ලංකාවේ අපිට Internet Money ගැන තියෙන්නේ හරිම පසුගාමි අදහසක්.. දැන් දැන් ලංකාවේ තරුණ පිරිස Bitcoin / Internet Money / Crypto ගැන හොද idea එකක් ගන්න ගමන් ඉන්නේ කියලා පේනවා.. ලෝකය පුරා දැන් Bitcoin/crypto ගැන තියෙන්නේ ලොකු උනන්දුවක්.. ඉතින් ඒ ගැන ඉගෙන ගන්න අධ්‍යනය කරලා ලොකු ආදායමක් ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා.. මේ ඒ සඳහා මග පෙන්වීමක් පමණයි.. මේ බ්ලොග් එක හරහා ලෝකය පුරා ප්‍රසිද්ධ අන්තර්ජාල මුදල් ක්‍රම ගැන විස්තර ගෙන එන්න සුදානම්..
https://lktrader.wordpress.com/2017/08/02/cryptocurrency-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8-1/
එකතුවෙන්න .. ජීවීතය වෙනස් කරගන්න.. ජයවේවා..
https://lktrader.wordpress.com/2017/08/02/cryptocurrency-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8-1/
එකතුවෙන්න .. ජීවීතය වෙනස් කරගන්න.. ජයවේවා..