෙ ගැහැණු අය මහන්සි උන හින්දා එදා රෑට කෑම හදන එක අපි භාර ගත්තා. අපිට උයන්න උනෙ නම් එලියෙ මොකද කුස්සිය නම් හැරෙන්නත් ඉඩ නැති නිසා, කොහොම හරි අපි දැන් කොල්ලො සෙට් එක උයන්න ගත්තා. මහන්සි නිසා මං මුලින් කට්ටියට තේ හදනවා. අපි දැන් මේ හැමදෙම කරනනෙ වත්තේ පිටිපස්සෙ. කියන්න අමතක උනා. මට සාමාන්යයෙන් අවතාර වාගෙ එව්වා පෙනවා. මුලින් විශ්වාස කරෙ නෑ. මං කලින් කථාවක් දැම්මා යාලුවො මතකද දන්නැ. අපි උයන වැඩ කරන් යනවා මට අමුත්තක් දැනෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිත් යනවා වගෙ. මට එන්න එන්න සැරට පුලුටු ගද්ය ඇවිත් යනවා. මුලින් හිතුවෙ උයන නිසා වෙන්න ඇති කියලා. මට දැන් තව එකෙක්ට කියන්නත් අවුල් වගෙ මට පිස්සු කියලා හිතයි. කොහොම හරි උයලා ඉවරයි.බත් පරිප්පු සැමන් හදලා සාලයො මාළු බැදලා. ගැහැණු කට්ටියට කිව්වා කෑම බෙදන්න. එයාල මුලින් කෑම කෑවේ එතනින් නංගී කෙනෙක් කෑම කාලා ඉදුල් විසි කරද්දී කෙනෙක් ඇහුවාලු කෑම නැද්ද තව කියලා හැරිලා බලද්දී කවුරුත්ම ඉදලා නැහැ කෙල්ල සැරට බය වෙලා මෙ ගැන කාටවත් කියලා නෑ. ඔය අතරෙ අපෙන් ගිය ලොකු කට්ටිය සෙට් වෙලා එක්කෙනෙක් බයිට් වලට බැදපු මාළු අරන් එද්දී කෙනෙක් ඇවිත් අහල මහත්තයො ඔයාලා ඉදුල් අයින් කරාම කියන්න ඇවිත් ගන්නම් කියලා පොර එකසිය ගානට බය වෙලා දහඩිය දාලා පුදුමයක් කියන්නෙ පොර ඇගපත තියෙන තද චරිතයක්.තව කෙල්ලො හතරක් එක කාමරයක ඉන්නවා කියලා ගිහිල්ලා ඒ කාමරයේ ඇතුලෙ මිනිහෙක් අඩනවා ඇහුණාලු එක කෙල්ලෙක් දැකලා ජනෙල් ලගින් කලු මිනිහෙක් යනවා. අපේ හිටියා වයසක අන්කල් කෙනෙක් පොර ඇවිදින්නෙත් අමාරුවෙන් එයා ලගට හාවො ඇවිත් කකුල් ඉබලා එලියට ආවා කියලා එයා යන්න හදලා එයාගෙ දුව දැකලා නවත්තලා. අපිට ඇත්තටම ලැබුණේ ලොකු තැනක් බංගලාවක්. හොඳම ටික වෙන්නේ මට. මගෙ යාලුවාගෙ මල්ලි අපිට වඩා අවුරුද්දක් බාලයි නැන්දා එයාගෙ මහත්තයා මෙ තුන් දෙනා හැමදෙම දන්නවා හැබැයි කාටවත් කියලා නැහැ කට්ටිය බය වෙනවා කියලා. අපි කොල්ලො හයක් රෑ කාඩ් ගහන්න හිතලා දෙවැනි මහලෙ කෙරවලම කාමරය ගත්තා. දැන් කාඩ් පැක් එක ගන්න මාත් එක්ක මල්ලි කෙනෙක් පහලට ආවා. පහළ කාමරය ඇවිත් අන්කල් හිටපු කාමරයේ පැක් එක අරන් දැන් යනවා පඩිපෙළ දිගෙ උඩට මාත් එක්ක මල්ලි එනවා මාත් කතා කරන් ගියෙ මල්ලි කතාවක් නෑ පඩිපෙළ ටිකක් උසයි කෙලින් ගිහින් අයෙමත් හැරිලා යන්න ඕනෙත් පඩිපෙළ දිගෙ ටිකක් කලුවරයි උඩට යන්න හැරිලා බලන් ඉද්දි උඩ ඉදලා කැත කලුම කලු බෙල්ල කැඩිලා වගෙ කකුලක් කොර ගහන් සතෙක් වගෙ එකෙක් හෙමින් පහලට එනවා මං මල්ලි ලග ඉන්නවාද බැලුවෙ මතක් වෙලා මල්ලිත් නෑ. අමුතු පුලුටු මියෙක් මැරැණ ගද්යක් ආවා ඇගට සි්තලක් ආවා දැන් අර සතා එන්න එන්න ලං වෙනවා. කෑ ගහන්න හැදුවේ උගුරේන් සද්දයක් පිට වෙන්නේ නෑ මගෙ අතෙ ඇලුමිනියම් පිගානක් තිබූන අපිට බිස්කට් දාන්න ඕන නිසා අරන් අාවෙ බිස්කට් පැකට් එකක් එක්ක මුරුක්කු පැකට් දෙකක්. මාව දැන් සීතල වෙලා යනවා වාගෙ දැනෙනවා කකුල් දෙකත් හිරි වැටීගෙන වැටෙන්න යනවා මතකයි ආයෙමත් ඇහැරෙද්දි මං පහළ යාලුවා එයාගෙ අම්මා තාත්තා එක කාමරයක වැටුණු පාර අත පය ගහල වගෙ වේ්දනාව මං වැටෙද්දී ඇලුමිනියම් පිගානක සද්දයක් ඇවිත් මාව අරන් ඇවිත් තියෙන්නෙ මං යාන්තම් කතා කරන්න පුලුවන් උනාම ඇහවෙ මල්ලි කොහෙද මාත් එක්ක ආවානෙ කියලා මල්ලි මාත් එක්ක ඇවිත් නෑ එයා පහළ කාමරයේ දොර ලග පුටුවේ අර මං දැකපු දේම දැකලා එතනම වැටිලා ඉදලා තියෙන්නෙ එයාගෙ අතෙ තිබූන බීම බොතල් එක්ක වීදුරුව වැටුණු සද්දෙ ඇහිලා මාමා ඇවිත් එයාව කාමරය ඇතුලට අරන් තියෙන්නෙ. එ එක්කම උඩ මාත් වැටිලා ඉන්නවා දැකලා යාලුවාට කතා කරලා කියලා එයාලගේ කාමරයට අරන් ඇවිත් තියෙන්නෙ. මට දැන් අවුල් වගෙ මාත් එක්ක මල්ලි කතා කරන් ආවානෙ ඒත් මං හැරිලා බලද්දී නම් හිටියේ නෑ. මල්ලි වැටුණා නම් මං දැක්කෙ නැත්තෙ කොහොමද ඇයි මට සද්දයක් ආවෙ නැත්තෙ. දැන් නම් අාපු හැමොම වාගෙ බය වෙලා අපි කාමර දහයක් ගත්තත් කාමර හතරක් විතරක් රෑ කාලය ගෙවන්න හිතුවා. මොකද උඩ තිබූන හැම කාමරයක වාගෙ අවුලක්ලු. දැන් කට්ටිය ලොකු පොඩි හැමොම කලවම් වෙලා කාමර වල රෑ කාලය ගෙව්වා. උදෙ වෙනකක් හිටියේ මෙහෙන් පිටත් වෙන්න.මුළු රෑම මට නම් නින්ද ආවෙම නෑ. මට ටිකක් නින්ද යන්න එද්දී කට්ටිය යන්න සුූදානම් වෙලා. අපි රෑ කෑම හදපු භාජන රෑ කවුරුත් හොදලා නැහැ. උදෙ බලද්දී හැම භාජනයක්ම සත්තු පොර කාලා ඇදලා දාලා වාගෙ හැමතැනම පුදුමයි එ මුළු වත්තම උස තාප්පයකින් වැහිල තියෙන්නෙ ගේට්ටුවත් රෑම වහලා තිබුණා. අපෙ ගිය ගැහැණු කට්ටිය හැමදෙම සූදානම් කරලා අස් පස් කරලා අපි යන්න කලින් වැඩ ටික කරලා අපෙ හැමදෙම බස් එකට දාලා කට්ටිය බස් එකට නැගලා මාත් එක්ක මගෙ යාලුවායි මල්ලියි හෝටලයේ ගාස්තුව ගෙවන්න ගියෙ වත්තේ තියෙන තව පරන බංගලාවක් වගෙ ගෙදර ගෑනු කෙනෙක්ට සල්ලි ගෙවන්න ගියාම ඒ ගෑනි අහනවා මොකද රෑ කලබලයක් වාගෙ එහෙ මෙහෙ දිව්වේ කාව හරි දැකලාද කියලා අපි බයට මොකුත් නොකියා හිනා වෙලා ගෑනු කෙනා ඉතුරු මුදල් අරන් එනකල් බලද්දී දැකපුදෙ තමයි බිත්තියේ මල් මාලයක් එක්ක එල්ලලා තිබූන පින්තූරයේ හිටපු කෙනා අපි හැමොම දැකලා බය වෙච්ච රෑපය නේද කියලා මාගෙ යාලුවාගෙ මල්ලිට පෙන්නලා ඇහුවා අපි තව බය උනා ඉතුරු සල්ලි අරන් ඉක්මනින් එතනින් පිටත් වෙලා එද්දී ගෑනු කෙනා කියනවා අයෙමත් නිවාඩුවට එන්නලු පිස්සු හැදෙනවා ඒ හොල්මන් මන්දිරයට ආයෙමත් යන්න තියා හිතන්නවත් කැමති නැහැ. ගේට්ටුව ලගදි මගෙ යාලුවා නිකන් හැරිලා බැලුවෙ අපි රෑ උඩ හිටපු කාමරයේ පැත්ත. තාමත් අර ඡායාවක් පෙනවා කාමරයේ ජනෙල් ඇතුලෙ. අපි බස් එකට නැග්ගෙ ආයෙමත් පස්ස නොබලාමයි. උදෙ ඉදන් තේ උගුරක්වත් නැති නිසා ඒ කැලෑ පාරෙන් එලියට ආපු ගමන් තියෙන කඩෙන් අපි තේ බොද්දි කඩෙ වැඩ කරන කොල්ලා ඇහුවා රෑ හිටියේ ඒ හෝටලයේ ද කියලා කලින් කොල්ලා එහෙලු වැඩ කරෙ. අයිති නොනාගෙ මල්ලිගෙ කෙල්ල බූට් එකක් දිලා මල්ලි පිස්සු හැදිලා උඩ කාමරයේ එල්ලිලා මැරැණලු. පිස්සු හැදිච්ච කාලෙදී ගෑනු දැකපු ගමන් බදා ගන්නවාලු. කොල්ලො එක්ක තරහයිලු. අපිට කරදරයක් නැතුව ආපු එක ලොකු දෙයක්ලු. මොකද එහෙන් යද්දී කාට හරි ලොකු අවුලක් වෙලා තුවාලයක් වෙලාලු යන්නෙ. කතාව කොපි කිරිමක් නම් නෙමෙ. සත්ය කතා තමයි ගලපලා කියන්නෙ. ඇත්තටම මට හොල්මන් පෙනවා මනුෂ්ය ඝනයෙ හැමදෙම හිතාගෙන ගියාට නම් පේන්නේ නෑ. අහම්බෙන් මෙහෙම උනොත් තමයි පේන්නේ මුලින් නම් හොල්මන් විශ්වාස කරෙ නෑ. දැන් හැබැයි සැරට දැකලා තියෙන නිසා විශ්වාස නොකරත් බැහැ. තව සත්ය කතාවක් අරන් එනකල් සියලුම දෙනාට සුභ......

Tuwan Rimzy Kamoor

[QUOTE="බෙන් 10, post: 23441336, member: 512836"] [B][COLOR="Navy"][SIZE="4"]සිදුවිම වෙන්නේ අපි ගෙදර කස්ටිය එක්ක විනෝද චාරිකාවක් ගිය වෙලෙ... අපි ගියෙ දවස් හයක් තිරිකුණාමලය සිගිරි දඹුල්ල. සිදුවිම වෙන්නේ දඹුල්ල නවාතැන්පළ. අවසාන දවස් දෙකට තමයි අපි මෙතන තෝර ගත්තෙත්. අපේ ගමනට කස්ටිය හතළිස් හතක් වගෙ හිටියා. කොල්ලො දහයක් වගෙ හිටියේ. කලින් දවස් ටිකෙ ගැහැණු අය මහන්සි උන හින්දා එදා රෑට කෑම හදන එක අපි භාර ගත්තා. අපිට උයන්න උනෙ නම් එලියෙ මොකද කුස්සිය නම් හැරෙන්නත් ඉඩ නැති නිසා, කොහොම හරි අපි දැන් කොල්ලො සෙට් එක උයන්න ගත්තා. මහන්සි නිසා මං මුලින් කට්ටියට තේ හදනවා. අපි දැන් මේ හැමදෙම කරනනෙ වත්තේ පිටිපස්සෙ. කියන්න අමතක උනා. මට සාමාන්යයෙන් අවතාර වාගෙ එව්වා පෙනවා. මුලින් විශ්වාස කරෙ නෑ. මං කලින් කථාවක් දැම්මා යාලුවො මතකද දන්නැ. අපි උයන වැඩ කරන් යනවා මට අමුත්තක් දැනෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිත් යනවා වගෙ. මට එන්න එන්න සැරට පුලුටු ගද්ය ඇවිත් යනවා. මුලින් හිතුවෙ උයන නිසා වෙන්න ඇති කියලා. මට දැන් තව එකෙක්ට කියන්නත් අවුල් වගෙ මට පිස්සු කියලා හිතයි. කොහොම හරි උයලා ඉවරයි.බත් පරිප්පු සැමන් හදලා සාලයො මාළු බැදලා. ගැහැණු කට්ටියට කිව්වා කෑම බෙදන්න. එයාල මුලින් කෑම කෑවේ එතනින් නංගී කෙනෙක් කෑම කාලා ඉදුල් විසි කරද්දී කෙනෙක් ඇහුවාලු කෑම නැද්ද තව කියලා හැරිලා බලද්දී කවුරුත්ම ඉදලා නැහැ කෙල්ල සැරට බය වෙලා මෙ ගැන කාටවත් කියලා නෑ. ඔය අතරෙ අපෙන් ගිය ලොකු කට්ටිය සෙට් වෙලා එක්කෙනෙක් බයිට් වලට බැදපු මාළු අරන් එද්දී කෙනෙක් ඇවිත් අහල මහත්තයො ඔයාලා ඉදුල් අයින් කරාම කියන්න ඇවිත් ගන්නම් කියලා පොර එකසිය ගානට බය වෙලා දහඩිය දාලා පුදුමයක් කියන්නෙ පොර ඇගපත තියෙන තද චරිතයක්.තව කෙල්ලො හතරක් එක කාමරයක ඉන්නවා කියලා ගිහිල්ලා ඒ කාමරයේ ඇතුලෙ මිනිහෙක් අඩනවා ඇහුණාලු එක කෙල්ලෙක් දැකලා ජනෙල් ලගින් කලු මිනිහෙක් යනවා. අපේ හිටියා වයසක අන්කල් කෙනෙක් පොර ඇවිදින්නෙත් අමාරුවෙන් එයා ලගට හාවො ඇවිත් කකුල් ඉබලා එලියට ආවා කියලා එයා යන්න හදලා එයාගෙ දුව දැකලා නවත්තලා. අපිට ඇත්තටම ලැබුණේ ලොකු තැනක් බංගලාවක්. හොඳම ටික වෙන්නේ මට. මගෙ යාලුවාගෙ මල්ලි අපිට වඩා අවුරුද්දක් බාලයි නැන්දා එයාගෙ මහත්තයා මෙ තුන් දෙනා හැමදෙම දන්නවා හැබැයි කාටවත් කියලා නැහැ කට්ටිය බය වෙනවා කියලා. අපි කොල්ලො හයක් රෑ කාඩ් ගහන්න හිතලා දෙවැනි මහලෙ කෙරවලම කාමරය ගත්තා. දැන් කාඩ් පැක් එක ගන්න මාත් එක්ක මල්ලි කෙනෙක් පහලට ආවා. පහළ කාමරය ඇවිත් අන්කල් හිටපු කාමරයේ පැක් එක අරන් දැන් යනවා පඩිපෙළ දිගෙ උඩට මාත් එක්ක මල්ලි එනවා මාත් කතා කරන් ගියෙ මල්ලි කතාවක් නෑ පඩිපෙළ ටිකක් උසයි කෙලින් ගිහින් අයෙමත් හැරිලා යන්න ඕනෙත් පඩිපෙළ දිගෙ ටිකක් කලුවරයි උඩට යන්න හැරිලා බලන් ඉද්දි උඩ ඉදලා කැත කලුම කලු බෙල්ල කැඩිලා වගෙ කකුලක් කොර ගහන් සතෙක් වගෙ එකෙක් හෙමින් පහලට එනවා මං මල්ලි ලග ඉන්නවාද බැලුවෙ මතක් වෙලා මල්ලිත් නෑ. අමුතු පුලුටු මියෙක් මැරැණ ගද්යක් ආවා ඇගට සි්තලක් ආවා දැන් අර සතා එන්න එන්න ලං වෙනවා. කෑ ගහන්න හැදුවේ උගුරේන් සද්දයක් පිට වෙන්නේ නෑ මගෙ අතෙ ඇලුමිනියම් පිගානක් තිබූන අපිට බිස්කට් දාන්න ඕන නිසා අරන් අාවෙ බිස්කට් පැකට් එකක් එක්ක මුරුක්කු පැකට් දෙකක්. මාව දැන් සීතල වෙලා යනවා වාගෙ දැනෙනවා කකුල් දෙකත් හිරි වැටීගෙන වැටෙන්න යනවා මතකයි ආයෙමත් ඇහැරෙද්දි මං පහළ යාලුවා එයාගෙ අම්මා තාත්තා එක කාමරයක වැටුණු පාර අත පය ගහල වගෙ වේ්දනාව මං වැටෙද්දී ඇලුමිනියම් පිගානක සද්දයක් ඇවිත් මාව අරන් ඇවිත් තියෙන්නෙ මං යාන්තම් කතා කරන්න පුලුවන් උනාම ඇහවෙ මල්ලි කොහෙද මාත් එක්ක ආවානෙ කියලා මල්ලි මාත් එක්ක ඇවිත් නෑ එයා පහළ කාමරයේ දොර ලග පුටුවේ අර මං දැකපු දේම දැකලා එතනම වැටිලා ඉදලා තියෙන්නෙ එයාගෙ අතෙ තිබූන බීම බොතල් එක්ක වීදුරුව වැටුණු සද්දෙ ඇහිලා මාමා ඇවිත් එයාව කාමරය ඇතුලට අරන් තියෙන්නෙ. එ එක්කම උඩ මාත් වැටිලා ඉන්නවා දැකලා යාලුවාට කතා කරලා කියලා එයාලගේ කාමරයට අරන් ඇවිත් තියෙන්නෙ. මට දැන් අවුල් වගෙ මාත් එක්ක මල්ලි කතා කරන් ආවානෙ ඒත් මං හැරිලා බලද්දී නම් හිටියේ නෑ. මල්ලි වැටුණා නම් මං දැක්කෙ නැත්තෙ කොහොමද ඇයි මට සද්දයක් ආවෙ නැත්තෙ. දැන් නම් අාපු හැමොම වාගෙ බය වෙලා අපි කාමර දහයක් ගත්තත් කාමර හතරක් විතරක් රෑ කාලය ගෙවන්න හිතුවා. මොකද උඩ තිබූන හැම කාමරයක වාගෙ අවුලක්ලු. දැන් කට්ටිය ලොකු පොඩි හැමොම කලවම් වෙලා කාමර වල රෑ කාලය ගෙව්වා. උදෙ වෙනකක් හිටියේ මෙහෙන් පිටත් වෙන්න.මුළු රෑම මට නම් නින්ද ආවෙම නෑ. මට ටිකක් නින්ද යන්න එද්දී කට්ටිය යන්න සුූදානම් වෙලා. අපි රෑ කෑම හදපු භාජන රෑ කවුරුත් හොදලා නැහැ. උදෙ බලද්දී හැම භාජනයක්ම සත්තු පොර කාලා ඇදලා දාලා වාගෙ හැමතැනම පුදුමයි එ මුළු වත්තම උස තාප්පයකින් වැහිල තියෙන්නෙ ගේට්ටුවත් රෑම වහලා තිබුණා. අපෙ ගිය ගැහැණු කට්ටිය හැමදෙම සූදානම් කරලා අස් පස් කරලා අපි යන්න කලින් වැඩ ටික කරලා අපෙ හැමදෙම බස් එකට දාලා කට්ටිය බස් එකට නැගලා මාත් එක්ක මගෙ යාලුවායි මල්ලියි හෝටලයේ ගාස්තුව ගෙවන්න ගියෙ වත්තේ තියෙන තව පරන බංගලාවක් වගෙ ගෙදර ගෑනු කෙනෙක්ට සල්ලි ගෙවන්න ගියාම ඒ ගෑනි අහනවා මොකද රෑ කලබලයක් වාගෙ එහෙ මෙහෙ දිව්වේ කාව හරි දැකලාද කියලා අපි බයට මොකුත් නොකියා හිනා වෙලා ගෑනු කෙනා ඉතුරු මුදල් අරන් එනකල් බලද්දී දැකපුදෙ තමයි බිත්තියේ මල් මාලයක් එක්ක එල්ලලා තිබූන පින්තූරයේ හිටපු කෙනා අපි හැමොම දැකලා බය වෙච්ච රෑපය නේද කියලා මාගෙ යාලුවාගෙ මල්ලිට පෙන්නලා ඇහුවා අපි තව බය උනා ඉතුරු සල්ලි අරන් ඉක්මනින් එතනින් පිටත් වෙලා එද්දී ගෑනු කෙනා කියනවා අයෙමත් නිවාඩුවට එන්නලු පිස්සු හැදෙනවා ඒ හොල්මන් මන්දිරයට ආයෙමත් යන්න තියා හිතන්නවත් කැමති නැහැ. ගේට්ටුව ලගදි මගෙ යාලුවා නිකන් හැරිලා බැලුවෙ අපි රෑ උඩ හිටපු කාමරයේ පැත්ත. තාමත් අර ඡායාවක් පෙනවා කාමරයේ ජනෙල් ඇතුලෙ. අපි බස් එකට නැග්ගෙ ආයෙමත් පස්ස නොබලාමයි. උදෙ ඉදන් තේ උගුරක්වත් නැති නිසා ඒ කැලෑ පාරෙන් එලියට ආපු ගමන් තියෙන කඩෙන් අපි තේ බොද්දි කඩෙ වැඩ කරන කොල්ලා ඇහුවා රෑ හිටියේ ඒ හෝටලයේ ද කියලා කලින් කොල්ලා එහෙලු වැඩ කරෙ. අයිති නොනාගෙ මල්ලිගෙ කෙල්ල බූට් එකක් දිලා මල්ලි පිස්සු හැදිලා උඩ කාමරයේ එල්ලිලා මැරැණලු. පිස්සු හැදිච්ච කාලෙදී ගෑනු දැකපු ගමන් බදා ගන්නවාලු. කොල්ලො එක්ක තරහයිලු. අපිට කරදරයක් නැතුව ආපු එක ලොකු දෙයක්ලු. මොකද එහෙන් යද්දී කාට හරි ලොකු අවුලක් වෙලා තුවාලයක් වෙලාලු යන්නෙ. කතාව කොපි කිරිමක් නම් නෙමෙ. සත්ය කතා තමයි ගලපලා කියන්නෙ. ඇත්තටම මට හොල්මන් පෙනවා මනුෂ්ය ඝනයෙ හැමදෙම හිතාගෙන ගියාට නම් පේන්නේ නෑ. අහම්බෙන් මෙහෙම උනොත් තමයි පේන්නේ මුලින් නම් හොල්මන් විශ්වාස කරෙ නෑ. දැන් හැබැයි සැරට දැකලා තියෙන නිසා විශ්වාස නොකරත් බැහැ. තව සත්ය කතාවක් අරන් එනකල් සියලුම දෙනාට සුභ......[/SIZE][/COLOR][/B] [B][COLOR="DarkRed"]Tuwan Rimzy Kamoor[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom