Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Soldier is a Hero>>>>>>>>>>>>>>>>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Real Soldier is a Hero>>>>>>>>>>>>>>>>>>

We salute you

සත්‍ය කතාවකි...

නිළ ඇඳුමට යටින් ඇති සුන්දර, සංවේදී මිනිසා හඳුනා ගන්න . මේ අමරිකාවේ මෙරයින් භටයෙකු පිළිබඳ සත්‍ය කතාවයි...

රෝහලක ඇඳක් මත සිය අවසන් හුසුම සමග පොර බදන මහල්ලෙකි. ඔහුගේ එකම ඉල්ලීම වූයේ සිය අවසන් හුස්ම හෙලන්නට කලින් තමුන්ගේ එකම පුතා දකින්නට ඉඩ සලස්වා දෙන ලෙසයි. හමුදා සෙබලෙකු වන ඔහුගේ පුතා ඒ වන විටත් කිලෝමීටර් සිය ගණනක් දුරින් වූ ඈත දේශ සීමාවේ රාජකාරි කරමින් සිටියේය. මහල්ලාගේ අවිනිශ්චිත තොරතුරු ඔස්සේ යමින් වුවත් අවසානයේ අදාල හමුදා සෙබළා හඳුනාගෙන ඔහුව රෝහල වෙත කැඳවා ගන්නට වෛද්‍යවරු සමත් වූහ. තම එකම පුතු රෝහලට එන විටත් මහල්ලා දැඩි ලෙස දුර්වල වී සිටි අතර ඔහුගේ ඇස් පෙනීමද සම්පූර්ණයෙන් නැති වී තිබුණි. එහෙත් තම එකම පුතුගේ පැමිණීමත් සමගම එතෙක් වේලා උමතුවෙන් මෙන් දඟලමින් සිටි මහල්ලා සංසුන් විය. පුතු දැඩි සෙනෙහසින් සිය පියා අසල රැදෙමින් ඔහුගේ හිස අත ගාමින් සිටියේය. දින කීපයක් පුරා දීර්ග ගමනක යෙදෙමින් සිය පියාගේ අවසන් මොහොතේ ඔහු ළඟ රැඳෙන්න පැමිණි සෙබළ පුතා ද දැඩි වෙහෙසට පත්ව සිටියේය. එහෙත් ඒ වෙහෙස නොතකා ඔහු පියා අසලම රැඳෙමින් ඔහුට සෙනෙහස දැක්වූයේ විවේක ගන්නැයි වෛද්‍යවරුන් හා හෙදියන් කළ ඉල්ලීම් ද නොතකමිනි. උදෑසන එලඹෙත්ම මහල්ලාට මිය ගිය අතර එය අතිශය සංසුන් මරණයක් විය. ඔහුට එම සංසුන් මරණය හිමි වූයේ අවසන් මොහොතේ සිය පුතු ළඟ රැඳුණු නිසා බව සියල්ලන්ටම පසක් විය.

මහල්ලාගේ මරණය වෙනුවෙන් කණගාටුව පළ කිරීමට රෝහලේ කාර්යය මණ්ඩලය සෙබළ පුතු ළඟට ගියෝය.

"අපට හරිම කණගාටුයි මහත්මයා. ඒත් ඔහුට බොහොම සංසුන් මරණයක් හිමි වුණා. ඒ ගැන හිතලා හිත හදා ගන්න එක් වෛද්‍යවරයෙක් පැවසුවා."

ඒත් සෙබල පුතා ඇසූ පැණයෙන් සියලු දෙනා අන්ද මන්ද වුණා.

"ඒත් ඩොක්ටර් , කවුද මේ මනුස්සයා ? මම මේ මනුස්සයා දැක්කෙත් අදමයි."

රෝහල් කාර්යය මණ්ඩලය සිතුවේ අධික වෙහෙසත් , පියාගේ මරණයෙන් ඇති වූ කණගාටුවත් නිසා සෙබළා සිහි මද ගතියෙන් පෙළෙන බවයි. එහෙත් සෙබළා යළිත් කතා කරන්නට වුණා

"මම මෙතනට එනකොටම දැන ගත්තා මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙන බව. ඒත් ඒක නිවැරදි කරන්න තරම් කාලයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. ඒ මහල්ලාට ඕනෑ වුණේ තමුන්ගේ පුතාව. ඒත් මම ඔහුගේ පුතා නොවන බව කීවානම් ඔහු අධෛර්යයට පත් වෙනවා. ඉතින් ඒ පුංචි වෙලාවෙදි ඔහුගේ පුතා වෙන්න මට පුළුවන් නේද කියලා මම හිතුවා. මම ඔහුගේ පුතා විදිහට හැසිරුණා. ඔහුත් මම ඔහුගේ පුතා කියලා හිතුවා. තමුන්ගේ ජීවිතේ අවසන් කැමැත්ත ඉටු කර ගන්න ලැබුණ නිසා ඒ මහල්ලාට සංසුන් මරණයක් ලැබෙන්න ඇති. "

කෙදිනකවත් නොදුටු නන්නාදුනන මහල්ලෙකුගේ අවසන් මොහෙත සුන්දර කිරීමට තම වෙහෙස මහන්සිය නොබලා කැපවීමෙන් කටයුතු කළ උතුම් සෙබලාට සියලු දෙනාගේ ගෞරවය හිමි විය. සෙබලුන්ට හිමි දැඩි සිතක් ය යන මතය බොරු කරන මෙවැනි පුවත් අපට පවසන්නේ , සෙබලාද සංවේදී මිනිසෙකු බව නොවේද ?

ගැනීම : www.maxa.lk:rolleyes:

Rep++ are welcomed if u liked this post>>

[QUOTE="costaxxx, post: 11934149, member: 142224"] [b]Real Soldier is a Hero>>>>>>>>>>>>>>>>>>[/b] [COLOR="Red"]We salute you [/COLOR] [COLOR="Orange"]සත්‍ය කතාවකි... [/COLOR] [SIZE="4"]නිළ ඇඳුමට යටින් ඇති සුන්දර, සංවේදී මිනිසා හඳුනා ගන්න . මේ අමරිකාවේ මෙරයින් භටයෙකු පිළිබඳ සත්‍ය කතාවයි...[/SIZE] [SIZE="4"]:nerd:රෝහලක ඇඳක් මත සිය අවසන් හුසුම සමග පොර බදන මහල්ලෙකි. ඔහුගේ එකම ඉල්ලීම වූයේ සිය අවසන් හුස්ම හෙලන්නට කලින් තමුන්ගේ එකම පුතා දකින්නට ඉඩ සලස්වා දෙන ලෙසයි. හමුදා සෙබලෙකු වන ඔහුගේ පුතා ඒ වන විටත් කිලෝමීටර් සිය ගණනක් දුරින් වූ ඈත දේශ සීමාවේ රාජකාරි කරමින් සිටියේය. මහල්ලාගේ අවිනිශ්චිත තොරතුරු ඔස්සේ යමින් වුවත් අවසානයේ අදාල හමුදා සෙබළා හඳුනාගෙන ඔහුව රෝහල වෙත කැඳවා ගන්නට වෛද්‍යවරු සමත් වූහ. තම එකම පුතු රෝහලට එන විටත් මහල්ලා දැඩි ලෙස දුර්වල වී සිටි අතර ඔහුගේ ඇස් පෙනීමද සම්පූර්ණයෙන් නැති වී තිබුණි. එහෙත් තම එකම පුතුගේ පැමිණීමත් සමගම එතෙක් වේලා උමතුවෙන් මෙන් දඟලමින් සිටි මහල්ලා සංසුන් විය. පුතු දැඩි සෙනෙහසින් සිය පියා අසල රැදෙමින් ඔහුගේ හිස අත ගාමින් සිටියේය. දින කීපයක් පුරා දීර්ග ගමනක යෙදෙමින් සිය පියාගේ අවසන් මොහොතේ ඔහු ළඟ රැඳෙන්න පැමිණි සෙබළ පුතා ද දැඩි වෙහෙසට පත්ව සිටියේය. එහෙත් ඒ වෙහෙස නොතකා ඔහු පියා අසලම රැඳෙමින් ඔහුට සෙනෙහස දැක්වූයේ විවේක ගන්නැයි වෛද්‍යවරුන් හා හෙදියන් කළ ඉල්ලීම් ද නොතකමිනි. උදෑසන එලඹෙත්ම මහල්ලාට මිය ගිය අතර එය අතිශය සංසුන් මරණයක් විය. ඔහුට එම සංසුන් මරණය:(:(:( හිමි වූයේ අවසන් මොහොතේ සිය පුතු ළඟ රැඳුණු නිසා බව සියල්ලන්ටම පසක් විය. මහල්ලාගේ මරණය වෙනුවෙන් කණගාටුව පළ කිරීමට රෝහලේ කාර්යය මණ්ඩලය සෙබළ පුතු ළඟට ගියෝය. "අපට හරිම කණගාටුයි මහත්මයා. ඒත් ඔහුට බොහොම සංසුන් මරණයක් හිමි වුණා. ඒ ගැන හිතලා හිත හදා ගන්න එක් වෛද්‍යවරයෙක් පැවසුවා." ඒත් සෙබල පුතා ඇසූ පැණයෙන් සියලු දෙනා අන්ද මන්ද වුණා. "ඒත් ඩොක්ටර් , කවුද මේ මනුස්සයා ? මම මේ මනුස්සයා දැක්කෙත් අදමයි.":no: රෝහල් කාර්යය මණ්ඩලය සිතුවේ අධික වෙහෙසත් , පියාගේ මරණයෙන් ඇති වූ කණගාටුවත් නිසා සෙබළා සිහි මද ගතියෙන් පෙළෙන බවයි. එහෙත් සෙබළා යළිත් කතා කරන්නට වුණා:frown: "මම මෙතනට එනකොටම දැන ගත්තා මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙන බව. ඒත් ඒක නිවැරදි කරන්න තරම් කාලයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. ඒ මහල්ලාට ඕනෑ වුණේ තමුන්ගේ පුතාව. ඒත් මම ඔහුගේ පුතා නොවන බව කීවානම් ඔහු අධෛර්යයට පත් වෙනවා. ඉතින් ඒ පුංචි වෙලාවෙදි ඔහුගේ පුතා වෙන්න මට පුළුවන් නේද කියලා මම හිතුවා. මම ඔහුගේ පුතා විදිහට හැසිරුණා. ඔහුත් මම ඔහුගේ පුතා කියලා හිතුවා. තමුන්ගේ ජීවිතේ අවසන් කැමැත්ත ඉටු කර ගන්න ලැබුණ නිසා ඒ මහල්ලාට සංසුන් මරණයක් ලැබෙන්න ඇති. ":love: කෙදිනකවත් නොදුටු නන්නාදුනන මහල්ලෙකුගේ අවසන් මොහෙත සුන්දර කිරීමට තම වෙහෙස මහන්සිය නොබලා කැපවීමෙන් කටයුතු කළ උතුම් සෙබලාට සියලු දෙනාගේ ගෞරවය හිමි විය. සෙබලුන්ට හිමි දැඩි සිතක් ය යන මතය බොරු කරන මෙවැනි පුවත් අපට පවසන්නේ , සෙබලාද සංවේදී මිනිසෙකු බව නොවේද :love::love:? [/SIZE] ගැනීම : [url]www.maxa.lk:rolleyes:[/url] Rep++ are welcomed if u liked this post>>:love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom