Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ කතාව මට වසර කිපයකට කලින් මගෙ යාලුවෙකු මට කියපු කතාවක්. මම මෙ කතාව ලියන්නෙ පහසුව සදහා යාලුවා වෙනුවට මම ආරැඩ කරගෙන..( මට වුන සිද්දියක් ලෙස උපකල්පනය කරගෙන.)

ඉදුවර ගමෙ හිටිය ගුරැ පවුලක එකම ලමය.ඉදුවරගෙ දෙමවිපියන් ගුරැවරැන් නිසා ඉදුවරට අඩුපාඩුවක් තිබුනෙ නැ. මම ඉදුවරගෙ ගෙවල් කිටිටුව සාමාන්ය පවුලක බොහො අගහිග කමින් පිරැනු ජිවිතයක් ගතකලෙ. අපි දෙන්නම එකම පන්තියෙ නිසා මම ඉදුවරගෙ ගෙදරට යනව එනව පාසලෙන් පසු හවස් වරැවෙදි.අපි දෙන්න කුඩා කාලයේ සිට හොද යාලුවො. මගෙ ගොඩක් ආර්තික අපහසුතා වලට පිහිට වුනෙ ඉදුවර.පොත් පත් පමනක් නෙවෙයි අන්ඩ දැමු මගෙ කොට කලිසම වෙනුවට අලුත් හො ඉදුවර ඇදපු කලිසමක් කමිසයක් පවා දිමෙන් මට පිහිට වුනා. මට අමාරැ පාඩමි කියල දුන්නෙ ඉදුවරගෙ අමිම.

අපි දෙන්න පහ වසර දක්වා එකම පාසලට ගියෙ. හය වසරෙන් පස්සෙ ඉදුවර ගාල්ලෙ පාසලකට ගියා හොස්ටල් එකෙ නැවතිල ඉදගෙන. පාසලෙන් අපි දෙදෙන දුරස් වුනත් නිවාඩුවට ගෙදර ආවම අපි දෙන්නගෙ යාලුකම පැවැත්තුව .

දැන් ටිකක් ලොකුනිසා මට ගස් නග්න්නත් පුලුවන්. ඉතින් මට මගෙ යාලුව ගමෙ ආවම ගහකට නැගල කුරැමිබ ගෙඩියක් කඩල දිම පුරැද්දක් වුන.

.මෙ පුරැද්ද යාලුව විස්වවද්යාලෙ ඉගන ගන් න කලදිත් තිබුන .කැමිපස් එකෙ තියෙන විසේස සිදුවිමි හැමදේම මා සමග කියනව. මිනිහ කැමිපස් නිවාඩු කාලෙට සති අන්තෙ එනව අඩු වුනාම මම අහනව ඇයි නාවෙ කියල. ඉදුවර කියනව මචන් කුප්පි දාන්න තියෙනව කියල. දවසක් මම කිවිව උබ දැන් බොන්නත් පුරැදු වෙලාද කියල. මිනහ කිවිව නැකියල . මම කිවිව උඹ එහෙනන් කුප්පි දානව කිවිවෙ කියල. උෟකිව්ව කුපිපි දානව කියන්න ලමයින්ට බැරි දෙවල් කියල දෙනව කියල. මට මාර ලැජ්ජාවක් හිතුන

.ඔය වගෙ තමයි අපේ කාලෙ ගතවුනෙ. මම උසස් පෙලින් පස්සෙ ගෙදර වත්තෙ පිටියෙ වැඩ බලාගෙනහිටිය. යාලුව නුවර පැත්තෙ වලවිවකින් බැදල එ ගෙදරම නතර වුන.ඒ මොනව වුනත් ගමෙ ආවම හැමදාම මම හොයාගෙන ඇවිත් කුරැමිබ ගෙඩියක් බොනව .ඒක පුරැද්දක් ලෙස තිබුන.

ඔහොම අවුරැදු 12 විතර ගිය. දවසක් ආපු වෙලාවක මට කිවිව පපුව ටිකක් රිදෙනව බයිපාස් එකක් කරන්න කවිව කියල. එහෙම කියල මිනිහ කිවිව මටනමි දැන් ජිවිතෙ එපා වෙලා තියෙන්නෙ. පවුලෙ පුස්න කියල.මිනිහ මට කියනව සල්ලි තිබුනට වැඩක් නැ. ජිවත් නේන නමි ආදරය වුවමනායි.අමිම තාත්ත තනි කරල නුවර පදින්චි වුන එක මහ මොඩ වැඩක්.දැන් අපි හැමෝම දුක් විදිනව කියල.

එහෙම කියල එදාගිය ඉදුවර ගමට ආවෙ ආපහු මාස 3විතර.

. එදත් කුරැමිබ ගෙඩියක් බිල අපි කතා කලා. ආගිය තොරතුරැ. මම ඇහුව බයිපාස් ඔපරෙසන් එක කලාද කියල මිනිහ කිවිව නැ එක කරන්න ඔින නැ. මැරැනත් කමක්නැ කියල.

ඔහොම මාස 6විතර ගියා. මම දවසක් උදෙ පාන්දර ගෙදර ඉස්සරහ වත්තෙ ඉන්නකොට ඉදුවර ආව. මිනිහ හරිම වෙනස් වෙල. මහන්සි පාටයි. මම ඇහුව මොකද කියල අමිම තාත්ත බලන්න ගෙදර ආව උබවත් බලල යන්න හිතුන කිව්ව. මට හරි තිබහයි කිවිව. මම ඉක්මනට කුරැමිබ ගෙඩියක් කඩල කපල දුන්න. මිනිහ එක හුස්මට ඒක බිල මම යනව මචන් කියල හදිස්සියෙම යන්න ගිය.

මමත් ගෙදරට ගොඩ වුනා විතරයි ඉදුවරගෙ අමිමගෙ කැගැහිල්ල ක් ඇහුන ඉදිවරලගෙ ගෙ දිහායින් මම දුවල ගිය ඉදිවරගෙ ගෙදරට. ඉදිවරගෙ අමිම කැ ගහනව මගෙ පුතේ කියල. මම ඇහුව ඉදිවරගෙ තාත්තගෙන් ඇයි කියල. ඉදුවරගෙ තාත්ත කිවිව පුතෙ ඔයාගෙ යාලුව ඉදුවර ඉයෙ රැ හාටි ඇටැක් එකකින් මැරිල කියල නුවරින් කොල් කලා කියල.

ඒ එක්කම මට සිහි නැතිවනා. මම දවස්3ට පස්සෙ සිහි ඇවිත් ටිකටි කපාගෙන ගෙදර ආවෙ. මම අන්තිමට කපල දුන්න කුරැම්බ ගෙඩියෙ බිල විසි කරපු කෝමිබය ගහ යට තවම තියෙනව.මම ඇවිත් කාටවත් නොකිය ඒක වලදාල දැමිම..

Sureshe Hewapathi Sureshe

[QUOTE="බෙන් 10, post: 23481900, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"]මෙ කතාව මට වසර කිපයකට කලින් මගෙ යාලුවෙකු මට කියපු කතාවක්. මම මෙ කතාව ලියන්නෙ පහසුව සදහා යාලුවා වෙනුවට මම ආරැඩ කරගෙන..( මට වුන සිද්දියක් ලෙස උපකල්පනය කරගෙන.) ඉදුවර ගමෙ හිටිය ගුරැ පවුලක එකම ලමය.ඉදුවරගෙ දෙමවිපියන් ගුරැවරැන් නිසා ඉදුවරට අඩුපාඩුවක් තිබුනෙ නැ. මම ඉදුවරගෙ ගෙවල් කිටිටුව සාමාන්ය පවුලක බොහො අගහිග කමින් පිරැනු ජිවිතයක් ගතකලෙ. අපි දෙන්නම එකම පන්තියෙ නිසා මම ඉදුවරගෙ ගෙදරට යනව එනව පාසලෙන් පසු හවස් වරැවෙදි.අපි දෙන්න කුඩා කාලයේ සිට හොද යාලුවො. මගෙ ගොඩක් ආර්තික අපහසුතා වලට පිහිට වුනෙ ඉදුවර.පොත් පත් පමනක් නෙවෙයි අන්ඩ දැමු මගෙ කොට කලිසම වෙනුවට අලුත් හො ඉදුවර ඇදපු කලිසමක් කමිසයක් පවා දිමෙන් මට පිහිට වුනා. මට අමාරැ පාඩමි කියල දුන්නෙ ඉදුවරගෙ අමිම. අපි දෙන්න පහ වසර දක්වා එකම පාසලට ගියෙ. හය වසරෙන් පස්සෙ ඉදුවර ගාල්ලෙ පාසලකට ගියා හොස්ටල් එකෙ නැවතිල ඉදගෙන. පාසලෙන් අපි දෙදෙන දුරස් වුනත් නිවාඩුවට ගෙදර ආවම අපි දෙන්නගෙ යාලුකම පැවැත්තුව . දැන් ටිකක් ලොකුනිසා මට ගස් නග්න්නත් පුලුවන්. ඉතින් මට මගෙ යාලුව ගමෙ ආවම ගහකට නැගල කුරැමිබ ගෙඩියක් කඩල දිම පුරැද්දක් වුන. .මෙ පුරැද්ද යාලුව විස්වවද්යාලෙ ඉගන ගන් න කලදිත් තිබුන .කැමිපස් එකෙ තියෙන විසේස සිදුවිමි හැමදේම මා සමග කියනව. මිනිහ කැමිපස් නිවාඩු කාලෙට සති අන්තෙ එනව අඩු වුනාම මම අහනව ඇයි නාවෙ කියල. ඉදුවර කියනව මචන් කුප්පි දාන්න තියෙනව කියල. දවසක් මම කිවිව උබ දැන් බොන්නත් පුරැදු වෙලාද කියල. මිනහ කිවිව නැකියල . මම කිවිව උඹ එහෙනන් කුප්පි දානව කිවිවෙ කියල. උෟකිව්ව කුපිපි දානව කියන්න ලමයින්ට බැරි දෙවල් කියල දෙනව කියල. මට මාර ලැජ්ජාවක් හිතුන .ඔය වගෙ තමයි අපේ කාලෙ ගතවුනෙ. මම උසස් පෙලින් පස්සෙ ගෙදර වත්තෙ පිටියෙ වැඩ බලාගෙනහිටිය. යාලුව නුවර පැත්තෙ වලවිවකින් බැදල එ ගෙදරම නතර වුන.ඒ මොනව වුනත් ගමෙ ආවම හැමදාම මම හොයාගෙන ඇවිත් කුරැමිබ ගෙඩියක් බොනව .ඒක පුරැද්දක් ලෙස තිබුන. ඔහොම අවුරැදු 12 විතර ගිය. දවසක් ආපු වෙලාවක මට කිවිව පපුව ටිකක් රිදෙනව බයිපාස් එකක් කරන්න කවිව කියල. එහෙම කියල මිනිහ කිවිව මටනමි දැන් ජිවිතෙ එපා වෙලා තියෙන්නෙ. පවුලෙ පුස්න කියල.මිනිහ මට කියනව සල්ලි තිබුනට වැඩක් නැ. ජිවත් නේන නමි ආදරය වුවමනායි.අමිම තාත්ත තනි කරල නුවර පදින්චි වුන එක මහ මොඩ වැඩක්.දැන් අපි හැමෝම දුක් විදිනව කියල. එහෙම කියල එදාගිය ඉදුවර ගමට ආවෙ ආපහු මාස 3විතර. . එදත් කුරැමිබ ගෙඩියක් බිල අපි කතා කලා. ආගිය තොරතුරැ. මම ඇහුව බයිපාස් ඔපරෙසන් එක කලාද කියල මිනිහ කිවිව නැ එක කරන්න ඔින නැ. මැරැනත් කමක්නැ කියල. ඔහොම මාස 6විතර ගියා. මම දවසක් උදෙ පාන්දර ගෙදර ඉස්සරහ වත්තෙ ඉන්නකොට ඉදුවර ආව. මිනිහ හරිම වෙනස් වෙල. මහන්සි පාටයි. මම ඇහුව මොකද කියල අමිම තාත්ත බලන්න ගෙදර ආව උබවත් බලල යන්න හිතුන කිව්ව. මට හරි තිබහයි කිවිව. මම ඉක්මනට කුරැමිබ ගෙඩියක් කඩල කපල දුන්න. මිනිහ එක හුස්මට ඒක බිල මම යනව මචන් කියල හදිස්සියෙම යන්න ගිය. මමත් ගෙදරට ගොඩ වුනා විතරයි ඉදුවරගෙ අමිමගෙ කැගැහිල්ල ක් ඇහුන ඉදිවරලගෙ ගෙ දිහායින් මම දුවල ගිය ඉදිවරගෙ ගෙදරට. ඉදිවරගෙ අමිම කැ ගහනව මගෙ පුතේ කියල. මම ඇහුව ඉදිවරගෙ තාත්තගෙන් ඇයි කියල. ඉදුවරගෙ තාත්ත කිවිව පුතෙ ඔයාගෙ යාලුව ඉදුවර ඉයෙ රැ හාටි ඇටැක් එකකින් මැරිල කියල නුවරින් කොල් කලා කියල. ඒ එක්කම මට සිහි නැතිවනා. මම දවස්3ට පස්සෙ සිහි ඇවිත් ටිකටි කපාගෙන ගෙදර ආවෙ. මම අන්තිමට කපල දුන්න කුරැම්බ ගෙඩියෙ බිල විසි කරපු කෝමිබය ගහ යට තවම තියෙනව.මම ඇවිත් කාටවත් නොකිය ඒක වලදාල දැමිම..[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"] Sureshe Hewapathi Sureshe[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom