Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ සිදුවීමට මුහුණ දෙන්න උනේ මීට අව්රුදු හතරකට විතර කලින්... පාසල් නිවාඩු කාලෙත් ආපු නිසා අම්මයි තාත්තයි මමයි තීරණය කරා අගෝස්තු නිවාඩුව මගෙ තාත්තගෙ මහ ගෙදර ගත කරන්න...

තාත්තගෙ මහ ගෙදර තියෙන්නෙ කෑගල්ල ප්‍රදේශයෙ නගරයට කිට්ටුව... අපි තුන් දෙනා කෑගල්ලට යද්දි ටිකක් හවස් උනා, මතක විදිහට හවස 4.30 පමණ වෙන්න ඇති... මහ ගෙදර ඒ වෙනකොට හිටියෙ තාත්තගෙ අක්කා,ඒ කියන්නෙ මගෙ නැන්දා විතරයි...

අපෙ ඒ මහ ගෙදර තියෙන්නෙ කන්දක ඉහලම කොටසෙ... ඒ කන්දෙ පාමුල තිබ්බෙ බොහොම දුප්පත් ආච්චි කෙනෙකුයි ලස්සන අක්කා කෙනෙකුයි හිටිය පොඩි ගෙදරක්...

ඒ අක්කගෙ අම්මයි තාත්තයි වෙලා ගිහින්... පොඩි කාලෙ ඉදන්ම ආච්චි ලඟ තමා හැදිලා වැඩිල තියෙන්නෙ... වාසනාවකට හෝ අවාසනාවකට එයාට ලැබිලා තිබුනා ලස්සන රූපයක්... ආර්ථික අපහසුතා නිසා හෝ මොන යම් හෝකරාන නිසා වැඩි අද්යාපනයක් නොලබපු එයා ජීවත් වෙන්න කලේ ගාමන්ට් යන එක...

මම නැන්දලගෙ දිහා ගියාම අනිවාරෙන්ම ඒ ගෙදරට යනවා වෙරලු ඇහිඳගෙන එන්න... ඒ ගෙදර ඉස්සරහා තිබුනා වාරයක් අවාරයක් නැතුව වගේ ගෙඩි හැදෙනව නියම වෙරලු ගහක්... ඇහිඳින්න වෙරලු නැති උනොත් ඒ ආච්චි හෝ අක්කා කලින් අැහිඳපු ගෙඩි ටිකක් හරි දීලා එවනවා...

එදත් මම ගිහින් ඇඳුමක් එහෙම මාරුකරගෙන උණුවෙන් තේ එකක් එහෙම ගහලා නැන්දගෙන් ඇහුවා පහලින් වෙරලු ගෙඩි ටිකක් අැහිඳගෙන එන්නද කියලා... නැන්දා කවදාවත් නැතුව මට සැර කරා නෑ නෑ මේ වෙලාවෙ ඔහෙ යන්ඩ එපා ඕන නම් පස්සෙ ලොකු තාත්තලගෙ දිහායින් ඉල්ලං එන්ඩ කියලා...

මම එවෙලෙ ඒ කියපු දේ ඇහුව වගේ ඉදලා චුට්ටක් එහා මෙහා වෙනකම් ඉදලා සට පට ගාලා ශොපින් බෑග් එකකුත් සාක්කුවෙ ඔබාගෙන කන්ද පහලට දුවගෙන ගියා...

වෙනදා නම් අර ගේ වටේට හරි ලස්සනට පිරිසිදු කරලා පිළිවෙලට පොඩි වතු කෑල්ල තිබුනා... ඒත් එදා නම් ටිකක් වල් වැදිලා වගේ තිබ්බෙ...

ඒ වෙරලු ගහ තියෙන්නෙ ගේ ඉස්සරහම වගේ මීටර් 10ක් 15ක් ඉස්සරහින්... ඔය ගහට මීටර් 110ක් විතර එහායින් තියෙනවා ටිකක් ලොකු අඹ ගහක්... ඒ ගහ යට තියනවා පොඩි ගලක්...

මම යද්දි අර අක්කා එතන ඉඳගෙන හිටියා... හැබැයි ඉස්සර තරම් ලස්සනක් පෙනුන් නෑ ඇස් වල දීප්තියක් නෑ මූනත් අඳුරුයි වගේ කොන්ඩෙත් කඩාදාගෙන හිටියෙ... ඒත් මම ඒක ගැන වැඩි දුර නොහිතාම "අක්කි වෙරලු ගෙඩියක් ඇහිඳගන්නම් !" කියලා කීවෙ කවදාවත් එපා කියන්නෙ නෑ කියලා දන්න නිසා...

ඒත් මම කියපු එක එයාට ගානක් නෑ වගේ හිටියා... හරියට ලොකු කනගාටුවකින් ඔහේ බලන් ඉන්නවා කියලා මට හිතුනෙ... මට හිතටත් පොඩි චකිතයක් ආවා... වත්තත් වල් වැදිලා මිනිස්සු ඉන්න තැනක් නෙවේ වගේ, අනික ඒ අක්කත් මාරම අමුතුයි ඒ නිසා මමපට ගාලාගෙඩි දෙක තුනක් අරගෙන ගෙදරට දිව්වා...

එදා කාලා බීලා නිදාගත්තට පස්සෙ උදේම මාව ගැස්සිලා ඇහැරුනේ නැන්දගෙ ආමන්ත්‍රනේට... මගෙන් ඇහුවා මේ වෙරලු කොහෙන්ද කියලා, මටත් නිදි මරගාතෙම වගේ කියවුනා පහලින් කියලා...

විනාඩි 5ක විතර දෝස් මුරේකට පස්සෙ වෙරලු ටිකත් වත්ත පල්ලෙහාට විසි කරලා දැම්මා... මට ඒ පැත්ත පලාතෙ යෑම සම්පූර්ණයෙන්ම තහනම් කරා... මටත් අර වත්න පාලුවට ගිහින් තිබ්බ නිසා ආයෙ එහෙ යන්නෑ කියලා හිතාගත්තා...

මහ ගෙදරට එහායින් තියෙන්නෙ අපෙ බාප්පගෙ ගෙදර... බාප්පගෙ පුතා මටවඩා අව්රුදු 4ක් විතර වැඩිමල් එයා මම ආපු නිසා මහ ගෙදරට ආවා... ඒ අයියා එක්ක කිව්වා මම පහලින් අරං ආපු වෙරලු ටික විසි කරා කියලා...

එතකොට එයත් කීවා ආයෙ එහෙ යන්න එපා කියලා... මම හේතුව ඇහුවම කිව්වා ඒ ගෙදර කව්රුත් නෑ කියලා... ඒත් මම එයාට ඉස්සෙල්ලම කීවෙ නෑ මම ඒ අක්කව දැක්කා කියලා... හාර අවුස්ස අවුස්ස කියන කියන එකට හේතු අහද්දි තමා වෙලා තියෙන දේ මට කීවෙ...

ඒ ගෙදර හිටිය ආච්චි ඒ සිදුවීම වෙන්න අව්රුද්දකට විතර කලින් මැරිලා අර අක්කා තනියම ගෙදර ඉදලා තියෙන්නෙ... ඊට පස්සෙ අර අක්කා එක්ක කොල්ලෙක් යාලු වෙලා ඒ අක්කගෙන් ගන්න ඕන දේවල් අරාගන අතෑරලා දාලා...

අන්තිමේට කොහොම හරි කාත් කව්රුත් නැතිව අනාත වෙලා ගියාට පස්සෙ මම අර වෙරලු අැහිඳපු ගහේම එයා එල්ලිලා මැරලා තියෙනවා... මිනිය භාරගන්න වත් කව්රුත් ඉදලා නෑ කියලා කිව්වා...

ඒක අහද්දි තමා මට තේරුනේ මම කතා කරලා තියෙන්නෙ ඒ අක්කගෙ හොල්මනට කියලා...

එදායින් පස්සෙ තාමත් හවස් වෙලාවට මම එ් පැත්තෙ යන් නෑ... අනික මම විතරක් නෙවේ ගොඩක් අය ඒ අක්කා ඒ විදිහට ඉදගෙන ඉන්නවා දැකලා ගොඩක් අය බය වෙලා තියෙනවා කියලා ආරන්චි උනා...

ඒ දැක්කෙ හොල්මන් කියලා දැනගෙන හිටියා නම් අනිවාරෙන් මටත් නූල්දාලා පිරිත් කියන්න වෙයි... වෙලාවට ඒක දැනගත්තෙ පස්සෙ නිසා ලොකුවට බයක් දැනුන් නෑ...

කොහොම උනත් අදශ්‍යමාන බලවේග යම් යම් අවස්ථා වලදි අපිට දුශ්‍යමාන වෙනවා... මේක කියවන ඔයත් සමහර විට හොල්මන් දැකලා අැති... හැබැයි ඒ හොල්මනක්ද ඇත්තටම මිනිහෙක්ද කියලා ඔයා තවමත් හරියට දැනගන්න නැතුව අැති...

Dewmina Wathsana Randunu

[QUOTE="බෙන් 10, post: 23627977, member: 512836"] [SIZE="4"][B][COLOR="Blue"]මට මේ සිදුවීමට මුහුණ දෙන්න උනේ මීට අව්රුදු හතරකට විතර කලින්... පාසල් නිවාඩු කාලෙත් ආපු නිසා අම්මයි තාත්තයි මමයි තීරණය කරා අගෝස්තු නිවාඩුව මගෙ තාත්තගෙ මහ ගෙදර ගත කරන්න... තාත්තගෙ මහ ගෙදර තියෙන්නෙ කෑගල්ල ප්‍රදේශයෙ නගරයට කිට්ටුව... අපි තුන් දෙනා කෑගල්ලට යද්දි ටිකක් හවස් උනා, මතක විදිහට හවස 4.30 පමණ වෙන්න ඇති... මහ ගෙදර ඒ වෙනකොට හිටියෙ තාත්තගෙ අක්කා,ඒ කියන්නෙ මගෙ නැන්දා විතරයි... අපෙ ඒ මහ ගෙදර තියෙන්නෙ කන්දක ඉහලම කොටසෙ... ඒ කන්දෙ පාමුල තිබ්බෙ බොහොම දුප්පත් ආච්චි කෙනෙකුයි ලස්සන අක්කා කෙනෙකුයි හිටිය පොඩි ගෙදරක්... ඒ අක්කගෙ අම්මයි තාත්තයි වෙලා ගිහින්... පොඩි කාලෙ ඉදන්ම ආච්චි ලඟ තමා හැදිලා වැඩිල තියෙන්නෙ... වාසනාවකට හෝ අවාසනාවකට එයාට ලැබිලා තිබුනා ලස්සන රූපයක්... ආර්ථික අපහසුතා නිසා හෝ මොන යම් හෝකරාන නිසා වැඩි අද්යාපනයක් නොලබපු එයා ජීවත් වෙන්න කලේ ගාමන්ට් යන එක... මම නැන්දලගෙ දිහා ගියාම අනිවාරෙන්ම ඒ ගෙදරට යනවා වෙරලු ඇහිඳගෙන එන්න... ඒ ගෙදර ඉස්සරහා තිබුනා වාරයක් අවාරයක් නැතුව වගේ ගෙඩි හැදෙනව නියම වෙරලු ගහක්... ඇහිඳින්න වෙරලු නැති උනොත් ඒ ආච්චි හෝ අක්කා කලින් අැහිඳපු ගෙඩි ටිකක් හරි දීලා එවනවා... එදත් මම ගිහින් ඇඳුමක් එහෙම මාරුකරගෙන උණුවෙන් තේ එකක් එහෙම ගහලා නැන්දගෙන් ඇහුවා පහලින් වෙරලු ගෙඩි ටිකක් අැහිඳගෙන එන්නද කියලා... නැන්දා කවදාවත් නැතුව මට සැර කරා නෑ නෑ මේ වෙලාවෙ ඔහෙ යන්ඩ එපා ඕන නම් පස්සෙ ලොකු තාත්තලගෙ දිහායින් ඉල්ලං එන්ඩ කියලා... මම එවෙලෙ ඒ කියපු දේ ඇහුව වගේ ඉදලා චුට්ටක් එහා මෙහා වෙනකම් ඉදලා සට පට ගාලා ශොපින් බෑග් එකකුත් සාක්කුවෙ ඔබාගෙන කන්ද පහලට දුවගෙන ගියා... වෙනදා නම් අර ගේ වටේට හරි ලස්සනට පිරිසිදු කරලා පිළිවෙලට පොඩි වතු කෑල්ල තිබුනා... ඒත් එදා නම් ටිකක් වල් වැදිලා වගේ තිබ්බෙ... ඒ වෙරලු ගහ තියෙන්නෙ ගේ ඉස්සරහම වගේ මීටර් 10ක් 15ක් ඉස්සරහින්... ඔය ගහට මීටර් 110ක් විතර එහායින් තියෙනවා ටිකක් ලොකු අඹ ගහක්... ඒ ගහ යට තියනවා පොඩි ගලක්... මම යද්දි අර අක්කා එතන ඉඳගෙන හිටියා... හැබැයි ඉස්සර තරම් ලස්සනක් පෙනුන් නෑ ඇස් වල දීප්තියක් නෑ මූනත් අඳුරුයි වගේ කොන්ඩෙත් කඩාදාගෙන හිටියෙ... ඒත් මම ඒක ගැන වැඩි දුර නොහිතාම "අක්කි වෙරලු ගෙඩියක් ඇහිඳගන්නම් !" කියලා කීවෙ කවදාවත් එපා කියන්නෙ නෑ කියලා දන්න නිසා... ඒත් මම කියපු එක එයාට ගානක් නෑ වගේ හිටියා... හරියට ලොකු කනගාටුවකින් ඔහේ බලන් ඉන්නවා කියලා මට හිතුනෙ... මට හිතටත් පොඩි චකිතයක් ආවා... වත්තත් වල් වැදිලා මිනිස්සු ඉන්න තැනක් නෙවේ වගේ, අනික ඒ අක්කත් මාරම අමුතුයි ඒ නිසා මමපට ගාලාගෙඩි දෙක තුනක් අරගෙන ගෙදරට දිව්වා... එදා කාලා බීලා නිදාගත්තට පස්සෙ උදේම මාව ගැස්සිලා ඇහැරුනේ නැන්දගෙ ආමන්ත්‍රනේට...😑 මගෙන් ඇහුවා මේ වෙරලු කොහෙන්ද කියලා, මටත් නිදි මරගාතෙම වගේ කියවුනා පහලින් කියලා... විනාඩි 5ක විතර දෝස් මුරේකට පස්සෙ වෙරලු ටිකත් වත්ත පල්ලෙහාට විසි කරලා දැම්මා... මට ඒ පැත්ත පලාතෙ යෑම සම්පූර්ණයෙන්ම තහනම් කරා... මටත් අර වත්න පාලුවට ගිහින් තිබ්බ නිසා ආයෙ එහෙ යන්නෑ කියලා හිතාගත්තා... මහ ගෙදරට එහායින් තියෙන්නෙ අපෙ බාප්පගෙ ගෙදර... බාප්පගෙ පුතා මටවඩා අව්රුදු 4ක් විතර වැඩිමල් එයා මම ආපු නිසා මහ ගෙදරට ආවා... ඒ අයියා එක්ක කිව්වා මම පහලින් අරං ආපු වෙරලු ටික විසි කරා කියලා... එතකොට එයත් කීවා ආයෙ එහෙ යන්න එපා කියලා... මම හේතුව ඇහුවම කිව්වා ඒ ගෙදර කව්රුත් නෑ කියලා... ඒත් මම එයාට ඉස්සෙල්ලම කීවෙ නෑ මම ඒ අක්කව දැක්කා කියලා... හාර අවුස්ස අවුස්ස කියන කියන එකට හේතු අහද්දි තමා වෙලා තියෙන දේ මට කීවෙ... ඒ ගෙදර හිටිය ආච්චි ඒ සිදුවීම වෙන්න අව්රුද්දකට විතර කලින් මැරිලා අර අක්කා තනියම ගෙදර ඉදලා තියෙන්නෙ... ඊට පස්සෙ අර අක්කා එක්ක කොල්ලෙක් යාලු වෙලා ඒ අක්කගෙන් ගන්න ඕන දේවල් අරාගන අතෑරලා දාලා... අන්තිමේට කොහොම හරි කාත් කව්රුත් නැතිව අනාත වෙලා ගියාට පස්සෙ මම අර වෙරලු අැහිඳපු ගහේම එයා එල්ලිලා මැරලා තියෙනවා... මිනිය භාරගන්න වත් කව්රුත් ඉදලා නෑ කියලා කිව්වා... ඒක අහද්දි තමා මට තේරුනේ මම කතා කරලා තියෙන්නෙ ඒ අක්කගෙ හොල්මනට කියලා... එදායින් පස්සෙ තාමත් හවස් වෙලාවට මම එ් පැත්තෙ යන් නෑ... අනික මම විතරක් නෙවේ ගොඩක් අය ඒ අක්කා ඒ විදිහට ඉදගෙන ඉන්නවා දැකලා ගොඩක් අය බය වෙලා තියෙනවා කියලා ආරන්චි උනා... ඒ දැක්කෙ හොල්මන් කියලා දැනගෙන හිටියා නම් අනිවාරෙන් මටත් නූල්දාලා පිරිත් කියන්න වෙයි... වෙලාවට ඒක දැනගත්තෙ පස්සෙ නිසා ලොකුවට බයක් දැනුන් නෑ... කොහොම උනත් අදශ්‍යමාන බලවේග යම් යම් අවස්ථා වලදි අපිට දුශ්‍යමාන වෙනවා... මේක කියවන ඔයත් සමහර විට හොල්මන් දැකලා අැති... හැබැයි ඒ හොල්මනක්ද ඇත්තටම මිනිහෙක්ද කියලා ඔයා තවමත් හරියට දැනගන්න නැතුව අැති...[/COLOR][/B][/SIZE] [COLOR="Red"]Dewmina Wathsana Randunu[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom