Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
real sinhala kari kapati mole
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය බිරිදට හිමි රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණින් මිතුරෙකු ලවා රිය අනතුරක් සිදු කොට බිරිද ඝාතනය කළේ යැයි සැක පිට පිටිගල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මැයි මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පිටිගල - මාපලගම මාර්ගයේ මානම්පිට ප්‍රදේශයේදී පාළු පාරක් ආසන්නයේදී මෙම ම්ලේච්ඡ අනතුර සිදු කර තිබුණි.

රිය අනතුර සිදුව ඇත්තේ අප්‍රේල් මස 30 වන දින ප.ව 4.30 ට පමණය.රිය අනතුරකින් තුවාල ලද කාන්තාව මහමග අසල වැටී සිටින බවට පිටිගල පොලීසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමකට අනුව පොලීසිය ඇයව ග්‍රාමීය රෝහලට ඇතුලත් කර තිබේ. එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණි අනතුරට පත් කාන්තාවගේ ස්වාමිපුරුෂයා යැයි ප්‍රකාශ කල අය මෙකී කාන්තාව රෝහලට ඇතුලත් කිරීමට පොලීසියට සහය දක්වා තිබෙන අතර රෝහලට ඇතුලත් කරන විටත් මෙම කාන්තාව මිය ගොස් සිට ඇත.

අනතුර සිදු වූ ස්ථානයට පැමිණි විගස මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා පළමුවෙන්ම සොයා ඇත්තේ ඇගේ මුදල් පසුම්බිය බවත් එය පොලීසියේ බලවත් සැකයට හේතු වූ බවත් පොලීසියේ නිලධාරීන් පවසා තිබේ.

පසුව රෝහලේදී මියගිය තරුණියගේ ඥාතීන් සහ මෙම සැකකරු අතර ඇති වූ බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් පළමු සැකය හා සැකකරුගේ ආරක්ෂාව සදහා සැකකරු රෝහලේදී පොලීසියේ භාරයට ගත් බවත් පිටිගල පොලීසිය කියයි. එයින් පසුව දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම කාන්තාව කොළඔ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි බවත් සිද්ධිය වූ දිනයේ කරන්දෙණිය, කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම් මාර්ගය අසට ගොස් ඇය කැදවාගෙන පැමිණ ඇත්තේද සැකකරු විසින්ම බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ඇය කැදවාගෙන එද්දී රිය අනතුර සිදු කරන ඉදිරි සැලසුම් ඔහුගේ මිතුරන් දෙදෙනකුට දුරකතනයෙන් දැනුම් දී තිබෙන බව ඔහු පාපොච්චාරණයේදී පවසා තිබේ.

සිද්ධ වන දේ සම්බන්ධයෙන් බිරියට නිසි වැටහීමක් නොවූ බවද අනතුර සිදු කිරීමට සැලසුම් කරන ලද ස්ථානයේ ඇය බස්සවා ඉල්ලා ගත් හෙල්මටයක් ආපසු ලබා දීමට යැයි පවසමින් සැමියා පිටත්ව ගොස් ඇති අතර එම අවස්ථාවේදී පෙර සැලසුමට අනුව මාර්ගය අසල සිටි බිරිය කැබ් රථයක් පැමිණ හප්පා පලාගොස් තිබේ.

‘සුරනිමල’ ඇතුමලේ, ගාල්ල ලිපිනයේ පදිංචි දිනිත් සදීර පණ්ඩිත නැමැති 25 හැවිරිදි සැමියා ඝාතනය මෙහෙයවා ඇති අතර මියගියේ දියකිතුල්කන්ද, වත්තහේන, පිටිගල ලිපිනයේ පදිංචි 40 හැවිරිදි වන්නිආරච්චිගේ නිරෝෂා උදයංගනී නමැති බිරියයි. මොවුන් විවාහ ලියාපදිංචි කර තිබුණත් එකට වාසය කරන්නට තවම පිලිවෙලක් සකසාගෙන තිබී නැති අයයි. ඇය කාලයක් විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි තැනැත්තියක වන අතර මුදල් යහමින් තිබී ඇත.

බිරිය ඝාතනය කිරීමට වසර 02 ක පමණ කාලයක සිට ඇයගේ ස්වාමිපුරුෂයා යැයි කියන පුද්ගලයා සැලසුම් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. රිය අනතුරක් සිදු කිරීමට අමතරව දියේ ගිල්වා ඝාතනය කිරීමට මෙන්ම ගෙලබැදි රන්මාලය කඩාගැනීමට උත්සාහ කරන අවස්ථාවේ තියුණු ආයුධයකින් ගෙලකපා ඝාතනය කිරීමටද සැකකරු සැලසුම් කර තිබූ බවද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසිය කියයි.

මෙම බිරිය රක්ෂණාවරණ 04 ක් ලබාගෙන තිබෙන බවත් ඇය මියගිය පසු රුපියල් කෝටි 02 කට අධික මෙම රක්ෂණාවරණ ප්රතිලාභ ඇගේ ස්වාමිපුරුෂයාට හිමිවන බැවින් එය ලබා ගැනීමේ අරමුණින් සිය බිරිද ඝාතනය කළ බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

මෙම ඝාතනයට අදාලව රිය අනතුර සිදු කිරීම සදහා රිය පැදවූ සැකකරු හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව පිටිගල පොලීසිය කියයි. මොවුන් දෙදෙනා හදුනාගෙන තිබෙන බවත් මේ වන විට ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අනතුර සිදුකරන ලද CP DAD 7270, බොල්රූ වර්ගයේ කැබ් රථය, තරුණියගේ ස්වාමිපුරුෂයා යැයි කියන ලද පුද්ගලයා පැමිණි යතුරු පැදිය හා හිස් වැසුම් නඩු භාණ්ඩ ලෙස පොලීසියේ භාරයට ගෙන තිබේ. මෙම කැබ් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවද පිටිගල පොලීසිය විසින් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පිටිගල, රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් සැරයන් අබේරත්න (30964) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ජයකාන්ත ලියනගේ - බළපිටිය

[QUOTE="hichchiputha, post: 28840552, member: 565736"] සිය බිරිදට හිමි රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණින් මිතුරෙකු ලවා රිය අනතුරක් සිදු කොට බිරිද ඝාතනය කළේ යැයි සැක පිට පිටිගල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මැයි මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පිටිගල - මාපලගම මාර්ගයේ මානම්පිට ප්‍රදේශයේදී පාළු පාරක් ආසන්නයේදී මෙම ම්ලේච්ඡ අනතුර සිදු කර තිබුණි. රිය අනතුර සිදුව ඇත්තේ අප්‍රේල් මස 30 වන දින ප.ව 4.30 ට පමණය.රිය අනතුරකින් තුවාල ලද කාන්තාව මහමග අසල වැටී සිටින බවට පිටිගල පොලීසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමකට අනුව පොලීසිය ඇයව ග්‍රාමීය රෝහලට ඇතුලත් කර තිබේ. එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණි අනතුරට පත් කාන්තාවගේ ස්වාමිපුරුෂයා යැයි ප්‍රකාශ කල අය මෙකී කාන්තාව රෝහලට ඇතුලත් කිරීමට පොලීසියට සහය දක්වා තිබෙන අතර රෝහලට ඇතුලත් කරන විටත් මෙම කාන්තාව මිය ගොස් සිට ඇත. [CENTER][/CENTER] අනතුර සිදු වූ ස්ථානයට පැමිණි විගස මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා පළමුවෙන්ම සොයා ඇත්තේ ඇගේ මුදල් පසුම්බිය බවත් එය පොලීසියේ බලවත් සැකයට හේතු වූ බවත් පොලීසියේ නිලධාරීන් පවසා තිබේ. පසුව රෝහලේදී මියගිය තරුණියගේ ඥාතීන් සහ මෙම සැකකරු අතර ඇති වූ බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් පළමු සැකය හා සැකකරුගේ ආරක්ෂාව සදහා සැකකරු රෝහලේදී පොලීසියේ භාරයට ගත් බවත් පිටිගල පොලීසිය කියයි. එයින් පසුව දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වී තිබේ. මෙම කාන්තාව කොළඔ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි බවත් සිද්ධිය වූ දිනයේ කරන්දෙණිය, කුරුදුගහහැතැප්ම අධිවේගී පිවිසුම් මාර්ගය අසට ගොස් ඇය කැදවාගෙන පැමිණ ඇත්තේද සැකකරු විසින්ම බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ඇය කැදවාගෙන එද්දී රිය අනතුර සිදු කරන ඉදිරි සැලසුම් ඔහුගේ මිතුරන් දෙදෙනකුට දුරකතනයෙන් දැනුම් දී තිබෙන බව ඔහු පාපොච්චාරණයේදී පවසා තිබේ. සිද්ධ වන දේ සම්බන්ධයෙන් බිරියට නිසි වැටහීමක් නොවූ බවද අනතුර සිදු කිරීමට සැලසුම් කරන ලද ස්ථානයේ ඇය බස්සවා ඉල්ලා ගත් හෙල්මටයක් ආපසු ලබා දීමට යැයි පවසමින් සැමියා පිටත්ව ගොස් ඇති අතර එම අවස්ථාවේදී පෙර සැලසුමට අනුව මාර්ගය අසල සිටි බිරිය කැබ් රථයක් පැමිණ හප්පා පලාගොස් තිබේ. [CENTER][/CENTER] ‘සුරනිමල’ ඇතුමලේ, ගාල්ල ලිපිනයේ පදිංචි දිනිත් සදීර පණ්ඩිත නැමැති 25 හැවිරිදි සැමියා ඝාතනය මෙහෙයවා ඇති අතර මියගියේ දියකිතුල්කන්ද, වත්තහේන, පිටිගල ලිපිනයේ පදිංචි 40 හැවිරිදි වන්නිආරච්චිගේ නිරෝෂා උදයංගනී නමැති බිරියයි. මොවුන් විවාහ ලියාපදිංචි කර තිබුණත් එකට වාසය කරන්නට තවම පිලිවෙලක් සකසාගෙන තිබී නැති අයයි. ඇය කාලයක් විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි තැනැත්තියක වන අතර මුදල් යහමින් තිබී ඇත. බිරිය ඝාතනය කිරීමට වසර 02 ක පමණ කාලයක සිට ඇයගේ ස්වාමිපුරුෂයා යැයි කියන පුද්ගලයා සැලසුම් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. රිය අනතුරක් සිදු කිරීමට අමතරව දියේ ගිල්වා ඝාතනය කිරීමට මෙන්ම ගෙලබැදි රන්මාලය කඩාගැනීමට උත්සාහ කරන අවස්ථාවේ තියුණු ආයුධයකින් ගෙලකපා ඝාතනය කිරීමටද සැකකරු සැලසුම් කර තිබූ බවද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පිටිගල පොලීසිය කියයි. මෙම බිරිය රක්ෂණාවරණ 04 ක් ලබාගෙන තිබෙන බවත් ඇය මියගිය පසු රුපියල් කෝටි 02 කට අධික මෙම රක්ෂණාවරණ ප්රතිලාභ ඇගේ ස්වාමිපුරුෂයාට හිමිවන බැවින් එය ලබා ගැනීමේ අරමුණින් සිය බිරිද ඝාතනය කළ බවද සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ. මෙම ඝාතනයට අදාලව රිය අනතුර සිදු කිරීම සදහා රිය පැදවූ සැකකරු හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව පිටිගල පොලීසිය කියයි. මොවුන් දෙදෙනා හදුනාගෙන තිබෙන බවත් මේ වන විට ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් පිටිගල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. [CENTER][/CENTER] අනතුර සිදුකරන ලද CP DAD 7270, බොල්රූ වර්ගයේ කැබ් රථය, තරුණියගේ ස්වාමිපුරුෂයා යැයි කියන ලද පුද්ගලයා පැමිණි යතුරු පැදිය හා හිස් වැසුම් නඩු භාණ්ඩ ලෙස පොලීසියේ භාරයට ගෙන තිබේ. මෙම කැබ් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවද පිටිගල පොලීසිය විසින් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පිටිගල, රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් සැරයන් අබේරත්න (30964) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ජයකාන්ත ලියනගේ - බළපිටිය [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom