Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වොරන් පවුලේ ශාපය THE NUN ( VALAC )

හායි යාලුවනේ කොහොමද ? අද මන් ඔයාලට දෙන්න විශේෂ දෙයක් ගේනවා අද මන් ඔයාලට ගෙනාවේ චිතරපටයක් නම් නොවේ සත්‍ය කතාවක් ඔස්සේ නිර්මාණය වූ චිත්‍රපට පෙළක ඉතිහාසය සම්බන්දය සමගින් ඉදිරියට එන්නට නියමිත THE NUN චිතරපටයේ ඇතුලාන්තයේ ඇති වැදගත් දෙයක් සමගින් ඔබට ලොකු පණිවිඩයක් දෙන්න ඉතින් ඔයාල දන්නවා මේ සමූහය තුල චිත්‍රපට විචාරය කිරීමට ඉඩක් නොමැති බව එත් මේ විචාරයක් නොවේ මෙය මැනවින් තේරුම් ගත් ඇඩ්මින් මඩුල්ල මට මෙය පලකිරීමට අවසර දුන්නා .

මන් මගේ කලින් පොස්ට් එකෙන් මන් ඔයාලට කිව්වේ අමනුෂ්‍ය ආක්‍රමණයක් වන හැටි ඉතින් මන් මේක හරහා දෙන්න හදන්නෙත් අමනුෂයෙක් දශක 3ක් පමණ කාලයක් තුල වොරන් පවුලෙන් පලිගන්න ආපු විදිය ම්ම්ම් සමහරු දන්නේ නැතුව ඇති මේ ed warren සහ lorraine warren කියන්නේ කවුද කියල මන් මෙහෙම කෙටියෙන් කියන්නම්කො conjuring චිත්‍රපටයේ මේ අභිරහස විසදන්න එන කපල් එක ඔයාල දන්නවා ඇතිනේ අන්න එයාල දෙන්න තමයි මේ

conjuring 1/2 Annabelle 1 , Annabelle creation කියන චිත්‍රපටි ඔයාල බලලා ඇති නමුත් මේ සිදුවීම් සත්‍ය වශයෙන් වුන වර්ෂ ගත්තහම මේවා release වුන විදියට වඩා ගොඩක් වෙනස් මන් එක ඔයාලගේ පහසුවට මෙන්න මෙහෙම දැන්නම් සිදුවීම් වුනු වර්ෂ පිලිවෙලින් මේවා THE NUN නැත්තම් valak බලවේගය යම් හෙයකින් හෝ සම්බන්ද වුනු චිත්‍රපට නැත්තම් සිදුවීම් පිලිවෙලින්

01 1943 Annabelle creation වල ළමයාගේ මරණය රිය අනතුරක් මගින්

02 1952 THE NUN (තාමත් තිරගතවී නොමැති )

03 1955 නැවතත් Annabelle creation වල ආබාදිත ළමයෙක් හදාගැනීමට අරන් නැවතත් එම සිදුවීම් අලුත් වීම

04 1967 Annabelle 1 නැවත ආරම්භය

05 1971 conjuring 1

06 1976 conjuring 2 enfield poltergeist

හරි ඉතින් දැන් ඔයාලට තේරෙනවා නේද මේ සිදුවීම් අපි බලල තියන ව්දියට නෙමෙයි සත්යටම වෙලා තියෙන්නේ කියලා ඉතින් මන් මේ විදියට ඔයාලට time line එකක් ගෙනාව තව හේතුවක් තමයි මේ valac කියන අමනුෂ්‍යයා අවුරුදු 25ක් පමණ තිස්සේ වොරින් යුවල පස්සෙන් ඇවිත් තියනවා valac කියන්නේ කවුද කියලා මන් කලින් පොස්ට් වලින් ඔයාලට කියල තියනවා අවශ්‍ය අය විමසන්න

එතකොට මන් කිව්වා නේද THE NUN කියන එකේ පොඩි දෙයක් ඔයාලට කියනවා කියලා ඔව් මෙන්න මෙහෙමයි මන් හිතනවා THE NUN එක teaser එක බලන්න ඇති කියලා එකේ ඉන්නවා සුදු පාට ඇදගත්ත කන්‍යා සොයුරියක් ඉතින් ඒ teaser එක ආරම්භයේදීම කියනවා ඇයට අමනුෂ්‍ය nun කෙනෙක් ගැන පෙනීමක් තියනවා කියලා ඉතින් lorraine warren ටත් එහෙම පෙනීමක් තියනවා කියලා ඔයාල දන්නවා ඉතින් මන් හිතන විදියට මෙතන මතු කරන්න හදන්නේ lorraine warren ගේ තරුණ කාලය හෝ ඇයගේ සහෝදරියක්ද යන බව මට සැකයි ? ඒ වගේම ඔයාල දන්නවද lorraine warren චරිතය නිරුපනය කරන කෙනාගේ නම Vera Farmiga එතකොට THE NUN එකේ සුදු පාට ඇදගත්ත කන්‍යා සොයුරිය නිරුපනය කරන කෙනාගේ නම Taissa Farmiga ඔව් මේ දෙන්න ඇත්තටම අක්කයි නංගි trailer එක ආවම මිට වඩා දේවල් කියන්න පුළුවන් උනත් මන් කියන්නේ නැහැ මොකද එතකොට එහි රසය අඩුවෙන නිසා

ඉතින් මන් මේකෙන් කියන්න හදපු ප්‍රධාන දේ තමයි මේ valac කියන demon අවුරුදු 25ක් පමණ තිස්සේ රටවල් 3ක මොවුන්ව ග්‍රහණයට ගැනීමට කටයුතු කළා ඉතින් අන්තිමට ed warren මියගියා ඒ ඔබ කවුරුත් දන්නා ammtiville සිද්දිය ගවේෂණය කරන අවදියේ ඉතින් lorraine warren නම් පවසන විදියට ඔහුගේ මරණයට the nun නැත්නම් valac කියන අමනුෂයා ප්‍රධාන සාධකයක් වුන බවයි .

ඉතින් ඔයාලට තේරෙනවා නේද මෙහි ඇති භයානක කම ගැන ? හැමදේකටම සීමාවක් තියාගන්න විශේෂයෙන් මෙවැනි දේවල් වලට

ඉතින් මීට වඩා මට තේරුම් කරන්න ගොඩාක් අමාරුයි කරුණාකර වැරදි ඇත්නම් නිවැරදි කරන්න ඒ වගේම යම් දෙයක් අපැහැදිලි නම් විමසන්න

විශ්වාශය තුල හැමදාම විශ්වාසය තබන්න විශ්වාස කරන්න

නමුත් ඇදහිල්ලක් කර නොගන්න

ෆොක්ස් ...../

[QUOTE="බෙන් 10, post: 23608725, member: 512836"] [B][COLOR="Blue"][SIZE="4"]වොරන් පවුලේ ශාපය THE NUN ( VALAC ) හායි යාලුවනේ කොහොමද ? අද මන් ඔයාලට දෙන්න විශේෂ දෙයක් ගේනවා අද මන් ඔයාලට ගෙනාවේ චිතරපටයක් නම් නොවේ සත්‍ය කතාවක් ඔස්සේ නිර්මාණය වූ චිත්‍රපට පෙළක ඉතිහාසය සම්බන්දය සමගින් ඉදිරියට එන්නට නියමිත THE NUN චිතරපටයේ ඇතුලාන්තයේ ඇති වැදගත් දෙයක් සමගින් ඔබට ලොකු පණිවිඩයක් දෙන්න ඉතින් ඔයාල දන්නවා මේ සමූහය තුල චිත්‍රපට විචාරය කිරීමට ඉඩක් නොමැති බව එත් මේ විචාරයක් නොවේ මෙය මැනවින් තේරුම් ගත් ඇඩ්මින් මඩුල්ල මට මෙය පලකිරීමට අවසර දුන්නා . මන් මගේ කලින් පොස්ට් එකෙන් මන් ඔයාලට කිව්වේ අමනුෂ්‍ය ආක්‍රමණයක් වන හැටි ඉතින් මන් මේක හරහා දෙන්න හදන්නෙත් අමනුෂයෙක් දශක 3ක් පමණ කාලයක් තුල වොරන් පවුලෙන් පලිගන්න ආපු විදිය ම්ම්ම් සමහරු දන්නේ නැතුව ඇති මේ ed warren සහ lorraine warren කියන්නේ කවුද කියල මන් මෙහෙම කෙටියෙන් කියන්නම්කො conjuring චිත්‍රපටයේ මේ අභිරහස විසදන්න එන කපල් එක ඔයාල දන්නවා ඇතිනේ අන්න එයාල දෙන්න තමයි මේ conjuring 1/2 Annabelle 1 , Annabelle creation කියන චිත්‍රපටි ඔයාල බලලා ඇති නමුත් මේ සිදුවීම් සත්‍ය වශයෙන් වුන වර්ෂ ගත්තහම මේවා release වුන විදියට වඩා ගොඩක් වෙනස් මන් එක ඔයාලගේ පහසුවට මෙන්න මෙහෙම දැන්නම් සිදුවීම් වුනු වර්ෂ පිලිවෙලින් මේවා THE NUN නැත්තම් valak බලවේගය යම් හෙයකින් හෝ සම්බන්ද වුනු චිත්‍රපට නැත්තම් සිදුවීම් පිලිවෙලින් 01 1943 Annabelle creation වල ළමයාගේ මරණය රිය අනතුරක් මගින් 02 1952 THE NUN (තාමත් තිරගතවී නොමැති ) 03 1955 නැවතත් Annabelle creation වල ආබාදිත ළමයෙක් හදාගැනීමට අරන් නැවතත් එම සිදුවීම් අලුත් වීම 04 1967 Annabelle 1 නැවත ආරම්භය 05 1971 conjuring 1 06 1976 conjuring 2 enfield poltergeist හරි ඉතින් දැන් ඔයාලට තේරෙනවා නේද මේ සිදුවීම් අපි බලල තියන ව්දියට නෙමෙයි සත්යටම වෙලා තියෙන්නේ කියලා ඉතින් මන් මේ විදියට ඔයාලට time line එකක් ගෙනාව තව හේතුවක් තමයි මේ valac කියන අමනුෂ්‍යයා අවුරුදු 25ක් පමණ තිස්සේ වොරින් යුවල පස්සෙන් ඇවිත් තියනවා valac කියන්නේ කවුද කියලා මන් කලින් පොස්ට් වලින් ඔයාලට කියල තියනවා අවශ්‍ය අය විමසන්න එතකොට මන් කිව්වා නේද THE NUN කියන එකේ පොඩි දෙයක් ඔයාලට කියනවා කියලා ඔව් මෙන්න මෙහෙමයි මන් හිතනවා THE NUN එක teaser එක බලන්න ඇති කියලා එකේ ඉන්නවා සුදු පාට ඇදගත්ත කන්‍යා සොයුරියක් ඉතින් ඒ teaser එක ආරම්භයේදීම කියනවා ඇයට අමනුෂ්‍ය nun කෙනෙක් ගැන පෙනීමක් තියනවා කියලා ඉතින් lorraine warren ටත් එහෙම පෙනීමක් තියනවා කියලා ඔයාල දන්නවා ඉතින් මන් හිතන විදියට මෙතන මතු කරන්න හදන්නේ lorraine warren ගේ තරුණ කාලය හෝ ඇයගේ සහෝදරියක්ද යන බව මට සැකයි ? ඒ වගේම ඔයාල දන්නවද lorraine warren චරිතය නිරුපනය කරන කෙනාගේ නම Vera Farmiga එතකොට THE NUN එකේ සුදු පාට ඇදගත්ත කන්‍යා සොයුරිය නිරුපනය කරන කෙනාගේ නම Taissa Farmiga ඔව් මේ දෙන්න ඇත්තටම අක්කයි නංගි trailer එක ආවම මිට වඩා දේවල් කියන්න පුළුවන් උනත් මන් කියන්නේ නැහැ මොකද එතකොට එහි රසය අඩුවෙන නිසා ඉතින් මන් මේකෙන් කියන්න හදපු ප්‍රධාන දේ තමයි මේ valac කියන demon අවුරුදු 25ක් පමණ තිස්සේ රටවල් 3ක මොවුන්ව ග්‍රහණයට ගැනීමට කටයුතු කළා ඉතින් අන්තිමට ed warren මියගියා ඒ ඔබ කවුරුත් දන්නා ammtiville සිද්දිය ගවේෂණය කරන අවදියේ ඉතින් lorraine warren නම් පවසන විදියට ඔහුගේ මරණයට the nun නැත්නම් valac කියන අමනුෂයා ප්‍රධාන සාධකයක් වුන බවයි . ඉතින් ඔයාලට තේරෙනවා නේද මෙහි ඇති භයානක කම ගැන ? හැමදේකටම සීමාවක් තියාගන්න විශේෂයෙන් මෙවැනි දේවල් වලට ඉතින් මීට වඩා මට තේරුම් කරන්න ගොඩාක් අමාරුයි කරුණාකර වැරදි ඇත්නම් නිවැරදි කරන්න ඒ වගේම යම් දෙයක් අපැහැදිලි නම් විමසන්න විශ්වාශය තුල හැමදාම විශ්වාසය තබන්න විශ්වාස කරන්න නමුත් ඇදහිල්ලක් කර නොගන්න [/SIZE][/COLOR][/B] [B][COLOR="Red"]ෆොක්ස් ...../[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom